Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Priya මහතා ඉක්මනට සුවය වෙන්න අපිට ඔබගෙම හඩ්න් සින් කරනවා බලන්න අහන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤අපි සියලු දෙනාම 🎉🎉🎉
තෙරුවන් සරණයි ප්රියා සූරියසේන මහතා හට ඉක්මන් සුවය ලැබේවා
ààààaàaAAaàAaaAaÀa1qqq1q11qqqqqqqqq1 QA Manager 00❤❤/@@@a😊😊😊w😊😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂❤😂❤😂❤❤😂❤❤❤❤❤❤😂❤❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
සහාතික ඇත්ත ස්තූතියි ❤❤❤👍👍👍👌👌👌🙏🙏🇱🇰🇱🇰🇦🇪🇦🇪
පලවෙනි වතාවට ප්රියාසූරියසේන මහත්තයා මම දකින්නෙ 1977 අපේ ගේ ඉස්සරහ තිබුණු ප්රසංගයක ඒ හඩ අදත් එදා වගේමයි තෙරුවන් සරණයි ඔබ සියලූ දේනාටම
❤❤❤
¹¹
ඉක්මනින් සුවය ලැබේවා ඡේසු පීහිටයි බුදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා අපේ වීරයෝ ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏🙏🙏🙏
ප්රියාදර පුියාට ඉක්මනින් සුවය ලැබී නැවතත් අපව පිනවන්න හැකිවේවා
සුපිරි සවුන්ඩ් බැලන්ස්
උදේම හම්බ උනේ මේ ඇල්බම් එක........ දවසම සුභයි........
මෙම ගායක මහතුන් නීරෝගී වෙිවා. සදා අමරණීයයි. දීර්ඝායූ වෙිවා.බුදු සරණයි.
ගීත ලෝකේ මුරන්ඩුකාර ගායකයා pirya suriyasena මහත්තයා ❤️❤️❤️❤️
70වෙනි දශකයේ ගීත ඇසීමට අවස්ථාව සලසා දුන්නාට ඔබට ස්තුතියි
😅😅😅😅😅😅😅😅😅⁰😅⁰0😅
වෙලාවට මේ මින්ස්සු සින්දු කියලා තිබුනේ. ❤️❤️❤️
ලස්සන සිංදු හොයන කොට ලැබුන මෙි ගී මා සුවපත් කලා ❤
Old is Gold කියන්නෙ නිකන් නෙමේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ගීත ලොවේ වසන්ත කාලය.... හරි අපූරු නිර්මාණ බිහිඋන කාලේ.....
P
I’m so happy
කාලෙකට පස්සෙ ඉතා අමරනීය රසවත් ලස්සන program එකක් ලැබුන රස විදින්න.
පරන සින්දු හරිම ලස්සනයි ආහන්නත් ආසයි මෙ ගීතවල අර්ථ වලට මම ගොඩක් කැමතියි ඇත්තටම කියන්න වචන නැහැ ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤දැන් සිංදු වගේද මේවා තමයි සුපිරි
පන්තියෙ ඕවා කියලා ගුටි කාපු කාලයක්
මං හරිම ආසයි ප්රියාගෙ සින්දු වලට
කොච්චර ලස්සන වචනද ❤
තෙරුවන් සරනයි ආදරණීය කලා කරුවානනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ප්රියා සුරියසේන මහතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🥺
මේ ගීත නොමැකෙන ගීත ,රියැලිට් ෂෝවල පවා නතිවම බැරි ගීත.ඒ වගේම අමතක කරන්න බැරි ඕගන් වාදන ශිල්පියෙක් තමයි චන්දිමාල් ප්රනාන්දු , ඒ කාළේ එයාගෙ ඕගන් වාදන කැසට් පට තාමත් මාගාව තිබෙනවා . මාගෙ දුවෙක් පොඩිකාළේ නිදි කෙරුවෙ ඔය කැසට් play කරල ඒ තරම් මිහිරි සින්දු තමයි ඒ කාලෙ වාදන ය කෙරුනෙ දැන් ඒ දුවට අවු:35ක් විතර වෙන්වා එයා තාමත් මතක් කරනවා.
ඔයාට රත්නෙ මං ආදරෙ හිත 70 දශකයකට ගියා මගෙ හරිම සතුටුයි ❤️
කවුද මේයාගේ නම..
Me too
@@kumarsilva4622 Shrmila Fonseka ( look at the Title bar at the time line )
සිතට දැනෙන සැහැල්ලුව. මිහිරි බව❤
Indeeed❤
Priya ඔහු සදා අමරනීයයි
❤️💞කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පුදුමයි 💞👍👍තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ! නිරෝගිි සුව ලැබේවා !
Mage hadawathe gayakaya oba dayabara priya suriya sena mahathanani anantha budu guna belen obata ikman niduk nirogi suwa labewa 🙏❤️
70..... සුන්දරත්වය පිරැනු ගීත❤❤❤❤❤
Nomiyena kalaakaruvoo,sada mathakaye radena giitha
Sri lanka has the best music and the best band band's and singers
නැටුම් නිසා ගීතය නිසි පරිදි රස විදින්න බැහැ.
ඇස් වහගන්න
@@lasanthijaya9626 wonderful reply.
@@lasanthijaya9626 ඔබ තුමියට හිතුන විදිහ තේරුම් ගතිමි. ඇස් ඇරන් බැලුවම තමයි එය අඩුපාඩුවක් කියල දැනුනෙ.
ගැලපීමක් නෑ...latino dance
screen එක off කරලා බලන්න. එතකොට නැටුම් පේන්නෑ booruwa
Milton sir gan passa oya tama හොඳටම kuwa 🙂❤a aduwa dabuna na
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා...original එකටත් වඩා so romantic
Beautiful voice I am watching you fm Uk 🇬🇧
කනට මිහිරක් දැනුනා කාලකින්.ස්තුතියි .අහන් ඉන්නම ආසයි.අපි දැන් කොතනද? දුකයි අද වැඩ සටහන් දකිනකොට.ස්තුතියි මෙයට සහභාගි වූ සැමට.තෙරුවන් සරණයි .
absolutely you are right. BLOODY SAD SITUATION
❤❤❤🙋♂️
Best artist priya sooriyasena
සමන් ද සිල්වා මහත්මයා ❤❤දීර්ඝායු වේවා !!
Thamath rasa widinnae 70 dashakayae sindu
dancing naththam shook
aluth singers la enawa yanawa thamath priyala innawa hari sathuti
Congratulations. Everyone who is on singing 🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
Mr. Priya Suriyasena....what an amazing voice. Thank you for your wonderful music
Priya the unbeatable Srilankan Superstar❤👌👍
ලස්සනම ගීත ටිකක්. රස වින්දා හොදට. ප්රියා සූරියසේන මහත්මයට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. ❤❤❤🙏🙏🙏
Rathnasiri uncle and aunty,s son saman de Silva to wish you all best.I am E S uncle,s son Hiran.
There's no any voice can reach this legend's voice.❤❤❤
සමනාගෙ ගැම්ම තමා බං මරැ
බොහොම අලංකාරයි ..අමරණීයයි ❤❤❤
සිංදුව වෙනයි නර්තනය වෙනයි
බුදු සරනයි ❤👍🙏🏻 හැමදාම ලස්සනයි කලා කරැවානනි 🙏🏻
Sorry to say that it was too late to appraise a star like him...I wish him contune to shine...
The singer in band wearing white hathas nice voiceSinging nicely 🎵🎵🎵
Well done, your voice is great, I really like to listen when you are singing, present and in the past too, keep it up
harima adaraniyai lassan sindu tikak sangitaya harima mihiri ❤❤❤❤
geetha athara priya ge geetha etha janappriyai❤❤❤❤❤❤
Mage priyathama gayakaya❤
Much better without dancing
ලස්සනයි ස්තුතියි
LONG LIVE .. PRIYA!! ✊
Priyaa❤
Chandimal ....U have don a great event
Our time legends Be healthy & happy we owe you for the lovely & golden era 🙏🌹🇱🇰
Priyaagey lassana muhuna, sinaawa, lassana geetha! Obata garu karami.
Saman da silva lankawe kata karanne natima gayakayekeh...all rounder singer kenek ...
The best dancers and bands and singers sri lanka music the best in the world 🌎
Absolutely Brilliant. Congrats all the way.
God bless chadimal ayya and team
Wow so impressed sri lanka has best dancers. Great chalang
❤❤හරිම මිහිරි යි❤❤❤❤
හරිම මිහිරියි ❤👍
අපෙ කොලු කලෙ පාසෙල් කාලෙ ගීත😊
NO WORDS TO DESCRIBE ABOUT THIS MUSIC. FANTASTIC ENTERTAINER, SON OF MORATUWA, CHANDIMAL. VERY WELL DONE
I don't know that how many times repeated Mr.Priya Sooriyasena's song here and this is best classic one i have ever heard. Thank you Mr.Chandimal F'do ❤️
Chandresena,serlly,priya,wijaya kumarathunga,asanka,namal,prince,dayarathna ranathunga,sanath nandasiri,rukaantha, chandraleka,kumarasiri pathirana, milton,joothi,keerthi paskuwel, ms, nihal,susil,priyantha fernando,saman de silva,mohideen,malani bulathsinhala, victor,nanda malani, indrani,thawa gooak innawa meyala nathinam sinhala danjeethe naha,dan ඉතින් nawa රිද්මය කියලා ඒවා wenas රිද්මයක් daala කියනවා
No word !
Obasemata jaya❤35:16
Aluth Hama songs enawa yanawa mewa hamadama ahanawa ahanawa
7:04 Feeling wonderful with his voice ❤
Apen siyalu denata stutii ❤
So good and wonderful in everything Like all the songs
A
හැත්තෑව අසූව දශක වල කෙල්ලන්ගේ සිහින කුමාරයා..අද වෙනකම්ම මගෙත් ජනප්රියම ගායකයා. train එකේ කොල්ලෝ මට කියන්නේ ප්රියා කියලා. එයාගේ සින්දු කියන නිසා..එතුමාට විඳින්න බැරි වෙලාවේ මේ සම්මාන දීලා වැඩක් නැහැ. මේක දෙන්න තිබුනේ මීට කලින්..දැන් හරි දීපු එක ගැන සතුටු වෙනවා..ඒ වගේම එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා
Den thiyana sindu kiyana awa monawadaa....meawa thamae wediwedin chanel wala denna one....
"kale ukule thiyala" this is the EVER FIRST SONG, I heard in my life. may be it was in 1970. (just 3 yr old boy)
Fatta
nice the frind ship for Music and money thats a trust and tge bond 🙏🏻🇱🇰
MAY HAMA SONGS AKUK HANNAY AGE 50VADE MENUSUN LAMAE MAYAGANNA UNUNDUUK NA AYALA UNNAY ALUTH LOKAYAKA THAVA10YEARS MAYVA OKKOMA KUNUGODAY
Harima lassanai
2 thumbs up
Priya sooriya sena mahatata ikman suwaya patami bs
Superb great 🌹🌹🌹golden memories 👍👍♥️♥️♥️♥️♥️
Amazing song🎉 it is best song On earth😊😊
Niceeeeeeeeeeeeeeeeeeeeee!!! Congratulations. Man and women ❤❤🎉🎉😊😊
Beautiful 2024,,end
Excellent series of golden oldies 👌
Super song,s and music 👏👏👏👏
එළකිරි👍👍
Great .Old is Gold.
Wow old is gold
Thanks
Priya මහතා ඉක්මනට සුවය වෙන්න අපිට ඔබගෙම හඩ්න් සින් කරනවා බලන්න අහන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤අපි සියලු දෙනාම 🎉🎉🎉
තෙරුවන් සරණයි ප්රියා සූරියසේන මහතා හට ඉක්මන් සුවය ලැබේවා
ààààaàaAAaàAaaAaÀa1qqq1q11qqqqqqqqq1 QA Manager 00❤❤/@@@a😊😊😊w😊😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂❤😂❤😂❤❤😂❤❤❤❤❤❤😂❤❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
සහාතික ඇත්ත ස්තූතියි ❤❤❤👍👍👍👌👌👌🙏🙏🇱🇰🇱🇰🇦🇪🇦🇪
පලවෙනි වතාවට ප්රියාසූරියසේන මහත්තයා මම දකින්නෙ 1977 අපේ ගේ ඉස්සරහ තිබුණු ප්රසංගයක ඒ හඩ අදත් එදා වගේමයි තෙරුවන් සරණයි ඔබ සියලූ දේනාටම
❤❤❤
¹¹
ඉක්මනින් සුවය ලැබේවා ඡේසු පීහිටයි බුදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා අපේ වීරයෝ ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏🙏🙏🙏
ප්රියාදර පුියාට ඉක්මනින් සුවය ලැබී නැවතත් අපව පිනවන්න හැකිවේවා
සුපිරි සවුන්ඩ් බැලන්ස්
උදේම හම්බ උනේ මේ ඇල්බම් එක........ දවසම සුභයි........
මෙම ගායක මහතුන් නීරෝගී වෙිවා. සදා අමරණීයයි. දීර්ඝායූ
වෙිවා.බුදු සරණයි.
ගීත ලෝකේ මුරන්ඩුකාර ගායකයා pirya suriyasena මහත්තයා ❤️❤️❤️❤️
70වෙනි දශකයේ ගීත ඇසීමට අවස්ථාව සලසා දුන්නාට ඔබට ස්තුතියි
😅😅😅😅😅😅😅😅😅
⁰😅⁰0😅
වෙලාවට මේ මින්ස්සු සින්දු කියලා තිබුනේ. ❤️❤️❤️
ලස්සන සිංදු හොයන කොට ලැබුන මෙි ගී මා සුවපත් කලා ❤
Old is Gold කියන්නෙ නිකන් නෙමේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ගීත ලොවේ වසන්ත කාලය.... හරි අපූරු නිර්මාණ බිහිඋන කාලේ.....
P
I’m so happy
කාලෙකට පස්සෙ ඉතා අමරනීය රසවත් ලස්සන program එකක් ලැබුන රස විදින්න.
පරන සින්දු හරිම ලස්සනයි ආහන්නත් ආසයි මෙ ගීතවල අර්ථ වලට මම ගොඩක් කැමතියි ඇත්තටම කියන්න වචන නැහැ ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤දැන් සිංදු වගේද මේවා තමයි සුපිරි
පන්තියෙ ඕවා කියලා ගුටි කාපු කාලයක්
මං හරිම ආසයි ප්රියාගෙ සින්දු වලට
කොච්චර ලස්සන වචනද ❤
තෙරුවන් සරනයි ආදරණීය කලා කරුවානනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ප්රියා සුරියසේන මහතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🥺
මේ ගීත නොමැකෙන ගීත ,රියැලිට් ෂෝවල පවා නතිවම බැරි ගීත.ඒ වගේම අමතක කරන්න බැරි ඕගන් වාදන ශිල්පියෙක් තමයි චන්දිමාල් ප්රනාන්දු , ඒ කාළේ එයාගෙ ඕගන් වාදන කැසට් පට තාමත් මාගාව
තිබෙනවා . මාගෙ දුවෙක් පොඩිකාළේ නිදි කෙරුවෙ ඔය කැසට් play කරල ඒ තරම් මිහිරි සින්දු තමයි ඒ කාලෙ වාදන ය කෙරුනෙ දැන් ඒ දුවට අවු:35ක් විතර වෙන්වා එයා තාමත් මතක් කරනවා.
ඔයාට රත්නෙ මං ආදරෙ හිත 70 දශකයකට ගියා මගෙ හරිම සතුටුයි ❤️
කවුද මේයාගේ නම..
Me too
@@kumarsilva4622 Shrmila Fonseka ( look at the Title bar at the time line )
සිතට දැනෙන සැහැල්ලුව. මිහිරි බව❤
Indeeed❤
Priya ඔහු සදා අමරනීයයි
❤️💞කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පුදුමයි 💞👍👍තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ! නිරෝගිි සුව ලැබේවා !
Mage hadawathe gayakaya oba dayabara priya suriya sena mahathanani anantha budu guna belen obata ikman niduk nirogi suwa labewa 🙏❤️
70..... සුන්දරත්වය පිරැනු ගීත❤❤❤❤❤
Nomiyena kalaakaruvoo,sada mathakaye radena giitha
Sri lanka has the best music and the best band band's and singers
නැටුම් නිසා ගීතය නිසි පරිදි රස විදින්න බැහැ.
ඇස් වහගන්න
@@lasanthijaya9626 wonderful reply.
@@lasanthijaya9626 ඔබ තුමියට හිතුන විදිහ තේරුම් ගතිමි. ඇස් ඇරන් බැලුවම තමයි එය අඩුපාඩුවක් කියල දැනුනෙ.
ගැලපීමක් නෑ...latino dance
screen එක off කරලා බලන්න. එතකොට නැටුම් පේන්නෑ booruwa
Milton sir gan passa oya tama හොඳටම kuwa 🙂❤a aduwa dabuna na
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා...original එකටත් වඩා so romantic
Beautiful voice
I am watching you fm Uk 🇬🇧
කනට මිහිරක් දැනුනා කාලකින්.ස්තුතියි .අහන් ඉන්නම ආසයි.අපි දැන් කොතනද? දුකයි අද වැඩ සටහන් දකිනකොට.
ස්තුතියි මෙයට සහභාගි වූ සැමට.තෙරුවන් සරණයි .
absolutely you are right. BLOODY SAD SITUATION
❤❤❤🙋♂️
Best artist priya sooriyasena
සමන් ද සිල්වා මහත්මයා ❤❤දීර්ඝායු වේවා !!
Thamath rasa widinnae 70 dashakayae sindu
dancing naththam shook
aluth singers la enawa yanawa thamath priyala innawa hari sathuti
Congratulations. Everyone who is on singing 🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
Mr. Priya Suriyasena....what an amazing voice. Thank you for your wonderful music
Priya the unbeatable Srilankan Superstar❤👌👍
ලස්සනම ගීත ටිකක්. රස වින්දා හොදට. ප්රියා සූරියසේන මහත්මයට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. ❤❤❤🙏🙏🙏
Rathnasiri uncle and aunty,s son saman de Silva to wish you all best.I am E S uncle,s son Hiran.
There's no any voice can reach this legend's voice.❤❤❤
සමනාගෙ ගැම්ම තමා බං මරැ
බොහොම අලංකාරයි ..අමරණීයයි ❤❤❤
සිංදුව වෙනයි නර්තනය වෙනයි
බුදු සරනයි ❤👍🙏🏻 හැමදාම ලස්සනයි කලා කරැවානනි 🙏🏻
Sorry to say that it was too late to appraise a star like him...I wish him contune to shine...
The singer in band wearing white hat
has nice voice
Singing nicely
🎵🎵🎵
Well done, your voice is great, I really like to listen when you are singing, present and in the past too, keep it up
harima adaraniyai lassan sindu tikak sangitaya harima mihiri ❤❤❤❤
geetha athara priya ge geetha etha janappriyai❤❤❤❤❤❤
Mage priyathama gayakaya❤
Much better without dancing
ලස්සනයි ස්තුතියි
LONG LIVE .. PRIYA!! ✊
Priyaa❤
Chandimal ....U have don a great event
Our time legends
Be healthy & happy we owe you for the lovely & golden era 🙏🌹🇱🇰
Priyaagey lassana muhuna, sinaawa, lassana geetha! Obata garu karami.
Saman da silva lankawe kata karanne natima gayakayekeh...all rounder singer kenek ...
The best dancers and bands and singers sri lanka music the best in the world 🌎
Absolutely Brilliant. Congrats all the way.
God bless chadimal ayya and team
Wow so impressed sri lanka has best dancers. Great chalang
❤❤හරිම මිහිරි යි❤❤❤❤
හරිම මිහිරියි ❤👍
අපෙ කොලු කලෙ පාසෙල් කාලෙ ගීත😊
NO WORDS TO DESCRIBE ABOUT THIS MUSIC. FANTASTIC ENTERTAINER, SON OF MORATUWA, CHANDIMAL. VERY WELL DONE
I don't know that how many times repeated Mr.Priya Sooriyasena's song here and this is best classic one i have ever heard. Thank you Mr.Chandimal F'do ❤️
Chandresena,serlly,priya,wijaya kumarathunga,asanka,namal,prince,dayarathna ranathunga,sanath nandasiri,rukaantha, chandraleka,kumarasiri pathirana, milton,joothi,keerthi paskuwel, ms, nihal,susil,priyantha fernando,saman de silva,mohideen,malani bulathsinhala, victor,nanda malani, indrani,thawa gooak innawa meyala nathinam sinhala danjeethe naha,dan ඉතින් nawa රිද්මය කියලා ඒවා wenas රිද්මයක් daala කියනවා
No word !
Obasemata jaya❤
35:16
Aluth Hama songs enawa yanawa mewa hamadama ahanawa ahanawa
7:04 Feeling wonderful with his voice ❤
Apen siyalu denata stutii ❤
So good and wonderful in everything
Like all the songs
A
හැත්තෑව අසූව දශක වල කෙල්ලන්ගේ සිහින කුමාරයා..අද වෙනකම්ම මගෙත් ජනප්රියම ගායකයා.
train එකේ කොල්ලෝ මට කියන්නේ ප්රියා කියලා. එයාගේ සින්දු කියන නිසා..එතුමාට විඳින්න බැරි වෙලාවේ මේ සම්මාන දීලා වැඩක් නැහැ. මේක දෙන්න තිබුනේ මීට කලින්..දැන් හරි දීපු එක ගැන සතුටු වෙනවා..ඒ වගේම එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා