Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thanks for inviting me brothers ❤
loved having you 🙏
හැමවෙලේම සෙන්ටෙර් එකේ ඉදන් ලෝකය බලන්න හදන සීමිත පිරිස අතර එකෙක්. විකි...✋
අඩේ video content එක නම් පට්ට. wicky ඉන්නවා දැකල ආවෙ නැත්තම් එන්නෙ නෑ මොකද තම්මේල් එක එච්චර quality එකක් නෑ. contant නම් පට්ට. තම්මේල් පොඩ්ඩක් හොදට හදල දාන්න ❤️👌😍
මෙ වගේ podcast වල short videos තමා tiktok වල viral වෙන්න ඕනෙ
wam paththe inna gothayawa ayin karapn bn, idagen puca rath karanawa witharane
විකියා සුපිරි මං පට්ට ආස බුවෙක්
විකීගේ තනි වීඩියෝ එකකින් එලියට එන්නේ නැති ගොඩක් දේවල් මේ podcast එකෙන් ඒලියට ආවා
මමත් කාලයක් තිස්සෙ කතා කරන දේවල් ටිකක් ඇත්තටම තව කොල්ලො ටිකක් කතා කරනවා දැක්කම ඇත්තටම සතුටුයි.♥️ #කනහරහාමොලයට
Great ❤ part 2 ekath genna
නියමයි ❤❤
Good job brothers ❤
Intro එක නං next level. Wiky කතා කරද්දි තේරෙනව ගොඩක් දේවල් හොයල කතා කරන්නේ කියලා 👌
අඩෝ විකියා සිරාම එපිසෝඩ් එක ✌️✌️✌️✌️
💪
ඒක...... මේක cupiriyak 😂😂😂 18:21
විකි කියලා දෙන්න කලින් මෙ සීන් ඔක්කොම තේරුම් අරන් ඉන්න මම ❤️😎
Meka Maru!!!! ❤
32:00 😂😢
❤❤❤❤❤❤❤❤❤
✌👌👍
EMIKA Podcast ❤
සෝලෝ ෆීමෙල් ට්‍රැවල් ranking එක නම් කිසිම methodology එකකට කරපු එකක් නෙවෙයි. ඒකට survey එකක් කියන්න බැහැ. තනි කෙල්ලෙක් එයාට හිතෙන රටවල් ටිකක් දාලා ලියපු ලිපියක් විතරයි. (මම ලංකාව හොඳයි හෝ නරකයි කියනවා නෙවෙයි.)
1:05:08 ලංකාවේ 95% බෞද්ධයෝ බෝ මුල හපන් ඉන්නේ නිවන් යයි කියලා 😂 සිරාම ඇත්තක් 😂
දිගටම මේ වගේ ඔලු ටිකක් ගෙන්න ♥️
අන්තිමට කියපු ජපන් ඩයල් එකගේ වතුර research එක දන්න තරමින් peer review වෙලා නැහැ. මිනිහා ඉන්දියාවේ හොර යුනිවසිටි එකක් දාගෙන ඉඳලා කේස් එකකුත් ගියා. ක්ෂේත්රයේ විද්‍යාඥයෝ විසින් pseudoscience කියලා ප්‍රතික්ෂේප කරපු පොරක්. මං හිත්න්නේ විකි කියන්න හැදුවේ ඒක.
Need another pod with him
eya cute
😂
podcast වලට ගෝතයෝ ගෙන්නන්න එපා මචං
Negative dial ekk oya wicky .
@@IsuruSandaruwan-jd5qm ඒ කිව්වෙ 🤔 පැහැදිලි කරන්නකො
Ow bm Wicky kiyanne negative mindset ekak tiyana ekak thama