Ane sir mata tiyena gatalwa tami mge hithata baya hitena sitiwili enwa mata hitenwa .mata kauruwat karadarayak kari.magen kata hari karadarayk wela ati kiyla hitenwa e welwata mn mge mulu kabarema as krla balnwa ane sir meka nisA mata den ජීවිතය epa wela tiyne mekta wisadumk denko
සර් කියන්නේ දැනට වැඩසිටින බුදු කෙනෙක් වගේ මට නම්. මේ කියන මාර්ගයේ ගිහින් බලන්න. මාස තුනක් යන්න කලින් ප්‍රතිථල ලැබෙනවා. ජීවිතය තුල ප්රාතිහාර්ය වෙන්න පටන් ගන්නවා. මගේ ස්තුති පූර්වක නමස්කාරය සර්ට පුද කරනවා. කියන්න වචන නෑ. සර් නිසා ජීවිතේ අලුතින් ඉපදුනා. තවත් දස දහසක් දෙනාට ඒ ලැබුණු දේ බෙදමින් ඉන්නවා. හැමෝටම ඒ දේ ලැබේවා. සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
,♥️🙏🌻
අනිවරයෙන්ම අපේ කාලයේ සත්‍යය ගවේශකයානන් වහන්සේ නුවන් රජපක්ශ සර් තමයි
මොකක්ද මාර්ගය මට කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෙ නෑ.
Great person
සර්ගෙ මගපෙන්වීම නිසා ජීවිතය වෙනස් කරගත්ත පිරිස දස දහස් ගණනක්. ඔය කියන හැම වචනයක්ම 100% ඇත්ත සහ හරිම වැදගත් වචන.
මෙතුමගේ coach with nuwan/සිහිය කියන you tube channel දෙකම විශිෂ්ඨයි. මමත් මෙතුමගේ භාවනා ක්‍රම මගින් ප්‍රතිථල ලබන කෙනෙක්…emika podcast දිගටම මේ වගේ podcast කරන්න❤බොහොම ස්තුතියි🙏
❤❤❤සර්ට එකතු වෙලා දැන්
ගොඩක් කල් " මේ මොහොතේ අභිරහසට"
"සර් නිසා අපි ගොඩ ගියා සර්"
අව්‍යාජ මනුශ්‍යත්වය පිරි දිව්‍ය ආත්මය...ආදරෙයි ගොඩාක්...අපෙ. ගැලවුම්කරු..❤❤
මට මුණ ගැහුන ලෙන්ගතුකම ආදරණීයම ගුරුවරයා🙏💐 සර්ට මම කතා කරන හැමවෙලේම සර් කීවේ මම සිතුවිලි ඕනවට වඩා සීරියස් අරන් කියලා...අද තවත් ඒ තත්ත්වය නිවැරදි කරගන්න අවශ්‍ය දේ ලැබුනා කියලා හිතනවා, try කරලා බලන්නම්⚘️ සර් ඇතුළුව මේ වැඩසටහන පවත්වන්න උපකාර කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි💐🙏
ඇත්තටම සර් කාලයක් තිස්සෙ මම සොයමින් සිටි සැබෑ වෙනස මට ලැබුණේ ඔබ තුමා නිසා. ඔබ තුමාට කොහොම ස්තුති කරන්න ද මම දන්නෙ නැහැ. පින් සිදු වෙනවා.. ඔබට තෙරුවන් සරණයි
මනුස්ස ලෝකෙට බිහි උන අසාමාන්‍ය මිනිහෙක් නුවන් මහත්තයා ❤
ජීවිතයේ මනසින් අන්තිම අඩියට කඩා වැටුණු අවස්ථාවේ නංගි කෙනෙක් (nadeeka)ගෙන් sir ගෙ දේශනා අසන්නට ලැබුණා . එක අවස්ථාව ක දේශනයකට සම්බන්ධ වෙන්න ලැබුණා sir ගේ. අද මේ විදිහට ඉන්න මට sir ගෙ කරුණාවත් උපදෙසුත් හේතු වුනා. ගුරුතුමනි! ඔබතුමාට තබන තබන අඩියක් පාසා යහපත ,සෙත සැලසේ වා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ප්‍රායෝගික දහම ❤️
සර්ගෙ මේ මොහොතේ අභිරහස
නිසා
සිතුවිලි ලෝකයෙන් ක්‍රමයෙන් මිදෙමින් ඒ නිහඬබව ක්‍රමයෙන් අත්විඳින කෙනෙක් තමයි මමත්
බොහොම පින් සර් 🙏
මගේ ආදරණීය ගුරුවරයා. මෙසේ දැකීම සතුටක්. ස්තුතියි ඔබ දෙදෙනාට.
සර්ට පින්.අපි පින් කරලා සර් මුනගැසීම.ඔබතුමාගේ ඉගැන්වීම් තුලින් ගොඩක් නිදහස් උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼ස්කූතියි!ඔබට 🙏🏼
සිය දහස් කෝටි වාරයක් ස්තුතයි සර් ..ජීවිතේ මේ තරම් සරල උනේ ලස්සන උනේ ඔබතුමා කියලා දුන්න දේවල් නිසා.තෙරුවන් සරනයී.❤️🙏
ජනිත් නම් මේ මොහොතේ අභිරහසට එනවාමයි සිත අතහරින්න
ජිව්තේ ලැබුණු වාසනාවන්තම මුන ගැසීම. වචන දෙකක් විතර කතා කරලා ඇති . කතා කලත් නැතත් දේශනා වලදි අපිව වෙනස් කරන විදිය මට හිතා ගන්නවත් බැහැ. සර් ගේ දේශනා ප්රාතිහාර්යක්.
අපේ ගුරුතුමා ❤️🙏
මගෙ ජීවිතේ වෙනස් කල මෑත කාලයේ යතිවරයානන් වහන්සේ. ඔබට මාගේ නමස්කාරය.
ගොඩක් පිං සර් හිත ගැන අවබෝධයක් ඇති වෙනවා සිතුවිලි තෙරුන් ගැනිමටද පැහැදිලි ක්‍රම වේදයකට කියලා දෙනවා කට හට ඇහුනත් පස්නයට පිළිතුරු ලැබෙනවා
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
ගොඩක් ස්තූතියි සර් 😍♥️
Mama හිතින් කඩා වැටිලා හිටපු වේලාවක.metumage.කටහඬ අසන්නට ලැබුණා .ada.wenavita.පුදුමාකාර සහනයක් ලැබුණා .
ඇත්තටම උසස් පුද්ගලයෙක්
Our savior 🙏🙏🙏
ගොඩක් sathuti sir ❤❤
බණ නං බණ ,මෙවා අහන කොට සිත නිකංම නිවෙනවා
සර් ට පින් !
Great person💚
❤❤❤❤නුවන් සර් ඔබට පින්🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සර්🙏🙏🙏💛
මේ හිස් බව හරිම මාරයි.
මට හිතෙන්නේ duality එකෙන් මිදීමට ඇති එකම මග හිස් බව එයම නිවන තමා .බවය යනු හැම වේලාවෙම වෙනස් වීම ,වැඩීම හෝ නාකි වීම ධර්මතාවය, යුතුකම ,සිතිවිලි පැවැත්මට හා හිස් බව නැවැත්මටත් හේතු වන බවයි අවබෝධය නමුත් හිස්ව ජීවිත් විය නොහැකිය එය උපේක්ෂාවයි. I like his explanation and I am his follower .respect him.
ගොඩක් පින් සර් 🙏
අපේ සර්ට පින්❤
අපේ කලයේ ස්ත්‍යය අවෙශකයානන් වහන්සේ ඔබයී
Nuwan surge katahada ahuwath athi❤❤
තෙරුවන් සරණයි sir ❤
සර් තමා මග පෙන්වන්නා අපට ❤
My best lecture so best advice for life❤
ඔබතුමාට ගොඩක් පින්
තෙරුවන් සරනයි අපේ සර්ට ❤
👌👌👌👌නියමයි සර්. ..
අපි සියලු දෙනාගේම කළ්‍යාණ මිත්‍රයා 🙏🙏🙏🙏🙏🙏🙏
සර්..❤❤
මේ කොල්ලො දෙන්න මාරයි .
සර්❤🎉🎉️🎊️💐💐
Thank you so much Emika Podcast and Nuwan sir 🙏🏻මේක english subtitles දාන්න පුලුවන්ද please ❤❤❤
Sir 🙏💛
මෙි වගේ.දක්ශ සර් කෙනෙක්ගෙන් වටිනා දේවල් කියාගෙන යද්දි...මැදින් අහන ගොන් පුශ්න නිසා..සර්ගෙන් වටිනා දෙවල්.කියාගෙන යද්දි...මගහැරෙනවා..
බොහොම ස්තූතියි සර්..🌷🌷🌷
Theruwan saranai❤❤❤niyama sir kenk avilla thiyenne...pattai .asai...ahalama balanna .asa hithei
🙏🙏🙏🙏 Sir
Me sir hoda kenek ..oyalata hugak pin.matath ahamben hamu une..❤❤❤patta porak..ahala balanna....asa hithei
🙏🙏🙏
good podcast
🙏🙏🙏❤
Ane nuwan sir🙏❤️
සර් ❤❤❤
💐💐
❤️❤️ 🙏
🙏❤️
❤️🌷🌷🌷🙏
Nuwan malli ,mama danna kenanam oya ,mata marama sathutui,mama darshi akka oyath ekka ekatama wadakara,mathakada mawa (katukurunda mathaķda)
මෙතන තියන ප්‍රශ්නෙ ( වේගය)
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
😊❤️
Sirta godak pin❤❤❤
💕🙏💕
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
❤😂❤❤
Sir thamai mage jeewitheta hamu unu hodama guruwaraya
බුදු දහම වෙන ආකරයෙන් ඔය දෙසානා කරන්නේ
ජනිත්ගේ ප්‍රශ්න කිරීම ❤
ගුලි තියෙනකම් ඩිප්‍රෙශන් නෑ ❤️👍
Ane sir mata tiyena gatalwa tami mge hithata baya hitena sitiwili enwa mata hitenwa .mata kauruwat karadarayak kari.magen kata hari karadarayk wela ati kiyla hitenwa e welwata mn mge mulu kabarema as krla balnwa ane sir meka nisA mata den ජීවිතය epa wela tiyne mekta wisadumk denko
මමත් dispression සුව වෙන ගමන්
Ane puluwan kenek innawanam sir he phone no eka denna
අර මැද එකානම් මෝඩයා 😂😂 මොනා නැතත්
මල්ලි අපි බඩුත් එක්ක හොරු අල්ලලා දෙන්නම් ඕනනම්
තේරුන්නෑ?
බඩු තියෙනවා නම් ඔයා ඔච්චර ඇඹරෙන්නේ නෑ....යාලුවා.....ලෝකෙටම බෙදා හැරල තම්බලත් ...කාල ඉවරයි මේ වෙනකොට.....නේත...
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏❤
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤
🙏❤️❤️
🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🌸
❤
🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
🙏❤️
❤❤❤❤
❤
🙏🙏🙏
❤️❤️❤️
❤