බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවන බවට මෙන්න අභියෝගය උත්තර දෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කිය සිතන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග ස⁣මිබන්ද වන්න.
    ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධිමය බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න

Комментарии • 133

  • @සෝමලතා
    @සෝමලතා 8 месяцев назад +21

    ඔබතුමාගෙ මේඋතුම් හෙලි දරවි කිරීමට මාගේ ස්තුතිය වේවා සත්තීය නුදුරේ දිනකම සත්තිය ජයගන්නවා ඒකාන්තයී ඔබතුමා සුවපත් වේවා සුවපත්වේවා සුවපත්වේවා

  • @sunilstephan7522
    @sunilstephan7522 8 месяцев назад +18

    බුදුසරනයි ඔබතුමාට ,දබදිව කියල ඉන්දියාවෙ කොවිල් වදින වැඩේ කරන අයගේ ව්‍යාපාරික නඩේ මෙවාට විරුද්දයි

  • @ravindralal3920
    @ravindralal3920 3 месяца назад +1

    ❤❤ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ,! මේ අපේ රට ජාතිය විනාශ කරපු ත්‍රෛනිකායේ හොරුන් හෙරියන් ගැන තව තවත් මිනිස්සු මුලා කරලා මංකොල්ල කන හොරුන් සමග සම්බුද්ධ සාසනය විනාශ කිරීමට ඉඩ නොදී ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .😂😂🎉🎉කහකුරුල්ලෝ අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන පරම හතුරෝ ❤නීවයෝ ද්‍රෝහීන් නොවේද ???🎉🎉ගොන් හැතක් ච්වරය දරාගෙන සම්බුද්ධ සාසනය විනාශ කිරීම රටේම අභාග්‍ය සඳහා හේතුව බවට පත්වී ඇත 🎉 ඔය ච්වරය ගලවලා තියලා ඉන්දියාවේ නේපාලයේ ගිහින් ප

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 8 месяцев назад +22

    ගොඩාක් වටිනවා හොද පැහැදිලි කිරිමක් ප්‍රඥාව තියෙන මනුස්සයෙක් ඉන්නවානම් මේ ලංකාවේ තියෙන බෞද්ධ නටබුන් දැක්කානම් බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන්නේ නැහ බුදුදහම පවතින්නේ මේ හෙළ ජම්බුත්දිපයේ දහම ගැන අවබෝදයක් නැති අය තමයි ඉන්දියාවට කඩේ යන්නේ ඉතින් ඔබ තුමාට.
    යහපතක්ම වේවා!
    තෙරුවන් සරණයි

    • @samanthekiridena
      @samanthekiridena 8 месяцев назад

      එතකොට ara ඇෆ්ගනිස්තානයේ bamian budupilama ehema

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 8 месяцев назад +2

      ​@@samanthekiridena බාමියන් කියලා බුද්ධ ප්‍රතිමා නෑ. ඒක ව්‍යාජයක්

    • @madhukakalpani9163
      @madhukakalpani9163 8 месяцев назад

      ​@@samanthekiridena😂😂😂

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад

      ​@@samanthekiridenaඒවා බුදුපිළිම නොවේ සොයා බලන්න

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 месяцев назад +2

      වන්දනා නඩ,ඉංදියන් විරෝදය සුද්දන්ට විරෝදය ඔ්කට ලංකාවෙ බුදුන් මතයට දාන රම්පෙ කරපිංචා .
      යටත්විජිත වාදින් තමා බුදුන ගේ අතීතය ඉංදියාවෙ පොලවෙන් උඩට ගන්නේ.මොකද හිංදු ආගම විසින් ඉංදියාවෙ බුදුදහම හංගලා තිබුනේ අවුරැදු දහස් ගනනක්.ඒ සදහා සුද්දන්ට තිබු උනන්දුව ලංකාවෙ ඉතිහසෙ වෙනස් කරන්නවත් ලංකාවෙන් ඉංදියාවට වන්දනා නඩ යැවිමටවත් කල දෙයක් නෙවෙයි.ඒක වෙනම කතාකල යුතු දෙයක්.
      අවුරැදු 2000වත් ලංකාවෙ මිනිසුන්ට ඉංදියාවෙ වන්දනාවෙ යන්න උවමනාවක් තිබුනෙත් නෑ.
      මහ සෑය ,ජයසිරිමා බෝදිය සහ දලදා වහන්සේ වැඳීමෙන් අපේ මිනිස්සු ජීවමාන බුදුන් දැක්කා.පුලුවන් අය සමනල කන්ද නැගලාත් බුදුන් දැක්කා.
      රටේ නොසිටිය බුදුන් රටතුලට ගෙන්නා ගත්තේ එලෙසයි.
      හැබයි දිඹුලාගල,හිරිවඩුන්නෙ ඔය කියන ස්තාන තිබුනානං සිංහලයා හතර වටින් ඔය තැන්වලට ඇවිත් වන්දනා නොකර සිටින්නේත් නැහ.ඒ සදහා පුවාහන දුෂ්කරතාවක් ලංකාවේ තිබුනේත් නැහ.
      ගාමිනී,රටපුරා විහාරස්තාන හැදු වලගම්බා,මහසෙන් ඇතුලු අපේ රජවරැ තමන්ගේ ඉහලම නිර්මාන බුදු චරිතය වැදගත් ස්තාන වල නොසාදන්නේත් නැහ.
      එහෙම වුනානං මුලාශු වල ජනශ්‍රැතියේ එය සදහන් නොවෙන්නේත් නැහ.අපේ මුලාශු එකකවත් ජනතාව බුද්ධ චරිතයේ කිසිම වැදගත් ස්තානයක් වැදුම් පිදුම් කිරිමට වන්දනා ගමන් ගිය බවක් සදහන් වන්නේ නෑ.සදහන් වුනා නං සුද්දාට ඇවිත් ඒවා මකාදමන්න හැකිවන්නේත් නැහ.
      කිසිම මුලාශු ගුන්තයක බුදුන් ලංකාවේ මේ අඹගෙඩිය තුල ඉපදුන බවක් සදහන් වන්නේත් නැහැ.

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 8 месяцев назад +7

    බුදු,පියානන්ගේබූමිය,මෙිශුද්ද,බූමි යහෙලදීප යයි

  • @hasanthiherath3210
    @hasanthiherath3210 8 месяцев назад +18

    බ්‍රෝහිර් දුටු ලංකාව පොතේ අචිරාවතී ගග ලංකාවේ බව ලියලා තියනවා

  • @charu65
    @charu65 8 месяцев назад +7

    දැන් හිතට සතුටුයි එක එක්කෙනා හරි සත්‍ය දකිනව දකිද්දි😊සියලුම දෙනා සත්‍ය දකිමු.මේ අපේ රටයි😊❤🇱🇰🙏බුදුන් උපන් දේශය මගේ රටයි😊

  • @ksw2700
    @ksw2700 8 месяцев назад +33

    බුදුන් වහන්සේ ලංකාවේ පහල වූයේ. අද තරුණ පරපුර රවට්ටන්න බෑ ඉන්දියාවේ කියල.

    • @acecoach623
      @acecoach623 6 месяцев назад

      @@grm3243

    • @xtreme_lk
      @xtreme_lk 5 месяцев назад

      ඔයාගේ තාත්තා අල්ලපු ගෙදර මනුස්සයා ද, ඊට එහා ගෙදර මනුස්සයා ද?
      ඉතින් කවුරු උනත් මොකද.. නේද??? 😊​@@grm3243

  • @dharmakarawita6159
    @dharmakarawita6159 8 месяцев назад +5

    ඇත්ත පහාදා දෙනවට ඔබතුමාට බුදුසරණයි 🙏🏻අපේ සමහරක් අය තවමත් ඉන්දියාවේ කෝවිල් වදිනවා බුදුපියාණන් වහන්සේගේ දේශයේ තමයි අපි ඉපදිලා ඉන්නේ සිරිලංකාව බුදුන්ගේ දේශයයි.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 7 месяцев назад +3

    ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏 සූවපත් වේත්වා🙏🙏🙏🙏

  • @DinanJanidu
    @DinanJanidu 8 месяцев назад +2

    සියලු බුදුවරුන් බුදු වෙන්නේ මේ පිං බිමේ .මේ හෙළ දීපේ.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 8 месяцев назад +4

    ඇත්තටම ඔව්..... ගිහියන්ට වඩා.... ස්වාමීන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් ගෝතම බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියලා පිළිගන්න කැමති නැහැ ඒක කනගාටුවට කරුනක්.අදහස් ඉදිරිපත් කළ ඔබතුමාට තෙරුවන් සරණයි ස්තුතියි

  • @enokaperera1232
    @enokaperera1232 7 месяцев назад +3

    පුංචි කාලේ දහම් පාසල් යන්න අකමැතිවෙච්ච මට හරිම සතුටුයි , පුංචි කාලේ හිතේ තිබුන සත්‍ය සත්‍යයක්ම වෙන එක දැකලා. අපි ඉපදිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශයේමයි. ඔබට තෙරුවන් සරණයි..

  • @nimalbandara9199
    @nimalbandara9199 8 месяцев назад +14

    ඇත්ත, උපන් තැන තියෙන වජරාසනේ නෑ, පිරනිවන් පාල තියෙන්නෙ නිකම්ම එලි මහනෙ, ඔය කියන තරමේ නාගයො, එතකොට උගේ දිග කිලෝ මීටරයටත් වඩා වැඩියි නෙ, ඇයි ඒ දරනේ ඇතුලේ නාන පොකුණකුත් තිබුනලු. සියළුම පහසුකම් තිබ්බලු. අනේ මන්ද එක එක හාමුදුරුවරු එක එක විදියට කියනව. කොහොමත් කියන්න තියෙන්නෙ මේ ඔක්කොම බොරු. අපි ලස්සනට ඇන්දුව. අපේ එව්වොත් ඇන්ද. දැන් ඇදුම ලිහගන්න බෑ. මාර සෙනග ඇවිස්සිලා. මාරයට මල පැනල. ඇත්ත එළිවෙනකොට ඔහොම තමයි.

  • @dk4386
    @dk4386 8 месяцев назад +10

    සම්මත හාමුදුරුවරු මොනව කිවුවත් සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය මෙයයි, සියලු චක්‍රවර්ති රජවරු බිහිවුණු දේශය මේ හෙළබිමයි , සියලු බුදුවරු පහළ වූ දේශය මේ හෙළබිමයි, මේවා පවු කාරයින්ට තේරෙන්නේ නැහැ.

  • @srilankaelle
    @srilankaelle 7 месяцев назад +1

    බුදු හිමියන් උපත බුදුවිම සහ පිරිනිවන් සිදු උනේ ලංකාවේ ...❤...බුදු හිමියන් උපත බුදුවිම සහ පිරිනිවන් සිදු උනේ ලංකාවේ ...❤......බුදු හිමියන් උපත බුදුවිම සහ පිරිනිවන් සිදු උනේ ලංකාවේ ....❤....

  • @shehansl2602
    @shehansl2602 7 месяцев назад +1

    Loku sewayak,,, pin sidda wenawa oba thumata❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 месяцев назад +2

    පව් මේ අසරණ මිනිසුන්...මෙ වන්දනා නඩ ගෙනියන සියල්ලෝම දෙපාරක් හිතන්න....මොකද මේ කරන්නේ දැන හෝ නොදැන ආනන්තරික පාපයන්...

  • @leslyekanayake4001
    @leslyekanayake4001 8 месяцев назад +2

    ඔබට ස්තුතියි

  • @karunaRa
    @karunaRa 7 месяцев назад +1

    විශිෂ්ට උත්සාහයක් ....
    සපල වේවා මනෝරතය...
    බුදුන් කලදීත් සසුන් ගතව
    ධර්මය විනය වල් වැද්ද වීමට තැත කැවු පිරිසක්
    සිටියා .අදත් එවැනි වු
    කසාවසාටකයන් අළුකුත්තේරුවන් සිටිනවා
    අප ඒඅය ගැන විමසිල්ලේ
    පසුවෙන්නෙ..
    තවමත් ලංකාවෙ පල්මොඩ රැලක් ඉන්නවනෙ ලිං කටෙන්
    එපිට නොගිය.......
    පවු උන්ගැන දුකයි..
    ඒක උන්ගෙ කරුමය මිස
    අන් අයවළුන්ගෙ දොසක්නොවෙයි නේද....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 месяцев назад +2

    අපිත් මොඩයෝ වගේ මෙවට සාදු කියලා පිලිගත්තා.. ඇත්තටම මේ හමුදුරුවරු ඈත්ත දැනගනත් අහින්සක මිනිස්සු ගොනා අන්දලා කොයි ලොකයේ යන්නද පවු අපේ මිනිස්සු

  • @එස්එම්එස්සේනාරත්න

    මතු පරපුර වෙනුවෙන් මෙ පැහදිලි කිරීම් ලේකන ගත කර සුරක්ශිත කරන්න,

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 месяцев назад +1

    ලංකාවෙි නිගන්ටයො හමිබකරන ක්රමය.මෙඋන්ට මෙිවා නැතිවෙයි කියලා තමයි සටන.නිගන්ට දේව ගලගම අකුසල දමිම මෙිවාට උත්තර දීපන්.මෙි කරන විග්ගරහට පින්.

  • @sajeedh2822
    @sajeedh2822 8 месяцев назад +13

    අලුත් පරම්පරාව අන්දන්න බෑ....

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 месяцев назад +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 8 месяцев назад +11

    ඉන්දියාවේ දේශණා පවත්වන හාමුදුරුවරුන්ගේ එම පැහැදිලි කිරිම් තාත්වික බවක් පේන්න නැහැ.සුරංගනා කතා ලෙසටයි පේන්නේ...

    • @wimalawathiwa7594
      @wimalawathiwa7594 7 месяцев назад +1

      ඔබතූමා කරන මෙම පැහැදිලි කිරිම වැදගත්.බුද්ධිමත් අය දැන් හෙබිමෙහි.ඇති ස්ථාන ගැන තේඑැමි.අරගෙන තියෙන්නේ.ඉන්දිය⁣ාවට යන්න ඔිනි.නැහැ

  • @lakshmidapana1569
    @lakshmidapana1569 7 месяцев назад

    Theruwan..Saranai.🙏🏻🙏🏻🙏🏻💜💙❤

  • @Helaithihasaya
    @Helaithihasaya 8 месяцев назад +1

    ඔබ තුමා සත්‍ය පෙන්වා දෙන මය අපිට මහා අබිමානයක්. නමුත් මේවා බොරු කියන්න මිනිස්සු එමටයි මොකද ඒ මිනිස්සුන්ගේ සිතුවිලි එක තැන නතර වේවා ඉන්නේ එකයි අලුතින් දෙයක් හොයන්න උවමනාවක් නැත්ග්තේ

  • @DevinthuNethsara-nr8ff
    @DevinthuNethsara-nr8ff 8 месяцев назад +2

    Thanks

  • @champasirimanne6253
    @champasirimanne6253 8 месяцев назад +12

    තපස්සු බල්ලුක ට දුන් කේස ධාතු සෑය හෙලබිමේ.

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад

      තිරියායේ හිරිගඩු සෑය අතීතයේ සිරිහඬු සෑය සිරි කියන්නේ බුදුන් හඩු කියන්නේ කේශ ධාතුන්

  • @sumitwalagadara3142
    @sumitwalagadara3142 7 месяцев назад

    ඔබතුමා බුදුන් වහන්සේ ආගිය තැන් නොසොයා ඔබතුමාට යනතැනකට වැඩ කරගන්න.තෙරුවන් සරණයි

    • @Janbuddeepa965
      @Janbuddeepa965  7 месяцев назад

      sathya awabodaye chenel aka balannamama yena thaneta wada karagaththa vitharak noye dahasgananak pawen mudawa ganna apiweda karanawa

  • @SudathDewalegama
    @SudathDewalegama 8 месяцев назад +2

  • @එස්එම්එස්සේනාරත්න

    ලංකාවෙ චක්‍ර්වර්තීලට ලැජ්ජ නිසා පිලි ගන්නෑ එයාල ගත්ත ගවුර්ව නම්බු නාම නැති වෙයි කියල මදිකමක් ,අනේ මන්ද නිවටකමේ තරම,

  • @sameerachanaka5504
    @sameerachanaka5504 7 месяцев назад +1

    මට ඇති ගැටලු
    1 ත්‍රිපිටකය තුළ සඳහන් වන කිඹුල්වත ආසන්නයේ පෙනුනු හිමාලය ලංකාවේ තිබෙන්නේ කොතැනකද
    2 අශෝක අධිරාජයාගේ පියා චන්දගුප්ත මෞර්ය ලංකාවේ කුමන රජතුමාද
    3 භික්‍ෂූන් දහස් ගණනක් එකවර මෝගල් අධිරාජයා විසින් ගිනි තබා විනාශ කළ නාලන්දා විශ්ව විද්‍යාලය තිබෙන්නේ ලංකාවේ කොතැනකද
    4 ත්‍රිපිටකය තුළ සඳහන් වෙන ප්‍රසිද්ධ බ්‍රාහ්මණ කුල එනම් කච්චාන පරම්පරාව මොග්ගල්ලාන පරම්පරාව වාසෙට්ඨ පරම්පරාව අදට වාසය කරන්නේ ලංකාවේ කුමන ප්‍රදේශවලද
    5 ත්‍රිපිටකය තුළ සඳහන් වෙන කාසි කෝසල වජ්ජි මල්ල සූරසේන අවන්ති ආදී සොළොස් මහා ජනපද තිබෙන්නේ ලංකාවේ මොන නම් වලින්ද
    6 බුදු සමය තුළ තිබුණු අනෙක් ආගම් නිගණ්ඨනාථපුත්ත
    පකුදකච්චායන
    සංජයබෙල්ලට්ටි පුත්ත අජිතකේසකම්බල
    මක්කලීගෝසාල වැන්නන්ගේ ඉගැන්වීම් තවම ඉතිරිව ඇත්තේ ලංකාවේද ඉන්දියාවේද
    7 අනෙකුත් සියලු බෞද්ධ රටවල් ඉන්දියාවේ බුද්ධගයාව වන්දනා කිරීමට යන නමුත් ඒ කිසිවෙක් බුද්ධගයාව සොයා ලංකාවට වන්දනා කරන්න නොඑන්නේ මන්ද

  • @champasirimanne6253
    @champasirimanne6253 8 месяцев назад +6

    පැහැදිලිව කතා කරන්න උත්සාහ කරන්න. තේරෙනව මදි.

  • @prasad0524prasad
    @prasad0524prasad 8 месяцев назад +1

    "කරන කලට පව් මිහිරියි මී සේ
    ගෙවන කලට දුක් වැඩිවෙයි ගිනි සේ"
    අපායේ පැහෙන්න වෙයි අතගහන ඔක්කෝටම.

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад +2

      ඒ බුද්ධ ධර්මය විනාශ කළොත් මේ කතා කරන්නේ බුදුන්ගේ ඉතිහාසය සම්බන්ධවයි දැන්වත් මිත්‍යා මත වලින් මිදෙන්න

  • @shyamaliepa3154
    @shyamaliepa3154 8 месяцев назад +18

    මේ බොරුව අහන්නවත් කැමති නෑ මන් නමි ඉන්දියව කියන්නේ අපාය මීස බුදුන් උපන් තැනක් නොවේයි මේ බොරු කියන හොර ගනයො

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 7 месяцев назад +1

    කොහෙ ඉපදුනත් වැදගත්ම කරුණ වන්නේ ධර්මයයි.ධර්මයේ හැසිරීම යි.නිකං ඕවා ගැන හිතලා කාලය කන්න එපා.පව් පුර්ව ගන්න එපා.සසරෙන් එතර වෙන්න බුද්ධිමත් මිනිසුන් හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉපදුණේ කොහෙද කියල හොයා හොයා ඉන්න.ඒ වෙනුවෙන් කාලය නාස්ති නොකර ... ධර්මානුකූල ව ජීවත් වීමයි වැදගත්.

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 7 месяцев назад +1

      A obaga bawa bawa gamanata kals nathnam karma akathu karagnnawa a Nisa thami dahamath nodanna bawa panawa ,,aoe ugathu nama,namuth attha nivma ape hoya gatha,
      Ragak kayo nibbanan
      Dosa kayo nibbanan
      Moha kayo nibbanan
      ,kayo kiyanna ewatha damima 🙏🏿obata kamathinam anugamamya karanna awita obata tharai

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 месяцев назад +1

    💐🙏💐

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 месяцев назад +1

    🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 7 месяцев назад +1

    සිදුහත් කුමරා ඉපදුනේ තෙල්දෙනියෙ බඹරගල.

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 7 месяцев назад +1

    වන්දනා නඩ,ඉංදියන් විරෝදය සුද්දන්ට විරෝදය ඊනියා ලංකාවේ ඉපදුන බුදුන් මතයට දාන රම්පෙ කරපිංචා .
    යටත්විජිත වාදින් තමා බුදුන ගේ අතීතය ඉංදියාවෙ පොලවෙන් උඩට ගන්නේ.මොකද හිංදු ආගම විසින් ඉංදියාවෙ බුදුදහම හංගලා තිබුනේ අවුරැදු දහස් ගනනක්.ඒ සදහා සුද්දන්ට තිබු උනන්දුව ලංකාවෙ ඉතිහසෙ වෙනස් කරන්නවත් ලංකාවෙන් ඉංදියාවට වන්දනා නඩ යැවිමටවත් කල දෙයක් නෙවෙයි.
    අවුරැදු 2000වත් ලංකාවෙ මිනිසුන්ට ඉංදියාවෙ වන්දනාවෙ යන්න උවමනාවක් තිබුනෙත් නෑ.
    මහ සෑය ,ජයසිරිමා බෝදිය සහ දලදා වහන්සේ වැඳීමෙන් අපේ මිනිස්සු ජීවමාන බුදුන් දැක්කා.පුලුවන් අය සමනල කන්ද නැගලාත් බුදුන් දැක්කා.
    රටේ නොසිටිය බුදුන් රටතුලට ගෙන්නා ගත්තේ එලෙසයි.
    හැබයි දිඹුලාගල,හිරිවඩුන්නෙ ඔය කියන ස්තාන තිබුනානං සිංහලයා හතර වටින් ඔය තැන්වලට ඇවිත් වන්දනා නොකර සිටින්නේත් නැහ.ඒ සදහා පුවාහන දුෂ්කරතාවක් ලංකාවේ තිබුනේත් නැහ.
    ගාමිනී,රටපුරා විහාරස්තාන හැදු වලගම්බා,මහසෙන් ඇතුලු අපේ රජවරැ තමන්ගේ ඉහලම නිර්මාන බුදු චරිතය වැදගත් ස්තාන වල නොසාදන්නේත් නැහ.
    එහෙම වුනානං මුලාශු වල ජනශ්‍රැතියේ එය සදහන් නොවෙන්නේත් නැහ.අපේ මුලාශු එකකවත් ජනතාව බුද්ධ චරිතයේ කිසිම වැදගත් ස්තානයක් වැදුම් පිදුම් කිරිමට වන්දනා ගමන් ගිය බවක් සදහන් වන්නේ නෑ.සදහන් වුනා නං සුද්දාට ඇවිත් ඒවා මකාදමන්න හැකිවන්නේත් නැහ.
    කිසිම මුලාශු ගුන්තයක බුදුන් ලංකාවේ මේ අඹගෙඩිය තුල ඉපදුන බවක් සදහන් වන්නේත් නැහැ.

  • @piyadhasapathirana
    @piyadhasapathirana 8 месяцев назад +1

    බුදුන්,උපන්නෙ,ලංකා,වෙ,කියන,අයයි,ඉන්දියාවෙ,කියන,අයයි,කඩු,අරන්,දෙපැත්තට,වෙලා,කොටාගෙන,කොටාගෙන,යන්න,ඕන,,අවසානයෙ,ඉතිරි, වෙච්චි,අය,දිනුම්,එවිට,උපන්නෙ,කොහෙඋනත්,කමක්නැහැ,කියලා,බුදුදහමට,අනුව,දිවිගෙවන,අයට,සැනසිල්ලෙ,ඉන්න,පුලුවන්

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад +1

      ඒත් සැනසිල්ල ඉන්න අමාරුයි. මොකද ලංකාවේ ඉන්න හොර පුරාවිද්‍යාඥය ටිකයි හොර ඉතිහාසඥයෝ ටිකයි හොර බිස්නස් කරන හාමුදුරුවෝ ටිකයි

  • @kasunchandika7253
    @kasunchandika7253 7 месяцев назад

    🎉🎉🎉🎉❤

  • @domijayawardena9495
    @domijayawardena9495 7 месяцев назад

    Lankawe Buduhamuduruwe Ipadunanan “ ipadechchi tana. Budu una tana , piriniwan Papu tana , Palaweni Dharma sangayanawa Devani sangayanawa sidu u tan pennapalla

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 месяцев назад

    කොහොමද?මෝඩබෞද්ධයෝ මෙි නිගන්ටයා අන්දන ලස්සන?මුචලිනිද නම දාපුඑක සෙල්ලියකද?තිබුනේ.

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake 7 месяцев назад

    නිරුවත් ජෛනයන් වදින අසූචි කන වසලයන්ට ඉන්දියාවෙ අසූචි සුවදයි

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 7 месяцев назад

    අසනීපයට බෙහෙත් නැත.

  • @gnanam715
    @gnanam715 7 месяцев назад

    2:03

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 7 месяцев назад

    Suwapathwewa.paramaathya yatapathkala noheka.

  • @SunySun-q1v
    @SunySun-q1v 8 месяцев назад

    Oya dewal krutheema nirmana kisima sresta bawak penna lankawawe tiyena hama nirmanayakma mona tharam nirmana silida srestada abimanawathda thawath apiwa rawatanna indiyawata bariwei ape budun api kagewath kiyan na. Srilankawatai aiti

  • @wijayaranwala2812
    @wijayaranwala2812 7 месяцев назад

    It is clear that British rulers distorted History of Sri Lanka by sending The Lord Buddhas birth to India. Our tourism people and the relevant departments never try to change the situation by encouraging the people who try to give the world the reality of our history due to the fact that some prelates and academics are already enjoying the facilities and amenities offered to them by the west. India bound tours have become more popular not because the Shraddha but because the monetary gains entertained by the tourists as they are able to buy such commodities as sarees, and other innumerable exotic items on the way back.

  • @ranjithanura520
    @ranjithanura520 8 месяцев назад +1

    අජපල් වෘක්ශය කියා දෙයක් නැහැ. අජපල් නුග රුක. එලුවෝ බලා ගන්නා අය අවුවට සෙවන ලබා ගත්ත නුග රුක.

  • @lionelamarasinghe9142
    @lionelamarasinghe9142 8 месяцев назад +1

    බුදුවරයෙක් ලෝක ධාතුවට පහලවෙන්නෙ ඒ ගැන අරමුණු වන මොහොත තුළ හටගන්න සිත තුළයි.ලංකාව තියෙන්නෙත් දඹදිව තියෙන්නෙත් මේ ලෝකෙ තියෙන්නෙත් ඒ මොහොතෙ සංස්කරණය වන සිත තුළයි.බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා විශ්වාස කළොත් නිවන් දකිනවද? මෝහයෙන් මත්වී සිටින සැම සත්‍යාවබෝධය ලබත්වා.

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 8 месяцев назад +2

      බුදුන් වහන්සේගේ අන්තිම සූතු දේශනාව ගැනවත් අංශු මාත්‍රයක අවබෝධයක් නැති නමට බෞද්ධයොත් ඉන්නවා ඔහෙලා වගේ. හිතන් ඉන්නෙ සැබෑ බෞද්ධයෝ කියලයි

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад +1

      මහා පරිනිර්වාණ සූත්‍රය කියවන්න බුදුන් ආනන්ද හිමියන්ට දෙසූ දෙය තේරුම් ගන්න

  • @ranjithanura520
    @ranjithanura520 8 месяцев назад

    වජ්‍රාසනය කියන්නේ මොකක්ද?

    • @KumudinieRanasinghe
      @KumudinieRanasinghe 8 месяцев назад +1

      මම දන්න විදියට බුදුන් වහන්සේ වාඩිවෙලා සිටිය ආසනයට

  • @rohinisudarma2897
    @rohinisudarma2897 7 месяцев назад

    නැ මෙයාලා ඉන්ඩියාව අල්ලන්නය් යන් නෙ. බයවෙන්න එපා .

  • @ranjithanura520
    @ranjithanura520 8 месяцев назад

    ඉන්දියාවේ පන්සල. එහෙම නැත්නම් ප්‍රතිමාගෘහය හද්න්න ඕනි ඉන්දියානු ක්‍රමයට . තායි ලන්තේ චයිතොහදන්නේ අපේ ක්‍රමයටද?

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад

      මේවා නිකං ප්‍රාථමික තර්ක ත්‍රිපිටකය කියවන්න මහාවංශය කියවන්න

  • @Dhushantha-gm5nt
    @Dhushantha-gm5nt 8 месяцев назад +1

    ✝️🕎☸️🧎🧎🧎✊

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 7 месяцев назад +1

    😂

  • @Astrogregary
    @Astrogregary 7 месяцев назад

    Budun vahanse upanne Lankave ya.

    • @Astrogregary
      @Astrogregary 7 месяцев назад

      Buddha gosha Hamuduruwo, India vala idala Lanka purayata avilla , Mahabodhi vandanzvata Dabadiva ta gihilla thiyenavalu. Book ekaka thiyenavzlu. Ehenam,,,,, Mahabodiya saha Dabadiwa dekama thibune lankave bava oppu venava.

  • @oluthushari4840
    @oluthushari4840 8 месяцев назад

    Apa minisunta mongal wala thiyanna apa ayo hama dama anunta puka danawa habai a vijayagan pawatha ana aya?
    Ma tharam dawal maga lak mani gawa thiyaddi mun indiyawata dwnawa?mama aurudu ganak ratawala enna danatath indiyan nepal ona tharam adatath asuru karanawa akak naha buddagama adahan aya?nepal ennawa mama kiyanna kauruth kiyana da pile ganna apa palayalla budugala hareyata hoyapalla oluwan athakota sathya aliwai?thawa buduhala godak palana sallipi hangala a sallipi apa louthura budun upatha labannata para rajawaru dannak karapu salllipe vijaya ba gajaba kiyala ?pura vidya daparthu manthuwa mahaththayakgan ahala balanna budu gala ghin sadu sadu sadu apa budun hala bima aka stherai a sathya aliwanawa walawata paukaryo vinasha unata passa aka ma loka niyamayak budu saranai

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake 7 месяцев назад

    ජෛනගයා සංසාරේ ජෛන සී සෝ සා අසූචි කන වසලයන්ට හොදයි ජෛන ගයාව

  • @samanthekiridena
    @samanthekiridena 8 месяцев назад

    O😮ya lankawe lankawe kiuwata ahenam ලෝකයේ vishala budupilima hadapu afganistane wennathi

  • @yhelaya6421
    @yhelaya6421 7 месяцев назад

    pissu dodawanna epa mahathmaya dannenathi dewal nokiya inna koho ipadunath apita thiyenne unwahansege dharmaya adhahanna witharayi

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 месяцев назад

    අම්මෝ මේ සත් සතිය ගැන පට්ටපල් කෙබර ඇදබාන්නෙ කවුද අප්පා. කොයි තැනක යන්නද දන්නෙ නෑ මුසාවාදා දොඩන්නෙ

  • @samanherath703
    @samanherath703 8 месяцев назад

    බුද්ධ ගයාවෙ ඉදල මීටර් 200ක් දුරින් විශාල ගන්ගාවක් තියෙනව. ගූගල් මැප් එකේ බලන්න බොරුනම්

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад +1

      බුද්ධගයාව ළඟ තියෙන ගඟ නෙමෙයි ප්‍රශ්නය බුද්ධගයාව ළඟ තියෙන බෝධිය හිටවලා තියෙන්නෙත් කනින් හම් කියන හොරා

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 месяцев назад

    මෙිවා අර නිගන්ට දේවටපෙනෙන්නේ නැද්ද?

  • @jayarathna12345
    @jayarathna12345 8 месяцев назад

    ඔබට මොන්ගල් වහම අංගොඩයන්න

    • @Janbuddeepa965
      @Janbuddeepa965  8 месяцев назад

      jawarathna oba inne ongodane wata pita balannako

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 7 месяцев назад +3

    ඔබ පෙන්වන සාධක ඉතාමත් ලාමකයි. වෙසක් මාසයේ ඉන්දියාවේ උෂ්ණත්වය වැඩියි කීවට, අවුරුදු 2600කට පෙර තත්වය ඔබට කියන්න පුළුවන්ද? දේශගුණික කාලගුණික තත්ව වෙනස් වෙලා නේද! ඔබගේ පිස්සු මැද මාවතක් නෙවේ, මේ සක්කා ගහන්නේ චීවරධාරී මීවනපලානේටමයි.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  7 месяцев назад +1

      budda ithiaseye indiye kiyela bouthikawa oppu karala penwannako minisunta banin nethuwa

    • @nimeshadithya8536
      @nimeshadithya8536 7 месяцев назад

      ලුම්බිණි බලන්න නේපාල සදහා වැඩිම පිරිසක් යන්නේ වෙසක් මාසේ කියලා කියන්නේ ඇත්තද? Google search කර බලන්න

    • @Karunarathnakirambagamagè
      @Karunarathnakirambagamagè 7 месяцев назад

      අහො සුද්දො විනාශ කල අපේ බුදු න්

    • @anunarendra397
      @anunarendra397 7 месяцев назад +1

      බුදුන් ඉංදියාවෙනම් බුදුන්ගෙ සියලු ධාතුන් සිවුර කෙස්කපපු මගුල් කඩුව කිසාගෝතමිට දුන් මුතුඇට පොට මේ සියල්ල ලංකාවෙ තිබෙන්නෙ කෙසේද??මේසියල්ල ඉංදියාවෙන් ලංකාවට තැගි කලාද??මෙයට පිලිතුරක් දෙන්න

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 7 месяцев назад

      @endra397 සිදුහත් උපත වූයේ ලංකාවේ යැයි කියන පිරිස ඉතාම මුග්ධ, ලාමක ප්‍රශ්න තමයි තර්ක වශයෙන් ඉදිරිපත් කරන්නේ. මේ එයින් එකක් තමයි ඔබත් අහන්නේ. කරුණාකරලා මහාවංශය, ථූපවංශය, ධාතුවංශය යනාදී පොත්පත් කියවන්න. ධාතු මේ රටට ඉන්දියාවෙන් වැඩම කළ හැටි දැන්ගන්න පුළුවන්.
      කිසාගෝතමියට දුන් මුතුපොට ආපසු ඇගෙන් ඉල්ලා ගත්තේ කවුද? එය ලංකාවේ තිබෙන්න කොතනද? මීවනපලානේ ලොක්කා (මී ලොක්ක) කියන බුදුමුත්තාවේද? එදා ද්‍රෝණ බමුණා සර්වඥ ධාතු බෙදෙන වේලාවේදී ඒවා පිළිගැනීමට පැමිණි රජවරු ලංකාවේ සිටි රාජධානි අද හඳුන්වන්නේ මොන නම් වලින් ද කියලාත් කියන්න.
      මී ලොක්කට බොරු කියලා ඔයාලා වගේ ලාබාල අය රවටන්නට පුළුවන්. නමුත් ඒ බොරු ඔප්පු කරන්න ලොක්කට බැහැ! ඔයාලා ප්‍රශ්නකරන්නට දන්නේ නැහැ, එයා අරිහතෙක් කියලා පිළිගන්න ඔයා වගේ මෝඩයන් ඔහු කියන බේගල් ඔක්කොම පිලිගන්නවා.

  • @gnanam715
    @gnanam715 7 месяцев назад

    Muge kata kunuwenna ona me kiyana boru walata

  • @laljayasinghe6236
    @laljayasinghe6236 7 месяцев назад

    අබ්බ ගොබ්බයෙක් මිනිස්සුන් ට බොරුව වපුරන.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  7 месяцев назад

      indiyen paregethi devi daththarayek wage penawa

  • @maddubandara2344
    @maddubandara2344 8 месяцев назад

    Yako atakota busu bana akkoma boruda...uba lankwe keyanawanam .offu karapanko

    • @samindamadusanka2815
      @samindamadusanka2815 8 месяцев назад

      බුදු බණ බොරු නෙවෙයි. ඉංදියාවේ කියල ඔප්පු කරන්න පුලුවන් ද.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 8 месяцев назад

      Helaye sathya heliwewa!!! Hamuduruwane pattapal boru epa.paw.kauda owaa kiyala dunne?

    • @rohanfernando679
      @rohanfernando679 8 месяцев назад

      ඉස්සරවෙලා බුදුන් ඉන්දියාවේද කියා සොයන්න ඊට පසුව ලංකාවට එන්න

    • @samindamadusanka2815
      @samindamadusanka2815 7 месяцев назад

      බුුදුන් ඉංදියාවේ නෙවෙයි ඒක ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි තියෙනව. හොයල බලන්න

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 7 месяцев назад

    තවත් ගොනෙක්.නේරංජනා ගග නෑලු ඉංදියිවෙ.

    • @Janbuddeepa965
      @Janbuddeepa965  7 месяцев назад

      metharan pehadili karala vedio saithawa me harakata tharen netnam api monawa karannada

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 месяцев назад

      @@Janbuddeepa965 ගොනෝ පුරාවිද්‍යාවෙන් බුද්ධ ගයාව සොයා ගන්නේ දැන් තිබෙන ගගක ඉදන් ඹබ දහයක් දුරින් පිහිටන බෝදයක් සෙවීමෙන් නොවයි.
      පරිසරය අවු 2500වෙනස්වෙන කොට ගගේ පිහිටීම සුලුනෙනසක් වෙන්න පුලුවන්.ගග ජලය අඩුවෙලා තියෙන්න පුලුවන්.බලපං ඉතා විශාල ගගක ඉතිරිය බුද්ද ගයාව ලගින් තිබෙනව.පංච මහා ගංගාව ලෙස ගංගානම් ගගට සම්බන්ද වෙනව.
      මහා නදියක් කියන්නේ උඹලා ගේපිටිපස්සෙන් ගලන අැලක් වගේ දෙයක් නෙවේ.
      බුද්ද ගයාව සිට අහස් දුර බලපං මැප් එකක.
      බුදුන් වහන්සේගේ සියලු ඉතිහාසය හිංදුන් ඉංදියාවේ ඉතහාසයෙන් මකා දමා තිබු මෙිහොතකත් එය මතුකරගැනීමට නුතන පුරාවිද්‍යාව දක්ෂ වුනා.
      උඹලා හොයන විදිහට හෙව්වොත් බුද්දගයා එකක් නෙවේ දහයක්,ශිුමි බෝදි එකක් නොව් දහයක සොයාගන්න පුලුවන්.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 месяцев назад

      @@Janbuddeepa965 මොකද බං රිප්ලයි මකන්නේ

    • @Janbuddeepa965
      @Janbuddeepa965  7 месяцев назад

      mokakda makala thiyenne kisima comen akak mama maka neha@@sugandikapushpakumara5905