මෙදා පාර හබීගේ birthday එක එයා ආසම විදියට පිටිගල ගියා |මේ වගේ ලස්සන ගමක් දැකලා නැත්නම් ඔන්න බලා ගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 77

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 13 дней назад +1

    මම දැකපු ආදරණීය ලස්සන family එකක් බුදු සරණ යි පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤❤❤❤❤❤❤

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 Месяц назад +42

    ඇත්ත තේජා නංගී . පිටිගල girl කෙනෙක් නියම චැනල් එකක් කරනවා poorna the nature girl කියලා. ඒ පරිසරය, ඒ සස්‍රීකත්වය ගැන කතාකරලා වැඩක් නැහැ. නියමයි.ඒ චැනල් එකට ලෝකේ පුරාම ෆෑන්ස්ලා ඉන්නවා. නියමයි, ඔයාගේ ගම. ❤❤❤❤❤

    • @v7familysl
      @v7familysl  Месяц назад +15

      ඔව් පූර්නා ගේ ගෙදර පහු කරගෙන තමයි අපේ ගෙදරට යන්නේ. මම නම් ඒ නන්ගිව පෞද්ගලිකව දන්නේ නැති වුනාට අපේ තාත්තාලා ඒ නන්ගිගේ තාත්තාලා හොද හිතවත් 🥰
      ඒ channel එක නම් පුදුම ලස්සනක් තියෙන්නේ 🥰🥰

    • @SuGayan2121
      @SuGayan2121 Месяц назад

      Eya pitigalada 🧿​@@v7familysl

    • @manulasanjeewa9427
      @manulasanjeewa9427 Месяц назад +5

      ඔව් අක්කා මං නම් පූර්නාගෙ චැනල් ර්කට ඇබ්බැහි වෙලා ඉන්නෙ හරිම ලස්සනයි

    • @harshanisamuddhika8499
      @harshanisamuddhika8499 Месяц назад +1

      ou ane puduma lassanak

  • @Ishuwithinarya
    @Ishuwithinarya Месяц назад +3

    කෙනු බබා ගවුමක්
    ඇදලා හරි ලස්සනයි🤗🌸
    අක්කි බත් මුල🥹
    ලස්සනයි අද🌸🌸
    ගමේ කුරුම්බා රසයි
    තෙරුවන් සරණයි

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 Месяц назад +3

    අපිත් ගිය සතියේ පිටිගල ගියා නංගී අයියා ඔයාලගෙ ගෙදර කිට්ටුවම තමයි ස්කෝලෙ යාලුවො එකතු වෙලා පොඩි ජොලියක් දැම්මා ❤❤❤

  • @dasanayakenishadi9866
    @dasanayakenishadi9866 Месяц назад

    Video eka baladdi math Theja akkage game giya hithin....🌿🍀🌾💗තෙරුවන් සරණයි අක්කේ ඔයාල හැමෝටම 🙏

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Месяц назад +4

    අනේ!! පිටිගල කිව්ව ගමන් මතක් වෙන කෙනෙක් තමයි පූර්ණා කියන්නේ අක්කේ... ඔයාටත් ගොඩාක් කැමතියි අපි.. බුදු සරණයි!!

  • @LifewithNimu
    @LifewithNimu Месяц назад

    හරිම ලස්සනයි අක්කා. ගමට ග්යාම ඉත්න් අපි relax වෙන්නේ බලන්නේ. අපේ පොඩ් අයත් ඔහොමයි. ❤❤

  • @25Kewl
    @25Kewl Месяц назад +4

    පුලුවන් නන් චොප්සි රෙසිපි එක දානවද අක්කේ 😊

  • @AshaDulani
    @AshaDulani Месяц назад

    Harima lassanai,oyage video eka dakiddi matath gedara matahk una,❤❤❤

  • @LifewithNishi1990
    @LifewithNishi1990 Месяц назад +4

    පිටිගල කෙල්ලෙක්..❤❤.. අක්කා එන දවසක මටත් ආසයි අක්කා බලන්න. ❤

    • @dineshasewwandi4433
      @dineshasewwandi4433 Месяц назад +1

      Pitigala YT kattiya godai dn nd akki.
      Mamath pitigala ❤

    • @SuGayan2121
      @SuGayan2121 Месяц назад

      @@dineshasewwandi4433 he marune

  • @ishperera3882
    @ishperera3882 Месяц назад

    Pitigala harima lassani akke. Apit baddegama yanawa ohen. Ganwaturanam tiyenawa dawasak apit ganwaturata kotu una baddegama gihin enakota. ❤️❤️❤️❤️❤️

  • @donamalika3908
    @donamalika3908 Месяц назад

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @Momchanu
    @Momchanu Месяц назад +1

    අනේ අක්කේ අපේ ගමේ ගෙදර ගියා වගේම දැනුනා,(දෙනියාය ,මොරවක )අපේ පැත්තට එහෙමයි නිතරම වහිනවා ,ගස් වලින් පිරිලා ,නැති දෙයක් නෑ ,ඒත් ගෙදර නැති නිසා නඩත්තු කරනවා කියන්නේ මාරම අමාරු වැඩක් ,හරිම සරල සෝබන නැති හරිම නිහතමානී කෙනෙක් ඔයා ,අයියත් එහෙමයි ,ගොඩාක් ආදරෙයි අක්කේ ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад +1

    Hari lassanai duwe parisaraya.❤mata ape ammilage gedara giya wage rathnapura sinharagaya lagama.

    • @v7familysl
      @v7familysl  Месяц назад

      ඔව් ඒ පැත්තත් හටිම
      ලස්සනයි නේද ආන්ටි 🥰🥰

  • @heyhogiss3721
    @heyhogiss3721 Месяц назад

    Oya harima saralai ... boru atopa na ❤nice lady....love from Germany

  • @anjanachandrasena7973
    @anjanachandrasena7973 Месяц назад +2

    Happy Birthday

    • @v7familysl
      @v7familysl  Месяц назад

      බොහොම ස්තූතියි 🥰

  • @SajithPrasantha-oz5fc
    @SajithPrasantha-oz5fc Месяц назад

    100k walata lagai...ane ikmanatama 100k karanna guys...

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody Месяц назад

    Harima lassanai vedio aka dear

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps Месяц назад +2

    ලස්සනයි අක්කියෝ

  • @nadunyasantha6769
    @nadunyasantha6769 Месяц назад

    Akkee pol gaha pennanna apa rabutan wage poluth nethiweyi.

  • @nimashafernando2203
    @nimashafernando2203 Месяц назад +1

    very nice🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @mmchannel3087
    @mmchannel3087 Месяц назад +2

    අනේ අක්කේ ගොඩ කාලෙකින් දිග vedio එකක් ගෙනාවේ නෑනේ පැටවුගෙ කෝලම් එක්ක❤

    • @v7familysl
      @v7familysl  Месяц назад

      වීඩීයෝ ගොඩක් තියෙනවා නන්ගී, එඩිට් කර ගන්න වෙලාවක් නෑ සුදූ 🥺😉

  • @SuGayan2121
    @SuGayan2121 Месяц назад

    Wow sub.kara ada oyawa🧿🧿🧿😘😘💙💙💛💛💛🧿🧿🧿🧿😘😘

  • @erandadeshan3894
    @erandadeshan3894 Месяц назад +2

    Pitigala kohed oyal

    • @v7familysl
      @v7familysl  Месяц назад

      උතුරු පිටිගල

  • @PnNiro-dk8kp
    @PnNiro-dk8kp Месяц назад

    Ane akki oya shoke pitigala awama ape gedarath enna oya gedara yanne ape gewal lagin

  • @PrabodhiRuwanthika
    @PrabodhiRuwanthika Месяц назад

    Apith Pitigala akke ❤

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 Месяц назад +1

    Akka ane gedara awillane Mata Hari asai oyalawa dakinna ❤

    • @v7familysl
      @v7familysl  Месяц назад +1

      ඔව් නන්ගා, මේ වගේ හදිස්සියෙන් තමයි දුවන් එන්නේ අනේ. දවසක හම්බවෙමු 🥰

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Месяц назад

    Anee..asai akkw❤

  • @asirilakmali7440
    @asirilakmali7440 Месяц назад +1

    තේජා අක්කා පිටිගල කොහෙද ? අපිත් ඒ කිට්ටුවමයි

  • @LankaniWimarshana
    @LankaniWimarshana Месяц назад

    Akke mm boraluhene❤

  • @perera3889
    @perera3889 Месяц назад +1

    ඇත්ත මගෙ ගමත් පිටිගල ට ළග යි. මම මිරිස්වත්තේ. මම දැන් ඉන්නේ කොළබ ගම මතක් වෙනකොට දුකයි ❤❤

    • @v7familysl
      @v7familysl  Месяц назад

      මිරිස්වත්ත කියන්නේ ඉතින් ලගමනේ ☺️☺️🥰

    • @madubroonline2267
      @madubroonline2267 Месяц назад

      @@perera3889 oya miriswathta kohada. Mama iscola laga

    • @madubroonline2267
      @madubroonline2267 Месяц назад

      @@perera3889 oya miriswathta kohada.

  • @AnomaMalkanthi-k2i
    @AnomaMalkanthi-k2i Месяц назад

    මිස් අපි පිටිගල කොස් හින්ගල 😊😊 මිස් ලා කොහෙද 😊

  • @virajsathsara96
    @virajsathsara96 Месяц назад +1

    පොඩ්ඩෝ නිසා videos බලන මන් ❤❤❤

  • @nilusha518
    @nilusha518 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Месяц назад +1

    ❤️❤️❤️❤️

  • @SamanthiUdayangani
    @SamanthiUdayangani Месяц назад +1

    😘😍❤️😍😘

  • @SujaniKaushalya-e1x
    @SujaniKaushalya-e1x Месяц назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉

  • @ramyakumari1425
    @ramyakumari1425 Месяц назад +1

    Akke oya pitigala koheda

  • @dinushithakshila2094
    @dinushithakshila2094 Месяц назад +1

    ❤❤❤

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 Месяц назад +1

    Ane kenu🤭

    • @v7familysl
      @v7familysl  Месяц назад +1

      පේනවනේ කෝලම්
      මල්ලගේ වැඩ 😉😁

  • @nadeekadilhani8305
    @nadeekadilhani8305 Месяц назад

    Apith pitigala

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 Месяц назад

    අපිත් පිටිගල බොරලු හේනේ

  • @DiliniDilini-t4p
    @DiliniDilini-t4p Месяц назад

    Akke mama neluwe..

  • @amsanjeewa4254
    @amsanjeewa4254 Месяц назад +1

    Aitath wahinawa nitharama.mama akuresse.oyala car eka maaru kalada

    • @v7familysl
      @v7familysl  Месяц назад

      ඒ පැත්තත් මේ වගේ තමයි නේද?
      ඔව් දැන් ටික දවසක් වෙනවා වාහෙනේ මාරු කරලා ☺️

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m Месяц назад +2

    Hppy birthday boy 👦 💙 ❤️

  • @chamilasanja6280
    @chamilasanja6280 Месяц назад +1

    ගම හරිම ලස්සනයි .සුන්දරයි.🩷

    • @v7familysl
      @v7familysl  Месяц назад

      ඔව් ඒක නම් ඇත්ත 🥰🥰

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 Месяц назад +2

    ඇත්ත අක්කේ පිටිගල ඔයා කියපු පරිසරයක් තමයි තියෙන්නේ ..පොඩ්ඩ වැස්සත් යටවෙනවා ..මගෙ යාලුවෙක් ඉන්නව එහෙ...❤

    • @v7familysl
      @v7familysl  Месяц назад

      ඔව් නන්ගී. පොඩි වැස්සටත් යට වෙනවා තමයි ☺️🥰

    • @ShenaniBandara
      @ShenaniBandara Месяц назад

      Kalin kiyala thibunane akka pitigala kiyala,nikamata wage hithuwa purnage gewal pathteda danne na kiye ❤️

  • @Weerasekara609
    @Weerasekara609 Месяц назад

    Babala sinhala katha krnne nadda

  • @madubroonline2267
    @madubroonline2267 Месяц назад +1

    අක්කේ මම මිරිස්වත්තෙ. අපිත් පිටිගල පොලට එහෙම යනවා.

    • @v7familysl
      @v7familysl  Месяц назад

      එහෙනම් ලගමයි නේ 🥰🥰

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 Месяц назад +1

    ❤❤❤❤

  • @PrathibaLakmali
    @PrathibaLakmali Месяц назад

    ❤❤❤❤

  • @dulanjaleeileperuma7372
    @dulanjaleeileperuma7372 Месяц назад