How do thoughts relate to ego? | මමත්වය සහ සිතුවිලි අතර රහස | egoic mind | aloka

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 141

  • @alokaalighttolife
    @alokaalighttolife  2 года назад +26

    හඳුනගන්න අමාරුම ක්ලේශය මමත්වයයි. ඒ බව දන්නවා නම් මමත්වය හඳුනගන්න ලේසියි..
    ...................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ..................................................................

    • @darshiherath6429
      @darshiherath6429 2 года назад

      Theruwan Saranai. Meheninnansa. Obawahanse siyalla itha saralawa pahada denawa. Math mahana wenna inne. Tika kalak arameka hitiya. Attatama oba wahansela wage danuma athi aya samaga sitimata athnam godak watinawa. Obawahansege loku hanuduruwo kauda? Obawahanse samaga katha karanna contact no. Eka denna puluwanda?
      Theruwan Saranai

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

    • @chamindaajith1024
      @chamindaajith1024 2 года назад

      @@alokaalighttolife
      pinwath mehenin wahansa
      Te - namber aka

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      @@chamindaajith1024 description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

    • @sunethragalwaduarachchige1412
      @sunethragalwaduarachchige1412 2 года назад

      Awarasai Meniyani.
      Mata oba wahansege phone number eaka denna puluwanda.

  • @priyanthagunasekara3178
    @priyanthagunasekara3178 2 месяца назад +3

    පින් වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ කියා දෙන මේ ධර්මය හරිම පැහැදිලි මම මේ මග යනවා ඔබට පින්

  • @medha4308
    @medha4308 2 года назад +20

    මේ දර්ශන තලයන් පවා කියන පණිවිඩය හිත තුලට කාවද්දා දීමට සමත්ය.
    හැම අතින්ම පිරිපුන් දේශනාවකි.
    මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් මෙසේ කාලය වැය කරමින් සිදු කරන කැපවීම වෙනුවෙන් අනේක වාරයක් පින් අනුමෝදන් කරමි..!
    🌷🌷🌷

  • @surekharathnayake1163
    @surekharathnayake1163 9 месяцев назад +4

    මේ නම් මහ පුදුම දේශනාවක් ... මමත්වය කියන්නෙ මොකද්ද කියල අද තමයි මං හරියටම දැනගත්තෙ .. ගොඩාක් පිං මගේ ගෞරවනීය මෑනියනි ..🙏🙏🙏

  • @MaaliPriyangi-y8l
    @MaaliPriyangi-y8l 2 месяца назад +1

    තෙරුවණ් සරණයි !මෑණියනි ස්තුති කරන්න වචන නැහැ ඔබ වහන්සේට ඒතරමට හිතට මොකක් දෝ දෙයක් උනා කියල දැනෙනවා.🌼🌼🌼🙇‍♂️

  • @Niroshachandani76
    @Niroshachandani76 4 месяца назад +3

    ස්තුතියි කියා දාන්න බැරි උන සෑම විඩියෝවකටම සමාවෙන්න.
    සෑම ඉදිරියට දාන විඩියො වලටත් ස්තුතියි.
    ඔබ තුමියට ඉහලින් කිසිවකු නැත.

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w Месяц назад

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ... මමත්වය හඳුනා ගන්න උපරිම සතිය මෙහෙය වනවා මේ මොහොතේ සිට .... ඔබතුමිට නිවන් සුව අත්වේවා !.... මම පතන සුන්දරම සිතුවිල්ල නිවන පමනි

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад +3

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 года назад +10

    පින් වත් මෙහෙණින් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @wnimali
      @wnimali 3 месяца назад

      🙏🙏

  • @kusumranjani7829
    @kusumranjani7829 2 года назад +4

    මේ් ගරු මෙහෙනින් වහන්සේ් තමයි මම දුකින් මුදවා ගන්න උ දව් කලේ්

  • @Calie-c5c
    @Calie-c5c 3 месяца назад +1

    Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 2 года назад +5

    තෙරැවන් සරනටි පින්වත් මෑනියනි..බොහෝ දේ ජීවිතේට ගලප ගන්නව ඔබවහන්සේගෙ වීඩියෝ වලින්..ඔබවහන්සේගෙ උගත්කම පහසුවක් වෙලා අපට නිවැරදිව, පහසුවෙන් ,අවබෝධය පිනිස මෙි දහම ලබා දීමට..

  • @sanjayahp
    @sanjayahp 9 месяцев назад +1

    තෙරුවන් සරණයි.
    ඔබ වහන්සේ ගේ දේශනය ඉතාම පැහැදිලියි. සරලයි. ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වාදෙන දර්ශනය තවත් පැහැදිලි වුනා.
    🙏🙏🙏

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 Год назад +3

    🙏🙏🙏🙏 සතිය පවත්වාගෙන යන ක්‍රම වේදය හොඳින් තේරුම් ගැනීමට හැකිව්‍ ය .ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං .තෙරුවන් සරණයි .

  • @malikajayalath3036
    @malikajayalath3036 2 года назад +4

    ගොඩක් වට්නා දේශනව ගොඩක් පින් තෙරුවන්සරනයි පින්වත් මෑණියන්ට සාදු සාදු සාදු .

  • @siby18
    @siby18 2 года назад +2

    ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @kumudukuruppu5383
    @kumudukuruppu5383 12 дней назад

    පින්වත් ම මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. එහි එක් කරුණක් ගැන අදහසක්‌ දැක්වීමට කැමතියි. ස්වභාවිකව ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි ධාරාවක් එක සිතුවිල්ලකින් '"ඔබ අල්ලා ගැනීම' නිසා" මමත්වය ගොඩනැගෙන බව ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. ව්‍යවහාර වශයෙන් වුවත් එසේ ප්‍රකාශ කිරීමේදී එහි වැරදි ලෙස අල්ලා ගන්නා 'ඔබ කෙනෙක්" හෙවත් 'මම කෙනෙක්' ඉන්නවා යන වැරදි අදහසද මතුවිය හැකීයි නේද?. එසේ ගලායන සිතුවිලි ධාරාවක් අතරින් සති සම්පජඤ්ඤයෙන් තොර සිතුවිලි හමුවේ මමත්වය ජනිත වනවා යැයි කිවහොත් වඩාත් නිවැරදි නේද? එය ඔබ කෙනෙකු හෝ මම කෙනෙකු සිදු කරන දෙයක් නොව එයද පටිච්චසමුප්පන්නව සිදුවන දෙයක් පමණක්ම නොවේද? සති සම්පජඤ්ඤ සහ අසති අසම්පජඤ්ඤ සිතිවිලි අතර හටගන්නා නිරන්තර සටනින් යම් විටෙක සති සම්පජඤ්ඤ සිතිවිලි බලවත් වේද එවිට අපගේ මාර්ගය වැඩීම සිදුවෙයි. එයද මම කෙනෙකු හෝ ඔබ කෙනෙකු සිදු කරන දෙයක් නොව පටිච්චසමුප්පන්නව සිදුවන්නක්ම පමණක් නොවේද? මෙම අදහසේ වරදක් තිබේ නම් සමාවන්න. තෙරුවන් සරණයි. 🙏

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 года назад +5

    ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ කියා දුන් කියාදුන් ආකාරයට සතිමත් බව තුළින් නිවැරදි දැක්ම ලබා ගැනීමට උත්සාහ කරමින් යනවා.මමත්වය යනු ආත්මාර්ථකාමීත්වය ද?දේශනාව කිහිප කිහිපවාරයක් ශ්‍රවණය කළ යුතුයි!ඔබ වහන්සේට බොහොමත්ම පින්!ධර්ම දානමය පින ඔබ වහන්සේගේ නිවන සඳහාම සඳහා ම හේතුවාසනා වේවා!🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад +2

      ආත්මාර්ථකාමීකම හටගන්නේම මමත්වය නිසයි. මමත්වයේ අතුරු ඵල.

    • @tharangiliyanarachchi2674
      @tharangiliyanarachchi2674 2 года назад +1

      බොහොමත්ම පින් මෙහෙණින් වහන්ස🙏🙏🙏

    • @janakisuranjani9592
      @janakisuranjani9592 Год назад +1

      අනේ මට මෙහෙනින්වහන්සේගේ නම්බර් එකක් දෙනවද

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 года назад +3

    දැක්කා! දැක්කා පමණි. ඇසුනා! ඇසුනා පමණි. තෙරුවන් සරණයි මෑණියනී🙏🙏🙏

  • @kusumranjani7829
    @kusumranjani7829 2 года назад +4

    මෝ්ඩකම නිසානේ් අල්ලාගෙන දගලන්නෙ අපි හරිම පැහැදිලි

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 года назад +3

    තෙරුවන් සරණයි
    දේශනාව ශ්‍රවණය කිරීමෙන් ගැටලු කීපයක් මතු උනා එයට පිලිතුරක් දැන ගැනීමට අවශ්‍යයි ඔබ වහන්සේගෙන් කතා කරලම දැනගන්න තමා ඕන කරන්නෙ.තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      හොඳයි . ඊමේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
      තෙරුවන් සරණයි !!!

  • @medha4308
    @medha4308 2 года назад +9

    අප්‍රමාණ ගැටලු විසඳා දෙන කියා නිම කළ නොහැකි වටිනාකමක් ඇති දේශනාවක්...

  • @KaveeshaDeshani-c6j
    @KaveeshaDeshani-c6j 7 месяцев назад +2

    ඉතාම වටිනා චැනල් එකක් මෙය. මේ දේශනාමාලාව හොඳින් අහලා ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනව නම් ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මම කියන්නෙ අත්දැකීමෙන්.

  • @renudamayanthi8372
    @renudamayanthi8372 2 года назад +3

    තෙරුවන් සරණයි පින්වත් මෑනියන් වහන්ස .🙏🙏🙏

  • @panaluwasatheema5220
    @panaluwasatheema5220 Год назад +1

    අප්‍රමාණ පිං... මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි. පිරිසිදුයි. අසීමිත වටිනාකමක් සහිතයි.තව දුරටත් ගැඹුරු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස මේ උතුම් ධර්ම දානය ආශිර්වාදයක් ම වේවා..!!! තෙරුවන් සරණයි.!!!.

  • @ThiyashaAmarasingha
    @ThiyashaAmarasingha Год назад +2

    Mahenin wahanseta godak pin.mata hodata theruna.sadu sadu sadu! Mewage drama dana katayuthu kirimata thawa thawath shaktiya dahrya labewa kanuwa.

  • @dilankakalpani8043
    @dilankakalpani8043 8 месяцев назад

    පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පින් අත් වේවා!!🙏

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Год назад +1

    කොච්චරනම් වටිනවද. හරිම අපුරුයි. මැනියනි

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 года назад +3

    හරිම අගනා දේශනයක්. බොහෝම පින් මෑණියනි

  • @dliyanage1575
    @dliyanage1575 2 года назад +4

    හරි පැහදිලියි තෙරැවන් සරණයි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Месяц назад

    Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Год назад +1

    මේ සේවාවට ගොඩක් පින් 🙏තෙරුවන් සරනයි

  • @Niroshachandani76
    @Niroshachandani76 4 месяца назад

    මෙහෙනින් වහන්ස මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.
    ව්‍යාපාරකයින්ට තියන ප්‍රශ්න ය ණය බරින් නිදාස් වීම.
    බොහො අය වෙනුවෙන් දේසනයක් කරන්න.

  • @ydvpathirana3322
    @ydvpathirana3322 Год назад +1

    ස්තූතියි මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @geethafernando8670
    @geethafernando8670 2 года назад +2

    Sadu sadu sadu very very valuable utum Desanawak. have to be listene again and again very carefully. So much peace my iner hart .blessings my deepest hart.thruwan sarani. Utum nirvana suwyama pathmi.

  • @ravindriranawaka7264
    @ravindriranawaka7264 2 года назад +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් මෑණියන්වහන්සේට.ඉතාම පැහැදිලි ,වටිනාම දේශනාවක්.🌷🌷🙏🙏

  • @Sanjanaavithanage
    @Sanjanaavithanage 4 месяца назад

    මේ වීඩියෝ මට suggest වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා! ✨

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 2 месяца назад

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🙏🙏🙏

  • @universal_angell
    @universal_angell 2 года назад +2

    Pinwanta maniyani teruwan saranie 🙏🙏🙏

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 года назад +4

    🙏🙏🙏 හරිම වටින දේශනාවක්

  • @sach2597
    @sach2597 2 года назад +2

    අහපු වටිනාම දේශනාවක් 🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Год назад +1

    🙏❤️👑️
    දියසෙන් බුදු සරණයි !

  • @ponnuduraikugathas2770
    @ponnuduraikugathas2770 2 года назад +4

    Thank you, If possible add sub titles for the messages to reach wider

  • @kaushicreations3435
    @kaushicreations3435 7 месяцев назад

    කනට මී පැනි වගේ ඒ දහම් කාරනා නම්🙏❤

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 11 месяцев назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @naliniattanayake4905
    @naliniattanayake4905 2 года назад +1

    Sadu sadu sadu mage namaskara. Wewa

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 27 дней назад

    Apramana praghawa obata wiwara wewa!!!!!meniyani

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 4 месяца назад

    Invaluable discourse.Powerful visuals add colours to your lecture.Respectfully thank you most Ven Nun .

  • @champikadamayanthi7771
    @champikadamayanthi7771 10 месяцев назад

    උගුල පෙන්නා දුන්නා
    බොහොම පින්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 Год назад +1

    Very good discussion budusaranai 🙏🙏🙏

  • @jeewanthasiribaddanakankan8912
    @jeewanthasiribaddanakankan8912 2 года назад +1

    Ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 7 месяцев назад

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @ovindihimaya
    @ovindihimaya Год назад +1

    Theruwan saranai suwapath wewa

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 года назад +2

    මම E මෙල් එක ඔබ වහන්සේට යොමු කරා තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      තවම මට ඊමේල් එක ඇවිත් නැහැ. ආයෙත් බලන්න..
      තෙරුවන් සරණයි !!!

    • @sadahamsewana9664
      @sadahamsewana9664 2 года назад

      ​@@alokaalighttolife මම e mel එක යොමු කරා නැවතත් කරා

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад +1

      @@sadahamsewana9664 මම හිතන්නේ ඊමේල් එක හරියට send වෙලා නෑ . එකක්වත් මට ඇවිත් නෑ තවම. ඊමේල් address එක හරියට type කරන්න ඕනි. අකුරු ඈත් කරන්න බෑ . කැපිටල් අකුරු බෑ . Description එකේ තියෙන විදිහටම type කරන්න ඕනි. මොකක් හෝ ගැටලුවක් තියෙනවා. බොහෝ අය ඊමේල් කරනවා. නමුත් ඔබේ ඊමේල් එකක්වත් තාම ආවෙ නෑ .
      තෙරුවන් සරණයි !!!

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 года назад +1

    Always we all of us meet with liberation

  • @chamwelder527
    @chamwelder527 6 месяцев назад

    🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු

  • @abeyaherath-nz5xc
    @abeyaherath-nz5xc 4 месяца назад

    තෙරුවන් සරණයි

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 2 месяца назад

    තෙරුවන් සරනයි

  • @kaushicreations3435
    @kaushicreations3435 7 месяцев назад

    පින්වත් මෑනියන්ට බොහොම පිං🙏🙏🙏

  • @chamwelder527
    @chamwelder527 6 месяцев назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @HAMRangana
    @HAMRangana 2 года назад +4

    Pin at maniyani man guruvariyak mata oba vahansegen kamata hanak labaganna puluvanda

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා සම්බන්ධ විය හැකියි.
      තෙරුවන් සරණයි !!!

  • @SandinuSiyath
    @SandinuSiyath 11 месяцев назад

    තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏

  • @hamferd6398
    @hamferd6398 Год назад +1

    Thanks 🙏 Aloka

  • @lakshanidissanayake3712
    @lakshanidissanayake3712 Месяц назад

    මෙහෙණින් වහන්ස, මමත්වයෙන් සිතිවිලි අල්ලා ගන්නවා කියන්නේ සිතේ ඇතිවෙන නැතිවෙන සිතිවිල්ලක් තමන්ට ආදේශ කරගෙන ඒ ඔස්සේ දිගින් දිගටම සිතීමද?

  • @chamindaajith1024
    @chamindaajith1024 2 года назад +1

    harima pahadili
    theruwan saranai

  • @AshAbc-bd9hx
    @AshAbc-bd9hx 8 месяцев назад

    Godak pin maniyan wahansa

  • @hemalipadmini5818
    @hemalipadmini5818 8 месяцев назад

    සාදු සාදු 🙏🙏🙏

  • @mallikagunawardhana5125
    @mallikagunawardhana5125 4 месяца назад

    Harima watinnwa meniyani.theruwanssrsnyi.

  • @rathnasiriganegoda9414
    @rathnasiriganegoda9414 9 месяцев назад +1

    Tell me please do we need to meditate for Sathimathweema ?

    • @alokaalighttolife
      @alokaalighttolife  9 месяцев назад

      Yep. If you want a advanced result you must.But generally you can apply it in everyday life and getting superior results is not easy.

  • @nikyniky1794
    @nikyniky1794 2 месяца назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Год назад

    පිං ❤

  • @susanthakulasekara
    @susanthakulasekara 5 месяцев назад

    ehala pahedeli keemak
    mama kalin auwa Egirisiha mahathmagen
    aniyanta esa nma harakaranawa

  • @priyanidemel2493
    @priyanidemel2493 4 месяца назад

    Thanks 🙏 sister

  • @susanthakulasekara
    @susanthakulasekara 5 месяцев назад

    maniyo koeda aramaya tiyenne
    apith enaa bana asnnata
    puluwannam kiyanna

  • @sudarhsnis923
    @sudarhsnis923 2 года назад +3

    🙏🙏🙏🌹

  • @chathurikamadumali7917
    @chathurikamadumali7917 6 месяцев назад

    🙏

  • @udaridisanayka
    @udaridisanayka Год назад +1

    🌻🙏

  • @sanjayasanjayawijasinghe2958
    @sanjayasanjayawijasinghe2958 Год назад

    👍👍❤️

  • @savindapethum582
    @savindapethum582 5 месяцев назад

    මෑණින් වහන්ස අවසරයි මගෙ දරුවෙක් ඉන්නව මහන වෙන්න කොහොමද මම එය කල යුක්තේ..

  • @Ravindu678
    @Ravindu678 22 дня назад

    2:12

  • @Twinkle2002
    @Twinkle2002 10 месяцев назад

    බුදු සරණයි 🍃🤍

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 6 месяцев назад

    Pinwath maniyan wahansa mama meniyan wahanse namak wannata loku kameththk thiyenawa oba wahansege phone number eka labadenna puluwanda godak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangaranasingha6726
    @vihangaranasingha6726 2 года назад +1

    🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +3

    🙏🙏🙏🙏🙏❤️

  • @nameless7278
    @nameless7278 9 месяцев назад

    ❤❤❤

  • @Ravindu678
    @Ravindu678 22 дня назад

    15:15

  • @Ravindu678
    @Ravindu678 22 дня назад

    28:20

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 8 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 11 месяцев назад

    Uya ehema nadda

  • @JjJj-yp4bp
    @JjJj-yp4bp 6 месяцев назад

    mamAthwaya kadagannè kohomada🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  6 месяцев назад

      ක්‍රමානුකූලව සතිය පුරුදු කරන්න.

    • @JjJj-yp4bp
      @JjJj-yp4bp 6 месяцев назад

      @@alokaalighttolife 🙏

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 10 месяцев назад

    🙏🙏🙏🙏

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 4 месяца назад

    🙏🏿🙏🏿🙏🏿❤️💯

  • @ShanthaSanjeewa-gr4yr
    @ShanthaSanjeewa-gr4yr 4 месяца назад

    👏🙏🙏🙏🙏

  • @AnuradhaDissanayake-d2f
    @AnuradhaDissanayake-d2f 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 Год назад

    🌹♥️

  • @rathnasiriganegoda9414
    @rathnasiriganegoda9414 9 месяцев назад

    I pay my tribute

  • @thamaraadipathy13
    @thamaraadipathy13 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @irenedesilva3009
    @irenedesilva3009 Год назад

    🙏🙏🙏🙏🙏👋👋

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Год назад

    🙏🙏🙏💚💚💚

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏