Mindfulness is the foundation of Buddhism | මුළු බුද්ධ ශාසනයම 'සතියට' ඇතුලත් | mindfulness | aloka

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 409

  • @alokaalighttolife
    @alokaalighttolife  2 года назад +39

    සතිමත් වීම යනු අප්‍රමාදයයි. අප්‍රමාදය යනු ශාසනයේ හරයයි.. පදනමයි...
    .................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    .............................................................

    • @rupakanthi7125
      @rupakanthi7125 Год назад +4

      Maniyange fon namber eka denawade

    • @thusithaubeysekara9965
      @thusithaubeysekara9965 Год назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Sugatho
      @Sugatho Год назад

      මෑණියන් wansa Wada Sitina අසපුව Palakaranna TharuwanSaranai 🌹🙏 ලොකු Swaminwansa Kiyanaweita අනුමාන kala Asapywaka kiyala,,Api Baddagana අසපුව wath Akka Laginma සම්බන්ධ i TharuwanSaranai 🌹🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад +8

      @@Sugatho මම අසපුවක කෙනෙක් නෙමෙයි. මීතිරිගල නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ යටතේ ඉන්නෙ .

    • @samanthipradeepika
      @samanthipradeepika Год назад +1

      5:33 5:33

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 2 месяца назад

    මෙහෙණින් වහන්සේගේ දේසනා අහන්න අහන්න හිත නිවෙනවා..
    සසරේ කල පිනකටම තමයි ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබුණේ ...
    මේ දේශනා අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....

  • @samadhideshani2908
    @samadhideshani2908 4 месяца назад +3

    සතිමත් බව හදුන්වා දුන් ආකාරය හරිම සරලයි.පිං සිදු වෙනවා.

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 2 месяца назад

    ඔබට යහපතක්ම වේවා... සතිය මේ මොහොතේ සිට පුරුදු වෙන්නම් .... ඔබ කියා දුන් විදියට... මම මේ මොහොතේ පමණක් ජීවත් වෙන්නයි උත්සහ කරන්නේ ....

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 года назад +18

    ගරු මෙහෙනින් වහන්ස , ඔබ වහන්සේ සතිමත් භාවය ගැන අද දේශණය , බොහෝ දුක් විඳින මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු දේශනයක් වේවා !!! ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලු දෙනාට පින සැක සේවා!!!ධර්ම දානමය කුසලය ඔබ වහන්සේගේ නිවන් මඟටම උපනිශ්‍රය වේවා !සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @User1u9
    @User1u9 2 месяца назад

    ඔබ වහන්සේට මේ සසරින් එතෙර වීමට මේ පිනම හේතු වේවා

  • @ShaBridal
    @ShaBridal 11 дней назад

    මට මේ video එක මේ තරම් කාලයක් ගිහින් හරි මට මේ මොහොතේ හම්බවුණේ මගෙ පෙර පිනකටමයි මගේ වාසනාවක්

  • @viduragayan5515
    @viduragayan5515 4 месяца назад +2

    මට ගොඩාක් සතුටුයි අද .මම ආපු දුර ට තවත් දුර යන්න මැනියනි ඔබ වහන්සේ මට ලොකුම ශක්තිය ක් තෙරුවන් සරනයි ..

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 года назад +15

    ඔබවහන්සේ කියන දේ ඇත්ත , හැමෝම සංකීර්ණත්වය තුලින් තමයි බුදු දහම හොයන්නේ. මේ දැන් තියන සිත දිහා බලන්න පුරුදු වුනාම ඒක නිරායාසයෙන්ම එනවා. තමන්ගේ හිත දුවන දිහා පේනවා, යන වැරදි මාර්ගය පේනවා, තෙරුවන් සරණයි , නිවනම නාථයි නිවනම වෙත්වා . සාදු සාදු සාදු

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Год назад +8

    ගව්‍රරවනීය මෙහෙනින් වහන්ස නමස්කාරය 🙏🙏🙏 හරිම ආසසි පහසුයි සවන්දෙන්න අද අහම්බෙන් දැක්කෙ මේ නාලිකාව 🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 2 года назад +28

    සාදු සාදු සාදු. පුදුම විදියට ඇතුලට දැනුනා.හරිම ඇත්තක්.මෙවැනි සජීවී දේශනා අන්තර් ජාලයෙත් ,අපේ රටේත් දුර්ලභයි. නුවණැත්තෝ වහා වහා සතිය වඩන්න පුරුදු වෙත්වා.

    • @pamranasinghe8205
      @pamranasinghe8205 5 месяцев назад

      Sthuthie

    • @chithraherath5455
      @chithraherath5455 4 месяца назад

      Maniyo
      I listened to yr valuabke talks and learning to train my mind I do this throughout the
      Day till go to bed. i have a querry to clear with yr kind advise. pl let me know yr
      E mail address
      Teruwan saranai Manio

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 Год назад +13

    සතියෙන් ඉන්න කියලා කොතෙකුත් අසා තිබුනත් සිතට හරිම විධියට දැනෙන්නේ දැන් තමයි.පින්වත් මෙහෙණින් වහන්සෙ හමුවීම මගේ ජීවිතයේ ලැබුණු භාග්‍යයයක් .තෙරැවණ් සරණයි 🙏🌹🙏🌹🙏

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Год назад +7

    ජීවිතයේ කැමති දේවල් කිසිවක් නොලබපු මම...සතිය නිසයි මෙහෙම හරි සැනසිල්ලෙන් ඉන්නේ...මෙය අසිරිමත් ධර්මතාවයක්.🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад +1

      ඔබ තුළින් ම එහි වටිනාකම තේරුම් ගත් එකයි වැදගත්. ධර්මය තමන් තුළින් දකින්න ඕනි කියන්නෙ ඒ නිසයි.. විශ්වාසය ගොඩනැගෙන්නෙ එතකොටයි. 😊

    • @gayaniliyanage6728
      @gayaniliyanage6728 6 месяцев назад

      ​@@alokaalighttolifeනම්බරය දෙනවද් මෑණියනි

    • @alokaalighttolife
      @alokaalighttolife  6 месяцев назад

      @@gayaniliyanage6728 ඊමේල් කරන්න.

    • @ChandraniRajakaruna
      @ChandraniRajakaruna 2 месяца назад

      Gtripl jem blees

    • @githmasadamali555
      @githmasadamali555 Месяц назад

      ​​@@alokaalighttolife අපි ළඟ ඉන්න හිතවතුන්ට ආශිර්වාදය කරන්නේ කොහොමද?

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 года назад +8

    විදේශ ගතව විවේකයෙන් රැකියාව කරගෙන යන අතර නිතර නිවීමේ මාර්ගයට අදාල ධර්ම දේශණා ශ්‍රවණය කරනවා. උතුම් පොහොය දින ධර්මය සොයද්දි මෑණියන් වහන්සේගේ පැහැදිලි ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ ප්‍රථම වතාවට මගේ කුසලයට .
    සාදූ ! සාදූ !! සාදූ !!!
    උතුම් නිර්වාණ මාර්ගයට මත් පෙත් විවර වේවා ! 🙏🙏🙏

  • @kanthimahakubura5366
    @kanthimahakubura5366 Год назад +6

    මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතාමත් පැහැදිලි යි සරලයි අනේක වාරයක් පිං මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb Год назад +6

    තෙරැවන් සරණයි කල්‍යාණමිත්‍ර මෙහෙනින් වහන්ස.🙏🙏🙏♥️

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Год назад +6

    මම තුන් වෙනි වතාවට මෙයට ඇහුම්කන් දුන්නේ. සතිය වඩන්න බෝහෝ ප්‍රයෝජනවත් වෙනවා. 🙏🏼🙏🏼තෙරැවන් සරනයි මැනියනි

  • @chandanimedagama1996
    @chandanimedagama1996 Год назад +6

    ජීවත් වෙනව කියල දැනෙන්නෙ ඔබ වහන්සේගෙ දේශනා අහන්න ගත්තම. කොහෙද හිටිය කියල හිතෙනව. .තෙරුවන් සටනයි මෙහෙනින් වහන්සේට🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад +5

    පින්වත් මෙහෙණින් වහන්සේ ට...මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @anushajayarukshi
    @anushajayarukshi Месяц назад

    සාදු සාදූ සාදූ .බොහොම පිං මෙහෙනින් වහන්ස හිතට දැනෙන දේශනා ලබ දෙනවට

  • @udarawithanage9574
    @udarawithanage9574 2 года назад +10

    සතිමත් බව ජීවත් වීමේ රටාව,කලාව බවට පත්වේවා.

  • @zunemob2327
    @zunemob2327 6 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු 🙏 පින්වත් අපේ මෙහෙනියන් වහන්ස නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад +8

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්සේ ලොකු දැනුමක් ලැබුණා ජීවිතේට මම කතෝලික බැතිමතෙක් මගේ කතෝලික දහමට මම ජීවිතයම කැප කරලා තියෙන්නේ මම දෙවියන් වහන්සේ කැමැත්තට ජීවත් වෙන්නේ එම නිසා මම ගොඩක් ප්‍රීතියෙන් සතිමත් ව ජීවත් වෙනවා හරිම සැහැල්ලුයි අත්හැරීම නිසා තමයි සැහැල්ලුව මම ඔබ වහන්සේගෙන් ගොඩක් දේවල් මගේ ආධ්‍යාත්මික ජීවිතේට එකතු කරගත්තා ඔබ වහන්සේට ගොඩක් පින් සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා විශ්වය සුවපත් වේවා 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 года назад +3

      ගොඩාක්ම සතුටුයි. දිගටම පුහුණුවේ යෙදෙන්න. ඔබට ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය තියෙනවා.

  • @ishagomis-kv5hn
    @ishagomis-kv5hn Год назад +1

    අපි අපේ හිතට ඕනේ විදියට අවුරුදු ගාණක් ජීවත් වෙලා දන්නේ ම නැතුව ජීවිතේ ගත වෙලා . මෙ මොහොතේ වටිනා කම අත්විඳීම්න් ඉන්න අවස්ථාවක මෙම video එක අහම්බෙ අහන්න ලැබුණා . Meheninwahansetha නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිවන් සුවය labemata මෙ පින heathu වාසන වේවා .

  • @roshanpriyantha4437
    @roshanpriyantha4437 4 месяца назад

    මම ඔබ තුමිය ගෙ විඩියෝ බලනවා ඔබතුම්ය්ට බොහෝ මත් පින්

  • @mudi070sharachchi
    @mudi070sharachchi Год назад +2

    පිංවත් මෙහෙණින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා...!!!

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 года назад +13

    මුලු ජීවිතයම භාවනාවක්.. සතිමත් වීමේ උතුම්ම ඵලය.. තෙරුවන් සරණයි මෑණියනී 🙏🙏🙏

  • @SunielDhilan
    @SunielDhilan 7 месяцев назад +3

    මාරයි!
    බොහෝ දේ වැටහුනා! බොහොම පිං ඔබ මෑණියන්ට!

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm Год назад +3

    සතිමත් බව සොයා ගෙන යන මොහොතේ හමු උනා විශ්ව ය ට ස්තූතියි

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 2 года назад +7

    🙏🙏🙏 මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

  • @madurapremathilake986
    @madurapremathilake986 Год назад

    පිංවත් මෑණියන් දේශනා කරන්නෙ පරම සත්‍යමයි, හරියට අපේ හිත් කියවල වගේ, කෙනෙක්ට මාර්ගයට පිවිසෙන්න මේ එක දේශනාවක් උනත් සෑහෙනව, අපිව අවදිමත් කරනවට වගේම ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිශ්ඨ වෙන්න ලබාදෙන උත්තේජනයට ඔබ වහන්සේට අප්‍රමාණ පිං 🙏🙏🙏

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct Месяц назад

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේට තේරුවන් සරණයි

  • @rushiniscreations9268
    @rushiniscreations9268 10 месяцев назад +1

    මං මගේ අවුරුදු 3ක දරුවා එක්ක තනිවුණු අයෙක්... මගේ කියා තිබුනු ගොඩාක් දේවල් මට නැති වුනා.. ඒත් මම භාවනාව තුලින් සැනසිල්ල අත්විදිමින් යනවා.. ඔබවහන්සේ ගේ මේ කාර්යය ඉතා අගය කොට සලකමි...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා..

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 5 месяцев назад +1

    සතිමත් බව පිළිබඳව කළ දේශනාව හිතට හොඳින් කාවැදුනා. ඔබ වහන්සේට බොහොම පින් .බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @inonil309
    @inonil309 2 года назад +2

    මෙම උතුම් ශාසනික මෙහෙවර ඉදිරියට ම පවත්වා ගෙන යාමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා, නිදුක් වේවා.

  • @naliniattanayake4905
    @naliniattanayake4905 Год назад +1

    , සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ගෞරවනීය මෑනියන් වහන්සේට නමස්කාර වේවා.
    මෑනියන් වහන්ස. මුළු දේ ශනා

  • @RupaJayawardhana-z5t
    @RupaJayawardhana-z5t 3 месяца назад

    ඇත්තටම මමත් පිං කරල තිබුණා මෙි ටිකඅහන්න බොහෝම පිං ස්තුතියි

  • @charitha7024
    @charitha7024 Год назад +2

    ඔබතුමීට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා!

  • @gamisuwada2389
    @gamisuwada2389 5 месяцев назад

    මෙය බෙදා හරින්න පිං ඇති මිනිසුන් හට..අනිවාර්‍යෙන් ජීවිතෙ පැහැදිළිව අවබොධ කරගන්න ඵුලුවන්...ධාර්මික රාජ්‍ය පාලනයක් මේ ලක්බිම තුළ පහළ වේවා🌱🙏

  • @p.meewala1211
    @p.meewala1211 Год назад +1

    අද තමයි හොදටම පැහැදිලි වුනේ.ගොඩක් පමා වුණා..කමක් නෑැ..
    ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏.
    ලොකු සහනයක් ලැබුණා..

  • @sandyakumari8572
    @sandyakumari8572 5 месяцев назад

    මෙහෙනින් වහන්ස ඔබ පැහැදිලි කර දේසනාව හිතට දැනුනා ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 месяца назад

    සාදු සාදු සාදු .🌺🌺🌺🪻🌺

  • @NishanthaKumara-lq2vg
    @NishanthaKumara-lq2vg 7 месяцев назад +1

    Bohoma pin pinwath meniyanta 🙏🙏🙏

  • @tushkara7775
    @tushkara7775 11 месяцев назад

    සාදු සාදු මෑනියනි මට මේ දේශනාව ඇහුනෙ අදයි හරිම ව්ටිනා පැහැදිලි දේශනාවක් මට පුදුමාකාර සතුටක් දැනුනේ මේක අහගන යද්දි මමත් අප්‍රමාදී වෙමින් ඉන්නව කියලා තෙරුවන් සරණයි ඔබතුමියට

  • @kusumlatha3225
    @kusumlatha3225 2 года назад +2

    සාදු සාදු සාදු අද තමා මට යාලුවෙක් මේ වීඩියෝව එවිවේ හැම මොහොතකම මේය ආහන්න උස්සා කරණවා මේ රස්සාව කරන ගමන්🙏🙏🙏

  • @ydvpathirana3322
    @ydvpathirana3322 Год назад +1

    සාදු සාදු සාදු , අද සතිමත් නව හරියටම තේරුණා 🙏🙏🙏 මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි

  • @Oggamer2013
    @Oggamer2013 Год назад

    මෑණියන් වහන්සේ ගේ සෘජු අවවාදය ඉතාමත් වටිනව ඒ ඔබ ඔබ ළග දන ගැසිය යුතුයි කියන විකියෙහි අර්ථයෙ ගැඹුර සෙයා ගැනීම සදහා මේ දේශනා හරිම වැදගත් නමස්කාර කරමි සාදු සාදු සාදු..

  • @ksdsudarshani9805
    @ksdsudarshani9805 7 дней назад

    බොහොම පිං මෑණියනනි

  • @pasindusandaruwan1919
    @pasindusandaruwan1919 5 месяцев назад

    මේ ලබාදුන් උතුම් ධර්ම දානයට ආනිසංස ලෙස ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ධෛර්යය වැඩේවා...!

  • @jeewakagunarathne1718
    @jeewakagunarathne1718 2 года назад +3

    පැහැදිලී...ස්තුතියි විශ්වයට මුණගැස්සුවට..තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 года назад +3

    හැම වචනයක් බොහෝ වටිනචා
    මම දැන් මෙතන ඉන්නම ඕන. ඔබ වහන්සේට බොහොම පින්.

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Год назад +2

    අප්‍රමාණ සැනසීමක් ලගාවුනා !

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 5 месяцев назад

    තෙරුවන් සරණ යි ගොඩක් පිං දැනුවත් කරනවට සාදු සාදු සාදු

  • @malikajayalath3036
    @malikajayalath3036 Год назад

    තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා සාදු සාදු සාදු

  • @rpnilminiwijekoon4252
    @rpnilminiwijekoon4252 Год назад +2

    Sadu sadu sadu Ape meheninwahasa

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 месяца назад

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @dammikakumari9768
    @dammikakumari9768 Год назад

    පිනකට අයන්න ලැබුන ෙද්ශනාවක් මෑනියන්ට. ෙතරැවන්සරනයි!!!!!!

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Год назад +1

    මම පලමු වතාවටයි මැනියන්ගෙ video එකකට ඇමුම් කන් දුන්නේ. අවදි වෙන්න හොදම අවවාද දුන්නේ. ඉතා සතුටින් අසා සිටියා. හරිම practical. ඉතා පින් 🙏🏼🙏🏼

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Год назад +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු

  • @djan3du894
    @djan3du894 Год назад

    අහමිබෙන් දැක්කෙ හරි වැදගත් සාදු සාදු සාදු

  • @nilukularathna8233
    @nilukularathna8233 3 месяца назад

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 Год назад +1

    🙏🙏🙏මේ තරම් පැහැදිලි ව කරුනු කාරනා තේරුම් කර දේශනා කිරිම ගැන ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං දෙමි.තෙරුවන් සරණයි .

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 4 месяца назад

    Oba wahanse harim sakthimath oba wahanset niduk nirogi dirgayus labewa.🙏🙏🙏

  • @nayaniperera6386
    @nayaniperera6386 Год назад +1

    Man ada thamayi මුලින්ම ahuwe ඔබ වහන්සේ දේශනා .mata pera pin තිබුණා .godak සතුටින් man ahuwe.theruwan saranayi maniyo

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 5 месяцев назад +1

    සාදු සාදු සාදු ❤

  • @pasindupasiya7611
    @pasindupasiya7611 2 года назад +1

    අනේ.ඇත්ත.මමත්.සතිමත්.නෑ.මටත්.ඔනී.සතිමත්.වෙන්න.ගොඩාක්ම.පින්.මේ.වගේ.විඩීයෝ.ඵකට.මෑණියනි.ඔබට.තෙරුවන්සරණයි

  • @priyaniperera6068
    @priyaniperera6068 2 года назад +5

    යම් මානසික සුවපත්භාවයක හැඟීමක් සමඟ බොහෝ දේවල් නිරවුල් වුනා මෑණියෙනි. බොහොම පිං.🙏. කුමන හෝ හේතුවක් නිසා කුඩා අවදියේ සිට පෞද්ගලිකව දැනුනු අත්දැකීමක් නිසා , එනම් ශරීරය විසින් මනස කෙරෙහි දක්වන වහල්භාවය තේරුම් ගත් පසු, ආවේගශීලි වූවන් කෙරෙහි අනුකම්පා සහගත වුනා. සමාව දුන්නා. භාවනාවක අවශ්‍යතාවය ඇතිව සොයන විට ඒ අවස්ථාවේ මට ලැබුනේ භාවනාව කියලා කරන්න දේවල් ටිකක්. (කර්ම දෝෂ ගෙවා දැමීමට ඇති නිසායැයි විශ්වාස කරනවා ) ඒක හරිම වෙහෙසකාරී අත්දැකීමක් වුනා. (You tube ප්‍රචලිත නැති කාලයක )ඒ කොපමණද යත් ධර්ම ශ්‍රවණයෙන් පමණයි අවබොධ කොට ගත හැක්කේ කියන විශ්වාසය තුළ තදින් කොටු වුනා. රට වටේම සෙව්වා. කොතෙක් ශ්‍රවණය කළත් ඇතුලට ගත්තේ පෙර දැනුනු දේට ගැලපෙන ටික පමණයි. ශ්‍රවණය තුළින් දහමේ නිර්මලත්වය යම් තරමකට එළිපෙහෙළි වුනාට පස්සේ, භාවනාව කියන්නේ කරන්න යමක් නොවේ, කෙරෙන දෙයක් බලන්නයි කියලා ඔබවහන්සේගේ මුවින් පිටවුන වචනය මහත් සැනසීමක් ගෙන දුන්නා. ඉදිරියට ගමන් කිරීමට ඔබවහන්සේ කරුණාව අවැසි නිසා ඒ ගැන කටයුතු කරන්නෙමි. සමාජමාධ්‍යය ඔස්සේ ඔබවහන්සේ කරන මෙහෙය අගය කරන්න වචන ප්‍රමණවත් නෑ.! තෙරුවන් සරණයි.

  • @nishanavarathna1891
    @nishanavarathna1891 Год назад

    ඔබතුමියගේ සතිමත්වීම පිළිබද කරපු ඔක්කොම දේශනා බැලුවා. මට ඒ ගැන කොච්චර ඇහුවත් මදි වගේ. ඒ තරම් අහන්න ආසයි. මාත් සතිය පුරුදු කරනවා මෙහෙණින් වහන්ස. ඒක මට තවම අපහසුයි. ඒත් මං ඒක හැකි උපරිමයෙන්ම කරනවා. පුදුම සැනසීමක් දැනෙනවා. ඔබතුමිය මට මගේ ජීවිතේ හමුවුණු හොඳ ම ගුරු උත්තමාවියයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад

      😊 දිගටම පුහුණු වෙන්න. හෙමින් හරියනවා.

  • @shiranthiw1828
    @shiranthiw1828 10 месяцев назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ තුමියට අපහට අවබොද වෙන පරිදි දෙෂනාව සිදු කරනවාට තෙරුවන් සරණයි

  • @anjanaupul3952
    @anjanaupul3952 Год назад +1

    බොහොම පිං, මැණියනි, මම බුද්ධාගමින් ඈත්වෙලා හිටියෙ. නමුත් සිතේ ස්භාවය ගැන තනියම අධ්‍යනය කරමින් සහ සෑම අවසථාවක්ම සතුටින් සිටින්න උත්සාහ කලා නමුත් දිගටම සතුටින් සිටීමට නොහැකි හේතුව මේ වීඩියෝ හරහා අවබෝධ කරගත්ත. සිතුවිලි එන ආකාරය සතුටින් මම බලා ඉන්නවා. බොහොම පිං මෙම අවබෝධය ලබාදුන්නාට. බුද්ධ දර්ශණයේ වටිනාකම ලබාදුන්නාට බොහොම පිං. මෙචිචර වටිනා දේ තියාගන අදුරේ අතගානව මිනිසුන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @sunithaqa7547
    @sunithaqa7547 5 месяцев назад

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🌹🌹🌹

  • @dayanichandrika3080
    @dayanichandrika3080 Год назад

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට ...
    සිය දහස් වරක් ස්තුති වේවා ඔබ තුමියට මට මේ තරම් සැනසීමක් හිතට ලබා දුන්නට...අහම්බෙන් තමයි මේ වීඩියෝ දැකගන්න ලැබුනෙ...මං විශ්වාස කරනවා පෙර සංසාර වල පිනෙන් තමයි මට ඔබ වහන්සේ මුණගැසුනේ...තවමත් වීඩියෝ සියල්ල බලමින් ඉන්නෙ...ස්තුති බොහොමයක් .🙏

  • @harithamadushan3490
    @harithamadushan3490 2 года назад +4

    මරම වටින දෙශනයක් 🙏

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 6 месяцев назад

    තෙරැවන් සරනයි.මම ආසාවෙන් දැනමෙවගෙ විඩියොකිපයක්බැලුවා මමසතුටින් ඇහැවුවාඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @nalaka885
    @nalaka885 11 месяцев назад

    මෑනියන් වහන්ස, සතිමත්වීම ගැන තව තවත් දේශනා සහ යෝගවචර අත්දැකීම් සහිත දේශනා කරන්න.
    Views ඉදිරියේදී තවත් වැඩි වෙයි.
    සතිය පිහිටුවල මනසක ස්ථාපිත කරන්න හැමෝටම එක වගේ බෑ.
    (ඔබ වහන්සේ දේශනා කලා වගේම නරක කර්ම ගෙවනන් තියන අය වැඩියි)
    මම 2010 දි මුලින්ම සතිපඨානය භාවනාව භාවනා මද්‍යස්ථානයක පුරුදු කලා , ඒත් දැන් තමයි සතිය මනසේ ස්ථාවර වෙලා තියෙන්නේ.
    ඒකත් ඔබ වහන්සේ ඇතුලු බොහෝ අයගේ සතිය පිලිබද විග්‍රහයන් හේතු වුනා.
    ඔබ වහන්සේගේ ඍජු දේශනා ඇහෙද්දී බුදධ කාලයේ විසූ සුභා, ඛේමා, උත්පලවන්නා ආදී මහා ශ්‍රාවිකාවෝ සිහිපත් වෙනවා.
    අපේ අයුශත් අරන් ඔබ වහන්සේ දිගු කාලයක මේ උතුම් ධර්ම දානමය කුසලය කිරීමට වාසනාව ශක්තිය ලැබේවා.
    තෙරුවන් සරනයි.!🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 года назад +2

    මම කැමති ම සතිය පිළිබඳ දේශන ඇසීමට ඔබතුමියට ස්තුතියි 🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 5 месяцев назад

    තෙරැවන් සරණයි
    සතියමයි නිවිම
    🙏🙏🙏

  • @dayabandara1797
    @dayabandara1797 7 месяцев назад

    සාදු සාදුසාදු තේරුම් ඟන්නඅනන්ත.දගලනවාමේජිවිතයජයගන්නේකොහොමදකියලාමේහඩමේඅදහස්ඇහුනෙසසරකලපිනටයි.තවතවත් මෙවැනිවැඩසටහ්.මුනගැසෙව⁣ා

  • @pathiranapathirana1897
    @pathiranapathirana1897 Год назад +1

    මම කතෝලික. මෑණියන්ගෙ දේශනාවලට සවන් දීල ජීවිතේ පුදුම විදියට වෙනස් ⁣උනා කලින් දැනුවත් බවක් තිබුන ටිකක් මේ සම්බන්දව.නමුුත් දැන් ජීවිතේ පුදුම සැහැලුවක් අත්විදිනව.මැණියන්ට ගොඩක් පිං.පුලුවන් නම් උපදෙසක් ගන්ඩ නො.දාන්ඩ

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

  • @aseladewage9951
    @aseladewage9951 5 месяцев назад

    ස්තූතී මෑණියනි ඔබට🙏🙏🙏

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 Год назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙහෙනින් වහන්ස ..මම බොහෝ දේ ඉගෙන ගත්තා මේ විඩියෝ වලින්.
    🙏🙏🙏

  • @rajitharodrigo8801
    @rajitharodrigo8801 Год назад

    ටික කාලයකට කලින් අහම්බෙන් සතිමත් වීම ගැන දැනගෙන පුහුණු වෙන්න පටන්ගත්තා නමුත් ගොඩක් දෙවල් වෙනස්ම විදියකට අත්දැක්ක ඔබ වහන්සේගෙ දෙශනාවල කියන ගොඩක් දේවල් අත්දකිනවා, සතිය හැමෝටම හරියන්නේ නෑ මොකද සිහිය කියන්නේ මොකක්ද කියල නොදන්නා අයට ඔරොත්තු දෙන්නෙ නෑ.. බණ අහල ගිරවු වගෙ කියවන අයට ධර්මයක් අහූවෙන්නෙ නෑ පොඩි දෙයකින් කිපෙනව.. සතිමත් වීම අල්ල ගන්නත් හෙතූ සකස් වෙන්න ඕන මෑණියන් වහන්ස..

  • @amilaimbulana2386
    @amilaimbulana2386 8 месяцев назад

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ...

  • @varuni1597
    @varuni1597 6 месяцев назад

    මෑණියන් වහන්ස මම විදෙස් ගත ව්‍ සිටින මවක්. ගොඩක් උත්සහ කරනවා සති මත්ව ඉන්න මොහොතක් පාසා මේ සසර දුක් නිම කරගන්න මේක සැබෑ දහම මම වාසනාවන්ත කෙනෙක් මට මේ දහම හමුඋන

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 5 месяцев назад

    බොහොම පින් ඔබ thumiyata.

  • @malaniwitharana9721
    @malaniwitharana9721 5 месяцев назад

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @amitha9371
    @amitha9371 Год назад +1

    තෙරුවන් සරණයි!! මැනියන්වහන්සේට බොහොම පින් !!!

  • @malaniwitharana9721
    @malaniwitharana9721 6 месяцев назад

    තෙරුවන් සරනයි උතුම් වු මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @subathero7051
    @subathero7051 4 месяца назад

    දේශනාව හරි ම හොඳ යි

  • @POSTPONED659
    @POSTPONED659 Год назад +1

    Maniyani. Apita godak vadagath. Eka mekata hari puhunuvak one. Api ta pahadala denna maniyani. Godak vivida videos balala thiyanava eth pahadili madi una. Maniyange iganveem pahadili. Apitama katha karanava vage. Obata pin maniyani. 🙏

  • @kucksadventures479
    @kucksadventures479 Год назад +1

    වැදගත් වැඩසටහනක් ..තෙරුවන් සරනයි 🙏🙏 මෑනියනි..හිතට වැදුනා..දරුනු හී පහරක් වගෙයි ..මගේ හිතට....බොහොම පිං..
    භාවනාවයි..life style ekai kiyanne dekak novei ekak..

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 6 месяцев назад

    පිං මැනියනි නමෝ බුද්ධාය

  • @priyadarshaniperera5330
    @priyadarshaniperera5330 4 месяца назад

    තෙරුවන් සරණයි maniyani

  • @Calie-c5c
    @Calie-c5c 5 месяцев назад

    Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 4 месяца назад

    සාධු ! සාධු !! සාධු !!!

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 Год назад +1

    ඉතාම වටිනා දේසනාවක්

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya5838 Год назад +1

    Namaskara wewa mehenin wahansa 🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸 itha pahadilyi

  • @bkindrni2444
    @bkindrni2444 7 месяцев назад

    දිර්ගායු වේවා ඔබ වහන්සෙට !

  • @NilanthiNadira
    @NilanthiNadira 2 месяца назад

    Iiye dine thama me bana ahanna.labune.godak sathuty.theruwan saranay ape mehenin wahansa...🪷🪷🪷🪷🌷🌷🌷💐💐💐

  • @SurangiSurangi-j1o
    @SurangiSurangi-j1o 5 месяцев назад

    Maneyane obata nerwanaya awaboda wewa sadu sadu sadu