how to visualize correctly ? | visualization techniques | law of attraction | aloka

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 327

  • @alokaalighttolife
    @alokaalighttolife  2 года назад +58

    විශ්වයෙන් වැඩ ගන්න නම් energy , frequency සහ vibrations එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න .
    ..................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ..............................................................

  • @inokagwa8423
    @inokagwa8423 6 месяцев назад +18

    විශ්ව ආකර්ෂණ නීතියට මා ඇසූ හොදම දේශනය.

  • @byannn4906
    @byannn4906 9 месяцев назад +11

    ගොඩක් හොදටම පැහැදිලි උනා. LOA තුල මම අතරමන් වෙලා හිටියේ. දැන් හරිම නිදහස්. මගේ නමස්කාරය පුද කරමි 💚🙏

  • @harshaperera6101
    @harshaperera6101 Год назад +40

    ඉතාමත් වටිනාම දේශනය, මා කල පෙර කුසල කර්මයක ප්‍රතිපල යක් ලෙස මේය අසන්න, බලන්න තේරුම් ගන්න, වටහා ගන්න අවස්ථාව ලැබුනා.. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.. ඔබ වහන්සේටත් බෞද්ධ දර්ශනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සහ තව තවත් ධර්මය කරුණු අප වෙත පහදා දීමට අවශ්‍ය ශක්තිය, මාර්ගය ලබා දීමට හැකි වේවා...

    • @alokaalighttolife
      @alokaalighttolife  Год назад +5

      😌ස්තූතියි.

    • @SrimaLalani-ez4gh
      @SrimaLalani-ez4gh 6 месяцев назад

      ඔබ වහන්සේට පින් සිදුවේවා. තෙරුවන් සරණයි

    • @ManelJayaweerA-s9n
      @ManelJayaweerA-s9n 6 месяцев назад +1

      මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේට කතා කරන්න,ලොකු ගැටලුවක මං ඉන්නෙ.කොහොමද කතා කරන්නෙ?

    • @kgnayomi8097
      @kgnayomi8097 4 месяца назад

      Mehenin wahansa oba wahanseta stuti wewa

  • @journeys2082
    @journeys2082 11 месяцев назад +14

    මම LOA follow කරනවා.ඒත් මෙහෙනින් වහන්ස එහි නියම යථාර්ථය මේ අද මේ video එක ඇහුවායින් පසුව තේරුම් ගියා.බුදු දහම සමග low of attaction වල ඇති සම්බන්ධතාව පැහැදිලි කිරීමට ඔබට පින්.🙏🙏

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 6 месяцев назад +10

    A ශ්‍රේනියෙ දේසනයක් මෙන්ම සත්‍ය හඳුනාගෙන,අවබෝදකරගෙන කරන දේසනා කරන උතුම් මෙහෙනින් වහන්ස නමක්.
    නිවන තුල සිටින උත්තමාවියක්

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Год назад +55

    මමත් මුලින් මනෝ විද්‍යාව කලා.දැන් භාවනාව හදාරනවා.මේ කියන දේවල් හරි.මම ,මගේකියා දෙයක් නැති බව ලෝකයත් එක්ක ලස්සනට ගලපනවා.නිවන් සුව බොහෝ දුරනොවේවා .🙏🙏🙏

  • @emmie4877
    @emmie4877 Год назад +29

    ආකර්ශනීය නීතිය ගෙන අහපු පැහැදිලිම ප්‍රායෝගිකම දේශනාව..🐰🦋

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад +16

    ඔබතුමිය ට තවත් මේ වාගේ කරුනු අවභෝධ වේවා.....

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 Год назад +12

    ස්තුතියි ඔබ තුමියට පරක්කු වෙලා හරි අහන්න ලැබුණේ වාසනාවට යහපතක්ම වේවා සෙත් වේවා සුවපත් වේවා

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 2 года назад +11

    Mindfulness මේ දහමේ හදවත...
    ලෝකය නම් බොරු ව දකින්න ට අපට පිහිට වුව මැනවි මෑණියන් වහන්ස ...

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 9 месяцев назад +2

    යොවුන් අපට මහාත් අනුකම්පාවෙන්,අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් මෑණියන් ට 🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niroshan369
    @Niroshan369 11 месяцев назад +7

    හොදිම පැහැදිලි කිරීමක් මෙහෙනින් වහන්ස
    හදවතින්ම ගොඩක් ස්තුති 🙏❤️🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 Год назад +6

    පින්වත් මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි ඡීවිතේ මං බලාපොරොත්තුවන තැනට එන්න මෙහෙණින් වහන්සේ ගේ ධර්ම කරුනු දේශනා කිරීමි හරීම පැහැදිලියි මේ පිං බලෙන් තවත් ධර්මාවබෝධයම ලැබෙවා ලැබේවා ලැබේවා❤
    තෙරුවන් සරණයි

  • @sandyaliyanagama1040
    @sandyaliyanagama1040 4 месяца назад +4

    මෙහෙණින් වහන්සේට නීරෝගී ජීවිතය ප්‍රාර්තනය කරමි .

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 2 года назад +12

    ඉතා වටිනා දේශනයක් ඔබවහන්සේට බොහෝ පින් අත්වේවා! මෙය භාවනාවට අගනා පිටුවහලක්

  • @helmachathu1658
    @helmachathu1658 Год назад +4

    බොහෝ පින් මෙහෙණින් වහන්ස..මේචැනලය දැකීමට තරම් මා වාසනාවන්තයි 🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 11 месяцев назад +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 Год назад +7

    මේ සම්බන්ධව ජීවිතේ මං බලපු හොදම වීඩියෝ එක...❤
    බොහොම ස්තූතියි ❤

  • @ManishaSen-sc9bt
    @ManishaSen-sc9bt Месяц назад

    ජීවිතය,මනස ගැන මං අහන විශිශ්ටතම දේශනා මාලාව කිව්වොත් හරි..මේ ධර්මය අහලත් මගෙ මොලේ මලකඩ කැඩුනෙ නැත්නම් වැඩක් නෑ කියල හිතාගෙන අහනවා..ගොඩක් ගැඹුරු සංකල්ප ඉතා සරළව දේශනා කරන නිසා තේරුම් ගන්න පහසුයි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට🌻

  • @KanishkaSewwandhi
    @KanishkaSewwandhi 2 месяца назад

    සාදු සාදු සාදු....විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනව හරිම ලස්සන සුන්දර, විදිහට මගේ ජීවිතයට මේ වගේ පින්වන්ත මෙහෙණින් වහන්සේ නමක්ගෙන්,හරිම විදිහට තේරුමක් ඇතිව ජීවිතයට දේවල් ලබාගන්න විදිය කියල දුන්නට. මම මගේ ජීවිතයට විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගෙන ඉන්න කෙනෙක් මෑණියනි.මම හිතන විදිහට හැම දෙයක්ම මට ලැබෙනවා.මම හරිම වාසනාවන්තයි මෑණියනි.මගේ විශ්ව මෑණියන් මට ඔබ වහන්සේත් මුන ගැස්සුවා.

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 года назад +7

    ඇත්තටම ඒක හරිම වටිනවා හිත හදාගෙන ඉස්සරහට යන්න අපේ ජීවිතය ජය ගන්නේ කොහොමද මේ හැම දෙයක්ම තුලින් ........

  • @manelkannangara5147
    @manelkannangara5147 2 года назад +9

    පින්වත් මෑණියන් වහන්සේට නමස්කාර කරමි.. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @Malani-dk2ce
    @Malani-dk2ce 3 месяца назад

    මෙි විඩියෝව බලන්න සැලසු විස්ව මාතාවට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.මෙි මෙහෙනින් වහන්සේටත් ගොඩාක් පින් සිදුවෙිවා

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 года назад +4

    බොහොම ස්තුතිය මැනියනේ....නැවත ඉපදුනාවගෙ...මම මේවා පාවිච්චි කරනවා අනුන්ගේ සුවපත් කිරිමට සුවපත් වේනවා නමොබුද්ධාය

  • @pathiranapathirana1897
    @pathiranapathirana1897 Год назад +1

    ආකරශන නීතිය හා බුදුදහම ගැන පැහැදිලි අරමුනක් තිබුනේ නැ.ගැටලු තිබුන අද ඒක සැහෙන දුරට පැහැදීමක් ලැබුන ඔබ වහන්සේට ගොඩක් පිං.

    • @disnakanthi8140
      @disnakanthi8140 Год назад

      Bududahana therum ganna eka lesi na kattiya eka vikurthi karala thiyena nisa budu dahama ena maithree bawanawa gana vitharak oya hithala balanna koi agameda a tharam maithriyak karala thiyenne mind fullness thiyennema budu dahamene

  • @nilminisriyani8094
    @nilminisriyani8094 2 года назад +3

    මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි මේ වැඩසටහන් මට ගොඩාක් ලොකු ශක්තියක් ලංකාවට අා පසුව මට මෙහෙණින් වහන්සේව මුනගැසිමට අවශ්ෂයි මගේ අම්මා සම්බන්ධකරනාවකට තෙරැවන් සරණයි

  • @mendis4757
    @mendis4757 Год назад +2

    මම කතෝලික උනත් මේ මුලු වීඩියෝ එකම ඇහුවා. ගොඩාක් වටිනා දේවල් දැන ගත්තා. ඔබ වහන්සේට බොහොම පින්.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 месяцев назад +1

    පින් සිදු වේවා.. ඔබ වහන්සේට නමස්කාර කරමි. තෙරුවන් සරණයි

  • @seethakalyani3896
    @seethakalyani3896 4 месяца назад +3

    පුදුමාකාර දැනුමක් ලැබුනා ,බොහෝම පින් අත්වේවා

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 4 месяца назад

    හරිම පැහැදිලිව කියා දෙනවා මැණියනේ ඔබට සම්මා සම්බුදු සරණියි ...විශ්ව මාත්‍රාවට අනේක වාරයක් ඉස්තුති

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 5 месяцев назад +1

    ජීවිතයේ අහපු හොඳ ම දේශනය . බොහොම පින් ඔබ වහන්සේ ට. පුහුදුන් මිනිසුන්ට
    තව තවත් ලෝක සත්‍ය කියා දීමට ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා . ඔබ වහන්සේ වැඩ වසන්නේ කොහේද කියලා දැනගන්නත් කැමතියි . තෙරුවන් සරණයි .

    • @alokaalighttolife
      @alokaalighttolife  5 месяцев назад

      ඊමේල් කරන්න. තොරතුරු අවශ්‍ය නම්,

    • @apeingreesiiskole5660
      @apeingreesiiskole5660 5 месяцев назад

      @@alokaalighttolife මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම කැමතියි මේ වගේ youtube channel එකක් කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයින්ට .තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැහැ . Computer එකක් නැතුව කරන්න පුළුවන් ද ? ඔබ වහන්සේ video හදන්නේ කොහොමද ? දැනගන්න කැමතියි

    • @alokaalighttolife
      @alokaalighttolife  5 месяцев назад

      සියල්ල කරන්නෙ phone එකෙන්...
      ඒක කියල දෙන්න කියල කියන්න එපා. පැවිද්දෙක් ඇසුරු කිරීමේ සීමාව දැනගන්න.

  • @NandanaDias
    @NandanaDias 5 месяцев назад +5

    මෙය බැලීමට සැලැස්වු ආදරනීය විෂ්ව මාතාවට හදවතින්ම ස්තුති කරමි ...💗💗

    • @priyanganiranasingha3960
      @priyanganiranasingha3960 4 месяца назад

      මෙය ඈසීමට සැලැස් වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති......🙏🙏🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 10 дней назад

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 4 месяца назад

    මා කළ පෙර කුසල කර්මයක් නිසා මට අහම්බෙන් මේ වීඩියෝ අසන්නට ලැබුණා.ආදරණීය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤️❤️

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 4 месяца назад

    අද තමයි හරියටම තේරුනේ ගොඩක් ස්තූතියි මෙහෙනින් වහන්ස..❤

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 Год назад +1

    මේ සම්බන්ධ ව මගෙ ජීවිතේ බලපු හොඳම video එක❤ ගොඩක් පින් මෑණියනි🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 года назад

    තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සාදු සාදු සාදු

  • @InduTharanga
    @InduTharanga 3 месяца назад

    මම නැගී සිටීමට උත්සාහ කරන්නේ මෑණියනි ඔබතුමියගේ දේශන තුළින් .එපින් බලෙන් ඔබට නිරෝගි සම්පත්තිය ලැබේවා !!!!

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Год назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .බොහෝම පිං ඔබ තුමිය ට .

  • @tushkara7775
    @tushkara7775 11 месяцев назад

    අනේ මෑණියනවහන්ස මං අහපු හොදම පැහැදිලිම දේශනාව හරිම වටිනවා හොදටම අදහස වැටහුනා තෙරුවන් සරණයි ඔබතුමියට

  • @HfhhFhdte
    @HfhhFhdte 11 месяцев назад

    පිංවන්ත් මෑණියන් වහන්සේ ට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණ යි 🙏🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 10 месяцев назад

    බොහොම ස්තූතියි ඔබට මම
    අද ඉදලා මේ විදියට මයිත්‍රී භාවනාව කරනවා 🙏🙏🙏

  • @sujeewabatagollage5965
    @sujeewabatagollage5965 11 месяцев назад

    ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි! දැන් තමයි හරියටම මේ ගැන තේරුම් ගියේ. ගොඩක් පින්.

  • @mglliyanage3646
    @mglliyanage3646 Месяц назад

    You are absolutely correct ,may universe bless you with all your endeavors ,

  • @niroshamunasinghe1298
    @niroshamunasinghe1298 Год назад +1

    තෙරුවන් සරනයි 🙏 අද තමයි මට මේ ඔබතුමිය කරන දේශනා අහන්න අහම්බෙන් ලැබුනේ. ගොඩාක් වටිනා කරුනු 🌷💜️බොහොම පින් 🙏දීර්ඝායුවේවා!!!

  • @As-px4le
    @As-px4le 2 года назад +2

    බොහොම ස්තූතියි , බොහොම පින් මෑනියනි🙏🙏🙏
    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @isuru1112
    @isuru1112 3 месяца назад

    ඇත්ත. කලින් කෙනාම තමයි ලැබෙන්නේ. ඔබ තුමියට pin🙏

  • @denudinu
    @denudinu 11 месяцев назад +1

    බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස🙏❤

  • @ThushariLakshika-vh4hf
    @ThushariLakshika-vh4hf 4 месяца назад

    ගොඩක් දේවල් දැන ගත්තා ඔබට ගොඩක් පින් 🙏🙏

  • @KanthiSiriwardana-xl3ur
    @KanthiSiriwardana-xl3ur 4 месяца назад

    මෙ හෙනින් වහන්ස ඔබට පින්

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +3

    බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ඔබට බොහොම ස්තුතියි ....🙏🙏🙏🌼🌼🌼♥️♥️♥️

  • @universal_angell
    @universal_angell 2 года назад +2

    Pinwanta maniyani budusaranai godak pahadele harema lasanata keyala dunnata pin seda wanawa🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 Год назад +2

    තෙරුවන් සරනයි ! බොහොම පින් .🙏🏿🙏🏿🙏🏿

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 Год назад +1

    හරිම පැහැදිලි යි. බොහොම පින් ඔබ වහන්සේට

  • @malanijayalathihalagedara5728
    @malanijayalathihalagedara5728 11 месяцев назад

    පිං සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏

  • @chamilajayanthi5175
    @chamilajayanthi5175 5 месяцев назад

    පැහැදිලියි ඔබ වහන්සේ ට පින්

  • @RathnasiriNakandala
    @RathnasiriNakandala Год назад

    ඔබ තුමියට නිරෝගී සුව ලැබේවා

  • @wepathangegnanarathana8400
    @wepathangegnanarathana8400 11 месяцев назад

    මම වයිර නැත්තෙක් වෙම්වා මම තරහා නැත්තෙක් වෙම්වා කියනකොට මොන වගේ වයිරද මොන වගෙ තරහද කියල ව්ස්තර කලිත් හොදයි .ඔබේ පැහැදිලි කිරීම ගොඩක් වට්නවා

    • @alokaalighttolife
      @alokaalighttolife  11 месяцев назад +1

      දහ දෙනෙකුගේ මනසක ඇතිවන ද්වේශය දහ ආකාරයක්. ඒක දකින්න පුලුවන් භාග්‍යවතුන් වහන්සේට විතරයි.

  • @inokasanjeewani9467
    @inokasanjeewani9467 4 месяца назад

    ගොඩක් පිං මෙහෙණීන් වහන්ස

  • @tmahagamage4708
    @tmahagamage4708 11 месяцев назад +1

    බොහොමත්ම ස්තුතියි !!! 🙏🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ලොකු දැනුමක් ලැබුණා සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා 🙏🙏

  • @ayeshaperera8542
    @ayeshaperera8542 11 месяцев назад

    ස්තුතියි මැනියනි...මම කතෝලික...හරිම වටින විඩියෝ එකක්❤

  • @dinuranga11
    @dinuranga11 2 года назад

    වචනෙනෙ වචනෙ හැමදෙයක්ම වටිනව...💖💖💖✌✌✌ මිහිරි පැහැදිලි කිරීමක්...ස්තූති ඔබතුමියට...💖💖💖✌✌✌

  • @Shamilka_D
    @Shamilka_D 4 месяца назад

    බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස 🙏

  • @DanuNilmi
    @DanuNilmi 5 месяцев назад

    ඔබ වහන්සේට බොහොම පින් ❤️

  • @dewminiperera4147
    @dewminiperera4147 Год назад +1

    harima watina channel ekak ada thamai hambune godak sthuthii

  • @priyanganiranasingha3960
    @priyanganiranasingha3960 4 месяца назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.........🙏🙏🙏🙏🙏

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue Год назад +1

    බොහොම පින් මෑණියනි තෙරුවන් සරණයි.... 🙏🙏🙏ww

  • @saduniGonaduwage-uw4lx
    @saduniGonaduwage-uw4lx 3 месяца назад

    Thawa thawath prachnawa pahala wewa theruwan saranai ape maniyan wahanseta🙏🙏🙏

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Год назад

    තෙරුවන් සරණයි මිස් ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏🙏🌸🌸🌸💕💕💕💕

  • @Anusha1976
    @Anusha1976 2 месяца назад

    Oba wahanseta godak pin apita jivithe kiyala danawata mama inne Dubai wala eth mama oba wahansege vidiyo balanawa puluwan hama welawama🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mirashadarshani
    @mirashadarshani Год назад

    තෙරැවන් සරණයි!! උතුම් ගුණ ඇති මෑණියන්ට🙏

  • @AnilPriyankara
    @AnilPriyankara 10 месяцев назад

    පැහැදිලි කිරීමට බොහොමත්ම පින් මේ පැහැදිලි කිරීමට අනුව යටි සිතේ ඇතිවන යම් හැඟීම් මාලාවක් කම්පනයක් තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා. මෙසේ ඇති කරන කම්පනයන් ඉවත් කර ගැනීම සඳහා ආකර්ෂණ නීතිය මගින් අපට සිදු කළ හැක්කේ කෙසේද. එනම් උදාහරණයේ පරිදි දෙවැනි වතාවට ළං කර ගන්නා පුද්ගලයා වෙනස් ආකාරයේ කෙනෙක් ලෙස ජීවිතයට ළඟා කර ගැනීම සඳහා මේ ආකර්ෂණ නීතිය කෙසේ භාවිතා කළ යුතු වන්නේ ද කරුණාකර පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x Год назад

    බොහොම පිං මෑණියන් වහන්සේට 🙏🙏🙏

  • @priyankakanthi8993
    @priyankakanthi8993 Год назад

    🙏🙏🙏 ගොඩක් පිං මට 100 .නැතිවණත් තේරැනටික ඇති බුදුසරණයි

  • @geethafernando875
    @geethafernando875 2 года назад

    Very very valuable utum desanawak amazingly explanation.utum nirvana suwayma pathami.

  • @kmb5807
    @kmb5807 Год назад

    මම විශ්වයේ මට ලැබෙන හැමදේම Experiment කරනවා සාර්ථක යි

  • @prabhathnishshanka2683
    @prabhathnishshanka2683 Месяц назад +1

    භග්‍ය වතුන් වහන්සේ අපිට නොතෙරෙන හැමදෙම දේශනා කරලා තියෙන්නේ පිනසිද්ද වෙනවා හැමදේම තේරෙන්න තෙරුම් කරලා දෙනවට 💛🤍❤

  • @RenuLanka-s7r
    @RenuLanka-s7r 4 месяца назад

    Mehenen wahansa godak pin me dewal me taramma pahadili karala denawata mata me desanawal ahanna salassapu wiswayata estuti wewa estuti wewa estuti wewa

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 Год назад +4

    It's crystal clear.Thank you so much.

  • @Mandahasini
    @Mandahasini 3 месяца назад

    බොහෝම ස්තූතියි ❤️❤️

  • @fasterfaster8709
    @fasterfaster8709 2 года назад

    Bohoma pin mehenin wahansa godak vatina vedio ekak. Teruwan saranai oba vahanseta 🙏🙏🙏

  • @Saman-cr3hz
    @Saman-cr3hz 5 месяцев назад

    මෑණියනි මම අහම්බෙන් ඔබ වහන්සේගේ video එකක් බැලුව.මට හිතාගන්න බැරි තරම් මනසට දැනුන සැනසීම.ඔබ වහන්සේට බොහොම පිං.මගේ ගැටලු සියල්ලටම විසඳුම් ඔබ වහන්සේගෙ මේ දේශනා වල තියනවා.ඔබ වහන්සේට නිවන පිනස මේ දේවල් හේතුවේවා!🙏🙏🙏🙏🙏

  • @anushkasenevirathna5760
    @anushkasenevirathna5760 2 месяца назад

    බොහොම ස්තූති🙏

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 10 месяцев назад

    අති විශිෂ්ටයි මෙහෙනින්වහන්ස.

  • @chambachamba7848
    @chambachamba7848 Год назад

    ගොඩක් ස්තුතියි මිස් නොදන්නා දෙයක් කියලා දුන්නාට ,❤

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r Месяц назад

    Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿💐💐💐🌻🌻🌻🌲🌲🌲💚💚💚🌹🌹🌹🌹🎄🎄🎄🎄🥀🥀🥀🥀💥💥💥🌞🌞🌞🙏🏿🙏🏿🙏🏿

  • @damithawijerathna2850
    @damithawijerathna2850 2 месяца назад

    I thama watina deshanawak 🙏🙏🙏🙏🙏I shared it

  • @SdRathnayaka
    @SdRathnayaka 4 месяца назад

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මෑනියනි

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 2 месяца назад

    Obawahanseta mage namaskarayaweva dharma margaye gamankarana mahata me desanaya ithamathwatinawa maniyani

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 3 месяца назад

    ස්තුතියි ස්තුතියි

  • @ChathurikaChathurika-k8e
    @ChathurikaChathurika-k8e 6 месяцев назад

    Godak pin mehenin wahansa pahadili krima itha watinawa mehenin wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @G.a.sunethra
    @G.a.sunethra 5 месяцев назад

    Harima lassanata kiyala denawa theruwan saranai oyata

  • @lakmalikumari120
    @lakmalikumari120 2 года назад

    Ane sadu sadu..mn kethram pin karanna athida me kathava ahanna tharam.oba wahanseta dirgayu wewaa..

  • @DanushkePrabashan
    @DanushkePrabashan 4 месяца назад

    ❤ ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Год назад

    Thanks a lot .God bless you .

  • @dinithisathsarani2011
    @dinithisathsarani2011 2 месяца назад +1

    Yureka.....😇😇

  • @chandimaswarnamali7527
    @chandimaswarnamali7527 Год назад

    Bohoma pin hareyata pahadele kalata 🙏🧘🏻‍♀️

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 5 месяцев назад

    ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා