තක්කාලි සෝස් මෙහෙම හදල බලන්න කඩේ ඒව වගේද කියල Tomato Sous Thakkali Sous by - Kusala's Simple Life 😍

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 77

  • @HarshaniKumari-g6z
    @HarshaniKumari-g6z 7 месяцев назад +4

    Godak rasai kiyapu widihatama hedauwa thank you

  • @IshakRaheem-n7g
    @IshakRaheem-n7g 3 месяца назад +1

    Thanks akki ❤❤❤oyage kama adu wiyadamin rasata hada ganna puluwan

  • @lalindranarulraj1787
    @lalindranarulraj1787 5 месяцев назад +1

    ❤great thanks for sharing this information

  • @susilperera7609
    @susilperera7609 6 месяцев назад +1

    Thank you miss , I will prepare it

  • @pushpawalpita1970
    @pushpawalpita1970 7 месяцев назад +1

    මම හැදුවා මිස් මේ recipe එකට.හරිම රසයි.❤️

  • @PriyankaDodangoda
    @PriyankaDodangoda 8 месяцев назад +2

    Godak today Ada baluva Adam hadanava oyata budu sarany

  • @StellaStellaindrani
    @StellaStellaindrani 8 месяцев назад +1

    Math hoya hoya hiteye hadana videya thanks oyata b s

  • @chamilanishanthi6773
    @chamilanishanthi6773 2 месяца назад

    Oyata bohoma pin miss .mage putha nitharama source hadala illanawa.oyage recipe ekata haduwa හොඳට awa.

  • @u.hsumathipala6924
    @u.hsumathipala6924 8 месяцев назад +3

    හරිම පැහැදිලිව කියල දෙනවා ස්තුතියි ඔබතුමියට

  • @renukakaranappulige
    @renukakaranappulige Месяц назад

    Thank you oyata mn hoya hoya unne❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 8 месяцев назад +1

    තක්කාලි ජෑම් හදන විදිය කියලා දෙන්න අක්කේ ඔයාට බුදුසරණයි දීගායු ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 8 месяцев назад +5

    බොහොම ස්තුතියි

  • @kanthikanthi358
    @kanthikanthi358 8 месяцев назад +1

    බුදුසරණයි බුදුසරණයි !

  • @maheshkumara441
    @maheshkumara441 4 месяца назад

    Thank you mis harima rasai❤❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 месяцев назад +4

    නියමයි වැඩ

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 8 месяцев назад +4

    අයියෝ ගිය සුමානේ ඉදලා මේ රෙසපි එක ගොඩක් හෙව්වා ලස්සන රතු පාට තක්කාලි හම්බුනා කමක් නෑ දැන් දන්නවා නේ හදනවා ආ.... මහත්තයා හිටෙව්වා ඔයා කඩාගන්නවා නේද ❤❤❤ මම මඩකලපුවේ න්

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 8 месяцев назад +2

    ගෝඩාක් ලේසී බුදුසරණයි දෙවි පිහිටයි

  • @123-12h
    @123-12h 8 месяцев назад +1

    Kalthaba ganna drawyagana kiyala denna puluwanda. ,,dana pramana gana ..

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 8 месяцев назад +2

    ස්තුතියි ඔයාට

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 8 месяцев назад +5

    හරිම ලේසියි ඔයා හදපු විදිය. Thank you very much නංගී .👍👍👍👍👍

  • @janithamendis6624
    @janithamendis6624 7 месяцев назад +1

    Oya kiypu widiyata cook kara ...

  • @DelightfulDishes-w8o
    @DelightfulDishes-w8o 8 месяцев назад +2

    අපි හැදුවා රසම රසයි.මිරිස් චුට්ටක් වැඩි උනා හැබැයි❤

  • @wasanaboxing
    @wasanaboxing 8 месяцев назад +2

    ආයුබෝවන් අක්කේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...
    ඇත්තටම සුපිරි ...
    Thank for sharing

  • @RenukaKumari-yw2kp
    @RenukaKumari-yw2kp 7 месяцев назад +1

    Kalthaba ganna dana awage නම මොනවාද

  • @kumarikumai7461
    @kumarikumai7461 8 месяцев назад +2

    Ane me kata wahapan kiyawanawa iwarayak ne

  • @m.kidunil1119
    @m.kidunil1119 7 месяцев назад

    👍👍👍👍ගොඩක් ස්තුතියි අක්කේ 👍👍👍👍තෙරුවන් සරණයි

  • @princyhemali9292
    @princyhemali9292 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤thank's

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 8 месяцев назад +3

    මරේ මරු අක්කියො ❤

  • @luckybro36
    @luckybro36 2 месяца назад

    Vinakiri dannama onada

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 8 месяцев назад

    හරිම වටින වීඩියෝ එකක් මම හෙටම හදනව ඔයා හරි හොදයි අනේ

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 8 месяцев назад +1

    Oyage kema sakas kerema harima pehedelei.🎉🎉🎉

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 8 месяцев назад +2

    Harimahodai hadala balana ona

  • @anjanajayakodi4432
    @anjanajayakodi4432 8 месяцев назад +19

    Frig එකේ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 месяцев назад +4

      මාසයක් විතර පුළුවන්

    • @ranjithhettiarachchi2853
      @ranjithhettiarachchi2853 8 месяцев назад +1

      Maga.laga.takale.gade.2k.teyanava...danada..❤❤❤❤😂😂😂😂..

    • @Shanthishanthi-i4v
      @Shanthishanthi-i4v 8 месяцев назад

      ගම්මිරිස් ටිකක් දැමීමට ප්‍රශ්නයක් නැද්ද

    • @PhChandralatha
      @PhChandralatha 8 месяцев назад +1

      🎉🎉🎉🎉😂❤🎉😢😮😅

    • @ranjithhettiarachchi2853
      @ranjithhettiarachchi2853 8 месяцев назад +2

      @@PhChandralatha .

  • @DinuJayawardhana
    @DinuJayawardhana 8 месяцев назад +1

    prig eke thiyagnn puluwan kalay kopamnad

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 8 месяцев назад

    තෙරුවන් සරනයි සොයුරිය

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 8 месяцев назад +6

    . කඩෙන් කනවට වඩා කොපමණ හොඳද. ඔයාට ස්තූතියි

  • @HyphaZuhur
    @HyphaZuhur 8 месяцев назад +1

    With out viniger is it ok to add lime juice. Because viniger is allergic.

  • @chamilaniranjani3441
    @chamilaniranjani3441 8 месяцев назад

    තෙරුවන් සරණයි ඔබට 🙏🥰❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 месяцев назад

    Thank you

  • @dammichandralatha3341
    @dammichandralatha3341 8 месяцев назад

    සුපිරි

  • @prasadperera9919
    @prasadperera9919 8 месяцев назад

    ස්තුතියි ❤

  • @wasanthakumari5876
    @wasanthakumari5876 8 месяцев назад

    Thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 месяцев назад +1

    ❤💥 👍

  • @thushaninadeesha809
    @thushaninadeesha809 Месяц назад

    කල් තබා ගන්නේ මොනවා දාලද අක්කේ?

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 8 месяцев назад

    Thank you s so much.❤

  • @StellaStellaindrani
    @StellaStellaindrani 8 месяцев назад

    Godak isthuthi b s

  • @SasinduSilva-i9l
    @SasinduSilva-i9l 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @DbbdDhhd-l9h
    @DbbdDhhd-l9h 8 месяцев назад

    Gedara math hadanawa me inna gedara awruddak vithara eliye nm thiya gannawa

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 8 месяцев назад

    Thanks sister ❤

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 8 месяцев назад +6

    අපි මේ රටවල් වල ketchup ටික පවා හදලා තමයි කන්නේ

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 7 месяцев назад

    ❤️❤️

  • @damayanthiperera8178
    @damayanthiperera8178 8 месяцев назад

    ස්තූතියි ගොඩක් ❤❤❤

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 8 месяцев назад +1

    Meya kopamana kalayak thiya ganna puluwanda kiyannakoo nangiyo ❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 месяцев назад

      ෆ්‍රිජ් එකේ දාල මාසයක් විතර පුළුවන්

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 8 месяцев назад

    👍

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 8 месяцев назад

    Takalli.potta.eikka.danawanam.nagi.tambanna.oni.nshani

  • @பாத்திமாமைந்தன்

    නුචතක්කාර තෑරීමකි

  • @kits4652
    @kits4652 8 месяцев назад +1

    Super Akka

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 8 месяцев назад +1

    🌹🌹❤️

  • @DinuJayawardhana
    @DinuJayawardhana 8 месяцев назад

    😇

  • @lalanideevika5548
    @lalanideevika5548 8 месяцев назад +1

    ❤👍👍

  • @ritaranasinghe1833
    @ritaranasinghe1833 8 месяцев назад

    ' Tomato sauce' not tomato sous. The word 'sous' has a different meaning.

  • @nandawathieobada3136
    @nandawathieobada3136 8 месяцев назад +2

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 месяцев назад +1

    මම ගෙදර හදනවා කාලෙකින් හදන්න බැරිඋනා තක්කාලි ගණන් ගියනිසා

  • @chandanirathnayaka4912
    @chandanirathnayaka4912 8 месяцев назад

    විනාකිරි අනිවාර්ය ද

  • @sheltonperera2760
    @sheltonperera2760 7 месяцев назад

    ඔබගේ තක්කාලි සෝස් එක හොඳයි නමුත් ඒකට සීනි දැමීම මං අනුමත කරන්නේ නෑ අනිත් එක මිරිස් අනිත් එක හමුවීඟුරු සුදුලූණු අවශ්‍ය නෑ තක්කාලි සෝස් කියන්නේ තක්කාලි විතරයි

  • @chandanigunasekara-mz5ec
    @chandanigunasekara-mz5ec 6 месяцев назад +1

    👍