මහ පාන්දර දමිතාගේ නම ටිපෙක්ස් කළාද? - "මට ඒක ගැන මතකයක් නෑ" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 692

  • @ruwanranahansa4191
    @ruwanranahansa4191 Месяц назад +317

    මෙච්චර අමතක වීම් තියන උන් කොහොමද බං රටක් කරන්නෙ😂😂😂

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 Месяц назад +22

      ඒකනේ අපි එයාලට රට කරන්න දුන් නැත්තේ 😂

    • @dilshan2307
      @dilshan2307 Месяц назад +1

      Muwa wahama manasika waidyawarayekta pennanna 😂😂

    • @kasunathukorala7935
      @kasunathukorala7935 Месяц назад +5

      මාත් කියන්න එක තාමා😊

    • @Sulitha-d9c
      @Sulitha-d9c Месяц назад +2

      අසමගි ජන බලවේගය 😂

    • @duminduchamikara12
      @duminduchamikara12 Месяц назад

      මමත් කියන්න හැදුව විතරයි.😂

  • @thinadasirimanna1108
    @thinadasirimanna1108 Месяц назад +117

    මොක නැතත් දමිතව කපපු එක නම් සෑහෙන්න වටිනවා 😹❤ කවුරු කලත් ඒ වැඩේට Respect

  • @sdvlog69
    @sdvlog69 Месяц назад +265

    ජලනී තමයි සර්වබලදාරී තීරකයා😂 ඕක බැරි වෙලාවත් ආර්‍යාවක් උනොත් අපිට අභසරනයි😮

    • @rajanew428
      @rajanew428 Месяц назад +3

      S J B POWER FULL LADY JALANI SAJITH NAMATA

    • @Jlanka17
      @Jlanka17 Месяц назад +4

      ජලනිගෙ boyfriend 😂

    • @wickramasujith9396
      @wickramasujith9396 Месяц назад +5

      මද්දුමයා කියන් නෑ ඕවා..කිව්වොත් පොරටත් බඩු නෙහ්..😄😄

    • @rajanew428
      @rajanew428 Месяц назад

      Sajith ge team charter dan

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 Месяц назад +105

    "මෙතුමා ඉන්නේ ලොකු පීඩනයක😅" අම්බෝ චමුදිත ඔයා නම්🤗🙈

  • @ashansamuditha6773
    @ashansamuditha6773 Месяц назад +96

    මාධ්‍ය ට ගෙනල්ලා මුන්ගේ රෙදි ගලවන එකට නම් තැන්කු😂😂

  • @shenalpeiris9600
    @shenalpeiris9600 Месяц назад +174

    මුන්ට තවත් කඩේ යන හැත්තට ගහන්න ඕනේ දුවන්න

    • @game2you421
      @game2you421 Месяц назад

      @@madhuabeysekara9202මදු ඔයා..😮😮 ඇයි මේ මදු ඔයා ඇයි මෙහෙම වෙනස් උනේ දෙයියනේ.. මේ අපේ අහිංසක මදු නෙද දෙයියනේ 😮

    • @SandaruwanBandara-k1z
      @SandaruwanBandara-k1z Месяц назад

      සිරාවටම

  • @gggglakmal5040
    @gggglakmal5040 Месяц назад +157

    ඒකිව අන්දලා හැමෝම ගැහුවා..😂😂😂

    • @srehanblocks5705
      @srehanblocks5705 Месяц назад +8

      ඒක තමයි උනේ.😂

    • @dilshan2307
      @dilshan2307 Месяц назад +3

      Hari amaru athi dan 😂

    • @dilshan2307
      @dilshan2307 Месяц назад +2

      Sajiyage aryawa baluwa, wadi kalayak yanna kalin damitha sajiyage aryawa wenawa kiyala . Dunna shot eka . Heshage sat eka a atharathure uparima sepak aran 😂

    • @eminemdre5181
      @eminemdre5181 Месяц назад +3

      දමිතව වටේ යවලා හැමෝම ගහල 😄

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 Месяц назад +3

      hina wenna epa..wipathak ne wela thiyenne😂😂

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne Месяц назад +97

    ඕය්.බලනවා ටිල්වින් ව කොච්චර වගකීමෙන් උත්තර දෙනවද ??ලේකම් කෙනෙක්ගෙ වගකීම මෙ මෝලා දන්නෙ ne bn😂😂😂

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 Месяц назад +12

      ටිල්වින් ල ඒව තිතට කරනව විතරක් නෙවෙයි කවදාවත් එකෙක් එලියට ඇවිත් කියල නෑ මාව කැපුව කියල

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne Месяц назад +6

      @@warunamuwanwella6156 තිතට ..ඒක තමයි හරිම වචනෙ..

    • @emilero1273
      @emilero1273 Месяц назад +1

      සිරාවටම

  • @Kottukingromania
    @Kottukingromania Месяц назад +67

    මිනිස්සු දැන් වත් තේරුම් ගන්න ඔන.මුන් කොයිතරම් දේවල් මිනිස්සුන්ට හන්ගලද ගෙම ගහන්නෙ කියල

  • @upulinrajith7296
    @upulinrajith7296 Месяц назад +111

    දෙයියනේ අගමැති වෙන්න නේද හිටියේ අමතක වීමේ රෝග යෙන් නේද පෙලෙන්නෙ

    • @lalgalabada262
      @lalgalabada262 Месяц назад +2

      දිමු ජයරත්න වගේ?

    • @somawgk4778
      @somawgk4778 Месяц назад

      කව්ද අනේ 😅😅😅අගමැති වෙන්න හිටියේ​@@lalgalabada262

    • @game2you421
      @game2you421 Месяц назад +1

      ඇයි බං අර එකෙක්ට කොන්දෙත් කෙස් එකක කියන්නේ 😂😂😂 මුං ලෙඩ්ඩු බං 😂😂😂

  • @dampriyabandara3613
    @dampriyabandara3613 Месяц назад +80

    නහුතෙටම හානව නේදෙ...? 😆😆😆

  • @priyankaramadhusanka8025
    @priyankaramadhusanka8025 Месяц назад +56

    හිතපල්ලකෝ මුන් ඡන්දෙන් දිනුවොත් රටට මොනව වෙයිද කියලා, ප්‍රශ්න වලට දන්නේ නෑ මතක නෑ කියන්නේ නෑ කියලා මගඅරිනවා පක්ෂයේ ප්‍රධාන ලේකම්, ඉතිං තව මොන කතාද

  • @nilnethu6637
    @nilnethu6637 Месяц назад +172

    ඔය මනුස්සයට නිදාගන්න කියපන් නිදිමතේ ඉන්නෙ 😂 වට්ටිඅම්මා ලෙෆ්ට් වෙලා ඉවරනේ දැන්

  • @Auslank
    @Auslank Месяц назад +38

    මිනිස්සු මෙදා පාර නමි මේ වගේ උන්ව පාර්ලිමෙන්තුවට යැව්වොත් ඉතින් ඒ නම් මිනිස්සු වෙන්න බෑ😌

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Месяц назад +70

    දෙයියන්ගෙ පිහිටෙන් මුන්ගෙන් රට බේරගත්තා

  • @chamimusic1011
    @chamimusic1011 Месяц назад +64

    මෙහෙම උන්ට චන්දෙ දීපු ලක්ෂ 42 ට තණකොළ කවන්න ඕනි බන්. මුන්ට රට ගියා නම් මිනිස්සු විනාස කරනවා

    • @priyanthabandara554
      @priyanthabandara554 Месяц назад +1

      අනිවාර්යෙන්ම තවත් මුන්ට කඩේ යන එවුන් ඉන්නවා

  • @NEMiYa00
    @NEMiYa00 Месяц назад +51

    උත්තර දීගන්න බැහැ ගොතගහනවා

  • @dulajgurusinghe
    @dulajgurusinghe Месяц назад +43

    ඔය මනුස්සයට පාඩුවෙ ඉන්න දීපං චමුදිත... විපතක්නෙ වෙලා තියෙන්නෙ...

  • @surendrathennakoon4374
    @surendrathennakoon4374 Месяц назад +41

    පක්ශේ ඇතුලේ එකාට එකා නැත...ඉතින් කොහොමද රට හදන්නේ....මුන්ට රට දුන්නොත්...විපතක් තමයි වෙන්නේ..

  • @johnniewalker8186
    @johnniewalker8186 Месяц назад +90

    ජලනි බන් අයින් කරේ..

    • @sahan7459
      @sahan7459 Месяц назад

      Ane palayan buruwa

    • @lalgalabada262
      @lalgalabada262 Месяц назад

      ​@@sahan7459ඔබ කොහොමද බූරුවා කියලා දැන ගත්තේ, පවුලේ කෙනෙක් ද?

    • @kavindugayanwimalarathne2043
      @kavindugayanwimalarathne2043 Месяц назад +3

      Sajabeta kade yana ekek😆😆

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 Месяц назад

      ඒ ගෑණිට බය හිතෙන්න ඇති මිනිහවත් දන් දෙන්න වෙයි කියලා 😂

    • @nalanisk374
      @nalanisk374 Месяц назад +1

      😊😊😊😊

  • @kavideshan1967
    @kavideshan1967 Месяц назад +75

    මුනම් සජියාගෙම කපාපු පලුව😅

  • @ileeshatharunima8880
    @ileeshatharunima8880 Месяц назад +44

    සජිත් ලදරුවාගේ day care එකේ set එකනේ😂 මුන්ට ඡන්දෙ දුන්නනම් වෙන දේ හිතාගන්න පුළුවන් නේද😂💔 හදිස්සියේ හරි ජනාධිපති වුණානම් ලංකාවත් අත්භූත විදිහට නැතිවෙන්නේ 🥲 එතකොටත් කියයි ඒවා රහස් අහන්න එපා මගෙන් කියලා😂

  • @upalik9700
    @upalik9700 Месяц назад +46

    කිසි දෙයක් නොදන්න මහ ලේකම් නොපෙනෙනා භූතයෙක් විසින් පාලනය කරන පක්ෂයක්

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 Месяц назад +37

    එලි වෙනකන් පාඩම් කරලා ඊළඟ දවසේ උදේ chemistry class ඒකේ හිටපු සුන්දර අතීතය මතක් උනා මූ දැක්කම 😂😂

  • @perera1443
    @perera1443 Месяц назад +20

    මුන්ට මුකුත් මතක නෑ කොහොමද රට කරන්නේ

  • @achiramanoj997
    @achiramanoj997 Месяц назад +35

    පක්ෂයක් මැනේජ් කරගන්න බැරි උන්ට රටක් දෙන්න හිතන පල් මෝ ඩයෝ ඉන්න රටක් මේක

  • @isurusampath9547
    @isurusampath9547 Месяц назад +13

    අහන්න එපා චමුදිත😂😂

  • @SandunLakshitha-xp1yf
    @SandunLakshitha-xp1yf Месяц назад +35

    මේ පරයා මොණරාගල ට කරපු පරියක් නෑ

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 Месяц назад

      ඔව් ඕකගේ නෑදෑයින්ට,හිතවතුන්ට ඔක්කොටම ජොබ් අරන් දුන්නා පරයා

    • @SamareDoTelke
      @SamareDoTelke Месяц назад +1

      😂😂

    • @shivomicuttilan
      @shivomicuttilan Месяц назад

      😅

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 Месяц назад

      😂😂😂😂😂😂😂

  • @SumithKumara-ve6cy
    @SumithKumara-ve6cy Месяц назад +24

    මුං සේරම එකතුවෙලා දමිතට ඇරියා.

    • @somawgk4778
      @somawgk4778 Месяц назад

      සේරම ෙහරු😅😅😅

    • @mankemanka8287
      @mankemanka8287 Месяц назад

      හෙසට පින් එකට😂😂

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Месяц назад +3

    දමිතා මාතෘකාවක් කරගතයුතු චරිතයක් නොවේ 😡😡😡😡😡

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn Месяц назад +10

    වෙච්ච දේ කොහොම වුනත් වෙලා තියෙන්නෙ හොද දෙයක්නෙ..😃😃

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf Месяц назад +6

    මෙහෙම.අමතකවෙනඑවුන්..කොහෙදබං..රටක්.සංවර්ධනය.කරන්නෙ.

  • @-dharana1112
    @-dharana1112 Месяц назад +8

    අමතක වෙන එකනම් අවුලක්.. ඒ නිසා ගෙදර යමුද

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw Месяц назад +21

    කොහොමද මද්දුම බoඩාර ලිස්සලා යන අකාරය

  • @chamindagunasekara7463
    @chamindagunasekara7463 Месяц назад +3

    අගමැතිකමක් එහෙම දුන්නොත් කොහොමද තියෙයිද

  • @EmritRutherford
    @EmritRutherford Месяц назад

    "මෙතුමා ඉන්නෙ පීඩනයක "got me rolling 😂😂

  • @ComingtoEat
    @ComingtoEat Месяц назад +6

    රංජිත් ගෙදර යවමු😂

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g Месяц назад +18

    සන්නිවේදනයේ අව්ල් පක්ෂයයක් කොහොමද රටක් පාලනය කරන්න😂

    • @wickramasujith9396
      @wickramasujith9396 Месяц назад +1

      එකත් ලකුණ දුරකථනය වෙච්ච පක්ශයකින්..😆😆

    • @pulindajayasundara723
      @pulindajayasundara723 Месяц назад

      එක කෝල් එකකින් විසදන්න තිබුන ප්‍රශ්නයක් නෙ මෙික.😅

  • @User94-z7s
    @User94-z7s Месяц назад +21

    ඕකට ජලනි ආව නම් උත්තර දේව්,මෙයාල දන්න බක්කක් නෑ😅

    • @wickramasujith9396
      @wickramasujith9396 Месяц назад

      ජලනි කලින් දුන්න එකම එක වොයිස් කට් එකක් දැක්කා බන්..එ කියන මෙලො මල දානයක් තෙරෙන් නෑ..😄😄

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 Месяц назад

      😂😂

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m Месяц назад

      😂😂😂😂😂😂😂

  • @savithrivithanage239
    @savithrivithanage239 Месяц назад +1

    😂😂 ඇඬිලා ඉන්නෙ මේ යකාට.

  • @gayanhettiarachchi5393
    @gayanhettiarachchi5393 Месяц назад +3

    මුන්ට රටක් බාර දුන්නොත් කොහොමට තියෙයිද

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Месяц назад +5

    සමගියේ නැත්තේම සමගිය

  • @sdvlog69
    @sdvlog69 Месяц назад +16

    මම දන්නේ නැහැ, මම කියන්නේ නැහැ, කියන්නේ නැහැ, පුලුවන්නම් අහන්න 😮

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 Месяц назад +4

    මේවගේ තත්ත්වයක් තුළ මේ මිනිස්සු පරාදවුන එකමයි හොඳ .

  • @Targaryen4308
    @Targaryen4308 Месяц назад +8

    ඔය වයසට මොන දේශපාලනේද 😂😂..බලන්න නිදි මතේ ඉන්නෙත්

  • @NimeshaMadushani-g6x
    @NimeshaMadushani-g6x Месяц назад

    වගකීමෙන් කියන්නෙ... මතක නෑ....

  • @Videotf940
    @Videotf940 Месяц назад +2

    8:14 ලොකු පීඩනයක😂

  • @Dcag123
    @Dcag123 Месяц назад +27

    කොහොමද සජියා ජනාධිපති එහෙම වුනා නම් තත්ත්වය දැන් 🤣🤣🤣🤣

    • @denuwandenuwan4569
      @denuwandenuwan4569 Месяц назад +4

      ඉවරෙට ඉවරයි

    • @shehanshaminda
      @shehanshaminda Месяц назад +1

      Blueprint කටින් එන්න වැඩේ වෙන්නෙ 😂😂😂

  • @Dush-Snapshots
    @Dush-Snapshots Месяц назад

    Thank you Chamuditha... Good Job. 🙏🙏🙏

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 Месяц назад +4

    මුංට දැන් පිස්සු හැදිල තියෙන්නෙ.

  • @MallikaDimbule
    @MallikaDimbule Месяц назад +9

    කමන් නැ අපි මාලිමාවට❤❤❤❤❤

  • @gayanprasanna8123
    @gayanprasanna8123 Месяц назад +7

    මහලේකම් ට කල්පනාව නෑ, මතක නෑ,
    මහල්ලන් ට චන්දෙ දෙන්න එපා කියන්නේ ඒකයි 😅

  • @samirupathirana976
    @samirupathirana976 Месяц назад +3

    අනේ දෙයියනේ මේ මිනිස්සු රට බාර ගත්ත නම් ඒම මේ රටේ මිනිස්සුත් ඉන්න්ව කියල අමතක වෙයි 😂😂 බුදු සරණයි

  • @ashansamuditha6773
    @ashansamuditha6773 Месяц назад +5

    මුන්ට දැක්ක තැන කෙලලා එලවන්න ඔන.

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi Месяц назад +4

    දමිතා දේශපාලනයට සුදුසු නැහැ .

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w Месяц назад +19

    අය්යෝ මේ තරම් චාටර් වෙනවද මහා ලේකම් 😂😂😂යකෝ උබලට චන්දේ දෙන්නේ කව්ද 😂😂😂😂

  • @CharithRamanayake
    @CharithRamanayake Месяц назад +9

    මුන් බලය නැතුව මේහෙමනම් ජනාදිපති වේලා තිබුනනම්.....පට්ට ආතල් එකක් දෙයි.මේ තරම් බන්කොලොත් වේලා නැ මොනම පක්ශයක්වත්

  • @ss-tc9ux
    @ss-tc9ux Месяц назад +7

    මේ වගේ අයට කඩේ ගිය උන්ට ගහන්න ඕනේ දුවන්න 😡

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s Месяц назад +5

    කව්ද බං මුව මහ ලේකම් කෙනෙක් කලේ? ලැජ්ජායි යකෝ

  • @KoreanwithSLRusachi
    @KoreanwithSLRusachi Месяц назад +5

    දැන් ටිපෙක්ස් නෑ වයිටෙක්ස් තියෙන්නේ 🥲🙂🙂🤣

  • @NadeeNadee-l6b
    @NadeeNadee-l6b Месяц назад +1

    රහසක් 😢😢😢😂

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 Месяц назад

    මෙච්චරයි දැන් තියන එකම ගැටලුව.

  • @prabodashashi2102
    @prabodashashi2102 Месяц назад +1

    😂😂😂 හොදටම අසරන උනා

  • @UvindiKohilamullaArachchi
    @UvindiKohilamullaArachchi Месяц назад +2

    මතක නෑලුනේ 🤣

  • @noddydinidu
    @noddydinidu Месяц назад +1

    හිතපල්ලා මේ වගේ අමන මරි මොඩයෝ අවුරුදු ගානක් අපේ සල්ලි වලින් සැප වින්දා......😢

  • @manjulachnthaka3545
    @manjulachnthaka3545 Месяц назад +2

    මෙහෙම අමතක වෙනවනම් රටක කරන්නේ කොහොමද

  • @filmsmart.
    @filmsmart. Месяц назад +4

    කොහොමද රට බාර දුන්නොත් මෙ වගෙ අයට

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 Месяц назад +2

    දේශපාලනයෙන් අතුගා දැමිය යුතු තවත් චරිතයක් , මොලෝ රහක් නැ, පක්ස විනශ කරන්න මාර බඩු, පුලුවන්නම් ඉල්ලලා වරෙන්,......

  • @dinukadarshana2808
    @dinukadarshana2808 Месяц назад +1

    මොන දේ අමතක උනත් මුන්ට හොරාකන එක අමතක වෙන්නේ නෑනෙ අප්පා...

  • @A.M.ANUHAS.D.ABEYSINGHE
    @A.M.ANUHAS.D.ABEYSINGHE Месяц назад +8

    මද්දු ඉන්නෙ සැපේ .. බලපන් නිදිමත ඇස් 😂

  • @shanfilmcreations1263
    @shanfilmcreations1263 Месяц назад +2

    මුන්ට කඩේ ගිය අපිට හිරිකිතයි

  • @NilanthiBalasuriya-f6c
    @NilanthiBalasuriya-f6c Месяц назад +2

    වමුදිත ඹයා නම් මාරයි හෙනයක් ගැහුවා වගේ ඇහුවා හොද වැඩෙ

  • @ipathirana801
    @ipathirana801 Месяц назад +1

    මාලිමාවට චන්දය ,,දීපු මිනිස්සු න්ට ,,,බොහොම ස්තූතිය ,,,මන් මාර ගොනෙක් ,,,ඊලග පාර මාලිමාවට ,,,,❤❤

  • @DinujaRashmika
    @DinujaRashmika Месяц назад +1

    කාගෙ ටිපෙස් එකෙන්ද දන්නෙ නෑනෙ 😂😂

  • @sarathkumara2656
    @sarathkumara2656 Месяц назад +4

    මේ වගේ මිනිස්සු නේ රට හදන්න එන්නේ. තවම මුන්ට කඩේ යනවානම් දැන්ම වෙනස් වෙලා මාලීමාව වටේ හිටගනිල්ලා.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane Месяц назад

    පව් මහලේකම්තුමා දන්නවා... චමුදිතට අහුඋනේ නෑ.

  • @inokaperera1r
    @inokaperera1r Месяц назад +5

    ටිපෙක්ස් නම් රංජිත් බණ්ඩාර😂

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 Месяц назад +1

    වෙලාවට යකො මුන් දිනුවේ නැත්තේ...😂😅😊

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo Месяц назад +1

    අම්බෝ හෙන ආතල් යකෝ 😅

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps Месяц назад

    චමුදිත 👍👍👍👍👍👍👍👍

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h Месяц назад

    අපි කිව්වා ඔහොම වෙයි කියලා බැරිවෙලාවත් රටේ ජනාධිපති වුණා නම් රටට අඹසරණයි

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka5313 Месяц назад +2

    පට්ට ආතල් ඕයි මේවා 😅😂😂 මද්දුමයට බොක යන්නැති

  • @prasaddesilva8745
    @prasaddesilva8745 Месяц назад +2

    මේ මිනිස්සු දේශපාලනයෙන් සමු ග්න්න ඕනෙ...මොලේ වයසට ගිහිල්ල , chip එක ගිහිල්ල

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l Месяц назад

    නියම අමතක වීම් බන් මේවා.පව් ලක් අම්මා😅

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 Месяц назад +5

    මෙවගෙ උන්ටයි පක්ෂ වලට චන්දෙ දෙන උනුත් ඉන්නවනෙ

  • @chandanafernando6477
    @chandanafernando6477 Месяц назад

    අපි නම් මෙ කරපූ දෙ තරයෙ අනූමත කරනව

  • @elfritton
    @elfritton Месяц назад +1

    අයියෝ අන්දයාගෙන් පේන අහනවා වගේ..

  • @markbrooks7496
    @markbrooks7496 Месяц назад +9

    අනුර මෙවර හෝදගෙන යනවා , ඒ සමගම සියලු පක්ෂ , pohottuwa, SJB , SLFP හේදිලා යනවා , එක තමා යථාර්තය.

    • @wickramasujith9396
      @wickramasujith9396 Месяц назад

      හොදලා යනෝ .අඩුවෙන්ම හොදලා යන අය ආණ්ඩුව හදනවා..😀

  • @ගිම්හානි-ග1ධgimhani

    🤭පාන්දර 2 😁ඉදියප්ප, තම්බන්න, නැගිටින්න, ඇති ඒ වෙලාවේ 😁✍️දමිතා ගේ නම මකන්න ඇති 😁🤫

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Месяц назад +1

    මහලේකම් තුමා ඔබ ඉවරයි

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 Месяц назад +3

    ගොනා එන්නේ පොල් පැලේ කන්න නේ😂❤

  • @srehanblocks5705
    @srehanblocks5705 Месяц назад +6

    චමුදිත දකිද්දී මතක් වෙන්නේ චමුදිතට ගූ ගහපු එක තමයි ඔය යකාට 😂

  • @lalgalabada262
    @lalgalabada262 Месяц назад +3

    පක්ෂයේ මහා ලේකම්ට 260 දෙනාව මතක නැති වෙන්නේ කොහොමද?

  • @nero88823
    @nero88823 Месяц назад

    කවුරැ කරත් හොඳ වැඩක්
    Respect 😂😂😂

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 Месяц назад +4

    😂 - දේශපාලන වැඩසටහන් පොඩි ආතල් එකක්

  • @Sulitha-d9c
    @Sulitha-d9c Месяц назад +1

    අසමගි ජන බලවේගේ උන් එනවා රට හදන්න කියලා පාර්ලිමේන්තුවට 😂😂😂

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty Месяц назад +1

    අසමගි බලවෙග😅😅😅

  • @iwenjala8587
    @iwenjala8587 Месяц назад +3

    මාර ගේමක ගහලා තියනවා...😂😅

  • @rohanabandara1996
    @rohanabandara1996 Месяц назад +8

    මු අද ජන්ද කීයක් කැඩුවද. නොදකින්

  • @sadun-mw9qb
    @sadun-mw9qb Месяц назад +1

    ධමිතා හරියන්නේ නැ