ලක් අම්මට මොකද වුණේ? | Damitha Abeyratne | Mokada Une with Hasitha Wijewardena

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ලක් අම්මට මොකද වුණේ? Damitha Abeyratne Mokada Une with Hasitha Wijewardena
    #MokadaUne #DamithaAbeyratne #politics #HasithaWijewardena #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Комментарии • 1,5 тыс.

  • @DumalSevon
    @DumalSevon Месяц назад +684

    දමිතට ඇයි තේරෙන්නේ නැත්තේ ඔයාට මිනිස්සු කැමති නැහැ කියලා😢

    • @DilhaniKumara
      @DilhaniKumara Месяц назад +5

      Ragaoagana hitiyanm iwaeai nodan magul kara kara nodanna baila katha katanna giyama ohoma wenawa

    • @MalindaRatnayaka-q6b
      @MalindaRatnayaka-q6b Месяц назад +2

      👍👍👍👍👍

    • @pradeepkumara8367
      @pradeepkumara8367 Месяц назад +4

      ලක් අම්මා යන්න දැන් වත් පව් ඔයැ

    • @Imtheboss6905
      @Imtheboss6905 Месяц назад

      එච්චර දෙයක් තේරුම් ගන්න මෙයාට මොලයක් 🧠 ද බං 😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад

      බන්කොලොත් මාද්යවේදීන් කියාගන්න උන් මේ වගේ පට්ට හොර වේසියොන්ව ගෙන්නගෙන බබාහුකුම් දානවා

  • @mr.mike678
    @mr.mike678 Месяц назад +159

    හේශා ව මම ජාතික විරුවෝ ලයිස්තුවට යෝජනා කරනවා.

    • @hiruu2630
      @hiruu2630 Месяц назад +2

      රත්නපුය බේර ගත්තා

    • @tharakaruweni3971
      @tharakaruweni3971 Месяц назад

      😂🤣🤣🤣🤣😂😂🤣🤣🤣

    • @esh9330
      @esh9330 Месяц назад

      😅😅😅

    • @නෙතු8326
      @නෙතු8326 Месяц назад

      😂😂😂😂

    • @isuruperera5737
      @isuruperera5737 Месяц назад +4

      හැබැයි ජන්දේ නම් දෙන්න එපා

  • @bluesky1042
    @bluesky1042 Месяц назад +527

    හැමොටම අපහාස කරගෙන ගොඩක් උඩින් ගියා වැඩී, හොඳ වැඩෙ , ජනාධිපතිට බයිසිකලේ යන්න කියපු මේකිට අන්තිමට පයින් යන්නත් නෑ හොඳ වැඩෙ , ඔහොම වෙලා මදි අපිට නම් හරිම සතුටුයි ❤❤

    • @dilhandesilva246
      @dilhandesilva246 Месяц назад +7

      Aniwarenma

    • @kasunchathuranga9220
      @kasunchathuranga9220 Месяц назад +5

      ඇත්තටම

    • @malki7505
      @malki7505 Месяц назад +7

      Lak amma namayi Gali amma

    • @malki7505
      @malki7505 Месяц назад +4

      Heshata penuna janathawa damithata
      Akamathibawa
      Damitha umbata janathawa kamathi naa

    • @malki7505
      @malki7505 Месяц назад

      Ratata sewaya karanna parliament yannama onida wesseye 🐃🐃🐃

  • @SahashraParamee
    @SahashraParamee Месяц назад +46

    රටට සේවයක් කරන්න පාර්ලිමේන්තු යන්න ඕනම ද
    ආදර්ශය ටිල්වින් සිල්වා සහෝදරයා❤

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 Месяц назад +560

    මිනිස්සු ලක් අම්මා කිව්වෙත් උපහාසයට මිසක් .. ආදරයට නෙමෙයි !!!

    • @චින්තනවිප්ලවය
      @චින්තනවිප්ලවය Месяц назад +1

      කවුද ,අප්පා මේ වගේ අසත්පුරුෂ ගෑනුන්ට ලක්අම්මා ලක්මාතාව කියන්නේ,,, ඒක ලක්මාතාවට කරන ලෝකුම නින්දාවක් අගෞරවයක්,,,,,මේ වගේ අසත්පුරුෂ ගෑනුන් මේ රටින් එළවලා දාන්න ඕන,, ,, ෴

    • @GameyapaGameyapa
      @GameyapaGameyapa Месяц назад

      ලක් හුත්****තී😂

    • @OviniTrilishya
      @OviniTrilishya Месяц назад +7

      ඒකනේ ..😂😂

  • @TalkTownDI
    @TalkTownDI Месяц назад +82

    දමිතාව අයින් කරේ කවුරු වුණත් ඒ අයින් කරපු කෙනාට හදවතින්ම ස්තුතියි. හැබැයි ඉතින් දමිතා ඡන්දෙ ඉල්ලුවත් දිනන්න බෑ එතරම් දමිතා අබේරත්න කියන චරිතය මහජනතාව ට පිළිකුල්.

  • @SanjeewaGamage-r2z
    @SanjeewaGamage-r2z Месяц назад +318

    ඕකිට හොද වැඩේ හේෂා කලේ නම් සුපිරි වැඩක් .අනුරට කරපු අපහාස වලට කලකම් පලදුන්නා

  • @SasiniJayaweera
    @SasiniJayaweera Месяц назад +49

    හේෂා මල්ලි ඔබට අපගේ ප්‍රණාමය අපි රත්නපුරයෙන්

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Месяц назад +707

    ලක් අම්මා බයිසිකලයෙන් යවපු හේෂට උපහාරය

  • @Niro82p
    @Niro82p Месяц назад +200

    මේකී මෙ comment කියවනවා නම් අයෙ ජන්දෙ තියා පාරෙ බැහලා වත් යන්නෙ නැ

  • @rajidu5268
    @rajidu5268 Месяц назад +377

    අනුර සහොදරයාට අපහස කරාට හොද වැඩේ

    • @WslfonsekaWslfonseka
      @WslfonsekaWslfonseka Месяц назад +6

      නැ ගෝඨාට කරපු දේ.

    • @sajith2176
      @sajith2176 Месяц назад +5

      එහෙනම් බොලාගේ අන්රයිය අනිත් උන්ට කරපු අපහස වලට ඌට මොනා වෙන්න ඕනෙද 😜

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад

      බන්කොලොත් මාද්යවේදීන් කියාගන්න උන් මේ වගේ පට්ට හොර වේසියොන්ව ගෙන්නගෙන බබාහුකුම් දානවා

    • @rajidu5268
      @rajidu5268 Месяц назад +3

      @@sajith2176 ලක් අම්මට ලයිසන් ගැන හොයන්න එහෙම නෑ

    • @kg94837
      @kg94837 Месяц назад

      @@sajith2176කරපු එක අපහාසයක් කියන්න. අපි නම් අසා නැහැ එතුමා කිසිවෙකුට අපහාස කරනවා.

  • @Apsara-c6h
    @Apsara-c6h Месяц назад +53

    දමිතා ඔයා බලන්න ඔයාට එක කමෙන්ට් එකක් තියෙනවද හොදක් කියල ඔයගෙ ඔයා රටටම අප්පිරියයි දමිතා

  • @Nirwan456
    @Nirwan456 Месяц назад +276

    ලක් අම්ම වගේ වටිනා නමක් මේ වගේ පට්ට වේසියෙක්ට භාවිතා කරන්න සුදුසුද යන්න දෙවතාවක් සිතා බලන්න🥲

  • @mrscook7403
    @mrscook7403 Месяц назад +44

    අනුර දින්නාට වඩා සතුටුයි මෙකි කරපු දෙවල් වලට මෙකිටම කෙලවුනාට

  • @DayaniDayani-i4u
    @DayaniDayani-i4u Месяц назад +168

    සොබාදහම හරි අපූරුවට දඩුවම් දෙනවා

    • @Nimnaya-v6s
      @Nimnaya-v6s Месяц назад

      සමහර අයට සොබා දහම දෙනෝ එලෝ එලෝ ....කවුරු වුනත් හිතන්න ඕනේ බලය හැමදාම නෑ කියලා ...

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 Месяц назад +67

    හයියෝ..මේ මලහෝන්තුවට ලක්කම්ම කිවුවෙ උඩ තියන්න නෙවෙයි බන්🤦🤦🤦, කිණ්ඩියට😂😂😂😂😂

  • @susanthaprabath373
    @susanthaprabath373 Месяц назад +172

    ආසාවක් තිබුනෙ නෑ කියලා තෙරෙනව හෙෂට වැන්ද වැදිල්ලට

  • @gamilB
    @gamilB Месяц назад +38

    මේකිට අන්තිමේට දෙඑශපාලනයත් නෑ රඟපාන්න ටෙලි නාට්‍යත් නෑ

  • @ypckumara9405
    @ypckumara9405 Месяц назад +195

    හේෂා විතරක් නෙමේ පක්ෂයේ අය දැනගත්තා මෙයාගේ නම දැම්මොත් ජනාධිපති වරනයේ දී සජිත් ගත්ත චන්ද තව ලක්ෂ 10 - 20 ක් අතර අඩු වෙනවා කියලා එකයි ඔය උනේ 😂😂 හොද වැඩේ

    • @dildil5599
      @dildil5599 Месяц назад

      Ane eththa kathava mekit mek there nethiheti

  • @SubashiniDinesh
    @SubashiniDinesh 24 дня назад +2

    ❤❤❤❤❤😂😂😂😂 i love you djleo godak adari

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Месяц назад +143

    ප්ලේන් එකෙන්ද ආවෙ.හොද වැඩෙ ගොන් ගැනිට.අරගලයෙන් හම්බ කරගත්ත ගෑනි.ඕකිට දෙය්යොම බැලුවා

  • @NamaleeShama
    @NamaleeShama Месяц назад +60

    ඉතින් දමිතා ඔබව කපා දැම්මෙ ඔබේම පක්ෂයේ අයනෙ ...මාලිමාවට දොස් කියන්න එපා ...ඔබව පක්ෂයෙන් නෙරපා දැමු ඔබ නියෝජනය කල පක්ෂයේ අයට දොස් පවරන්න ...

  • @medAddict8
    @medAddict8 Месяц назад +198

    ලයිසන් එක ගන්න ආපු එකීට ලර්නස් එකෙන්ම ඇරියා එහෙනම්😅

    • @DiLu_99
      @DiLu_99 Месяц назад +3

      Ammo. Niyama kathawa❤❤❤

    • @donna2630
      @donna2630 Месяц назад +4

      Ado adooo😂

    • @NoraRawinadh
      @NoraRawinadh Месяц назад +3

      කතාව..❤

    • @OviniTrilishya
      @OviniTrilishya Месяц назад +2

      හී..හී...😂😂😂😂😂මරු ඒක

    • @asithachathu2974
      @asithachathu2974 Месяц назад +2

      😂😂😂😂

  • @wickrema8539
    @wickrema8539 Месяц назад +63

    හේෂා ගහපු ගේම නියමයි.

  • @rashikafernando8311
    @rashikafernando8311 Месяц назад +313

    දමිතා උබව අප්පිරියයි 😂😂😂

  • @hashanchinthaka757
    @hashanchinthaka757 Месяц назад +5

    0:33 රෙව්නා මල්ලී

  • @prasadvkb3862
    @prasadvkb3862 Месяц назад +282

    පහත් ගෑනුන්ට වෙන්නෙ පහත් වැඩ තමයි. හොද වැඩේ පුක දෙන්න ගියා.

    • @K-chaminda
      @K-chaminda Месяц назад +1

      අන්න කතාව දෙක පුන්න ගියා

    • @sanjunuwan2513
      @sanjunuwan2513 Месяц назад

      Yes

  • @ranjanpushpakumara5640
    @ranjanpushpakumara5640 Месяц назад +3

    හේෂා කියන්නේ දුර දකින නායකයෙක් බවට හොදම උදාහරණය ජයවේවා හේෂා!!!

  • @prasadsilva3699
    @prasadsilva3699 Месяц назад +74

    දිට්ට දර්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NoraRawinadh
    @NoraRawinadh Месяц назад +32

    ලක් අම්ම පුටාර් එකක් වත් නැති කරපු හේශට අපේ උපහාරය.. 😂😂😂

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 Месяц назад +142

    අනුර පේලේන් එකෙන් යනවා අන්න ඔයාට ගොන් කරත්තයක් තියෙනවා යන්න

  • @Sachivlog-p9p
    @Sachivlog-p9p Месяц назад +15

    හොදා වැඩේ බැල්ලිට

  • @rashikafernando8311
    @rashikafernando8311 Месяц назад +86

    අම්මෝ දමිතා මිනිස්සු න්ට සේවය කරන්න පුදුම ආසාවකින් ඉදල තියෙන්නේ 😂😂😂😂

  • @diyego4279
    @diyego4279 Месяц назад +42

    දමිතා තොට හොද වැඩේ.හොදම වැඩේ.තොට මින් ඉදිරියට කලා නිර්මාණයක් වත් ලැබෙන්න එපා.

  • @Kvskanh
    @Kvskanh Месяц назад +71

    බලමු අපිත් මේක අපෙත් රට😂😂😂

  • @udanaranameramulla5217
    @udanaranameramulla5217 Месяц назад +2

    බයිසිකල් පදින අය ප්ලේන් පදින්න හීන දකිනකොට ඔහොම තමා 😂 අපි බලමු මොකද වෙන්නෙ කියල 😪😪😂

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 Месяц назад +166

    රත්නපුර තියෙන්නේ ටෙලිනාට්‍යක් නෙමෙයි,චන්දයක් 😂

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr Месяц назад +31

    දමිතගෙ හුලං බැහැල 😂😂😂😂

  • @rashikafernando8311
    @rashikafernando8311 Месяц назад +86

    මේ ගැනී වගේමයි මේ ගැනියේ නායකයා 😂😂😂😂

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 Месяц назад +33

    හමිපඩ කෑලි මාද්‍ය තුලින් උස්සලා දාන මෙි මාධ්‍යය කරනය බලු වෙනවා

  • @thilangika1855
    @thilangika1855 Месяц назад +112

    දමිතා උඹ කියවන්නේ නැතුව ගෙදරට. වෙලා හිටපන්

  • @yoshanmadusanka
    @yoshanmadusanka Месяц назад +6

    හොද වැඩේ උනේ....🙏🙏🙏🙏🙏

  • @Tamarinddelight
    @Tamarinddelight Месяц назад +67

    අරගලයේ පින් බත් කාපු අයට තමයි එහෙම වෙන්නේ...

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j Месяц назад +17

    අවංක යුක්තිගරුක මිනිහෙක්ට කරපු නින්දිත අපහාසයට වැඩිකල් යන්නෙ නැතුව දඬුවම් ලැබුනා.නිකං නෙමෙයි විශාල ලැජ්ජාවක් අපකීර්තියක් එක්ක මුලු රටේම විහිලුවට ලක් උනා..ලැජ්ජාවනං නැතුව ඇති හිරෙත් හිටපු කෙනෙක්නෙ 😂

  • @mangalayahampath4
    @mangalayahampath4 Месяц назад +71

    හැබැයි ඉල්ලන්න දෙන්න තිබ්බෙ රත්නපුර මිනිස්සු පයින් ගහල පන්නන හැටි බලන්න.

  • @NiranWeerasinghe-k8q
    @NiranWeerasinghe-k8q Месяц назад +19

    ලක් අම්මව වටේ යවලා😂😂 " අපට පක්ෂයක් පාටක් නෑ දෙයියනේ"😂

  • @kdcwd5104
    @kdcwd5104 Месяц назад +21

    හේෂ කල ක්‍රියාව විශිෂ්ටයි. ❤

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Месяц назад +7

    අනිවාර්යෙන්ම කල කම් පලදෙනවා, මෙයයි සදාතනික සත්‍යය 👍

  • @hansigamage804
    @hansigamage804 Месяц назад +55

    වර්තමාන ජනාධිපතිට කල අපහසය දැන් පලිසන් දීලා. දිට්ටදම්මේ කියන්නේ ඕකට තමා..

  • @RavindraFernando-dd6md
    @RavindraFernando-dd6md Месяц назад +1

    I really appreciate what you did Mr Hesha

  • @nadiya4792
    @nadiya4792 Месяц назад +84

    මෙච්චර කල් ඔය කටෙන් අපහාස කරපු ඒවගේ රිටන් එක තමයි ඔය ලැබුනේ... අනිත් පක්ෂ වල ඉන්න කලාකරුවන් සහ මෙයා අතර ලොකු වෙනසක් තියනවා... දිට්ටදම්මවේදනීය කරුමේ කියන්නේ ඕකට....😂😂😂😂

  • @TamilCinemaCity.
    @TamilCinemaCity. Месяц назад

    අපේ අනාගත ජනාධිපති ඔබ තමයි
    You are our future president

  • @SanjeewaGamage-r2z
    @SanjeewaGamage-r2z Месяц назад +45

    හොර වැඩ කරන්න ලේසි වෙන්න තමයි පාර්ලිමේන්තුවට රිංගන්න හැදුවේ ..

  • @FunnyMathWhizWorld
    @FunnyMathWhizWorld Месяц назад +2

    දේශපාලනයට නොගැළපෙන, දේශපාලනය පිළිබඳ කිසිදු වැටහීමක් නැති, පුද්ගලික අරමුණු තකා පැමිණෙන අයවලුන් දේශපාලනයට නොගෙන සිටිමු.

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 Месяц назад +74

    අපෝ ඇඩියාව,හොද වැඩේ 😂😂😂😂

  • @to10videomax21
    @to10videomax21 Месяц назад

    හොද වැඩේ

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад +82

    රත්නපුරෙ ජනතාවට උත්තමාචාරය ලක් අම්මව එලෙවුවට😂😂😂 හොද වැඩෙ බොට😂

  • @malinipalipane7323
    @malinipalipane7323 Месяц назад

    Hesha kale හොඳ දෙයක් .එතුමා ta thanks so much.🙏🙏🙏

  • @sashikalaudari148
    @sashikalaudari148 Месяц назад +91

    හොද වැඩේ දගලපු දැගලිල්ලට..🤣🤣 ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න😅😅

  • @lakshitharukshan922
    @lakshitharukshan922 Месяц назад +40

    අනේ සාදු.ඔහොම වෙලා මදි උඹට.

  • @poorniwanaguru8408
    @poorniwanaguru8408 Месяц назад +3

    එතනත් මාලිමාවට එක එක ඒව කියනවා...ලැජ්ජාවක් නෑ කියන්නෙ නිකන්ද ඉතින්😂

  • @KavindyaWeerathunga
    @KavindyaWeerathunga Месяц назад +64

    හසිත හිනාව තද කරන් ඉන්නෙ 😂

  • @danamusicsl
    @danamusicsl Месяц назад +4

    මාර විපතක්නෙ වෙලා තියෙන්නෙ😂 ලයිසන් එක දීල නෑනෙ 😂

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana6931 Месяц назад +36

    මනුස්සයෝ දැනගන්න ඕනි ඇගිල්ලේ තරමට ඉදිමෙන්න.බලය ලබාගන්න තණ්හාවට අනිත් මිනිස්සුන්ට හිනාඋනානේද??
    සෑම ක්‍රියාවකටම සමානවූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියා හට ගනී.

  • @sumudusaliya6004
    @sumudusaliya6004 Месяц назад

    හේශා සොයුරා ඔබ අප රට වෙනුවෙන් මේ කල විරොදාර කටයුත්ත්ට, තුනුරුවන් සරනයි ,ඔබ අප මාලිමාවෙ සොයුරෙක් හා සමානයි....❤🎉

  • @rameshlakmal-hm3em
    @rameshlakmal-hm3em Месяц назад +26

    හේෂ තමයි හොදටම කරේ 😂

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo Месяц назад

    හොඳ වැඩේ

  • @Bloxystudio231
    @Bloxystudio231 Месяц назад +26

    ජනතාවට බොරු කරන්න එපා...තමන් වපුරන දේවල් තමයි ආපසු තමන්ට ලැබෙන්නෙ....

  • @GamageIndika-dj5kd
    @GamageIndika-dj5kd Месяц назад

    නිවන් සුව ඔකිට

  • @vijayales1753
    @vijayales1753 Месяц назад +38

    මිනිස්සුන්ට තේරුම්ගන්න තියෙන්නෙ එක දෙයයි. මේ මිනිස්සු තවමත් පරන ජරා ගදගහන කැත දේශපාලන කුත වැඩ කරනව තමන්ගෙ ලග ඉන්න අය බිමට දාන්නත්..
    මෙයාල එන්නෙ රට හදන්ක නෙමෙයි..😮😮😮😮

  • @stanleygamage666
    @stanleygamage666 Месяц назад

    Thanks Hesha

  • @shalaniumayangana3118
    @shalaniumayangana3118 Месяц назад +46

    මම මොකුත් වැරදි කරලා නෑ... මහත්තයත් එක්ක එකතුවෙලා කීපදෙනෙක්ගේ මුදලින් කෝටි ගණනක් අරගත්තා, කොරියන් යවනවා කියලා..... තව පොඩි පොඩි ගේම් ටිකක් ගැහුවා විතරයි මල්ලියේ... වෙන කිසිම වරදක් කරල නෑ පැටියෝ...😲😲

    • @belsonkarunahalu1018
      @belsonkarunahalu1018 Месяц назад +3

      සුපිරි ගේමක් දෙන්න තමයි පර්ලිමේන්තු එන්න හැදුවේ. කොහෙද මුන් මගේ ආතල් කැවා. දැන්තව අවුරැදු 5ක් ඉන්න වෙනවා.

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 Месяц назад

    හේෂා එල ඕයි ❤❤😂😂 ආදරෙයි හේෂා. උඹ අපේ එකා 😘😘😘😘😘

  • @cylonguys
    @cylonguys Месяц назад +13

    අම්මෝ පට්ට සතුටුයි..... ශේශා ඔය සුපිරි ❤

  • @sajinimadushani-k8t
    @sajinimadushani-k8t Месяц назад +3

    ඕනවට වඩා උඩ යන්න එපා කියන්නෙ ඕකට තමයි

  • @anushkaranganibandara8424
    @anushkaranganibandara8424 Месяц назад +33

    හොඳ වැඩේ මේකිට 😂😂😂

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm Месяц назад +2

    ලක් අම්මා යමක් කිරිමට පෙර පුලුවන් තරම් නිහතමානි වෙන්න කිසි කලක අනුන්ට ඇගිල්ල දික් කරන්නට පෙර තමන්ගෙ පැත්තට ඇගිලි හතරක් තියනවා කියලා ඔබ හිතුවෙ නැ නෙද නිරපරාදෙ අර ජනපති තුමාට කීව දෙම ඔබට පටිසන් දුන්නා නෙද. කිසී කලක උඩගු වෙන්න එපා නිහතමානි වෙන්න උත්සහ කරන්න

    • @priya1736
      @priya1736 Месяц назад

      ලක් අමිමා කියන්න එපා බං... මේකි ෆක් අමිම

  • @X1maxofficial
    @X1maxofficial Месяц назад +22

    හේෂා, සජිත් respect ❤️🙏

  • @IKu1970
    @IKu1970 Месяц назад +6

    ශුවර් එකට බත්තරමුල්ලේ සීලෙ තමයි මෙයාට කතාකරන්න ඇත්තෙ.😅

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 Месяц назад +30

    2024.09.21 පස්සේ....කුරිරු සතුටවල් තමයි අහන්න ම ලැබෙන්නේ... ආතල් නම් කඩන්න එපා 😂😂😂😂

  • @KaveeshaNavodya-lt6qn
    @KaveeshaNavodya-lt6qn Месяц назад +1

    hoda wadee

  • @ChathuraPriyanath-ml8or
    @ChathuraPriyanath-ml8or Месяц назад +19

    හේෂට අපේ උපහාරය

  • @Saman-b6k
    @Saman-b6k Месяц назад +8

    හොදම වැඩේ ඕකිට උඩ ගියා වැඩියි දගලනවා වැඩියි 😅😅😅 ලක් අම්ම

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 Месяц назад +29

    ඔච්චර කරලත් තාම යමන් පස්සෙන් උන්ගෙ .ලැජ්ජ නැතුව😂😂😂

  • @janathprasanna4040
    @janathprasanna4040 Месяц назад

    දමිතා ඔයා ඔයාගෙ රගපැමත් ඔයා නැති කරත්තා ඔයා දැන් නම් අප්පිරියයි හෙසා ඔයා තමයි හොදටම කරෙ නියමයි

  • @PriyanthaRA
    @PriyanthaRA Месяц назад +23

    හේෂා ඔයාට හද පිරි තුති 🌹❤️🌹❤️🌹❤️

  • @sajiwanisilwa6127
    @sajiwanisilwa6127 Месяц назад

    Oya ඔක්කොම එකතු wela තමයි oyawa ain කෙරුවෙ

  • @lidamulagefernando130
    @lidamulagefernando130 Месяц назад +23

    අනේ මොකටද පරික්ශන ඔයාගෙන් වැඩක් නැහැ

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 Месяц назад

    මට නමි හිතෙන්නෙ දමිතා අබෙිරත්න මහත්මියට සිදු වු සිදුවීමි මාලාව තුල අපට ඉතා වටිනා පණිවිඩ රැසක් තිබෙනවා.ඇයට අපහාස කිරීම සහ මඩ ගැසීම පසෙකට දමා බුද්ධිමත් ලෙස කල්පනා කලොත් දැනේවි ඇය ඇත්තටම අපට දුන් පණිවිඩය.මම සුභ පතනවා දමිතා අක්කෙ ඔයා දක්ෂ,ජව සමිපන්න කාන්තාවක්.ඉදිරියට යන්න .ඔයා ජයග්‍රහණය කරන්නේ දේශපාලනය විතරක් නෙවෙයි.තව බො⁣හෝ දේ ජය ගනී.දේශපාලනය මුළු ජීවිතේම නොව.නොසැලී ජීවිතේ ඉදිරියට යන්න ලැබෙිවා .👍💐❤️

  • @priyani9757
    @priyani9757 Месяц назад +8

    පනුවෝ ගැහුවාට පස්සේ ඉදිමෙනවා නේ අන්න එකයි වුනේ මෙයාට පොඩි මිනිහා බිමට දාන්න හැදුවම ඔහොම වෙනවා තමයි 🥰🙏

  • @Manojpiyankara
    @Manojpiyankara Месяц назад +2

    මෝටර් සයිකල් ලයිසන් එකක් තියෙන කෙනෙක් ප්ලේන් එකක් පැද්ද වගෙයි 🥰🥰

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y Месяц назад +6

    Thank you hesha

  • @IndikaMaduwanthi-s6s
    @IndikaMaduwanthi-s6s Месяц назад

    පුක්‌ අම්මාට ජයවේවා දැන් ගදර පලයන් මුන් ලක්‌ මවට සාපයක් 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

  • @fransiskaKalinga
    @fransiskaKalinga Месяц назад +5

    ලක්‌ අම්මා "කියන්න එපා.. ලක්‌ අම්මා කියන්නේ මාතෘ භූමියට,උපන් බිමට..

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Месяц назад

    Thanks Hesa bro Goid job wel done

  • @rajapaksharavi376
    @rajapaksharavi376 Месяц назад +18

    ලොකු දෙයක් උනේ කොහොම හරි

  • @fromserendib
    @fromserendib Месяц назад

    හිහ් හිහ් හී හොදම හොද වැඩේ මල අප්පිරියාවයි දැක්කමත් එකෙන්ම රෙස්පෙක්ට් හේෂා !

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 Месяц назад +24

    තවත් ලැජ්ජාවක් නැතුව මේවට එනවනේ, බල ලෝබ කම පේනවනේ, ඊයා😣

  • @DayanganiPushpalatha
    @DayanganiPushpalatha Месяц назад +1

    මටනම් දන්න කමෙන්ට් එකක් නැ දාලා තියෙන එවා දැක්කම බඩ පිරෙනවා

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal Месяц назад +25

    හොඳ වැඩේ.වල් බට්ටිට වෙච්ච දේ.මිනිස්සුන්ට අපහාස කරා.අනුර කුමාට කොච්චර මට ගැහුවද මේ ගෑනි.ඒවායේ සාපේ තමයි එතකොට වැදුනේ