මාලිමා මොන්ටිසෝරිය රැස් වේ - විපතක්නෙ උනේ....| ආණ්ඩුවට ඇප නෑ - තැපෑලට සඳ ගුටි කෙඳිරිගාන්න එපා|TTV

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 499

  • @gunendradesilva5600
    @gunendradesilva5600 19 часов назад +74

    තැපෑලට විතරක් නෙවි දැන් රටටම තැපෑලෙන් වැදිලා.😢😢😢

  • @padminijayamanna1799
    @padminijayamanna1799 19 часов назад +54

    හානව හාන එක ලොවෙත්😂

  • @nwije
    @nwije 20 часов назад +106

    එකක් කඩතොළු මකා ගන්නට ගිය අපට වූ කාරියා. මදි නොවෙන්නට අපට නෙළුවයි සහොදර ආචාරියා.

  • @SandayaKanthi-kl1jk
    @SandayaKanthi-kl1jk 20 часов назад +150

    අගමැතිනි තාම පරණ පුරුද්දට අනුන්ගෙ කුනු හොයනවා😂😂 දැන් ආණ්ඩු පක්ෂය කියලා මතක නැද්ද මන්දා😂😂😂

    • @kumarimapa7595
      @kumarimapa7595 11 часов назад +5

      රටේ ප්‍රශ්න වලට වඩා අනුන්ගේ ලිස්ට් එක ලොකුයි.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 19 часов назад +118

    තැපැලෙන් චන්දේ දිපු උන්ට මුලින්ම ලැඹුනා ....ආසන මට්ටමේ ප්‍රතිඵලත් උඹලාට ඉක්මනින් ලැබේයි ...පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා ...🤣🤣🤣

  • @sakunagraphics4882
    @sakunagraphics4882 20 часов назад +90

    ඉස්සර උද්ගෝෂණ වලට ගැහුවේ පොලිසිය, ඒකට දැන් ගහන්නේ උද්ඝෝෂණ කරන උන් පොලිසිට මරු සිස්ටම් චේන්ජ් 😂😂😂

  • @karuperera3398
    @karuperera3398 20 часов назад +72

    උදේ ඉඳන් විකාර බලලා දැන් තමයි හිතට පොඩි සහනයක් දැනුනේ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 19 часов назад +50

    සීයා පන්නා කරගත් විනාශය දැන් ටික ටික තේරෙයි..

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 17 часов назад +39

    තැපෑලෙන් දුන්න අයට දුන්නෙ මුද්දර ගැලවෙන්න...

  • @chandrachandra1654
    @chandrachandra1654 15 часов назад +26

    Eekane හැමෝම කිව්වේ මෙයාලාta පෙට්ටි කඩයක් වත් කරන්න බැහැ කියලා .....හරියටම හරි .....රට අනුරta අපි අඳුරට .......අයියෝ කරගත්තා විනාශයක් .....

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 17 часов назад +29

    😂😂😂😂😂👍👍👍👍😂😂😂😂😂😂 එක ම්ටට කනවා නේද අනේ අපොයි.

  • @kavindathilakarathna8179
    @kavindathilakarathna8179 18 часов назад +29

    ඔන්න ඔහොම තමා අරගල කාලෙත් ගිනි ඇවිලුවේ ජෙප්පො. අර බස් ගිනි තිය තිය. ඒ කාලෙ පුරුදු තාම එලියට එනව. ඕව පුනරුදයෙ සාමාන්‍ය දේවල් ඉතිං

  • @renukaillangathilake243
    @renukaillangathilake243 19 часов назад +51

    තැපැල් ඡන්ද තැපැල් ඡන්ද ගැටෙයි. ඡන්ද කීපයක් රෝහලේ…. නෙලපු පොලිසියට 💐

  • @parakum1827
    @parakum1827 18 часов назад +42

    සන්තෝසේ බැහා ඔය පටන් විතරයි තව පහු වෙන කොට 87 /90 වගේ බෙල්ල කපලා ඔලුව වැටේ ගහවි මාලිමවෝ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 19 часов назад +55

    අපෙ සීය කල දේ
    මේ අයට බෑ හොඳේ
    බැරි විට වෙන තදේ
    දැනෙයි ට්ක ටික ලෙස වදේ

    • @kanthiperera3600
      @kanthiperera3600 16 часов назад +3

      නියමයි නෙ

    • @ChathuraDilanka
      @ChathuraDilanka 27 минут назад

      බැරිවිට තටමනා මුංට
      දෙමු වස්ති පහලට සබන් පොතුගෙන
      දුරනැ ලගදි යයි බඩ සේදිලා
      එයට සුදාමිද
      පොල් මුඩු මුරිචිචිය මුක අදෝවට ගසා 😮😢😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 19 часов назад +44

    කෑව කෑමක් ලොවෙත් නැතිවෙන්න ....🤣🤣🤣🤣

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 19 часов назад +68

    ලපයා හිටංව පරාද කලා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 20 часов назад +56

    ඇත්ත කතාව අපේ ම් හාරක්ට කවද්ද තෙරැම් යයි ද 😢😢

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 19 часов назад +58

    කැනඩාවේ ඩයස්පෝරාවට බය ජෙපි ආන්ඩුව . 😢

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 18 часов назад

      මුන් කොටින්ගෙන් ජරාව කාල ඉන්නෙ .

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 часов назад +52

    රැ උනාට කමක් නෑ දෙය්යෝ අපිට හැමදාම ඕනේ එච්චර ඇ 🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 19 часов назад +39

    ඒ පොලිස් කාරයත් තැපැලෙන් දුන්න එකෙක් වෙන්න ඇති නේ 😅😅😅😅😅😅😅😅😅

  • @m.gariyaratne450
    @m.gariyaratne450 19 часов назад +37

    රන්ජන් ට අනාගතය පෙනිල තියෙන්නෙ අවුරුදු 20 කට විතර කලින්. මොකද පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය හැදුවෙ 2004 දි.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 12 часов назад +20

    ගුරුවරු තැපෑලෙන් දීල දැන් හොදම එකෙන් කන්නේ ...නියම්‍යි මුට මහින්ද මහත්තයට කරපු දේ ...

  • @khannimal8036
    @khannimal8036 20 часов назад +53

    මුං ජෙප්පො මේව ඇතුලට රිංගෝපු උන් පොලීසිය හරියටම කඩේ යනව දැං නැරඹිය හැක...

  • @enlightenedShoebill
    @enlightenedShoebill 19 часов назад +39

    රට විරුවොත් ගිණුමට ඩොලර් පුරෝලා දීලා දැන් මැටි ගිලලා වගේ ඔහේ ඉන්නවා
    බලාපොරොත්තු ඔක්කොම බිදිලා.
    ඇමරිකන් තානාපති එක්ක ඕනෑවට වඩා යද්දී.. ණය පස්සේ යද්දී මම හිතුවා උන් කියලා දෙන විදිහට ම නටයි කියලා 😊😮

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 19 часов назад +111

    "චන්දෙත් දීල ගුටි කාපු සෙට් එක"🤣

    • @RamyaLanka
      @RamyaLanka 19 часов назад +21

      ගුටි කෑවත් අපි මාලිමාවට කියලා දැනුත් කියමු අනේ .අපේ ආණ්ඩුව නිසා රිදෙන්නෙ නැතුව ඇති නේ.......

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 19 часов назад +11

      😂😂
      Ekath Sapak unta

    • @soosoo8801
      @soosoo8801 8 часов назад +3

      හොද හොද සෙල්ලම් පස්සට තියේයි

  • @asvidhaastrology
    @asvidhaastrology 19 часов назад +28

    විපක්ෂයක් නැති රටේ මෙහෙමවත් දැනුවත් කරන එක අගෙයි

  • @yohansameera6104
    @yohansameera6104 14 часов назад +38

    මහවිරු සැමරුමේ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් උන පොහොට්ටුවේ ලෝයර්ස්ලට හදපිරි ස්තුතිය

  • @SamanEgoda
    @SamanEgoda 18 часов назад +22

    පිස්සු උත්තෝ ටිකක් පාර්ලිමේන්තු වට ඒවලා රට හදයි හොදට අපේ රටට බුදුසරණයි

  • @badrajayawardana9089
    @badrajayawardana9089 10 часов назад +15

    ගුරුවරු මදාවියෝ වු කල දරුවන්ට දෙවියන්ගෙම පිහ්ටයි

  • @SajeewaJayawardana
    @SajeewaJayawardana 19 часов назад +57

    ජෙප්පන්ට චන්දෙ දුන් එවුන් අනුබල දුන් එවුන්ට හෙන ඉල්ලන දිනය අතලග

    • @soosoo8801
      @soosoo8801 8 часов назад +1

      අනිවාර්යෙන්ම

    • @ChathuraDilanka
      @ChathuraDilanka 22 минуты назад

      මම නමි ඉල්ලන්නෙ උදේහවා. 😅

  • @GayaniSenavirathna-s3p
    @GayaniSenavirathna-s3p 19 часов назад +30

    බුකිය විහිලු නෙමෙ මේ තමයි සත්‍ය කට වහන්න මොනව කරයි ද දන්නැ

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 17 часов назад +24

    ඕවා මොනවද අපේ අගමැතිනිය තනියම මාකට් යන්නෙ.😅😅

  • @netur1234
    @netur1234 19 часов назад +34

    පරිස්සමට මචං. මුන් මහ සත්තු. උඹවත් බොරු දෙයක් කියලා ඇතුළට දාන්න බැරි නෑ.

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 17 часов назад +25

    සතුටේ බැහැ

  • @wijayabandara9810
    @wijayabandara9810 19 часов назад +39

    රංවල තමයී හොඳටම කරන්නේ විජමූ හිටියනම් ආයී මැරෙවා😅

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 11 часов назад +15

    ජාතියේ අසිරිමත් වැඩ තව ඉදිරියට බලාගත හැකිය 😅

  • @PrasadJayalath
    @PrasadJayalath 19 часов назад +43

    අද රස සාගරයයි පාලිමඩ් ජෝක්

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 17 часов назад +58

    මදෑ පුනරුදේ බලලා කිරිබත් කන්න හිටියා..පොල් රු. 200, හාල් හොයාගන්නත් නෑ පුතා..😂

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 19 часов назад +32

    මාලුමා ..අයියෝ ඇඩෙනව 😜😜😜😜🤪🤪🤪🤪මොන්ටි සොරි

  • @JonieBat
    @JonieBat 11 часов назад +15

    ලපයා මෙයන විදිහට අවුරුද්දක්වත් ඉන්නේ නෑ 😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 19 часов назад +47

    අදනං කොලඹ සන්නියම තමා 😅අද කටා නායක ෆුල් ෆේස්ද නැත්තං අර සුදු කෝටි එක ඇදගෙන හිටගෙන ඉන්න මනුස්සයද 😅 මගෝඩි ගොඩයි 😢😂

    • @RamyaLanka
      @RamyaLanka 19 часов назад +2

      සුදු කෝට් ඇදගෙන හිටිය පාර්ලිමේන්තු කාර්‍යමන්ඩලයේ කෙනා තමයි කතානායකට වැඩ කරන විදිය පුහුණු කෙරුවේ ආඩම්බරේ බැරුවා මාලිමාවෙ ප්‍රතාපවත් රජය ක්‍රියාත්මක වන චමත්කාරය දැකලා .😜😜😜😜😜😜😜

    • @sriyaniperera6811
      @sriyaniperera6811 10 часов назад

      LOL

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 19 часов назад +69

    ලොවෙත් නැති වෙන්න දුන්නේ තැපෑල ට❤❤❤❤😂😂😂

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 18 часов назад +20

    මහත්තයෝ ගුරුවරුන්ට නම් බූවල්ලට චූ කරලා ගැහුවත් මදි. එතකොට තමයි ඉගැන්වීම කෙසේ උවත් උගන්වන් යමක් ඉගෙන ගනී.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 19 часов назад +104

    තැපෑලේ.චන්දේ .මාලිමාවට .රිදෙන්න.දුන්නා .දැන්.හැරෙන.තැපෑලෙන්.වදිනවානේද.දැන්.සැපද.

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 16 часов назад +16

    මරු bro 😂😂

  • @Thragg-e8j
    @Thragg-e8j 20 часов назад +86

    ආණ්ඩුවක් සාදාගන්නා ආකාරය
    -හොඳ කයියෙක් හොයාගන්න
    -ඒ කයියටම හරියන වාචාල සෙට් එකක් හොයාගන්න
    -කුහක කතා,පච කියන්න
    -වෘත්තීය සමිති අටවගන්න
    -ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ,වැඩවර්ජන කරන්න
    -කුහකකතා,සිඟිති කතා,පච කියලා බයියන්ව රවට්ටන්න
    -බොරු කියලා ආණ්ඩුව ගැන දේශපාලකයො ගැන තරහක් ඇතිකිරීම
    -සරලකම ගැන බොරු ශෝ දැමීම
    -ආණ්ඩුව ගත්තට පස්සෙ පහුගිය කාලෙ කියපු කතා අපි එහෙම කිව්වෙ නෑ කියන්න

  • @padmapadidilian5488
    @padmapadidilian5488 18 часов назад +18

    පාර්ලිමේන්තු. ජොක්ස්
    පාටි. 2 .

  • @wood-u8q
    @wood-u8q 11 часов назад +13

    කෝ අද උගන්ඩා හඩ දැම්මෙ නෑ නේදාආආආආආ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 19 часов назад +41

    නියමයි.මචන්.විහිළුවෙන් .කිවත්.ඇත්ත.කියනනේ.ජයවෙිිවා

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 19 часов назад +56

    හාල්.කලෝ.එක.නාඩු.මමගෙනාවෙිි.අද.260.නියමයි.මචන්.ඇත්ත.කතාව.

  • @NSB-c1q
    @NSB-c1q 11 часов назад +11

    වසර දහස්ගානක අභිමානවත් රටක පාර්ලිමේන්තු වේ චරිත ඇයි අපට මෙහෙම උනේ 😢😢😢😂😂😂❤❤❤🎉🎉

  • @jagathnishantha5964
    @jagathnishantha5964 17 часов назад +19

    අනේ.අපට.උන.විපතක්.

  • @nilminimendis3971
    @nilminimendis3971 18 часов назад +24

    අහන්න දෙයක් නෑ. ජූලි චැං හුරතල් වෙනකොට උතුර වෙන්කරලම දෙන එකෙත් වැරැද්දක් නෑ කියල පච කුමාර හිතන්න ඇති. විදේශ සබඳතා රටට වාසිදායක වන ලෙස පවතවන්නත් මොලේ ටිකක් ඕන. කට විතරක් මදි.

    • @ChathuraDilanka
      @ChathuraDilanka 21 минуту назад

      චං එක්ක හුරතල් දාන්නෙ
      ට්‍රාන්ස් ලේටරයවත් තියාන වෙන්ටැ 😅

  • @AIModelsLife
    @AIModelsLife 19 часов назад +35

    පාර්ලිමේන්තුව සුද්ද කරල කක්කි ගොඩක් ගෙනත් දාල. 😂😂😂

  • @PrasadJayalath
    @PrasadJayalath 19 часов назад +28

    රස සාගරයයි සිනා ලෝකය

  • @BethmageChathurika
    @BethmageChathurika 17 часов назад +48

    මෙච්චර තේරුම් කරත් පිළිගන්නේ නැති රෙදි අපුල්ලන බයියෝ ටිකක් මාලිමාවට ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🧭

    • @JonieBat
      @JonieBat 11 часов назад +3

      ඔකුන් දරුණු වහල්ලු ඡාතියක් බං😂

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 17 часов назад +18

    ☎️අද තමයි මරු දවස ආයුබෝවන් ❤

  • @chandikakumara339
    @chandikakumara339 19 часов назад +44

    😂😂😂😂 සිරිසෙන මහත්තයගෙ වරතාවන් කඩයි වගෙ හිටන්😂😂😂

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 16 часов назад

      😂😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 23 минуты назад

      යකෝ රනිල් එක්ක ඉහබේරගෙන නමුත් අපිට සැපට කන්න බොන්න දුන්නා
      80 ට හාල්
      තෙල්.
      😮

  • @wijayabandara9810
    @wijayabandara9810 19 часов назад +52

    එල් බෝඩ් කීවේ නිකන් ම නෙමෙයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 13 часов назад +8

    තැපැලෙන් දීපුවා තොගපිටින් ලැබේ😂😂😂😂😂

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu 19 часов назад +22

    හාල් අල පොල් කිලෝ ගනන් ගන්නේ ග්‍රෑම්ස් 100 බැගින් ගත හැකියිනේ එතකොට මිල අඩුයිනේ’

  • @xVoNL
    @xVoNL 19 часов назад +59

    මාලිමා මන්ත‍්‍රීලා උදේටත්, දවල්ටත් පාර්ලිමේන්තුවෙන් කාලා රැටත් ඔතනවා.

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 18 часов назад +15

    මරැ වැඩසටහාන
    අයියෝ අනුර ලැජ්ජයි දැන්නම් අපිටත්😂😂😂

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 18 часов назад +14

    හොද නරක නොතේරෙන සමාජයක් තර්ක කරල තේරුමක් නෑ 🥺 මීටත් වඩා රට වට්ටන්න දෙන්න එපා🙏
    බුද්දිමත් ලෙස වැඩ කරන්න 🙏 එක එක්කෙනාගෙ වචනවලට නොරැවටී 🙏🥺

  • @MkSarathchandra
    @MkSarathchandra 19 часов назад +26

    පටන් ගැන්ම ගැම්මක් තමයි

  • @RanilAsanga-m6y
    @RanilAsanga-m6y 17 часов назад +13

    මම මේ ව්ඩ්‍ යෝ එක බලද්දී කකා හිට්යේ. මේක 00:27 ඇහෙද්දිම කකා හිට්ටපුව ස්ප්‍රේ කලා 😂😂

  • @jayawardhanasenarath687
    @jayawardhanasenarath687 20 часов назад +28

    Ada hoda එකක්

  • @jagweerarathna3954
    @jagweerarathna3954 9 часов назад +8

    රජය.සෙවයට.දෙන්නඔනෙ.ඇපනෙතිවෙන්න

  • @leelaperera1700
    @leelaperera1700 5 часов назад +2

    කොන්දක් තියෙන නඩුකාරතුමෙක් රටේ සිටීම ගැන ආඩම්බරයි. එතුමාට ශීර්ෂ ප්‍රණාම දක්වමි.

  • @hemanthaperera575
    @hemanthaperera575 19 часов назад +21

    අනේ මන්දා මේ යන විදිහට කොච්චර කාලයක් රට සාමකාමීව පවතී සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් කිසිදු කරදරයක් අපල උපද්‍රවයක් නොවේවා බුදු සරණයි නැවතත් මේ රට මිනිස් රුධිරයෙන් තෙත් නොවේවා 🎉🎉🎉

    • @lalithbotheju3800
      @lalithbotheju3800 18 часов назад +1

      එහෙම වෙන්නනම් මහින්ද මහත්තයා නැවත ගේන්නම වෙයි

    • @dilarniamerasinghe9458
      @dilarniamerasinghe9458 9 часов назад

      Pissuda hebeta😲

  • @RanilAsanga-m6y
    @RanilAsanga-m6y 17 часов назад +14

    මේ චැනල් එක පුඒවන් නම් මහ ජෙප්පට යවපල්ලා 😂😂

  • @shiranidominic9138
    @shiranidominic9138 10 часов назад +6

    අරිම අසාවෙන් බලන වැඩ සටහන් thank you

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 20 часов назад +25

    පයිමාවට 🧭

  • @freedomvillage1747
    @freedomvillage1747 18 часов назад +13

    අයියෝ සාමි .mona deiyatada කියන්නේ .😊

  • @jayanthanawarathna501
    @jayanthanawarathna501 20 часов назад +15

    Well explain and well program Thanks

  • @santhabeddage1384
    @santhabeddage1384 19 часов назад +9

    Very nice program, All the best, I am with you.

  • @Reality-o8k
    @Reality-o8k 19 часов назад +14

    නියමයි 😂😂😂

  • @lalithbotheju3800
    @lalithbotheju3800 18 часов назад +26

    මේ රටේ ස්වර්ණමය යුගය මහින්ද මහත්තයාගෙ යුගයයි හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය උමාඔය සංවර්ධන යෝජනා ක්‍රමය නෙළුම් පොකුණ රගහල පෝට්සිටි නගරය අධිවේගී මාර්ග මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර නෙළුම් කුළුණ ...........

    • @techlokka
      @techlokka 15 часов назад

      හම්බන්තොට වරාය තනිකරම අවුල් විදිහට හදල තියෙන්නෙ එතනට දැන් නැව් ඒන්නෙ නැ එන්න බැ මොකද් ඒක හැදපු තැන වැරදි එතන වාරයක් හදන්න පිහිටීම සුදුසු නැ 😂 ගම එහෙනි ඒකයි හැදුවෙ

    • @techlokka
      @techlokka 15 часов назад

      මත්තල ගුවන්තොටුපොල වැඩකට නැතුව මුදල් කරපු ව්‍යාපෘති ටිකෙත් තියෙනව 😂 ආසියාවෙ ප්‍රදාන මාද්‍යවේදීන්ගෙ රිසර්ච් එකකින් හොදම හොරු 10 මහින්ද ඉන්නවා 😂

    • @techlokka
      @techlokka 15 часов назад

      දන්නෙ නැත්තම් පොඩ්ඩක් හොයල බලන්න 😂

    • @RawanaMayadunna
      @RawanaMayadunna 13 часов назад

      ​@@techlokkawar a ya Bari,ethkota nnoroochchole gal an guru bala ga re had an na yaddi annchi adalaa chora kale ,,Kara jeppoo,,😂

    • @JonieBat
      @JonieBat 11 часов назад

      පුක තමයි 😂

  • @ranjithgamini6730
    @ranjithgamini6730 12 часов назад +9

    හොඩ මඩ දෙකම හානව පචඅනුර

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 19 часов назад +20

    "හෝ ගාල මැකුවෙ අනුර නෙ😂

  • @kanthiperera3600
    @kanthiperera3600 16 часов назад +9

    පට්ට ආතල් හොදි ඕනෙ නැහැ

  • @lalanigamage8666
    @lalanigamage8666 19 часов назад +11

    විපක්ශ නයකයා නිදොස් කොට නිදහස්
    නැත්නම් මුන් කුනුහරුපය බනින හැටි බලන්න තිබුණා

  • @Sanduni-jb7nt
    @Sanduni-jb7nt 18 часов назад +33

    ලප සක්කිලියා එලවන්න ඕනි

    • @soosoo8801
      @soosoo8801 8 часов назад +3

      එකතු වෙමු නැත්නම් රට කොටියට යනවා අපේ දරුවෝ කොන්වෙනවා සමාජයෙන් පසුවට

    • @ChathuraDilanka
      @ChathuraDilanka 12 минут назад

      පුනඑැද එලියට දානවා
      මරැ😊😅😮

  • @DilhanJayakody
    @DilhanJayakody 17 часов назад +27

    ඉදිරිටම කරගෙන යන්න දයිර්ය ලබේවා.....

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 19 часов назад +11

    ❤❤අම්මෝ බලන්න පුදුම හදිස්සියක් 😂😂😂ස්තුතියි පේසල ❤❤

  • @kanthimuthukuda
    @kanthimuthukuda 16 часов назад +9

    Excellent presentation 👍👍👍

  • @thiyagarajaarunasalam4414
    @thiyagarajaarunasalam4414 17 часов назад +8

    Good 👍 👍

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 9 часов назад +2

    හොඳ වැඩසටහනක්

  • @niroshanagipura5502
    @niroshanagipura5502 8 часов назад +4

    Niyamai sahodaraya lankawe wartha pita wartha thabuwanam eyi kawuruth nowei npp nohoth malimawe apathayo ❤❤❤❤❤❤❤

  • @arunasri8561
    @arunasri8561 18 часов назад +9

    මාලිමාවේ රෙදි ලෙෆ්ට් ... 😂

  • @rajinifonseka2075
    @rajinifonseka2075 9 часов назад +4

    ඇත්ත කතා කරන ඔබට තෙරුවන් සරනයි.❤❤❤❤❤❤

  • @NethraGunathilaka
    @NethraGunathilaka 20 часов назад +11

    😂 super...

  • @MallikaP-o6n
    @MallikaP-o6n 19 часов назад +11

    oba thum Niyamata munga reda galavanava❤❤❤❤❤

  • @maryliyanage
    @maryliyanage 19 часов назад +6

    😂😂🙈🙈 great messages
    Excellent programme. No experience at all.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 14 часов назад +7

    මේහේ කැනඩාවේ තියෙන දමිල පත්තරේ..මුල් පිටුවේ. ලොකුවට. ලස්සනට. ඉන්නේ..අනුර කුමාර...😂😂😂😂😂😂😂😂..මම. Photo එකක් ගන්න හිටියේ. බබා නිසා බැරි උනා..ඒතරමට.ඩයස්පෝරාවේ. අය..අනුර කුමාරට. ආදරෙයි 😂😂😂😂..අප්පා....😂😂😂😂😂..

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 3 часа назад

      ෆොටෝ එකක් බුකියේ විස්තරේට දැම්මනම් හරි 😂😂😂🎉🎉

  • @sriyanimala3357
    @sriyanimala3357 19 часов назад +9

    Niyamai.baya nethywa katha karanawa👍

  • @ShanthiMadumali-c7v
    @ShanthiMadumali-c7v 20 часов назад +15

    කෝ කෝ😮

  • @DhewathewSirisoma
    @DhewathewSirisoma 5 часов назад +2

    පුහුණු,පාසල්,පටන්ගනි

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 19 часов назад +7

    Mn Gedara awa Gaman Oyage Viedio balanne
    Patta appa 😂😂From Switzerland 🇨🇭