ලේසියෙන්ම Spoken English🌟 හදාගන්න ඔයාට පුලුවන් | how to learn, improve English 🏅

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 96

  • @LyricLegacy629
    @LyricLegacy629 10 дней назад +63

    මේ අය්යව මට පේන්නෙ ප්‍රංශ විප්ලවයට කලින් හිටිය ප්‍රංශ ආදිපාදවරයෙක් වගේ 😊❤

  • @ඉංදු8414
    @ඉංදු8414 10 дней назад +12

    මං අදයි දැක්කේ මේ චැනල් එක සතුටුයි ඔයා ගැන

  • @malindumihisara09
    @malindumihisara09 9 дней назад +10

    සුද්දො එක්ක කතා කරන එක ඇත්ත..මම downsouth ඉන්නෙ මාත් english හදාගන්නෙ එහෙම..native english ඉගෙනගන්න පුළුවන් තරම් ❤

  • @evienleema101
    @evienleema101 3 дня назад +2

    කැම්පස් කොල්ලෙක් ඔහොම අවංකව දේවල් කියද්දි පට්ට බන්❤

  • @chathuryamadhushani
    @chathuryamadhushani 11 дней назад +12

    Thank you so much අයියෙ. ඔයාගෙ videos බලලා මම දැන් ටික ටික improve වෙලා කියලා තේරෙනවා.
    Thank you so much once again🖤

  • @janagiishadhi2756
    @janagiishadhi2756 3 часа назад

    මට ම බලන්න හදපු youtube channel එකක් වගේ 💫 keep it up bro 💫

  • @IrajSathsara-d8v
    @IrajSathsara-d8v 14 часов назад

    I can't speak English fluently but I practice everyday English language

  • @Lockhart777.
    @Lockhart777. 11 дней назад +11

    Highly recommend 😄 100% thank you scipio 💓 awesome love it

  • @Abc123-j3x
    @Abc123-j3x 10 дней назад +10

    3 video requests
    1.confidence එක හදා ගන්නෙ කොහොමද
    2.Handwriting එක improve කරගන්නෙ කොහොමද
    3.හරියටම meditation කරන්නෙ කොහොමද

  • @LithoniaLeehome
    @LithoniaLeehome 11 дней назад +8

    Thank you so Much!!!🎉❤
    Very humble of you for sharing your experience ❤❤❤

  • @tharukanawodya245
    @tharukanawodya245 7 дней назад +2

    Thank you so much for sharing your experience.

  • @nadungeo6790
    @nadungeo6790 9 дней назад +1

    T
    hanks malli shirring your experience with us and keep it up.

  • @lakshineekahatapitiye
    @lakshineekahatapitiye 6 дней назад

    Thank you. Respect brother🥰

  • @nishu6626
    @nishu6626 11 дней назад +1

    Onima welawe onima video eka suggest unaa ❤🥺thank you so much scripio ...❤️

  • @rashmibhagya8077
    @rashmibhagya8077 11 дней назад +2

    English walata power ekak thiyanawa kiyana eka aththa. Mageth English level eka B1 wage thiyanawa. Habai mata tikak bayai native speakerslata katha karanna. I am gonna try.thank you for this video. Waiting for upcoming videoes🙏❤️

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi 11 дней назад

    අම්මො මග බලන් ඉදපු සුවිශේෂි විඩියො එකක්🥺❤️ අනෙ ගොඩක් ස්තුතියි අයියෙ පින් අපිට හැමදේම කියලා දෙනවට 🥺❤️

  • @rajitha243
    @rajitha243 8 дней назад

    Elakiri Brother
    Accent එක් ගැන වීඩියෝ එකත් කරන්න ! 👌😘❤

  • @oshadhasupunsith
    @oshadhasupunsith 8 дней назад

    Thank you brother. This is a very important video ❤️

  • @nisurisamarasinghe2225
    @nisurisamarasinghe2225 9 дней назад +1

    Thanks ayya♥️

  • @nsandeepani5072
    @nsandeepani5072 9 дней назад

    Thankyou .. communication skills hada gnna hatith videoekk gennako

  • @rozysew7777
    @rozysew7777 22 часа назад

    Thnk you brother ❤

  • @dinithisilva2000
    @dinithisilva2000 10 дней назад

    Thank you Aiya. Great job 👏 Keep it up. I believe that i can improve my English by using your techniques ❤✨.

  • @Jayathujayasanka
    @Jayathujayasanka 11 дней назад

    Tnx ayiye....very important video.....💛💛💛

  • @DaizyS_diary
    @DaizyS_diary 11 дней назад +4

    This is absolutely true ayya! ❤️ Speaking with foreigners is a great way to learn English. I have some similar experiences. At first, I was nervous about making mistakes and how they might react upon us.But they always appreciated our efforts and encouraged us to keep speaking. Unlike some people in our country who laugh at our mistakes, foreigners are supportive guyss.
    In an after O/L program, we met volunteer foreign teachers. We played games like bingo and spelling, practiced vocabulary and pronunciation, and discussed things like our religions,rituals and foods in our weddings.
    This truly helped a lot of us overcome our fear of speaking English and built our confidence.
    So guys, if you want to improve your English, try speaking with foreigners and don’t worry about what others might think.
    I'm also a beginner and feel a bit uneasy speaking with friends, but I always try to speak with strangers and foreigners.❤😊
    So just try this guys.
    I have tried this a lot at Galle fort.
    Thankyou ayya for sharing your experience with us.❤
    (comment eka loku vedi neh hee😁🤭)

    • @hasinimunasinghe3795
      @hasinimunasinghe3795 7 дней назад

      oya kohomada foreign teacher kenekwa hoyagaththe, plz e gena kiynna.

    • @DaizyS_diary
      @DaizyS_diary 7 дней назад

      @hasinimunasinghe3795 apita after ol thibuna programme ekakadi e teachersla ekka veda kale

  • @Ruthmini_shyanika7
    @Ruthmini_shyanika7 8 дней назад

    Thank you ayya for this valuable vedio 💐🤍

  • @kasunyasarindi
    @kasunyasarindi 11 дней назад +1

    අයියා ඔයාගේ වීඩියෝ content නම් මරු. fun එකේ ආසාවෙන් බලන්න පුළුවන්.ගොඩක් දේවල් life එකට එකතු කර ගන්න පුළුවන් .😁
    මම journaling කරන එක නතර කරලා තිබ්බේ ඔයාගේ වීඩියෝ එක බලලා දැන් අයම පටන් ගත්තා කරන්න . 🙂
    😊Thank you so much aiyye for adding good things to our lives
    🥲මාත් මෙහෙමයි ඉස්කෝලෙන් එහෙම ට්‍රිප් යනකොට මන් දකින දකින ෆෝරිං අය එක්ක කතා කරනවා එහෙම කතා කරනකොට ඉංග්ලිෂ් වලට තියන බය නැති වෙලාම ගිය .කතා කරන්න අසා හිතෙනවා .
    Inbox

  • @Triplesisters-o7w
    @Triplesisters-o7w 7 дней назад

    you are excellent , i love your videos

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 11 дней назад +2

    Thank you ayye❤

  • @DulaniSithusa
    @DulaniSithusa 5 дней назад

    woww...great job

  • @Ayomi811
    @Ayomi811 11 дней назад +1

    ❤❤Thank you brother😊😊

  • @AsokaRanasinghe-b2q
    @AsokaRanasinghe-b2q 11 дней назад +3

    අනේ අයියේ vison board 1ක් හදන හැටි කියලා දෙන්නකෝ...please ......😊😊😊

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 7 дней назад

    ඉංග්‍රීසි මංදා පුතේ ,සුද්දෙක් වගේ ඔයා 🥰🥰

  • @Sachini2003-p9p
    @Sachini2003-p9p 11 дней назад +1

    Thank you 🍃🍃🍃🍃🍃🍃🍃🍃✨

  • @SewwandiTharushika-v7l
    @SewwandiTharushika-v7l 5 дней назад

    Thank you so much❤️🔥

  • @rpaglobalcareers42
    @rpaglobalcareers42 9 часов назад

    Hijack karanna oya plane ekakwat vehicle ekakwat, building ekak wath da malli?
    Kidnap tama hari word eka. Anik kattiyage English hadanna kalin thaman ge vocabulary eka gena meeta wada concern wanna one

  • @Silbon854
    @Silbon854 2 дня назад +1

    අඩෝ මේ ප්‍රංශ වංශාධිපතියෙක් නේද😮

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 5 дней назад

    Thanks bro....❤

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 5 дней назад +1

    හැමදාම සුද්දො එක්ක වැඩ කතා කරන මම ඇත්තට කතා කරද්දී තමයි English කතා කරන්න පුළුවන් වෙන්නේ.කිසිම වචනයක් නොදෙන රට ආවා මම අද හැමෝටම උදව් කරනවා

  • @pramudithalochani
    @pramudithalochani 11 дней назад +1

    ❤❤❤❤.thank you ayye ❤❤❤❤

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 10 дней назад +1

    Thankyou ❤

  • @sasithshan7439
    @sasithshan7439 5 дней назад

    Good video ...❤

  • @shenallakshitha343
    @shenallakshitha343 8 дней назад

    Exellent brother ❤

  • @Emasha23
    @Emasha23 3 дня назад +1

    ❤️✌️

  • @DulShara1111
    @DulShara1111 11 дней назад +1

    thank you..❤

  • @Ferix-w2d
    @Ferix-w2d 11 дней назад +1

    Thanks ❤

  • @LaLoon17
    @LaLoon17 6 дней назад

    Brother, podi udawwak karannako. Mn harima asai lassanata thiyana books wlt. E kiuwwe ara potha athule lassana fonts ehema thiyanawata mn hari asai. Ex:- Diary of a CEO, How to be a bawse wage poth athule harima lassanai. Brother, mt e wage poth tikak names tika dennako. Puluwan nm. Hewwa hewwa mt hambune na.

  • @tharindusanjaya-mh6cp
    @tharindusanjaya-mh6cp 11 дней назад +1

    perfect

  • @ShasikaMadushan
    @ShasikaMadushan 11 дней назад +3

    ❤❤❤

  • @Abc123-j3x
    @Abc123-j3x 11 дней назад +6

    අයියෙ මේ කමෙන්ට් එකට අනිවාරයෙන් reply කරන්න .
    අයියේ මම grade 10 ඉන්නේ මම grade 7/8 වගෙ වෙනකල්ම class එකේ අන්‍තිමයා , ඒක නිසා මම ගොඩක් මහන්සි වෙලා පාඩම් කරලා කොහොමහරි class එකේ 3rd place එක වෙනකම් ඉස්සරහට ආවා . මම පාඩම් කරන්න ඕනි නිසා කිසිම extra curricular activity එකට සම්බන්ධ උනේ නෑ studies එහෙම මිස් වෙයි කියලා . දැන් මට certificates නෑ , ඇත්තම කිව්වොත් තියෙන්නේ pre - school එකේ certificate එක විතරයි . Certificates නැති එක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද අයියේ . එහෙම උනොත් මම මොකද කරන්නෙ
    අනේ මේකට අනිවාර්‍යෙන්ම reply කරන්න අයියේ .

    • @Abc123-j3x
      @Abc123-j3x 11 дней назад

      🥺

    • @Tukuuuu
      @Tukuuuu 10 дней назад

      Ehem awlk na. Campus gihin oone thrm dewl krnn puluwn .clubs society thiyenwa.O/L ,A/L godadagnn mulinm.komth ada kale certifice balala rassanm denne na.interview ekt confidence face krn hati thama balanne.

    • @Tukuuuu
      @Tukuuuu 10 дней назад

      Aniw habai extra monaw hri krnn certificate bln neme eken life ekat pttt help ekk enwa.

    • @angel-dl8nz
      @angel-dl8nz 5 дней назад

      Aulak ne,academic patten issarahata gihin oni tharam extra cariculam activities k pluvn

  • @ishanweerasekara6236
    @ishanweerasekara6236 11 дней назад +2

    ❤🌎

  • @OshaTech-cz1hu
    @OshaTech-cz1hu 11 дней назад +1

    thank you

  • @krishaniupulmalee8477
    @krishaniupulmalee8477 6 дней назад

    ❤🎉

  • @diliniimalka-yk2vx
    @diliniimalka-yk2vx 2 дня назад

    🙏🙏🙏👍

  • @ඉන්දුS
    @ඉන්දුS 6 дней назад +1

    English වගේද මේ සර් කතා කරන විදිහ බලන් ඉන්න එක..හුම්ම්ම්🤪🤪🤪

  • @AselaSanjiwa-m3g
    @AselaSanjiwa-m3g 11 дней назад +1

  • @Curious_PZI
    @Curious_PZI 10 дней назад

    ♥️

  • @Book_with_YounhiD
    @Book_with_YounhiD 10 дней назад +1

    man audion ekakata giyaa..eke details illaganna man english walin chat kale..eth eMister Call karala English Walin details dunna..man sinhalen kale .. baya hituna english walin katha karanna

  • @csaw7064
    @csaw7064 6 дней назад

    this method is so fucking powerful

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 11 дней назад +1

    ඉංග්‍රීසි වලට ඇත්තටම බය නිසා තමා මටත් කතා කරන්න බැරි😢

  • @-nadun.
    @-nadun. 11 дней назад

    😎👌

  • @SachinNayana
    @SachinNayana 11 дней назад +1

    🖤

  • @indrawelegedara4953
    @indrawelegedara4953 5 дней назад

    😮

  • @sachiaththanayaka2331
    @sachiaththanayaka2331 10 дней назад

    මටත් ආසයි ඒත් තාම.බයයි එහෙම කතා කරන්න

  • @theprishlife
    @theprishlife 11 дней назад +7

    ටික ටික සබ් වැඩි වෙනවා දකිද්දි හරි සතුටුයි

  • @PasinduOshada-jm7vc
    @PasinduOshada-jm7vc 10 дней назад

    mekanam aththa math okama kara
    😍😍

  • @Roshelangela11
    @Roshelangela11 11 дней назад +1

    𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐚 𝐭𝐫𝐮𝐥𝐲 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐩𝐞𝐫𝐬𝐨𝐧 🔥💙💚

  • @NadeeshaPrabodani-c5p
    @NadeeshaPrabodani-c5p 11 дней назад +2

    Thank you ❤

  • @dinushkapubudu761
    @dinushkapubudu761 11 дней назад +1

    Thank you

  • @Nish558
    @Nish558 2 дня назад

    ♥️

  • @dulanjanaariyadasa2482
    @dulanjanaariyadasa2482 3 дня назад

    ❤🎉

  • @gayuniisa4540
    @gayuniisa4540 11 дней назад +2

  • @madushikawickramage671
    @madushikawickramage671 11 дней назад +1

    ❤❤

  • @MindulaPathumi
    @MindulaPathumi 11 дней назад +2

    ❤❤❤

  • @Pathum_lakshitha
    @Pathum_lakshitha 11 дней назад +1

  • @nethmiadikari2422
    @nethmiadikari2422 11 дней назад +3

  • @thusharirathnayake9326
    @thusharirathnayake9326 11 дней назад +2

    ❤️❤️

  • @vcchutta7184
    @vcchutta7184 11 дней назад +3

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 11 дней назад +2

    ❤❤❤

  • @Nirooogaming
    @Nirooogaming 3 дня назад +1

    ❤❤❤❤❤

  • @SammaneeTharusara
    @SammaneeTharusara 11 дней назад +4

  • @Nawodisewmini
    @Nawodisewmini 8 дней назад +2

    ❤❤

  • @chathuraavi4747
    @chathuraavi4747 8 дней назад +1

    ❤❤❤

  • @JTI10
    @JTI10 7 дней назад +1

    ❤❤