මාළු ඇඹුල් තියල් | Malu abul thiyal | fish abul thiyal by Grandma & me

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии •

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +76

    වැල් වටරම් නෑ , සෝබන නෑ , වැඩේ කෙරුණා. අවශ්‍ය දැනුම දුන්නා . නියමයි.

  • @Yenuu_R
    @Yenuu_R 8 дней назад +2

    බෙහෙවින්ම පිං අත්තම්මේ මම මගේ පලවෙනියට උයපු මාළු ඇඹුල්තියල් මේකෙන් බලාගෙන හැදුවේ❤❤❤❤
    අත්තම්මාට දීර්ඝායූ වේවා!!!!
    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා!!
    අනේක වාරයක් පිං❤❤❤
    බෙහෙවින්ම ස්තූතියි❤❤❤

  • @Ran-5spyisee
    @Ran-5spyisee 2 месяца назад +7

    මම අත්තම්මා ගෙන් බලාගෙන මේ හදන දෙවැනි පාර. හරිම ලේසියි රසයි. ගොඩක් ස්තුතියි ❤

  • @charithjayasanka8571
    @charithjayasanka8571 5 месяцев назад +10

    ලේසි..පහසුයි ...ආච්චි අම්මා..කියා දෙන විදිය...බොහොම ස්තූතියි ...ආච්චි අම්මා

  • @ShasiniUpeendrika-gv4ou
    @ShasiniUpeendrika-gv4ou 2 месяца назад +6

    නියමයි අම්මා මත් හැදුවා රසයි ගොඩක් අම්මට නිදුක් නිරෝගි සුව ලැබෙවා

  • @ireshasandamali4361
    @ireshasandamali4361 2 года назад +23

    බුදුසරණයි අත්තම්මෙ.. අත්තම්මගෙ කෑම වර්ග හදාගන්න හරිම ලේසියි. අලුත් පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ලැබෙන්න ඕනි අපේ අත්තම්මට.ගොඩක් පිං ඔබතුමියට.

  • @thamalipalihadaru
    @thamalipalihadaru 9 месяцев назад +1

    මම හැදුවා. හරිම රසයි. Thank you!

  • @sumudithapiyushan8707
    @sumudithapiyushan8707 Год назад +10

    හරිම සරලව කියල දුන්නා..වැල්වටාරම් නැතුව.බොහොමත්ම ස්තූතියි..

  • @athulamuna9
    @athulamuna9 2 года назад +20

    දකුණේ ඇබුල් තියල් ගොඩක් රසයි.👍❤

  • @nimeshmatheesh5999
    @nimeshmatheesh5999 11 месяцев назад +4

    හරිම සැහැල්ලු විදියට කියලා දුන්නා වැඩි විස්තර නෑ.. අත්තම්මටත් බුදුසරණයි.. 🙏

  • @arunishanthi
    @arunishanthi 2 года назад +6

    හරිම රස පාටයි. අද මේ විදියට හදලා බලනවා මම.බොහොම ස්තූතියී ඔබට 👍

  • @Gaurawee
    @Gaurawee 11 месяцев назад +5

    අනේ අත්තම්මෙ හරිම රසයි. කියපු විදියටම හදල බැලුවා. අම්මත් ගෙදර නැති වෙලේ මල්ලිටයි තාත්තටයි රහට කන්න හදල දෙන්න පුළුවන් උනා. තෙරුවන් සරණයි !! ❤

  • @IsuruPramod-ey7pg
    @IsuruPramod-ey7pg 8 месяцев назад +8

    ආච්චි අම්මා දකුනෙ කියලා හොදට තේරුනා තේරුනයි.❤ බුදුසරණයි ආච්චි අම්මේ දීර්ඝායුස

  • @DilushaKarunanayaka-l5y
    @DilushaKarunanayaka-l5y 2 месяца назад +1

    අම්මා මමනම් හරි ආසයි රතුකැකුලු බත් එක්ක ලොකු ලූනු තෙල් දාලා ඇබුල් තියල් එක්ක සම්බෝල .හදන්න දන්නෑනේ මම අම්මා ලස්සනට කියලා දුන්නා නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @KavindiDewminikumarasiri-wo2is
    @KavindiDewminikumarasiri-wo2is Год назад +1

    Man heduwa,1st time harima rasata awa budu saranayi achchi ammee

  • @WasanaWasana-n9i
    @WasanaWasana-n9i Месяц назад

    Niyamai amme,man heduwa harima rasai oya kiyaladipu malu abulthiyal eka

  • @imaniayanthika9600
    @imaniayanthika9600 7 дней назад

    බොහොම ස්තුතී අම්මෙ🙏🙏🙏

  • @kasunlakshan8712
    @kasunlakshan8712 Год назад

    අම්මගෙ වීඩියෝ එක බලාගෙන මමත් හැදුවා හරිම රසයි හරිම් ලේසියි බුදු සරනයි අම්මෙ

  • @S.kRamya
    @S.kRamya День назад

    තෙරුවන් සරණයි

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali5383 Год назад +2

    බුදු සරනයි නියමයි අත්තම්මේ

  • @DhanuRathnayaka-b9j
    @DhanuRathnayaka-b9j Месяц назад

    මමත් හදුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි .

  • @KumariBasnayaka-p2j
    @KumariBasnayaka-p2j 9 месяцев назад

    අපි හැදුවා .රසයි අත්තම්මා ❤️❤️❤️❤️

  • @chandip8642
    @chandip8642 2 года назад +13

    සුභ සැන්දෑවක් අමිමා .බඩගිනි හැදෙනවා හදනවිදිය දැක්කාම...ස්තුතිය අමිමට බුදු සරණයි ❤️❤️❤️

  • @dilkodi1550
    @dilkodi1550 10 месяцев назад +1

    Budusaranai!! Deergausha!!

  • @chamijashanthi2219
    @chamijashanthi2219 Год назад +2

    අපි අද හැදුවා....බොහොම ස්තූතියි..

  • @udenikakularathna8310
    @udenikakularathna8310 Год назад +6

    දකුණේ ඇඹුල් තියල් මාර රසයි අම්මෙ අපිත් හැදුවා,♥️♥️

  • @watsalawelander3920
    @watsalawelander3920 2 года назад +166

    අනේ අම්මා මම ඉන්නේ ඩෙන්මාර්ක් මට කොරෝනා හැදිලා කන්න බැරි උන්නේ අක්කා කෙනෙක් ඔයාගේ සිනිසම්බල් එක බලලා රොටි හදලා වඩේ හදලා ඔයා කිව්වවිදිහට ගෙනත් දුන්න මම හොදට කෑවා ඔයාට ගොඩක් පින් ❤❤❤

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Год назад +2

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමිය ට

  • @vidushamayanthi8515
    @vidushamayanthi8515 4 месяца назад

    මමත් හැදුවා හරිම රසයි. බොහොම ස්තූතියි අම්මේ ඔයාට 🙏

  • @surekas8336
    @surekas8336 Год назад +2

    Godak adarei aththamma.

  • @yohanalahakoon885
    @yohanalahakoon885 Год назад +4

    Thanks for the delicious recipe

  • @RandimaThiwanka
    @RandimaThiwanka 5 месяцев назад +2

    Saralai niyamai video eka

  • @nandanaganegoda8020
    @nandanaganegoda8020 Год назад

    බොහොම ස්තුතියි අම්මේ, ජය වේවා

  • @roshanishiyana5068
    @roshanishiyana5068 Год назад +1

    Harima shoi ආච්චි

  • @parawipetshoo7853
    @parawipetshoo7853 2 года назад +8

    හරිම රසයි අත්තම්මෙ..........

  • @indranichandrika4469
    @indranichandrika4469 Год назад

    ඔයා කීව විධියට මමත් හැදුවා.මාළු ඇඹුල් තියල්ළමයි ආශාවෙන් රසයි කියල කෑවා.ඔයාට දීර්ඝායුෂ ලැබේවා.

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 года назад +8

    අම්මා බුදුසරණයි ❤️

  • @sanukaimesh2650
    @sanukaimesh2650 2 года назад +1

    kiyala vadak na marama marai aththamme

  • @sriyani20hiru96
    @sriyani20hiru96 8 месяцев назад

    නැන්දට බුදුසරණයි දීර්ඝායු ලැබේවා

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 Год назад

    Amme oyage recipi hariyatama hari oyata godak pin

  • @madhuramallika9828
    @madhuramallika9828 10 месяцев назад

    මේක තමා හරිම විදිහ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakmarajapakshe1406
    @lakmarajapakshe1406 4 месяца назад

    ❤ හරිම සරලයි....විකාර නෑ....❤

  • @SamuddaraAnthony
    @SamuddaraAnthony 18 дней назад

    Rasa patai❤❤❤❤

  • @nishadinishadi9937
    @nishadinishadi9937 3 месяца назад

    Pihiya uda dammeth ne lunu uda dammeth ne harima saralai sthuthi amme

  • @sandasadali9214
    @sandasadali9214 8 месяцев назад +17

    හට්ටියේ අඩියට කෙසෙල් කොලයක් දාලා ඒකට උඩින් ඔය විදියට මාළු ටික දාල තම්බන්න. එතකොට රසයි. අඩිය අල්ලන්නෙත් නෑ

  • @සමීප්රනාන්දු

    attatama rasai mama haduwa. kalinuth hadala thiyenawa. eth mehema hari rasai

  • @sriminimalika8829
    @sriminimalika8829 3 месяца назад

    බොහොම ස්තුතියි 🙏අම්මෙ,
    තෙරුවන් සරණයි 💐🙏💐
    දීර්ඝායුෂ ලැබේවා 💐❤️💐
    සුවපත් වේවා 👍🙏👍
    මං අද තමා හැදුවෙ රසයි.
    2024/10/08

  • @kishariimeshani651
    @kishariimeshani651 10 месяцев назад +1

    Sthuthii amme..❤❤❤

  • @niranjimadu5880
    @niranjimadu5880 9 месяцев назад +1

    ඇබුල් තියල් හදන්න ඕනි නිසා රෙසිපි ගොඩක් බැලුව ලේසි කියල හිතුන එකම රෙසිපි එක ආත්තම්මගෙ දැන් ඉතින් හදන්නයි යන්නෙ ❤❤❤

  • @thusharagihan9979
    @thusharagihan9979 8 месяцев назад

    සරලයි රසයි ❤️❤️❤️❤️

  • @LalaniLiyanage-z7x
    @LalaniLiyanage-z7x 5 месяцев назад

    Mamath haduva maara rasaai thanks aunty

  • @HemanthaUdayakumara-n4d
    @HemanthaUdayakumara-n4d 28 дней назад

    Thank you achchi.....

  • @neranjalajayathilake7099
    @neranjalajayathilake7099 8 месяцев назад

    බොහොම ස්තූතියි ඔයාට ආදරණීය අම්මා

  • @CHAMPIKANILLEGODA
    @CHAMPIKANILLEGODA 7 месяцев назад

    budusaranai Ammata, hodata awa, ambul thyal eka, niduk wewa ! neerogi wewa !

  • @maliyaentertainment347
    @maliyaentertainment347 Год назад +1

    සුපිරියි ආත්තම්මේ බුදුසරණයි❤🙏

  • @divigirl8141
    @divigirl8141 2 года назад +34

    මාත් බදින්න ඉන්නේ දකුනෙන් ඒ අයියාගෙ අම්මාට කියලා මමත් කාලා නැති නිසා මාළු ඇඹුල් තියල් එකක් එව්වා 😌❤ හරිම රසයි

    • @slkorea4068
      @slkorea4068 2 года назад

      උයාන්න පුරුදු වෙන්න නැත්තම් හස්බන් එලවයි

    • @janakakumara9481
      @janakakumara9481 2 года назад +2

      මාත් බදින්න හොයනවා ඒ පැත්තේන් තාම හමිබූනෙ නැ

    • @ruchiragayash428
      @ruchiragayash428 2 года назад +4

      Oka badinna wenbe ne

    • @V_Gamage_
      @V_Gamage_ Год назад +1

      🤭ඔයත් පුරුදු වෙන්න

    • @V_Gamage_
      @V_Gamage_ Год назад

      ​@@janakakumara9481ඇයි ඒ පැත්තෙන් 🙃

  • @annz6329
    @annz6329 6 месяцев назад

    බුදුසරනයි අත්තම්මා ❤ගොඩාක් ස්තූතියි

  • @kirupaarul9657
    @kirupaarul9657 Год назад

    It should be easy and nice i will try this today

  • @nuwan7477
    @nuwan7477 Месяц назад

    තෙරුවන් සරණයී ❤

  • @anushilakashani1163
    @anushilakashani1163 2 года назад +1

    බුදුසරණයි අම්මා

  • @DilanNadyn
    @DilanNadyn 11 месяцев назад

    බුදු සරනයි අත්තම්මෙ

  • @MaliniJayasingha
    @MaliniJayasingha 6 месяцев назад

    බුදු සරණයි ඔබට.

  • @Irangani-w5n
    @Irangani-w5n 8 месяцев назад

    ගොඩාක්.පිං.අමිමෙ
    ආදරෙයි ❤❤❤

  • @NethmiThennakoon-g1b
    @NethmiThennakoon-g1b 2 месяца назад

    Budu sarnyi amma

  • @deescgm9947
    @deescgm9947 Месяц назад

    Haduws aththamme ❤🎉

  • @namaleethusharika1143
    @namaleethusharika1143 5 месяцев назад

    Godak sthuthie amme. Math heduwa . Rasaaaaiii.❤😊

  • @SadeepaDilshan-w1z
    @SadeepaDilshan-w1z Год назад

    අත්තම්මෙ සුපිරි හොඳේ

  • @DilhaniDilhani-l3f
    @DilhaniDilhani-l3f 9 месяцев назад

    Budusaranai aththamma

  • @janithdenuwan6224
    @janithdenuwan6224 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤ 2:58

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 Год назад

    හැදුවා

  • @kaveeshadewmini4058
    @kaveeshadewmini4058 Год назад

    Man meka haduda acchi amme harima radai ❤😊

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 2 года назад +2

    ෂාාාාාා මරු ආච්චි

  • @Thamali24
    @Thamali24 4 месяца назад

    Niyamai lesi ❤❤

  • @kalyanisenanayake1073
    @kalyanisenanayake1073 2 года назад

    Danney nati dayak hariyata igana gatta BUDU SARANAI oyata

  • @nilon6267
    @nilon6267 Год назад

    niyamai amma mamath balagna haduwa

  • @TharinduPramuditha-v2s
    @TharinduPramuditha-v2s 7 месяцев назад +1

    නියමයිනේ ❤️🙂🥰🏆

  • @samithshehani7180
    @samithshehani7180 Год назад

    Ammata godaaaaaaaaaaak pin .ewagema godaaaaaaak adarei apita me dewal kiyala denawata .mama den hadanawa

  • @Auk2344
    @Auk2344 Год назад

    Good recipe hadanna patta lesi thank you

  • @Gabrielarielle
    @Gabrielarielle 2 года назад +7

    Thank you. I found this.
    I’m sure it is delicious

  • @EnduwaraHetti
    @EnduwaraHetti 5 месяцев назад

    ආදරෙයි අම්මේ ගොඩක්

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 года назад +1

    good respec athaamma

  • @Voicehub-w9v
    @Voicehub-w9v Год назад

    බුදු සරණයි.

  • @gangaperera5246
    @gangaperera5246 2 года назад +7

    ආත්තම්ම අපිට හැමදාම රසවත් කෑම හදන්න කියලා දෙනවා. ආත්තම්ම අපේ පව්ලෙ කෙනෙක් වගේ .
    තෙරුවන් සරණයි සියලු දෙනාටම !!!!

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад +2

      Ane bohoma sthuthiii raththarane bs🤗🤗🤗🤗🤗

  • @NashaAaa-xj1nz
    @NashaAaa-xj1nz 3 месяца назад

    Budu saranayi ammatath ❤

  • @nkalana65
    @nkalana65 Год назад

    Thank you aththamma.

  • @prabathprasanna822
    @prabathprasanna822 3 месяца назад

    ❤❤❤බුදු සරනයි අමිමෙි

  • @Dilnovel4410
    @Dilnovel4410 2 года назад +2

    හරිම රසවත්

  • @nayominayomi7320
    @nayominayomi7320 2 года назад +2

    Thank you aththamme❤️❤️❤️

  • @WasanthaPathmini-fh8fk
    @WasanthaPathmini-fh8fk Год назад

    Bohoma sthuthi mamta

  • @Gabrielarielle
    @Gabrielarielle 2 года назад +3

    Thank you tasted good

  • @chamudithadisanayake5833
    @chamudithadisanayake5833 Год назад

    😊❤බුදු සරණයි

  • @waruniperera7978
    @waruniperera7978 10 месяцев назад

    බොහොම ස්තූතියී..

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Год назад

    Godaaak hodata awa amme.

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 2 года назад

    Math ada hadanawa amma.budu saranai

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 года назад

    සුභ දවසක් බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට

  • @dineshpresanna4341
    @dineshpresanna4341 2 года назад

    Budusaranai amme

  • @tharukadimuthumali4391
    @tharukadimuthumali4391 2 года назад +1

    බොහොම ස්තූතියි අත්තම්මේ

  • @SagaraIndrajith-ew1hy
    @SagaraIndrajith-ew1hy 23 часа назад

    මට බලන්නඕන බාලදක්ෂ එකට 😊😊❤ර්‍❤❤

  • @namalnamal4022
    @namalnamal4022 2 года назад

    බුදුසරනයි..

  • @tharindunayanajith746
    @tharindunayanajith746 Год назад

    බුදුසරණයි අත්තම්මෙ..😌🌼🙏