මේරී නෝනා කියන විදියට මේක අහන්නම ඕනෙ කතාවක් 🤣

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1 тыс.

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Год назад +424

    මේක බලන නෑදෑයො සෙට් එක.😲 මුනුබුරාගෙ කතාවට තමයි මන් ආසම.😊 අද කාලෙ දරුවෙකුට තමන්ගෙ අම්මා තාත්තා එක්කවත් කතා කරන්න වෙලාවක් නෑ.දෙමව්පියෝ තනි වෙලා. හුදෙකලාවෙ ජීවත් වෙනවා.එහෙම බලද්දී ඔයා ඔයාගෙ ආච්චි අම්මව තනි නොකර ලගින් ඉන්නවා.ඒක ගොඩක් වටිනවා.❤❤

    • @AshokaPriyadarshana-vy1xy
      @AshokaPriyadarshana-vy1xy Год назад +12

      Oya vitarai hari vidiyatama hituwe

    • @samanthajayasinghe9825
      @samanthajayasinghe9825 Год назад +11

      ඔව් අනේ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ

    • @rathnahabarakada5955
      @rathnahabarakada5955 Год назад +7

      අනේ ඇත්තට මේකත් මරු ..... හැබැයි කැත කතා නැතුව .

    • @kanchanadamayanthi2508
      @kanchanadamayanthi2508 Год назад +5

      අනේ මාත් හරිම..ආසාවෙන් බලනවා

    • @kanchanadamayanthi2508
      @kanchanadamayanthi2508 Год назад +5

      මුනුබුරා. මරු..අනේ

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5yd Год назад +8

    අනේ මේ ආච්චි කතා කරන හැම වෙලාවෙම අපි යං යං කියන්නෙ කොහෙද 🤔 මොනා උනත් ආච්ච් හරි ෂෝක් අනේ 😊😊❤❤😊😊

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Год назад +8

    අනේ ඉස්සර වෙලා ඔය ආච්චි අම්මට කන්න බොන්න දීලා ඉන්න පස්සේ ඔයා විනෝද වෙන්න පවු ආච්චි අම්මා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @UdeshaMihiri
    @UdeshaMihiri 6 месяцев назад +5

    අනේ මේ ආච්චියි ,මුනුරයි..මුනුබුරාගේ හිනාවට තනියම හිනා යනව ..අපි හරි ආදරෙයි ඔයාලට.😘

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Год назад +8

    සුදු ආච්චි සිරියා වන්තයි ,මම ආස කුනුහරප කියනකොට.ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍

  • @DeepikaGunasinha
    @DeepikaGunasinha Год назад +6

    ඔයාගේ මේරී ආච්චිට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤❤❤❤

  • @mithunchamalka6185
    @mithunchamalka6185 10 месяцев назад +6

    ඔය දෙන්නගේ කොලම් බලන එක තමයි මන් ආසම... නියමයි අනේ... බුදුසරණයි

    • @Munupura
      @Munupura  10 месяцев назад

      බුදුසරණයි❤

  • @kumarijayakody7102
    @kumarijayakody7102 Год назад +12

    ආච්චි අම්මා හොද සනීපෙන්. වයසට යනකොට මතකය අඩුවෙන එක ස්වභාවිකයි. මුණුබුරාට නම් අඩු වයසින්ම මොලේ අමාරුවක්.

  • @fathimasihana614
    @fathimasihana614 Год назад +4

    හොද කිරිඅම්මා..අනුන්ගෙ දේවල් කතා කරන්න කැමතිම නැති පාටයි...දෙවියන්ගෙ පිහිටයි.

  • @anestarodrigo2415
    @anestarodrigo2415 Год назад +3

    ඇත්තටම ගොඩක් සතුටුයි 😀😀.මොකද මුණුබුරාට ආච්චි අම්මා හරි ආදරෙයි.සතුටුයි පුතේ හැමදාම ඔයාගේ ආච්චි අම්මා සමග ආදරෙන් ඉන්න රැකබලා ගන්න ආච්චි අම්මාව ❤❤ සහ ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼😂

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo Год назад +9

    අචිචීට තරහා යනවා නේද
    මුණුබුරගේ වොයිස් එක මරු අනේ

  • @ann5715
    @ann5715 Год назад +3

    ඒයි මුණුබුරා ,ආච්චිව අවුස්සන්න එපා 😂😂 අනේ ආච්චිගේ හිනාව ❤❤❤
    අනේ හරිම සුන්දර වේලාවක් ඔයා ගත කරන්නේ මුනුබුරෝ ❤❤

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx Год назад +7

    ඔයා විහිළු වගේම අත්තම්මගෙන් ධර්ම කරුණු ගැන අහන්න.මෙච්චර හොඳට සිහි කල්පනාව තියෙන මේ පින්වන්ත හිත තවත් ලේ පිරිසිදු වෙලා නිදු ක් නිරෝගී ලැබෙන වහිතට සතුට දුන්නහම. වැඩිය කේන්ති වයස නේ

  • @chamilaprasadini3217
    @chamilaprasadini3217 Год назад +4

    ආච්චිට දීර්ඝායූ ලැබේවා තරුන කාලේ ලස්සන ඇති ❤

  • @visitworld3544
    @visitworld3544 Год назад +9

    කොල්ලො තොට වඩා ආච්චිට කල්පනාව තියනවා😂❤

  • @noorhussin4314
    @noorhussin4314 Год назад +3

    ආච්චි අම්මව සතුටින් තියන එක ලොකු පිනක් ඔය වගේ ආච්චිට ආදරේ ඇති මුනුපුරෙක් දැක්කමයි තෙරුවන් සරනයි දෙන්නටම....❤❤❤❤

  • @himashinimsara3739
    @himashinimsara3739 Год назад +14

    ❤❤❤❤.........අනේ එයා හරි පිලි වෙලට ඇදුම් ඇදල පිං පාටට ඉන්නව🥰🥰🥰🥰

  • @rishinishi7442
    @rishinishi7442 Год назад +6

    අනේ සුදු අම්මා ට කහාට කෝප්පයක් බොන්න ඔනේ වෙලා පහාලට එක්කාත් යන්නකෝ😂😂😂😂

  • @priyanwadadesilva6650
    @priyanwadadesilva6650 Год назад +4

    හරිම ලස්සනයි මේ ආච්චි . තරුණ කාලෙ කොහොම ලස්සන ඇත්ද ❤❤❤

  • @prabashmadusanka5739
    @prabashmadusanka5739 Год назад +4

    හරිම ආදරනීය බැදීමක් ඔය දෙන්නට තියෙනවා ❤❤😢.මට අපෙ අච්චිව මත්ක් වෙනවා හැමදාම ඔයාගෙ මෙ අච්චිව දකිනකොට .මට ඇත්තටම ඔයගෙ අච්චිත් එක්ක කතාකර කර ඉන්න තිබුනනම් කියලා හිතෙනව පොඩ්ඩක් අවුස්සා 😂😂.ඔයගේ මුනත් අච්චිත් එක්කම ඉද්දි පෙන්නලා ව්ඩියො එකක් දාන්නන❤😂

  • @SanAbey6851
    @SanAbey6851 Год назад +7

    මුනුබුරයි අත්තම්මයි දෙන්නම නියමයි ඈ..

  • @TripPisso
    @TripPisso Год назад +9

    ආදරේ හිතෙනවා මචං. ආච්චි අම්මාට දීර්ගායුෂ ලැබේවා ! ❤🙏

  • @sabakaone3041
    @sabakaone3041 7 месяцев назад +3

    අනේ පාළුව තනිකම යන්නත් එක්කන් ආච්චිට ඉන්නවා හොද මුනුපුරෙක් ඔයාට මේ පිනම ඇති එයා තනි නොකර කල්පනා නොකර ඉන්න නොදී ආදරෙන් ලගට වෙලා ඉන්න අය දැම් ඔහොම නෑ කොල්ලෝ බුදුසරනයි❤️❤️❤️ දෙවිපිහිටයි දෙන්නටම

  • @ChamilaDamayanthi-p2s
    @ChamilaDamayanthi-p2s Год назад +5

    මේ ආච්චි අම්මට දීර්ඝායූ ලැබේවා!!!!

  • @wasanthirumeshika6328
    @wasanthirumeshika6328 Год назад +5

    හිනාවෙලා මැරෙනවා මේවට😂😂අාච්චිට තරහ ගිහාම තමයි නියම😁😁

  • @Suwimali93
    @Suwimali93 Год назад +5

    මටත් තිබුන ප්‍රශ්නයක් යං යං කියන්නෙ කොහෙද කියල 😁😁😁 ගෙයි පහල කෑල්ලටනෙ...😁❤️

  • @nadeekathilakarathna5622
    @nadeekathilakarathna5622 Год назад +3

    අනේ හරිම සුන්දරයි ❤. මට අපේ අත්තම්මව මතක් වෙනවා.❤❤❤🥰

  • @sewwandigamage9037
    @sewwandigamage9037 Год назад +5

    ආච්චිගේ හිනාව ෂෝක්... ❤️😘😊

  • @dilisvlog.74
    @dilisvlog.74 Год назад +4

    හිනාවෙලා පන යනවා...😂😂😂 ආච්චි හරි ෂෝක් අනේ...

  • @ireshaherath9181
    @ireshaherath9181 6 месяцев назад +5

    ආච්චි තරණ කාලයෙ ලස්සනට ඉන්න ඇති ❤❤❤

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +23

    කිරි අම්මාගේ සුදු මූනට උම්මා....❤❤❤ පරෙස්සමෙන් පහලට බහින්න.

  • @brightlight3976
    @brightlight3976 8 месяцев назад +2

    පුතා ඔයාට .හරි පින්....අද කාලේ දරැවෝ අම්මා .අදුරන්නේ. නැහැ ..ඔයාගේ ආච්චි ට ජේ්සුපිහිටයි ❤

  • @seww2531
    @seww2531 Год назад +6

    මුනුබුරාගේ කතා හිතට කොහෙන් එනවද මන්ද 😂😂😂

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 4 месяца назад

    මම මාරම ආසයි මුනුපුරාපුතාගෙ කතාවට මාරම ලස්සනයි කතාකරන විදිහ කටහඩ මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @shayamahettiarachchi799
    @shayamahettiarachchi799 Год назад +3

    හරි ආදරේ හිතෙනවා,දිර්ඝායුෂ අමිමට ❤️😘

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 месяцев назад +12

    මුණුබුරා හොඳයි.
    ඒත් පුතේ ඔය අම්මට හොඳ සිහිකල්පනාව තියෙනවා.එයාගෙ හොඳ ගති පැවතුම් තියෙනවා.
    එයාට විහිළු කරනව වගේම ධර්මය කියා දෙන්න.බණ අහන්න හදල දෙන්න.කාලීන ධර්‍ම දේශණා නෙවෙයි.නියම බුද්ධ දේශනා.අභිධර්මයත් නෙවෙයි.තේරුම් ගන්න පහසුයි ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ,කෝලිත ස්වාමීන් වහන්සේ සද්ධාසීල හාමුදුරුවෝ දේශනා කරන බණ.සසරට ගිනියන්න පුළුවන් පිං කුසල් විතරයි.ඔබ අනවශ්‍ය දේවල් ඒ හිතට දාන්න එපා.ආච්චි අම්මට ආදරෙයි නම්. තෙරුවන් සරණයි.

  • @NishaK.a.s
    @NishaK.a.s 7 месяцев назад +4

    මේරි ආච්චි.... යි.... මුණුපුරයි... ඉන්නක.. ඔදයි. අපිට..... හිනා වෙන්න... 🤣🤣🤣🤣🤣🤣.. 👍

  • @hiranthipriyanga1234
    @hiranthipriyanga1234 Год назад +8

    ආච්චිට මොලේ තියනවා ඔයාට වඩා. ඔයා මෝඩයෙක් වගේ පේනව. පාඩුවෙ ඉන්න එක තමයි හොඳම.

  • @Jeeza-m5j
    @Jeeza-m5j 7 месяцев назад +3

    අනෙ සිරියාවන්ත ආව්චි..කතා කරනකොට අසයි අහන්‍ඉන්න.❤❤

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Год назад +7

    හොද සිහිකල්පනාව තියෙන ආච්චිගේ ඔළුව අවුල් කරන්න එපා. බණ කතාවක් දාල දුන්නා නම් හොදයි ආච්චිට.

  • @tharanga65
    @tharanga65 7 месяцев назад +3

    හරිම ආසයි ඔයාගේ ආච්චි අම්මගෙයි මුණූ උරාගෙයි කතා අහන්නට.

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe5584 Год назад +2

    අන්න එහෙම අලුත් ඒවා දාපන් බන් තෙරුවන් සරණයි මැණික ආදරෙයි pana❤

    • @Munupura
      @Munupura  10 месяцев назад

      අපිත් ආදරෙයී

  • @dananjala1051
    @dananjala1051 Год назад +3

    ආදරෙයි ආච්චි අම්මේ❤❤❤ . මේ වීඩියෝ එක බලනකොට මටත් මගේ ආච්චි අම්මා මතක් වෙනව 😪

  • @punchisamanali8738
    @punchisamanali8738 Год назад +2

    Oyage Achchi amma Lassanai❤ Eth Eka deyak kiyanna ona...Me Chanel eka krana kenata....Me wayasata inna.Me Aththammawa Kenthi Gassana katha kiyanna epa..eka hoda Na..eyawa Puluwan Taram sathutin Teyanna❤

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 Год назад +5

    මේවයසක ආච්චිට පිස්සු හදවල තමයි මේපුත්‍රයා නතර වෙන්නේ.😂😂😂😂😂😂

  • @thinuthkenuja6355
    @thinuthkenuja6355 7 месяцев назад +4

    අදනම් ආච්චිගෙ මොලේ පෑදිලා හොදටම. හැමදාම රවට්ටනවනෙ බොරු කියලා දැන්නම් මුණුබුරාගෙ බොරු තේරිලා තියෙන්නෙ. අහුවෙන්න එපා ආච්චි අම්මා ඔය කොල්ලට.. 😘😘

  • @ShashinduAkash
    @ShashinduAkash Год назад +8

    පුතේආචිචිඅමිමාටබණඅහන්නසලස්වන්නදැන්එයාටසිහිකල්පනාවතියෙනකාලේඔයාටගොඩක්පින්❤❤

  • @dinushikaranawaka602
    @dinushikaranawaka602 8 месяцев назад +3

    අත්තම්මායි මුණුපුරායි දෙන්නම මරු අනේ ❤❤❤❤

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb Год назад +5

    මාරම බැදීම් දෙන්නම සෝක් කතාවට ආස හිතෙනවා ❤

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx Год назад +2

    එය ආච්චි අම්මා ලස්සනයි පින් දීර්ඝායුෂ ඒවගේම අද කාලෙ වදපු දරුවවත් කතා කර කර ඉන්නෑ. ඔයා මුනපුරෙක් උනත් කොච්චර හොඳයිද මොහොතකට හරි ආච්චි බැන්නත් හිතට සතුටක් ඇති කතා කරන එක ගැන හිතලවත්. අනික ආච්චි මුණිපුරා බැඳීම.

  • @Ganganimsn
    @Ganganimsn Год назад +3

    ශෝක් අත්තම්මා... බුදුසරණයි ! ❤️❤️

  • @surekharathnayake1163
    @surekharathnayake1163 Год назад +2

    අම්මෝ අදයි දැනගත්තෙ මේ යං යං කියන්නෙ කොහෙටද කියල .. හැම උදේ පාන්දරකම තමයි මේ මුනුපුරා මල්ලී ආච්චි අම්මා එක්ක වීඩියෝ කරන්නෙ.. පහලට යන්න ඕන වෙලා මේ යං යං කියන්නෙ .. අම්මෝ ඔයත් අහන ප්‍රශ්න ... කොහෙන් කටට එනවද මන්දා මේව මේ ලමයගෙ .. ඔයාගෙ හිනාවත් ලස්සනයි හොඳේ .. මට වැඩියෙන්ම හිනා යන්නෙ ඔයාගෙ හිනාවට

  • @malkanthimanike2259
    @malkanthimanike2259 11 месяцев назад +3

    අතුරුගිරිය ගැනමයි කියන්නේ ඒ දුවටත් ගොඩක් ආදරෙයි වගේ ❤❤❤❤❤😊

  • @Suwimali93
    @Suwimali93 Год назад +2

    අපේ ආච්චි අම්ම මතක් වෙනව... අනේ ශෝක මෙයා.......❤️❤️❤️❤️🙏

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f 11 месяцев назад +6

    මටත් මේ වගේ ආච්ච් අම්මෙක් ඉදිය නම්.❤

  • @Hfbgdf-fp8up
    @Hfbgdf-fp8up Год назад +1

    Achchi ammata shok munuburek labila thiyanawa budu saranai dennatama❤❤❤❤

  • @niroshamalkanthi4376
    @niroshamalkanthi4376 7 месяцев назад +13

    මේරි ආච්චිට කැමති අය කෝ

  • @NishaniChathu-rj4mp
    @NishaniChathu-rj4mp Год назад +2

    Anee shoi manika oyanam ♥️♥️♥️..oyage video balanne harima asaven

  • @manushaanuradhi
    @manushaanuradhi Год назад +4

    මං මාලබේ..හරිම ආසයි ආච්චි අම්මාව බලන්න එන්න මල්ලි

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 Год назад +2

    හරිම නිව්නු චරිතයක් මේ අම්මා මගේ අම්මා වගේ ආදරෙයි ඔයාටත් පුතේ බුදුසරනයි

  • @dusabor1759
    @dusabor1759 Год назад +5

    මගෙ කිරි අම්මත් ඔයවගේ .අපේ වැඩේ අවුස්සගෙන බැනුම් අහන එක තමයි.

  • @chulaflower4723
    @chulaflower4723 Год назад +1

    හැම වෙලේම යං යං කියනව 😃 අනේ මං හරිම ආසාවෙන් බලන්නෙ..ලස්සන ආච්චි අම්මෙක් ආදරෙයි ආච්චි අම්මේ 😊❤❤

  • @inokamadhuwanthi9056
    @inokamadhuwanthi9056 Год назад +6

    තෙරුවන් සරණයි කේන්ති ගස්සන්න එපාඔයා ආච්චි එක්ක ඉන්න එක හොදයි

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 Год назад +1

    අම්මෝ කොල්ලෝ පච මල්ල ඉරිලා නේද. මාරු අනේ. මම ගොඩාක් ආදරෙයි අම්මේ බුදුසරණයි දෙන්නටම.❤🙏❤❤

  • @lyricsmaster726
    @lyricsmaster726 10 месяцев назад +4

    යකෝ...අල්ලපු ගෙදර ගෑණියි.නෑදැයොයි උඹව මරනවා කොයි වෙලාවක හරි😂😂😂.

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Год назад +2

    ආච්චි ට හරිම සතුටුයි ඇදක් හම්බ වෙලා

  • @dilanidilani1762
    @dilanidilani1762 Год назад +4

    මුණුපුරාගේ හිනාව කතාව පට්ටම ලස්සනයි

    • @Munupura
      @Munupura  10 месяцев назад

      තැන්කූ

  • @nishanthijayathunge7681
    @nishanthijayathunge7681 Год назад +2

    තෙරැවන් සරණයි අත්තම්මේ...ඔය වගේ මුණුබුරෙක් ලබන්න අත්තම්මා වාසනාවන්තයි..❤

  • @DSharmila-m3v
    @DSharmila-m3v 7 месяцев назад +3

    වැඩේ පහළට යනවා, තේ බොනවා, මිදුළ අතුගානවා ආච්චි 🥰

  • @WasanaMaduwamthi
    @WasanaMaduwamthi Год назад +1

    අනේ මේ අත්තම්මව පහලට එක්කරන් යන්න පවි අනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤.හරිම හුරතල් .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරනයි දෙවි පිහිටයි අත්තම්මේ❤❤❤❤❤❤

    • @Munupura
      @Munupura  Год назад

      බුදුසරණයී..

  • @fgdg7984
    @fgdg7984 Год назад +3

    පව් අනේ මුනුබුරා 😀අනේ ආච්චි ඔයා එයාගේ ගැටවලට අහුවෙන්න එපා 😂

  • @jithairoshima7876
    @jithairoshima7876 7 месяцев назад +2

    මුණුපුරා ඔයත් මරු අනේ, අත්තම්ම එක්ක ආදරෙන් ඉන්න, අත්තම්මට ආදරෙයි, දීර්ගායු වේවා, 🙏❤️🙏

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 Год назад +5

    ආච්චි නම් හරි සිරියාවන්තයි ❤❤

  • @sathsarani8564
    @sathsarani8564 Год назад

    anee eya shooi aiyee harima lassamnai🥰eyaawa hemadama aadaren balaganna😚😍aiyage voice ekath harima sweet🤗

  • @somarathnabandara3217
    @somarathnabandara3217 6 месяцев назад +5

    කොච්චර ප්‍රශ්න ඇහුවත් හොද කල්පනාවෙන් උත්තර දෙන්නෙ අනවශ්‍ය දේවල් ඇහෙනකොට වැඩියෙ ගනන් ගනනෙ නැ ඒ ආච්චි

  • @S.Lpasiya...
    @S.Lpasiya... Год назад +1

    දැන් ඉන්න කොල්ලො අම්ම තාත්ත එක්කවත් ඔහොම ලගින් ඉන්නෙ නෑ කතා බහ කරල .ඒ අතින් අයියේ ඔයා නම් සුපිරි ❤

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw Год назад +3

    අනේ ශෝක් කිරි අම්මා.ලස්සනයි

  • @RasikaThusani-ey3dt
    @RasikaThusani-ey3dt Год назад +1

    බුදු සරණයි මල්ලී...හිනාකාල බඩ කොරවෙනවා අනේ..😁😁😁😁😁

  • @mirihanagelalani7391
    @mirihanagelalani7391 Год назад +3

    දීර්ඝායුසම ලැබේවා ආත්තම්මට.💖💖

  • @user-vishmika2
    @user-vishmika2 Год назад +1

    Meka balana eha gedra anti nadayo tikai left 😂🤭achchiammnm shoi budusrny ❤

  • @sat901
    @sat901 Год назад +3

    අනේ ඒ ආච්චි අම්මා ෂෝයි❤❤❤

  • @renukaperera9264
    @renukaperera9264 6 месяцев назад

    Godak adarei 🎉🎉 dennatama poddak hitha niwa gnna puluwan hina wela jaya❤❤

  • @RajakhanKhan-n7v
    @RajakhanKhan-n7v 8 месяцев назад +3

    අනෙ මල්ලු හිනා වෙලා මෙරෙනවා ආච්චි අම්මාට ඔයටයි තෙරුවන් සරනයි

  • @ravishasilva3889
    @ravishasilva3889 Год назад +2

    අනේ පවු පුතා ඔයාට pin ආච්චි බලා ගන්නවාට aachita දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @sripalik2010
    @sripalik2010 Год назад +7

    අත්තම්මා මහන්සි කරවන්න එපා...එයා පව් ..නරක වචන කියවල ඔයාට පව් පිරෙනව...එයාට බන දහමකට යොදවන්න...එයා කේන්ති ගස්සන්න එපා

    • @thakshila6770
      @thakshila6770 Год назад

      පව් අප්‍රමාණ... අහිංසක ආච්චි අම්මා

  • @punchisamanali8738
    @punchisamanali8738 Год назад +1

    Lassana Aththamma kenik❤ Balanna Eyage Sihikalpanawa...issara aya Harima Sakthimath❤ Dirgau Pathanawa Ane me Aththammata❤❤❤❤❤

  • @LakminiMadubashini
    @LakminiMadubashini Год назад +3

    ඒ ආච්චි අම්මා ලස්සනයි ❤

  • @Warunivlog
    @Warunivlog Год назад +1

    Oya maru ane kohenda owa katata enne.. achchitama galapena kena... niyamay oya denna...ape.le pirisidu karanawa..❤👍💕😀

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk Год назад +3

    පව් අනේ ඒ ආච්චි. හොදට කන්න බොන්න දීලා සලකන්න එයාලට.මටත් ඉන්නවා මේ වගේ ආච්චි කෙනෙක්.

  • @Dewmini278
    @Dewmini278 10 месяцев назад +1

    දෙයියනේ 😂 ඒ ගොල්ලොන්ගේ මිනිස්සු ගහලා හදා ගත්තාම අපිට මොකෝ...ඒක තමා මරුම 😂

    • @Munupura
      @Munupura  10 месяцев назад

      😂😂😂

  • @madushikawewal2372
    @madushikawewal2372 Год назад +3

    හරිම ලස්සනයි අනේ එයා

  • @sdschannel7437
    @sdschannel7437 Год назад +1

    kiri aththammata budu saranai.harima adarei oyata. munupuro aththammata kanna arinna.eyata badagini

  • @PushpaLatha-bm4sj
    @PushpaLatha-bm4sj Год назад +3

    මල්ලී ඔයාවත් බලන්න ආසයි.ඇයි විඩියො එකට පේන්නෙ නැත්තේ .🌷🌷

  • @shiraniperera4526
    @shiraniperera4526 7 месяцев назад +2

    අනේ ආච්චි ඔයාගෙ සිරියාව ඔයාට තරහත් යනව නේද ඔයා නිසා අපිත් හිනහ වෙනව ඔයාට හොද මුනුබුරෙක් ඉන්නෙ ඔයාල දෙන්නටම බුදු සරනයි

  • @nimmijaya3860
    @nimmijaya3860 Год назад +4

    මේ මනුස්සයා මානසික පිස්සෙක්. වයසක ආච්චීව විහිලුවකට අරන් පුදුම වදයක් ඒ අහිංසක ආච්චීට කරන්නේ. මේක පොලිසියට වාර්තා කලයුතු දෙයක්. මේ ආච්චිව යොදා ගෙන මීට වඩා ප්‍රයොජනවත් දෙයක් කරන්න පුලුවන්. එක්කො බන කතාවක් එයාගෙන් අහගන්න දෙයක් හෝ ඉස්සර කාලෙ පරන කතා අහගත්තා නම් මේ පිස්සුවට වඩා ගොඩක් වටිනවා.

  • @msbkde2892
    @msbkde2892 Год назад +1

    Maru anea oya munuburA katawata harems Aasai deannatama budusaranai 👍❤

  • @chamalichathurika2238
    @chamalichathurika2238 7 месяцев назад +4

    ආච්චි නිදා ගන්නෙ ඔයාගේ room එකේ ද? ඔයා නම් හොඳ මුණුපුරෙක්.. බුදු සරණයි දෙන්නට ම

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 Год назад +1

    Mge achchi amma mathak wenawa.e wagemai.harima sweet me achchi amma.Budu saranai dennth ekka randu novee inna😊❤️

  • @true357
    @true357 Год назад +3

    ආච්චි inne oyage room ekemada. Maru ඩබල😆

  • @geethasangeetha1799
    @geethasangeetha1799 6 месяцев назад +2

    😂😂😂😂
    අමිමා බුදු සරණය ඔයාට ❤