dewi kenek widiyata niwan dakinna bh niwan dakinna manushya athmayak labanna oni eka thama eththa e daruwa kiyana eka hari me thak ahala thiyanawada aduma tharame dewi waru mahana una kiyl hari
Ma Baba. Budun wahansa. Wada seti kala. Un wahansa. Seya sen dàka darmaya asa ati bawath. Kumak ho hatu waken. Rahath bawaya labanna kalin. Marga Pala awaboda kargagana sitiyadi. Miya Yana bawn.
Darmaya ha mugalan rahtan wahansa atilu. Seyalu. Rahatan wahansalata. Asimita adarayak baktiyat nisa dewya lokayaka epida. Lanka. Kara I talay. Un wahansa budu bawa labu boden wahansala. TibanA stanayatat
Tath tapassu balluka waladama a dadanata palamuwa darmaya dasana Kara. Un wahansagan Kada datu labagana gos tiriyaya. Edi kala. Girihadu sayatat. Ruhuna raja kala. Na rajun edikala budunga datu tanpat h kara tanu waharA wada puda. Ganimata a bawat. Ama pin baln. Mawata apa rata. Podi babak wala epaduna. Dudun. Wahansaga ama darmaya. Mawata. Awa boda Kara di. Rahat bawaya sath Kara gNimatai. Siyalu danata darmaya awaboda wawa. Puta. Niwan dakitwa
බුදු පියාණන් දෙසූ දහම් පදයක් හරි දැනගන්න උත්සාහ කලා නම් මේ සාකච්ඡාවෙදි. හරි වටිනවා. බුදුපියාණන් දැකපු බව කියන නිසා.
පුතාගෙ කතාව අහලා ඇත්තටම අපට දිව්‍යලෝකය තියෙනවා කියලා දැනෙන්නේ jeewamana බුදුසමිඳුන් දැකල බණ අහල තියෙන මේ පින්වත් පුතාට නිර්වාණය කර යාමට atha deemataපින්වත් දෙමව්පියන්ට shakthiyalabewa
බොහෝ විට මෙම දරුවා ජාත සෝතාපන්න පුද්ගලයෙක් විය හැකිය ❣️❣️
මාගේ බිරිඳගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා ද මෙවනි පින්වන්ත දරුවන් වේවා !
Pinwantha daruwan labewaa theruwn saranai..
😂
😂😂
අනේ..! මේ ජීවිතයේ මහන දම් පුරා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා පුංචි පුතේ 🙏🙏
පින්වත් පුතා බුදුන් දැකල නැවත නිවන් දකීවා මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි ❤
පිංවත් දරුවෙක්..පෙර කුසල් මතුවේවා!පුංචි පුතේ මේ ලැබූ උතුම් මනුසත් භවයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීමටම වීර්‍ය් ලැබේවා! ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි!
පිංවත් පුතාගේපෙර කුසල් මතුවෙිවා.🙏🙏🙏🙏මෙි භවයේදිම නිර්වානය සාක්ෂාකර ගැනිමට මනුෂ්ත ජිවිතය උපකාරි වෙිවා.
මැණික
@@chandrasirihettiarachchi147¹½⅖u7
චච😅ච😅ච😅ච😅😅ච😅😅චච
චච😅ච😅ච😅ච😅😅ච😅😅චචචච
බුදුන් වහන්සේ සියැසින් දුටු පින්වත් දරුවෙක්. චූටි පුතේ ඔයාට මේ ආත්මයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!!
අහන්න ලබ්ම වාසනවක් පින්වත් පුතාට මිනිස් ලොව වසර 2500 එහා මතකය මෙ අත්මයෙම නිවන් ලබේවා.
මලා නේද කාලෙකට කලින්..
මේ දරුවා බුද්ධ ශාසනය ට පුජා කරන්න පින්කර ගන්න තමයි මේ ලෝකෙට එවලා තයෙන්නෙ 🌸🌸🌸🌸🌸🌸🌸
ඔව්
ප ළ මු ව
තෙ රු ව න ට ම
පුදන්න ,
අ තී ව හා ම ම !!!
😂😂
මෙි ලෝකේ ඉන්න හොදම අමිිමා ඒ අමිිමාගේ බඩෙි ඉපදුනේ දිවසින් දකින්න ඇති පින්වන්ත පුතා අමිිමා අපිත් දකින් ඇති බුදු සමිදේ සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා අමිිමාටත් පුතාටත් තෙරැවන් සරණයි ❤❤
තෙරුවන් සරනයි රත්තරන් පුතාට,,,මගෙ පුතත් දැනට මාස තුනකට ඉහතදි මේ වගේ කතාවක් එක දිගට කිව්වා,,මම කතෝලික කෙනෙක්,,මම එයාට කියලා දීලා තියෙන්නෙ ස්වර්ගය හා අපාය ගැන,,මම කිව්වා "කොහෙහරි ඉදන් පුතා මාගාවට ආවනෙ"කියලා,,එයා කිව්වා"කොහෙවත් ඉදලා නෙවෙයි අම්මෙ දිව ලෝකෙ ඉදලා" කියලා,,දිව්‍ය ලෝකේ කියාගන්නත් බෑ,,මම විස්තර ඇහුවා,,,එහෙ ලස්සනයිලු,හැම තැනම රත්තරන් පාටයිලු,,ලාම්පු වගේ ලස්සන ඒවා තියෙනවලු ඒවත් රන් පාටයිලු,,,මම ඇහුවා එහෙ කවුද ඉන්නෙ කියලා,,ලස්සන ඇදුම් ඇදපු නැන්දලා දෙන්නෙක් ගාව හිටියා කිව්වා එයා,,එයාලා පුතාට ගොඩක් ආදරෙයිලු,,,ටික දවසක් ඉද්දි අහස උඩ ඉදන් මං ඉන්නවා දැකලා අම්මා ඕන කියලා හිතුනා කිව්වා,,ඊට පස්සෙ අර නැන්දලා දෙන්නට කිව්වලු අම්මා ඕන කියලා,,එයාලා පුතා එද්දි ඇඩුවා කිව්වා,,එක නැන්දා කෙනෙක් රත්තරන් කාසි වගයක් දුන්නා කිව්වා අරන් යන්න කියලා,,මට ඒක ගේන්න බැරි උනානෙ අම්මෙ කියලා හරි අහින්සක විදිහට හිනා වෙලා කිව්වා,,,වහිනකොට එහෙ හරිම ලස්සනයි අම්මෙ මෙහෙ වගේ නෙවෙයි කිව්වා,,දෙවිවරු ගැන ඇහුවම ඒකට හරි උත්තරයක් දෙන්න එයාට තේරෙන්නෑ,,එක දිගට කියන් යද්දි බයත් හිතුනා මට,,,පුතාට අවුරුදු 4යි
තෙරුවන් සරණයි පුතේ ,🙏 පුතාට මේ භාවයේම නිර්වණ අවබෝධය ලැබේවා 🙏🙏
දිව්‍ය ලෝකෙ ආයුෂ වැඩි නිසා බුදු රජානන් වහන්සේ දුටු දෙවියන් තාම වැඩ සිටිනවා
පින්වත් පුතෙක් අපෙ රටටම වසනවක් මෙ වගෙ දරුවෙක් බිහි විම සදු 🙏💐🌺🌻🌷
මට හරි ආසයි පුතා දකින්න බුදු හාමුදුරුවො වර්නා කල අපූරුව දරුව දහමට යොමු කරන්න තෙරැවන් සරණයි පුතේ
මේ කතාව හංගන්නැතුව හැමටම අහන්න ඉඩ සලසපු අම්මට තාත්තටත් පින්
,Llpp0
සාදු සාදු🙏මගේ පුතත් මේ වගේ කිව්වා එයා ඉහත බවයේ දලදා වහන්වසේ ආරක්ශා කල සිල් රැකපු හිමි නමක්ලු.එයා ඇවිදින්න පුලුවන් වයසේ ඉදලා පෙරහැරේ අංග පෙන්වනවා .දැන් සිරීපාදෙ වදින්න ඕනලු.😊
මතකෙ ත ව ත ව විමසීමෙන් අවදි ක්‍රරම්න් දියූණු කරන්න !!!
මි ස දි ටු අයගෙන් රකින්න !!!
ලොව්තුරා බුදු රජානන් වහන්සේ හැබැහින් ම දැකපු වාසනාවන්ත පුතෙක් ඒ කතා කරපු හැම දේම ඇත්ත ඒවගේ කතාවක් අහන්න මමත් පින් කරලා තියනවා ,,තුනුරුවනේ සරනයි චූටි පුතේ ඔයා ගොඩක් වාසනාවන්තයි ❤❤❤
මේ ධර්ම දානමය පින දරුවාට ත් දෙමාපියන්ටත් ලැබේවා...
100 %ක් ධර්මයත් එක්ක කරුණු ගැලපෙනවා.මේක ඇත්තක් පුතුට අමා මහ නිවන් සුව ඉක්මනින් ලගම ආත්ම භාවයක ලැබේවා ❤️❤️❤️❤️❤️
Sureka wirasiha
Kohomada galapenne.
U first learn dharmaya. Read tripitaka ya
Pinwath putha oyata niwan dorata wedi durak ne
මා පෙර සාංසාරයෙදිත් මේ භවයෙදිත් කරන්නාවු කුසල් බලයෙන් මා හට මේ දේවල් අහන්න ලැබිණි.මින් මතුවටත් එසේම වේවා. සාදු සාදු සාදු
තෙරුවන් සරනයි
Sadu sadu
Gobba kamata wachana naha.
Sadu Sadu Sadu... Mamath epilithura anumatha karanawa. Pinamai mewage dewal asanata labene. Sadu Sadu sadu
@@suranimalajayasinghe7384 🤣👍
කොහොම වුණත් පින්වත් දරුවෙක් ඔහු කතා කරන හුඟාක් දේවල් ඇත්ත👍👌☺️ පුතාට අපේ රටේ අනාගත දරු පරපුරට බුදුදහමෙහි වටිනා කම පැහැදිලි කර දීමට හැකි වේවා !!! තෙරුවන් සරණයි🙏
❤️🙏
තෙරුවන් සරණයි පුතේ .❤❤❤❤
මේ විශ්ව මාතාවගේ පිහිටෙන් මට මේ වැඩසටහන අහන්න සලස්සු පිං සිද්ද වෙනවා. මේ පුංච් මැණික ට තවත් පිං බලය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිලිම වහන්සේලව ඕන නැහැනෙ ඒ කාලෙ බුදු සාදු ඉන්නවනෙ
පපුව පිච්චීලා ගියා සතුටට 🥺
මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌍🌷🍃
කොච්චර ලස්සනට ඇන්දත් ඒ රූපෙටත් වඩා බුදුපියානන් ලස්සනයි නම්,ඒ ඇදල විස්තර කරන්න බැරි ලස්සන රූපය උන්වහන්සේ අතෑරිය නම් අපට මේ ලැබිල තියෙන රූපය අපට අතෑරින්න බැරි ඇයි .ඇත්තමයි හරිම දුකක් ජරාවක් මේ ජීවිතේ.සියලු සත්වයෝ පිනට යොමු වේවා...🙏🙏🙏
Sadu
Sadu
Budu
Sarani
අනේ..සාදු..සාදු..සාදු..පින්බර යි....
Sadu Sadu Sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින් කරල නිවන් දකින්න බෑ. ඒ විතරක් නොවෙයි පුන්‍ය කම්ම , පාප කම්ම , ධ්‍යාන කම්ම තුනෙන්ම මිදිල කුසල ධම්ම ආශ්‍රය කළොත් නිවන් දැකිය හැකියි . මේ වන විට සිරි සද්ධර්මය දේශනා වෙනවා ඔබට කතපුඥ්ඥතා ශක්තිය තිබේනම් නිබ්බාන ගාමි මාර්ගය දැන දැක ගතහැකි වෙයි.
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
සසරේ පින්වත් දරුවෙක්. මේ කථාව අහද්දී අපි නිවනට කොතරම් දුරින්ද සිටින්නේ කියලා සිතට ගොඞක් දුක හිතෙනවා. ඔබට මේ ආත්මයේම සසර දුකින් මීදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහා නිර්වානය අවබෝධ වේවා.
මගේ බුදුන් වහන්සේව දැක්කා කියනකොට කියන්න බැරි තරම් හැඟීමක් හිතට ආවා ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ ..මේ දරුවව පුලුවන් තරම් ධර්මයටම යොමු කරන්න පිංවත් දරුවෙක්. පුලුවන් නම් බුද්ධ ශාසනයට ඇතුලත් කරන්න අනිවාර්යයෙන් ධර්මාවබෝදය ලබනවා නිසැකයි. මේ භවයේ උතුම් නිර්වානයම ලැබේවා..
මේ පින්වත් පුතාගේ කටහඩ ඇසීමත් පිනක්!
විස්තර කල නොහැකි සිතුවිලි බොහෝමයක් හිතට දැනෙනවා..! පුතාගේ ජීවිතය තෙරුවන් සරණින් වාසනාවත් වී නිවනටම යොමු වේවා!
තෙරුවන් සරනයි
P
Theruwan saranai puthe
බුදු සාදූ ඒ තරම්ම ලස්සනයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 වාසනාවන් තෙරුවන් සරණයි උතුම් ධර්මාබෝධ ලැබේවා !! පුතේ🌹🌹🌹❤️❤️❤️
සාධු සාධු සාධු සාධු !!! සම්මා සම්බුදු පියානන් සියැසින් දුටු පින්වන්ත දරුවෙක් මේ ලක්දෙරනට ලැබුන වාසනාවන්තම දරුවා.පුන්චි පුතේ අපිට😮💨 .අහන්නත් සතුටුයි බුදුසම්දුගේ ඇත්ත දර්මය මේ ම්හිතලයේ ඉක්මනින් ම නිවන් අවබෝධය ලැබේවා!!!සාධු සාධු සාධු !!!
බුදුන් වහන්සේ සියැසින් දුටු පින්වත් දරුවෙක්ගෙන් මෙහෙම අහන්න ලැබීම අප ලද පෙර පිනක් චූටි පුතුට මේ භාවයේදිම උතුම් වු නිර්වානය අත්වේවා 🙏🙏🙏
🙏
අනේ මේ පින්වන්ත පුතුගේ හඬ අසන්නට ලැබීමත් පුදුමාකාර සතුටුයි.දෑසට කදුලු එනතරම් සතුටුයි.බුදුසරණයි පුතුනේ.🙏🙏🙏🙏
@@-dahaminsuwaya🙏🙏🙏
ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ ඇස්වලට කදුලුත් එනවා🙏🙏🙏
🙏🙏🙏
චුටි පුතේ දිව්‍ය ලොකෙන් චුතවෙලා උතුම් සිරිගෙ දේශයට ආවේ උතුම් ලාභය ලබා ගැනිමටය්.ඒ සොවහන් පලයයි.... නිවැරදි දහම් මගට මෙ දරුවා යොමුකරන්න .......🙏🙏🙏🙏🙏
🙏 සාදූ සාදූ සාදූ. තෙරුවන් සරණයි
දෙවියන් අතර ඉදලා නම් ආවේ රගපෑම් වලට නම් අහු වෙන්නේ නෑ
මොකද්ද අනේ සිරිගේ දේශය කියන්නේ මේ ලංකාවනේ මේ බුදුන්ගේ දේශය
සිරිගෙ දේශය කියන්නේ සිරි ලංකාව වට අනේ.. සිරි පතුල.... සිරි පදය ... සිරිමහ බෝදිය.....
.11 1 ,
සුරලොව සිට ආ මේ පුතුගේ හඩ අසන්න ලැබීමත් වාසනාවක් පින් වත් පුතුනි ඔබේ සියලු පැතුම් ඉටුවේවා මේ සසර අපි තවම අතර මග කුසල්ම වඩමු
6am
And was a Swan
🙏 තෙරුවන් සරණයි
@Nanda Legamge
අන්න දියසේන කුමාරයා ද ඇවිත් තිබෙනවා දේව ලෝකයේ සිට උඹලට හොඳයි දියසේන කුමාරයා කෙලින පිස්සු සිය දෑසින්ම නරඹල වැඳපුදාගන්න..! 🤣
මේ පුතාට තෙරුවන් සරණයි ප්‍රශ්න අහන්න ස්වාමින්වහන්ස කෙනෙක් ඉදිරියට පමුණුවන්න. ඔබ සියලුදෙනාට බොහෝ පින්
මේ පින්වත් ඩරුවාට තව තවත් බුඩ්ඩිය පැහැඩේවා විස්වයේ ආසිර්වාඩය ලැබේවා!අගාඩයට යමින් සිටින ගොඩගන්න හැකිවේවා ආයුබොහෝවේවා ඩරුපටියට !!!❤️
කෲරතර මිනිස් සමාජය මේ පින්වත් දරුවාට නොමඟ යවාවි ප්‍රවේසමෙන්
ඇයි මැනික බුදුන් දැකලා බනත් අහලා නිවන් දැක්කේ නැත්තෙ පුතේ .ඔයා නම් පින් කඳක් ...මේ ආත්මේ පින් රැස් කරලා පුතු මැනික නිවන් පුරයට ම යන්න පුතේ ..බුදු සරනයි ඔයාට පුතේ ❤️❤️
බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපු හැමෝම නිවන් දැක්කෙ නෑ.
dewi kenek widiyata niwan dakinna bh niwan dakinna manushya athmayak labanna oni eka thama eththa e daruwa kiyana eka hari me thak ahala thiyanawada aduma tharame dewi waru mahana una kiyl hari
@@amii-b5sසක්දෙවිඳු සෝවාන් වුණා
@@CharlieJunes sowan wenawa kiyanne darmaya gena pehedenawa neda... mm danna widiyata dewikenekta unath niwan dakinna ooni nam manushya aathmayak labanna ooni
@@amii-b5s nah. Pahedenawa nam apith pahadila ne inne. Api sowan da?
මේ දරුවා ධර්මයට යොමු කරන්න දෙමාපියන්ටත් පින් සිද්ද වෙයි සැමටම තෙරුවන් සරණයි!
👀🙏
අනේ ඔව් පුතේ ඔයා හරිම කාලෙට ඇවිත්... උත්තම නිවනම වේවා... පින්වන්ත පුතේ ❤️🙏❤️
V
❤
ඇසූ පිරූ තැන් ඇති ස්වාමීන් වහන්සේ නමකට යොමු කර වැදගත් තොරතුරු තව දැනගන්න උත්සාහ ගත්ත නම් හොඳයි කියලා හිතෙනවා...මේ ප්‍රශ්න අහන අය හරි දුර්වලයි..
Ow me prashna ahana Aya durwalai. Diwyaloke Silumina seya Gena kiyanakota eyala hithanne ruwanweli seya kiyala. Mugalan rahathan wahanseta dunna daduvamawath meyala danne ne. Ahanna onama dewal meyala mis karanawa. Hodata danna kenekta yomukalanam godak vatinawa. E puthata mahansi. E lamayata vathura tikak wath nodi wehesakara prashna ahanawa. Podi lamayekne.
ඔයාගේ කතාව හරි අනික මේ දරුවට මේ මතකය දවසක නැතිවෙනවා
තව තවත් දෙවිවරු මේ මිහිපිටට පැමින සත්‍යය බුදුදහම මිනිසුන්ට අවබොදකරදීමට භාග්‍ය වාසනාව අප සියලුම දෙනාට ලැබේවා ,ඔය දරුවාටත් තවත් ගොඩාක් පිං රැස්කරගත්තා අපිව තව තවත් බුදුදහට නැබුරු කරීමේන්..,මෙය වීඩියොකර දම්ම සහභාගි වුන සියලුම දෙනාට බුදුන් දැක නිවන්දකිත්වා ,ලො සියලු සත්වයො දුකෙන් මිදෙත්වා.....,
Fools
මහමෙව්නාවේ පිංවත් ලොකු ස්වාමින්ට මේ පුතා මුණ ගස්වන්න මේ පුතා ඇත්ත කියන්නේ දෙවිවරැ ඉන්නව
තෙරුවන් සරණයි
උතුම් වූ නිවන් මග අවබෝධ කර ගැනීමට මග සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 පුතාට
මම මේ කතාව දැනට අවුරුදු තුන හමාරකට කලින් ඇසුවා. මට ඇඩුනා. මෙ දරුවගේ අලුත් කතාවක් දාන්න. ❤ තෙරුවන් සරණයි.
ඒ කියන්නෙ මේක අවුරුදු ගානක් පරණයිද.
ඇත්තටම .මාත් ලියන්න හැදුවෙ මේ ටිකම තමයි .තෙරුවන් සරණයි පුතේ ඔයාට
Ow @@desilva9472
දැන් ලොකු ඇති මෙ පුතා
පින්වත් පුතේ,මේ කතාවට නොදෙනීම කදුලු ආවා.සාදු...සාදූ..සාදූ🙏🙏🙏..හොදටම හිතට දැනුනා..දෙව් ලොව,බුදු රජාණන්වහන්සේ පිලිබද මේ විදිහට හරි අහන්න ලැබුනේ අපේ පිනකට.ඔබත් දෙමව්පියොත් හරිම පින්වන්තයි..තෙරුවන් සරණයි 🙏🙏🙏
රත්තරන් පැටියෝ.... ,
තවත් පින් ඔයාට මේ දේවල් මනුස්ස ලෝකෙට ඇවිත් කිව්වට...
සාධූ .... 🙏
සාධූ .... 🙏🙏
සාධූ .....🙏🙏🙏
මේ කතාව අහන්න පටන් අරගෙන මුලින් ම හිතුණේ මේ ඇත්තටම ඇත්ත ද කියලයි.... ඒත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය යම් තාක් දුරකට ශ්‍රවණය කර ඇති දැනුමත් එක්ක සසඳන විට මේ සත්‍ය ම බව පසක් වුණා...
කතාවේ විනාඩි දහයක් යන්නත් කලින් නවත්තන්න බැරි තරමට ඇස්වලින් කඳුළු ආවා... ලොමු දැහැ ගැන්වුණා... බුදු රදුන් ගැන එසේ කළ විස්තර සමග... !
අනේ , චූටි පැටියට භාෂාවෙ වචනත් තාම හුරු මදි එයා දන්න දේවල් අපිට විස්තර කරලා දෙන්න... 😘
මේ කතාව අහන්න ලැබීමත් අපේ පෙර පිනක්ම යි....
මිථ්‍යා දෘෂ්ටියක සිටින යමෙකු වේ නම් සම්මා දිට්ඨික වීමටත් මග පෙන්වීමක් ලැබෙනවා....
මේ දරු පැටියා අවසානයේ දී එසේ පවසන " දුක " නම් මෙය විය හැකියි....👉 දෙව්ලොව කොපමණ කලක් ආයු වින්දත් ඔවුන්ගේ පින් අවසන් වී චුත වීමට ආසන්න වීමේ දී ඔවුන් ගෙලෙහි (කරෙහි) ලා සිටින සුවඳ මල් මාලාවල සුවඳ අඩු වෙමින් ගොස් පරවෙනවා... ඒ වනාහි ඔවුන්ට දෙව්ලොවින් චුත වීමට කාලය ළං ව ඇතැයි පෙර නිමිති පළ කෙරෙන ලකුණක්.... ඒ නිසා ඒ වෙද්දී හැම දෙවි කෙනෙක් ම දුක් වෙනවා ලු...
ඉතින් රත්තරන් පුතේ.... ;
මේ පැවසූ කරුණු ත් , ඔබේ පෙර කුසල් බලයත් උපකාරී වීමෙන් මතු ඉක්මන් භවයක දී අති උතුම් නිවනින් සැනසෙන්නට ම හේතු වේවා , පාරමී වේවා යි පතනවා ඔබට මේ පින් සියල්ල ම.... !
තෙරුවන් සරණයි ...!!!
කොන්ඩෙ අරන් ගිහින් හැදුවා කියන්නෙ දෙව්ලොව වැඩ සිටින උතුම් සිලුමිණ සෑ රජාණන් වහන්සේට 🙏🥺❤️ අනේ සාදු සාදු අහද්දී පුදුම හිතෙනවා. හරි හැටි ලෝකෙවත් දැකලා නැති මේ වගෙ පුංචි පුතෙක් ගෙන් කියවෙන්නෙ දෙව්ලොව විස්තර 🥺🙏❤️
😂
Kobde neme kesha dathu 😂😂😂
නැ ගිරිගඩු සෑය
🙏🙏🙏
😂
බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලස්සන කාටවත් අදින්න බෑ.. අදින ඒව තව එක එක රෑප පමණයි. අසමසම සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Welawata budunta rupayak natte
අනේ මේ පින්වන්ත දරුවා හරි ධර්මය සොයපු හොඳ ස්වාමීන් වහන්සේ නමක් ළඟකට යොමු කරන්න
මේක සාමාන්‍ය දෙයක්.......ගොඩක් ළමයි ඉන්නවා දිව්‍යලෝකවලින් ආපූ අය....වෙනස එයාලාට පෙර භවය මතක නෑ.හඳුනා ගන්න ලේසි එයාලා ආගමට දහමට ලැදි ...
Sathyak
ඒක ඇත්ත
අනේ මේ දරුවා දහමට යොමු කරවන්න .ඉක්මන් බවයකදි උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
පුතේ ඔයාට තෙරුවන් සරණයි. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට අපෙ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් ඇදලා පෙන්වන්න හැකි වේවා කියා. පුතේ ඔයාට මේ ආත්ම යේදීම නිවන් අවබෝධ කර ගන්න හැකි වේවා!
සාදු සාදු සාදු පින්වත් පුතේ ඔයාට ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය වේවා
🙏🙏
තෙරැවන් සරණයි පුංචි පුතාට..ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම ලැබෙිවා 🙏🙏🙏
මේ බුමාටු දෙවියෙක් සාදු සාදු සාදු 🙏 🌹 ❤ කියන්නේ ඇත්ත මෙහෙම ඉපදෙනවා පින් කරපු ළමයි. ❤අධ්‍යත්මීය වී මනුලොවට එනවා නිර්මාංශිකව දහමට යොමුකරන්න. මේ ආත්මයේ නිවන් අවබෝධ කරගන්න පුලුවන් සාදු සාදු සාදු 🙏
භූමාටු දෙවියෙක් නෙවෙයි . භූමාටු දෙවිවරු පෝලෝ තලය ඇසුරු කරගන ඉන්නෙ . නිම්මානරතියෙ වියහැකියි නේද..
Pin ivaraunama bro manulova ipadene
@@SekarSakar-j8k ඔව් යාලුවේ ඔබ නිවැරැදි ස්තුතියි 🙏 🌹 ❤
@@preethigunathilake6146 ස්තුතියි 🙏 🌹 ❤
@@preethigunathilake6146😂😂😂
හසලක සිලවිමල ස්වාමීන් වහන්සේට යොමු කරන්න එයා ආපු වැඩ ඉදිරියට කරගෙන යන්න ඒකාන්තයෙන්ම පුලුවන් වෙයි.
ඇත්තෙන්ම ඒක හොඳ අදහසක්
ඔවු
මේ දරුවාට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා... බුදු සරණයි පුතේ ඔයාටත්.. පවුලේ සැමටත්.. මේවා අහන්න අපිත් පිං කලානේ පුතේ.. ඇස් වලට කදුළු එනවා පුතේ...
ගොඩාක් පින් මේ කතාව අහන්න සැලස්සුවාට. බෝසත් දරුවෙක් ඔයලට හම්බවෙලා තියෙන්නෙ.
💞💞💞
පින්වත් දරැවෙක් තවමත් සසර ගත කරනවා 💞💞💞
තෙරැවන් සරණයි
පින්වත් පුතෙ ඔයාට ඉක්මනට සිරි සද්ධර්මය අවබෝධ වේවයි අදිෂ්ඨාන කරමි කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
🙏
ඇත්තටම මේ පුතා බුදුරජාණන්වහන්සේ සියැසින්ම දැකල තියනව මෙයා කියන්නෙ ඇත්තමයි. පිංවන්ත දරුවෙක් බුදුසරණයි පුතේ
තෙරුවන් සරනයි
දෙවු ලොව සැපත් තාවකාලිකයි.. (නිර්වාණයම උතුම්ම සැපයයි..)❤
සාදු සාදු සාදු...එහෙම හිතෙන්නෙත් එහෙමත් කෙනෙක්ට
Hama sapakma tavakalikai
ඇත්ත
සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻
මං දන් නෑ මට කදුලු එනව...පුදුම පිංවත් අම්මෙක් මේ වගේ දරුවෙක් බිහි කරන්න..
අනේ ආසයි මේ පිංවත් පුතා බලන්න...
කොහෙ හිටියත් ඉක්මනින් නිවන් දකින්න ලැබේවා මගෙ පුතේ ...🙏🙏🙏
තෙරුවන් සරනයි
Ane ow apitat asai me puthage amma thatta aduraganna
Pinwatta aya wenna athi apitat asa hithenawa pin karaganna sadu sadu puthata kisima karadarayak naw wenna epa
Mataht.arima.aseii
පින්වන්ත දරුවෙක් තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏
ඔවු මට ඕනිත් ඒ දරුවා දකින්න
ප්‍රශ්න අහන අයගේ දැනුම මදි....දරුවා වෙහෙස වෙනවා....තෙරුවන් සරණයි
අනේ චුටි පුතෙ ඔබට තුනුරුවන් සරනින් දර්මය අවබොදවෙවා ඉක්මනින් සසර දුක් නිමාකර ගැනිමට සත්පුරුස ඇසුරම ලැබේවා සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා
බුදුන් අසම සමයි එම රූපයට මෙලොව කිසිකෙනෙක් සම කල නොහැක 🙏🙏🙏💐💐💐 පුතේ ඔබට උතුම් නිර්වානය අවබෝද වේවා! බුදුගුණ අනන්තයි අප්‍රමානයි 🙏🙏🙏
පිංවත් දෙමාපියන් දෙපළට දාව උපන් පිංවත් පුතෙක්❤සසර දුකින් ඉතාම ඉක්මනින් නිදහස් වෙන්න පුලුවන් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏❤
මාගේ බුදු පියාණන් වහන්සේ සියසින් දුටුව දරැවෙක් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරනයි
Ane maha Borivak.may podi kollata uganvala
🙏🙏🙏
නොපිරු පාරමිතාවන් පුරා ඉක්මන් බවයකදිම උතුම් අමා මහ නිවන් සම්පත් ලැබෙවා පුන්චි පුතෙ....බොහොම පින්වත් දරුවෙක් මෙ කාරනා අසන්න ලැබිම පවා අප ලද භග්‍යක්....තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏 තෙරුවන් සරණයි පින්වත් දරුවාට.
මේ කතාවේ වැදගත්ම කොටස මාගේ සර්වඥයන් වහන්සේගේ රූප ස්වභාවය ගැන සඳහන් කරනකොට, ඇත්තටම මගේ හදවත ඇතුලෙන් අප්‍රමාණ දුකක් ශ්‍රද්ධාවත් සමග ඇස්වලට කඳුළු ආව, මගේ සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
මේ තොරතුරු දෙන පින්වත් දරුවාට මා කරගත් සියලු කුසල් බලයෙන් මේ ජීවිතය පුරා ගන්නට හැකි සියලුම පාරමිතා ධර්ම පුරා ගන්නට ලැබේවා, අරමුණ කෙළවර නැවතත් සුගතියට යන්නට ලැබේවා.
මේ තොරතුරු අහන පින්වත් උපාසක උපාසිකාවන් අපි ගෙවන මේ කටුක මනුෂ්‍ය ලෝකයේ කටුක ස්වභාවයත්, දිවියලෝකයන් ගේ ස්වභාවයත්, ඒ ඒ කොයි ආකාරයෙන් අප්‍රමාදීව භාග්‍යවතුන් වහන්සේ හමුවේ පින් දහම් කර ගත්තාද, සිය දහසක් ගව් යොදුන් පසුකරමින් වෙහෙර වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරගන්නට පැමිණියාද, මේ කාරණා තුළ ඇති ගැඹුරු බව, මේ කාරණා තුළ ඇති ලෝකයේ සත්‍යය ස්වභාවය නුවණින් අවබෝධ කර ගනිත්වා.
දිවිය ලෝකයේ තතු මේ ආකාරයෙන් අසන්නට මේ දරුවා නිසා අපිට හැකි වුණා. ඒ සමග ඔබට අප අප්‍රමාදී විය යුතුයි යන හැඟීම් හදවතට දැනෙන්නට ඇති.
නිරයේ සිට පැමිණි යම් කෙනෙක් නිරයේ තතු කිව්වොත් ඔබ තව තවත් අප්‍රමාදී වෙනවා ඇති.
භාග්‍යවතුන් වහන්සේත් මේ සද්ධර්මයත් ගැන අහන්නට ලැබෙන මේ අතිශය දුර්ලභ අවස්ථාවේ හැකිතාක් පාරමිතා ධර්ම පුරා ගනිත්වා. සංසාරේ අසරණ නොවේවා.
මාගේ සර්වඥයන් වහන්සේටත් ශ්‍රාවක මහා සංඝරත්නයටත් නමස්කාර වේවා.🙏🙏🙏.
පින්වත් දරුවාටත් සියලු උපාසක උපාසිකාවන්ටත්, සදෙව්ලොව වාසී සියලුම දෙවියන්ටත්, සියලු බ්‍රහ්ම රාජයීන්ටත්, නාග සුපර්ණාදී සියලු සත්වයින්ටත් අප්‍රමාදී චිත්තය පහළ වේවා, හැකිතාක් ධර්මයේ හැසිරේවා, මේ ජීවිතයේ හැකිතාක් ගුණදහම් පුරාගෙන සුගතිය හෝ නිවන කියන පරම පිවිතුරු අරමුණු වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ගනිත්වා. සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා. නිවනින්ම සැනසේවා.
අනේ සාදු සාදු සාදු පින්වත් පුතාට උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා පුතා
බුදුන් වහන්සේ දැකපු පින්වත් පුතෙක්,අහන්නත් ලැබීම අපේ පිනක්.පුංචි පුතේ නිවනින් සැනසේවා 🙏🙏🙏
පින්වත් චූටි පුතුගේ ඒ කථාව අහගෙන ඉන්න තරම් මාද පින්වන්ත වුනා.ඒ දෙමාපියන් මොන තරම් පින්වන්තද කියලා හිතුනා. පවුලේ සැමටම ඉක්මන් භවයක නිර්වාණය අවබෝධ කර ගෙන සසර කෙලවර කිරීමට හැකි වේවා. චූටි පුතුට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.හැකියාවක් ඇත්නම් මේ දරුවාව ධර්ම මාර්ගයටම යොමු කරන්න.🙏❤️🙏
තෙරුවන් සරණයි චූටි පුතේ..!!! ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..!!🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
බුදුසරනයි
රත්තරන් පැටියෝ තෙරැවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙිවා සුවපත් වෙත්වා බෙහෝ කල් ජිවත්වෙිවා !!!
පුතේ ඔයාගේ කටහඬ අහන්න ලැබුන එකත් ලොකු පිනක්.පුතේ ඔයාගේ අධිශ්ඨානයන් ඉටු වේවා! 🙏
අනේ දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ගොඩක් පින් අපිට ඇහෙන්නසැලැස්සුවා ට පින්වත් පුතා ට තෙරුවන් සරණයි. 🙏
මේ පින්වත් දරුවා හොදින් රැකගන්න ,තෙරුවන්සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .
තෙරුවන් සරණයි 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu Sadu Sadu is 🙏🙏🙏
පුතාට කියලා බුදු පියාන්නගෙ රුපය අන්දන්න .එය ලොකෙටම වටිනාකමක් .🙏🙏🙏 පුතුනෙ හිතෙ ඉන්න බුදු පියානන්ගෙ හැඩරුව හිතෙ ඇදිල .
🙏❤️
Ithin a puthata kiyala budupiyanange roopaya andanna ona nehene. Budda roopa onatharam Internet eka haraha search karala ganna puluwanne
ane ow 🙏🙏
සේරමත් ආසාවෙන් ඇහුවැකි..මේ ප්‍රශ්න අහන හූල්ලන ගෑණු කෙනාට ලමයට තරම් දැනුමක් නෑනෙ. එපාවෙනව.පුලුවන් නම් එයාගෙ වොයිස් කට් එක කපන්න. ගාථා කියපු අම්ම නම් හරිම පින්වත් වගේ. දරුවගෙන් උවමනාම දේ අහන්නෙ නෑ කවුරුවත්. අනේ මට මුණ ගැහුණ නම් මේ පුන්චි පුතා........... පුතාට මේ ආත්මය තුළම් චතුරාර්‍ය සත්‍යාවබෝධය වේවා..!!!
. 😅
ඔබට මේ දරුවාගෙන් අහන්න තියන "උවමනාව ප්‍රශ්නය මොකද්ද? "
ඒක අහන්න මම.මේ දරුව දන්නෙ නෑනෙ. ඔබට කිව්වට ඇති පලය මොකක්ද @@ruda3836
සාධු සාධු සාධු 🙏🌸 දීර්ඝායු පුතා..ආදරෙයි ..ඔබ පින්වත් දෙවිවරු අතර බොහෝකාලයක් ඉපදුන දෙවියෙක් බව අවබෝධවී හමාරයි පුතේ..මනුලො ඉපදිලා උතුම් ධර්මය අවබොධකර ,ක්‍යාණ මිත්‍රයෙක්ම වී මේ ජීවිතයේදීම සන්සාර දුකින් නිදහස් වේවා 🙏🌸 උතුම් තෙරුවන් දරණයි..පින්වත් පුත් කුමාරයෙක්..පපුවටම දැනුණා ..පුතේ දීර්ඝායු ඔබට🙏🌸
සාදු!සාදු!සාදු! වාසනාවන්ත පින්වත් පුතෙක්.ලියන්න තෙරෙන්නෙ නෑ ඒ තරම් හිතට මහා හැගීමක් දැනෙනෙවා
අනේ දෙයියනේ මට ඇඩුන මේ කතාව අහල. අනේ මේ දරුවගෙ අම්මා තාත්තා ගෙන් ඉල්ලනෙ මේ දරුව මහණ වෙන්න ඕනෙ කිව්වොත් කරැනාකරල ඒක කරන්න. එයා සංසාරේ කෙලවර කර ගනියි. බුදුහාමුදුරුවො ඇස් දෙකෙන් දැකපු දරුවෙක්. උන්වහන්සේ පිරිනිවන් පාන්නත් කලින් දිවිය ලෝකෙ ඉපදිල තියෙන්නේ. මෙච්චර කල් දිවිය ලෝකෙ සැප විදල මේ ඉපදිල ඉන්නෙ. අපේ රටේ වෙහෙර විහාර හදන්නත් ඉස්සර දිවිය ලෝකෙ ඉපදිල ඉදල තියෙන්නේ. අනේ අහන්නත් වාසනාවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි
theruan.saranai
ana.daviyana.mga.mahatayat.ma.vidiyata.upa.dinna.labwa
Ane gon gani,ube molle puke da bn තියෙන්නේ,යකෝ divya ලෝකේ hitapu un වැටෙන්නේ na මනුස්ස ලෝකේ ta,uba eka danne ndda gon ganiye,ube molle තියෙන්නේ hadimite da gon balli
@@chamilakshitha2348 pin karala dvya loke yanawa wagea kawada ho a pin gevila anithya wela yanawa a geunama upadina hodama thana manussa loke ❤hodin bana dahm ahnna satthya watahevi
චූටි පුතේ, ඔයාගෙ කථාව අහන අපිත් බුදු හාමුදුරුවෝ වෙනස් විධිහකටයි රූපයෙන් හිතා ගත්තේ. අපිත් දිව්‍ය ලෝකයේ දැක්කා වගේ දැනුණා. මොනවා වූණත් ලස්සන ම ප්‍රබන්ධයක්. චූටි ඔයාට කතාවක් එහෙම නිර්මාණය කරන්නත් බැහැනෙ. හුගක් විශ්වාස කළ හැකි කතා ඔයා කියන්නෙ. ඔයාට තෙරුවන් සරණයි! නිදුක් නිරෝගි සුවය සමග චූටි ඔයාට දීර්ගායුෂ පතනවා.
තෙරුවන් සරණයි
අහන්න පවා පින් කරන්න ඕනී මේ සසරේ නිවනින් ම කෙලවර වේවා ත්‍රිවිධ රත්නයේ සරණයි දෙමව්පියෝ මේ දරුවගොඩක් පරිස්සමෙන් රැකගන්න අනේ 🙏🙏🙏🙏
🙏🙏🙏
මගෙ රත්තරන් පුතෙ ඇත්තම දෙ හරිම.අසාවෙන් සවන් දුන්නා පිං බුද්ධ පුතෙක්..❤❤වර්ණා කරන ලස්සන.❤
පිංවත් දරුවෙක්. තෙරුවන් සරනයි පුතේ🙏🙏🙏🙏🙏
පුතේ ඔබට තෙරුවන් සරණයි ....ඉක්මනින්ම ...නිවන් දොර විවර වේවා
🙏
අනේ වාසනාවන් පුතේ මෙහෙම අහන්න ලැබීම ගොඩක් සතුටක් පිනක්...
ඇත්තටම මේ චුට් පුතා බොහොම පිං වත් පුතෙක් පුතා ඔයාට බුදු සරනයි
ඒ චුටි පුතාව බුදු දහමට යොමු කරන්න .ඉතා කෙටි කාලයකින් ගැඹුරින් දහම ඉගෙන ගනීවි.තෙරුවන්ගේ රැකවරණ ය ලැබේවා .
අනේ මේ පිංවත් පුතුගේ සාකච්චාව. බුදු පියානන් වහන්සේ ගේ බුදු රුවගැන විස්තර කරද්දී කියන්න බැරි සතුටක් මට දැනුනෙ.මේ ටික අහන්නත් අපි පිං කරලා තියනවා.රත්තරන් පුතේ ඔයා බුද්ධ සාසනය ට වාසනාවක්. ඔයා අපට කලන මිතුරෙක්.දෙමාපියන් ඔබලා මේ උතුම් මැණික ආරක්ෂා කරලා උතුම් බුදු සසුනට පූජාකරන්න.පුතුටත් දෙමව්පියන්ටත් උතුම් නිවන පිනිස මේ කරුනු හේතුවේවා වාසනා වේවා!!!🙏☸️🤍
මේ බබා හරිම ගම්භීර විදියට කියනවා.අනිත් අය පොතින් දැන්ගත්ත දැනුම කියනකොට බබා ඒව ගනන්ගන්නැතුව තමාගේ අත්දැකීම් කියනවා.හරියටම සූත්‍ර වලට ගැලපෙනවා.බුදු වදන් වලට ගැලපෙනවා.
Ma Baba. Budun wahansa. Wada seti kala. Un wahansa. Seya sen dàka darmaya asa ati bawath. Kumak ho hatu waken. Rahath bawaya labanna kalin. Marga Pala awaboda kargagana sitiyadi. Miya Yana bawn.
Darmaya ha mugalan rahtan wahansa atilu. Seyalu. Rahatan wahansalata. Asimita adarayak baktiyat nisa dewya lokayaka epida. Lanka. Kara I talay. Un wahansa budu bawa labu boden wahansala. TibanA stanayatat
Tath tapassu balluka waladama a dadanata palamuwa darmaya dasana Kara. Un wahansagan Kada datu labagana gos tiriyaya. Edi kala. Girihadu sayatat. Ruhuna raja kala. Na rajun edikala budunga datu tanpat h kara tanu waharA wada puda. Ganimata a bawat. Ama pin baln. Mawata apa rata. Podi babak wala epaduna. Dudun. Wahansaga ama darmaya. Mawata. Awa boda Kara di. Rahat bawaya sath Kara gNimatai. Siyalu danata darmaya awaboda wawa. Puta. Niwan dakitwa
තතාඉගතයන් වහන්සේ ගේ දරැවෙක් මෙ දරවා අනිවාර්යයෙන් මමහන කරන්න ඒ දෙමාපියන් ටත් ලොකු පිනක් පිං ඇති දරැවෙක් දිර්ඝආයු ලැබේවා චුටි පුතේ සසර ගමන කෙටි කරගන්න චතුර්‍යය ශක්තිය ධෛර්යය විශ්ව ලැබේවා චුටි පුතු ට සම්මා සම්බුදු සරනයි සියලුම දෙවියන් ගේ ආරක්ෂා ව ලැබේවා !!!!🙏🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදූ 🙏
මහන kerala වස්තු තන්හාව ඇති keranna එපා
අනේ හරිම සතුටුයි මෙකතව අහන්න ලැබීම. ඔයා මනුස්ස ලෝකෙට ආව ඒ බලාපොරොත්තුව එසේම ඉටුවේවා තෙරුවන් සරණයි පුතේ
තෙරුවන් සරනයි
උතුම් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වේවා පින්වන්ත පුතා ...
Mhnawenna puthe budu saranai.❤❤❤
පුතේ ඔබට ඉක්මනින් නිවන්දොර විවර වේවා .තෙරුවන් සරණයි .🙏🙏
🙏
පින්වන්ත රත්තරන් පුතාට තෙරුවන් සරනයි. මේ බවයේම නිවන අවබෝධ කරගන්න ලැබේවා...!!!🙏🙏🙏❤️🙏🙏🙏
තෙරුවන් සරනයි
අනෙ මෙවගෙ දරුවෙක් ලැබෙන්න අම්ම තාත්තා ගොඩක් පිං කරලා.සාදු සාදු සාදු.මෙ දරුවා දෙවියන් කෙනෙක්.මෙ දරුවාට මාගෙ නමස්කාරය වේවා.
කියන්න වචන නෑ.හිතට අමුතුම සැනසීමක් දැනෙනවා.බුදු සරණයි...!!! දෙවි පිහිටයි...!!! සාධු සාධු සාධු...!!!🪷🪷🪷☸️☸️☸️🙏🙏🙏
ඇත්තම කීවොත් මට මෙ පැටියගෙ කතාව අහද්දි පවා ඇගෙ හිරිකඩු පිපෙනවා😢❤අනෙ වාසනාවන් තෙරුවන් සරණයි පුතේ