She said YES !!

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 29

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 11 месяцев назад +160

    සාරාංගට ගැලපෙනම කෙනා දිනක්ෂි බව අද වෙනකොට එයාලා යන සාර්ථක ගමන් මගින් පේනවා...
    Congratulations

  • @DonnaM111
    @DonnaM111 10 месяцев назад +48

    Best decision in your life Saranga. Best choice ever for your life- for you and Dinakshi both. Best things in life takes time and a perfect instance that great things in life comes late in life sometimes. Stay blessed both no matter what anyone else says. Who cares, we need to life our lives the way it suits us not to satisfy others just because of whatever the bullshit some other people from nowhere says. God bless you guys!

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l Год назад +60

    ඒ තමයි හරිම තෙරිම අයියේ 👌🥰😘

  • @Aanwi2005
    @Aanwi2005 Год назад +69

    Aww කමෙන්ට්ස් ඔන් කරලා 🤭 first comment from me.කාලය ගොඩක් දේවල් වෙනස් කරේ නෑ හැබැයි ගොඩක් දේවල් මිනිස්සුන්ට තේරුම් කෙරෙව්වා ❤️

  • @සීන්කෝන්
    @සීන්කෝන් 7 месяцев назад +23

    උන්ට බැනපු එවුන්ම අද ගැලපෙනම ජෝඩුවලු.😂මේ කලාකාරයෝ මිනිස්සු බල්ලට දාලා ගන්න තීරන වෙලාවකට හරි.මුන් අද කියන දේ හෙට වෙනස් කරනවා....කලාකාරයෝ ඒ ගැන හොද අවබෝධයක් එක්ක ඉන්නෙ...😂😂😂😂😂

  • @Nature-cr4rs
    @Nature-cr4rs 7 месяцев назад +7

    May ur lives full with endless happiness,love and joy ❤❤Both u r lucky to have the perfect partner each other which most of people lost badly.Triple Jem Bless you both💐❤️

  • @dinumayu956
    @dinumayu956 11 месяцев назад +23

    පුදුම සතුටක අනේ❤❤❤

  • @shanikushi6844
    @shanikushi6844 5 месяцев назад +17

    හූ කියන සද්දේ නැත්නම් ' යස් ' කියපු එක අහගන්නත් තිබුනා 😏

  • @dmihirani4298
    @dmihirani4298 5 месяцев назад +11

    ඔය තීරණෙ වංගු නැතිව කෙලින් ගත්තනම් තවත් පාර්ශවයකගෙ ජීවිතයක් නැති නාස්ති වෙන්නෙ නෑ Dr.

  • @minushisinghabahu4450
    @minushisinghabahu4450 9 месяцев назад +4

    Congratulations

  • @raveeshanawanjana4072
    @raveeshanawanjana4072 5 месяцев назад +13

    ඇයි ඒ හූ තියන්නේ 😂

  • @wowgirlssrilanka4491
    @wowgirlssrilanka4491 6 месяцев назад +7

    Maru appa habai api ohoma hu thibbe bin gewal athule යනකොට 😂😂😂😂😂

  • @CHATHUX_OFFICIAL
    @CHATHUX_OFFICIAL Месяц назад +2

    නටන්න ඕන මගුල් ඔක්කොම නටලා දැන් මොන yes ද බන් 😂

  • @Onis-357
    @Onis-357 7 месяцев назад +8

    ඇත්තටම ඔය දෙන්න හොදටම ගැලපෙනවා...

  • @thivanthidinushika4648
    @thivanthidinushika4648 11 месяцев назад +5

    ❤❤❤

  • @Saduni-q5q
    @Saduni-q5q 4 месяца назад +3

    ❤️

  • @thamaliperera5002
    @thamaliperera5002 Месяц назад

    ❤❤❤❤

  • @bhagyapremarathna92
    @bhagyapremarathna92 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @chamodisansala7104
    @chamodisansala7104 Год назад +3

    😘😘😘😘💖💖💖💖😍😍😍😍

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa3021 5 месяцев назад +2

  • @niharaaysha-kf6ct
    @niharaaysha-kf6ct 7 месяцев назад +1

    😊😊😊❤❤❤

  • @pethmialuthge
    @pethmialuthge Год назад +4

    🥰🥰💐❤

  • @nimnirathnasiri7488
    @nimnirathnasiri7488 5 месяцев назад +3

    Kauda yakooo huuuu kiyana narichchi

  • @francisdes3454
    @francisdes3454 8 месяцев назад +9

    Saranga must be regreting now....asking her hand.. too much විසේකාරි

  • @QuickArtmaker
    @QuickArtmaker 2 месяца назад

    Heluwa pennana dinakshi kallata galapenne manda buddika sarangama thama ithin....😅😅😅😅😅