බොහෝ දරුවන්ට දෙමාපියන්ගේ අගය අමතක වන කලක ඔබ වැනි දරුවන් ලැබීමට දෙමාපියෝ වාසනාවන්තයි . දිනෙන් දින දියුණුවට පත් වේවා! තෙරුවන් සරණයි ! Wish you all the very best for everything you are doing. God bless you!
Saranga broke down when he sang for father… both those moms are strong women and Saranga’s mom played both roles for him and I saw an interview of Dinakshie in which she explained the hard time her mom had to brought up three of them… every mom, dad have their own story of hard life they went through to give better life to their children… Big salute to all the parents out there 🫡
Definitely, she is really amazing. She continued with such a big pain. I cried several times when I watched this. I went back to my wedding day. I left my mom, dad and my lovely brother in 2011. That was painful and happy day. The hard part was after 2 weeks me and my husband left every one and came to the UK. I had home sickness until my daughter was born. Now she is 6 years old. God bless you and your family. Dinakshi and Saranga are both meant to be together with God's love. ❤❤❤❤ God bless you both and little Saranya😊😊😊😊🥰🥰🥰🤗🤗🤗
God bless both of you forever 🙏. When dinakshi cry, saranga hold her, it means how much he is concern about his wife's pain. Wishing both of you happy happy wedded life with full of love peace and joy.
Dinakshie you ate one wonderful girl I admire, you are strong like a rock, you excel in all what you do/ did. You took all the social media bullying as a challenge and you didn’t give up. Great going. You have been a beautiful daughter, very respectful towards the parents, you set an example for your two younger sisters and I know you are a wonderful daughter in law to your mom in law, then a rocking mom to that angel Sharanya the cutest, bubbliest angel. Most of all the best wife one could ask for. God has done the right thing for you by giving Saranga as your partner. God is great. Today this video made me cry in buckets, so touching and it’s not even acting. As always, today also I want to wish you and your family the BEST of everything.❤️
This is a hymn that makes us feel very very emotional, I personally find it very difficult to sing without crying and how I still recall how I couldn't control my emotions when my son sang it on the day of his first holy communion ❤❤❤ 🥺🤗
Apiwa ai andeuwa ne😢 sahnu shalani aseka shadow okkomala andanawa.. hondama yaluwo Saha honda Paulak..I like them a lot.. Pls put a VDO of Saranya.. miss her
Me githikawa harima amarui kiynna wedding aka dawasata Amma thatha ge muna balan .. podi kale idan catholic knk ta Me githikawa harima familiar.. eh nisa ekh Mara widiyata danenawa .. matath aduna dakidi .. love stay blessed ♥️♥️
So touchy and very emotional. It makes us cry whenever we listen to this song. A big shout out to Dinakshi for continuing till the end though she was so emotional.❤️
Went back to the memories of my wedding day as well. I am celebrating my 2 years anniversary in few days. Thank you for this beautiful video ❤ Stay blessed
Honor your Father & Mother that your days may be long in the land that the Lord your God is giving you - (Exodus 20:12). The only commandment that has a blessing attached to it. Good on you both Dinakshie & Saranga.God will bless you both with long life🙏❤
ශනුත් අඩනවා නේද , අනේ මටත් ඇඩෙනවා ඒ තරම් සංවේදී මේ ගිතිකාව, අපි හැමෝගෙම මව්පියන් රැකදේවා ❤️❤️
මගේ තාත්තා මැරෙන්නේ මගේ wedding එකට දවස් 13ක් තියලා cancer එකකින්.අන්තිම දවසෙත් කීවේ මගේ wedding එක ගැන.එත් අකමැත්තෙන් වුනත් තාත්තගෙ ආසාව නිසා අනිත් අයගෙ බලකිරිමට එදාම wedding එක ගත්තා.මම buuddhist.එත් පල්ලියට ඇතුළු වෙද්දී .ඔය ගීතිකාව කියද්දි මට මගේ තාත්තගෙ අඩුව ගොඩක් දැනුනා...කෑගහලා අඩන්න තරම් වෙදනයි.අනිත් bride ට එදාට තියෙන සතුට මට තිබුණේ නැහැ....හැමෝගෙම මවුපියෝ රැකදෙන්න....
ඒ ගිතිකාවට හැමෝටම ඇඩෙනව ..ඉරිදා පූජාවෙදි මේ ගීතීකාව ගායනා කරද්දි මට ඇඩිලා තියනව ..ඒතරමට හැගීම්බරයි ...මගේ තාත්තා අපිව දාල ගිහින් මාස 5 ක් දැනට අම්මා නම්ඉන්නව ..
මේ ගීතිකාවෙ තාත්තා ගැන කියද්දි දරාගන අමාරුයි ගොඩක් දුකයි..තාත්තා ජීවතුන් අතර නැතත් මගේ ආදර තාත්තේ අම්මේ ආදරෙයි ඔය දෙන්නට මහ මෙරක් 💕💕💕💕
ඒක අහලා මටත් දුකයි.. සාරංග අයියා හරිම කෙනාව තෝරන් තියෙන්නේ... සතුටින් ඉන්න දෙන්නම ❤
තිලකා ආන්ටිට ගොඩාක් ආදරෙයි. හරි ශක්තිමත් ගැහැණියක් , අම්මා කෙනෙක් මන් දැකපු. ❤ දිනක්ෂි අක්කගේ අම්මා තාත්තත් ඒහෙමයි ❤
දෙමව්පියන් ,සහෝදරයෝ වගේම husband, wife ගේ ආදරේ ලබන්නත් කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕන. හැමෝටම ආදරේ දීලා හැමෝටම යුතුකම් කරන ගොඩාක් අයට නැවත පෙරලා ඒ ආදරේ ගෞරවය ලැබෙන්නේ හරිම අඩුවෙන් . ඒ අතින් ඔයා වාසනාවන්තයි නංගි ❤ සතුටින් ඉන්න .
මේ ගීතීකාව අහනකොට කවදත් ඇස් වලට කදුලු එනවා ඔයාලත් ඒක ලස්සනට ගායනා කරනවා සුබ පැතුම්
දිනක්ෂි හරි ආදරණීය කෙනෙක්. එයාට ගොඩාක් ගොඩාක් සතුට ලැබෙන්න ඕනී හැමදාම.
බොහෝ දරුවන්ට දෙමාපියන්ගේ අගය අමතක වන කලක ඔබ වැනි දරුවන් ලැබීමට දෙමාපියෝ වාසනාවන්තයි . දිනෙන් දින දියුණුවට පත් වේවා!
තෙරුවන් සරණයි !
Wish you all the very best for everything you are doing.
God bless you!
මේ ගීතිකාව ඇහෙන හැම මොහොතේදී ම මගේ ඇස් වලට කදුළු එනවා ..ඒතරම් සංවේදී හැගීම් එන ගිතිකාවක්...සුවපත් වේවා මව්ව්පියො දෙදෙනා...අනේ සමිදුනි..අපේ මව්පියො රැකදේවා..❤😢😘🙏
So true.....
Just watched this video of Saranga an Dinukshi tears filled my eyes it was very emotional😢
අපි කාටත් කොහේ හිටියත් ඇඩෙන ගීතිකාව්ක්. Dinakshie was great to hold till the end.
මේ සියලු බැදීම් රැකදේවා❤නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️
හරිම සංවේදියි !❤අනේ සමිඳුනේ මේලොව සියලු මව්පියෝ රැකදේවා!God Bless🙏
Dinakshi saranga සුන්දර සිත් ඇති ඔය දෙන්නට සිතන පතන හැම dema ලැබෙන්න ඕනි
මං christian නොවුණත් මේ ගීතිකාව මං කියලා තියනවා...මගෙ ජීවිතේ මං අහපු ලස්සනම සහ හදවතට ගොඩක්ම දැණුනු ගීතිකාව....මේක කියල හුස්ම ගන්න බැරි වෙනකන් අඩපු වාර අනන්තයි...
"අනේ සමිදුනේ මගෙ මව්පියො රැකදේවා"🙏
ඔයාල දෙන්නගේ ආදරෙ ඒ පවුලේ ආදරෙ දකිද්දී හරි ලෝබකමක් දැනෙනවා, හැමෝටම පින නෑ ගැලපීම් නොගැලපීම් හැමදේම ගලපාගෙන ජිවත් වෙන්න,, ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෙක් තාත්තෙක් පිං කරන්න ඕනි මෙහෙම ලමයි ලබන්න.මොකද අම්මලා තාත්තලා දරුවො ලඟ ඇඬුවට දරුවෙක් අම්මෙක් තාත්තෙක් වෙනුවෙන් අඬන්නෙ හරි අඩුවෙන්.🙂❤️
මේ ගීතිකාවේ කොහේදි ඇහුනත් අපේ ඇස් වලට කදුලු එනවා❤
Ow 😢
ඇත්තටම කවදාවත් මේ ගීතිකාව ඉවර වෙනකම් කියන්න බෑ.හැමදාම අඬනවා.
Ow 😢😢
අනේ මගේ රත්තරන් අම්මා නැති වෙලා මාස දෙකක් වෙනවා හුස්ම ගන්න වාරයක් පාසා මට මගේ අම්මාව මතක් වෙනවා මගේ අම්මාටත් අයියාටත් නිවන් සුව ලැබේවා !
අනේ....සබ්බං පාහාය ගමනීයං" ( සියලුම දේ හැරදමා යායුතුමය) දෙදෙනාටම උතුම් නිර්වාන සුවය ලැබේවා...
Ane ammata niwansuwa labenda ne ❤😢
Aiyatat niwansuwa labewa😢❤
මම පොඩි කාලෙ ඉදන් දැකපු හැම වෙඩින් එකකම ලේ කිරි කරලා කියපු හැමෝම ඇඩුවා.. අහල පහල ඉන්න ඔක්කොත් අඩවන්න පුලුවන් ගීතිකාවක්
ඒක වෙනම ෆීලින් එකක් ❤
ඔයාලට හැමදාම සතුට ගොඩාාාක් ලැබෙන්න ඕනි ❤
මම දැකපු ආදරණීය ම පවුලක් ❤
ඇත්තටම දැක්කත් හිත පිරෙන වාසනාවන්ත පවුලක් ❤🥺❤
Aniwaryenma❤️
Saranga broke down when he sang for father… both those moms are strong women and Saranga’s mom played both roles for him and I saw an interview of Dinakshie in which she explained the hard time her mom had to brought up three of them… every mom, dad have their own story of hard life they went through to give better life to their children… Big salute to all the parents out there 🫡
Shout out to Dinakshi who didn't give up until the end & still sang...❤️
Definitely, she is really amazing. She continued with such a big pain. I cried several times when I watched this.
I went back to my wedding day. I left my mom, dad and my lovely brother in 2011. That was painful and happy day. The hard part was after 2 weeks me and my husband left every one and came to the UK. I had home sickness until my daughter was born. Now she is 6 years old.
God bless you and your family.
Dinakshi and Saranga are both meant to be together with God's love. ❤❤❤❤ God bless you both and little Saranya😊😊😊😊🥰🥰🥰🤗🤗🤗
අනේ සමිදූනේ මගේ මවුපියෝ රැක දේවා ❤️❤️
Netflix derana
I am a Buddhist but I went to a Catholic school, they sang this in our morning school meetings, I know this very well . Bless you everyone.
ඇත්තටම මේ ගීතිකාවට ගොඩක් ඇඩෙනවා කොතන හිටියත්, ඒ තරමටම සවේදී ඒක. මේ දෙන්නා වගේම දෙමවුපියොත් හරිම වාසනාවන්තයි. 💝
සාරංග අයියා ගොඩක් පව් එයාගේ තාත්තා නැති නිසා ගොඩක් මතක් වෙන්න ඇති ❤❤
You’re so brave for choosing to sing this!!🥺🥺😭😭😭 I couldn’t even listen to it 💔❤️❤️
දුර රටක ඉන්න මම මගේ දෙමාපියන් දෙන්නා අවුරුදු 5කින් බලන්න එන්න බැරි උනා.ඇස්වලට කදුලු පිරුනා.පිටරට ජිවිතෙ දුකක්.ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි.බුදු සරණයි🙏ජෙසු පිහිටයි🙏පව්ලෙ සියලුම දෙනාට ❤
🙏 ආනෙ සමිදුනි මාගෙ මවුපියෝ රැකදේවා 🙏🙏.
සියලු දෙමාපියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .දරුවන්ගේ ආදරේ සමග හරිම ආදරේන් ජීවත් වෙන්න ලැබේවා🙏💐 .
අනේ this made me cry too 😭❤️ I heard this for the first time. Heart touching hymns 🥺 tribute to all parents ♥️♥️ bless u'll 🙏
මේ ගීතීකාව වෙඩින් එක දවසේ කියද්දි මටත් ඇඩූනා. හිතට දැනිච්ච ගීතීකාව . දැනටත් මම ආසම ගීතීකාව . ජේසුස් වහන්සේගේන් මම ඉල්ලන්නේම මගේ අම්මායි තාත්තායි දෙන්නම ආරාක්ශා කරන්න කියලා හැමදාමත් . 🧡🧡
මට මේ ගීතීකාව කොහෙ ඇහුනත් ඇඩෙනවා.. දිනක්ශී කොහොම හරි ඉවර වෙනකන් කියනවා.. 🥺😭
God bless both of you forever 🙏.
When dinakshi cry, saranga hold her, it means how much he is concern about his wife's pain. Wishing both of you happy happy wedded life with full of love peace and joy.
මං මේ ගැන දන්නෙ නෑ ගීතිකා ගැන .ඒත් මේකට නන් මං ඔයාලාගෙ වෙඩින් එකෙන් පස්සෙ මාරම ආසයි.ඒකෙන් දෙමව්පියෝ කරන කැපකිරීම් ලස්සනට දරුවන්ගේ හිත් පත්ලටම දැනෙනවා.
අක්කා අඩනවා දැක්කම අයියා අක්කව බදාගත්තා. මන් හිතන්නෙ ගීතිකාව ඉවරවෙනකල්ම කියන්න දිනක්ශි අක්කට ඒකෙන් ශක්තිය ලැබුනා 😢💕💕
හරිම සන්වේදී මොහොතක්. ඇස් දෙකට කදුලු එනවා මේක බලද්දී. අපි අපේ දෙමාපියන්ට කොච්චර ආදරෙයිද ❤
හරිම ලස්සන් ගීතීකාවක් . මොනවා උනත් එක කියද්දී මටත් ඇඩෙනවා . 😭🥰❤️❤️❤️❤️
මේ ගිතිකාව අහන කොට මාරම දුකක් දැනෙනවා ගොඩක් සන්වේදියි ගිතිකාවක් ජේසු පිහිටයි ✝️✝️✝️✝️ බුදු සරණයි දෙන්නාටම
මේ video එක කිහිප සැරයක්ම බැලුව බලන හැමසැරේම මමත් අඩනව 😢😢😢
ආදරෙයි දිනක්ෂි සාරංග❤❤❤❤❤
Dinakshie you ate one wonderful girl I admire, you are strong like a rock, you excel in all what you do/ did. You took all the social media bullying as a challenge and you didn’t give up. Great going. You have been a beautiful daughter, very respectful towards the parents, you set an example for your two younger sisters and I know you are a wonderful daughter in law to your mom in law, then a rocking mom to that angel Sharanya the cutest, bubbliest angel. Most of all the best wife one could ask for. God has done the right thing for you by giving Saranga as your partner. God is great. Today this video made me cry in buckets, so touching and it’s not even acting. As always, today also I want to wish you and your family the BEST of everything.❤️
අනේ හරිම සංවේදියි.අම්මා,තාත්තා ඇතුළු ඔයාලා හැමෝටම දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය ලැබේවා.ජේසු පිහිටයි.තෙරුවන් සරණයි.💕🙏💕
❤❤❤❤❤❤❤❤
Harima සංවේදී prarthanavak...apitath anduna dinakshi...oyalata suba අනාගතයක් .♥️♥️
ඔයාලා අපිවත් ඇඩෙව්වා උදෙන්ම,අනේ සමිදුනේ අපේ මව්පියෝ රැක දේවා❤❤❤
දෙමව්පියන්ට සලකන ආදරය කරන දරැවන්ට කවදාවත් ජීවිතේ වරදින්නේ නෑ❤❤
වාසනාවන්ත දෙමාපියන් සහ දරුවෝ ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😂😂😂😂😂😂😂
Harima emotional moment ekak...❤️ E pawl athare bedima ethana Patan genme idanma thibila thiyenawa...harima lassanai ❤️
මුල ඉදන් අවසානය දක්වා ඇඩුන..
අම්ම තාත්ත තමයි පළවෙනි ආදරේ🙏❤️
දින්ක්ෂිගෙ වොයිස් එක හරිම ලස්සනයි . සංවේදි බව ගොඩක් දැනෙනව ඒ කියන විදිහට ❤️❤️❤️
අනේ සමිදුනි මගේ මවුපියො රැකදේවා amma thaththa kiyanne pana 😍❤️🙏
මම දැකපු ලස්සන ආදරණීය පවුලක් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🙏❤️
මෙ මොහොත 😢අම්මෝ අම්මයි තාත්තයි ඉස්සරහා ඕක කියන්න බෑ මට මේ දැනුත් ඇඩෙනවා😢😢😢😢
18 hrs ago dapu trinco video eka balala back eddima meka dakka epara ekath ikmanatama baluwa 😊soo luv u both to share with us all things God bless❤
ආගම මොකක් වුනත් ගෑනු ලමයෙක් ඒ ලබන අත් දැකීම පුදුම දෙයක්...මම ඒ අත්දැකීම මීට මාස 2ට කලින් වින්දා...කසාද බැදල අම්මයි තාත්තයි දාලා වෙන ගෙදරකට ආවා...😍😥
සාමන්යෙන් ගොඩක් ගීතිකා අපේ හදවත් සංවේදී කරනවා.❤
saranga ayyai dinakshi akki paule hamomaiii devyan sathutin tiyanna one... harima adariniyaiii❤❤❤❤
Touching beautiful song .Lovely family ....bride groom parents and maids...May God bless the newly wed couple.
මම ආසම ගීතිකාව. අහන්න අමාරුයි. එතරම් දැනෙනවා ❤
ඒ වෙලාවෙදි හැමෝටම ඇඩෙනව ඇති.ලස්සන වටින දුක හිතෙන අවස්ථාව ක්.අපේ ආගමෙත් අපිටම කියන්න තිබුනනම් හොදයි කියල හිතුන.
මන් මේ විඩියෝ එක 5 පාරක් විතර බැලුවා ඒ හැමපාරම ඇස් වලට කදුලු ආවා 🥺💖
ආදරේ ❤️🥺 ජීවිත කාලයක්ම සතුටින් සැනසීමෙන් ඉන්න සුබ පැතුම් ❤️
අනේ අපිටත් මෙහෙම දවසක් එයි 😢❤
Api hodatagamu edata.
අනේ සමිදුනේ මගෙ මව්පියො රැක දේවා! ♥️♥️
Oyalata goooooooodak adaeri manika..sathutui. Inna.. adaeri. Pana.vage❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ මොහොත හරි ආදරණීයයී.... මටත් ඇඩුනා ❤❤❤❤
මට ඇඩුනත් එක්ක...අදමයි ඇහුවෙ.. හරිම හිතට දැනෙන්න කියනවා.බුදුසරණයි දෙන්නටම
ගුණවත් දරුවෝ එහෙමයි ❤
This is a hymn that makes us feel very very emotional, I personally find it very difficult to sing without crying and how I still recall how I couldn't control my emotions when my son sang it on the day of his first holy communion ❤❤❤ 🥺🤗
හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️ අක්කි❤️අයියා
මටත් aduna 😭😭😭හැමදාම සතුටින් ඉන්න 😘චුන්ගි මැණික ආදරෙයි ගොඩක් 😍😍😍
Oya harima wasanavanthai akki. Jiwitheta hodama kena hambunama eda aduvata oya ada sathutin ❤
dawasaka mamath, me wage thenka me wage lassana moment😘😇 ekakta muhuna denawa kiyala hitheddi💞💞💞💞God bless you✝
Stay blessed forever ❤️❤️ God bless both of you.. Most emotional moment..
This is soo emotional 😢 But you guys are brilliant,sang untill the end😍😘♥️
නියම ගැලපීමක්. Congratulations
හිරු දුටු පිනි සේ මව් පියන්ගේ දුක දුරු වේවා 🙏🙏🙏
ඒක බලලා මටත් ඇඩුනා 🥺 ❤
ඒ මොහොත නම් දුක හිතෙනවා ඔයාලා ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න අක්කා ❤️
ඔය.දෙන්නා දිහා.බලන.විට.හරි.සතුටුයි මොනකරදර.බාධක.අතරේ.දෛවය අනුව.හරියට.ගැලපෙන.අය.ආදරය.කරන.අය.මුන.ගැසුනාම.පවුල්.ජිවිතය.ලස්සන වෙනවා.ඒ.වාගේම.ඔයාලත්.සතුට්න්.ඉන්නවා ඇස්වහ.ක්.නම්.වදින්න.එපා.ඔයාලාගේ.චුටි.පැටවු.දෙන්නාත්.හරිම.ලකියි.ලස්සනයි සැමදාම.ඔයාලා.සතුටින් ඉන්න සැමදෙය.ජයගෙන.ඉදිරියට.යන්න..මම.එකම.සිතින් පාර්තනාකරමි බුදුසරනයි
Apiwa ai andeuwa ne😢 sahnu shalani aseka shadow okkomala andanawa.. hondama yaluwo Saha honda Paulak..I like them a lot..
Pls put a VDO of Saranya.. miss her
Budusaranai..hamadama lassanata inna oni..❤❤❤❤😘😘
දරුවා වෙනුවෙන් මුලු ජීවිතය කැප කල උදාර මවක් තිලකා කියන්නේ. කවදාවත් එයාගේ හිත රිදෙන්න වචනයක් වත් කියන්න එපා.සාරන්ග වගේ පුතෙක් ලබන්නත් එයා වාසනාවන්ත ඇති .සියලුම දෙනාට දිර්ගායුශ ලැබි වාසනාවන්ත නිදුක් නිරෝගී ජීවිතයක් ලබන්න වාසනාව ලැබෙිවා !බුදු සරනයි !🙏❤️
දෙමව්පියෝ කියන්නේ පුදුම සංවේදී මාතෘකාවක්.මගෙ මව්පියන් ඇතුළු සියළුම දෙමව්පියෝ රැක දේවා.❤
හදවත් සංවේදි නම් පමනයි ඇඩෙන්නෙ..සංවේදි අයට හොද පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් අනිත් කෙනා හොදින් තේරුම් අරන්..👍
Aadharshamath dharuwo saha demapiyo.dinakshi saaranga kiyanne etthatama lassana couple ekak.😊😊😊.
මේක බලලා මම ඇඩුවේ ඇයි... මගෙ අම්මා තාත්තා නෑ.. පොඩි කාලෙදිම නැති වුනා. අම්මව මම දැකලවත් නෑ. ලොකු වුනාමයි දැනගත්තේ, ඒ අම්මා තාත්තත් මාව හදාගන්න අරගත්තු දරුවෙක් කියලා. ජීවිතේ හරි පුදුමයි. මට තාමත් හිතාගන්න බෑ මං කවුද කාගෙද කියලා. මට දෙමව්පියෝ නැතත්, මෙහෙම අනිත් අය දෙමවිපිය ආදරය ඉදිරියේ සංවේදි වෙන හැම තැනකම මට නොදැනිම මම අඩනවා.. බුදුසරණයි.. ජේසු පිහිටයි..
❤
🙂❤️
මගෙ ඇස් වලත් කදුලු..මට මගේ දවස මතක් උනා.❤️🥺
මන් නම් ආසම Family එකක්..ආදරේයි ආදරේයි ගොඩක් ..🤩❤
මට නම් ඔච්චර කියා ගන්න බෑ ඇඩෙනවා..මේ ගීතිකාව ඒ තරම් සංවේදී..සාරංග ගොඩක් වාසනාවන්තයි මේ වගේ බිරිදක් ලැබෙන්න💕
Me githikawa harima amarui kiynna wedding aka dawasata Amma thatha ge muna balan .. podi kale idan catholic knk ta Me githikawa harima familiar.. eh nisa ekh Mara widiyata danenawa .. matath aduna dakidi .. love stay blessed ♥️♥️
අනේ සමිදුනේ සියලුම දෙනාගේ මව්පියෝ රැක දේවා..❤
සියලු denawama deviyo raka dewaa jesu පිහිටයි ❤❤
This is soo emotional ane🥺🥺... Wish every child will love their parents like you all🙏🙏
So touchy and very emotional. It makes us cry whenever we listen to this song. A big shout out to Dinakshi for continuing till the end though she was so emotional.❤️
Akki U r a Familian, I'm a Familian too , Proud to be a Familian...💙
Denakshi & Saranga i watched u r wedding ceremony in church just now tears came to my eyes too.
I ask God to bless u both abundantly.❤❤
Went back to the memories of my wedding day as well. I am celebrating my 2 years anniversary in few days. Thank you for this beautiful video ❤ Stay blessed
Asama couple ekak😍
බලන් හිටිය මටත් ඇඩුනා ඒකට නම්.
ඔයාල හැමදාම හොදින් සතුටින් ඉන්න ඕන.
ආදරෙයි හැමදාමත් ඔයාලට.
Very emotional song. Couldn't stop crying ❤
Honor your Father & Mother that your days may be long in the land that the Lord your God is giving you - (Exodus 20:12).
The only commandment that has a blessing attached to it.
Good on you both Dinakshie & Saranga.God will bless you both with long life🙏❤
Ammo haduna matath ආදරෙයි oyalata....ane samiduni mage maupiyo reka dewa❤❤❤❤