The program is too short as we need more information. The knowledge the Sir have is invaluable and I cannot stop listening to this video. This is the 3rd time I am listening and I feel we need a longer program to cover more in depth. Pls let me know if this “Sir” have any private workshops or programs to educate us about the traditional ways and knowledge. You are a great national treasure juts like Mr.Thilak Kandegama and many other treasures to our mother land. We admire you taking time to do these programs and thanks to you and all responsible. 🙏 respect
මම හෙළයෙක් හෙටියට මේ තුමාගේ කතාව අහලා කදුළු අවා අපේ හෙළයෝ ගැන දුකයි
ඉතාම වැදගත් සර් .මට වචන නෑ කියන්න ඔබතුමාගේ වචනයක් වචනයක් පාසා මම අහගෙන ,වෙනම ලියාගත්තා...තෙරුවන් සරණයි සර්ටයි මල්ලිටයි!
මං මුලාවී සිටින අප රටත් ජාතියත් ගොඩ ගැනීමට නම්
කාලයෙක් තිස්සේ අපෙන් ගිලිහී ගොසින් තිබුණු මේ දේශීය වටිනා ඥාණය යලි ඉස්මතු කර ගත යුතුමය..🙏
මහාචාර්යය සමන් වීරක්කොඩි මහතාට ..🙏❤️🌹
Harima shok Best of luck to all srilankans 🙏🙏🙏👍👍👍💓
දේශීය මහාචාර්ය තුමනි! ඔබ තුමාගේ දේශනා විශිෂ්ටයි! අනාගතේ පරපුරට ඔබ තුමාගේ දැනුම අත්තිවාරමක් දාන්න.. තවත් දෙයක් මතක් කල යුතුයි... බොහොම පරිස්සම් වෙන්න.. කළු සුද්දෝන්ගේ ඔබ තුමා ඊලග ඉලක්කය විය හැක... තෙරුවන් සරණයි!!!
oba hariyata hari.api paasal giya kaale mewage guruwaru hitiyaanam.ape rate innawaa thaamath rahas sanwidaana methumalaawa rekagatha uthui.
GM
ඉතිහාසයේ හිට මැ ඉරිසියාව රජයන නිසය් අද ලක ඛංකොළොත් !
වේළු සුමන ප්‍රංශයේ ඉපිද ඇවිත් අති දස්ස දස්කොන් වෙලා
උඩ රට මහ නිලමෙ වූවාම
අනිත් නිලමෙලා ඉරිසියාවට බොරු පද පතළ කළෙ !
ඇහැළෙපොළ මහ නිළමෙට ත් අනිත් නිළමෙලා ඉරිසියා කළ නිසය් ,
රට ඉංගිරිසිනට යට වුණෙ !
අද ත් රටේ එහෙම ඉරිසියාවෙන් විනාසෙ !
හරිම රසවත් හෙළිදරව්වක්. හෙළයාගේ ඥානය කොයි තරම් විශිෂ්ටයිද. යළිත් මෙවැනි ම හෙළිදරව්වක් කරන්න. ඔබ දෙපලට බොහොම ස්තූතියි!!!
අහන්න අහන්න ආසයි.හෙල ජාතියට ,හෙල බාශාවට.හෙල දීපයට බුද්ද ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි .
මහාචාර්යතුමාට, දිර්ඝයුෂ ලැබේවා !නිචෙිදකයට ස්තූතියි
අහන්න අහන්න ආස හිතෙනවා ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් බොහොම ස්තුති නිදුක් නිරෝගීමත් දීර්ඝායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි
මෙවැනි වටිනා දැනුම් සම්පත් ඇති මිනිසුන් ට කෘෂිකර්මාන්තය ගොඩනගන්නට .නිසි තැන ලබා දියයුතුයි .මේ දැනුම ඉදිරි පරපුර ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි .ඔබ තුමා ඇතුළු නිවේදක තුමා ට හා කාර්ය්මඩලය තෙරුවන් සරනයි ජයවේවා .
ඔබතුමා මෙතෙක් කල් කොහෙද හිටියෙ. මෙවැනි හඩක් අවදිවීම ප්‍රමාදයි.තිලක් කන්දෙගම මහතා සමග ජාතිය අවදි කරන්න.අපෙ ගොවි මහතුන් අසරණයි.ඔන්ට මග පෙන්වන්න. දැනුම අඩුයි අපෙ රටට. 🙏🌻🙏🌻🙏🌻
පුදුම දැනුමක් ඔබ තුමා මේ කරන මෙහෙවර වචනයෙන් පමණක් අගයලා මදි ගොඩක් පිං මේ දැනුම මිනිස්සුන්ට බේදා දෙනවාට 🙏🙏🙏
මේවා ලොවෙත් අපේ හෙලයෝ දැනගනීවා.. ඉදිරියේදී පෙරදිග ධාන්‍යාගාරය වෙනවමයි..
අනේ මෙතුමාගේ තවත් වැඩසටහනක් කරන්න .පින් සිද්ද වෙනවා .තෙරුවන් සරනයි .සියලු සත්වයෝ සුවපත් වේවා .
අපි නොදන්නා දේවල් ගොඩක් කියල දුන්නා බොහොම පිං
අනේ දෙවියනේ ඇයි මොකුත් තොදන්න එව්න් ට බල තල ලැබුනෙ.මේ වගෙ වටින හෙලයෙක් කොච්චර වටිනවද ඔබ තුමා .තුණුරුවනේ සරණයි🙏🙏🙏
ඔබතුමා දුන්න මේපැහැදිලිකිරීමෙ වටිනාකම කියා නිමකරන්න බෑ.ඒත් දැන්නම් ලංකාව පෙරදිග ලොකුම හිගනරට වෙලා.ඔබතුමාගේ ඔය වටිනාදැනුම ගොවියන්ට ලබාදුන්නොත් ශ්රිල්න්කාව නැවතත් පරදිගධාන්යාගාරය වනබවවිශ්වාසයි.. තෙරුවන්සරනයි 🙏
අතිවිශිෂ්ටයි සර්,
තෙරැවන් සරණයි ඔබතුමාට
මෙ පිළිබඳව පොතක් සකස්කර ගොවින්ට දෙන්න බොහොම පිං තෙරuwan සරණයි
Honda adahasak.
ස්තුතියි ඔබතුමාට පින්
වටිනාම සාකච්ඡාවක් සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
ඔබේ දැනුම විශිෂ්ඪයි මහාචාර්ය තුමනි. එනිසාම දේශන අහන් ඉන්නට ලස්සනයි. ඔබ අපේ හෙළ පුත්‍රයෙකු වීම ආඩම්බරයක්. අද මේ සියල්ල ඇතුලත් ග්රන්ථයක් ඔබතුමා අතින් ලියවී ඇත්නම් කරැණාකර එහි නම කියන්න. අරන් පරිස්සම් කොට මතු පරපුරට දෙන්නට. හැකිතාක් තරැණ අයට මේ දැනූම ලැබෙන්නට සලස්වන්නට හැකිනම් අපි අත නොපාන ජාතියක් බවට ඉදිරියේදී පත්වේවි.එය මහා පරිමාණයෙන් සීදුකල යුත්තක්. එයට ෙධයිර්ය ශක්තිය ලැබේවා. මේ කලින් කෙනා කීවා වාගේ කලු සුද්දන් නම් ඔබව විනාශ කරන්නට බලාවි. තිසරණ සරණින් ආරක්ෂා වේවා
ඔබ තුමාලා මේ රටේ නියම හෙළ යෝ 🙏🙏🙏❤
මෙන්න පැහැදිලි කිරීම්..🙏🙏🙏ඉතාම වටිනා සාකච්ඡාවක්..බොහෝම පිං මේ මහත්මාට..💐💐💐මෙතුමාව ගෙනල්ල කෘෂිකරුම දෙපාර්තමේන්තුවේ පිං පඩි ගන්න ඔලමොට්ටයන්ට උගන්නන්න ඕනෙ..ඒවගේම පාසලේ කෘෂිකර්ම විෂයේ පොත පතේ තියන පොඩි කාලෙ ඉඳන්ම අපේ රටේ දරුවන්ගේ ඔලු ගෙඩි කුරවල් කරල මොට්ට රැලක් හදන සුද්දගෙ බහු බූත අයින් කරල මේ සියළු සම්ප්‍රධායික දැනුම එකතු කරන්න ඕනෙ.. ඒවගේම ඒ සියළු දේ පරිපාලනය කරන පාර්ලිමේන්තුවේ ආරිය ඇඳුම ඇඳන් දේශීය කියාගෙන හැත්තෑ වසක් ඉන්න පරගැති ඔලමොට්ට පඹයො ටික පන්නා මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් බේරාගැනීමට මිනිසුන් විසින්ම සියළු කපටි දේශපාලුවන් ප්‍රතික්ෂේප කරන්න පෙලගැසිය යුතුමයි..ඒවාගේම ගම් වල ඉන්න ඡන්දය කියන බරපතළ මනාපයෙන් මේ රටට හැත්තෑ වසක් කරපු කරන විනාසෙ ගැන කිසිම දැනුමක් නැති සුලු වාසි චාටු කතා වලට රැවටිල කතිරෙ ගහන ඔලමොට්ට මෝඩ නාකි ගෑනු මිනිස්සුන්ගේ සහ මැදිවියේ උන්ගේ දරුවන්ගේ ඔලු පෑදියයුතුයි තවත් ඒ වරද නොවෙන තැනට.
අයාලේ ගිය රටක විපත...පැරණි අපේ හෙලයන්ගේ දැනුම මොනතරම් ප්‍රායෝගික ද?...
මහාචාර්ය තුමනි ඔබගේ දැනුම් සම්භාරය අති විශිෂ්ඨ යි..හෙළ කුල සිරිත් කැටිකර ගෙනහැර දැක්වූ විග්‍රහය සම්භාවනීයයි..විශ්වයේ ආශ්චර්යක් ඔබ ලක්බිමට..
ඔබ තුමන්ලා අපේ ජාතික වීරයෝ. මේ රට බේරගන්න මිනිසුන් දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝ පින්.
ආශාවෙන් අහපු වැඩසටහනක්.ඔබෙි උපදෙස් අපිට අවශ්‍යයි.දැනුවත් කලාට
ගොඩාක් පින් .........
මෙවැනි වැඩසටහන් සමාජගත කරන් විශ්වකර්ම ඔබලාට තුති!!!❤️❤️❤️
වෙනවා නම් වෙන්න ඕනි මෙවැනි
මහාචාර්ය්යවරු ,රට දැයට මොන සම්පතක්ද💐💐🙏💐💐
මැතිදුනි ඔබතුමාට හැකි නම් අර ඉන්නේ වී පස්සේ නායක කියලා රජවෙන්න වලිකන ගොන් බූරුවෙක් ,ඒ මිනිහටයි ඒත් එක්ක යන ගොන් මෝඩ වහල්ලු නඩේට මේ ටික කියලා දුන්නා නම් ☺️👍
ඒත් මේ පිස්සෝ රැලට තෙරුම් කරන්න පුලුවන් වෙයිද?
ගොවිමහතුන්ටත් රටටත් මේ දැනුමින් පෝශණය ලබාදීලා ඉදිරිපියවර තබන්න ඕනේ! කෙතරම් සුන්දර පැහැදිලිකිරීමක්ද!
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏💐🌝♥️🇱🇰
හරිම ආසාවෙන් වැඩ සටහන ඉවර වෙනකන් ඇහුවා. මේ දැනුවත් කිරීම අපේ හෙළදිව ගොවියන් හැමෝටම ලබාදීමට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .දීර්ඝායු වේවා
හොද හඩක් හොද දැනුමක්. උගත් මිනිසෙක්.මේ නුගත් උන් රට කද්දි ඔබතුමා වගේ අය ඇයි ඉදිරියට නොයෙන්නේ.ඔබතුමාගේ දැනුම මේ අයට කෝ.අහන් ඉන්නත් ආසයි.
තෙරුවන් සරනයි ඔබතුමා ට රටට සම්පතක් ...... උගත් බුද්ධිමත් එක් මිනිසකු දැකිමත් වාසනාවක්
ආවඩා.. ආයු බොහෝ වේවා ! තෙරුවන් සරණයි ! ඔබ තුමන්ට.
බුදුසරණයි ඔබ තුමාට
සංයමයක් ඇති නිවෙදක මහතා...ගරැ මහත්මයා මෙ ඔබ සතු සියළු දැනුම පොත්පත්වල ලියා අනාගතයට තබන්න ...මම කාරැනිකව ඉල්ලමි....යහපතක් වෙවා ඔබ සැමට.....🙏🙏🙏
ඔබ මැදින් බාදා නොකල හේතුව අවසානයේ සදහන් කරනව...☝️☝️☝️👍👍👍👍🕉️🕉️සුපිරි...
ඉතාමත්ම වැදගත් වැඩසටහනක්. තවදුරටත් මෙතුමා සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි 🙏🙏🙏
Kandegama mahathai...Oba thumagey .....Ammo danuma.Aswahak...
.katawahak naaa......vshvadanama ...Ahagena inna aasai.budu saranaweevaa.
මෙතුමා සහ තිලක් කන්දේගම මහතා ඉදිරියේ දි මේ රටේ ගොවිතැන පරිසරය සම්බන්ධයෙන් කටයුතු කරනවා.
Harima sathutui.
මෙවන් හෙල පුතුන් මේ මවු බිමට යලි යලිත් බිහි වේවා ඔබවන් හෙලවිරුවන් අදටත් සාඩම්බර නීයයි සර් ඔබට නිදුක් නීරෝගී දීර්ගායුවේවා තෙරුවන් සරනයි 🎉🎉🎉
ගොඩක් වටිනවා .අහන්න අහන්න අසයි
ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ජීවිතයේ පළමු වතවට මෙ වගෙ හොඳ වැඩ්සටහනක් බලුවෙ 😍🤩
Wow....excellent ❤
Thank you. Bless your knowledge 🙏
Hoda vidiyo akak good luck
රටට වටිනා හොඳම යහපත් වැඩ සටහනක්.මේ බව ජනාධිපතිතුමාව දැනුවත් කල යුතුයි.
කොමිස් ගහගැනිල්ලක් කර ගන්ට බැරි නිසා උනන්දුවක් නැතිවෙය්.
හරිම ශෙෂ්ටයි නොදන්නා දෙයක් දැනගැනිම හරිම සතුටකින් බැලුවා හැම කෙනාම අවබොධයක් ලබත්වා
අැත්තෙන්ම.ඔබ.තුමාත්.තිලක්.කන්දේගම.මැතිතුමාත්.අපේ.දරැවන්ට.ඉදිරි.අනාගතයට.වැඩදායි.පුද්ගලයින්.දීර්ඝායුවේවා.🙏🙏🙏
මම මෙතුමන්ලගෙ දැනුම භාවිතා කරමින් ඉන්නෙ. 🙏🙏🙏
මෙවැනි උතුම් විද්වතුන් අපරැක ගතයුතුය. ඔවුන් ඉදිරියට ගෙන ආයුතුය. වටිනා සම්පත් ඒ.
🙏🙏🙏🙏🙏🙏🙏BOHOMA හොඳ WEDAGATH WEDA SATAHANAK හරිම ආසයි AHAN INNA ETUMAGEEE WEDA SATAHAN නිසා HELA JATIYA PIBIDEWAAAA
වැදගත්
ස්තූතියි ඔබ තුමාට .....
ape kandegama mahatthaya wagemai etumage wagema metumage katha bahath harima asai ahanna theruwansaranai obatumata
අනාගතය සැමට යහපත් දහමක් උදා වේවා...
Thanak thiyanawa.. thilak kandegama mahthage see hela sobadaham gammane... elahera..
බොහොම පිං
ආදරනීය මනුස්සයෙක් ඔබට මාගේ ගෞරවනීය ප්‍රනාමය
හරිම අලංකාරයි එක හුස්මට ඇහුවා මෙවැනි හෙළයෝ රටක් වටිනවා
බොහොම හොදයි !!!!"හෙළ" ගොවි ලිතක් සාදා සියළු නැකත් සාදා මුදලකට අලවි කිරිමට උණන්දු උවොත් වැඔිවැඔියෙන් සාර්ථක වෙිවි..ඒ ගැනත් සිතන්න..බුදු සරණයි !!!
ඉතාම ත් හරවත් වටිනාකමක් ඇති වැඩසටහන කි
ගොඩක් පිං මහතානනි
ඔබතුමගේ ☎ අංකය ලබාදීම ට කරුනික වැන්න
රට හදන්න ඕන තරම් මේ සිංහලයො ඉන්නේ බුදු සරණයි
Asai ahan ennata me kavi sendu ,na lamainge mola wala nm randu, hela parapurak bihiwennata yali mandu,anumana mathidune budu saranai samidu
Theruwan saranai..
ඇත්තටම ගොඩාක් වටිනා කතාවක්.ඉතාම වැදගත් ... නමුත් අපේ කරුමෙට දැන් කාලේ අකාලෙ වෙලා, පායන කාලෙ වහිනවා වහින කාලෙ පායනවා, පරිසරය මිනිස්සු විසින්ම විනාශ කරලා....
තෙරුවන් සරණ යි....
බොහොම පිඃ දනුවත් කරට තෙරැවන් සරණයි
යකො බලන කොට නියම සොබාදහමත් සමග ගැලපෙන පුදුම හිතෙන විද්යායාවක් නෙ.ඇයි මෙච්චර වටින දැනුම අපෙන් ගිලිහී ගිහින් තියෙන්න.යකො මෙක තාමා නීයම විද්‍යායාව.
Excellent
The program is too short as we need more information. The knowledge the Sir have is invaluable and I cannot stop listening to this video. This is the 3rd time I am listening and I feel we need a longer program to cover more in depth. Pls let me know if this “Sir” have any private workshops or programs to educate us about the traditional ways and knowledge. You are a great national treasure juts like Mr.Thilak Kandegama and many other treasures to our mother land. We admire you taking time to do these programs and thanks to you and all responsible. 🙏 respect
RUclips බලන ජනතාවට සාමාන්‍ය ජනතාවක් මෙම ඉන්ටර්නෙට් මාධ්‍යයේ ට එහා මේ රටේ ඉන්න නිසා, මේ සාම්ප්‍රදායික දැනුම් සම්භාරය, අවම වශයෙන් රූපවාහිනි හරහා හෝ අඛණ්ඩව ලබාදිය හැකිනම් බොහෝ අගෙයි..ඒ වගේම අවම වශයෙන් අ 15/ 20ට හෝ පසුව සරු සාරවත් දරුවෙකු හදා ගැනීම සඳහා පාසල් විෂය මාලාවට එකතු කරන්නට යෝජනා කරනවා🙏. ඒකට බාධා තිබෙන බව දන්නවා... ...සිරි ලකට හිතැති බලධාරීන්ගේ ඇස් ඇරේවා😊
Mahacharyathumani,mema Hama deyakma pasal wisaya paddathiyata athulath Kala uthui , idiri parapura wenuwen, theruwan saranai.
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
තාම මතකයි කිරි අත්තා ඔය විදිහටම වගා කරපු විදිහ දැන් ඔය දැනුම දන්නෙ නැතිව අසරණ වෙලා අපේ මිනිසුන්
මෙවැනි දැනුම් නව පරපුරට තව තවත් ලබා දුන මැනවි
Kadakpplkaringen
ආරක්ෂා වනු මැනවි .
Theruvana saranai.
හෙලයේ නැවත අවදි වීම ස්තිරයි
Oba thuma ge hama vidowakma mama balala thiyanawa harima watinawada
තවත් කාරණාවක් තියනව කියන්න .හෙළ ගොවි කම ,ට හෙලගෙවි තිලක් කන්දේගම මහත්තයාත් එකතු කරගෙන දිගු යාහැකියි ඔබතුමාලට,,,බුදු සරණයි !!!
budusaranai.... 🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦
මෙතුමා විසින් රචිත ග්රන්ථයක් හෝ අපිට මේ දේවල් ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියනවද
obathumata yahapathakma wewa keya perthana kerme.
Harima watina vidio ekak
Obathumata deergayu wewa!🌹
Ayubho wewa....🙏🙏🙏
Obatumata godak pin
Nodanna de godak da na gaththa. Warthamana mahacharya warun desapalanayen apu aya nisa danuma adui. Methuma kiya dun karunu harima watinaws
මමත් මේ ක්‍රමයට ගොවිතැන් කරනවා, 2016 ඉඳලා. කන්දෙගම මහත්තයගෙන් තමා උපදෙස් ගත්තේ. රස්සාව නිසා හරියටම කලාව කරණ අනුගමනය කරන්න විදිහක් නෑ. ඒ හින්දා වෙන්ඩ ඇති අස්වනු අඩුයි. සිංහල වී විතරයි. ගමේ මිනිස්සුන්ට මේ ක්‍රමය කියලා දෙන්න මං කොච්චරවත් උත්සහ කරනවා, උන් සුද්දගෙ ක්‍රමයට යටවෙලා ඉන්නෙ. කිව්වට පිළිගන්නෑ
Ratapalane karanna denna one mevane vddwatuta me ratakana harak tika elawala budusaranai obadepalata
Mata methumta kathakirimata awasthawak labadenna puluwanda
supiri
හරිම අගෙයි යහපත් දේශයක් ගොඩ නගමු.
ඔබ. තුමාට තෙරුවන් සරණයි
Bohomavadhagathvadasataahanak
Niyami
Vadagath vadasatahanak bs obata
Kalkata passe .
Jayaweva!!!!
මෙ වගෙ අය පර්ලිමෙන්තුව ට අවශ්‍ය යි අපි ගෙමු මෙ අය ගෙන්න නැවත රට ගොඩ යන්න
🙏🙏🙏
මේ දැනුම දෙන ස්ථානයක සේවය සදහා මමද සැදී පැහැදී සිටින බව
වගකීමෙන් දැනුම් දෙන්නේ ඔබතුමාටත් ගෞරවයෙනි.
ඇත්තටම මේ දැනුම ගොවියට දිය යුතුයි .