ඩ්‍රීම් ස්ටාර්හි පමුදය බොහෝ අය ඉදිරියේ සමිතාව හඬවයි

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 лет назад +370

    හරිම ලස්සනට ගායනා කලා...ස්තුතියි.සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා පුතේ ඔබගේ ගායනය.තෙරුවන් සරණයි!

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 6 лет назад +92

    හරිම හැඟීම්බර ගායනයක් සුබ පැතුම් ඔබට... ලස්සනයි ගොඩාක් .

  • @හිරුසදු-ග2ඪ
    @හිරුසදු-ග2ඪ 6 лет назад +142

    හරිම ලස්සනයි ..බුදු සරණයි..ඉණි වැට ලග බලා ඉදී අපි එන තුරැ අමිමා...ඇත්තටම ඇඩුනා.අපි හැමෝගෙම අමිමාවරැ මතු බුදු වෙිවා..

    • @inokamendis7319
      @inokamendis7319 4 года назад +2

      Nice voice 👌 I love that song 😍 good job 💪 I felt really sad because my mom is really far away from me 😭

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 Год назад +17

    2024 අහන අය මේ කොනට ❤❤😢😢ඒකනම් පිස්සුවක් බන්

  • @h.d.p.s5323
    @h.d.p.s5323 5 лет назад +56

    මමත් ඇඩුවා මගේ අම්මා සිහි වෙලා ඇය දැන් වියපත් වි ඇත මා එනතුරු නිදුකින් සැරදේවා මගේ ආදරණීය අම්මා බුදුසරණයි අම්මාට

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 4 года назад +2

      Budusaranayiii ..oyage Ammata

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 года назад

      @@mangalaabeywickrama503 budusaranai oyata saha paulr සැමටම ❤

  • @punsanda..3446
    @punsanda..3446 6 лет назад +361

    අස්තිර ලෝකේ ස්තිර දෙයක් ඇත්නම්... වෙනස්වෙන ලෝකේ නොවෙනස් දෙයක් ඇත්නම් ... ඒ අපේ අම්මගෙ ආදරේ විතරයි .. හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය ..

    • @ramaniramani6897
      @ramaniramani6897 5 лет назад +3

      Harima lassanai malliyo mata mage amma mathak una hama amma kenekutama ආශිර්වාද yak oyata budu saranai jaya wewa...🌷🌷🌷🌷❤❤❤🌷🌷🌷

    • @komarisubadani3532
      @komarisubadani3532 5 лет назад +3

      Attamai harema lassanai putha maga as dakata kadulu awa davi pihitai putha

    • @sadunidewmini3031
      @sadunidewmini3031 5 лет назад +4

      අවාසනාවකට ඒ ආදරේ ලබන්න පින් මදි උනා😢😢😢

    • @Pamudaya_Wishwajith_Music
      @Pamudaya_Wishwajith_Music 3 года назад +1

      Thank you so much. 💚

    • @mounika1972
      @mounika1972 3 года назад +4

      සත්තකින්ම අම්මා තරම් නොවෙනස්ව හැමදාමත් එක වගේ ආදරේ කරන්න ආදරේ දෙන්න මේ ලෝකෙ වෙන කාටවත්ම බැහැ..මටත් මේ ලෝකෙ නොවෙනස්ව ආදරේ දුන් එකම කෙනා මගේ ආදර අම්මා විතරමයි..

  • @fathimasumaiya8873
    @fathimasumaiya8873 6 лет назад +176

    ඇත්තටම අපිට "ඇත්තටම" ආදරෙ....අම්මා.......විතරයි ..ලස්සනයි

    • @induimini.fernandoliyanage7915
      @induimini.fernandoliyanage7915 6 лет назад +3

      Fathima Sumaiya oya hari..amage adareta wada adarayak me loke kohewath kagelagawath ne

    • @deumibaby8533
      @deumibaby8533 6 лет назад +3

      Fathima Sumaiya ☺☺☺☺👍👍👍👍👍👍👍

  • @tharindumadushan7382
    @tharindumadushan7382 6 лет назад +65

    අමුතුවෙන් මොන හැගීමද මචන්....දරුවෙක්ට අම්මා ගැන කියන තරම් හැගීමක් වෙන කොයින්දා......ඉදිරියටම යන්න බුදුසරණයී

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 года назад

      ඒ උනාට මට එහෙම නෑ.
      අපේ අම්මා අපේ පවුල සීසී කඩ විසිරුවා දැම්මා.
      පවුලේ සමගිය කඩා බිඳ දාලා එකිනෙකා කොටවලා.... ජන්මාන්තර වෛරක්කාරයෝ කලා.
      ඒක නම් පුදුම ශාපයක්.
      සංසාරේ කිසිම දවසක අපේ අම්මා අපට එපා කියලා යි අපි පතන්නේ.

  • @sayumikoushi8005
    @sayumikoushi8005 6 лет назад +47

    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹හරිම හරිම හරිම ලස්සනයි..හදවතින්ම සුබපතනවා..මේ ගීතය පිරිමි කටහකින් අහපු පලමු වතාව මේ..තරගයේ ඉදිරියටම යන්නට දිරිය ශක්තිය ලැබේවා!!!❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 года назад +84

    2021 මම ඇහුවා මම ගොඩාක් සන්වේදී උනා පුතේ ජයවේවා ඔයා කොහේද හොද තැනක ඇයි කියලා හිතනවා ජේසු පිහිටයි පුතේ

  • @slwowaard5050
    @slwowaard5050 6 лет назад +122

    මටත් අඩුන , අම්මට අදරෙයි ,සින්දුව ගයනා කල ඔබ දක්ෂයෙක් ,මන් රසිකයෙක් ,ස්තූති පමුදය ..

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 6 лет назад +44

    ඇත්තටම හරිම ලස්සනයි මට මගේ අම්මත් නැති වෙලා බොහොම කාලයක් වෙනවා ඒ වුණත් මට ඇඬුනා මේක බලලා ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 года назад +13

    2022.3.24 අදත් මම මේ සින්දු ව අහනව...ඒ සින්දුව ජිවමානයි....ඔයා කටහඩින් අපව තවත් සනසන්න සහෝදරයා ....බුදු සරණයි

  • @sachinivithana4465
    @sachinivithana4465 5 лет назад +47

    මාගේ අම්මා ඇතුලු සියලුම මවුවරුන්ට ඔබගේ ගීතය උපහාරයක්ම වේවා... තෙරුවන් සරණයි☸️

  • @dylanliyanage
    @dylanliyanage 5 лет назад +81

    2020 අහන අය කවුද? මගේ
    නම් හිරිගඬු පිපුනා 😱😔😢

  • @erandijayasekara8144
    @erandijayasekara8144 6 лет назад +18

    හරිම ලස්සනයි සියලුම මව්වරුන්ට උපහාර වේවා තෙරුවන් සරණයි

  • @mashidesilva2950
    @mashidesilva2950 6 лет назад +50

    මාරම ලස්සනයි.සුබ පතනවා ඔයාට ඉදිරියට ම යන්න ලැබේවා !

  • @thamarasudh8025
    @thamarasudh8025 6 лет назад +288

    මගේ අමිමාට මම ගොඩක් ආදරේ දැන් අවුරුදු තුනකට කලින් මෙි ලොකේ දරැවෙකුට දරාගන්න බැරි තරමි ⁣දෙයක් මගේ ජිවිතේ ආවා මගේ අමිමාට පිලිකා වත් ආවා මහත් දුකක් දාරාගෙන ගොඩක් මහන්සි යෙන් මම කෙහොම හරි අමිමාව සනිප කර ගත්තා ඇය දැන් නිරෝගි කිරි වලට ණය ගෙවන්න මම හොදට සැලකුවා මට ඇඩුනා මගේ ආයුෂත් එක්ක ජිවත්.වෙිවා හැම දරැවෙකුටම දෙමවිපියන්ට සලකන්න මෙත් සිත්.පහල වෙිවා

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 6 лет назад +25

      ඔයාගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේන්න ඔනි ඔයාගේ අම්ම ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ඉන්න එක ගැන එයා සතුටු වෙනව ඇති

    • @dharmasenafernando1199
      @dharmasenafernando1199 6 лет назад +3

      Thamara Sudh 0

    • @maliwijerathna6436
      @maliwijerathna6436 5 лет назад +5

      කොහොමද රත්තරන් සනිප කලේ මගේ හොදම යාලුවටත් තියනවා පිලිකාවක්

    • @samanabeysekara720
      @samanabeysekara720 4 года назад +3

      Thamara Sudh mage ammatath pilikawak thibuna mama bohoma amaruwen sanipa karagatta ammage jeweth mata godak watinawa katath wada .......😭😭😭😭

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 года назад +1

      Theruwan saranai ...ubata kawadawath waradinne nae ban

  • @aisyahaisyah9292
    @aisyahaisyah9292 6 лет назад +27

    හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා......!!!!!!!!

  • @dinudinu2371
    @dinudinu2371 6 лет назад +9

    සියලු මව්වරුන් හට උපහාර වේවා ..... ♥️♥️♥️♥️👌👌හරිම ලස්සනයි අතිතයට යළි ගියා සුබ පැතුම් මල්ලි ඉදිරියටම යන්න ලැබේවා .... තෙරුවන් සරණයි

  • @meenajayakody8665
    @meenajayakody8665 5 лет назад +3

    බුදු කෙනෙක් ලෝකෙට පහල කරන්න උතුම් මවක් ඔබේ හැඟීම්බර සිංදුව ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා

  • @ආදරෙයිඅහසතරම්-ඞ6ඣ

    ඇත්තටම ගොඩාක් ලස්සනයි .අද මගේ අම්මා ජිවතුන් අතර නැහැ .අද මම ආයෙත් අතීතයට ගියා . ඔයාට බුදු සරනයි මල්ලියෝ

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 3 года назад +8

    ඉතාමත් අගනා ගායනයක්. සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා. තෙරුවන් සරණයි පුතා

  • @indranalini4220
    @indranalini4220 6 лет назад +22

    ගෙදර බුදුන් අම්මා...ලස්සනයි ගොඩාක් .සුභ පැතුම්

  • @thusharidammika83
    @thusharidammika83 6 лет назад +7

    ආදරෙයි ආදරෙයි ගෙදර බුදුන් අම්මා ..ගොඩක් ලස්සනයි ..Jayen ජය prarthana කරනවා ..තෙරුවන් සරණයි 👍👍👍👍

  • @suddisuddi9960
    @suddisuddi9960 3 года назад +23

    ජිව්තේ පටන් ගත්ත දා ඉදල ඇත්තටම ආදරේ කලේ අම්මා ව්තරයි ❤️❤️👍

    • @DinuMadu-ns1vr
      @DinuMadu-ns1vr Год назад +1

      හැමකෙනාටම එහෙම තමයි..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 3 года назад +4

    හිතට දැනෙන්න ගිතය ගයනාකලා ජයවෙවා පුතාට බුදුසරනයි

  • @sanjusanju2740
    @sanjusanju2740 6 лет назад +10

    සුභ පැතුම්
    ලස්සන ගායනයක්
    ඉදිරියටම යන්න ලැබේවා

  • @sanjeewanipiyadarshani8004
    @sanjeewanipiyadarshani8004 6 лет назад +10

    මගේ රත්තරන් අම්මට ගොඩක් ආදරෙයි ඔයා ලස්සනට ගායනා කළා මල්ලී

  • @sheelaindrani9662
    @sheelaindrani9662 2 года назад +2

    හරිම ලස්සනයි පුතේ ඔයාට⁣ ජයවෙිවා බුදුසරණයි

  • @sandunsandun4876
    @sandunsandun4876 6 лет назад +9

    Harima lassanata ගායනා kala සහෝදරයා ❤️❤️

  • @mrnisha529
    @mrnisha529 4 года назад +2

    විශිෂ්ඨ ගායනයක්,,විනිසුරු මඩුල්ල ඉතාමත් ඉහලින්ම සාදාරන ය ඉස්ට කරනවා,,තෙරුවන් සරණයි

  • @tharualahakoon3320
    @tharualahakoon3320 6 лет назад +105

    අම්මලා නැති අයට තමා ගොඩක් දුක 😔💔

  • @Sandaruwankorea
    @Sandaruwankorea 6 лет назад +2

    හරිම ලස්සනයි සිංදුව.බුදුසරණයි!

  • @buddhika_deshan
    @buddhika_deshan 4 года назад +15

    තබ්ලාවාදනය ❤💛💙💜️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 года назад +2

    හරිම හැගීම් බරයි. හදවතට දැනුනා.ලස්සනයි

  • @w.h.a.ckumariw.h.a.ckumari4949
    @w.h.a.ckumariw.h.a.ckumari4949 6 лет назад +5

    හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.සුභ පැතුම් ඔබට.ජයවේවා.තෙරුවන් සරණයි.

  • @Shanathcathu
    @Shanathcathu Год назад

    මෙි සිංදුවට එදා කොයිතරමි නමි සන්වෙිදි වුනාද අැත්තටම මෙි තරු කැට කෝ අද රහට ගායනා කලා ❤❤❤❤

  • @mysrilanka5041
    @mysrilanka5041 6 лет назад +4

    පමුදය මල්ලී ...උබ ඇඩෙව්වා මල්ලී මාව..අද මොනරකොල අතගෑවට මගේ අම්මත් මාව හැදුවේ අතන මෙතන කුලී වැඩකරලා හොයාගත්ත කීයෙන් හරි තමා..මාව ඉපදෙන්න ඉන්නකොට පවා අදකාලේ වගේ හොද කෑම ජාති නෑළු..කෑවෙම හුණුසාල් බතුයි සම්බෝලයිළු..උබේ ගායනය මල්ලි මම මගේ අම්මා බදාගෙන අඩන්න,අම්මා ලගට දුවලා ගිහින් ඒ තුරුලට වෙලා ඉන්න තරමට හිත රිදෙව්වා...උබට පින්..උබට හොද අනාගතයක් . .

  • @goodgal6781
    @goodgal6781 6 лет назад +28

    ඉදිරියටම යන්න ශක්තිය අශිර්වාද සැමගේම ජය ජය ජය වෙිවා🌹🌷🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐⭐

  • @eshan_sandaruwan
    @eshan_sandaruwan 6 лет назад +17

    Kollo eka marama feel bn...jayawewaa idiriyata...asai digatama oya katahada ahanta..
    😍😍

  • @chandikachathura1004
    @chandikachathura1004 6 лет назад +5

    Wow machan ube voice eka niyameta galapenawa වැලපම් ගීත walata. සුබපැතුම්

  • @nelukaperera7578
    @nelukaperera7578 6 лет назад +8

    ඔබට ජය මල්ලි අපිව ඇ⁣ඩෙව්වා බුදු සරණයි ඉදිරියට ම යන්න ධෛර්‍යය ශක්තිය ලැබේවා .

  • @memanussaya7687
    @memanussaya7687 3 года назад +35

    2021අහන්නේ මන් විතරද

  • @praveenchathuranga59
    @praveenchathuranga59 3 года назад +6

    හදවතට කතා කරා අයියා..සුබ පැතුම් ඉදිරි අනාගතයට ❤️

  • @sajinimadhavi3974
    @sajinimadhavi3974 5 лет назад +7

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ..❤ ගොඩක් හදවතට දැණුනා....❤

  • @lakshanpathinayake9751
    @lakshanpathinayake9751 5 лет назад +4

    ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ මම දැකපු හැඟුම්බරම ගායනය😍😍

  • @nadeekadissanayaka9201
    @nadeekadissanayaka9201 3 года назад +1

    ගොඩාක් ලස්සනයි ...mata magee amma mathak unaa....😭😭😭😭😭👍👍👍👍👍❤️❤️❤❤️❤️budusaranai ....thawa thawath ඉදිරියට yanna ශක්තිය ලැබේවා

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 лет назад +206

    පොඩි කාලේ විතරක් නෙවෙයි අදට ත් අපේ අම්මා කොහෙ හරි ගිහින් එද්දි මොනවද ගෙනාවේ කියලා අහන පුරුද්දක් අපි ගෙදර හැමොටම තියෙනවා එ නිසා අම්මා කඩළ හරි මොනවා හරි අරන් එනවා 😟 ඇත්තටම

    • @anpamaanupama7857
      @anpamaanupama7857 6 лет назад +6

      Ou mageth oya purudhdha adhatath thiyanawa

    • @induimini.fernandoliyanage7915
      @induimini.fernandoliyanage7915 6 лет назад +5

      Sunethra dissanayakala 66 mage ammath ehemai...mathakweddi asdekata kadulu unanawaa..

    • @judyroshel3455
      @judyroshel3455 6 лет назад +2

      A purudda thamath matath thiyenawa

    • @madusankabandarabandara893
      @madusankabandarabandara893 6 лет назад +1

      Sunethra dissanayakala 66 lassanai awankawama neda ban

    • @nirmalaelgiriya5278
      @nirmalaelgiriya5278 6 лет назад +4

      අපේ අමිම ත් අපි ලංකාවට ගියාම හැමදාම මොනවා හරි ගෙනත් දුන්නා. ඒත් දැන් එවා ලැබෙන්නේ නැ. මගෙ අමිම අපිව දාල සැමදාටම නොයෙන ගමනක් ගියා රත්තරං අමිමෙ ඔබට නිවන්සුව පතනවා හැමදාම

  • @rasi9280
    @rasi9280 5 лет назад +1

    හරිම ලස්සයි අමිමාවරැ බුදුවෙිිවා ලස්සනට ගායනා කරා සුබපතනවා අයියා

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 6 лет назад +13

    තෙරුවන් සරණයි ඔයාට!මාත් හොඳටම ඇඬුව ඒ ගායනය අහල මට ඒ වගේ අම්මෙක් නොලැබුණු දුකට!..ඒත් මම එහෙම අම්මෙක් වෙන්න පෙරුම් පුරණවා..අම්මාවරුන් ට උපහාරයක්ම වේවා මේ ගීතය,,

  • @ChanikaHemamali
    @ChanikaHemamali 7 месяцев назад +1

    Samith..mona unath...ammata thaaththata...mara adarei...m dan iye pereda..eyage thththa nati una...eka..mara aul eka nisa.. a sindhuva kiyana mallith supab....❤❤❤❤❤

  • @roshimadumali1207
    @roshimadumali1207 6 лет назад +7

    හරිම ලස්සනයි ❤

  • @hardiktailit8896
    @hardiktailit8896 2 года назад +2

    ලොවේ සියලූම අම්මලා මේ ගීතය උපහාරයක් වේවා මගේ රත්තතරන් අම්මත් මේලොව අතහැර ගිහින්

  • @raneisujata8623
    @raneisujata8623 Год назад +4

    සියලුම අම්මාලට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏 🌸🌸🌸🌸💞💞💞🌸🌸🌸🌸🌸💘💘💘💘❤❤❤❤💯💯💯❤❤❤❤❤❤💖💖💖💖🌹🌹🌹🌹🌹🌺

  • @tanen371
    @tanen371 2 года назад +1

    ජය වේවා පුතෙ පරිසමෙන් බුදු සරණයි❤️💐

  • @shiyanishiyani3803
    @shiyanishiyani3803 2 года назад +4

    පුතේ.ඔයාට.වගේම.මේ.ලෝකේ.හැම.දරැවේකුටම.අමිමගේ.ගුන.වර්නනාව.ගයන්න.සිතක්.ඇතිවේන්න.ඕන.හරිම.රසවත්.ගීතයක්.මමත්.අමිමා.කේනේක්.පුතාට.ජේසුපීහිටයි

  • @nimalroma
    @nimalroma 2 года назад +18

    2019,2020,2021,2022 ත් මේ ගීත්‍ය බලන ගමන් ඉන්නෙ,පුදුම විදියට දැනෙන විදියට ගායනා කරනව මල්ලි ඔයා.

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +6

    අතිවිශිෂ්ට ගායකයානෙනි ! ඇයි ඔබ ඉක්මනින් වේදිකාවෙන් නික්ම ගියේ.. ඔබට ජයම වේවා !

  • @mrnisha529
    @mrnisha529 4 года назад +1

    ලස්සනයි ලස්සනයි ,,,උපහාරයක් වේවා සියලුම මව්වරුනට,,තෙරුවන් සරණයි

  • @lasithasameera1281
    @lasithasameera1281 6 лет назад +38

    ගෙදර බුදුන් අම්මා

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 лет назад +25

    ගොඩක් ලස්සනයි. හරිම සංවේදී 😢😢😢😢

  • @sdsaskia7188
    @sdsaskia7188 3 года назад +32

    මටත් ඇඩුනා! මගේ දෙමවුපියන් මාවත් දමා සමු අරන් ගියා. 😭🙏🌹💜♥️හරිම ලස්සනයි.

  • @sandeepadamith920
    @sandeepadamith920 2 года назад +2

    හරිම සංවේදී ගායනයක්..!!💛💛😢😢❤❤👏👏

  • @hdjdbd2588
    @hdjdbd2588 5 лет назад +4

    ගොඩාක් ලස්සනයි මල්ලි මගෙ අම්මා තාත්තා ta ගොඩාක් ආදරෙයි man ඔයාට ඉදිරියට යන්න සුභ පැතුම් බුදු සරණයි ඔයාට

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 2 года назад +2

    Amazing song and his wonderful voice 👍♥️

  • @kamarypop65
    @kamarypop65 Год назад +5

    අනේ...මගෙ අම්ම මතු බුදු වේවා ,මට මතක් වෙනව මගෙ අම්ම මන් එද්දි බලා උන්නු හැටිත් ,ගෙදරින් පිට වෙලා යද්දත් බලන් උන්නු හැටි,ඒ ආදරය කාගෙන්මවත් ලබා ගන්න බැරි උනා...අම්මේ නුබ සසර වසන තුරු මම නුබේම ,නුබ මගේම වෙලා ඉපදේවා...

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад +2

    මේ සින්දුව අහන දැනටත්.අඩනවා🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +72

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ👍👍👍👍👍👍

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    Lassanai බුදු සරනයි පුතේ ඔයාට ජය වේවා 🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🙏🌟🌟🌟

  • @zzzysdhdgsg362
    @zzzysdhdgsg362 6 лет назад +20

    ගොඩක් ආදරේයි ම⁣ගේ අමිමාට 😢😢😢😢

  • @millathiya3015
    @millathiya3015 Год назад +2

    Puthatath siyaluma ammawarunta theruwan saranai🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @premalatha.g.n1270
    @premalatha.g.n1270 6 лет назад +5

    හරිම ලස්සනයි මගේ අම්මා නැතිවී අවුරුදු 19 වෙනවා මට කියන බැරි දුකක් ඇති උනා ඔබට ජය budusaranai

  • @akilaviraj1914
    @akilaviraj1914 2 года назад +2

    2022❤️ අම්මාවරුන් මතු බුදු වේවා❤❤️❤❤️

  • @sadhewabiman4319
    @sadhewabiman4319 Год назад +5

    අම්මා ගැන මේ සින්දුව අහද්දි පවා ඒ මතුවෙන නිමක් නැති ආදරේ.....💔💛

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 лет назад +1

    කියන්න දෙයක් නැ.ගොඩාක් ලස්සනයි teruwan සරණයි ඔබට ජය වේවා අපේ සියලු දෙමාපියනට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුස ලැබේවා

  • @niukaniuka4026
    @niukaniuka4026 5 лет назад +4

    මන් මේ song එක ගොඩක් සැරයක් අහලා තියනවා ඇත්තටම ගොඩක් දුක හිතෙනවා. මන් ඉන්නේ singapore වල. මට ඉතින් දුවගෙන යන්න හිතෙනවා මගේ අම්මා ලගට. ආදරෙයි ගොඩක් mage අම්මට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himayahansamali1823
    @himayahansamali1823 6 лет назад +7

    Woow.. What a wonderfull voice. Keep it up. Best of luck...

  • @suwarna5563
    @suwarna5563 5 лет назад +5

    අම්මාඅ අ අ 😢😢😢❤️ ඔබට ජයෙන් ජයම වේවා

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 5 лет назад

    Me loke innna uthumma ammakrnek mage amma.ewagema math ammek .asdekata kandulu awe hadawathhatamai kiuwe e song eka..harima lassnai.malli

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 6 лет назад +6

    අම්මා , most precious word in the universe .

  • @නෙතුම්නෙතුම්-හ8ර

    අද මම මේ ගිතය අහලා ගොඩක් ඇඩුවා හිතේ තියෙන දුක කියා ගන්න බැහැ මට මගේ අම්මා අද මම ගව නැ අම්මාගේ වටිනා කම අද මට ගොඩක් දැනෙනවා ඔයාට ගොඩක් පිංන් මේවනි ගිතයක් ගයනා කරට මල්ලි තෙරුවන් සරණයි

  • @sameerasultan877
    @sameerasultan877 6 лет назад +73

    අරිම ලස්සනයි කියන්න වචන නැ මටත් මගෙ අම්මා මතක් උනා මගේ අම්මාත් මව දාලා ගින් මගෙ අම්ම නිවන් දැක බුදුන් දකින්න ඔනා

  • @sllions-2891
    @sllions-2891 4 года назад +2

    අම්මගෙ ආදරේ හරිම ලස්සනයි... සියළුම මව්වරුන්ට උපහාරයක්ම වේවා...

  • @seuwandiayesha6396
    @seuwandiayesha6396 6 лет назад +13

    අැත්තටම ලස්සනයි මල්ලි ජයේන් ජයම ලැබෙිවා

  • @Kante-rl6gk
    @Kante-rl6gk 6 лет назад +1

    හරිම ලස්සනයි පුතේ ආදරයේ උල්පතවු අම්මා ...දිරිය සක්තිය බුදු සරණයි

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 года назад +4

    Sirasa Voice balala ma song aka balanna awe...

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 5 лет назад +2

    මටත් ඇඩුනා,, මගේ අම්මත්නෑ... ගොඩක් ලස්සනට ගායනා කරා,, බුදුසරණයි ...

  • @bobsmith1827
    @bobsmith1827 5 лет назад +13

    මටත් කදුළු ආවා😢. මගේ අම්මා මේ ජනවාරි මාසයේ අපව තනිකර නොඑන්නම එයාට ඕන නිසා ගියා.
    ඒ වුනාට අපට එයා ඕනේ😢.

  • @kavindadilshan4466
    @kavindadilshan4466 3 года назад +2

    ජයවේවා පමුදය අයියා. 👌💖

  • @sudathjayasinghe3613
    @sudathjayasinghe3613 6 лет назад +23

    ඒ හඩ, ඒ අරුත්බර හඩ... කියන්න වදන් නැැැ...සත්තකින්ම ..

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 6 лет назад

    Supiri. Hemoma andwnna sinduwak kiynna plwn una nam a voice eka aniwaren dreamstar awsane dakinnth asai. pamudhaya God Bless You !!

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 лет назад +6

    Ammoo pattama Voice ekak. Perfekt. 😢mage Ammath mathak wela kadulu awe ibetama 😢😢😭😭 hadawathin mamath aduwa..Jayawewa nubata..

  • @kawshalyadilru8286
    @kawshalyadilru8286 4 года назад

    Anee aiye oyage voice ekanam maarai aththatama lassanai we voice eken apiwa we loketa geniyanawa lassanai good luck aiye oyata budusaranai🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️

  • @snjayaprasad8308
    @snjayaprasad8308 2 года назад +7

    ලෝකේ සියලුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏

  • @sribadakaaliammankovila5387
    @sribadakaaliammankovila5387 5 лет назад +1

    Harima lassanaiii hadawatimma suba patanawa 👌👌👌👌👌👌👍

  • @sameerasameera2890
    @sameerasameera2890 Год назад +3

    අම්මා උතුම් ලොකයාක් අම්මාට ආදරෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මගෙ අම්මා පන

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +1

    ඔයා පුලුවන් තරම් පින් දහම් කරගන්න දරුවෝ. ඔබට ජය.....

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 лет назад +11

    ඇත්තටම ගොඩක් ලස්සනයි මෙි ගිතය අසද්දි මමත් ඇඩුවා සුබ අනාගතයක් ඔබට

  • @ashanfernando3589
    @ashanfernando3589 5 лет назад +1

    හරිම ලස්සනයි පුතේ 😢ඔයාට ජය පුතේ