Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිවුවර විශ්වාස කරයිද නැද්ද දන්නෑ... උබල ගමන පටන් අරන් ටික වෙලාවක ඉදන් උබලත් එක්ක අද්බූත ආත්මයක් පස්සෙන් එනව.බල්ලට කීප සැරයක් ඒක දැනුන.අර ගල් වල ලගදි ඌ යන්නම ගියේ ඒ ආත්මෙට බයේ ..උබව කීප සැරයක්ම තනිකරල උබට ගේම දෙන්න ගියේ බල්ලගෙ මාර්ගෙන්.. වීඩියෝ කරන නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා උඹට මුකුත් කරගන්න බැරිව ගියා ඌට.
ඔව් උසාවියෙන් නතර උනේ අපී 🙏
ඒ කිවුවෙ.@@islandfishing
@islandfishing MKD AIYE
@@madusanka27421 ආතල් දෙන්න එපා බං . බල්ල ඔහොම අනිත් පැත්තට යන්න හදන්නෙ මහන්සි නිසා .
ඒ ආත්මෙ මුං එක්ක ගල නගින්න යනවා වෙන්න බැරිද? 🤔
කළුවට පුළුවන්නම් අයියගෙ කනට එකක් ග - හන - ව පොරට මලම පැනල 🤣❤️
කරදරයක් වගෙ ඉව දැනෙනේන් ඇති සමහර විට..ගමන පුරාම මට එක තේරුනා මල්ලි ❤
Vedda! (y)
දෙවෙනි වතාවටත් මේ වීඩියො එක අපි ආයෙත් බැලුවා. මුලින් දාපුගමන් වීඩියො එක බලද්දි මෙහෙම කරදරයක් වෙලා කියලා දැනගෙන හිටියෙනෑ. හරි කනගාටුයි ඔයාට වෙච්චදේට. 🤔😥මල්ලි මින්පසු මොන කැලේකට ඇතුල් වුනත් ආරම්බෙදිම කොල අත්තක් කඩල ඒගහේම එල්ලල ඒ වනයේ අරක්ගත් දෙවි දේවතාවන් වහන්සේල අපට ආරක්ෂාව සපයත්වා ඔබවහන්සේලාගේ අඩවියට ඇතුල්වෙන්න අපට අවසරයි පින් සිදුවෙත්වා කියල වැදලා ඇතුල්වෙන්න. එතකොට ඔය කරදර අවමයි. කැලෑවල අද්බූත දේ වගේම අද්බූත අය වගේම වසර දහස්ගනනන් ඉපැරනි සැගවුනු රහස් තියෙනවා. අපි ඒවාට ගරුකරන්න ඕන.. සත්‍ය අසත්‍ය කෙසේවෙතත් පැරනි විශ්වාසයන් හා නොගැටී ඉන්න එක තමයි හොද. අලුත් වීඩියො එකකින් ඉක්මනින් එන්න මල්ලි තෙරුවන් සරනයි ඔයාට ❤❤
Hri aiye❤
පරිස්සමෙන් බන්❤
සම්පූර්න වීඩියෝ එකම බැලුව. ඒකනම් සුපිරි කියන්නෙ සුපිරිම සුපිරියක්... ඉතුරු කොටසත් ඕන අනිවාර්යයෙන්...මේ වගේ ඒව දිගටම දාපන්.මිනිස්සු බලන්නෙ ආසවෙන්. දෙවනි පාරටත් මම මේක මුල ඉදන් බලන ගමන් මේ කමෙන්ට් එක දාන්නෙ
❤
දැන් ටිකකට කලින් දාපු වීඩියෝ එක බලලා ආවේ මචං. පරිස්සමෙන් සහෝ,❤උඹලාට ජය ❤ ඉස්සරහට පරිස්සමෙන් වැඩ කරන්න
Hri සහෝදරයා 🩷
Eka digata Video one Supiriiiiiiyak aiye 🎉❤❤
හැමදාම වගේ සුපිරියක් ❤
පරිස්සමින් හොදේ.සුපිරි ❤
කළු පුතා ගෙදර යමු කියලම කියන්නෙ ❤
වැද්දා මල්ලි❤
Oyage video hemadama balanawa .parissamin bro @ newzealand
සුපිරි විඩියො එකක් මචං❤
ඒකනම් පට්ට්
අපේ කලුවා හරි දගයා. ගොඩක් අමාරු ගොඩක් ලස්සන අත්දැකීමක්. ගෙදර ඉදන් බලන මටත් හිතුනේ ඔයාලා එක්ක ඒ ගමන ගියා වගේ මහන්සියන් වීඩියෝ එක අවසානේ බලලා ඉවරවෙද්දී. ඇත්තටම ලස්සන වැඩක්. පරිස්සම් වෙලා මේ වගේ වීඩියෝ කරන්න අයියේ. මොකද ඔයාලා හැමෝම හොදින් ඉන්න ඕනේ අපිට තව ඉස්සරහට ලස්සන වීඩියෝ බලන්න නම්. ඒ නිසා ආරක්ෂාව පලමු තැනට තියලා ලස්සන අද්දැකීම් ගේන්න ඉස්සරහටත්.🙂
Yoo Kalayakin Supiriyak ..😎👌
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤️🥹ආදරෙයි සමන් අයියේ ❤️🫂
හරි මල්ලි❤
විඩියෝ එකක් දාන්න කම් බලන් හිටියේ එක හොද විඩියෝ එකක්
Ela machoo..❤🥂👌
ජය වේවා ape eka ❤
මෙක නම් සුපිරි ❤
Me sathata anaraksitha bawak denenqwa.Ekai uu kediriganne.Meta wediya wedunu sathwayek hitiyanam uu buranawa.Athdekim adu me satha bayata kediri ganawa.Budusaranai❤
හැමදාම මේ වගේ බයානක කන්දවල් වල නගින වීඩියෝ දාන්නකෝ සුපිරී මේ වීඩියෝ කලුවත් එක්කම සුපිරී
සුපිරි ❤
දැන් කලුවා ලොකුයිනේ❤❤❤❤😊😊😊
Video ekak දානකන් balan හිටියේ brother ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🙏
❤❤adarei menike.hemitama thanks.godak sathutui,ath oyala themuna akata dukai😢❤❤
Adarei ❤
Aiye video eka supiri ..aye yanakota hoda tent ekak ganna water proof ekak. Nathnam mara kattak kanna wenne
Goda dawasakin unata. Maru eka. Apita koheda oyawage yanna nane. ❤
Ane.pau.deiyane.wassata.themunanneda.malli.budu.saranai.hamotama❤
කලුවට මොනවා උනත් අමුත්තක් දැනුනා..ඌ ගමන මග හරින්නමයි බැලුවේ
මේක නම් සුපිරියක්. හැබැයි කට්ටියම පරිස්සමෙන් ❤❤
Maru supiri ❤❤
සම්මා සම්බුදු සරණයි
❤❤superii ❤vidio ❤aka ❤dan❤oyaga❤❤kaluwa❤lokuwalaa❤❤
අද නිවාඩු දවසේ දාපු ගමන් බල්නවා❤❤❤
බලු පැටියා අරන් ගිහිල්ලා අතර මං කරලා ආවා තිරිසනා
❤❤❤❤❤❤❤❤
nice one MALLI
කලුවා ලොකු වෙලා ඉක්මනින් නේද 😊
👍👍👍😂😂😂😂😂😂😂😮😮😅
Thawa poddak plan karala palayan
සතියට විඩියෝ දෙකක්වත් ගේමු සමන් අයියා❤
Yanawa yanwa yanawaaaa❤
කලුවට මල පැනලද කොහෙද බනිනව බනිනව ඉවරයක් නෑ
❤❤❤❤❤❤❤🎉
oya ballawa thiyala giyanam hodanadda yana dihaka.
😂😂😂😂👍👍👍
❤👈
සරත්මාමත් හෙන ටොපියක් කන්න සෙට් උනෙ නෙ ඉඳල ඉඳල ❤😊
නිදන්ගල part2 කවද්ද දාන්නෙ
යාලුවනේ මට සස්කයිබස්ලා පන්සිය ගහන්න උදව් කරන්නකෝ
ඒ මොක්කුද😮
@Manjulacham 🤣😁😁
දන්නෙ නැති නිසා අහන්නෙ ඔහොම යද්දි අලියෙක් සෙට් උනොත් මොකක්ද කරන්නෙ
❤❤❤❤❤❤❤
මොකක් හරි අවුලක් තියෙනවා එක දිගටම කරදර නෙ 🤔
ඔය කැළේ මැද ලයිව් දෙන්න සිග්නල් ? මොකද්ද පාවිච්චි කරන සිම් එක
Ballo Aran yanna Epa Kele yaddi paw kohe Hari neti unoth ahema
❤️👍🦋❤️🇰🇷🇱🇰
❤❤❤
🙏
Watinawa a
Unlce good night
මල්ලි මොකෝ උනේ ගොඩ කාලෙකට පස්සේ video එකක් කරලාා තියෙන්නේ❤
ටික දවසක් දෙන්න අයියේ❤
Ane aiye ithuru tika dannakoo
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak kalekin passe,danakam balan hitiye
41.55 Aliya enawalu.....utto policiyen duwapiya
Aiye kaluge belle gejjiyk badinna etha kota hodi
Part 2 ?????
😢❤😢😢❤😢😊
Niyamai adath ayee me wage kalawe gihin uyan kana ewa danna
Meke part 2 ekak thiyeda
මනුසතාට වඩා තිරිසනාට හොද ඉවක් තියෙනවා මල්ලි කලුවා යන්ඩ බෑ කියන ගමනක් තවත් දවසක යන්න එපා මල්ලී
Oka hora ballek bn.. kapatiyek
Mokada unee . Ada dapu poti video eken dakke 😢😢
Ko ada indika aiya awa nadda
බලු පැටියා ලොකුයි නේද
Kale yanavita kalu ekka yanna epa.eya paw kalu ataraman wevi.
මස් අට්ටිය වැටෙයි දැන්
නිදානේ තිබ්බද? 😂
අම්බො බන් එක 😅😅😅අමතක නොවන රුයක් බන් අන්තිමට මුන් නිදන් ගන්නව කියලා බන් අම් එකුනුය් පොලිසුයනුය් මුලු කන්දම වට කරාල තමා බන් ඇල්ලුවෙ බන්😅😅😅
@LukaSamith මාත් දැක්කා 😂😂
Chiken eka uyala issaralama wenama kallak udin aran thibbe ei bn mokakda seen eka
අඩුම තරමේ බූට්ස් දාලාවත් යන්න ඕනෑ මේ වාගේ ගමන් ආරක්ෂාව ගැන හිතලාම නෑ
හොද වැඩේ විඩියෝ එකක් කරන්වා කිය්ලා එක පිටින් නිදන් ගන්නවට උබට
මෙයා මේ නිධන් ටිකට කෙලින්නද කෙහෙද හදන්නේ තිස්ස පොලිසියෙන් මේ ගැන අවදානේ දෙන්න
😊
මෙ විඩියො එකෙ අනිත් එකත් බලන්න 😅😅 මුන්ව ඇල්ලුවෙ බන් මුලු කන්දම වට දලා බන් අම් එකුනුය් පොලිසියේ ගමෙමිනිස්සුය් නිදනෙ බලන්න ඇව්ල්ල තියෙන්නෙ බන් ඇදුරුකුත් එක්ක බන් 😅
ඇයි බොරුවට රෑ යන්නෙ තේරුමක් නෑ නේද
Moka unne video damme nathe
පරන ව්ඩියො නෙ දාන්නෙ
Dan kaluwa lokue nada
මොකෝ වීඩියෝ පරක්කු සුද්දා 😢😢
පොඩි දවසක් දෙන්න මට❤
අඩෝ උඹේ video පරක්කු නිසා හිතුවෙ වැස්ස කාලෙ මාලු අල්ලන ඒව බලන්න ගිහින් වැවකට වත් පතබෑවිලා කියල..😂😂
නැහැ නැහැ 😊
❤❤❤❤❤🎉🎉😊😊😊
❤❤❤❤❤❤
කිවුවර විශ්වාස කරයිද නැද්ද දන්නෑ... උබල ගමන පටන් අරන් ටික වෙලාවක ඉදන් උබලත් එක්ක අද්බූත ආත්මයක් පස්සෙන් එනව.බල්ලට කීප සැරයක් ඒක දැනුන.අර ගල් වල ලගදි ඌ යන්නම ගියේ ඒ ආත්මෙට බයේ ..උබව කීප සැරයක්ම තනිකරල උබට ගේම දෙන්න ගියේ බල්ලගෙ මාර්ගෙන්.. වීඩියෝ කරන නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා උඹට මුකුත් කරගන්න බැරිව ගියා ඌට.
ඔව් උසාවියෙන් නතර උනේ අපී 🙏
ඒ කිවුවෙ.@@islandfishing
@islandfishing MKD AIYE
@@madusanka27421 ආතල් දෙන්න එපා බං . බල්ල ඔහොම අනිත් පැත්තට යන්න හදන්නෙ මහන්සි නිසා .
ඒ ආත්මෙ මුං එක්ක ගල නගින්න යනවා වෙන්න බැරිද? 🤔
කළුවට පුළුවන්නම් අයියගෙ කනට එකක් ග - හන - ව පොරට මලම පැනල 🤣❤️
කරදරයක් වගෙ ඉව දැනෙනේන් ඇති සමහර විට..ගමන පුරාම මට එක තේරුනා මල්ලි ❤
Vedda! (y)
දෙවෙනි වතාවටත් මේ වීඩියො එක අපි ආයෙත් බැලුවා. මුලින් දාපුගමන් වීඩියො එක බලද්දි මෙහෙම කරදරයක් වෙලා කියලා දැනගෙන හිටියෙනෑ. හරි කනගාටුයි ඔයාට වෙච්චදේට. 🤔😥
මල්ලි මින්පසු මොන කැලේකට ඇතුල් වුනත් ආරම්බෙදිම කොල අත්තක් කඩල ඒගහේම එල්ලල ඒ වනයේ අරක්ගත් දෙවි දේවතාවන් වහන්සේල අපට ආරක්ෂාව සපයත්වා ඔබවහන්සේලාගේ අඩවියට ඇතුල්වෙන්න අපට අවසරයි පින් සිදුවෙත්වා කියල වැදලා ඇතුල්වෙන්න. එතකොට ඔය කරදර අවමයි. කැලෑවල අද්බූත දේ වගේම අද්බූත අය වගේම වසර දහස්ගනනන් ඉපැරනි සැගවුනු රහස් තියෙනවා. අපි ඒවාට ගරුකරන්න ඕන.. සත්‍ය අසත්‍ය කෙසේවෙතත් පැරනි විශ්වාසයන් හා නොගැටී ඉන්න එක තමයි හොද. අලුත් වීඩියො එකකින් ඉක්මනින් එන්න මල්ලි තෙරුවන් සරනයි ඔයාට ❤❤
Hri aiye❤
පරිස්සමෙන් බන්❤
සම්පූර්න වීඩියෝ එකම බැලුව. ඒකනම් සුපිරි කියන්නෙ සුපිරිම සුපිරියක්... ඉතුරු කොටසත් ඕන අනිවාර්යයෙන්...මේ වගේ ඒව දිගටම දාපන්.මිනිස්සු බලන්නෙ ආසවෙන්. දෙවනි පාරටත් මම මේක මුල ඉදන් බලන ගමන් මේ කමෙන්ට් එක දාන්නෙ
❤
දැන් ටිකකට කලින් දාපු වීඩියෝ එක බලලා ආවේ මචං. පරිස්සමෙන් සහෝ,❤උඹලාට ජය ❤ ඉස්සරහට පරිස්සමෙන් වැඩ කරන්න
Hri සහෝදරයා 🩷
Eka digata Video one Supiriiiiiiyak aiye 🎉❤❤
හැමදාම වගේ සුපිරියක් ❤
පරිස්සමින් හොදේ.සුපිරි ❤
කළු පුතා ගෙදර යමු කියලම කියන්නෙ ❤
වැද්දා මල්ලි❤
Oyage video hemadama balanawa .parissamin bro @ newzealand
සුපිරි විඩියො එකක් මචං❤
ඒකනම් පට්ට්
අපේ කලුවා හරි දගයා. ගොඩක් අමාරු ගොඩක් ලස්සන අත්දැකීමක්. ගෙදර ඉදන් බලන මටත් හිතුනේ ඔයාලා එක්ක ඒ ගමන ගියා වගේ මහන්සියන් වීඩියෝ එක අවසානේ බලලා ඉවරවෙද්දී. ඇත්තටම ලස්සන වැඩක්. පරිස්සම් වෙලා මේ වගේ වීඩියෝ කරන්න අයියේ. මොකද ඔයාලා හැමෝම හොදින් ඉන්න ඕනේ අපිට තව ඉස්සරහට ලස්සන වීඩියෝ බලන්න නම්. ඒ නිසා ආරක්ෂාව පලමු තැනට තියලා ලස්සන අද්දැකීම් ගේන්න ඉස්සරහටත්.🙂
❤
Yoo Kalayakin Supiriyak ..😎👌
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤️🥹
ආදරෙයි සමන් අයියේ ❤️🫂
හරි මල්ලි❤
විඩියෝ එකක් දාන්න කම් බලන් හිටියේ එක හොද විඩියෝ එකක්
Ela machoo..❤🥂👌
ජය වේවා ape eka ❤
මෙක නම් සුපිරි ❤
Me sathata anaraksitha bawak denenqwa.
Ekai uu kediriganne.
Meta wediya wedunu sathwayek hitiyanam uu buranawa.
Athdekim adu me satha bayata kediri ganawa.
Budusaranai❤
හැමදාම මේ වගේ බයානක කන්දවල් වල නගින වීඩියෝ දාන්නකෝ සුපිරී මේ වීඩියෝ කලුවත් එක්කම සුපිරී
සුපිරි ❤
දැන් කලුවා ලොකුයිනේ❤❤❤❤😊😊😊
Video ekak දානකන් balan හිටියේ brother ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🙏
❤❤adarei menike.hemitama thanks.godak sathutui,ath oyala themuna akata dukai😢❤❤
Adarei ❤
Aiye video eka supiri ..aye yanakota hoda tent ekak ganna water proof ekak. Nathnam mara kattak kanna wenne
Goda dawasakin unata. Maru eka. Apita koheda oyawage yanna nane. ❤
Ane.pau.deiyane.wassata.themunanneda.malli.budu.saranai.hamotama❤
කලුවට මොනවා උනත් අමුත්තක් දැනුනා..ඌ ගමන මග හරින්නමයි බැලුවේ
මේක නම් සුපිරියක්. හැබැයි කට්ටියම පරිස්සමෙන් ❤❤
Maru supiri ❤❤
සම්මා සම්බුදු සරණයි
❤❤superii ❤vidio ❤aka ❤dan❤oyaga❤❤kaluwa❤lokuwalaa❤❤
අද නිවාඩු දවසේ දාපු ගමන් බල්නවා❤❤❤
❤
බලු පැටියා අරන් ගිහිල්ලා අතර මං කරලා ආවා තිරිසනා
❤❤❤❤❤❤❤❤
nice one MALLI
කලුවා ලොකු වෙලා ඉක්මනින් නේද 😊
👍👍👍😂😂😂😂😂😂😂😮😮😅
Thawa poddak plan karala palayan
සතියට විඩියෝ දෙකක්වත් ගේමු සමන් අයියා❤
❤
Yanawa yanwa yanawaaaa❤
කලුවට මල පැනලද කොහෙද බනිනව බනිනව ඉවරයක් නෑ
❤❤❤❤❤❤❤🎉
❤
oya ballawa thiyala giyanam hodanadda yana dihaka.
😂😂😂😂👍👍👍
❤
❤👈
සරත්මාමත් හෙන ටොපියක් කන්න සෙට් උනෙ නෙ ඉඳල ඉඳල ❤😊
නිදන්ගල part2 කවද්ද දාන්නෙ
යාලුවනේ මට සස්කයිබස්ලා පන්සිය ගහන්න උදව් කරන්නකෝ
ඒ මොක්කුද😮
@Manjulacham 🤣😁😁
දන්නෙ නැති නිසා අහන්නෙ ඔහොම යද්දි අලියෙක් සෙට් උනොත් මොකක්ද කරන්නෙ
❤❤❤❤❤❤❤
මොකක් හරි අවුලක් තියෙනවා එක දිගටම කරදර නෙ 🤔
ඔය කැළේ මැද ලයිව් දෙන්න සිග්නල් ?
මොකද්ද පාවිච්චි කරන සිම් එක