Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sf කොඩීගේ Episode 100 ක් ආවත් එකක් නෑර බලනවා ❤.
අනිවාර්යයෙන්ම ❤️
අනිවා
හ්ම්
Ekenma
Aniwa
නුබ යනවිට කොටි ඉන්නැති හොදට ඇඬී යක්කුන් බහිනකොට පව් උන් පමා වැඩීනම ඇසෙනාවිට දෙවියන් පවා වඩී අපි නොදැකපු මහසෝනා නුබයි කොඩී නොසෑහෙන්න දුක් කරදර විදින්නැතී නොකිව්වාට මරණ බියත් දැනෙන්නැතීඅම්මගෙ මුහුණ ගිනිදැල් මැද මැවෙන්නැතී ඒ පින් බලෙන් කොඩියෝ නුබ රැකෙන්නැතී❤Much love captain kodi ❤️🫶
BEST COMMENT OF THE DAY
Super ❤❤❤❤❤
Super 👌
😢❤❤❤❤
Eka maru❤❤❤
වීරයා ,හැන්ඩියා 💪, අපේ අනාගතය වෙනුවෙන් එයාලගෙ තරුණ කාලය කැප කරා 😢 උපන් මව පර ත්රස්තයන්ගෙන් බේරා ගත්තු පිපෙන් නිවන්ම දැකපන් හැම විරුවෙක්ම❤🥺 කොච්චර බැලුවත් ඇති වෙන් නෑ , ඒ තරම් ගැම්මක්
අපිත් අද ආබාධිත විශ්‍රාමික රණවිරුවෝ සේරුවිල
Oyalata mkd hithenne me loku putuwalata ena ballo ( gota/ ranil / anura) mala giya nayo kiyala prabakaran/ latte Eka samaranna dena eka gana😢
❤
Man kanthale
අපිත් කන්තලෙ , සමගිපුර
🙏🙏🙏
වනැසට මාරම ආකර්ෂණීයත්වයක් එන්න ප්‍රධාන හේතුවක් තමයි.කොඩී සර්..❤❤❤ඒ කතා කරන විදිහ වචනෙන් වචනෙ මාරයි අහන් ඉන්න ආසයි..සියලුම රණවිරුන්ට උපහාරයක්ම වේවා..💛💛💛
අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤
Maath ohamai
Scam to get liked
Math
නන්දිකඩාල් කලපුව ළඟ කොටසත් ළඟ ලගම එනවා කොඩී සර් එක්ක❤
❤❤❤❤❤❤❤❤එළ
කොඩීට ආදරේ අය මෙ කොනට,, සන්ජීව අය්යා ඔයටත් ආදරෙයී ඈ.......❤❤🧲
Kodi sir wage minissun gana film hadenna oni🇱🇰🪖🎖️
@@SSSSSSSSSSSSS353 අනිවාර්යයෙන් ..🛡️❤️🔥
❤❤❤❤😊
මේ කතා කියන්න ඔබව ආරක්ෂා කර දුන්නාට දෙවියන්ට ස්තූති වේවා 🙏
ආදරේ හැමදාමත් කොඩිට සහ හංජිව මල්ලිටත්❤❤❤❤❤
හරි අගෙයි වැඩසටහන මමත් හිටපු ගුවන් හමුදා සොල්දාදුවෙක් විදියට කියන්නේ අවුරුදු 22ක් සේවා කාලය කර දැනට ඩුබායි රටේ සේවය කරමින්
Ela .
MAMAT AIR FORCE REGIMENT..DEN SAWDIYE INNE
@@LuckyLotusFlower-cq2lw ♥️♥️♥️
කොඩීට ආදරේ සෙට් එක..... කොඩී දැක්ක ගමන් බලන්න ආපු අය කෝ❤
Respect kodi sir ❤
මේඉන්නේ ❤❤
ඇ්තටම ෆිල්ම් හදන්න ඕන චරිත බං මේ❤❤❤
Sirawt ah dakk gmn blnn gththa
තනිකර පුස්තකාලයක් sf කොඩ්ඩා කියන්නේ එදා පළවේනි කාතාවේන් හිතට වැදුනු ඔබ අදත් හේටත් මගේ කතාවේ විරයා ඔබයී ලොක්කා❤
"කේසර සිංහයා කවදාවත් තණකොල කන්නේ නෑ.දඩයම් කරනවා හැර " 💪❤️
මල් යහනාවක් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ❤️🥺කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවන් මල රණබිම මත්තේ❤️🇱🇰ආදරෙයි කැප්ටන් කොඩී❤️❤️❤️
කොටිනට විරුවො ඇස් වල කටුවක් බදුය..සතුරෙකු ලෙස සිතන විට නියදම පොදුය..මදුරන්කුලියට නොව රටටම හිරු සදුය..පදවිය කුමට ඔබ හෙලදිව මහ විරුය...ආදරෙයි කොඩී අයියේ.❤ආදරෙයි වනැස..❤
මම ඇත්තටම ඉන්නෙ පිටරට වැඩ ගොඩාක් අස්සෙ බූලුටුත් හැන්ඩ්ප්‍රි වලට පිං සිද්ද වෙන්න මේ අපෙ රටේ වීරයො,දෙවිවරු ගැන අහන්න පුලුවන්,සංජීව අයියා ඔයා මේ කරන උතුම් සහා අර්ථයක් තියෙන මේ වැඩසටහන කරනවට ඔයාටත් හුගාක් පිං,මම ඉන්නෙ පිටරට උනාට මගෙ මව් රට ලංකාව අපිට අපෙ රට බේරලා දුන්නෙ උතුම් ත්‍රිවිඩ හමුදාව ඔවුගෙ ලේ ඇට මස් දහඩිය දං දීලා,මට තේරෙන්නැ ඔවුන්ට කොහොම අචාර කරන්නද කියලා,මතු මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා මේ පිං හේතු වෙන්න ඔනී,තුරුණුවන් සරණයි,අවුරුදු දෙකක ඉදන් නොවරදවා මේ වැඩසටහන ඇහුවත් නිතර කමෙන්ට් කරන්න බැරි වීමට සමාව ඉල්ලනවා,ඉදිරියටට් මේ වැඩසටහන කරන්න ශක්තිය ඔබට ලැබෙන්න ඔනී🙏🥰
Mate
🇱🇰
Math..
වැදූ මවයි පියයි වගේ මට රණවිරුවෝ 🙏🙏🙏🙏
සංජීව අයියේ ඔයාගේ vidio හැම එකම බලනවා 🙏🙏🙏මිහිපිට දෙවියන් වන රණවිරුන් ගැන අපිට කියාදෙනවට ඔබට පිං 🙏🙏
බිහි වෙලා දෙවියන්ටත් සම පුතුන් මෙලොවට....... වැටෙන බව නොදැන ගිනි දැල් මහා පොළොවට........ ලේ දහදිය හෙලා රැකුවා ඔබ ලක් මව........... මව් කිරෙන් පසු අපි ණය විරුවන් හට........❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි කොඩී සර් ❤❤❤🙏 බුදු සරණයි සර්... දීර්ගායු ලැබේවා 🙏🙏🙏 මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
රට වෙනුවෙන් පන දීපු රත්තරං කොල්ලන්ට නිවන් සුවයම ලැබේවා....අසීමිත කැපකිරීම් කරපු වීරයන්ට අනේක වාරයක් ස්තුතියි ..❤❤
යුද්දෙ ඉවර කරාවගේම එහෙ යටිතල පහසුකම් සකසලා කොච්චර දෙයක් ඒකාලෙ කරලද
අනිවාරෙන් දවසක SF ලගෙ film එකක් ලංකාවේ හැදෙන්න ඕනි ❤
Yes , definitely ❤
❤🇱🇰කොඩී සර්ට තියන මිනිස්සුන්ගෙ මේ ආදරේනම් කවදාවත් නැති වෙන එකක් නෙමෙ මොකද රට වෙනුවෙන් කන්න පුලුවන් උපරිම කටු කාලා අද වෙනකොට මිනිස්සුන්ට නිදහසෙ හුස්ම ටික ගන්න ඉඩ හදපු මිනිස්සු තමයි කොඩී සර් ඇතුලු සියලුම් රණවිරුවන් සදා නය ගැති විරුවණි 🇱🇰🇱🇰❤🙏🙏 ❤
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️
අපි වෙනුවෙන් එයාලා එයාලගේ ජිවිතේ හොදම කාලේ කොච්චර දුකක් විදින්න ඇති ද 🥺
මෙක කෙටියෙන් short එකක් විදියට හරි දෙමළෙනුත් දැම්මනන් තවත් වටිනවා.. 🇱🇰💪💪
SF කොඩී සර් ගේ විඩියො එකක් එනකන්ම හිටපු මම ❤
ගෞරවය වැඩි කමට මෙහෙම කියන්නේ "උබ යකෙක් බං"❤☠️
තෝ යකෙක් බොල කියන්නත් පුළුවන්
සංජීව අයියා.යුද්ධය ගැන අපි නොදන්නා අඳුරු මතකයන් රටටම එළි කරන්න හොයා ගත්තු උත්සාහය වචනවලින් කියල නිම කරන්න බැරි තරම් වටිනව.
නියම වැඩිඩෝ.අපේ විරැවෝ.......කැප්ටන් කෝඩී සමිිබන්ද වු ඔබගේ වීඩියෝ. එක පේලට බැලුවා.......මාර ගෞරවයක් තිබේන්නේ රනවිරැවන් ගැනත්.ඔබතුමා මේ මතකයන අවදි කිරීමත් හරීම වැදගත්.🙏🙏🙏
🇱🇰බලන් ඉන්නට අසා හිතුනත්. අහන් ඉන්නකොට දරා ගන්නට නොහැකි තරම් වෙදනා බර හදවතක්.සහ නෙතට කදුලක් .අවා.. සoජිව අයියෙ..ඒ වෙදනාව කොච්චරද නම්, 💚කොඩි සර් ගෙ මුවිනුත්..සoජිව 💚අයියගෙ නෙතිනුත්. මා දුටුවෙමි ..මෙ පින් බිමට පන දුන්, හුස්සම දුන්.. සියලු විරුවන්..කිසි දා අමතක නොකරන්න...අපි ඔබ.කරුනකි වෙමු . 🇱🇰 බුදුසරණයි 🙏 🏵️🌺🌼🌺🌷මිය ගිය විරුවන්ට හද පිරි උත්තමාචාරය .💐🌹🌸
රට වෙනුවෙන් කල සේවයට උත්තමාචාරය ඔබට 🥰🥰❤️❤️
දෙමළ අයටත් මේක දකින්න බලන්න තේරෙන්න දෙමළ භාශාවෙන් දැම්මනම් යටින් sub විදිහට හරි ගොඩක් වටිනවා.මොකද තාම දෙමළ අය වැරැදි මත වල ඉන්නේ හැමෝම නෙවෙයි . ඇත්ත දැනගන්න ඕනි එයාලත් 🫂❤
Ow eka danava nam hodi
මම ඇසින් දුටු වීර පුරන් අප්පුලාගේ , ඉතිහාය දිගහරින වැඩසටහන , සැබෑ ජාතික වීරයො , සංජීව අයියා කියන්නෙ මාරම කෙනෙක් , කොඩී කියන්නේ ජාත්‍යයන්තර යුධ වීරයෙක් ❤❤
අපේ රණවිරුවන්, හමුදාව කරපු කැප කිරීම් ගැන හොඳ කොලිටි film ඵකක් ගහන්න දැන් කාලෙ හරි කියන අය කෝ බලන්න 😢❤😊
කොඩි අයියා මේ පාර ඔයාගේ episode එකක් කියලා notification ආව වෙලාවේ ඉදන් මෙ වෙනකල් video එක skip නොකර දහ පාරක් විතර බරලුවා.. sf එකේ මම දැක්ක හොකම මොරාල් එක සිංහල ජාතිය ආගම වෙනුවෙන් මාර කැක්කුමක් තියන මනුස්යයෙක්.. නිහතමානි විරයා ඔබට දිර්ගායු 🇱🇰 ❤️ තව episode ekak one kodige ❤️
මගේ මතේ නම් දැන් වීර පුරන් අප්පුල ගොන්ගාලේ ගොඩ බන්ඩලා ගැන ඉගන ගත්තු කාලෙ ඇති කියලා.වෙන රටකනම් film 1000k උනත් ගහනවා අනිවා... ඇත්තටම වනැස නැත්නම් අපි මේ විරුවන් දන්නෙත් නෑ.....❤❤❤ ලමයිගේ syllabs වලට මේ වගේ කතා add වෙන්නම ඕනි❤❤😢😢 ආදරෙයි වනැස ❤
කවදහරි හැබැහින් දැකල කතාකරන්න ආසම සිත්ගත් වීරයා . කැප්ටන් කොඩී. සර්…🫡🙏❤
මම දවසක් කතා කරා හරිම නිහතමායි
@@kavyakrishanthi3343 මේ ලන්කාද්වීපය බේරගන්න දිව්‍ය ලෝකවලින් ආපු දෙවිවරුද කියලත් හිතෙනව. ආටිලරි එකක් කකුල්දෙක ලගට වැටිලත් පිපිරුවෙ නෑලු. එතුමවත් දන්නෙ නෑ එතුමා කොච්චර පින්වන්තයෙක්ද කියල. සර්වඥ්ඤ තථාගත බුදු රජාණන් වහන්සේ හිටියනම් හරියටම මේ කවුද කියල දැනගන්න තිබුන….🙏
මේ වැඩසටහන කොච්චර හිතට වැදුනද කියනවනම් බලද්දි ඇස් වලින් කදුලු වැටෙනවා 🥺❤️🩹 adareii sl army ❤
සුද්දට රට පාවාදුන් ජාන තවමත් ක්‍රියාත්මකයි... ආදෙරෙයි කැප්ටන් කොඩී ❤🙏මමත් රාජකාරි කලා සින්න වෙලායම්කට්ටු, මුල්ලිකුලම්,ඕමන්තේ,පෙරියමඩු,ත්රිකෝනබන්කර්,පුලියම්කුලම්,කනගරායම්කුලම්..කිරිසුඩ්ඩාම්..මාන්කුලම්..,SF, army කැපකිරීම් කරල බේරලදුන්න භූමිය ආරශා කලේ ගුවන් හමුදාව/නාවික හමුදාවගුවන් හමුදාවෙ ව්‍යෛද්‍ය අංශයේ සෙබලෙක් විදියට සේවය කලා යුද්දයේ අවසාන කාලෙදි.. එදත්.. අදත්..හෙටත්.. ආදරෙයි ❤❤
කාලෙකින් කැමතිම වීරයෙක්.ජයවේවා බුදු සරනයි..👌👌👌💪💪💪👍👍👍❤❤❤❤
වනස චැනල් එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ සබ්ලා 300ය ගානක් ඉද්දි තමා මම මේ චැනල් එකට ජොයින් වුනේ ඒ දවස්වල පුදුම විදිහට කට්ටියට ගිහිල්ල කියන්නේ මෙහෙම චැනල් එකක් තියෙනවා ඒකෙ වැඩසටහන් බලන්න කියලා, හැබැයි දැන් වැඩසටහනක් දාපු ගමන් ලොකු ප්‍රමාණයක් ඒක නරඹනවා මට තියෙන ලොකුම සතුට තමා ඒක... මේ චැනල් එක මේ වගේ තැනකට එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. ඒ වෙන දේකට නෙවෙයි අපේ රටේ වෙච්ච දේවල් මිනිස්සු දැනගන්න ඕනේ. ඉතින් සංජීව අයියා ඔයාට සුභ පතනවා වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න.❤❤❤❤❤
කොඩී සර් අම්මෝ මේ වීඩියෝ එක දහපාරක්වත් බලනවා මන් ......❤
Cap.කොඩිතුවක්කු we always Recspct to you 💐🙏❤💐 (සංජීව මල්ලි i sincerely thank you for bringing the memories of fallen war heroes from time to time ❤🌹)
සර්ටත් සියලු රණවිරුවන්ටත් සදා ණයගැතියි ❤ Thank you Sanjeewa Ayya!
Sf කොඩීගෙ තව වීඩියෝ 5ක් ආවොත් මේ චැනල් එක මිලියනය ගන්නවා එකග අය ලයික් කරගෙන යමු sf ak ත් ඕන
❤❤❤ රටට පන දුන් සිංහයෙක් දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ඉපදෙන හැම ආත්මයකම ඔබ වැනි රනවිරැවන් මගේ මෙි මවු පොලවෙිම ඉපදෙන්ට ඔන
කොඩීටත් කොඩීගේ දරුවන්ටත් දීර්ඝායුශම වේවා...!!!! මදුරංකුලියට ආපු දවසක කොහෙන්ම හරි මං හොයා ගෙන ගිහින් කතා කරනව.🙏
කොඩිතුවක්කු සර්ටත් සන්ජීව මහතාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
අපේ වැඩ්ඩා කොඩ් සර්.. එකෙන්ම සැලියුට්......මගේ හීනයක් තියනවා කවදාහරි බස් එකක් ගන්න .. එදාට ඔබතුමන්ගේ පිංතූරය ලොකුවට ගහනව
කොඩී සර් ඔබට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා! 🙏❤️
Legend කොඩී ගොඩක් කාලෙකින් දැක්කෙ.ආදරෙයි අපෙ විරුවන්ට.❤❤❤
🇱🇰♥️ කපිතාන් කොඩිතුවක්කු (SF ☠️♥️) ප්රමුඛ අපේ විරුවන්ට ජාතියේ උත්තමාචාර්ය 💐
කොහෙ ගියත් මනුසත්කමින් පෙරට ❤️💫Respect Kodi sir,Mr.Sanjeewa
කොඩීගෙ සේරම බැලුව ආදරෙයි ඒ සිංහයට .. සංජීව අයිය ඔයාට ❤
තෙරුවන් සරණයි....ගොඩාමුණේ අනුරුද්ධ හිමි...
මේ මිනිස්සු එකතුවෙලා කරපුවලින් අපි වැලි ඇටේකවත් දෙයක් කරල නෑ කරන්නත් බෑ. මේනම් දසමහ යෝදයෝම තමයි ❤
කැප්ටන් කොඩී සර්ගේ මතකය අති විශිෂ්ටයි
මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් සියලුම රණවිරු සිංහයින්ට අමා මහා නිර්වාන සුවයම ලැබේවා 🙏 අබාදිත වු වීරයින්ට සුවය සැනසීම ලැබේවා🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
LTEE කාසස්ලා උන්ට සුපිරි අපිට සුපිරි නෑ,, අන්න ටෝක් එක ❤❤❤❤❤❤❤❤❤❤
කොඩී ගේ episode නම් 🥵❤
කනකම්බිකුලම වැව පිටිපස්සේ පරෙ අපේ බෝඩිම තිබ්බෙ.නාන්න එනව ඔය බිල්ඩිම දකිනව.අදයි දන්නෙ මේ කතාව. Respect sir ♥️
පුතාලා දෙන්නම එකම යුධබිමක සටන් කරද්දි ඒ අම්මා කොහොම ගින්දරක් දරාගෙන ඉන්න ඇතිද 🙏.කොළඹ හිටපු උන් ඒ කාලේ එකට බස් එකකවත් ගියේ නැ😂. හැබැයි පස්සේ කුහක හැත්ත තරම් පොරවල් හිටියේ නැ. මිනිසුන්ට ඉක්මනට අමතක වුනා මේ වීරවරැන්ව.නමුත් මතක තියෙන උන් එදත් අදත් එකම විදියට මෙයාලට ආදරෙයි.
Sf කොඩි කියන්නේ මට හිතෙන විදිහට ලොකු පුටුවල ඉන්න නිලධාරින්ට වඩා යුද්ධය ගැන හොදටම දන්න නියම සිංහයෙක්❤
වීර විරැවන් සියලු දෙනාටම ස්තූති. දිවිපිදූ රණවිරැවන්ට පින්සිදු වෙවා! 🙏🙏🙏 අපිට ඡීවත් වෙන්න රටක් ඉතිරිකර දුන්නට,.. ❤❤❤🫡
දැන්නම් එක දිගට වැඩසටහන් ටිකක් ඕනි සංජීව අයියෙ හැම වැඩසටහනක්ම හතර පස් වතාවක් දැන් බලල තියෙන්නෙ ❤❤❤❤❤🎉
මාත් එහෙමයි ආසවෙන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්
ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්..ඊයේ කමෙට් කරා විතරයි කොඩී එක්ක ඕන කියලා.
_Captain Niwantha Kodihuwakku_❤ඉවසනු බැරි තැනම මව් රටට අත් විපතයන්නට ගියේ සවසක රට රකින්නටකන්නට තියා බොන්නට යමක් නැතිකමටවූයෙ පැන් පොදයි කරාමයේ පන්සල ඉදිරිපිට...පලමු විසෙස් බලකායෙ A බලඝනයටසිව්වෙනි කණ්ඩ විරුවෙක් වී මෙහෙයුමටඑක්වී සිනාසී ගොස් යුද පෙරමුණටසටන් කලේ තබමින් දිවි පරදුවට....උතුරුකරය පර සතුරන්ගෙන් බේරාරකිමින් ලක්මෑනි ලය පතුලේම දරාඅතේ පයේ කරගැට ආවත් බර අවිම දරාඅධිෂ්ඨානයෙන් අභීතව අරමුණක් කරාපින් ඇති කුමරෙකු විය පුරවර වේළුසුමනපින් ඇති මවක පියෙකුගෙමයි පුත් රුවන'කොඩ්ඩා' නමින් හමුදාවක් හදුන්වනපිදුම් ලද උතුම් විරු වීර වික්‍රම විභූෂන...උකුසු ඇසින් මග බලමින් දෙස සතුරුයුද ගිනි නිවා කොටින්ට පෙන්වූ දවල් තරුකුසට අහර නැතිව මනුසත්කම දිනනාම තුරුරණ විරුවන් අතර කොඩී රණශූර විරු❤
කොඩිතුවක්කු සර් අද ගැම්මක් තමයි ❤️❤️👊
දවසක කොඩී එඩී අමරෙ සමරෙ මංගල ඒකේ මීනු පැලවත්ත. මේ සේරම එකට මුනගස්සන්න. හරිම ආසයි මෙයාල කතා කරනව බලන්න
S F කොඩි කියන්නේ මටනන් හදවතේ උඩින්ම ඉන්න චරිතයක් ආදරේයි ❤🤍
සර් ඔයාගේ වේදනාකාරී මතකයන්.මෙතැන තියනවා කියන දේ ඔයාගේ මේ වැඩසටහන් නින් තේරෙනවා ..වෙනිදා වහේ නෙවේ ඔයා ගේ ලොකූ වෙනසක් මෙතන ඉදන් කතා කරද්දි තේරෙනවා සර්
ඔබතුමන්ලා මේ කරන දෙය.කවදාහෝ දවසක ශ්‍රී ලංකාවේ මතු පරපුරට අනාගත දරුවන්ට ඉතාමත් වැදගත් වේවී . මේ මතක මැරෙන්න නොදී ඉස්සරහට ගෙනියන එක ගැන මාර සතුටුයි මෙවැනි විරුවන් සුරකින එක සහ ඔවුන් දිවි පුදා රැක දුන්න රට මේක.. මතු උපදින සියලු දෙනා මේ දේවල් දැනගන්න ඕන අපෙ ලේ වලට දැනෙනව මේ දේවල් ❤ ගොඩක් ස්තූති
කොඩි සර් කාතවටත් සුපිරි දකශයෙක්❤කියන කතාව කියනවා ලොවෙත් නැතිවෙන්න. 🫂❤️
එකම එක. Eposide. එකක්වත් අත නැර බලපු එකම වැඩසටහන. Comment. කරේ නැති උනාට ආසවෙන්ම බලපු. වැඩසටහන💪💪💪❤️
අපේ මව්බිමට උත්තරීතර නිදහස ලබාදීමට කැප වූ සියලුම රණවිරුවන්ට ජාතියේ උපහාරය. 🙏❤️.. අප ඔබ සැමට සදා ණයගැතියි..මහේෂ් නවරත්න... පැරීසිය
S.F Kodi Sir My Favorite One ❤Hero is Back 💪Knowledge + Skill + Confidence + Brave + Guide + Training + Multi roll + Challenge + Navigate + Tactics + Surprise + Effort + Active + Chase + Task + Action + Work + Risk + Admin + Tracking + Order + Process + Connection + Decision + Ambition + Goal + Vision + Danger + Object + Chance + Discipline + Respect + Luck + Command + Access + Moral + Communicate + Try + Missing + Hunt + Enter + Withdraw + Follow + Hiding + Damage + Hope + Destroy + Friendship + Bomb + Humility + Faith + Hike + Fire + Reload + Circuit + Blast + Control + Positive + Fight + Timing + Analyze + Focus + Attitude + Talent + Hard Work + Motivation + Leadership + Target + Commitment = Mission Pass , Task Complete , Operation Success 🎯💪❤We Salute Our Soldiers ❤❤
බුදු සරනයි ඔබ දෙපලටම,adraniya කොඩි අයියා❤ හොද මිත්‍රයෙක්
බලාගෙන හිටියේ කොඩී සර් එක්ක වීඩියෝ එකක් එනකන්😢❤❤
රටට ආදරේ තියෙන්නෙ මුන්ගෙ ලේ වල ❤❤ තාමත් ආදරෙයි❤
දැක්කත් සතුටුයි හදවතින්ම ස්තුති ආදරෙයි කපිතාන් තුමනි සංජීව මහත්තයා හිතට ගතට මාර ජීවයක් දැනෙනවා ඔය දෙන්න program එකේ ඉන්නවා දැක්කම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ රටට ආයේ කවදාවත් බෙදුම්වාදී යුද්දයක් එපා ලස්සන ලංකාවක් බිහිකීරීම පිනිස තරුන ජීවිතය කැපකර ආබාධ වලට ලක් වූ මියගිය සියළු රණ්විරුවන්ට අපගේ උපහාරය සිංහල දමිළ මුස්ලිම් සියළු දෙනාට සාමයෙන් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අඹ විකුණන අම්මාගෙන් "මෙහාට ආවේ කොහොමද " කියලා ඇහුව විදියටනම් අපිටත් බය හිතුනා කැප්ටන්.....SF ගැම්ම ජයවේවා..
ගිනියම් වී කැරකෙමින් ශනයෙන් ඉදිරියට පැමිණෙන මුනිස්සමට වෙට්ටු දැමු Sf කොඩී👍
SF කොඩිල යුද්දෙට බහිනකොට කොච්චර ගැම්මක් අනිත් සෙබළුන්ට දැනෙන්න ඇත්ද නේද 💪💪
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.රැක ගත් මවු බිම දෙසපළුවන්ගෙන් රැකගමු.දේශද්‍රෝහීන් චන්දෙන් ගෙදර යවමු .
Mage thaththa kilinochchyedi athuru dahan una 1998 aurudde.😢😢😢
Sf කොඩි කියන්නේ ඉතින් ගැම්මක් තමයි ❤❤❤
කැප්ටන් කොඩීගෙ වීඩියෝ 100ක් දැම්මත් බලනවා කියන අය කෝ බලන්න.අපේ කලු සිංහයා කොඩී❤️💪
අසම කතා නමි තිුවිද හාමුදවෙි එද ජිවිත ාබිරගත් රන විරැවන්ගේ කත ❤❤❤
නියම යක්කු..☠️☠️හදවතින්ම ආදරෙයි කොඩි සර්..❤️❤️❤️
ආසාවෙන් බලන වැඩසටහනක් තෙරුවන් සරණයි ❤🙏❤
SF කොඩි අයියා අපේ බ්‍රැන්ඩ් එකක් වෙලා හමාරයි❤️🔥
1M ගහල දෙන්න ඔනෙ ...මෙකට ඉක්මනින් ❤
කොඩ්ඩා සුපිරි අපි හැමොටම නිදහසෙ ජිවත් වෙන්න පුලුවන් යුද්ධ කරපු හැමොටම යුද්ධයෙන් මිය හිය හැමොටම පින්🙏.සංජීව අයියා 👍👍
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
Kodi Sir ❤️🔥Thank you sanjeewa aiya 😍
රටවෙනුවෙන් කැපවිමක් කල මහසොහොනාට බුදු සරනයි දෙවි පිහිටයි එකෙන්ම ආදරෙයි හැන්ඩියා
කැප්ටන් SF කොඩී සර්,Respect හැමදාමත් ❤❤❤
කැප්ටන් කොඩි තුවක්කු නියමයි❤❤❤
ස්තුතියි කොඩි අයියේ කොටින්ගෙ පුල්ලි යනකම් අපුල්ලපු එකට.අපි මැරෙනකම් ඔයාලට නයගැතී.❤❤❤❤ආදරෙයි රනවිරුවන්ට.
කැප්ටන් කොඩීල වගේ අය ලන්කාවෙ වාසනාවට බිහි උන මිනිස්සු දේශපාලකයො මොකුන්ද.
සතියට අඩුම තුන් වතාවක් වත් අඩුම මතක් වෙන චරිතයක් කොඩි සර්..පට්ට බ්‍රැන්ඩ් එකක්..අපි කාටත් වචනයක් කියන්න බැ යුද්දය අතින් දාන්න ඕන වැඩ 32 දාපු ලයිව් යකෙක්…..❤අපිට හිතන්නවත් බැ…☺️❤❤❤❤❤
Sf කොඩීගේ Episode 100 ක් ආවත් එකක් නෑර බලනවා ❤.
අනිවාර්යයෙන්ම ❤️
අනිවා
හ්ම්
Ekenma
Aniwa
නුබ යනවිට කොටි ඉන්නැති හොදට ඇඬී
යක්කුන් බහිනකොට පව් උන් පමා වැඩී
නම ඇසෙනාවිට දෙවියන් පවා වඩී
අපි නොදැකපු මහසෝනා නුබයි කොඩී
නොසෑහෙන්න දුක් කරදර විදින්නැතී
නොකිව්වාට මරණ බියත් දැනෙන්නැතී
අම්මගෙ මුහුණ ගිනිදැල් මැද මැවෙන්නැතී
ඒ පින් බලෙන් කොඩියෝ නුබ රැකෙන්නැතී❤
Much love captain kodi ❤️🫶
BEST COMMENT OF THE DAY
Super ❤❤❤❤❤
Super 👌
😢❤❤❤❤
Eka maru❤❤❤
වීරයා ,හැන්ඩියා 💪, අපේ අනාගතය වෙනුවෙන් එයාලගෙ තරුණ කාලය කැප කරා 😢 උපන් මව පර ත්රස්තයන්ගෙන් බේරා ගත්තු පිපෙන් නිවන්ම දැකපන් හැම විරුවෙක්ම❤🥺 කොච්චර බැලුවත් ඇති වෙන් නෑ , ඒ තරම් ගැම්මක්
අපිත් අද ආබාධිත විශ්‍රාමික රණවිරුවෝ සේරුවිල
Oyalata mkd hithenne me loku putuwalata ena ballo ( gota/ ranil / anura) mala giya nayo kiyala prabakaran/ latte Eka samaranna dena eka gana😢
❤
Man kanthale
අපිත් කන්තලෙ , සමගිපුර
🙏🙏🙏
වනැසට මාරම ආකර්ෂණීයත්වයක් එන්න ප්‍රධාන හේතුවක් තමයි.කොඩී සර්..❤❤❤
ඒ කතා කරන විදිහ වචනෙන් වචනෙ මාරයි අහන් ඉන්න ආසයි..
සියලුම රණවිරුන්ට උපහාරයක්ම වේවා..💛💛💛
අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤
Maath ohamai
Scam to get liked
Math
❤
නන්දිකඩාල් කලපුව ළඟ කොටසත් ළඟ ලගම එනවා කොඩී සර් එක්ක❤
❤❤❤❤❤❤❤❤එළ
කොඩීට ආදරේ අය මෙ කොනට,, සන්ජීව අය්යා ඔයටත් ආදරෙයී ඈ.......❤❤🧲
Kodi sir wage minissun gana film hadenna oni🇱🇰🪖🎖️
@@SSSSSSSSSSSSS353 අනිවාර්යයෙන් ..🛡️❤️🔥
❤❤❤❤😊
මේ කතා කියන්න ඔබව ආරක්ෂා කර දුන්නාට දෙවියන්ට ස්තූති වේවා 🙏
ආදරේ හැමදාමත් කොඩිට සහ හංජිව මල්ලිටත්❤❤❤❤❤
හරි අගෙයි වැඩසටහන මමත් හිටපු ගුවන් හමුදා සොල්දාදුවෙක් විදියට කියන්නේ අවුරුදු 22ක් සේවා කාලය කර දැනට ඩුබායි රටේ සේවය කරමින්
Ela .
MAMAT AIR FORCE REGIMENT..DEN SAWDIYE INNE
@@LuckyLotusFlower-cq2lw
♥️♥️♥️
කොඩීට ආදරේ සෙට් එක..... කොඩී දැක්ක ගමන් බලන්න ආපු අය කෝ❤
Respect kodi sir ❤
මේඉන්නේ ❤❤
ඇ්තටම ෆිල්ම් හදන්න ඕන චරිත බං මේ❤❤❤
Sirawt ah dakk gmn blnn gththa
තනිකර පුස්තකාලයක් sf කොඩ්ඩා කියන්නේ එදා පළවේනි කාතාවේන් හිතට වැදුනු ඔබ අදත් හේටත් මගේ කතාවේ විරයා ඔබයී ලොක්කා❤
"කේසර සිංහයා කවදාවත් තණකොල කන්නේ නෑ.දඩයම් කරනවා හැර " 💪❤️
මල් යහනාවක් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ❤️🥺
කිසිදා නොමියෙන මල් පූදිනවා විරුවන් මල රණබිම මත්තේ❤️🇱🇰
ආදරෙයි කැප්ටන් කොඩී❤️❤️❤️
කොටිනට විරුවො ඇස් වල කටුවක් බදුය..
සතුරෙකු ලෙස සිතන විට නියදම පොදුය..
මදුරන්කුලියට නොව රටටම හිරු සදුය..
පදවිය කුමට ඔබ හෙලදිව මහ විරුය...ආදරෙයි කොඩී අයියේ.❤ආදරෙයි වනැස..❤
මම ඇත්තටම ඉන්නෙ පිටරට වැඩ ගොඩාක් අස්සෙ බූලුටුත් හැන්ඩ්ප්‍රි වලට පිං සිද්ද වෙන්න මේ අපෙ රටේ වීරයො,දෙවිවරු ගැන අහන්න පුලුවන්,සංජීව අයියා ඔයා මේ කරන උතුම් සහා අර්ථයක් තියෙන මේ වැඩසටහන කරනවට ඔයාටත් හුගාක් පිං,මම ඉන්නෙ පිටරට උනාට මගෙ මව් රට ලංකාව අපිට අපෙ රට බේරලා දුන්නෙ උතුම් ත්‍රිවිඩ හමුදාව ඔවුගෙ ලේ ඇට මස් දහඩිය දං දීලා,මට තේරෙන්නැ ඔවුන්ට කොහොම අචාර කරන්නද කියලා,මතු මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා මේ පිං හේතු වෙන්න ඔනී,තුරුණුවන් සරණයි,අවුරුදු දෙකක ඉදන් නොවරදවා මේ වැඩසටහන ඇහුවත් නිතර කමෙන්ට් කරන්න බැරි වීමට සමාව ඉල්ලනවා,ඉදිරියටට් මේ වැඩසටහන කරන්න ශක්තිය ඔබට ලැබෙන්න ඔනී🙏🥰
Mate
🇱🇰
Math..
වැදූ මවයි පියයි වගේ මට රණවිරුවෝ 🙏🙏🙏🙏
සංජීව අයියේ ඔයාගේ vidio හැම එකම බලනවා 🙏🙏🙏මිහිපිට දෙවියන් වන රණවිරුන් ගැන අපිට කියාදෙනවට ඔබට පිං 🙏🙏
බිහි වෙලා දෙවියන්ටත් සම
පුතුන් මෙලොවට....... වැටෙන බව නොදැන ගිනි දැල්
මහා පොළොවට........ ලේ දහදිය හෙලා රැකුවා ඔබ
ලක් මව........... මව් කිරෙන් පසු අපි ණය
විරුවන් හට........❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි කොඩී සර් ❤❤❤🙏 බුදු සරණයි සර්... දීර්ගායු ලැබේවා 🙏🙏🙏 මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
රට වෙනුවෙන් පන දීපු රත්තරං කොල්ලන්ට නිවන් සුවයම ලැබේවා....අසීමිත කැපකිරීම් කරපු වීරයන්ට අනේක වාරයක් ස්තුතියි ..❤❤
යුද්දෙ ඉවර කරාවගේම එහෙ යටිතල පහසුකම් සකසලා කොච්චර දෙයක් ඒකාලෙ කරලද
අනිවාරෙන් දවසක SF ලගෙ film එකක් ලංකාවේ හැදෙන්න ඕනි ❤
Yes , definitely ❤
❤🇱🇰කොඩී සර්ට තියන මිනිස්සුන්ගෙ මේ ආදරේනම් කවදාවත් නැති වෙන එකක් නෙමෙ මොකද රට වෙනුවෙන් කන්න පුලුවන් උපරිම කටු කාලා අද වෙනකොට මිනිස්සුන්ට නිදහසෙ හුස්ම ටික ගන්න ඉඩ හදපු මිනිස්සු තමයි කොඩී සර් ඇතුලු සියලුම් රණවිරුවන් සදා නය ගැති විරුවණි 🇱🇰🇱🇰❤🙏🙏 ❤
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️
අපි වෙනුවෙන් එයාලා එයාලගේ ජිවිතේ හොදම කාලේ කොච්චර දුකක් විදින්න ඇති ද 🥺
මෙක කෙටියෙන් short එකක් විදියට හරි දෙමළෙනුත් දැම්මනන් තවත් වටිනවා.. 🇱🇰💪💪
SF කොඩී සර් ගේ විඩියො එකක් එනකන්ම හිටපු මම ❤
ගෞරවය වැඩි කමට මෙහෙම කියන්නේ "උබ යකෙක් බං"❤☠️
තෝ යකෙක් බොල කියන්නත් පුළුවන්
සංජීව අයියා.යුද්ධය ගැන අපි නොදන්නා අඳුරු මතකයන් රටටම එළි කරන්න හොයා ගත්තු උත්සාහය වචනවලින් කියල නිම කරන්න බැරි තරම් වටිනව.
නියම වැඩිඩෝ.අපේ විරැවෝ.......කැප්ටන් කෝඩී සමිිබන්ද වු ඔබගේ වීඩියෝ. එක පේලට බැලුවා.......මාර ගෞරවයක් තිබේන්නේ රනවිරැවන් ගැනත්.ඔබතුමා මේ මතකයන අවදි කිරීමත් හරීම වැදගත්.🙏🙏🙏
🇱🇰බලන් ඉන්නට අසා හිතුනත්. අහන් ඉන්නකොට දරා ගන්නට නොහැකි තරම් වෙදනා බර හදවතක්.සහ නෙතට කදුලක් .අවා.. සoජිව අයියෙ..ඒ වෙදනාව කොච්චරද නම්, 💚කොඩි සර් ගෙ මුවිනුත්..සoජිව 💚අයියගෙ නෙතිනුත්. මා දුටුවෙමි ..මෙ පින් බිමට පන දුන්, හුස්සම දුන්..
සියලු විරුවන්..කිසි දා අමතක නොකරන්න...අපි ඔබ.කරුනකි වෙමු . 🇱🇰 බුදුසරණයි 🙏 🏵️🌺🌼🌺🌷මිය ගිය විරුවන්ට හද පිරි උත්තමාචාරය .💐🌹🌸
රට වෙනුවෙන් කල සේවයට උත්තමාචාරය ඔබට 🥰🥰❤️❤️
දෙමළ අයටත් මේක දකින්න බලන්න තේරෙන්න දෙමළ භාශාවෙන් දැම්මනම් යටින් sub විදිහට හරි ගොඩක් වටිනවා.මොකද තාම දෙමළ අය වැරැදි මත වල ඉන්නේ හැමෝම නෙවෙයි . ඇත්ත දැනගන්න ඕනි එයාලත් 🫂❤
Aniwa
Ow eka danava nam hodi
මම ඇසින් දුටු වීර පුරන් අප්පුලාගේ , ඉතිහාය දිගහරින වැඩසටහන , සැබෑ ජාතික වීරයො , සංජීව අයියා කියන්නෙ මාරම කෙනෙක් , කොඩී කියන්නේ ජාත්‍යයන්තර යුධ වීරයෙක් ❤❤
අපේ රණවිරුවන්, හමුදාව කරපු කැප කිරීම් ගැන හොඳ කොලිටි film ඵකක් ගහන්න දැන් කාලෙ හරි කියන අය කෝ බලන්න 😢❤😊
කොඩි අයියා මේ පාර ඔයාගේ episode එකක් කියලා notification ආව වෙලාවේ ඉදන් මෙ වෙනකල් video එක skip නොකර දහ පාරක් විතර බරලුවා.. sf එකේ මම දැක්ක හොකම මොරාල් එක සිංහල ජාතිය ආගම වෙනුවෙන් මාර කැක්කුමක් තියන මනුස්යයෙක්.. නිහතමානි විරයා ඔබට දිර්ගායු 🇱🇰 ❤️ තව episode ekak one kodige ❤️
මගේ මතේ නම් දැන් වීර පුරන් අප්පුල ගොන්ගාලේ ගොඩ බන්ඩලා ගැන ඉගන ගත්තු කාලෙ ඇති කියලා.වෙන රටකනම් film 1000k උනත් ගහනවා අනිවා... ඇත්තටම වනැස නැත්නම් අපි මේ විරුවන් දන්නෙත් නෑ.....❤❤❤ ලමයිගේ syllabs වලට මේ වගේ කතා add වෙන්නම ඕනි❤❤😢😢 ආදරෙයි වනැස ❤
කවදහරි හැබැහින් දැකල කතාකරන්න ආසම සිත්ගත් වීරයා . කැප්ටන් කොඩී. සර්…🫡🙏❤
මම දවසක් කතා කරා හරිම නිහතමායි
@@kavyakrishanthi3343 මේ ලන්කාද්වීපය බේරගන්න දිව්‍ය ලෝකවලින් ආපු දෙවිවරුද කියලත් හිතෙනව. ආටිලරි එකක් කකුල්දෙක ලගට වැටිලත් පිපිරුවෙ නෑලු. එතුමවත් දන්නෙ නෑ එතුමා කොච්චර පින්වන්තයෙක්ද කියල. සර්වඥ්ඤ තථාගත බුදු රජාණන් වහන්සේ හිටියනම් හරියටම මේ කවුද කියල දැනගන්න තිබුන….🙏
මේ වැඩසටහන කොච්චර හිතට වැදුනද කියනවනම් බලද්දි ඇස් වලින් කදුලු වැටෙනවා 🥺❤️🩹 adareii sl army ❤
සුද්දට රට පාවාදුන් ජාන තවමත් ක්‍රියාත්මකයි... ආදෙරෙයි කැප්ටන් කොඩී ❤🙏
මමත් රාජකාරි කලා සින්න වෙලායම්කට්ටු, මුල්ලිකුලම්,ඕමන්තේ,පෙරියමඩු,ත්රිකෝනබන්කර්,පුලියම්කුලම්,කනගරායම්කුලම්..කිරිසුඩ්ඩාම්..මාන්කුලම්..,
SF, army කැපකිරීම් කරල බේරලදුන්න භූමිය ආරශා කලේ ගුවන් හමුදාව/නාවික හමුදාව
ගුවන් හමුදාවෙ ව්‍යෛද්‍ය අංශයේ සෙබලෙක් විදියට සේවය කලා යුද්දයේ අවසාන කාලෙදි..
එදත්.. අදත්..හෙටත්.. ආදරෙයි ❤❤
කාලෙකින් කැමතිම වීරයෙක්.ජයවේවා බුදු සරනයි..👌👌👌💪💪💪👍👍👍❤❤❤❤
වනස චැනල් එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ සබ්ලා 300ය ගානක් ඉද්දි තමා මම මේ චැනල් එකට ජොයින් වුනේ ඒ දවස්වල පුදුම විදිහට කට්ටියට ගිහිල්ල කියන්නේ මෙහෙම චැනල් එකක් තියෙනවා ඒකෙ වැඩසටහන් බලන්න කියලා, හැබැයි දැන් වැඩසටහනක් දාපු ගමන් ලොකු ප්‍රමාණයක් ඒක නරඹනවා මට තියෙන ලොකුම සතුට තමා ඒක... මේ චැනල් එක මේ වගේ තැනකට එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. ඒ වෙන දේකට නෙවෙයි අපේ රටේ වෙච්ච දේවල් මිනිස්සු දැනගන්න ඕනේ. ඉතින් සංජීව අයියා ඔයාට සුභ පතනවා වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න.❤❤❤❤❤
කොඩී සර් අම්මෝ මේ වීඩියෝ එක දහපාරක්වත් බලනවා මන් ......❤
Cap.කොඩිතුවක්කු we always Recspct to you 💐🙏❤💐 (සංජීව මල්ලි i sincerely thank you for bringing the memories of fallen war heroes from time to time ❤🌹)
සර්ටත් සියලු රණවිරුවන්ටත් සදා ණයගැතියි ❤ Thank you Sanjeewa Ayya!
Sf කොඩීගෙ තව වීඩියෝ 5ක් ආවොත් මේ චැනල් එක මිලියනය ගන්නවා එකග අය ලයික් කරගෙන යමු sf ak ත් ඕන
❤❤❤ රටට පන දුන් සිංහයෙක් දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ඉපදෙන හැම ආත්මයකම ඔබ වැනි රනවිරැවන් මගේ මෙි මවු පොලවෙිම ඉපදෙන්ට ඔන
කොඩීටත් කොඩීගේ දරුවන්ටත් දීර්ඝායුශම වේවා...!!!! මදුරංකුලියට ආපු දවසක කොහෙන්ම හරි මං හොයා ගෙන ගිහින් කතා කරනව.🙏
කොඩිතුවක්කු සර්ටත් සන්ජීව මහතාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
අපේ වැඩ්ඩා කොඩ් සර්.. එකෙන්ම සැලියුට්......මගේ හීනයක් තියනවා කවදාහරි බස් එකක් ගන්න .. එදාට ඔබතුමන්ගේ පිංතූරය ලොකුවට ගහනව
කොඩී සර් ඔබට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා! 🙏❤️
Legend කොඩී ගොඩක් කාලෙකින් දැක්කෙ.ආදරෙයි අපෙ විරුවන්ට.❤❤❤
🇱🇰♥️ කපිතාන් කොඩිතුවක්කු (SF ☠️♥️) ප්රමුඛ අපේ විරුවන්ට ජාතියේ උත්තමාචාර්ය 💐
කොහෙ ගියත් මනුසත්කමින් පෙරට ❤️💫
Respect Kodi sir,Mr.Sanjeewa
කොඩීගෙ සේරම බැලුව ආදරෙයි ඒ සිංහයට .. සංජීව අයිය ඔයාට ❤
තෙරුවන් සරණයි....
ගොඩාමුණේ අනුරුද්ධ හිමි...
මේ මිනිස්සු එකතුවෙලා කරපුවලින් අපි වැලි ඇටේකවත් දෙයක් කරල නෑ කරන්නත් බෑ. මේනම් දසමහ යෝදයෝම තමයි ❤
කැප්ටන් කොඩී සර්ගේ මතකය අති විශිෂ්ටයි
මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් සියලුම රණවිරු සිංහයින්ට අමා මහා නිර්වාන සුවයම ලැබේවා 🙏 අබාදිත වු වීරයින්ට සුවය සැනසීම ලැබේවා🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
LTEE කාසස්ලා උන්ට සුපිරි අපිට සුපිරි නෑ,, අන්න ටෝක් එක
❤❤❤❤❤❤❤❤❤❤
කොඩී ගේ episode නම් 🥵❤
කනකම්බිකුලම වැව පිටිපස්සේ පරෙ අපේ බෝඩිම තිබ්බෙ.නාන්න එනව ඔය බිල්ඩිම දකිනව.අදයි දන්නෙ මේ කතාව. Respect sir ♥️
පුතාලා දෙන්නම එකම යුධබිමක සටන් කරද්දි ඒ අම්මා කොහොම ගින්දරක් දරාගෙන ඉන්න ඇතිද 🙏.
කොළඹ හිටපු උන් ඒ කාලේ එකට බස් එකකවත් ගියේ නැ😂. හැබැයි පස්සේ කුහක හැත්ත තරම් පොරවල් හිටියේ නැ. මිනිසුන්ට ඉක්මනට අමතක වුනා මේ වීරවරැන්ව.
නමුත් මතක තියෙන උන් එදත් අදත් එකම විදියට මෙයාලට ආදරෙයි.
Sf කොඩි කියන්නේ මට හිතෙන විදිහට ලොකු පුටුවල ඉන්න නිලධාරින්ට වඩා යුද්ධය ගැන හොදටම දන්න නියම සිංහයෙක්❤
වීර විරැවන් සියලු දෙනාටම ස්තූති. දිවිපිදූ රණවිරැවන්ට පින්සිදු වෙවා! 🙏🙏🙏 අපිට ඡීවත් වෙන්න රටක් ඉතිරිකර දුන්නට,.. ❤❤❤🫡
දැන්නම් එක දිගට වැඩසටහන් ටිකක් ඕනි සංජීව අයියෙ හැම වැඩසටහනක්ම හතර පස් වතාවක් දැන් බලල තියෙන්නෙ ❤❤❤❤❤🎉
මාත් එහෙමයි ආසවෙන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්
ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්..ඊයේ කමෙට් කරා විතරයි කොඩී එක්ක ඕන කියලා.
_Captain Niwantha Kodihuwakku_❤
ඉවසනු බැරි තැනම මව් රටට අත් විපත
යන්නට ගියේ සවසක රට රකින්නට
කන්නට තියා බොන්නට යමක් නැතිකමට
වූයෙ පැන් පොදයි කරාමයේ පන්සල ඉදිරිපිට...
පලමු විසෙස් බලකායෙ A බලඝනයට
සිව්වෙනි කණ්ඩ විරුවෙක් වී මෙහෙයුමට
එක්වී සිනාසී ගොස් යුද පෙරමුණට
සටන් කලේ තබමින් දිවි පරදුවට....
උතුරුකරය පර සතුරන්ගෙන් බේරා
රකිමින් ලක්මෑනි ලය පතුලේම දරා
අතේ පයේ කරගැට ආවත් බර අවිම දරා
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණක් කරා
පින් ඇති කුමරෙකු විය පුරවර වේළුසුමන
පින් ඇති මවක පියෙකුගෙමයි පුත් රුවන
'කොඩ්ඩා' නමින් හමුදාවක් හදුන්වන
පිදුම් ලද උතුම් විරු වීර වික්‍රම විභූෂන...
උකුසු ඇසින් මග බලමින් දෙස සතුරු
යුද ගිනි නිවා කොටින්ට පෙන්වූ දවල් තරු
කුසට අහර නැතිව මනුසත්කම දිනනාම තුරු
රණ විරුවන් අතර කොඩී රණශූර විරු❤
කොඩිතුවක්කු සර් අද ගැම්මක් තමයි ❤️❤️👊
දවසක කොඩී එඩී අමරෙ සමරෙ මංගල ඒකේ මීනු පැලවත්ත. මේ සේරම එකට මුනගස්සන්න. හරිම ආසයි මෙයාල කතා කරනව බලන්න
S F කොඩි කියන්නේ මටනන් හදවතේ උඩින්ම ඉන්න චරිතයක් ආදරේයි ❤🤍
සර් ඔයාගේ වේදනාකාරී මතකයන්.මෙතැන තියනවා කියන දේ ඔයාගේ මේ වැඩසටහන් නින් තේරෙනවා ..වෙනිදා වහේ නෙවේ ඔයා ගේ ලොකූ වෙනසක් මෙතන ඉදන් කතා කරද්දි තේරෙනවා සර්
ඔබතුමන්ලා මේ කරන දෙය.කවදාහෝ දවසක ශ්‍රී ලංකාවේ මතු පරපුරට අනාගත දරුවන්ට ඉතාමත් වැදගත් වේවී . මේ මතක මැරෙන්න නොදී ඉස්සරහට ගෙනියන එක ගැන මාර සතුටුයි මෙවැනි විරුවන් සුරකින එක සහ ඔවුන් දිවි පුදා රැක දුන්න රට මේක.. මතු උපදින සියලු දෙනා මේ දේවල් දැනගන්න ඕන අපෙ ලේ වලට දැනෙනව මේ දේවල් ❤ ගොඩක් ස්තූති
කොඩි සර් කාතවටත් සුපිරි දකශයෙක්❤කියන කතාව කියනවා ලොවෙත් නැතිවෙන්න. 🫂❤️
එකම එක. Eposide. එකක්වත් අත නැර බලපු එකම වැඩසටහන. Comment. කරේ නැති උනාට ආසවෙන්ම බලපු. වැඩසටහන💪💪💪❤️
අපේ මව්බිමට උත්තරීතර නිදහස ලබාදීමට කැප වූ සියලුම රණවිරුවන්ට ජාතියේ උපහාරය. 🙏❤️.. අප ඔබ සැමට සදා ණයගැතියි..
මහේෂ් නවරත්න... පැරීසිය
S.F Kodi Sir My Favorite One ❤
Hero is Back 💪
Knowledge + Skill + Confidence + Brave + Guide + Training + Multi roll + Challenge + Navigate + Tactics + Surprise + Effort + Active + Chase + Task + Action + Work + Risk + Admin + Tracking + Order + Process + Connection + Decision + Ambition + Goal + Vision + Danger + Object + Chance + Discipline + Respect + Luck + Command + Access + Moral + Communicate + Try + Missing + Hunt + Enter + Withdraw + Follow + Hiding + Damage + Hope + Destroy + Friendship + Bomb + Humility + Faith + Hike + Fire + Reload + Circuit + Blast + Control + Positive + Fight + Timing + Analyze + Focus + Attitude + Talent + Hard Work + Motivation + Leadership + Target + Commitment = Mission Pass , Task Complete , Operation Success 🎯💪❤
We Salute Our Soldiers ❤❤
බුදු සරනයි ඔබ දෙපලටම,adraniya කොඩි අයියා❤ හොද මිත්‍රයෙක්
බලාගෙන හිටියේ කොඩී සර් එක්ක වීඩියෝ එකක් එනකන්😢❤❤
රටට ආදරේ තියෙන්නෙ මුන්ගෙ ලේ වල ❤❤ තාමත් ආදරෙයි❤
දැක්කත් සතුටුයි හදවතින්ම ස්තුති ආදරෙයි කපිතාන් තුමනි සංජීව මහත්තයා හිතට ගතට මාර ජීවයක් දැනෙනවා ඔය දෙන්න program එකේ ඉන්නවා දැක්කම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ රටට ආයේ කවදාවත් බෙදුම්වාදී යුද්දයක් එපා ලස්සන ලංකාවක් බිහිකීරීම පිනිස තරුන ජීවිතය කැපකර ආබාධ වලට ලක් වූ මියගිය සියළු රණ්විරුවන්ට අපගේ උපහාරය සිංහල දමිළ මුස්ලිම් සියළු දෙනාට සාමයෙන් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අඹ විකුණන අම්මාගෙන් "මෙහාට ආවේ කොහොමද " කියලා ඇහුව විදියටනම් අපිටත් බය හිතුනා කැප්ටන්.....SF ගැම්ම ජයවේවා..
ගිනියම් වී කැරකෙමින් ශනයෙන් ඉදිරියට පැමිණෙන මුනිස්සමට වෙට්ටු දැමු Sf කොඩී👍
SF කොඩිල යුද්දෙට බහිනකොට කොච්චර ගැම්මක් අනිත් සෙබළුන්ට දැනෙන්න ඇත්ද නේද 💪💪
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
රැක ගත් මවු බිම දෙසපළුවන්ගෙන් රැකගමු.දේශද්‍රෝහීන් චන්දෙන් ගෙදර යවමු .
Mage thaththa kilinochchyedi athuru dahan una 1998 aurudde.😢😢😢
Sf කොඩි කියන්නේ ඉතින් ගැම්මක් තමයි ❤❤❤
කැප්ටන් කොඩීගෙ වීඩියෝ 100ක් දැම්මත් බලනවා කියන අය කෝ බලන්න.
අපේ කලු සිංහයා කොඩී❤️💪
අසම කතා නමි තිුවිද හාමුදවෙි එද ජිවිත ාබිරගත් රන විරැවන්ගේ කත ❤❤❤
නියම යක්කු..☠️☠️හදවතින්ම ආදරෙයි කොඩි සර්..❤️❤️❤️
ආසාවෙන් බලන වැඩසටහනක් තෙරුවන් සරණයි ❤🙏❤
SF කොඩි අයියා අපේ බ්‍රැන්ඩ් එකක් වෙලා හමාරයි❤️🔥
1M ගහල දෙන්න ඔනෙ ...මෙකට ඉක්මනින් ❤
කොඩ්ඩා සුපිරි අපි හැමොටම නිදහසෙ ජිවත් වෙන්න පුලුවන් යුද්ධ කරපු හැමොටම යුද්ධයෙන් මිය හිය හැමොටම පින්🙏.සංජීව අයියා 👍👍
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
Kodi Sir ❤️🔥
Thank you sanjeewa aiya 😍