Carb Tuning කියන්නේ පුළුවන් තරං තෙල් වහන එක නෙමෙයි ! | Mixture Leaning is not Carburator Tuning

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 46

  • @pubudumroopasinghe3766
    @pubudumroopasinghe3766 Год назад +5

    මගේ පෞද්ගලික අත්දැකීමක්
    තෙල් අර්බුදය තියෙන කාලෙ මගෙ බයික් එකේ මම තෙල් අඩු කරා slider needle එකේ circlip එක පලවෙනි කට්ටෙට දාලා ඒත් screw වලින් ටියුන් කරද්දි මගෙ අතින් අවුලක් උනාද දන්නෙ නැති හින්දා බාස්ලා ගොඩක් ගාවට ගිහින් කාබ් එක ටියුන් කරා එයාලා ස්ක්‍රිව් කරකවලා ටියුන් කරලා දුන්නත් ආයෙ දවසක් යනකොට බයික් එක මිස් කරනවා හරියන්නෙම නෑ තෙලුත් පිච්චෙනවා වැඩී බයික් එකත් මිස් කරනවා දුම් වාර්තාවත් හැමදාම ෆේල් උනා ඊට පස්සෙ මමම ආයෙත් slider needle එක තුන් වෙනි කට්ටෙට දාලා ටියුන් කරා දැන් සුපිරියටම තෙල් වැඩ මිස් කරන්නෙත් නෑ පිකප් එකත් තියෙනවා ගොඩක් බාස්ලා ගාවට ටියුනින් වලට අරන් ගියාම නීඩ්ල් එක බලන්නෙ නැතුව screw වලින් විතරක් ටියුන් කරලා දෙනවා ඕන්නම් ට්‍රයි කරලා බලන්න

  • @udanarandika78
    @udanarandika78 Год назад +3

    DTSI technology එක ගැනත් වීඩියෝ එකක් ඕනි 🙂

  • @drumty
    @drumty Год назад +1

    cb 125t deluxe dual carb eka ganath dannko..carb deka ain karala cg carb ekk dala tyenne..e ganath video ekk dannko

  • @GayaniSadamali-i6p
    @GayaniSadamali-i6p Год назад +1

    Bajaj 4stork175. කබ්ළුක ගැන විඩියෝව ක් දාන්න සර්

  • @victorcrawly4107
    @victorcrawly4107 3 месяца назад +1

    Good explanation.. Rational 👏

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +3

    කලින් මොනවද දැනන් හිටියෙ?
    ඔයා කියපුවම තමයි ඉතින් මල්ලි
    ඉස්සරහටත් ඔයා කියන දේවල්ම තමයි ඉතින්

  • @sugathdesilva9675
    @sugathdesilva9675 Год назад

    Honda CB shine 125 Bick eke carburettor eke system eka pahadili karanna puluwanda ?

  • @kushanm1182
    @kushanm1182 Год назад +1

    engine eka hodata tune krla tiyeddith silanser eken pata pata gahanne ai hatida

  • @indikaruwan5775
    @indikaruwan5775 6 месяцев назад +1

    අපාචී150 කාබ් එකට එන ජෙට් සයිස් කීයද

  • @sanathbandara4019
    @sanathbandara4019 11 месяцев назад

    Apache bike ekata pulsar carburetor eka danna puluwanda

  • @wijayathilakasirherath7575
    @wijayathilakasirherath7575 11 месяцев назад

    Pone number saha Ratnapure inne koheda?.mage moter cycle eka pennaganna oona.

  • @tharindudilshan2443
    @tharindudilshan2443 Год назад

    Mix screw eka thiyenne idle line ekene. Tec wala ugannanne mix screw eken idle ekedi Vitarak petrol ratio eka hadanawa kiyalane. . Eka poddak pehedilikaranna ko puluwn nm. 👍❤

  • @Manojprasanna5195
    @Manojprasanna5195 Год назад

    අයියේ මගේබයික් එකෝ ඉස්සරහ රෝද. එක පැත්තකට ගෙවෙනවා මොකද දන්නේ නෑ නොද. ඔයාට පුළුවන් නම් ඒ ගැන වීඩියො එකක්‌ කරන්නකො 🙏

  • @piyaldhammika3423
    @piyaldhammika3423 9 месяцев назад +1

    Bike wala EFI fuel gana video eaka karan

  • @Manojprasanna5195
    @Manojprasanna5195 Год назад +1

    ඔයාට ගොඩක් පිං 🙏අයියා

  • @sulakshanaperera5575
    @sulakshanaperera5575 Год назад

    Petrol pin eke c clip eka yatatama Dala hariyata tune up une nat nam bike eka run ekedi mis karanna puluwanda

  • @abdulmukshidh2700
    @abdulmukshidh2700 Год назад +1

    Timming chain gena video ekak onea

  • @weirdchamp7790
    @weirdchamp7790 Год назад +1

    apeh awun thel wahala wahala antimata dumath danawa hari fuel air mix akak natuwa wahane adinneth nah garage karayo wahana kanawa

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 Год назад

    සුපිරියි, සුබපැතුම් ๬🌟👍

  • @dinushkalakshan256
    @dinushkalakshan256 Год назад

    Aiya lamba gena kiyala denna puluwanda

  • @pasindukeshan982
    @pasindukeshan982 Год назад

    හරි ආකාරයට පිස්ටන් එකක් බෝර් එකට ප්ලේ තියලා බහින විදිහ ගැනත් විඩියෝ එකක් දෙන්න

  • @chathurasilva4179
    @chathurasilva4179 Год назад

    මගෙ තියෙන්නේ suzuki gn125 japan 1998 model එකක් ..ඒක හරියට carburador එක tune කරගන්න ඕන ..මම ඉන්නෙ පිලියන්දල කිට්ටුව. ඔබතුමා දන්න කෙනෙක් ඉන්නවද ?

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 Год назад

      මම තමා කැස්බෑව අවට ටියුනින් මාස්ටර්

  • @GimhanDM
    @GimhanDM Год назад +4

    අයියෙ ඇයි එතකොට idle එකේ rpm ඔටෝ අඩු වැඩි වෙන්නෙ

    • @machinistlife
      @machinistlife Год назад

      Aththatma mge eketh oka wenawa rath unama asletr eka atha ariama res wela thiyenawa

    • @oshadpulasthika6137
      @oshadpulasthika6137 10 месяцев назад

      මගෙත් එහෙමයි 😢

    • @pradeepdilruk6253
      @pradeepdilruk6253 8 месяцев назад

      මගෙත් බයික් එක එහෙමයි...

  • @sashinisarangi6905
    @sashinisarangi6905 Год назад

    Pulsar 150 full ඇක්සිරෙට් කරාම මිස් එකක් එනවා කලින් තිබ්බ carburetor එකෙ මිස් එක තිබ්බෙ නැ අැයි එ

  • @dhammika759
    @dhammika759 Год назад

    සුපිරි

  • @anverfathimarifna
    @anverfathimarifna 10 месяцев назад

    Thanks bro❤

  • @thishandulanjan4284
    @thishandulanjan4284 Год назад

    HONDA HET technology aka gana katha karamuko

  • @FreesoulOnUni
    @FreesoulOnUni Год назад

    Ee bn supiri 🎉

  • @tharindunilakshana1883
    @tharindunilakshana1883 Год назад

    niyamai

  • @wijayarock7225
    @wijayarock7225 Год назад

    Katha karana eka adu karala wade karala pennawanam wade hodaine

    • @garage9732
      @garage9732  Год назад

      Explain krnne oyada ethkota?

  • @gayashan7508
    @gayashan7508 Год назад

    👌❤️🥂

  • @chamindabandara8156
    @chamindabandara8156 Год назад

    Oyage no denawada...

  • @iroshmadhushan4759
    @iroshmadhushan4759 Год назад

    Oyage contact dannko.

  • @rochanahimath9597
    @rochanahimath9597 Год назад

    Oyage phone no eka daannako

  • @rvilochana7911
    @rvilochana7911 Год назад +1

    Number plzz

  • @Japan-Garage.
    @Japan-Garage. Год назад

    Mt whatsapp number ek denna puluwan d , mt karana course ek poddak danaganna