Hashini Nethmika | Midule Mal (මිදුලේ මල්) | Blind Auditions | The Voice Teens Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 739

  • @hashininethmika9767
    @hashininethmika9767 3 года назад +45

    හැමදාම මේ කමෙන්ට් ටික කියවද්දි පුදුම සතුටක් මට දැනෙන්නෙ.. අවුරුද්දකුත් වෙනවා මම මෙ ගීතය වොයිස් ටීන්ස් වේදිකාවෙ ගායනා කරලා අනේ ඒ සතුට ඒ වගේම ඔයාලගෙ ආදරණීය සුබපැතුම්වලට ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම බුදුසරණයි හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️

    • @sandunthushara762
      @sandunthushara762 2 года назад +2

      👍👍👍👍💪💪💖

    • @madurikadarshani7033
      @madurikadarshani7033 Год назад

      ඇත්තටම ගොඩක්ම ලස්සනට ගායනය කරනවා

  • @digaarr7598
    @digaarr7598 4 года назад +569

    13න් වෙනි පාරට අහන්නෙ යකෝ. ඊට වැඩිය අහපු උන් like කරන් යමල්ල

  • @weerasuriyaweerasuriya6273
    @weerasuriyaweerasuriya6273 4 года назад +59

    මෙතෙක් කල් අහපු සින්දුවලින් හොදම සින්දුව 150 සැරයක් ඇහුවා තවත් අහනවා එපාවෙනකන් අහනවා මැරේනකන් අහලා පනයනවා

  • @crictv7931
    @crictv7931 4 года назад +368

    අනාගතයේ පට්ට සිංදු ටිකක් අහන්න පුලුවන් වෙයි කියල හිතන අය ලයික් කරන්න

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 года назад +186

    අනිත් අය දුමල්ට චාන්ස් එකක් දුන්න..නැත්නම් රයිනිට පලවෙනි වචනෙන්ම සෙට් උනා ., congratulations

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад +8

      * Nethmi Thank you😊😊

    • @nirakoralage8335
      @nirakoralage8335 4 года назад +1

      * Nethmi 9

    • @madu4042
      @madu4042 4 года назад +3

      Na eya lassanata kiwwa mulma tika patta eth madde poddak awul karagattha eya

    • @buddhimayasaswin6017
      @buddhimayasaswin6017 4 года назад

      @@hashininethmika9767 නියමයි ඔයා නම් ☺️☺️☺️

    • @SRIYANGIANU
      @SRIYANGIANU 4 года назад

      Hashini Nethmika lassanai nangi.godak ahuwa man

  • @lakmekrishamanthi
    @lakmekrishamanthi 4 года назад +31

    හම්මේ අපේ ගමේ නංගියෙක්..ඉදිරියටම යන්න.ඕන සපෝට් එකක් දෙනවා❤😍ජය වේවා❤

  • @tharindudeminda6264
    @tharindudeminda6264 4 года назад +193

    ඩොල්කිය තෝ අහු උනොත් මරනව.ඔහොම ගහන්න එපා යකෝ අපිට පිස්සු හැදෙනවනෙ.👍

  • @sankamadu5356
    @sankamadu5356 4 года назад +41

    අම්මා එකටනම් කොචස්ලා ඔක්කොමලා කොර කියලා හිතන අය කොබලන්න😀😍😋😘🤩🤸

    • @insu5959
      @insu5959 4 года назад

      Kellawa coach dumalta ywnn oni nisa turn une na

  • @greenvlogs295
    @greenvlogs295 4 года назад +4

    Voice program එකේ බලපු ආදනීයම සින්දුව...... ආදරෙයි හශිනි නෙත්මිකා......

  • @jeradleto7477
    @jeradleto7477 4 года назад +249

    මේකි යකො හිරි වැටුනා අයිසේ ඇගම පලවෙනි වචනෙටම 🙊🙈😍

  • @rashithsaranga8515
    @rashithsaranga8515 4 года назад +13

    කාලයක් තිස්සේ අමතක වෙලා තිබ්බ අහන්න බැරි වුන නියම සිංදු ටිකක් ආයේ මතක් වෙන්න ගත්තා
    #voiceteen ♥️

  • @vinividadakinna2681
    @vinividadakinna2681 4 года назад +38

    ඒ හඩ හදවත දැනෙනවා.අනාගත චිත්‍රපට ගායිකවක් වනබව සිකුරුයි.👍👍

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад +1

      විනිවිද දකින්න vinivida dakinna බොහොම ස්තුතියි

    • @jajeeasb7758
      @jajeeasb7758 3 года назад

      Chithapati හැදෙන්නේ na bn dan kale🤪 ...

  • @ishanimadu8841
    @ishanimadu8841 4 года назад +8

    කොයිතරම් ඇහුවත් එපා නොවෙන ගායනයක්..ඇත්තටම ලස්සනයි.❤

  • @paasiya6606
    @paasiya6606 4 года назад +58

    ඔයාට ඉදිරියට යන්න දුමාල් Chance එකක් දුන්න එකම වටිනවා මොකද ඔයාගේ කටහඩ ❤️ මාරම ලස්සනයි 😍

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад +2

      පාසියා Paasiya thank you

    • @nelumtharaka1664
      @nelumtharaka1664 4 года назад +3

      දුමාල් චාන්ස් එකක් දුන්න කියන එක හරි මදි එයා හොදටම කියනවා.මුල් ගායිකාවට වඩා ලස්සනට කියනවා

    • @paasiya6606
      @paasiya6606 4 года назад +1

      @@nelumtharaka1664 🙄

    • @nelumtharaka1664
      @nelumtharaka1664 4 года назад +3

      Ai ithin hodanam select wenna onemai chance denawa newai.dumalge teem ekata galapena nisa anith aya harune naththe

  • @TechnoBeamKAHLakshan
    @TechnoBeamKAHLakshan 4 года назад +102

    පට්ට ලස්ස්නයි බූට් සින්දු අහපු කාලේ ඉවරයි 😂😂👉💝

  • @heshan2222
    @heshan2222 4 года назад +34

    මන් මේ විනාඩි 5ක් තිස්සෙ අහන්නෙ මිදුලේ මල් කියන කෑල්ල 😍

  • @dushweer7219
    @dushweer7219 4 года назад +14

    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
    රන් අරුණලු වැටිලා
    අත්තෙන් අත්තට
    මල් හිනැහෙනවා
    ඉර මඩලට හැරිලා
    ඇල දොල වෙල ලිද
    ලන්ද හේන ලග
    ආදර බස් දොඩලා
    ඇල දොල වෙල ලිද
    ලන්ද හේන ලග
    ආදර බස් දොඩලා
    කැකුලු වියේ බැදි ආලවන්තකම
    කුරුලු තුඩක රැදිලා
    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ...
    කල් යල් බල බල
    පෙරුම් පුරාගෙන
    උන්නු නැකත ලබලා
    කල් යල් බල බල
    පෙරුම් පුරාගෙන
    උන්නු නැකත ලබලා
    පෙර මග එන නුබ පිලිගන්නට අද
    ගෙදර කැවුම් උයලා
    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ...

  • @shashimalhimantha95
    @shashimalhimantha95 4 года назад +2

    මන් ආසම සිංදුව පටන් ගද්දී සිංදුව කඩලා ලස්සනටම ගත්තා සුපිරිම voice එකක් cute nango💟

  • @heshanmusicstudio
    @heshanmusicstudio 4 года назад +1

    ලස්සනම හඩක් ....

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 года назад +23

    හරිම ලස්සනයි.ඔක්කොම කතා වෙලා දුමාල්ට දුන්නා වගේ තමා මටත් හිතෙන්නේ

  • @Gunarath
    @Gunarath 4 года назад +140

    මේ සෙට් එක industry එකට එද්දී නම් අතීතය ගැන හූල්ලන්නේ නැතුව සින්දු අහන්න පුළුවන් වෙයි 👍

  • @lahirusandaruwan4119
    @lahirusandaruwan4119 4 года назад +42

    මිදුලේ මල් කියල කඩනකොටම හිත ගියා....එතන ඉදන්ම පට්ට ලස්සනයි සින්දුව මටනම්ම්...මරු entertainer kenekkk....misucal show ekaka hitiya wagee...😂😂😂මට තේරෙන විදියට කිව්වේ....😊😊😊

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      Lahiru Sandharuwan න්න් thank you

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 4 года назад +1

      @@hashininethmika9767 elama machan...digatama ohoma supiriyata perform karanna...aniwa diga gamanak gihaaaki....😊😊😊😊

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      Lahiru Sandharuwan Thank u..☺️☺️☺️

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 4 года назад +1

      @@hashininethmika9767 😊😊😊😊✋✋👍👍

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 4 года назад +81

    10 පාරකට වඩා බැලුවා..හරිම ලස්සන කටහඬක් 😍😍

  • @DilushaChathuranga-yi1bk
    @DilushaChathuranga-yi1bk 4 месяца назад +1

    ඇඟ හිරිවැටෙනවා ඒ හඬට❤

  • @Shana-nq6bt
    @Shana-nq6bt 4 года назад +18

    මිදුලේ මල් 🌸 කියද්දි රයිනිගෙ රියැක්ශන් එකට මයිල් කෙලින් උනා යකූ ❤️❤️🤩🤩

  • @thilinasandaruwan3726
    @thilinasandaruwan3726 4 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... නියමයි... ❤❤❤

  • @rajithgimhan1788
    @rajithgimhan1788 4 года назад +7

    ඒක පට්ට.....මුල්ම කෑල්ල දෙනවා අමුතුම රහකට......ජයවේවා...❤

  • @saroshsilva2213
    @saroshsilva2213 4 года назад +1

    Puduma Lassana gayanayak....ediriyatama yanna..jayama wewa.. theruwan saranai 👍👍👍

  • @nuwankrishantha5249
    @nuwankrishantha5249 4 года назад +3

    හරි ම ලස්සන කටහඬක් ගොඩක් ආසාවෙන් ඇහුවා

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 года назад

    Niyamai akke.super performance 🤟🤟🤟🤟ape iskole kiyannath ආඩම්බරයක් 🤟🤟🤟

  • @Nethra-c6y
    @Nethra-c6y 3 месяца назад +1

    Grate voice 😊

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 4 года назад +2

    Download karagena hemadamath balanawa, mata pissu wage...🌷🌷🌷🌷🌷🌷

  • @sanjusamarasinghe199
    @sanjusamarasinghe199 4 года назад +7

    She sings to the heart.😍❤️She has a gifted voice! I feel like she deserves more appreciations from the judges.. Best of Luck for the bright future!

  • @kanaya9467
    @kanaya9467 11 месяцев назад +1

    2023 අහනවා ❤️

  • @DiaryOfNature
    @DiaryOfNature 4 года назад +121

    දුමාල්ගෙ කමෙන්ට් එක හරි ! ඉදිරිය පැහැදිලියි !

  • @abheethametaramba6764
    @abheethametaramba6764 4 года назад +4

    2020 october 😊😊😊

  • @roadmicsl
    @roadmicsl 4 года назад +1

    Superb

  • @chaminnawijethilaka6637
    @chaminnawijethilaka6637 Год назад

    මාර ම ලස්සනයි.. මොන තරම් ඇහුවත් එපා වෙන්නෑ ❤👍

  • @menakadananjaya7419
    @menakadananjaya7419 4 года назад +1

    ලස්සනයි akkiyaa

  • @chamalkanishka5111
    @chamalkanishka5111 4 года назад +1

    Voice teens එකේ මං දැකපු ලස්සනම සිංදුව 🥺

  • @vishwaseya7214
    @vishwaseya7214 4 года назад +6

    Hashini කොච්චර බලුවත් මදි මට.හරි හරි හරි ලස්ස්ස්ස්ස්සන කටහඩ

  • @saralasadi7699
    @saralasadi7699 4 года назад +161

    රයිනි ගේ රියැක්ශන් එක පටන් ගන්නකොටම

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 4 года назад +2

      ඔව් මං හිතුවේ හැරෙයි කියලා.

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад +2

      Sara Lasadi ම්ම්ම්

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 4 года назад +4

      දුමාල් ට චාන්ස් එකක් දුන්න නේද

    • @achininawo152
      @achininawo152 4 года назад

      @@kasunmrajapaksha9275 yy

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 4 года назад

      @@achininawo152 කන්ඩායම් බැලන්ස් කරගන්න

  • @chandrafernando6428
    @chandrafernando6428 4 года назад +1

    ලස්සනයි පුතා

  • @sumithdarmasena7537
    @sumithdarmasena7537 4 года назад

    මම මෙි විඩියෝ එක 25 සැරයක් විතර ඇහුණා එක පාරක් වත් එපා වෙන්නැහැ මාරම ලස්සන කටහඩක්නේ තියෙන්නේ සිංදුව ආරම්භ කරන විදිහ නම් මාරම මාරයි හොද අනාගතයක් තියෙනවා දුවේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @kavishkasampath8035
    @kavishkasampath8035 4 года назад +5

    start එක පට්ටයි. සෑහෙන වතාවක් ඇහුව . රයිනිගෙ මූණෙ expressions 🖤

  • @jayashanmaduranga6578
    @jayashanmaduranga6578 4 года назад +3

    මන් මෙක දැන් සිය වතාවකට වඩා ඇහුවා...එත් තාම අහද්දි අසයි....ජෙසු පිහිටයි ...

  • @sandunthushara762
    @sandunthushara762 2 года назад

    ස්ටාට්ට් එක තමයි අහන්නම ආස
    මිදුලේ මල් 👍👍👍👍👍👍👍👍👍

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 года назад +130

    අපේ එවුන් නේද මේ පට්ට සතුටුයි දෙයියනේ....!

  • @bogahawewarathana212
    @bogahawewarathana212 4 года назад

    හරිම ලස්සනයි දෝණි ඔබට තෙරුවන් සරණයි ...!!

  • @shankadarshana6219
    @shankadarshana6219 4 года назад +1

    Thanks dumal....

  • @nawarathnanawarathna5228
    @nawarathnanawarathna5228 4 года назад +1

    අමිමෝ අහන්න අහන්න ලස්සනයි 👍 වේවා 🎵🎵🎵🎵📯

  • @hashininethmika9767
    @hashininethmika9767 4 года назад

    හැමෝටම ගොඩාක් ආදරෙයි ස්තුතියි

  • @sanjeewadweerasinghe1418
    @sanjeewadweerasinghe1418 4 года назад +74

    හිරිගඩු පිපුනේ මගෙ විතරද යකෝ ❤️❤️

  • @malithamadusanka3467
    @malithamadusanka3467 4 года назад +1

    Sing karana ekath patta ...play karana band ekath patta thamai supiri

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 года назад

    හැමොටම පලවෙනි වචනෙන්ම සින්දුව හිතට ඇල්ලුවා...... මටත් හිතෙන විදියට දුමාල්ට චාන්ස් එක දුන්නා අනිත් අය......... මාරම ලස්සනයි නන්ගි..... දැන් 4 පාරක්ම ඇහුවා..... කොච් රයිනිගෙ ඇක්ශන් එක මරු.....

  • @lahirusandaruwan4119
    @lahirusandaruwan4119 4 года назад

    මේකනම් පිස්සුවක් වෙලා දැන්න්න්...මේ කීවෙනි පාරද අහන්නෙ කියල මටම මතක නෑ....ඒ තරම් ඇහුවා...තවටත් අහනවා....😊😊..පට්ටම කටහඩක්ක්ක්.....ඒ වගේම ලස්සනට කියනවා....patta patta patta pattaaaaaaaaa....pattamaaaaaaa.....😊😊😊😊😊😊😘😘😘😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩😘😘😘😘

  • @thilininisansala5179
    @thilininisansala5179 4 года назад

    Ane raththaran nangiyooo budu saranai siyalu devi pihitai.meka siya wathawakata bala beluwa.mara lassanai.oyath voice ekath dekama

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      Thilini Nisansala බොහොම ස්තුතියි

  • @sakithorago4140
    @sakithorago4140 4 года назад +3

    අත්තෙන් අත්තට මල් හින හෙන ව........ආආආ eka maru

  • @vikumdarshana9133
    @vikumdarshana9133 4 года назад +1

    නියමයි නංගීයෝ.බුදුසරණයි

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      Vikum Darshana ම්ම්ම්ම් ස්තුතියි

  • @SLPCLK
    @SLPCLK 4 года назад

    නියමයි නංගි
    ඔයා බැටල් එක දින්නා
    ප්‍රතික්ෂේප වීම යනු හුදෙක් ජයග්‍රහණයේ දොර‍ටුවකි

  • @jaycn3298
    @jaycn3298 2 года назад

    තාම අහනවා .එපා වෙන්නෑ. 😍😍 .

  • @msproduction2371
    @msproduction2371 4 года назад +3

    Godak lassanai hashiniyo good lock... 👌👌👌👌

  • @thushathusha2549
    @thushathusha2549 4 года назад +1

    Mara lassanai.man asama soon ekak.suba anagathayak nangiyoooo😘😘😘😘😘

  • @harshiyapa7870
    @harshiyapa7870 4 года назад +1

    Patta budusrni

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 года назад +3

    ඒක වෙනස් ලස්සන voice එකක් ❤

  • @sasare-duken.midenna
    @sasare-duken.midenna 4 года назад +1

    Lassanai nangiye... kata handath lassanai gaayanayath lassanai... uparima... suba anagathayak budu saranai...

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 года назад

    මාරම ලස්සනයි ..

  • @hashanharshika4900
    @hashanharshika4900 4 года назад +1

    Marama lassanai voice eka😍😍😍😍😍😍😍😍😍😍

  • @samanratnayaka9999
    @samanratnayaka9999 4 года назад +1

    Patta lassana voice eka. Budusaranai nanga

  • @anuradharuwan3294
    @anuradharuwan3294 4 года назад

    සුපිරිම වොයිස් එකක්

  • @achininisansala5910
    @achininisansala5910 4 года назад +1

    Ai ane... kattiya harun natte.lassanata kiuwane

  • @ranishachalana2993
    @ranishachalana2993 4 года назад +1

    Raini love you😘😘😘

  • @නදීසේනාරත්නසේනාරත්න

    වාව්😍 නංගියා
    Congratulations 👍👌

  • @dineshhalowita2998
    @dineshhalowita2998 4 года назад +1

    වැඩිම පාරක් අහපු සින්දුව

  • @kasunpunsith7111
    @kasunpunsith7111 4 года назад +10

    නියමයි හශිනි නංගි. ඉස්සරහට ලොකු දෙයක් කරන්න❤️❤️ ජයවේවා 💪

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 года назад +2

    සුබ පැතුම් 💐මිහිරි ගායනයක්

  • @dinanjithsachintha7286
    @dinanjithsachintha7286 4 года назад +1

    ඒක ලස්සනයි.

  • @nishadrangana3727
    @nishadrangana3727 4 года назад +1

    Ela

  • @menakadananjaya7419
    @menakadananjaya7419 4 года назад +1

    ලස්සනයි

  • @gimhanichanchala7322
    @gimhanichanchala7322 4 года назад +1

    Lassanai hashini nangi issarahata yanna puluvan suba anagathayak

  • @tharakarasanga8992
    @tharakarasanga8992 4 года назад +3

    10 පාරක් විතර ඇහුවා... නියමයි.

    • @tharakarasanga8992
      @tharakarasanga8992 4 года назад

      හශිනි නගා මේ සිංදුව hit කලා...දැන් හැමෝම කියන්න අරන්...😋

    • @bogahawewarathana212
      @bogahawewarathana212 4 года назад

      කට hada හරිම ලස්සනයි

  • @maduwanthikaveesha3734
    @maduwanthikaveesha3734 4 года назад

    Marama ලස්සනයි

  • @qatardoha6392
    @qatardoha6392 4 года назад

    Aththatama marama lassanae

  • @travelwithkeshu701
    @travelwithkeshu701 4 года назад +1

    Voice eka super ❤🤩🤩

  • @thilakpriyankara3805
    @thilakpriyankara3805 4 года назад

    niyamai hasini mama godak parak baluwa idiriyatama yanna

  • @shanthakumara2207
    @shanthakumara2207 Год назад

    ඔයාගෙම සින්දුවක් එනකන් බලන් ඉන්නවා අක්කේ . බුදු සරණයි

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 4 года назад +1

    මේ සිංදුව මං සිය පාරක් විතර ඇහුවා , ඒත් ඇති වෙන්නෙ නෑ❤️❤️ තෙරුවන් සරනයි දරුවො.

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      Nilusha Liyanage බොහොම ස්තුතියි

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi 3 года назад +8

    "මිදුලේ මල්" කියද්දි ම ගැස්සුනේ රසවින්දනයේ උපරිමය ඔය හඬින් අපට ලැබුනු නිසා...කෝච් රයිනිත් ගැස්සුනා🤘❤️

  • @DDassiDDassi
    @DDassiDDassi 4 года назад

    Godak lassanai

  • @upalisenadeera6972
    @upalisenadeera6972 2 года назад

    🌼🌱හරිමිහිරියි.මීපැනිවගේ🌼🌱🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 года назад +1

    කඩහඩ හරිම ලස්සනයි

  • @chamathkalharamusic1431
    @chamathkalharamusic1431 4 года назад +1

    Patta kathdk nangi ammo mara pitching supiri ❤️❤️

  • @mandarapawwa5697
    @mandarapawwa5697 4 года назад +1

    Waw

  • @mayuramadhushan8330
    @mayuramadhushan8330 4 года назад +1

    Ammo eka පට්ටම patta

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 4 года назад

    යකෝ මේ වනේ කට හඩවල්. සුපිරි පුතේ සිංදුව,ඔයාගේ කටහඩ. ජය වේවා.

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake 4 года назад +3

    sha has a long journey

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 года назад +1

    ගොඩාක් දක්ශයි. රසවත් ගායනයක්

  • @RESHACN
    @RESHACN 4 года назад +2

    ඉතා හොද තරග කාරියක් දුමාල් ලබාගත්තේ ජය වේවා.....

  • @gretajayasekara5733
    @gretajayasekara5733 4 года назад

    මිදුලේ මල් ;;
    පට්ට ඒ පටන්ගැන්මම 🧚🏿‍♂️🧚🏿‍♂️🧚🏿‍♂️🧚🏿‍♂️🧚🏿‍♂️🧚🏿‍♂️🧚🏿‍♂️

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      greta jayasekara බොහොම ස්තුතියි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 года назад +1

    හරිම ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

    • @HAPU17
      @HAPU17 4 года назад +1

      Noshika අක්කේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 года назад

      @@HAPU17 හා හොඳින් නේද වස්තු පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

    • @hashininethmika9767
      @hashininethmika9767 4 года назад

      thank you akke