Watching this for the 100th time. I love the voice , singing , reactions and everything about it ....Enjoying this a lot ❤️ Wish you the very best of luck in the next round.
Marama laksanai duwe oyage katahada mama me oya gayana karapu geethaya dawasata daha parak vithara ahanawa oyage kala katayuthu hodin sarthaka karaganna labewa theruwan saranai
කටහඬේ මාරම ගැම්මක් තියෙනවා. Season 01 එකේ, "කිත්තානේ" සිංදුව" වගේමයි. 😍
Eka aththa 👀✋😋❤️
Owmai
Obann marai kiyala wadakk na
@@tisulakasandun7092 Just
මටත් සිංදුව ඇහෙනකොටම මතක් උනේ ඒක 💗
තනිකරම අපේ සහන්ගි වගේ චරිතයක්... ජයවේවා! එදා සහන්ගිත් රයිනිව තෝරාගත්තා නම්,, අද ලංකාව හොල්ලනවා.... ❤පුදුම ලස්සන හඬක්.... අනේ රැකගන්න හදවතින්ම.... ජාතික සම්පත්.... 💓
Sahangiwa thamai mathak une 👍
Ekenma...million gaanak රසවින්ද katahada sanukage නොසැලකිල්ල nisa nethi una kiyla mn nm hitanne...
සනුකට වගේම දුමාල් ටත් ලොකු බලපෑමක් වුණා, නොදැන කල අපරාදයට.... නවකයන් විනාශ කරන එක පාපයක්....
Radical kawuda dumal kiyanna.
බොහොම ස්තූතියි මාමේ 😘
එම ගීතයේ මුල් ගායනය කරන රෝහන බැද්දගේ මහාතාට දීර්ඝායුෂ ලැබේවා
❤
අපේ අම්මා youtube එකේ ඇන්ටි ගේ costume එක වගේ දැක්කේ එක පාරට 🙆♂️. Nice performance 👌
Attac 😂😂
Lol 😜
😘😻❤️😘
අපෙ අම්මගෙනෙ😂 මටත් මතක් උනා
Choo yana ewa kiyanna epa bola 😂😂😂
සහන්ගිව මතක් වෙනවා. කොහොම වෙතත් මැයගේ ගායනයත් අති විශිෂ්ටයි. සුභ පැතුම් ❤❤
😘 Thank you all For your Lovely comments.
Watching this for the 100th time. I love the voice , singing , reactions and everything about it ....Enjoying this a lot ❤️ Wish you the very best of luck in the next round.
Nice voice dear, 20 times walata wadiya ahuwa, good luck nanga
😘
ලැජ්ජාව මෙකිගෙ ගෙදර ආපුහාම සින්දුවක් ඔනි කියලා හරිද මම තරිදු 😁
gammk akke
සන්ඛ දිනෙත්ගෙ දැනුම නම් මරු..ආදරෙයි සන්ඛට💛
ආඩම්බරයි මහමායා පාසල් මාතාවගේ දක්ෂ දියණියක් දකින්න ට ලැබීම ගැන ජයවේවා ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම ....
සහන්ගි හංසාන්ජලී
මිදොරි කරුණාරත්න
දැන්
තව නංගියෙක්
උබේ වොයිස් එක නම් මට නුහුරු නෑනේ සදුවෝ... මේ ගත්ත ගැම්මෙන්ම තව තවත් මේ ක්ශේත්‍රයේ ඉදිරියටම යමන්..... මා බෙස්ට් ගර්ල් ❤️❤️❤️❤️
????????????????????????????????????????????????????
හිහි මෝඩ කිවිදි 😂😂
Meyagema sinduvak onee....
Oyge yluwkd
අපේ Battle partner ishadi අක්කටම දෙවෙනි නොවන තවත් powerhouse එකක් 🥵❤️😎 ඔහොමම යමු ඉස්සරහට ජයවේවා නංගි ❤️❤️❤️🥳🥳
ඉශාදි අක්කගේ නංගී නේද මේ
❤
මේ වීඩියෝ එක කී පාරක් බැලුවද මට වත් මතක නෑ.. එච්චරටම ලස්සනයි ..සුභ පැතුම් ඔයාට
ඇයටම ආවේනික ක්‍රමයක්.... කොච්චර ඇහුවත් මදිනෙ...😔
😂
මමත්
Confused උනා නියමයි කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ 😍😍😍😍😍😍
ගොඩක් වතාවක් ඇහුවා.එපා වෙන්නෙ නෑ ඒ ගීතය කොතරම් ඇහුවත්
හරිම ලස්සනයි ..ආඩම්බරයි පුතේ ඒ ඉදිරිපත් කිරීම ගැන..ඉදිරියටම යන්න ශක්තිය වාසනාව උදාවේවා
සුපිරියි...ඊට වඩා දෙයක් කියන්න දෙයක් නෑ...pitching superb...❤❤
කොච්චර ඇහැව්වත් ඇති වෙන්නෑ. වේරියේෂන්ස් හරිම ලස්සනයි
පටන්ගැන්ම සුපිරී , අමුතු Vibe එකක් දුන්නා
Unique Voice
God Bless You✝️
සහංගිට කරපු අසාධාරණය කරන්න එපා මේ ලමයට,,,battle එකේදි සහංගි වගේ කපන්න එහෙම එපා,,,, 1M ශුවර් ,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Baya wennepa raini akki ema krnne ne...
සා ...මරු..පට්ටම ආස හිතෙන හඩක්.අහන් ඉන්න ආසහිතෙන ඒ සින්දුව ආසාවෙන් ඇහුවේ👍👍
අමුතුම ලස්සනක් තියනවා ඒ සින්දුව කියනකොට 20පාරකට වඩා ඇහුවා.. ජය❤❤
❤
Mn meka ahn 70 weni pra wenn oni..a thrm lssni anee..hmdm ahnw..edath ahuw ada wenkm
සහන්ගිව මතක් වුනු අය කෝ.... හරිම ලස්සනයි....
Kauda sahangi
බොහොම ස්තූතියි 😘
The Voice එකේ හිටපු ඉශාධි ගෙ නංගි ❤️🔥😍 අක්ක වගේම firecracker එකක් 🔥❤️ well done sis....❤️
ඒ කට හඬට ඇඟේ ලේ කකියනවා ඇස් දෙකේ කඳුළු බේරෙනවා ජයෙන් ජයම වේවා දුවේ රටේ ඉදිරි අනාගතයේ කලාකාරිණියක් වෙනවා නියතයි ❤️❤️❤️❤️❤️
සින්දුව වගෙම එයාගෙ ඇක්ශන් මරු අප්පා ගොඩ් පාරක් බැලුව සුබ පැතුම් සහන්ගිට උන දෙ වෙන්න එපා කියලා ප්‍රර්තන කරනවා
හරිම ලස්සනයි.👍ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා පුතේ ❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. දැනටමත් කී පාරක් නම් බැළුවද. හරිම ලස්සනයි හරිම ආදරෙයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ
Compliments & Greetings for the Lovely Performance. ( Galleon International Events, Italy-Asia-Gulf).හඬ හරිම ලස්සනයි, ඉදිරි ගමනට සුබපැතුම්.
2 පාරකට වඩා බලපු සෙට් එක කෝ..🥺🌼
ඔයගේ Voice එක හරිම ලස්සනයි. බුදුසරණයි!!
ඒ අක්කගෙම නංගිනේ.ජයෙන් ජයම වේවා නංගි🥰😍👏🏻💪🏼❤️
A kiwwe🤔
@@mrs.munasinghe5008 meyage akka voice eke hitiya. me wagema powerfull voice ekk eyatath thiyenne
@@mrs.munasinghe5008 AK twinslath ekka battle kre
@@indikaindika3414 sthuthi 💐
@@sakale1096 Ekanee voice eka hurui wage Denune.Thank you💐
හරිම ලස්සනයි මටනම් නිතරම බලන්න හිතෙනව.මම හැමදාම බලනව ..සින්දුවයි නැටුමයි දෙකම හොදයි..සුභපැතුම්
කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ රශිපබෝ 🥺❤️
බුදුසරණයි petiyo
හරි ලස්සනය දුව බුදුසරනයි
හරිම ලස්සනයි නිතරම අහන්න හිතෙනවා
මේ පාරත් සහංගි කෙනෙක්❤🧡
මටත් වඩා ඉස්සරහට මේ වේදිකාවේ වගේම සංගීත දිවියෙත් ගොඩක් දුර යන්න, ආදරෙන් සුභ පතනවා මගෙ නංගි ...💖😍😘
Good luck & Always with you 😍💖🤗
😍😍😍😍
Ishadi ✌️
❤️❤️
අක්ක වගේම firecracker තමයි ❤️🔥
Thank you mge akke.... Love you so much
මාරම ලස්සන යි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නංගි ඔයාගෙ voice ek මාරම ලස්සන අමුතු එකක් කියන්න තේරෙන්නේත් නැති තරම් ගොඩාක් අය ඔයාට ආදරෙයි ඔයාගෙ voice eka good luck නංගි ඉස්සරහට ම යමු ඔයාගෙ මේ song ek කීපාකාරක් බැලුවද කියලා මතක තියාගන්න බැරි තරමට බැලුවා 🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️
අමුතු ගැම්මක් තියෙන්නේ ❤
මගෙ මැනික ඔයාගෙ ඔය කටහඩ බවනවක් වගෙ මගෙ දුවෙ ගොඩක් අසයි ගොඩක් ලස්සනයි ගොඩක් අදරෙයි මැනික බුදු සරණයි දොනි ඔයාගෙ කට හඩ මාවනම් ඇඩෙව්වා කෙල්ල ❤❤❤❤
අහන්න එපා ඇබිබැහි වෙනවා ..බුදු සරනයි දොනි
සහන්ගිට තමා තාම රෙකෝඩ් එක,❤️
සහංගිව මතක් උනේ කාටද😍
ඒ කටහඩේ සහ ඉදිරිපත් කිරීමේ අමුතුම වෙනස්ම ලස්සනක් තියනවා. සුභ පතනවා. ඉදිරියටම යන්න ලැබේවා....
ලස්සනයි නංගී God bless you ,good luck
හරිම ලස්සනයි දුව. ඔයාගේ ගායන හැකියාව සහ ඉදිරිපත් කරන විලාශය හරිම ලස්සනයි. මට කොයිතරම් ඇසුවත් බැලුවත් ආයෙ ආයෙත් බලන්නමයි හිත. ❤️
මගේ සුභ පැතුම් දුව ඉදිරියටම යන්න ජයෙන් ජය...❤️🔥
rohana badage aduruthumani obata godak adambara athi me podi kellage dassakamata .hela geethaye apoorwathwaya api oyagen athwinda sanduni duwe .obata jaya.කොච්චර ඇහුවත් ,බැලුවත් මදි.❤❤❤❤❤❤❤
She has a very beautiful voice 😍😍 වෙනම රහක් ඒක 🥰
හරිම ලස්සන voice එකක්😍😍😍😍
ගනන් කරන්න බැරි තරමට මම මේ වීඩියෝ එක බැලුවා ඒතරම් ලස්සනයි නංගියෝ හදවතින්ම සුභ පතනවා ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා
නියමයි රශියෝ ආ 😍😍😍 congratulations බෝලෙ
මල්සරා බැල්ම හෙලන් මගේ හිතට කොදුරනවා .....😚
රන් මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා...😁
ගැම්මක් තියන tone එකක්. ❤🔥❤🔥❤🔥❤🔥❤🔥
👍👍 good luck නංගී 👌🎶🎶🎸🎸🎵🎼🎼🎼
Sanduni has a powerful authentic voice and I could not resist singing along to her amazing voice many times and still do. All the best.
දහපාරකට වැඩිය ඇහුවා. හරිම ලස්සනයි
ගායනයටම සරිලන නර්ථනය....👌🙂
සහංගිව mathk una ahpu gaman athtm super 💖💖💖💖💖😋😋👍👍👍
ලස්සන ගායනක්
අනර්ඝයි ! ✨️✨️✊
සුභ පතනවා ඉදිරියටම යෑමට...!
විජය භව ! ✊❤️
හරිම ලස්සනයි දුවේ.. සමන් ලෙනින් වගේ අපේම දෙයක් කරමු ඉස්සරහට... සුභ පැතුම්...
බොහොම ස්තූතියි මාමේ ❤
ඒ කට හඩනම් වෙනම එකක්..සුපිරි ඉස්සරහටම යන්ඩ ඕනි...
very nice duwa harima lassanay honda gamanak thiyenawa putheeeeeeeeeeeeeee
සුපිරිම සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ !!!!
ශා අක්කි මාර ලස්සනයි. ❤️ stage එක හෙල්ලුවා.
සුපිරියක් ...අපේ කමට ගැම්මක් ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි අයියේ
niyamai du jaya
Marama laksanai duwe oyage katahada mama me oya gayana karapu geethaya dawasata daha parak vithara ahanawa oyage kala katayuthu hodin sarthaka karaganna labewa theruwan saranai
අම්මෝ එ් කටහඩ පිස්සුවක් අා...... මරැ ........👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😘😘😘😘😘😘😘
අගෙයි බොහොම 🌹
හරිම ලස්සනයි
සුපිරියටම
ඉදිරියටම යන්න💟💟
Congratulations නංගි ඉදිරියටම යන්න wish කරනවා....good luck නංගියෝ
සේනානායක වේරලියද්ද මහතාගෙ ගීතයක්
ඒ කටහඩින් දෙයි කන් අඩි පැලෙන්න ❤️
මාරම ගැම්මක්
Lahiru Bro Oya Aparade Harun Naththe
oyage Aaaren Mix Unanam
Pattama Brand Ekak Me Nangi...
Dawase Ida lebena hema welawema man me song eka balanawa, harima dakshai nangiyo, congratulations
Pattai 😍😍😍😍😍😍😍
The voice sri Lanka එකේ හිටපු ඉෂාදිගේ නංගි
නියමයි රශිප්‍රබා ❤👌
Harima lassani budu saranai
Harima lassanai godak parak beluwaa....adarei petiyooo good luck...
නියමයි !!! ගින්දර ආ !!! 🔥 🔥🔥❤️❤️❤️
10 පාරකට වැඩිය බැලුවා 😍😍😍
හරිම ලස්සනයි. වෙනස්ම කටහඬක්
හරිම යුනික් වොයිස් එකක්..❤️
❤
Wow 🥵ගැම්මක්😍
කොච්චර සිංදු ඇහුවත් මේ වගේ සිංදුවක් අහද්දි එන හැඟීම..මාරයි..සහංගිව මතක් උනා.මුලු හදවතින්ම සුභ පැතුම්...හොඳ වැඩක් කරන්න..
තෙරැවන් සරනයි ඔයාට 🙋🙋🙋💕💕💕🤙🤙🤙🌺🌺🌺🏵️🏵️🏵️
Voice එක මාර perfect 😍 and very powerful 😍 නංගියෝ ජය 😍
මාරම ලස්සනයි කට හඩ 💕
ලස්සනයි .
කොල්ලෙක් ලස්සනයි ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️ බුදු සරණායි
අපෙ අම්මා මොකද මේ වොයිස් ටීන් එකේ🤔anyway beautiful voice😊
Congratulations ❤️❤️🔺🎤
❤
Niyamai👍👍👏👏😘
Super my favourite
පට්ටයි ඇ😍
Superi lassanai ❤❤❤❤❤