Midule Mal Suriya Gaha Mudune | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ | Miusic Family | මියුසික් ෆැමිළි

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 397

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 26 дней назад +4

    සංගිත පවුල..දිවුනුවෙන්.දිවුනුවට..පත්වෙිවා.සරත්වති මැනියන්ගෙ පිහිටෙන් සුබඅනාගතයක් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 Год назад +8

    චූට් පුතා.. සුපිරි ඔයයි අම්මයි තාත්තයි..අයියයි ..
    ජයෙන් ජයම වේවා ළමායි

  • @malithjerammusic2386
    @malithjerammusic2386 Год назад +6

    පට්ටම හඩක් කියලා වැඩක් නැහැ සුපිරි වාදනය කරන තුන්දෙනත් ගානට පන්ච් එක දෙනවා පට්ට ජය වේවා හැමෝටම ❤️🤘

  • @econforall-aseladissanayak4439
    @econforall-aseladissanayak4439 2 года назад +21

    මියුසික් සතුටු පවුල
    සෑම වීඩියෝවක්ම මම අහනව
    ඔබ පවුල සමාජයට ආදර්ශයක්
    හැමෝටම තෙරුවන් සරණයි

  • @samanthajayasinhe
    @samanthajayasinhe 3 месяца назад +2

    මම නම් හරිම ආදරේ මේ පවුලට මේහේම තමයි ජිවත් වෙන්න ඔනේ අපින්න ටික කාලේ සතුටින් ඉන්න ඔනේ මට පෙනවා මේ පැමිලි එක එක හොදටම විදිනවා ජිවිතේ ඒ වගේම තමයි මේ පොඩ්ඩො දෙන්නාගේ සහා ඒ ආදරනිය බිරිදයි සැමියයි හරිම ලස්සනයි අයියේ ඔය විදිහටම ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 года назад +34

    පවුලේ සංගීත කණ්ඩායම හරිම ආඩම්බරයෙන් සතුටින් තමයි එයාල ඉන්නේ .අම්මා තාත්තා දරුවන් දෙන්නා හරිම ලස්සනයි පින්වත් family එකක් .මම ඔයාලගෙ video නොවරදවා බලමි .ආදර්ශමත් මව්පියන්ට පින්වත් දරුවන් දෙන්නෙක් .රටට දායාද කල ඔවුන්ගේ පරම්පරාවට ගොඩක් pin.ඔබ සැමට බුදු සරනයි දෙවි පිහිටයි Deepal from kuwait (karandeniya galle )

  • @senubro1
    @senubro1 12 дней назад +1

    ආයේ කියන්න දෙයක් නැහැ ලස්සනට සෙල්ලම් කරනවා ලස්සනයි ගොඩාක් ලස්සනයි මියුසිකල් එකක් බලනවා වගේ ආදරෙයි ලස්සනයි පවුලම එකට ඔහොම කරන එක මුළු ලෝකෙටම ආදර්ශයක්❤❤❤❤❤❤❤❤

  • @priyantha9189
    @priyantha9189 2 года назад +14

    උඩරටින් .පහත රටට ඇවිත් මුලු රටම සුවපත් කරන සොයුරිය ඔබටත් පවුලේ සැමටත් සුබ දවසක් සුබ පැතුම් එක්කළ වගයි .

  • @vidudiniproductions6920
    @vidudiniproductions6920 Год назад +3

    මෙන්න සින්දුනම් සින්දු සුපිරි ආ❤❤❤❤නෙතුලාංජලි එකේ නාකි පඩංගු වගේද

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 Год назад +1

    මල්ලියෙ,.... නියමයි පුතා..උඹලට උතුම් තෙරුවන් සරණයි..ජයෙන් ජයම වේවා.

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 месяца назад +1

    හරිම ලස්සන සතුටින් ඉන්න ෆැමිලි එකක්. බුදු සරණයි ඔයාලට.

  • @chandanawijekumara545
    @chandanawijekumara545 2 года назад +3

    ඇත්තටම ..ලෝකූ ලෝකූ බෑන්ඩ් ගැහුවට මේයාලට පුළුවන් ප්‍රශංග වේදිකාව අඩුවක් නෑතූව බබලවන්න ..

  • @PrasathHettiarachi
    @PrasathHettiarachi 6 дней назад

    🎉ලස්සනයි පුන්චි පව්ලටම ජයවේවා ආදරෙයි ගොඩක් අක්කා කටහඩ ලස්සනයි දෙවිපිහිටයි මම රුමේනියාවේ ඔයාලගේ සින්දු අහානවා බුදු සරණයි

  • @jagathlalith1238
    @jagathlalith1238 2 года назад +8

    ඔගන් ගහන පුතා නම සුපිරි . බුදු සරනයි ඔයාලා හැමොටම

  • @buddikabandara4296
    @buddikabandara4296 2 года назад +8

    මම ඔයාලගෙ සිංදු ගොඩක් බලල තියනව.පොඩ්ඩො දෙන්නත් එක්ක හරිම ලස්සනට වැඩේ කරනව.බුදු සරණයි .

  • @priyanthapushpakumara7860
    @priyanthapushpakumara7860 2 года назад +15

    ලස්සනයි පවුලේ සියලුම අයට සම්මා සම්බුදු සරණයි

  • @senshyatoursrilanka
    @senshyatoursrilanka Год назад +2

    නියම ෆැමිලි එකක්.ජයෙන් ජයම වෙන්න ඕන.පොඩ්ඩො දෙන්නා පට්ට.❤️

  • @chandraniwijewickrama579
    @chandraniwijewickrama579 Год назад +2

    පෙර පිනකින් ලැබුනු හැකියාවන් . හරිම ආසාවෙන් අහනවා ඔයාලගෙ ගීත. පුතාලා දෙන්නා සුපිරි දක්ෂ යෝ දෙන්නෙක්. හරිම ආඩම්බරයි ඔයාලා ගැන.❤❤❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Год назад

    පට්ටම සතුටක් හරිම ලස්සනයි සුපිරි හොදේ බුදු සරණයි ජය වේවා ❤❤❤

  • @amarasinha1964
    @amarasinha1964 Год назад

    Woooow ❤❤❤❤❤ supparrrr

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i 6 месяцев назад +1

    මේ වීඩියෝ එක බලපු වාර ගනන මතක නෑ.හරිම ලස්සනයි .තෙරුවන් සරණයි සංගීත පවුලට.

  • @sadalthachalapshana4890
    @sadalthachalapshana4890 Год назад +6

    සුපිරි කණ්ඩායම් පවුලක් දෙවි පිහිටයි !!!!!!

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 года назад +47

    හරිම සතුටක් දැනෙන්නේ ඔයාලගේ මේ එකමුතුව, සතුට, හැකියාව දැක්කම තෙරුවන් සරණයි හැමෝටම. හොද දෙයක් කරන්න හැකියාව වේවා 🙏🙏🙏😘❤

    • @uresh24chaminda98
      @uresh24chaminda98 2 года назад

      ගොඩේ සින්දු කියන්නෙ

    • @kumaricrilanka1734
      @kumaricrilanka1734 2 года назад

      @@uresh24chaminda98 ඔයා එහෙනම් මඩේ සින්දුවක් කියන්න 😄

    • @sumithsarathchandra3944
      @sumithsarathchandra3944 2 года назад

      ඕවා තමයි හොඳ සිංදු කියන්නෙ . අද කාලේ සිංදු සිංදු ද

    • @sameeradanuska903
      @sameeradanuska903 2 года назад

      @@uresh24chaminda98 gonkatha kiyanna apa,. Uba issella kiyapan uba sinhalayekda kiyala, uba oyawage kathawak kiyan ne, uba hari sinhalayeknam buruwa,

    • @rathnayakasugathapala6454
      @rathnayakasugathapala6454 2 года назад

      Plpwqee 9

  • @krishkrish3006
    @krishkrish3006 2 месяца назад

    හැමෝම දක්ශයෝ...සුපිරි...චූටි පුතා...නියමයි

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 2 года назад +2

    Pattama pattai,,,,budu saranai saraswati meniyangema pihitai,,,

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 5 месяцев назад

    ඒකා මාර හමුවීමක්..එල,,සුපිරි,පට්ට..(බ්‍රෝ...❤️❤️❤️)

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Год назад +1

    අනේ හරිම ලස්සනයි .ඔබ සැමට අපගේ සුභ පැතුම් .සුභ අනාගතයක් .

  • @ShriyaniChandrika-xp4mz
    @ShriyaniChandrika-xp4mz 21 день назад +1

    Wawu eka sipiri...❤ pattayi ❤

  • @rukeeauh4395
    @rukeeauh4395 2 года назад +4

    ගොඩක්ම ආඩම්බරයි පොඩී ගැන. 💥

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v Месяц назад +1

    මම ආසම සිංදුවක් හරිම රසට ඇය ගායනා කලා . මුලු පවුලම කලා පවුලක් හරිම ලස්සනයි.

  • @darshanam.g772
    @darshanam.g772 2 года назад +7

    ගොඩක් ලස්සනයි.. ආදරෙයි හැමෝටම ❤❤❤තව තව සිංදු ඕන.... තෙරුවන් සරණයි 💐💐💐

  • @janakaperera8838
    @janakaperera8838 Год назад

    පට්ටම ආදරණිය පවුලක් ඔබ සැමට දීර්ඝායු පතනවා හොද දෙයක් සංගීතය පැත්තෙන් කරන්න සක්තිය ලැබේවා!!!!

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 года назад +2

    වැරදුන කොල් ඒකක් ගිය දුර ගමන සමහර විට මෙික සංසාර ඒන ගමනක් වගේ හිතෙන්නේ .

  • @akilanishantha94
    @akilanishantha94 2 года назад +2

    මන් ගොඩාක් ආදරේ ලොකු පුතාට.නියමයි. Bs.

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 года назад +2

    සුපිරියි...මම හරිම ආස සින්දුවක්. මුල් ගායනය වගේමයි. ඔයාලා හැමෝම දක්ෂයි. ලංකාවේ මේ වගේ පවුල් හරි දුලබයි. අනාගතය වෙනුවෙන් වාසනාව ජය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නීරෝගී ව ඉන්න ලැබේවා. පුතාල 2 ම අති දක්ෂයින් වේවා. ලොකු පුතා ඕගන් ප්ලේ කරද්දි මට මතක් වෙන්නේ සරත් ද අල්විස් මහතාව. ඒ වගේමයි.

  • @piyadasakoggalaguruge
    @piyadasakoggalaguruge Год назад +1

    jayen jaya ma wewa!!!

  • @damindakannangaramotors7896
    @damindakannangaramotors7896 2 года назад +2

    පඋලේ සියලු දේනාටම මගේන් සුබපැතුම්, ජයවේවා ,දළදාසමිදු පිහිටයි,

  • @seethseeth4317
    @seethseeth4317 2 года назад

    ජයවේවා හැමදාම බලනවා oyalage sindu

  • @neelranjan6115
    @neelranjan6115 3 месяца назад +1

    නියමයි සුපිරි 👌💥👍ජය වේවා .

  • @sanathjanka102
    @sanathjanka102 Год назад

    Supiri...theruwan saranai..oba soyalu denata. ❤❤

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 2 года назад +3

    ආත්ම ගානක් පතාගෙන ඇවිත් සරස්වති මැනියන්ගේ අවසරයෙන් මනුලොවට ආපු වාසනාවන්ත පුංචි පවුලක්...මාරම ලස්සනයි...

  • @nalakabalasuriya6169
    @nalakabalasuriya6169 3 месяца назад

    Excellent performances. Superb playing & singing. All the best ❤❤❤❤❤❤.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Год назад

    Woooow ජය වේවා

  • @danushkachathuranga7461
    @danushkachathuranga7461 2 года назад +7

    චුටි පුතාලා දෙන්නාට සියලු දෙවියො රැක වරනය ලැබෙවා

  • @samanthavidanage2193
    @samanthavidanage2193 2 года назад

    Niyamai niyamai niyamai sathuta kochcharada kiyala kiyanna beritharam theruwan saranai siyalu denaatama aadarei

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад

    Ammo.......ඒක සුපිරි ,උපරිම 💪💞💗🔥🔥🔥🔥🔥

  • @dineshprasannadineshprasan2605
    @dineshprasannadineshprasan2605 2 года назад +5

    මේ සින්දුව අහපු වාර ගාන මතක නෑ ඇත්තටම ලස්සනයි❣️❣️❣️

  • @rathnayaka1444
    @rathnayaka1444 Год назад

    ඔක්කොමට ආදරෙයි චූටි ඔක්ටපෑඩ් තරුවට ගොඩක් ආදරෙයි

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 2 года назад +1

    ෂහ්... ❤️❤️❤️❤️❤️...හරිම ලස්සනයි ❤️❤️❤️❤️..,ආන්න pawl ජීවිත....සතුටින් ගෙවන්න හැකි කැපවීම... ❤️❤️❤️❤️..
    .සුභ පැතුම් ❤️❤️❤️❤️...

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 2 года назад +2

    හරිම ආදරනිය පවුලක් ඒ වගේම සංගිත හැකියාව හරිම ආස හිතෙනවා විඩියෝ දැක්කම තව තවත් ඉදිරියට යන්න වාසනාව සක්තිය ලැබෙිවා දළදා සමිදු පිහිටයි

  • @wijenayakejanaka3383
    @wijenayakejanaka3383 Год назад +4

    තෙරැවන් සරණයි ඔයාලට. ඔයාලට කවදාවත් වරදින්නෑ.

  • @KumaraApp-u3r
    @KumaraApp-u3r 2 месяца назад

    Niyamaiyyyyyy aththatama nangeeeee bd

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 года назад +4

    වාසනාවන්ත පව්ලක් .සුබපැතුම් ඔබලාට

  • @tharindulakshal1718
    @tharindulakshal1718 2 года назад +1

    අනේ හරිම ෂෝක් බුදු සරනයි හැමෝටම හරිම දක්ෂයි මුලු පවුලම💓💯

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 2 года назад +3

    මටනම් ලස්සන සිංදු අහ අහ ඉන්න තියනවනම් කන්න ඕනෙත් නෑ වගේ. ඔයාලගෙ පවුල හරිම ෂෝක්. ලස්සනට වැඩේ කරනවා. දිගටම වීඩියෝ ඕනෙ. Congratulations

  • @jayasinghasameera1137
    @jayasinghasameera1137 2 года назад +1

    මරු මරු පොඩ්ඩ............ලස්සනයි ..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shaviharisumanasinghe1814
    @shaviharisumanasinghe1814 2 года назад

    Sathsara mage puthe budusaranai ....oyala hemotama budusaranai ...

  • @sagarikasudarshani4456
    @sagarikasudarshani4456 2 года назад

    ලස්සනයී හාද ගොඩාක් බුදුසරනයී මම.ඕමාන් වල.සතුටු යී.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Год назад +1

    මේ සතුට සමඟිය හැමදාමත් මේ පවුලේ තියා ගන්න ඒක තමයි ඔයාලගේ දියුණුව පැවැත්ම හැමදාමත් රැදිලා තියෙන්නේ කිසිම බලවේගයකින් වැටෙන්න දෙන්න එපා 🙏 මේ සතුට හැමදාමත් ආරක්ෂා වේවා තෙරුවන් සරණයි උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @lithildisimina4998
    @lithildisimina4998 2 года назад

    අම්මෝ... Set ekama මරු.

  • @NilushaDilani-g3l
    @NilushaDilani-g3l 3 месяца назад

    Hamadama oyalage sindu ahanawa rata .man ASA sindu kiyanne .Nangi .. harima lassanai

  • @piyasasivilimaanuraconstru3469
    @piyasasivilimaanuraconstru3469 2 года назад

    Pattttttta...තෙරුවන් සරණයි....සිංදු හොදට අහන්න නංගෝ..එතකොට තව සුපිරි වෙනව ඔයාලගේ උත්සහය..පටිිට..❤️❤️❤️❤️සදා ජය පැටවුන්ටත් ඔයාල දෙන්නටත්

  • @abesinghe1113
    @abesinghe1113 2 года назад +3

    Supiry supiry ජයවේවා 🌹🌹🌹💖💖💖👍👍🙏🙏🙏

    • @santhkumara153
      @santhkumara153 2 года назад

      ලස්සනයි බුදු සරණයි

  • @nalindarathnayaka8327
    @nalindarathnayaka8327 7 месяцев назад

    ❤❤❤බුදු සරණයි..ජය වේවා🎉🎉🎉🎉🎉🎉

  • @awchampikarasanjalirasanja9174
    @awchampikarasanjalirasanja9174 2 года назад

    ලස්සනයි ලස්සනයි ....ජේසුපිහීටයී

  • @kaveeshalakshan3997
    @kaveeshalakshan3997 9 месяцев назад

    කියල නිම කරන්න බෑ හරිම ලස්සනයි 😍 👍❤️💜️💜️❣️💜️

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Год назад

    අ.ෙන්.හරිම.ලස්සන යි.ෙකාචිචර.ෙහාදද.පවුලම.සතුටින්.ෙතරැවන්.සරනයි.අනුන්.ෙග්..ෙද්වල්.ෙහායනවට.වැඩිය.කාටත්.කරදර .යක්.නැහැ.සුබ.පතනවා

  • @sahanonlinebro249
    @sahanonlinebro249 2 года назад +1

    හරිම සතුටුදායකයි .,නමෝ බුද්ධය

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 года назад +3

    ඒකනම් 💖💖💖💖💖 අති විශිෂ්ඨ 💖💘💘💖💖💖 හැකියාවක් 💖ු 💖💖💖

  • @ddr4416
    @ddr4416 2 года назад

    Ane harima lassanai poddoo ekka karana me deta.matanam kaduluth awa

  • @PrasadMadusanka-x9j
    @PrasadMadusanka-x9j 11 дней назад

    එකනම් නියමයි ❤❤❤❤❤❤❤පට්ට

  • @priyankaraweerasinha6208
    @priyankaraweerasinha6208 Год назад

    kiyanna deyak ne ithin pattama tamai oyalata dalada hamuduruwange pihitai siyalu dewi pihitai sathutin. parissamen Inna tawa lassana sindu oni apita 🙏🙏🙏👍👍👍

  • @INDIRA2023SL
    @INDIRA2023SL 2 года назад +1

    වලස්මුල්ලට ආඩම්බරයක් 👍👍👍👍👍

  • @ravishkanethmini2840
    @ravishkanethmini2840 2 года назад

    ඒ සතුට හැකියාව ..සතුටු හිතෙනව ගොඩාක්

  • @sagarikamm7895
    @sagarikamm7895 Год назад

    Harima lasanai .sathutinma inna one .lassana pawulak .dakkama asa hithenawa .as wahak nm wadinna epa oyalata .thunuruwange saransi .🙏🙏🙏

  • @kapilaeanil7143
    @kapilaeanil7143 2 года назад

    ගොඩාක් ලස්සනයි පවුලේ සැමට බුදුසරණයි

  • @Sachinwaransuriya
    @Sachinwaransuriya 11 месяцев назад

    මාර ලස්සනයි😊 වොයිස් එක🎉🎉🎉

  • @wimaladammawimaladamma986
    @wimaladammawimaladamma986 2 года назад +7

    ඔයාල විතරක් නෙමේ ලෝකයක් සතුටු කරන සුවද රෝසමල් හතරක් ආදරෙයි ගොඩාක්

  • @SisiraKumara-p6k
    @SisiraKumara-p6k 16 дней назад

    ජයෙන් ජයම වේවා

  • @anuraseneviratne9182
    @anuraseneviratne9182 2 года назад +1

    Niyamai niyamai ලස්සනයි ,ජයවේවා .

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 11 месяцев назад

    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @Addammika-z5f
    @Addammika-z5f 13 дней назад

    😅😅😅😅😅😅😅😅😅😅සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤❤

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 года назад +1

    සුපිරි oyalage sindu මාරම ලස්සනයි

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 месяца назад

    නියමයි ❤

  • @millagalaks3318
    @millagalaks3318 Год назад +1

    කියන්න වචන නෑ. සුපිරියක්.
    සුබ අනාගතයක් හැමෝටම 🙏

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 2 года назад

    Harima sathutui godak.budu saranai

  • @chandrathilakaudageudage372
    @chandrathilakaudageudage372 Год назад

    eka patta hamoma niyameta wade karanawa.ela.elA

  • @dilipmanjula1418
    @dilipmanjula1418 Год назад

    Godakma lassanai oba sematama suba anagathayak podda weddek super

  • @geethanihewawasam5656
    @geethanihewawasam5656 8 месяцев назад

    බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @manjulajayasinghe9172
    @manjulajayasinghe9172 2 года назад +2

    මම අද තමයි බැලුවෙ..නියමයි ජයවෙවා.

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Год назад +1

    කොච්චර අැහුවත් මදි.හරිම ලස්සනයි.මේ මගේ 2 වෙනි cmmnt එක.තෙරැවන් සරණයි.subs කලා.දවසක කට්ටියවම හම්බෙමු.

  • @janithniluksha315
    @janithniluksha315 7 месяцев назад

    සුපිරි කියන්න වචන නෑ පට්ටම පට්ට❤❤❤❤❤❤❤❤❤

  • @niranjansampath5731
    @niranjansampath5731 Год назад

    සුපිරි ❤❤❤❤❤

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад

    සුපිරිම සුපිරි අති විශිශ්ටයි ආ ඔහොම යමු

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 Год назад

    බුදුසරනයි ඔයාලට තව ලස්සන සිංදු කියන්න ඔයලගෙ ආනගතයට සුභ පතනවා ❤

  • @gayanchinthaka9873
    @gayanchinthaka9873 2 года назад

    ලස්සනයි. Budu saranai

  • @nilishapiyangani4156
    @nilishapiyangani4156 Год назад

    ලස්සන යි නංගි ඔයලා සියලුමදේනට දේවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺

  • @WAJ15
    @WAJ15 Год назад

    Super backing and voice my congratulations all of you

  • @chamilabuddika9454
    @chamilabuddika9454 Год назад

    නියමයි.ලස්සනයි

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 Год назад

    සුපිරි...