දරුවො ගෙනියන පාසල් බස් වෑන්වල දැක්ක දේ

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 200

  • @anushkasilva7673
    @anushkasilva7673 Год назад +21

    හොයලා බලන එක ලොකු දෙයක්.👍 දරුවන්ව ගෙදර දී පරිස්සං කරනවා වගේම, පාසල් යද්දී ඒ ආරක්ෂාව ලැබෙන්න ඕන. 🙂

  • @indikaku4707
    @indikaku4707 Год назад +95

    මේ මහත්තයලා කරන දේ සාදරනයි....මුන් දෙමාපියන් සුරන් කනවා....ඒ කරලත් වාහනෙ හදාගන්නෙ නෑ...මහත්තයලට පින් මේව හොයලා බලනවට.

  • @sonalsoysa4330
    @sonalsoysa4330 Год назад +7

    බොහොම ස්තුතියි මේ වගේ දේවල් සොයලා බැලුවට ❤

  • @piyumiperera7351
    @piyumiperera7351 Год назад +44

    Well done, thank you officers.

    • @sanjayabanduwardhana7213
      @sanjayabanduwardhana7213 Год назад +1

      උබ තුමලා කරන්නේ උතුමිි ක්‍රියාවක්

    • @peelingpeely2524
      @peelingpeely2524 Год назад +1

      ​@Sanjaya Banduwardhana, thanks for the sinhala translation. I'm From Anuradhapura

    • @TikTok-oo6bf
      @TikTok-oo6bf 10 месяцев назад

      657😢per 767ò​@@sanjayabanduwardhana7213

  • @itsmydreams
    @itsmydreams Год назад +4

    අගය කරන්න ඕනි වැඩක්.respect ❤❤❤

  • @gayandilhara9358
    @gayandilhara9358 Год назад +42

    හැමෝම සෙල්ලම් කරේ කාලයක් ඉදලා මේ රටෙ අනාගතය එක්ක තමයි..

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Год назад +30

    ඔව් ඒක ඇත්ත ලංකාවේ බස්වල ඉස්සරහ එල්ලලා නැත්තේ කොන්ඩම් , ජංගි , හැට්ට , චීත්ත විතරයි ! අනෙක් හැම කුණු ගොඩවල් වගේම චීනෙං ගෙනාපු හැම ප්ලාස්ටික් කෑල්ලක්ම එල්ලලා තියෙනවා තාලෙට පැද්දෙන්න ! tv එකක් කියලා මොකක්ද රෙද්දක් තියෙනවා හයියෝ කන්දෙකට දෙන වදයක් 😢 අනෙක බස් එකේ සීට් ! වාඩිවෙච්ච වෙලාවේ ඉදන් ගමන ගිහිල්ලා ඉවර වෙනකොට ඩෙනිම නැතිනම් දනිස් පොල්කටු දෙක අරික්කාලක් ගෙවෙනවා ඒ තරම්ම සීට් ලංකරල ගහලා ජනේලේ අයිනේ සීට් එකක නැතිව මේ කෙලවරේ සීට් එකේ වාඩිවෙලා හිටියොත් පුකවල් කීයක් මූනේ අතුල්ලගෙන යනවා ඇතිද ? ඒ තරම් ලෝඩ් කරනවා ! සල්ලි හම්බ කරපියව් අහිංසක මගී ජනතාව ගැනත් හිතලා 😢😢😢😢🔫

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Год назад +1

      True 👍👍👍

    • @sprasanna9294
      @sprasanna9294 Год назад +1

      👍

    • @jkbro6016
      @jkbro6016 Год назад +2

      එහෙම කියන්න එපා යකෝ එතකොට බුදු හාමුදුරුවොත් කුණු ගොඩක් වෙනව

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +10

    පරික්ෂා කිරීම හොඳ ක්‍රියාවක් 👍❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari Год назад +9

    නඩු noda ඔහොම කරන්න ගොඩක් හොඳයි ❤❤❤

  • @nishageeganage3159
    @nishageeganage3159 Год назад +8

    Hats off to the Police and all the officials , excellent job

  • @NilankaAberathna
    @NilankaAberathna Год назад +3

    හොද ක්‍රියාවක්👍 අගය කරමි

  • @qualitylife8195
    @qualitylife8195 Год назад +8

    රත්තරන් මිනිස්සු ❤️🙏

  • @avishka8141
    @avishka8141 Год назад +1

    මේ වගේම මගීන් ගෙනියන හැම වාහනයකම මේ අඩුපාඩු හදන්න ඕනි

  • @wasantakumara4101
    @wasantakumara4101 Год назад +26

    ඕවා හොයන්නෙ නැතිව යවලා අනතුරක් උනාම බනින්නෙ පොලිසියට ....

  • @iroshiniperera5031
    @iroshiniperera5031 Год назад +4

    මේක නම් පට්ට වටිනවා

  • @sandeepsanaa8943
    @sandeepsanaa8943 Год назад +21

    නියම වැඩක් හැම පලතකම ඔය වැඩේ කරන්න

  • @lakminalanka9646
    @lakminalanka9646 Год назад +15

    අනේ, ඔබ තුමන්ලාට බුදු සරණයි

  • @Tharindunisal-dk4yg
    @Tharindunisal-dk4yg Год назад +35

    රජයෙන් කෑ ගහලා සිසු සැරි වල ගාණ වැඩි කරගන්නෝ වගේම. ඒකට හරි යන්න පහසුකම් සපයන්නත් ඕන. ලමයිනෙ ඕවල යන්නේ

    • @Suneth.malinga1
      @Suneth.malinga1 Год назад

      Salli na bola make adana un ai bn van bus wala yawanne pare bus 1 yawapalla adanne nathuwa 😂😂😂

    • @Tharindunisal-dk4yg
      @Tharindunisal-dk4yg Год назад +1

      @@Suneth.malinga1 සල්ලි තියේ උබ දන්න එකක් කතා කරපන්. School van කොහොමද දන්නෑ. ඒත් school සිසුසැරි bus වලට රජයෙන් සල්ලි භාගයක් ගෙවනෝ, ඉතුරු ටික ලමයින්ගෙන් ගන්නේ. පාරෙ බස් එකේ රු.50 නම් සිසු සැරියේ රු.25, සිසු සැරියෙ අය වැඩිපුරත් හොයනෝ. මොකද රජයෙන් ලමයි මෙච්චර ප්‍රමාණයක් යයි කියලා සල්ලි ගෙවන්නේ. ඊට වඩා ලමයි අඩුවෙන් ගියාම නිකම් සල්ලි හම්බෙනෝ

  • @smith4591
    @smith4591 Год назад +6

    මීඩියා ස්ටන්ට් එක්කට කෙනෙක්ට පොලිස්පති වෙන්න ලකුනු වැටෙන්න දවසක් දෙකක් මේවා කරන්නේ නැතුව සද්ද නැතුව දිගටම කරනවා නම් තමයි හරි දේ.

  • @SandaminiJayasekara-qs5lg
    @SandaminiJayasekara-qs5lg Год назад +2

    Thank sir for this service

  • @raveendraratugama8933
    @raveendraratugama8933 Год назад +12

    Please continue this inspection every day in different areas in Sri Lanka.

    • @hw462
      @hw462 Год назад

      Exactly ! This should happen often and in a wide area .

  • @mohanmercy2228
    @mohanmercy2228 Год назад +3

    Good job 👌👌👌👍👍👍 niyamai

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Год назад +19

    නියමයි සර්.සද්දේට කැසට් දාන ඵක නතර කරන්න සර්.කන් වලට හොද නෑ.ඉගෙන ගන්න දරුවන් යන බස්නේ

  • @sadamaliperera5542
    @sadamaliperera5542 Год назад +1

    ඔබතුමන්ලට❤️🙏🙏🙏❤️🙋‍♀️🙋‍♀️🙋‍♀️🕵🕵🕵🕵

  • @italy.france.germany855
    @italy.france.germany855 Год назад +1

    Harima සුන්දරයි .
    ...

  • @mohammedifam7561
    @mohammedifam7561 Год назад +2

    Good sir keep doing this.

  • @the-methum
    @the-methum Год назад +4

    Hats Off to the all Cops

  • @nuwankarunaratne4048
    @nuwankarunaratne4048 Год назад +3

    අවංකවම සන්තෝෂයි පොලිස් මහත්වරුනි...

  • @mohamednilham3744
    @mohamednilham3744 Год назад +3

    For all the vehicles before renewal of Yearly license same as emission test they should check the same thing.

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 Год назад +17

    දෙයියන්ගෙ පිහිටෙන් මේ ලේලන්ඩි බස් රථ ලංකාවේ ධාවනයෙන් ඉවත් වෙනවා නම් හොඳයි.

    • @ayeshmadusanka6597
      @ayeshmadusanka6597 Год назад +1

      Anith bus awoth ewata minissunta gewanna salli oya denawada

    • @dasun_ravihansa8271
      @dasun_ravihansa8271 Год назад +3

      අප්පගෙ කතාවක්නෙ එක. මෙ රටේ සේරම ඉන්නෙ ධනපතියොනම් ඒකට එකගයි.ඔය මහත්තයා සල්ලි කාරයෙක්නම් වාහනෙක යන්න.දුප්පත් මිනිස්සු එහෙම යන්න බැනෙ නෙහ්

    • @t.klepardtv4860
      @t.klepardtv4860 Год назад +2

      ඇයි අර ඉන්දියන් ටාටා කටුවල යන්නද?ඉන්දියන් ලේලන්ඩ් ධාවනයෙන් අයින් කරලා ලංකාවේ ගහන ලේලන්ඩ් සෙන්සර් දාන්න ඕන.

    • @dasun_ravihansa8271
      @dasun_ravihansa8271 Год назад

      @@suvicooperations oy idea ek ක්‍රියාත්මක වෙනවනම් මේ ලංකාව මෙයිට වැඩිය ගොඩක් දියුනුයි.එක හරි.එත් දැන් ලන්කාව ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැනෙ.තියන දෙයින් පුලුවන් ප්‍රයෝජනේ ගන්න තියෙන්නෙ.තියන එවට බැන බැන ඇද කිව්ව කියලා අපිට ඔය කියන ජාතියෙ එවා එක පාරට කරන්න බැනෙ සහෝදරයා

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Год назад +2

    මේ රටවල් වල කොතන බැලුවොත් පාසැල් නිළ රථය තනි කහ පාටට තියෙන්නේ ඒ වගේම.සමසථ පාසල් නිළරථ එකම පැහැයක් ඒ වගේම නඩත්තුව ත් . ඒ වගේම හැම සතියකම මේ වගේම පරීක්ෂා කරනවා නම් හොඳයි

  • @mallikafranando8669
    @mallikafranando8669 Год назад +16

    එදා කොටි කරදර වලට වඩා අද අනතුරු ගැනල බයයි

  • @dasun_ravihansa8271
    @dasun_ravihansa8271 Год назад +6

    සමහර චෙක් කරන එවානම් over.90% වැඩෙ හොදයි ❤️

  • @anomajaya2288
    @anomajaya2288 Год назад

    Verry good 👍👍👍hamadama mewa balanta sir.

  • @hw462
    @hw462 Год назад +3

    Thank you . තව ප්‍රශ්නයක් ! දුම් පරීක්ෂන බස් වලට අදාළ නැද්ද . සියයට අනූවක් බස් දුම් කොච්චි! කරුණාකර මේ පිලිබදවත් කටයුතු කරන්න

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 Год назад +3

    මගීන් ප්‍රවාහනය කරන බස් රථ ගැනත් මේ ආකාරයටම බලන්න.
    තමන්ගේ වැරදි තම තමන් නිවැරැදි කර ගන්නේ නැතිනම් දඩුවම් දීමෙන් හෝ නිවැරැදි කරන්න.
    බස් ඇතුලෙ එකම කරච්චලයක්,ටී.වී.,
    රේඩියෝ ගෙදර තියෙන සේරම බස් එකේ තියෙන්නෙ.
    මේක පුදුම රටක්

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 Год назад +1

    Thank you sir

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er Год назад +1

    Good job sir

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 6 месяцев назад +1

    ඇත්තටම මේ වගේ දේවල් වෙනවා කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එක තමයි..ආපහු මාසෙකින් ඔය පරීක්ෂණයම කලත් ප්‍රතිපලය ඕකම තමයි..😂😂😂😢🤣

  • @nineshpeiris2846
    @nineshpeiris2846 Год назад +2

    Very good always do random checks like this.

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 Год назад

    බොහොම හොද දෙයක්

  • @avishka8141
    @avishka8141 Год назад +1

    Respect ❤

  • @pasanchathuranga5100
    @pasanchathuranga5100 Год назад +1

    හොද වැඩක් ...

  • @muhammadaj3245
    @muhammadaj3245 Год назад +2

    හරි.පොලිස්. මහත්තුරු.දැන්.බලනවා.මීඩියා.පෙන්නන්න. දවල්.වනවිට.මුදල්.අතට.දීපුවාම.හෙට.දුවන්න.පුලුවන්.මේවා.ජනතාව.කඩේ.යවන.වැඩ.ඕවා.හරියට.කවදාවත්.වෙන්නෙ.නැ

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 6 месяцев назад

    Supiri .wadak..godak godai

  • @gvkumar9473
    @gvkumar9473 Год назад +1

    Good job well done

  • @PrageethDilhan-ju1vj
    @PrageethDilhan-ju1vj Год назад

    Honda wadak sir .good job ♥️♥️♥️♥️♥️♥️

  • @kumarakulasingham8367
    @kumarakulasingham8367 Год назад +2

    anyways i love it that police officer

  • @kapilakumara8412
    @kapilakumara8412 Год назад +3

    මේව හොද වැඩ

  • @rajkumana9925
    @rajkumana9925 Год назад +11

    මුන්ට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ,එහෙම හරි මතක් වෙච්ච එකත් ලොකු දෙයක්.ලංකාව පුරාම චෙක් කරා නම් තමයි හොඳ.

    • @dayofgura4297
      @dayofgura4297 Год назад

      ගොන් කැරි පොන්නයා

    • @lalithnaveendra2672
      @lalithnaveendra2672 Год назад

      Mathak wel newei huththooooo...mewa gana hoynwa thmai hmadam wageeee

    • @lalithnaveendra2672
      @lalithnaveendra2672 Год назад

      Thopi wage pakayalta hodakm krath wardiiiiii

    • @rajkumana9925
      @rajkumana9925 Год назад

      @@lalithnaveendra2672 katha karanna igena ganin wesige putho.hemadama hoyanawa athi tho gon badu.thopi hariyata weda karanam ratata mehema wenawada pako.rate avidala balapanko mona tharam අබලන් wahana wala lamai geniyanawada kiyala.anagathe baraganna inna daruwo monawa hari deyak unata passe katha karala wedak ne.

  • @APKDeZ
    @APKDeZ Год назад

    Niyamai.

  • @sharmilabanu4537
    @sharmilabanu4537 Год назад

    Good job 👍

  • @pradeefpradeef
    @pradeefpradeef Год назад

    Good job supiri

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Год назад

    Good jpb sir.

  • @mdmobile-wk1ft
    @mdmobile-wk1ft Год назад

    Wahanayaka balanna one dum wartha nowe break aluth tayar hand break brk lait signal lait rajaye bas1k pitipasse yanna puluwanda duma

  • @magicstitchcanada
    @magicstitchcanada Год назад +14

    ලංකාවේ Road safety certificate එක ගන්න ඕන නැද්ද වසරක් පාසා? එහෙම කරනවා නම් ඔය ඔක්කොම අහුවෙනවා එතනදි

    • @alokadevapriya
      @alokadevapriya Год назад +4

      බර වාහන වලට ගන්න ඕනි fitness certificate එක . රජයේ අනුමත ගාරාජ වලින් එක ගන්න ඕනි. මේවට කොහොම ගත්තද දන්නේ නැහැ

    • @harshaudaya9270
      @harshaudaya9270 Год назад +1

      Mewata koheda owa me lankawane

  • @indikaekanayaka3517
    @indikaekanayaka3517 Год назад +4

    මුන් පාසල් නිවාඩු මාස වලටත් සල්ලි ගන්නවා....හැබැයි වාහනේ නඩත්තු කිරීමට හැකියාවක් නෑ...

  • @sidathsenna
    @sidathsenna 5 месяцев назад

    මේවා මේ විධිහට නියාමනය වෙනවනම් මේ රට මීට වැඩිය දියුණු තැනක් වෙනවා. ඇත්තටම ලංකාවෙ ප්‍රවාහන ක්ෂේත්‍රය බොහොම පසුගාමී එකක්. මට දෙන්න පුළුවන් සිස්ටම් එනේ තියව අඩුපාඩු ලයිස්තුවක්..ඇත්තටම ඔය බස්වලයන මිනිස්සු යන්නෙ වෙන කරන්න දෙයක්නැති නිසා...රජයන් මේවට වග කියන්න ඕනා හරියට සොයා බලා නියාමනය කරලා නුසුදුසු වාහන, රියදුරන් සේවකයන් සිස්ටම් එකෙන් අයින් නොකරන එකට..දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලන් ඉන්න උන්වාහනේටයර්හකර, බ්‍රේක් ටික හරියට තියා ගන්නෙ නෑ..උන් හිතන් ඉන්නෙ අර දෙහි ගෙඩි වලින් ආරක්ෂාවෙනවා කියලා..ඇත්තෙන්ම මේ මෝඩ නූගතුන්ට ළමයින්ව, මගීන්ව බාර දෙන එක කොච්චර අවධානම්ද...

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +6

    මේ පාසැල් බස්වල ලමයි එලියේ යන මිනිස්සුන්ට හූ හූ කපුටු කාක් කාක් කියනවා.ඒ ගැනත් දැනුවත්කරන්න රියදුරු මහතුන්ව

    • @asrs8786
      @asrs8786 Год назад +2

      😅😅

    • @kapilsds7
      @kapilsds7 Год назад +1

      😁😂😉

    • @bossypupsy
      @bossypupsy 5 месяцев назад

      ලමයි එහෙම තමයි 😂😂😂

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 Год назад +1

    පුළුවන්නම් ctb bus wala foodbord hama ekama dura bus wala chek karanna onenam bus wala name ekama kiyanam. Hama bus ekama school time wala lamai patawanawa wadi aniwaryen kohe hari dura bus wadunoth 60,80 marenawamai 😢

  • @Madhusanka5004
    @Madhusanka5004 Год назад +1

    අනේ ඔය වගේ පොඩ්ඩ්ක ලදරම් ctb ත් බලන්නකෝ 😂😂😂

  • @lakminalanka9646
    @lakminalanka9646 Год назад

    Good idea

  • @Chthuranagasadamal
    @Chthuranagasadamal Год назад

    Niyama wadak 😊

  • @sanathperera2272
    @sanathperera2272 Год назад

    Good job

  • @Sadisa_Nethdula
    @Sadisa_Nethdula 6 месяцев назад

    5:27 පිටිපස්සෙ ශීට් 6 ඕනම බස් එකක තියෙනවා ශීට් හයක් මුන්ට ඒකත් ප්‍රශ්නයක් 😂😂 රටෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි පිටිපස්සෙ ශීට් හයත් හොයනවා

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 Год назад +1

    Sheet 54 & 59 බස් වල පිටිපස්සේ තියෙන්නේ sheet 6 ක් තමයි. එතකොට මේ පොලිස් lokka කියනෝ 5 යි කියලා 😂

  • @priyankap4051
    @priyankap4051 Год назад

    Niyamai

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip Год назад

    niyamai

  • @jeem9909
    @jeem9909 Год назад

    Niyamaiii😀😀🥳

  • @harshaindika9823
    @harshaindika9823 Год назад

    Me siyalu niladari thumanlata gauravaniya pranamaya.

  • @KaveeBusBoy
    @KaveeBusBoy 5 месяцев назад

    පිසුයාක්කූ😢😢😢😢වහණමාරැ

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 Год назад +1

    Most schools vans exhaust gas emission is unbearable. These diesel vans must be paying money to emission test centres to get a pass certificate.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Год назад +2

    Leland bus chak karannea wasak thoran wagea bus kiyannea parawahna sawayak wasak kudu nawaye anika pata parea weduli bubulu gosakare radio okkoma iwath karannea original bus eaka wagea teyannea

  • @pilotdilu9860
    @pilotdilu9860 Год назад +3

    Yes please make sure all buses have only 5 seats in the last row. Ban 3, 2 seat sets. Other rows can have only 4 seats.

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 Год назад

    මෝඩයින් රගන වාහන වල පන්ඩිත හා තර්ජනාත්මක වාක්‍ය ද තහනම් කල යුතුය

  • @Storyleaffryer07
    @Storyleaffryer07 Год назад

    Please come to negombo

  • @padcsujeewan3210
    @padcsujeewan3210 Год назад

    රෝද හතරෙන් යන පාසල් බස් රථයක් දැක්කා බොරැල්ල කනත්ත ලගදි

  • @AruniVidanapathirana
    @AruniVidanapathirana Год назад

    Godak hoda kriyawak .hema palathema oya wage pariksha karanna sir

  • @doolashandoovindya6855
    @doolashandoovindya6855 Год назад

    ආසන 54 බස් එකේ පිටිපස්සෙ සීට් 6 ක් තියෙනවා.දෙයක් කරනවා නම් දැනගෙන කරන්න.නැතිනම් නොකර ඉන්න.

  • @electircandflexyandtaimfor6965

    Hoda wadak

  • @dinujahapuarachchi1099
    @dinujahapuarachchi1099 Год назад

    මුන්ට පිස්සු ඔක්කොම හරි කියමුකො පිටිපස්සෙ ආසන ගාන ජීවිතෙට බස් වල ගිහින් නැ වගෙ

  • @riyasriyasriyas3624
    @riyasriyasriyas3624 Год назад

    Niyama wadak

  • @lahiruwidyarathne4278
    @lahiruwidyarathne4278 Год назад +1

    👍👍

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 Год назад +1

    Aka 👍 polisiya hodak karamayi

  • @buddikathennakoon524
    @buddikathennakoon524 Год назад

    Niyamai owa thamai kerenda ona wada bus karayanta hoda Wade mun lanaigen Salli gaththata mewa hadanna Kalu duma Dan bus swath balanda Thank you Sri Lanka police and R M V

  • @chamilachamila260
    @chamilachamila260 Год назад +1

    Attatama godak hodai me wage weda piliwalakata digatama karanawanam

  • @SriyaGamage-t7x
    @SriyaGamage-t7x 9 месяцев назад

    රට වටේම තියෙන පාසැල් වෑන්,බස් පරික්ෂා කරන්න. වෙලාවට සල්ලි ගන්නවා ළමයින්ට පහසුකම් නෑ. හරක් පැටවි වගේ පටවන්න යන්නේ. දෙමාපියන්ගේත් වැරදි .හොයලා බලන්නේ නැතිව දරුවන්ගේ ජිවිත අවදානමෙ දෙයක් වුනාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ.

  • @Niro..7660
    @Niro..7660 Год назад +1

    කරන වැඩේ හොඳයි ඇත්තටම හොදයි ඒත් හැම කෙනෙක්ටම චාන්ස් එකක් දිය යුතුයි වාහනය හදල ගෙනත් පෙන්නන්න වාහන cancel කරහම ඒ මනුස්සයා ජීවත් වෙන්නේ උඹලගෙ ගෙදර ඇවිල්ල කාලද

    • @sagithmadushanka634
      @sagithmadushanka634 Год назад +2

      ඇයි මුන්ට තමුන්ගෙ වාහානෙ අඩුපාඩු පේන් නැද්ද , පොලීසියෙන් පෙන්නනකන් ඉන්ට ඕනිද ? චාන්ස් දීල ඒ කාලෙ ඇතුළත අනතුරක් උනාම උබද වග කියන්නෙ ? ඇත්ත කියපන් උබත් මේ වගේ බස් කට්ටකින් ලමයි අදින එකෙක් නේද ?

  • @bossypupsy
    @bossypupsy 5 месяцев назад

    ඔය බස් එකේ සීට් ටික හදන්න එයාගේ අවුරුද්දේ ආදායමත් මදි 😂

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Год назад +1

    Great police officers.

  • @MrsNusky
    @MrsNusky 7 месяцев назад

    True

  • @diluthimera9528
    @diluthimera9528 Год назад +3

    ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් පිලිතුර දර්ශනිකයි මිත්‍රයා.

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 Год назад +1

    The issue is: All these activities are like "Soda Bottles"........meaning, the authorities lack CONSISTENCY!!

  • @chamarasuranjith9672
    @chamarasuranjith9672 Год назад

    pitipase seat 5 kiyala danne ada. mulinma leyland company ekata nadu danna ona seat 6k ewanawata

  • @muhammadaj3245
    @muhammadaj3245 Год назад +1

    පිස්සුද.මහත්තයා.මේ.චෙක්.කිරිල්ල.අදින්.අවසන්.මුදල්.දීපුවාම.ආයෙ.නැ.පොලීසිය.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Год назад +2

    Dura duwana bus hama nagarayama pareksa karannea driving licence pode eakan bus duwanawa

  • @Chooty-017
    @Chooty-017 Год назад

    Good job ctb Bus ehemath ohoma balanna one

  • @marasinghe702
    @marasinghe702 Год назад

    Respect

  • @dhammikahandunge8258
    @dhammikahandunge8258 Год назад

    Godak pin....