I have driven more than 200,000km during last 8 years in Australia and never used it while driving. So do the others. Hats off to the police officers there
Well done police officer you are great this is the way it should be handled these drivers always think money can do everything the other thing is the loud music hope the other officers will also take this as an example great work day by day our police service is improving excellent work 👍
Bus eka athule dana boot sinduth volume full krla dana eka nawaththanawanm thawath hondai🙏 boruwata line kapanawa kiyala allanne nathuwa mewanam hondai🙏
පොලිසියේ මහත්තුරු එක්ක එකට එක නොකියා කියන දෙ තෙරුම් ගන්න, නියමයි පොලිසියේ මහත්වරු, අපි ජනතාව වශයෙන් ඔබ තුමන්ලා සමගයි. ජයවේවා තෙරුවන් සරනයි .
අපේ පොලිස් අංකල් 🗿 ගැම්මක් තමා
මම වසර 19 ක් විදේශීය රටක රියදුරු රස්සාව කරනවා මේ රටවල ඔහොම හෝන් ගහන්න තහනම් , ලන්කාවේ බස් දුවන්නේ ඇන්ජිම පාවිච්චි කරලා නෙමෙයි හෝන් එකෙන් , ලන්කාවේ මාර්ග සහ රියදුරන් ගැන කතා කරන්න දෙයක් නැහැ , කගාටුයි
Niyamai
Hoda,wadak ,jarawa denda baha,langa midea inna nisa,colo,bo walath karanda
මාර්ග නීතිය අකුරට තියෙන්නෙ ඕනෙ එතකොට කාටත් හොඳයි
Eka aththa
Math driving job akak karanna.van akak.hema driver kenekuta chodana karana aka weradi neda.
අනුරාධපුර පොලිසියේ ට්‍රැෆික් O.I. C නිස්සන්ක මහතාට මගේ හදපිරි ස්තුතිය දිගටම යන් මහත්මයෝ 🌷🌷🌷🌻🌻🌻🌻👌👌👌👌👏👏👏👏👏
එම ක්‍රියාව ඉතාමත් අගය කරනවා..පොලීසියේ ඔබ සැමට තුති.....
shayaman matharage 😡😡
Ehema ithin obihari lal ekk thyenna one
ලොව මිල අධිකම දෙය අද වන විට
.
.
.
.
.
.
නිශ්ශබ්දතාවයයි...
menna meya awilla...maru maru
Oya nisshabdhathawayath ekke minissunge aasaawan wuth poddak balannako lan karala. Aasai horn ekak gahanawanam bus ekak lagin yaddhi, eka madiwata dan aiyath hint pass karanawa horn galawanna kiyala. Api aasai bus horn walata brooooooo.
Owa walata kata arena ape minissu pirithakata, poojawakata nathnam banakata ehemanam gama watema loud speaker gahanawa.. ewata oya kisi nithiyak na..
That's true
මම හිතුවෙ අර හොර chanux කියල
හරියට හරි මෙික තමයි වෙන්න ඔන ජය වේවා
NEYAMI MEHEMA TAMI WENDA ONE
පොලිස් රාල හාමිලට නිතිය කරන්න පුලුවන් තත්වයක් දැන් සැකසෙමින් පවතිනව ඉස්සර නමි දේෂපාලුවෙක් කෝල් කල ගමන් වැඩෙ අහවරයි
හරිම අඩාම්බරයි පොලිස් නිලදාරින් ඔබ තුමා ගැන 👍👍👍👍👍👍👍👍👍👍👍
අම්මෝ හෝන්..8ක්.. අලි එලවන්නද....😃😃😃..ඒකට.. හිනා ගිය කට්ටි කෝ
Matath hina hoone'8 ta hehee
matath hina hon 8
Mn jeewiteta ada tamai hinawune hehehe ali elawannada hon 8iiiiikkkk....niyamawede....eelaga matara bass okkoma hodai hon wedeeeee......
😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
ඒකනම් ගොඩක් හොදයි කන් බීරි වෙනවා සද්දෙට හොද වැදගත් කතාවක් ස්තූති ඔබ තුමාට
පොලිස් නිලධාරීන් මහත්තයා ගැන නම් හරිම ආඩම්බරයි. ලංකාවේ අනිත් පොලිස් මේවගේ බැහැලා වැඩ කරන්න.
Camera eka issaraha pora wenna hadanne. Wena mokuth nemei
Dan allanawa,pase owener avilla,jarawak deela shape wenawa,puluwanam allndako D.S Gunasekara bus,
puka thama
නියමයි ලමයෙකුටවත් නිදන්න නැ හොද වැඩෙි
@@100200465 b
අම්මෝ ලොකු දෙයක් බස් වල ඔය හෝන් සද්දේ නෑති කරපු එක ජය වේවා පොලිසියට 👍👍👍
Great job. ලන්කාවෙ තමයි මෙහෙම. පිටරට එහෙම නෑ. ආසවට හෝන් එකක් ගහන්නෙ නෑ.
Akanam atta
@@champinandani103 mamath.kuwait.hon.sadda.naha.hari.nidahs.
sajith r eka eththa mchan math ehe hitapu knk , aswta hone gahnne ne eknkwath , me lankawe samharak gon harak thamai rata dushane karnne shit ,
Aniwa ...
Great job..
නියමය් මචන් පොලිස් ...මරැ බන්...අද something එකට මොකද වෙන්නේ බන්.....
නියමයිනෙ ලංකාවේ පොලිසිය දැන් . අනවශ්‍ය ලයිට් ඉවතකරන්නැද්ද මහත්තයෝ
උඹේ gedara ලයිට් ain karapan eliye tiyena 😋
Kageda bn mu
උබේ පුකේ ලයිට් අයින් කරපන් සමනලයා
මූ කාගෙ දරුවෙක්ද..ගලවල ලයිට් ටික මුගෙ පුකට ගහන්න ඔන.
Ane uba hukahan.
ඉතාමත් හොද වැඩක් මේ වගේම බස් එකට නැගපු වෙලාවේ ඉදන් ඇහෙන කණ් බීරී වෙන්න මගීන්ට බලෙන් අස්සවන ඝෝෂාකාරී සංගීතයත් නවත්වන්න ක්‍රියා මාර්ග ගන්න ඔබතුමාලට ශක්තිය ධෛර්යය ලැබේවා
Ane uba hu
@@rukshanmaduranga5250 ඔන්න ඉතින් මෝඩ ගොබ්බයෙක් මේකට කොමන්ටුවක් දාලා උඹලා වගේ මෝඩ ගොබ්බයින්ට හොදයි ඔය භාෂාවයි බස්වල කණ පැලෙන්න දාගෙන යන ඝෝෂාකාරී සංගීතයයි අනිත් මිනිස්සුන්ට ඒක කරදරයක් තේරුම් ගනින් මෝඩයෝ
@@sagaranadeeka ane palayan hutto 😜😜
@@rukshanmaduranga5250 උඹලා වගේ මෝඩ මූසල රස්තියාදුකාරයෝ දන්නේ ඔච්චරයි
පව් දැන් *දම් රැජන, සායම් කිරිල්ලී, සමරසිංහ, දනුද්දරී ඇතුළු ඔක්කොම.* සියලුම හෝන් නැති බස් වල කනගාටුව ප්‍රකාශ කරමි.😂😂😂😂👆
ජයමා😂😂
Nhaa huttoo special ewa allanne nha palayn pakaya
Ft
@@hirushanmadushanka8154 1. උබ කවුරු උනත් කමක් නෑ කතා කරන්න ඉගෙන ගනින්. නැත්නම් මෝඩ පටයි.
2. ඇයි special bus වල හෝන් එකෙන් පරිසරය දූෂණය වෙන්නෙ නැද්ද? ගොං කතා කියන්න එපා බ්‍රෝ.....😂
පොලිස්කාරයාන්ගෙ ඉත්තෑවො
දුවනවා .............ඒකයි ..
මාස 2 යි ඔස්ට්‍රේලියාවේ ඇවිදින් තවම වාහනයක නළා හඬක් ඇහුණේ නැහැ .එ තරමට මේ මිනිසුන් විනීතව හැසිරෙන්නේ .
Really. Aus like so also I know.
@@thalgamuwesudhirananda5908 I've
@@thalgamuwesudhirananda5908 o
නියමයි,දක්ෂ පොලිස් නිලදාරියෙක්,අනිත් නිලදාරින්ටත් අාදර්ශයක්.
Nishan Ganewatta Anuradhapuraee pamaniii..😁😁😁
Puka thama
Aniwa
ammmo eka
ruclips.net/video/uquwxOfVcPU/видео.html
Super very good පොලිසිය මහත්තුරුන්ට 👌👌👌😀😀
අන්තිමට හරි ලන්ගමයක් ඇල්ලුවා😂😂😂
😂😂😂😂
Aka thama ban
Need. Tamil
@@ayeshakumare9416 7
😀😀😀
හරියටම හරි. බොහොම වටින වැඩක්. මුන්ට මාර ජොලි මේක. අපිට තමයි කනක් ඇහිල පාරෙ යන්න නැත්තෙ. බයික් එකේ යද්දි කන ගාවට තියල අනන්ත ඔය වගේ හෝන් ඔබාගෙන ඉන්නව. උන්ට ඒක ආතල් එකක් උනාට පාරෙ දරුපවුල් එක්ක යන අපිටනං කිසිම ආතල් එකක් නෑ. එක පාරක් ඔහොම හෝන් එකක් ගහල මොකක්හරි වාසනාවකට වගේ බයික් එක වැටෙන්න නොගිහින් කන්ට්‍රෝල් කරගත්තෙ. බයික් එක කන්ට්‍රෝල් නැතුව වැටුනනම් මගේ ඔලුව උඩින් යන්නෙ. එහෙනං මුන් වෙන්නැති මගේ දරු පවුලට කන්න දෙන්නෙ. මේකනං බොහොම වටින වැඩක්. මේ වගේම ගේමක් දෙන්න ඕන පාරෙ රේස් යන කාළකන්නිට.. නියමයි 👌
ආන්න හොද වැඩක් පටන් අරගෙන. ඔය බස් කාරයින්ගෙන් පගා ගන්නෙ නැතුව නීතියටම ඔය වැඩේ කරගෙන යනවා නම් තමයි ඉතින් හොද
Saumya Perera sarada😂😁☺
මාත් ඉන්නේ Australia වල. මෙහේ හෝන් එකක් ගහන්නේ ඉතාමත් කලාතුරකින්. හදිසියෙවත් හෝන් එකක් ගැහුවොත් මිනිස්සුත් බය වෙලා වට පිට බලනවා😂😂හරිම නිදහස් පාරේ යනකොට. ඒ වගේම බස් ඇතුලෙත් එහෙමයි. කන පැලෙන්න සිංදු දාන්නේ නෑ.
ලන්කාවෙ තමයි මෙහෙම. පිටරට එහෙම නෑ. ආසවට හෝන් එකක් ගහන්නෙ නෑ
Lankawata enna kali ratawal wala owa thiyenne habay
Europ wala japan wala thailand wala truck bus wala thiyenawa habay
හරිම සතුටුයි හොඳ වැඩක් කලාට....මිනිස්සුන්ගේ කන් කඩලා දානවා මේ හෝන් මගුල් නිසා..අනේ මන්දා අපේ රටේ තමයි මේ තරම් හෝන් ගහ ගහා වාහන එළවන්නේ..මේ රියදුරන්ට මුලින්ම ඉවසීම පුරැදු කරවන්නනන ඕනී..ස්තූතිය ශ්‍රී ලංකා පොළිස්..
ඕව Check කරන්න තිබුනෙ Private Buss පාරට දැම්ම මුල් කාලෙ ඉදල .ඕව දැන් ඕකුන්ට ජීර්ණ වෙලා ඉවරයි .කොහොම උනත් Reward දෙන්න පුළුවන් Traffic Officers .well done .👌🔈🔈🔊
ඇයි ctb අවුල්ද?
නියමයි 👌 👌👌👌👌👌👌👌.. මේ වගේම ඔය කාලකණ්ණි දාන musical show නතර කරන්න ඕන... කනක් ඇහෙන්න නෑ නැග්ගම... මල කරුමේ
තමන්ගෙ පාඩුවෙ රියදුරු රස්සාව කොරන්නැතු මුන්ටපිස්සු 👍👍👍👍👍✋
හොද වැඩක්. කන ලගට ඇවිත් හෝන් ගහනවා විසිවෙලා වැටිලා තව වාහනේකට යටවෙලා මැරෙනවා
😂😂
jayanthi Sung 😃😃😃😃
😁😁😁😁😁😁
😃😁
ruclips.net/video/uquwxOfVcPU/видео.html
හොද වැඩක්. මොකද මං ඉන්නෙ ඉතාලියේ පාර අයිනෙම ගෙදරක. වහනෙක එක සද්දයක් වත් නැ මෙහෙ. මෙහෙ රටෙ හොන් ගහන්නෙ අම්බියුලන්ස් එකක් පොලිස් වහනේක වීතරයි ඒකත් හදිසි ලෙඩෙක් න්ම්. අපෙ ලංකාවේත් එහෙම නම් කොච්චර හොදද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕
😂 ai truck dakala nadda ithaly wala
එම ක්‍රියාව ඉතාමත් අගය කරනවා..පොලීසියේ ඔබ සැමට තුති..... mulu ratema mekami wenna one
නිති ගරුක පොලිස් නිලදාරි මහත්තයා ගැන හරිම සතුටුයි .
නියමයි.. බස් පිස්සොන්ට හොදම බෙහෙත උසාවි..
ඉතාම හොඳ..ක්‍රියාදාමයක්..👍👍
ලොකු වැලි ලොරි යනවා..මීට වඩා සද්දෙ දාගෙන යන්නෙ කන් පැලෙන්න..අනේ මන්දා රටකට ගිය කලක්..
Very true inspector .well done job.
ස්තුතිය ....fatta වැඩක්
පරිසර දූසනේලු ,, අච්චර කැලෑ කපනව ඒවට මුකුත් නෑ... අනෙ මගෙ කට... 😠😠
ruclips.net/video/mib_IVRJ1rI/видео.html
ඒක තමයි . ඒ ගොල්ලො ගස් කපනවා නේ .ඒ නිසා අපිත් ඔන්න ඔහේ පුළුවන් විදිහට පරිසරය දූෂණය කරලා තියමු.
මොලේ උඩ වාඩිවෙලා ඉන්න පක්කු.
පරිසර දූෂණය නෙවෙයි ශබ්ද දූෂණය.
එක තමයි
දම් රැජිනටත් 😂 ඔහොම වේවා 😅
Ow
පානදුරයේ රෝහල හා පොලිසිය තියෙන්නේ එකම ලඟ. පොලිසිය ඉදිරිපිටම බස් නවත්වන්නේ බස් රියදුරන්ට ඔින ඔින තැන්වල.මෙම සිමාවෙි නලා හැඞවිම තහනම්.පොලිසිය මෙවැනි වැරදි වලට නිහඩව ඉන්නේ ඇයි ?අනුරාධපුරෙන් මේ පටන් ගත්ත වැඩේ නම් හොඳයි.
ගල්කිස්ස උසාවිය ඉදිරියේ බස් නැවතුම සහ කහ ඉර...
මාත් පානදුරේ.මටත් ඒක දැනුයි මීටර් උනේ. ඇත්තටම ඇයි දන්නේ නෑ පොලිසියෙන් මුන්ව අල්ලන්නේ එහෙම නැත්තේ
100 බස් එහෙම ඔතන පැල පදියම් ගහෙනනේ ඉන්නේ
Mehe
නළා ගලවන එක හොඳයි policeyata ගොඩක් පින් ..බුදු සරන ....
Weldone... This is the way country should build....
ඉතාමත් වටිනා කටයුත්තක් .. මගෙ ගවුරවය මෙම පොලිස් නිලධාරීන් වෙත..
බොරෑල්ල පොලිසියඳ මෙම නිතිය ක්‍රියාත්මක කලයුතු කාලය පෑමින තිබෙ...
නියමයි බ්‍රෝ
ruclips.net/video/uquwxOfVcPU/видео.html
Hats off sir.respect you.one of the best job you have ever done.if you can do the same thing around the country, we would be greatfull
පොලිසියේ මහත්මයින්ට ගොඩක් පින් ඇතුලේ හඳුන්කූරු දුම් හුස්ම ගන්න පවා අමාරුයි
කොත්තු රොටී ගහනව වගේ සීඩි හඬ මේවාත් කරදර ඒව
ඇත්තටම ඒක නම් හොද වැඩක් ,ඒත් හෝන් එකෙන් වෙන පරිසර හානියට වැඩිය ,අර බදුර්දීන් විල්පත්තුව විනාශ කරපු හානිය ඒ ගැනත් හොයල බලන්න ඒ වලට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ,හැම තිස්සේම අහිංසක මිනිස්සු ම තමයි තලා pelanna හදන්නේ,,,👎👎👎👎
Baduridiin.allanna.bana.pawtina.ragayat.idriyadi.mona.ragaya.awat.badur.din.wa.rakinwa.amatikamakut.danawa.ita.chanda.kaalata.dinnanna.ona.wanakota.boruwata.maha.ganaya.annadanwa
Priya Shantha mun ewa hoyanne na machan ewa heuwoth job ekath nathiwenawane ahinsaka minissunta witharai munge oya loku kam
👍👍👍👍👍🤩
සුපිරියටම සුපිරියී. ලංකාවෙම වාහන වල හොයන්න
අනුරාධපුරෙ පොලීසිය විතරක් නෙවෙයි. මේ දේ බලලා ලංකාවෙම මේ දේ ක්‍රියාත්මක කරන්න ඕන.
ඉතාම විශිෂ්ඨයි.
හොඳ වැඩේ private bus පකයලා ට. ඔය හෝන් එක ගහන වෙලාවට හදවත් රෝගියෙක් හිටියනම් මැරිලා වැටෙනවානේ. උන්ට කොහෙද ඒක තේරෙන්නෙ 8පාස් බල්ලෝ නි.....😈😈
Ewatama hariyana un tikak innwa ponna pakayo tikak dam rajini wedi rajini ali rajini kiyagatta weddo set ekak unta me bus wlta wada deyk na
Haroon Mohomad ado ube toke eka ela
Hodakriyawak
Proliceyata.estuti
Pala kari tambiya
නියමයි ජයවේවා.පොලිස් මහත්තුරුන්ට ....
ලන්කාවේ පිටරට වගේ හෝර්න් එක නොගහ ඉන්න බෑ. එහෙනම් මෙහෙත් ඒ වගේම පාරවල් තියෙන්න ඕනි😂.😅
අපේ උන් හෝන් ගහන්නෙ නෑනෙ බං . උන් ඒක උඩා වාඩිවෙලා යන්නෙ😂
මමත් ඇමරිකාවේ ජීවත් වෙන්නේ අපි ඩ්‍රයිව් කරනවා.. සෑම මිනිසෙකුගේම ක්‍රියාව,ඉවසීම ජීවිතයේ මුල් කාලයේ ඉදලම වැදගත්.ඉවසීම නැති නිසා තමයි අපේ රටට ඔය වගේ දේවල් වෙලා තියෙන්නෙ.බලන්න europe රටක ඉඳපු කෙනෙක්ගෙන් අහන්න ලංකාව වගේ hon ගහන රටක් කොහෙද තියෙන්නෙ ලෝකෙ. මාර්ග නීති කඩකරන,මිනිහෙකුට ගරු නොකරන සමාජයක් අද රටේ තියෙන්නේ. මේ දේවල් හදන්න ඕන පාසල් කාලේ ඉඳලම අපේ අධ්‍යාපන ක්‍රමයත් වැරදියි. නූගත් මිනිසුන්ගෙන් පිරුණු නොහික්මුණු සමාජයක්. ලෝකෙට තවමත් ලංකාව 3- class country.. අපේ රටවල් කවදා දියුණු වෙයිද..
ඒක නම් සුපිරිම වැඩේ😂😂
සුපිරි වැඩක් නියමයිනේ 👍👍👍👍
I have driven more than 200,000km during last 8 years in Australia and never used it while driving. So do the others. Hats off to the police officers there
සුපිරිම සුපිරි පොලිසියට ගොඩක් පින් ඔන්න ඔහොම තමා වෙන්න ඕනේ සියලු දෙනාටම ජය
GOOD JOB........
මේ හරක්ට මහ බැංකුව කාපු හොරු අල්ලන්න බෑ.ඇමති වාහන වැරදි අල්ලන්න බෑ.අහිංසකයින්වම මරං කාපිය.
හරක්වගේ පාරෙයන එවුන්ට හෝන් දහයක් ගැහුවත් මදි.ෆෝන් එක කනට ගත්තම යටකරගෙන ගියත් දන්නෙ නෑ.
මේ විදියට හැමෝටම පොදුවේ නීතිය ක්රියාත්මක වෙනවනම් සතුටුයි.මේක හොද වැඩක්.. ඒත් මීට වඩා පරිසරයට හානි කරන ඒවා යටපත් කරලා ඕ අයි සී ගේ සමාජ මට්ටමට වඩා පහලින් ඉන්න මිනිස්සුන්ට විතරයි නීතිය අකුරට කරන්නේ.. අන්න ඒක නම් දුකයි.
Niyamai ape policiya karana wade 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏
අන්න පොලිස් මහත්‍තුරු.....අපේ දිහාටත් ආවනම් හොදා......
එවන්නද
හරියට හරි නියමයි මේවන් නිලදාහරි තමයි අදඔනා
I salute for this officer Well done sir A good lesson for others !!!
මගුල තමා.උබලා දන්නේ ඔය වගේ ආතල් දෙන්න තමා.රටේ හොරු ටික අල්ලන්නෙ නැතුව බස් වල හෝන් අල්ලනව.ගහගනින් ඕක ගලෝලා පුකේ.
අන්ලයික් කරල තියෙන්නේ හෝන් අටක් බස් එකෙ ගහගෙන යන රියැදුරු මහත්වරුද කොහෙද😁😁😂😂
Na oi
ruclips.net/video/uquwxOfVcPU/видео.html
හොද වැඩක්.....
පොලිසියට පිං....😍😍😍, පුලුවන්නම් ඔය ලොකු රෝද ගලවල පොඩි රෝද දම්මවන්න.. ඕකුන් හයියෙන් යනව වැඩියි
Gamage Samin1 උබ මාර මොල කාරයෙක්නෙ බ්‍රෝ. 🤣🤣🤣
Gamage Samin1 වෑව් නයිස් මොලේ බං
super.......
Anita bro mun pakaya bassahama bike Gannon gannet n.a. pakku
Aka nam atta hoda wadak policeyan kara
අපේ පොලිස් මහත්තුරුන්ට තෙරුවන් සරණයි මේවාගේ බස් නිසා මමත් දවසක තවත් වහනයක හැපුණු මෙවාගෙ බස් වලට නිතියක් ගෙන්න අපේ පොලිස් මහත්තුරුන්ට ජය වේවා ,🙏👍❤
Well done police officer you are great this is the way it should be handled these drivers always think money can do everything the other thing is the loud music hope the other officers will also take this as an example great work day by day our police service is improving excellent work 👍
මුලු රටේම මේක වෙන්න ඕනෙ... නෝර්මල් හෝර්න් එකත් අනවශ්ය විදිහට ගැහුවොත් ලොකු දඩ තියන රටවල් දැකල තියනවා... අපේ උන් තියන එක මදිවට තවත් හයි කරගෙන..
ලංකාවේ තියෙන බස් හරියට කැරොල් කරත්ත වගේ තොරන් බලන්න වෙසක් එකට කොළඹ යන්න ඕනි නෑ මේ බස් එකක් දෙකක් දිහා බලපුහාම හොඳටම ඇති
නියමයි හොඳම වැඩේ
Niyamai.මෙහෙම නිතියට රාජකාරි කරන්න ඔිනි.පාරේ යන්න බැහැ මුන්ගේ හොන් වලට.ලමයෙකුට නිදා ගන්න බැහැ මෙිවා නියමයි
ජය වේවා.
ඇත්තටම හොඳ වැඩක් .කරුණාකර 138 bus root එක check කරන්න.138 root eke රියදුරු මහතුන් මං හිතන්නේ සම්පූර්ණ turn එක ඉවර වෙනකල්ම හෝන් එක උඩ ඉඳගෙන යන්නේ ඒ තරමටම හෝන් එක ගහනවා.
නියමයි හොදවැඩක් කරන්නේ
ප්‍රේම දඩයම වදින්නෑ😂😂
Good job sir niyamai me karana wadenam
හොඳ වැඩක් මහත්මයා... මීගමුව මිනුවන්ගොඩ බස් දෙකක් තියනවා හින්දි සින්දු ගහන්නේ...
Anaa maa pakailata wana rata hoyanna thawa kohcara dawall namm thiyada maa hon akak allagana pakayala hithan inna hari wadak kara kiyala
@@ravindrarajarathna9929 කන් දෙක හොඳට ඇහෙන මිනිසුන්ට මේක කරදරයක් .. ඉතින් මේ වැඩේ හොඳයි... එක පාරම රට හදන්නනම් මෝඩයෝ ටික අල්ලලා උන්ගේ ඔලුව හෝදලා ඒලියට දාන්න ඕනා... අනිත් මිනිස්සුන්ට හොන් එකක් ගහලා හරි වදයක් දෙන මානසික ලෙඩ්ඩු ඉන්නවා... එහෙම උන්ට මෙවා කරනකොට පොලිසිය වැරදියි...
මෙන්න නියම වැඩක්...
හොඳ වැඩක් 👏
ruclips.net/video/uquwxOfVcPU/видео.html
Super police
මොකටද හෝන් අටක්.....අලි එල වන්නද ආ...😝😝😝😝 මරු tolk eka නේද .....
හොද වැඩක්, සමහර බස් රියදුරන් ලගටම ඇවිත් හොන් කරනවා... කන් දෙකට හරි අමාරුයි...
රටට විනයක් වෙච්ච අනවශ්‍ය ශබ්ද දුෂණය නතර කල යුතුයි...
ruclips.net/video/uquwxOfVcPU/видео.html
A good job. Respect Sir,
නියමයි 👏👏👏
ඉතා හොද වෙඩක්
Elakiri sir we respect you
ගොඩක් හොද දෙයක් මෙවගෙම හැමදෙ ගැනම හොයා බලා කටයුතු කරන්න.
මේ වීඩීයෝ එක unlike කළ *245* *_කන් නැති බීරී අලින්_* බව කරුණාවෙන් සලකන්න..😂👈
👍
පල පකෝ 🤣👈
@@chathurangablack5209 උඹ තමයි බීරි ප..යා 😂👈
😂😂👍
Hasitha Madush කෝමද ඕයේ අකුරු කලු කරේ
සුපිරි.වැඩක් ඔපිස පුදුමයි ඔයාගෙ නිලධාරි ඔයා ඔය මෙහෙයුම කරනවාකියල ඔය රියදුන් දැනුවත්නොකලේ පුදුමයි පොලිස්පති තුමනි මෙවැනි නිලධාරින් ඇගයිමට ලක්කල යුතුයි
Salute to police. Continue to other areas of the country
Hoda wadak. Swaramawahini oyala meka gana tawa issarahata yanna.
මුන්ට බස් වල හොර්න්,ස්ටිකර් ගලවන්න පුළුවන් රටේ ආරක්ෂාව ගැන බැලුවේ නැ පර බල්ලෝ
හොද වැඩක්..☝️😘❤️
👌👌👌👌👌👌👍👍👍👍👍
Bus eka athule dana boot sinduth volume full krla dana eka nawaththanawanm thawath hondai🙏 boruwata line kapanawa kiyala allanne nathuwa mewanam hondai🙏
Eke nm waraddak kiyanna ba bn.. okun ninda yana eka walakwannai ehema sindu danneh.. horn nm karadare.. paara ainen giyath horn eka gahan yaddi baya wenwa
Pissuda nu ubata sub woofer ayin karanna kiyapan ahana sindu wenas karanna puluwanda bn ehe nam artislata kiyapan ewa nokiya inna kiyala
Aney ඔවු mama enna පළාතේ තාමත් bus wala අධික ශබ්දය සහිත සිංදු දානවා. මහන්සි වෙලා ගෙදර යද්දී ඒවාට හිසේ කැක්කුම hadenawa. Aney ඒවා තහනම් කරන්න තදින්ම කටයුතු කරනවා nam pin සිද්ධ වෙනවා
මේ නිව්ස් එක trending ඇවිත් තියන විදියෙන්ම හිතාගන්ඩ පුලුවන් මිනිසුන් කොයි තරම් මේකෙන් පීඩා විදිනවද කියලා.
අම්මෝ හුප්තෝ. හොඳ වැඩේ. ටහුකන්ඩ😂🙏 කනක් ඇහෙන්ඩ නැතුව හිටියෙ, දැන් රැජිනිලාට, කුයින්ලට, රිදෙයි ඈ රිදෙයි ඈ😂
කරන වැඩේ ගැන ප්‍රශංසා කරන්න පුලුවන් , ඇත්තටම හොඳ වැඩක්, ගන්න පඩියට සාදාරනයක් ඉශ්ට කරනවනම් මුලින්ම පොලිසියේ බස් වල හයි කරලා තියෙන හෝන් ටික ගලවලා ඉන්න, මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කතාවක් තියෙනවානේ, කට කහනවට නෙමෙයි නේ එහෙම කියන්නේ නේද? හම්බ කරන් කන මිනිස්සුන්ගේ බඩට ගහන්නේ නැතුව, නීති පොතන් 3/4 ක් ම දඩ ගහන්නේ බස්, ලොරි, ත්‍රීවීලර්, වෑන්, බයිසිකල් වල යන එව්න්ට විතරයි..
හැමදාම බස් වල යනවෙවු නුත් බස් කාරයන්ට බනිනව ලන්කාවෙ මිනිස්සුනම් කියන්ඩ දේවල් නෑ මට🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣නොදාකින් තාමා කියන්න වෙන්නේ
අනේ රාලහාමි බස්වල කණ පැලෙන්ක දාන ශබ්ද විකාශනත් නවත්වන්නකෝ
පුදුම කරදරයක් මහත්තයෝ
මම හිතාන ඉන්නෙ ලොකු පොල්ලක් අරන් නගින්න
මොන කරදරයක් ද කුඩුකරනවා බස් එකමඑකම🤪👹️🤮🤕🤯😭☹️🤐😴😥