2025 Mithuna Lagna Palapala | 2025 නව වසර මිතුන ලග්න ඔබට කොහොමද | Sinahala Palapala @RaavanAstrology

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 75

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 Месяц назад +7

    ස්තුතියි. මානසිකවම කායිකව වැටිලා හිටිය මට ෙම් වසර ගැන අහනෙකාටත් සතුටුයි. විශ්ව මතාවට ස්තුතියි . ඔබ තුමාටත් ස්තුතියි.

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 Месяц назад +12

    වසන්ත මහත්තයා කිව්ව දේවල් ඇත්තමඇත්ත මැරෙන්නමහිතෙනවා සැනසිම පේන මානයකවත් නැ බුදු සරණයි දෙව් පිහිටයි ඔබ තුමට ❤

  • @NalinHemantha-x7y
    @NalinHemantha-x7y Месяц назад +6

    ඔබ තුමා කියපු දේවල් හරියටම හරි .දැන්නම් උලත් එකයි පිලත් එකයි වගෙ.තෙරුවන් සරණයි.

  • @nilushikamadhuwanthi1418
    @nilushikamadhuwanthi1418 Месяц назад +7

    ඇත්ත මහත්මයා..මැයි මාසෙ ඉදලම දුක් ගැහැට විතරයි ඔබ තුමා 2024 ගැන කියපු සියල්ල ඇත්ත .😓🙏

  • @SnjG-ok2yd
    @SnjG-ok2yd 14 дней назад +2

    රාවන් ස' අපි ඔබතුමා මුන ගැහෙන්න කොලබ Port City එකට ආව. එහෙම කෙනෙක් නෑ කිව්වා. 😢

  • @Char-p3u
    @Char-p3u 27 дней назад +3

    මැරිලා ඉපදුනා. ජිවත්වන අැවිදින මල කුනක් මම.වෙන්න දෙයක් නැ.සෙරම වුනා දැන්නම් හිටියත් එකයි මලත් එකයි. පාරට වැටුනා වගේ.පෙර පිනකින් කාලා බිලා ඉන්නවා විශ්වයේ දෙවියන්ගේ පිහිටයි.

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f Месяц назад +3

    🎉🎉ස්තුතියි විශ්වමාතාවට🎉🎉ස්තුතියි ඔබ තුමාට🎉මි්තුන සැමට ජය වෙිවා🎉🎉❤🎉🎉

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt Месяц назад +2

    හැමදේම ඇත්ත ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ගායු සුව වේවා 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Месяц назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොමයක් ස්තුතිය මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il Месяц назад +4

    ඇත් ම.ඇත්ත.මමසැහෙන්ටදුක්විදපු.කෙනෙක්.ඔබ.තුමට.පීං🙏🙏🙏

  • @wasanthiekanayake8510
    @wasanthiekanayake8510 Месяц назад +3

    ඔයා කියන එක මහත්තයෝ ඇත්තම ඇත්තයින් ඔයාට බොහොම පින් ඔය වචන ටිකට දිරිය දෙනවට ඉතිරි කාලය ජීවත් වෙන්න

  • @niroshalakmali5401
    @niroshalakmali5401 18 дней назад

    ඇත්තමයි.නොවුන දෙයක් නැති තරම්.හොඳ කල එනකොට හොදම කාලෙ ගිහින්.දැන්නම් කොහොමත් එකයි වගේ.

  • @sandy11sad62
    @sandy11sad62 13 дней назад

    මේතුමා කියන දේවල් ඇත්ත

  • @maparanasinghe6490
    @maparanasinghe6490 Месяц назад +1

    මටත් හිතෙනවා හරියට ම හරියයි කියලා .ඔබට ස්තුතිය

  • @AnojaAberathne
    @AnojaAberathne 29 дней назад

    Budusaranai aniwaryenma aththa

  • @sugathchathurika6557
    @sugathchathurika6557 Месяц назад +12

    කියෙන නරක දෙවාල් වෙනවා හොදක් වෙන්නැති එකන වැඩෙ විශ්ව ශක්තිය නිසා කාල බීල ඉන්නවා

  • @SalithaSupun-q7n
    @SalithaSupun-q7n 16 дней назад

    මැරිලා ජිවිතේ යැද්දා ජීවිතය ඉල්ලලා😢දවස් 17 සිහිය නැතුව මොලේට ලේ බැහැලා කෝමා වෙලා ඉදලා තියෙන්නෙ මම..මට මතක නෑ ඒවා.මගෙ අයියා පවා නැති උනා මට ගොඩක්ම අමාරු කාලයක් ගතකලේ😢නැති වෙන්න දෙයක් නැති තරම්.අවුරුදු 2 කෝමා එකේ ඉදලා මම දන්නෑ 😢😢🙏

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN Месяц назад +2

    මමත් දරු දෙන්නා එක්ක නොවිදිනා දුක් විඳල මැරෙන්නම ගියා වසන්ත මහත්තයා එදා මට කීව දේවල් එක්කයි අදටත් මෙහෙම විඳ දරාගෙන ජීවත් වෙන්නෙ

  • @komalravat404
    @komalravat404 Месяц назад

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි,❤❤❤❤❤ මම කුවේට් සිට

  • @fathimarismiya536
    @fathimarismiya536 Месяц назад

    Obathuma kiyana.anaweki vitharai matanam hariyata hari giye allah devi pihitai

  • @sadeekajayawardana4389
    @sadeekajayawardana4389 24 дня назад +1

    Ane ban kaivaru gahanne nathuwe oka kyapanko

  • @KapilaDias-k6h
    @KapilaDias-k6h Месяц назад

    Budu sarani 🙏

  • @SajinikaaSajinikaa
    @SajinikaaSajinikaa Месяц назад

    බුදුසරණයි,ස්තුතියි ඔබතුමාට 🙏🏽

  • @wasanthiekanayake8510
    @wasanthiekanayake8510 Месяц назад +1

    අනේක වාරයක් විශ්වාතාවට ස්තුතියි. ජීවිතේ ඉතුරු ටිකවත් සහනයෙන් ජීවත් වෙන්න තම තම ඒ ඒ පොහොමද

  • @HemanthaJayasiri-nm4jg
    @HemanthaJayasiri-nm4jg Месяц назад +2

    Exactly

  • @SajinikaaSajinikaa
    @SajinikaaSajinikaa Месяц назад

    විශ්ව මෑණියන්ට ස්තුතියි අනේක වාරයක් 🙏🏽🙏🏽🙏🏽

  • @shiranilal6406
    @shiranilal6406 Месяц назад

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 Месяц назад +3

    අම්මො ඇත්ත මහත්තය මැරෙන්නෙත් හිතුනා

  • @shyamalinisansala9785
    @shyamalinisansala9785 Месяц назад +1

    godak bada karadara meda apu mata me ena wasara wiswa mathawage pihita lebewa..

  • @rasifernando9117
    @rasifernando9117 Месяц назад

    ස්තුතියි ඔබතුමාට

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 Месяц назад

    බොහොම ඉස්තුතියි ඔබ තුමාට

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 Месяц назад

    🙏🙏🙏 mata jaya wewa.dukwidina samata duka niwewa. Mata jaya wewa mata menma hoda ahinsaka kattiyata duk widina ayata duka nathi wewa❤

  • @darshanawerasinghe1272
    @darshanawerasinghe1272 24 дня назад

    අෂ්ටම එරාස්ටක ජුනි මාසෙන් පස්සේ ඉවරාරාරාරායියි....

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 Месяц назад

    ඔව්. එත් ඉතිං ජිවත් උනා පින් දහමි කරගෙන

  • @niroshaniperera8514
    @niroshaniperera8514 Месяц назад +14

    අනුන්ට උදවු කරල මුදල් ණය වෙලා නොමැරි මැරෙනවා...දැන් වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ....ණය ටික බේරගත්තොත් ඇති

    • @isurusuraweera5049
      @isurusuraweera5049 Месяц назад

      හිතන්නෙපා මටත් ඔහොම්ම තමා මැරෙන්න හිතිල තියෙන්නෙ 😢

    • @SamanpushpakumaraJayalath
      @SamanpushpakumaraJayalath Месяц назад

      ​හැමෝටම එකම දේ සහෝදරයා.. මන් හිතුවේ මන් විතරයි මේ විදිහට දුක් විදින්නේ කියලා. කට්ටියගේ කමන්ට්ස් බැලුවම අපි ඔක්කොම එකම බෝට්ටුවේ නේද කියලා හිතෙනවා.

    • @MaheshUmagiliya-y6o
      @MaheshUmagiliya-y6o Месяц назад

      Deviyann palla atta....ninda yanneth naha naya ganama hithala

    • @niroshmanjula923
      @niroshmanjula923 26 дней назад

      ඔක්කොම hariyanava ඉවසා inna math oya tikama una

  • @wasanthaPushpakumari-y5i
    @wasanthaPushpakumari-y5i Месяц назад +1

    🎉මම මිතුන ලග්නය

  • @rathnayakamudiyanselage2475
    @rathnayakamudiyanselage2475 Месяц назад +1

    Hamadama mithuna ta apala kale iwarai kiyanawa habai athi hodak na enna ennama karadara wadi

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Месяц назад

    Theruwan saranaiii...oba thumata

  • @komarikuw5105
    @komarikuw5105 Месяц назад

    Tharuwan saranai

  • @PRITHIRAJI
    @PRITHIRAJI Месяц назад +3

    විනාඩි 23 වීඩියෝ එකේ ඇත්තටම මිතුන ලග්නෙ ගැන කියන්නේ විනාඩො 14 න් පස්සේ 😂😂 ලග්න පාලාපල විනාඩි 14 න් පස්සෙ බලන්න 😂😂😂

  • @DeepNishanthi
    @DeepNishanthi Месяц назад

    Atthtama pahugeeiya kalye godak karadar una kiyanna dewal atthma thamai

  • @Chicko_Boy
    @Chicko_Boy Месяц назад +3

    Math mithuna.vinda nethi dukak nethiwa athi.aphasa kelawarak thibun ne

  • @NilaSanu
    @NilaSanu 10 дней назад

    පවුල රැකියාව නම්බුව මුදල් ඔක්කොම නැති වුනා
    දැන්වත් අලුත උපන් කෙනෙක් වගේ මුල ඉදලම පටන් ගන්න වෙලා
    කමක් නෑ

  • @sharminidesilva2411
    @sharminidesilva2411 7 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisansalaSadharuwani
    @NisansalaSadharuwani 27 дней назад

    Aththatama henayak witharai gahuwe naththe..gedarinuth pita wela inne😢

  • @GangaKumari-b1z
    @GangaKumari-b1z 26 дней назад

    Ou aththamai.mame dan inne marila giyath kamak na kiyala

  • @NalakaPrdip
    @NalakaPrdip Месяц назад +1

    බයිලා....

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 Месяц назад +3

    ජීවිතෙ එපාම වෙලා
    දුක මයි

  • @kaishvlogs6309
    @kaishvlogs6309 Месяц назад

    9.00 Idala baluwanam hari

  • @NilminiNilmini-qx6vu
    @NilminiNilmini-qx6vu Месяц назад

    Estuti. Jotissiya. Wadi. Tumani. Mama. Mituna. Laknaya

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 Месяц назад

    My Zodiac Gemini ♊

  • @krcool702
    @krcool702 Месяц назад

    Hoda dewal kuwata wenna naraka dewalnam wenva eth man ena hoda naraka dema hoda විදියට dakala essarhata yanwa watinna විශ්ව mathawata estuti

  • @WasanthaPathmasiri-j5h
    @WasanthaPathmasiri-j5h Месяц назад +2

    දුකම තමයි

  • @PadmaHewage-r9l
    @PadmaHewage-r9l Месяц назад

    Tawaakekki yanawauturannalabenawakiyala😮

  • @anbsurfview4614
    @anbsurfview4614 Месяц назад

    Balanna kainn comes aka danawa oyata

  • @HiruniBoparathna
    @HiruniBoparathna Месяц назад

    Labana awrudde may wenna kalin merilama yaida dnne jeevithema epa wela dn

  • @KtSanjana
    @KtSanjana Месяц назад

    ❤❤❤❤

  • @charithaethugala3640
    @charithaethugala3640 Месяц назад

    🥰💪

  • @sadchaminda8846
    @sadchaminda8846 Месяц назад +1

    මේ යකාගෙ කයිය විතරයි😂😂

  • @CryptoInsight208
    @CryptoInsight208 Месяц назад

    😓 ඇති යන්තම්

  • @DammikaSusan
    @DammikaSusan Месяц назад

    B.s

  • @ThilakaBandara-o4v
    @ThilakaBandara-o4v Месяц назад

    Oyage talk waxy borukarayem

  • @VishwasiJyothishya
    @VishwasiJyothishya Месяц назад

    ඕක අද ඊ යේ මේ කාල යේ විතරද මොනවා වුනත් නැකත් ගැනත් උපයෝගී කරගන්න, පුද් ගලිකයි, දසාව ,,,, මිතුණයට ශනි 8 හමොටම එහෙම නා වසන්ත මහත්තයො

  • @ChamalsDiary
    @ChamalsDiary Месяц назад

    ගංජා ගහලද

  • @SandhyaRani-qb2tb
    @SandhyaRani-qb2tb Месяц назад

    වසන්ත මහත්තයා ටැංකියේ මිතුනලක්නයගැගපැහැදිලිකරලාදුන්නටජයවේඔබතුමටඔබකියනවිස්තරසමනයතරමටඇත්ත

  • @Anneperera-cb3yw
    @Anneperera-cb3yw Месяц назад

  • @ceylonuk6250
    @ceylonuk6250 Месяц назад

    ❤❤