2025 Kataka Lagna Palapala | 2025 නව වසර කටක ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala @RaavanAstrology

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 133

  • @GehanKarunarathna
    @GehanKarunarathna 18 дней назад +37

    මෙතෙක් දුක්වින්ද කටක ලග්න අප සියළුදෙනාට 2025 අවුරුද්ද ජයෙන් ජයම හිමි වන්නන විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 18 дней назад +23

    ගොඩාක් ස්තූතිය් ඔබට කටක ලග්න සැමට ජයවේවා විදපු දුක් වලින් මිදේවා

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 18 дней назад +59

    මමත් කටක ගිය අවුරුදු වල මැරුනෙ නැති ටික විතරයි.2025 මගෙ ජිවිතෙ හොඳම අවුරුද්දක් වේවා .ධනය, මුදල් ,සතුට, ආදරය ,බලය ලැබේවා 💐❤ 🙏💯 සියළු බලාපොරොත්තු ඉටු වේවා ! විෂ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා ! 🙏 විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! 🙏🙏🙏❤🫶💯මගෙ ජිවිතෙ සාර්ථකත්වය පත් වේවා !

  • @gaminiperera9450
    @gaminiperera9450 18 дней назад +25

    ඇත්තටම සියලුම දේවල් ඉෂ්ට සිද්ධ කර ගන්න ලැබේවා කටක ලග්නයට

  • @luckydesilva2467
    @luckydesilva2467 19 дней назад +53

    කටක ලග්න හිමියන්ට ජය වේවා අතාරින්න එපා ගේම ❤

    • @SuduPutha-x4o
      @SuduPutha-x4o 17 дней назад +4

      2024හෙන විතරයි ගැහුවේ නැත්තේ බලමු 2025වත් 🤭

    • @rasikaperera-u8q
      @rasikaperera-u8q 14 дней назад +1

      අත් හරින්න නෑ ඛො❤❤❤❤❤❤❤❤❤❤❤එකෙන්ම

    • @sameerarathnayaka8520
      @sameerarathnayaka8520 8 дней назад

      hiki hiki

    • @NameshKalhara
      @NameshKalhara 8 дней назад

      Kataka lgna hamotam hithe sanasim sathuta lbewa❤❤❤❤

  • @IrushiniKumari
    @IrushiniKumari 18 дней назад +16

    2021 දෙසැම්බර් ඉදන් මේ දක්වා ජීවිතේ හොද අත්දැකීම් ලබාගත්තා, ඇත්තෙන්ම මැරෙන්නෙ නැතුව අල්ලගෙන ආව එකත් ලොකු දෙයක්

  • @sudarshaniliyanage7681
    @sudarshaniliyanage7681 18 дней назад +24

    මමත් පොඩිකාලේ ඉදන් දුකමයි විදින්නේ....ඉගනගත්තේ හැමදේම කරගත්තේ දුක් විදලා...අනේ මට සැනසීමක් .ඉන්න ගෙදර ක් හදාගන්න ඉඩදෙන්න ..බුදුගුනෙන්,මට පිහිට ලැබේවා

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 18 дней назад +3

      අපි ඔක්කොටම එහෙම තමයි මට හිතෙන්නෙ

    • @wasanahewage3728
      @wasanahewage3728 8 дней назад

      අනිවාර්යයෙන්ම​@@sunandiliyanage8973

  • @NalinJayathilake
    @NalinJayathilake 18 дней назад +10

    ඔබතුමන් 2024 ගැන කියපු දේවල් 1000% හරියටම හරි මහත්තයා . ඒ නිසා 2025 ගැන කියූ දේවල් ගැන කිසිම සැකයක් නැහැ ..තෙරුවන් සරනයි ...

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 18 дней назад +22

    තමන්ගෙන් කාලා තමන්ටම ඇරපු කොටසක් තමයි 2024 හිටියේ 😂

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 17 дней назад +5

    ඔබතුමා ලග්න පලාපල දාලා කියලා දැකපු ගමන් බලන්න ආවේ....ඒ තරම් විශ්වාසයි .👊සියලුම ලග්න හිමියන්ට යහපතක්ම වේවා..🙏🙏

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 18 дней назад +6

    මම ඔබතුමාගේ කතාව ඇහුනට පස්සේ හිතට සැනසිල්ලක් ලැබුනා ඔබතුමාටත් තෙරුවන් සරනයි .🙏

  • @SumindaDadayakkarage
    @SumindaDadayakkarage 19 дней назад +16

    මේ වසරේදීවත් සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤️❤️❤️

  • @upaliamarasiri7166
    @upaliamarasiri7166 19 дней назад +9

    ස්තුතියි ❤❤❤ විශ්ව මාතාවට ❤❤❤ thank so mach universe ❤❤❤❤❤ and you ❤❤❤ ස්තුතියි මහත්තයා ...❤❤❤

  • @ruwanpurachsmara5620
    @ruwanpurachsmara5620 18 дней назад +10

    Kataka apita. 2025. Jayawewa ❤❤❤❤❤❤

  • @sandunchamara3139
    @sandunchamara3139 19 дней назад +27

    මට තේරෙන කාලේ ඉදන් දුක් වින්දා එක විතරයි උනේ හැමෝම ගැන හිතලා අමාරුවෙන් ජීවත් උනත් මැරෙන්න හිතුන වාර අනන්තයි ලබන අවුරුද්දේ ඉදන්වත් සැනසීමෙන් ඉන්න තිබුනනම් ඇති 😢

  • @ShirimaliThakshila
    @ShirimaliThakshila 17 дней назад +5

    විශ්ව මාතාවට ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 16 дней назад +2

    ඔබතුමා කියන දේ හරියට හරි මම හැමෝටම උදව් කරා නමුත් අපිට බැරි කාලේ උදව් කරන්න කවුරුත් හිටියේ නෑ ඔබතුමාගේ විශ්වාසය තමයි අපේ බලාපොරොත්තු තෙරුවන් සරණයි

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 19 дней назад +36

    කටක❤ බලාපොරොත්තුවෙන් ඉන්නවා 2025 වත් හුස්ම ගන්න පුලුවන් වෙයි කියලා😢

    • @NalinJayathilake
      @NalinJayathilake 18 дней назад +6

      ඇත්තටම යන්තම් පන කෙන්ද විතරයි ඉතුරු උනේ..

    • @manelranjani1703
      @manelranjani1703 18 дней назад +9

      මමත් හුස්ම විතරයි ඉතිරි වෙලා තියෙන්නේ .ඒකත් හිර වෙනවා මේ පීඩනය දරාගන්න බැරුව

    • @harshanisurangika6381
      @harshanisurangika6381 18 дней назад +2

      ඒක නම් ඇත්ත. 😢

    • @godagedaralasagna3591
      @godagedaralasagna3591 18 дней назад +1

      Ammapa attha sanjiwani

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 18 дней назад +1

      මටත් තේරෙන්නේ නෑ ඔක්කොම ජ්‍යෝතිෂ්‍ය වේදියෝ ලොකුවට කියනවා කටක ලග්නයට හොඳයි හොඳයි කියලා හැබැයි ඉතිං වෙච්චි හොඳක් නෑ

  • @nadeeshaOpanayaka1991
    @nadeeshaOpanayaka1991 18 дней назад +2

    හරියට හරි ඔබ තුමා කියපු දෙවල්🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරනයි ...!!

  • @amilajeewanie8209
    @amilajeewanie8209 18 дней назад +2

    ඔවි අනිවාර්යයෙන්ම මම එහෙම තමයි මම දිනනවාම තමයි ස්තුතියි ජේසුපිහිටයි

  • @fatimafa710
    @fatimafa710 18 дней назад +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 16 дней назад +2

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @gayanmadhusanka864
    @gayanmadhusanka864 14 дней назад +2

    මම උපාදි දෙකක් කලා. හැබැයි අද වෙනකම් මට හරියට ජොබ් එකක් හම්බුනේ නෑ.
    අවසානේ හදහනේ මේ කියන ඒරාෂ්ටකය තිය්නව කීව. අවසානේ ඒකත් ඉගන ගත්ත.
    මොන දේ උනත් බලන්නේ මේ අවුරුද්ද විතරයි. නිදහස් අද්‍යාපනයට බම්බු ගහගන්න කියල යනව රට.

  • @IrushiniKumari
    @IrushiniKumari 18 дней назад +2

    ඇත්තම කීවා මං උදව් කල අය මටම වල කැපුවා , කොච්චර නැහීගෙන හරි දේ කරලා මම කැපවෙලා කරපු දේ ට අනිත් උන් ලකුණු දාගද්දි ඒ දැනුණ වේදනාව හතුරෙකුටවත් දැනෙන්න එපා

  • @rasikaperera-u8q
    @rasikaperera-u8q 14 дней назад

    ඔබ තූමාටත් බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathgamage3833
    @jagathgamage3833 15 дней назад +1

    තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @vcraft562
    @vcraft562 18 дней назад +7

    මුල විනාඩි 10 skip කරලා බලන්න

  • @RohiniKula
    @RohiniKula 9 дней назад

    සුබ අලුත් අවුරුද්දක් වේවාඅ ඔබ තුමාටත්

  • @RamaniRamani-ju1su
    @RamaniRamani-ju1su 17 дней назад

    ඔක්කොම ඇත්ත කිව්වේ ඔබ තුමා 🙏🙏🙏🙏

  • @NDama4642
    @NDama4642 18 дней назад +3

    සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන 2025 නව වසර සුබම සුබ වේවා.🙏🙏🙏❤❤❤

  • @somasoma7355
    @somasoma7355 14 дней назад

    තෙරුවන්සරණයිඔබතුමාටස්තූතියි

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 18 дней назад

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️

  • @Pathirana-e8f
    @Pathirana-e8f 17 дней назад

    ස්තුතියි ඔබ තුමාට

  • @bhagyathalgaspitiya3452
    @bhagyathalgaspitiya3452 18 дней назад

    මැරෙන්න තරම් ප්‍රශ්න . අදවත් හොදක් කියපු එකට ගොඩක් පිං. අම්මා නිසා තවමත් ජිවත් වෙන්නේ. නැත්නම් ප්‍රශ්න හිතගන්න බැරි විදිහට ආවා. කඩාගෙන වැටිලා තියෙන්නේ හැම දෙයක්ම. 🙏🏻🙏🏻😔❤️

  • @hansa2001
    @hansa2001 18 дней назад +4

    පහු ගිය වසර වල 2024 ත් හෙන විතරයි නොගැහුවෙ😂

  • @ManjulaBandara-q5w
    @ManjulaBandara-q5w 12 дней назад

    ඇත්තටම වසන්ත මහත්තයො ඔබ තුමා නම් බුදු වෙන්න ඕ නේ මෙ කර ගන්න පිනට මමත් කටක හෙනයක් විතරයි අඩු උනෙ වහිනකොට ඒ ක ත් බලා පොරොත්තු වෙන් හිටියේ. හොද වෙලාවට ඒ ක උන් නෑ පෙර පිනකට

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 19 дней назад

    Ena kalma Balaporotthuwen siti Vedio Eka,
    Teruwan Saranai 🙏

  • @lalithagamage9193
    @lalithagamage9193 18 дней назад

    Hariyatama hari obathua kiyapu akarayata hemadema siduuna, mara widiyata wideuva, dennam sthutui, isthuthi obathumata

  • @ArushaNirmal
    @ArushaNirmal 19 дней назад +4

    Mage jiwitha Kale me awurudda thmayi chatar m awurudda. 😭hena vitharayi gahuwe naththe

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 19 дней назад

    Thanks mahathaya.🙏. budu sarani

  • @gangawijayananda6780
    @gangawijayananda6780 15 дней назад

    මම කටක ඔබතුමාට තෙරුවන් සරණයි

  • @NilukaNiluka-z6i
    @NilukaNiluka-z6i 18 дней назад

    බූදූසරණයිඹබට❤❤❤

  • @GehanKarunarathna
    @GehanKarunarathna 18 дней назад +2

    මට දැන් අ වු 49යි උපන්දා සිට මේවනතෙක් නම් කටක ලග්න මටනම් දුකම ඇර හොඳක් නම් තිබූ නේම නෑ

  • @NDama4642
    @NDama4642 18 дней назад

    Thank you 🙏🙏🙏❤❤❤

  • @SamanthiSamanthi-d4v
    @SamanthiSamanthi-d4v 19 дней назад +2

    Budu saranai

  • @lalithagamage9193
    @lalithagamage9193 18 дней назад +1

    Kataka lagna himi mata 2025 wasara danaya sathuta laga weva!!! obathumata isthuthi

  • @theeksanakumara5727
    @theeksanakumara5727 18 дней назад

    Thanks you sir 🙏🙏

  • @susansusan1391
    @susansusan1391 12 дней назад

    මහත්තයා.ලග්න.පලාපල.
    කියනකල්.මම.ඛලාන.ඉන්නවා.ස්ත්‍රතියි

  • @malaniranaweera5236
    @malaniranaweera5236 18 дней назад

    බුදුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට මමකටක

  • @SanjeeWani-kd4xc
    @SanjeeWani-kd4xc 19 дней назад

    Sir lagna vistara hari lassanata kiyanawa. Bs

  • @gaminiperera9450
    @gaminiperera9450 18 дней назад

    Budusarani ❤❤❤

  • @rasikamalinthi6873
    @rasikamalinthi6873 14 дней назад

    Math katakana sar ipadunuda idala thama dekama thamai sar kiyana hemadema gariyatama hari oba thanata b.s

  • @deepthikakumari6932
    @deepthikakumari6932 12 дней назад

    මම කටක දන්නා දවසෙ ඉදල නෙවෙිදිනා දුක් විදිනව හරිම වාසනාවන්ත ලග්නයක් මට තියෙන්නේ ලග්නෙ කටක ගුරු 1 ,,,කුජ සිකුරු 4 රවි බුද 2 චන්ද්‍රා 7 .ඒක හොදයි පුච්චා ල නලලලෙ ගා ගන්න

  • @gamage2635
    @gamage2635 18 дней назад

    ❤🎉❤🎉❤🎉❤🎉❤ MAMATH KATAKA NAMUTH HAMADAMA DUKAMAYI

  • @jinadariherath
    @jinadariherath 18 дней назад

    Theruwan saranai

  • @TharukaShewan-ck3ms
    @TharukaShewan-ck3ms 19 дней назад

    MAma kataka lagne
    Oba thumata labana uu 2025 aurudda subama uba wasarak weewaaaa
    Teruwan sarani .....🙏🙏🙏

  • @nadeeshapriyadharshana9236
    @nadeeshapriyadharshana9236 18 дней назад

    ස්තුතියි ඔබතුමාට

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 16 дней назад

    🎉🎉❤

  • @AnomaKuwait
    @AnomaKuwait 17 дней назад

    Mage siyalu bala poroththu ituveva

  • @FunnyArcticBirds-nc1rd
    @FunnyArcticBirds-nc1rd 17 дней назад

    Siyalumakatakalagnajayawewa

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 19 дней назад

    ❤❤❤❤❤🙏

  • @gayathreesandamali2905
    @gayathreesandamali2905 19 дней назад

    ❤❤

  • @PushpalathaJayawardana
    @PushpalathaJayawardana 19 дней назад

    Me alut auruddewat satutak sanasiman labeda Dan jivitama eapa weala

  • @pethumtharanga7574
    @pethumtharanga7574 9 дней назад

    මමත් කටක ලග්නේ හෙන ගහපු ටික vitharai උනේ නැත්තේ

  • @tessanjayavira9495
    @tessanjayavira9495 18 дней назад

    Janavari.karana.rassava.unath.netivannapuluvan.kiyanni.attada.?

  • @wasanawasana3148
    @wasanawasana3148 17 дней назад

    🙏🥰🥰

  • @hansaru4865
    @hansaru4865 19 дней назад

    🙏🙏🙏💎

  • @sanjeewawijesundara1536
    @sanjeewawijesundara1536 17 дней назад

    2024 k nam aie apa

  • @Menakakaushalya-s2z
    @Menakakaushalya-s2z 8 дней назад

    ubege warnawe nawaththela adale visthere kiyepan bole magule

  • @ChamariPriyanka-t7b
    @ChamariPriyanka-t7b 18 дней назад

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @malkisandunika8597
    @malkisandunika8597 19 дней назад

    Kannaya lagne danna ko

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 19 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏👌👌❤️👍

  • @niroshashamali1733
    @niroshashamali1733 17 дней назад

    Mamath kataka lagnaye oba thumata godak pin pahadili wistharayak kalata

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 10 дней назад

    විනාඩි 10 නුත් පස්සෙ බලන්න.. මුල් ටික ගොම දාන්න තටමන ස්වාභයක් තියෙන්නෙ … කාලය රන් නේ?

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 17 дней назад

    අනේ කවදාවත් සතුටක් ලැබුවෙ නෑනේ දැන් අවුරුදු 53 ක් ම මම දුක විතරයි වින්දෙ නම්...

  • @prasannagunatillake1969
    @prasannagunatillake1969 18 дней назад

    Boru kiyanna epa yakko. Wena rassawak hoyaganing. Boru kiyanakota dagalanawa, mata penavidiyata pada yanawada. Meyata howwenna eppa.

  • @jananjayasrimal5448
    @jananjayasrimal5448 18 дней назад

    හැම ලග්නයකම එකම කතාවනේ තියෙන්නේ.. වුෂභ ලග්නෙත් මේ කතාව ම තියෙන්නේ

  • @RoshanChaminda-wq3qy
    @RoshanChaminda-wq3qy 18 дней назад

    මට මොනවා ද.නැත අඩන්න බඅ

  • @deepikajayawardena3175
    @deepikajayawardena3175 17 дней назад

    කවදාවත් සතුටක් සැපක් වින්දෙ නැ මමත් කටකෙ 😰

  • @kusumalatha7745
    @kusumalatha7745 18 дней назад

    Me. Wasare. Wathi. Kara Dara. Mmethivi. Enina. Ltebewa

  • @SnjG-ok2yd
    @SnjG-ok2yd 18 дней назад

    අම්බෝ අපේ රාවන් ස' දෙමව්පියො දැක්කා ව්ඟේ🙏🏻

  • @Prasadipeksha
    @Prasadipeksha 18 дней назад

    මට නම් වෙන්න තියෙන සේරම වෙනවා
    ප්‍රශ්න විතරයි කරදර විතරයි

  • @RohiniKula
    @RohiniKula 9 дней назад

    අනේ ඉතින් ඇති ඔය්ස් විස්‍ර්හර කීව ලංගනය කියන්නකො දැන්

  • @TharinduDassanayaka-s3r
    @TharinduDassanayaka-s3r 19 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤❤❤❤❤❤👍👍👍👍👍

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 13 дней назад

    අනේ ,ඕව වැරදි . මෙහෙ කාන්තාවක් ඉන්නවා කට්ට කපටි .කෙනෙක් .බොරුව එක්ක ම තමයි ජීවන් වෙන්නේ .

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 19 дней назад

    ❤️❤️❤️❤️👊👌👍🎉😮👏

  • @Bandaranayaka-bN
    @Bandaranayaka-bN 19 дней назад +1

    Don't kill our time. We don't want to know your story....

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 19 дней назад +1

    පිස්සුද හලෝ

  • @madhushikagunarathne2514
    @madhushikagunarathne2514 18 дней назад

    ස්තුතියි 🙏

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 16 дней назад +1

    🎉🎉❤

  • @danikakuamri1355
    @danikakuamri1355 17 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwantharaka4700
    @nuwantharaka4700 18 дней назад +1

    🙏🙏

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 18 дней назад

    Theruwan saranai obata.

  • @Nisansalasamarasinghae2g
    @Nisansalasamarasinghae2g 19 дней назад +1

    ❤❤❤❤❤

  • @lathagamage8928
    @lathagamage8928 19 дней назад +1

    ❤👍👍👍

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 19 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️👍🌹

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 16 дней назад +1

    🎉🎉❤

  • @kumaritw2854
    @kumaritw2854 18 дней назад +1

    🙏❤

  • @nisasafernando5962
    @nisasafernando5962 19 дней назад +1

  • @chithraniashoka7343
    @chithraniashoka7343 19 дней назад +1

    ❤❤❤❤❤