2025 Wushaba Lagna Palapala | 2025 නව වසර වෘෂභ ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala @RaavanAstrology

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 137

  • @achaladesilva6132
    @achaladesilva6132 Месяц назад +34

    වෘෂභ ලග්නය ඇතුළු සියලුම ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️❤️🙏

  • @eshanagunawarnafernando2428
    @eshanagunawarnafernando2428 Месяц назад +22

    ඔබ 2024 ගැන කිව්ව කතාව වෘෂභ ලග්නය හිම් මට නම් සහතික ඇත්ත...

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 Месяц назад +12

    ඇවිල්ල ඇවිලා වසන්තයම ඇවිල්ලා 💐බලා හිටිය 🌹 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට 🙏

  • @dahara8337
    @dahara8337 Месяц назад +6

    අවශ්‍යය දේවල් ටික කෙටියෙන් කිව්වනම් හුගක් වටිනවා 🙏.නැත්නම් අහන් ඉන්න එපා වෙනවා 😔.තෙරුවන් සරණයි ඔබට❤

  • @MalaKumari-m8n
    @MalaKumari-m8n Месяц назад +7

    සම්පුර් ඇත්ත වසන්ත මහාත්තයා බලු දුක්ව්න්දා 🙏🙏🙏

  • @inokagunawardana9684
    @inokagunawardana9684 Месяц назад +7

    මම වෘෂභ මම හැමදාම විඩියෝ බලනවා ංඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි ඔබතුමා මැවු විශ්ව මාතාවට ස්තුතියි

  • @dilinithakshila355
    @dilinithakshila355 Месяц назад +9

    ඇත්තටම ඇත්ත ගොඩක්ම දුකෙන් හිටියේ.මට මාව පවා එපා උනා.හැමෝම මට වෙනස් කම් කරා.මම ගොඩක්ම තනිවෙලා.අම්ම පවා වෙනස් උනා කොටින්ම කියනව නම් මගේ මහත්තයාට මාව එපා උනා.ගොඩක්ම ඇඩුවා.මට තිබුන එකම හයිය මම විතරයි.මම අසනීප උනා.මම ගැන හොයලා බලන්න කෙනෙක් හිටියේ නෑ...මම පව්. හැබැයි මම වැටෙන්නේ නෑ.ජය ගන්නවා

    • @CheerfulBarbecue-gg7et
      @CheerfulBarbecue-gg7et 28 дней назад +1

      Matath ohoma una bayawennaepa hithata haiya aran thaniyen wadakarana

    • @dilinithakshila355
      @dilinithakshila355 25 дней назад

      @@CheerfulBarbecue-gg7et ඔව් ඒක හරි.තමන්ට කියලා හිතට සැනසීම දෙන්න එක්කෙනෙක් හරි හිටියොත් ඇති.මට මගේම අය වෙනස්කම් කරාට මට ලොකු ශක්තියක් දුන්නු කෙනෙක් හිටියා.මගේ හොදම යාලුවා.මම ගොඩක්ම ගෞරවය පුද කරනවා.මම කාටවත් බය නෑ

  • @NethmiWimalasooreya
    @NethmiWimalasooreya Месяц назад +9

    හරියටම හරි 2024 මට නම් මැරෙන්නෙ නැතුව බොහොම අමාරුවෙන් බෙරුණා වයෙ 😢😢

  • @KeshaniKaushalya-u8y
    @KeshaniKaushalya-u8y Месяц назад +3

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 Месяц назад +6

    හොදම එකෙන් කෙලවිලා ඉන්නෙ මේ 2024 අග. අම්මෝ..... ජීවිතේ ඉතුරු උනා ඇති දෙයියෝ ........

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 29 дней назад

      සිරාවටම මාත්. කොටින්ම මං බයික් එකත් හැප්පිලා සති ගානක් ඇඳෙත් හිටියා කකුල කැඩිලා...😢

  • @indikanakandala7291
    @indikanakandala7291 Месяц назад +2

    ඔබ තුමා කියපු හැමදේම හරි. මම ඒ හැම දේම අත්දැක්ක. ගොඩක් පිං ඔබට🙏

  • @helaya-lu1lf
    @helaya-lu1lf Месяц назад +2

    මනුෂ්‍ය ජීවතයේ සිදුවිය යුතු සියල්ල මට සිදුවූවා...යහපත් මෙන්ම අයහපත් ..යහපත් දේ වැඩියි...ඔබතුමාට මෙන්ම සියලු දෙනාට යහපතම වේවා..විශ්ව මෑණියන්ට ස්තූතියි...මාහට මෙන්ම ඔබට සියලු යහපත උදාවේවා...

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Месяц назад +5

    ඔබ තුමාට ද ජයෙන් ජය වෙිවා.2024 වසරට වඩා 2025 නීරෝගීමත් වාසනාවන්ත දීර්ඝායුෂ වෙිවා. බුදු සරණයි, දෙවි පිහිටයි.👍

  • @cniwanthiperera9280
    @cniwanthiperera9280 Месяц назад +4

    ඔබ කියන දේවල් හරියටම හරි 🙏...ගොඩක් ස්තුති ඔබතුමාට 🙏

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 Месяц назад +1

    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @shouqalenzi8491
    @shouqalenzi8491 29 дней назад

    සුබ අලුත් අවුරැද්දක් වෙවා ඔබතුමාට බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalravindra
    @amalravindra 3 дня назад

    You sre right
    Absolutely right
    I had all these difficulties as you said
    I experienced bad consequences
    Thanks

  • @RanhotiGedara
    @RanhotiGedara Месяц назад

    මගේ වෘෂභ ලග්නේ ඔබතුමා කියන කතා 2024 ඒ හැමදේම මට සිද්ධ වුණා මම ගොඩාක් දුකසේ හිටියේ ඔබතුමාට විශ්ව ශක්තිය තව තවත් වැඩි වෙන්න ඕනෑ තෙරුවන් සරණයි විශ්වයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sihanadastudio2592
    @sihanadastudio2592 Месяц назад +1

    මේ කියන ඒවා අහනකොට දැනුත් කදුලු වැටෙනවා.මට තියෙනකොට කාට බැලුවත් මට නැතිවෙනකොට බල්ලෙක්වත් නෑ.ඔබතුමා කියනවා වගේ අන්තෙට වැටිලා හිටියේ.....😢😢මේ කියන ඒවා 10000%ක් හරි.පෙර පව් ගෙවෙනවා කියලා මට දැන් විශ්වාසයක් තියෙනවා.❤ සියලු දෙනාට යහපතක්ම වේවා.

    • @ShanikaDissanayake-f8o
      @ShanikaDissanayake-f8o Месяц назад +1

      අනිවාර්යයෙන් giya awrudde edalai husma gannawa දැනුණේ ....හැමෝටම hodama dewal labenna oni🙏🙏🙏

    • @ShanikaDissanayake-f8o
      @ShanikaDissanayake-f8o Месяц назад +2

      Apitath ekamai une...

    • @sihanadastudio2592
      @sihanadastudio2592 Месяц назад +1

      @@ShanikaDissanayake-f8o ❤️💪

  • @sachiumanga1683
    @sachiumanga1683 28 дней назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏❤

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 Месяц назад +2

    Gimhanysta wasantha awa wasantha nathmayata deirgau labewa..!❤

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    නිදුක් නිරොගි සුබ දවසක් ඔබතුමාට

  • @Chandrika.Creation
    @Chandrika.Creation Месяц назад +1

    ඔබතුමා ගෙ විස්තර කියන විට එහි යන ‍වාදනය දාන්න එපා ........ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි ..........🙏🙏🙏

  • @ShiraniPerera-n1j
    @ShiraniPerera-n1j 26 дней назад

    මම wrsab සිකුරු මහා dasavak යන්නේ සිකුරු උපතින් ඉන්නේ 8 රවි 7 කුජ 3 ඔබ තුමාට බුදු සරණයි (දරා ගැනීම නමි උපරිමයෙන් පිහිටලා තියෙන්නේ ) බුදු සරණයි සියලුම ලග්න හිමියන්ට යහපතk m වේවා තෙරුවන් සරණයි

  • @samanpriyankara7949
    @samanpriyankara7949 Месяц назад +8

    මම වෟෂහ 2015 සිට සැහෙන කරදර උනා 2025 මොනව වෙියිද දන්නෙ නැහැ බුදුසරයි විශ්ව මාතාවට ස්තුතියි🙏

    • @samanpriyankara7949
      @samanpriyankara7949 Месяц назад

      මම වෘෂහ හරියට හරි සර් බුදුසරනයි😥🙏

    • @susanthagamage5164
      @susanthagamage5164 26 дней назад +1

      මටත් එහෙම තමයි

  • @vishwajayasanka5632
    @vishwajayasanka5632 Месяц назад +3

    2024 nm kiyapu ewa hariyatama hari gya.. ❤❤❤

  • @noyelbarnes939
    @noyelbarnes939 Месяц назад +1

    සුබ නත්තලක් වෙවා.

  • @DamayanthiRenuka-z8s
    @DamayanthiRenuka-z8s Месяц назад +2

    බොහොම ස්තුති ❤❤❤

  • @naveendraindika7774
    @naveendraindika7774 Месяц назад +4

    ඔව් ග්‍රීස්මයට හුරු උනාම වසන්තයා පලාපල ගෙනාවත් එකයි නැතත් එකයි😂
    දීර්ඝායූ ඔබ තුමාට

  • @sriyanibalasuriya8412
    @sriyanibalasuriya8412 Месяц назад +2

    Thank you so much 🎉🎉🎉🎉

  • @PriyankaKumari-iu3iz
    @PriyankaKumari-iu3iz 26 дней назад

    2024 gêna oba thuma kiyapu kathawa hariyatama Hari. 2025 gêna balaporoththuwen inné.thank you

  • @KrishanthiKrishanthi-w5g
    @KrishanthiKrishanthi-w5g Месяц назад +2

    තෙරැවන්සරණයි ඔබතුමාට🙏🙏

  • @sachiumanga1683
    @sachiumanga1683 28 дней назад

    ඔබතුමාට ගොඩක් ස්තූතියි...

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f Месяц назад +1

    Jayawewa wasantha mahaththaya harima sathutui theruwN saranai obathumata dirgausa labewa 🙏

  • @wasanthakumara3330
    @wasanthakumara3330 Месяц назад +1

    2024 kiyapu ewa sahathika aththa .... obathumata budusaranai❤

  • @gangahemamali1351
    @gangahemamali1351 Месяц назад

    ඔබතුමාගේ දේශනාව සහතික ඇත්ත ..ස්තූතියි ඔබතුමාට

  • @eeshanimaddumage3186
    @eeshanimaddumage3186 Месяц назад

    ඇත්තටම ඇත්ත..මට මම විතරයි හිටියේ ..පුදුම ඉවසීමෙන් හිටියේ .. ඒත් මැයි මාසයෙන් පස්සේ තමයි හිතට පොඩි සැන්සීමක් ලැබුනේ ..

  • @malanisri2918
    @malanisri2918 Месяц назад

    ඔබතුමා කියන එක 2024 සහතිකම සහතික ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයිU

  • @SumedhaSapumal
    @SumedhaSapumal 18 дней назад

    ස්තුතියි ඔබට මම වෘෂභ ලග්නයේ

  • @samasmanel7762
    @samasmanel7762 Месяц назад

    ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 Месяц назад

    Oba thuma hari , oba thumata godak pin ,budusaranai !🙏

  • @RohanPriyadarshana-l2v
    @RohanPriyadarshana-l2v Месяц назад

    ඔබ. තුමාට. තෙරුවන් සරණයි.

  • @rupparuppa4256
    @rupparuppa4256 Месяц назад +1

    Tharuwan saranai obathumata sahthika athha මොකද mama කට්ට කාල හෙම්බත් වෙලා ඉන්නේ 2025j වෙන්න කියලා parthana කරනවා obathumata jaya වේවා බුදු saranai

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 Месяц назад +1

    ස්තුතියි සර්

  • @radikarodrigo9379
    @radikarodrigo9379 Месяц назад +3

    2024 අවුරුද්දේ මගේ පැටව් දෙන්නට කන්න දෙන්න, උන්ව ජීවත් කරවන්න වෘෂභ ලග්න මං වින්දේ නැති දුකක් නෑ.ඇත්තටම දැන් නම් ප්‍රශ්න අඩු වේගෙන යනවා.2025 හොඳ වෙයි කියලා හිතනවා..

  • @manelpranando2744
    @manelpranando2744 Месяц назад

    Thanks oba tumata ❤❤❤❤😊

  • @melani7617
    @melani7617 Месяц назад +1

    Budusarani oba thumata 🙏🙏

  • @suramyafernando4593
    @suramyafernando4593 15 дней назад

    Oba thuma meeta kalin vasasra valadid kivve metikama thamai.

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o Месяц назад +2

    TERUWAN SARANAI OBATHUMATA ❤❤🙏🙏🙏

  • @Upechamali
    @Upechamali Месяц назад

    Hari giyath nathath hithata dipu e sanaseemata godak pin

  • @RupikaJayasihe
    @RupikaJayasihe Месяц назад +2

    මමත් හොඳටම දුක් විඳලා padham උන කෙනෙක්. Den මොන දේ උනත් කමක් ne.සතුටින් බාර ගන්නවා.

  • @inokagunawardana9684
    @inokagunawardana9684 Месяц назад +1

    ඇත්තම ඇත්ත බලුවුනා උදවු කරපු අය මානමි පොලිසි ගානේ අරන් ගියා මානසික පිඩා දුක් කරදර අඩු වුනේ නැ අද⁣ෙවනකමි එහෙමයි

  • @athulapriyantha-tl6xz
    @athulapriyantha-tl6xz Месяц назад

    ❤❤❤❤ බුදු සරනයි

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o Месяц назад

    Api dennama wushaba...pahugiya awrudu ganak api denna watenna oni pahatma thanata watuna ..me weddi api dennage uthsahayn yam mattamaka innawa a sanasimata ...ස්තුතිවන්ත wenawa....me wishwayata🙏🙏🙏🙏

  • @kasungunasekera1
    @kasungunasekera1 Месяц назад

    Thank you 🙏

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 Месяц назад

    ඔබතුමාට ගොඩාක් පින්...ගොඩක් කඩා වැටීම් වලට මුහුණ දුන්නා ..ආදරය ගැනත් කියන්නකො ..ආදරය ඇත්තටම අපිට හිමි නැද්ද ??

  • @LalPerera-s4d
    @LalPerera-s4d Месяц назад +2

    Sathuru karadara awaa giya Massey suniyam Kala ema anathuren godA awaa

  • @pradeepjayawickrama278
    @pradeepjayawickrama278 Месяц назад

    Mamah wuhaba lagnaye methuma kiyapu siyalla 100%k atta , budhu saranai

  • @nilushajeewanthi6095
    @nilushajeewanthi6095 Месяц назад +1

    sahathika aththa mahathmayani

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 Месяц назад +1

    Siyaluma lagna himiyanta jayawewa

  • @PreethiRenuka-s9w
    @PreethiRenuka-s9w Месяц назад

    Aththam aththi oba kiw dewl

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv Месяц назад +9

    බයිලා වැඩියි විස්තරෙ හරියට කියන්න නැත්නම් එපා වෙනවා ඔයාව 😏

  • @ShenaWickramarachi
    @ShenaWickramarachi Месяц назад +2

    Mama. Thalawakela. Mangalaga. Aiya❤❤❤❤❤❤

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 Месяц назад

    Polawa godakde daragannawa wage patawi rashi hamadema daragena iwasanawa

  • @LalPerera-s4d
    @LalPerera-s4d Месяц назад +1

    Mema Kala Mata Duka sathuru karadara ivasagena kalayak gewagena awee sthuty

  • @ShiraniPerera-n1j
    @ShiraniPerera-n1j Месяц назад

    මම වසභ සිකුරු මහා දසvak ලබලා සිකුරු 8 ඉන්නේ කුජ ඉන්නේ 3 රවි ඉන්නේ 7 බුදු සරණයි

  • @ThiwankaSilva-n6t
    @ThiwankaSilva-n6t Месяц назад

    Atha .Jan 24 idala may 24 wanakam job ekak nathuwa nathatama nathi una. Salli thibba eth wiyadam karanna ba.job ekak hoya ganna parawal parawal wala giya.

  • @janeetjaneeet
    @janeetjaneeet 20 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyalatha1964
    @Sriyalatha1964 Месяц назад +1

    හොදයි බලමු මහත්තය බුදුසරණයි 🙏

  • @SuwahasNmk
    @SuwahasNmk Месяц назад

    20 24 ජනවාරි වල ඉදලා අද වෙනකම් හිගාකන්නවත් අවසරයක් නැති ජිවිතයක් හිමිවුනේ අදත් තාමත් ගින්දර උඩ ජිවිතේ පිච්චෙනවා

  • @Nilanti-lp6jh
    @Nilanti-lp6jh Месяц назад +1

    Atta katawa

  • @Lilly76485
    @Lilly76485 27 дней назад

    🎉🙏🙏🙏

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o Месяц назад

    Mata puluwan උපරිමයෙන් bana ahuwa sil rakka e wagen man a duk walin miduna ...

  • @maniyamgamadewagesisira4319
    @maniyamgamadewagesisira4319 Месяц назад

    කියපු හැමදේම ඇත්ත...බොහොම ස්තුති මහත්මයා

  • @saas179
    @saas179 Месяц назад

    AAmooo jiwithaya epa wela innea mn dannea na daruwoth na minihayh na puduma dukak thiyennea amoo mn dannea na elaga auruddra mona weida dannea na deviyanta barai echcharai balamuko

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz Месяц назад +2

    ලබන්නාව් 2025 නව වසර ලන්කා වාසි ලෝක වාසි සියලුම දෙනාට සිතුම් පතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා ..අපල උපද්‍රව නොම වේවා .සතුට සනසුම ලබේවා ..රකියා සිහින සපල වේවා ..රට රකියා සිහින සපල වේවා ..යහපතක්ම වේවා ..🙏🙏🙏🙏🌸🌹💐❤️‍🩹❤️‍🔥

  • @dammikapemalal7620
    @dammikapemalal7620 Месяц назад +1

    2024 winida dukanami kiyala wadaki na😢.2025 suba wanina kiyala paritana karanaw🎉

  • @arjunawijesiri2974
    @arjunawijesiri2974 Месяц назад

    Hamadenatama hariyanna oni

  • @chithraniashoka7343
    @chithraniashoka7343 Месяц назад

    ❤❤❤❤❤

  • @nikiniekanayaka6943
    @nikiniekanayaka6943 Месяц назад +3

    වසන්ත මහත්තය ලග්නෙ කියනවට වඩා කියවන්නෙ කාර්‍යාලයේ කරන දේවල්නෙ අනේ

  • @SomeguywhoplaysFIFA172
    @SomeguywhoplaysFIFA172 17 дней назад

    අපි නුවර නුවර ෙකාෙහද ඔබතුමා

  • @beautifullanka8963
    @beautifullanka8963 Месяц назад

    ❤🙏

  • @melani7617
    @melani7617 Месяц назад +1

    Ane 6 weni mase wenkm videsa gatha wenna bada

    • @Secrettour-f5p
      @Secrettour-f5p Месяц назад

      Puluwn ai kwuru hri allan innwda oyw e wenkn

  • @shamikahettige7039
    @shamikahettige7039 Месяц назад

    2024 ගැන obatuma kiwwa katawa Atta

  • @SarfarazkhanSarfarazkhan-f8l
    @SarfarazkhanSarfarazkhan-f8l Месяц назад

    අම්මේ mama merennat ගියා belle wel දාගෙන mage යාලුවො නිසා mama අදටත් satutin mama den enne කුවේට් rate higa witarai කෑවේ nette ළමයින් pawa වෙනස්කම් kara mahattayage katawa හරියටම hari 😢😢😢 b s oba tumata attama atta mage me lagneta

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o Месяц назад

    අනිවාර්යයෙන් daraganime උපරිමයෙන් matanam monataram duk windada matha edan thama සතුටින් inne ane a wage duk කාටවත් labenna epa ...hama mNussayektama e wage daraganna be😢

  • @ChithraKumari-tt8js
    @ChithraKumari-tt8js Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 Месяц назад

    10.30 indan balanna

  • @mdndbk8205
    @mdndbk8205 Месяц назад

    2024 wenna tiyena hama dema sidda una marune nati tika witarai

  • @anujay2734
    @anujay2734 Месяц назад +1

    Why half of the video is just unwanted details?

  • @GayanMadusanka-k6k
    @GayanMadusanka-k6k Месяц назад

    එයා ගැන කියන්නම වෙලාව ඉවරයි.

  • @jayasinhaupul5127
    @jayasinhaupul5127 Месяц назад

    පිස්සෙක් ඔහෙ තමුන්ගෙ කේන්දරය බලාගත්තොත් හොද නැද්ද

  • @gayaniKulutunga
    @gayaniKulutunga Месяц назад

    අනෙකන්යලක්නෙගැනත්කියන්නකො❤❤❤❤❤❤

  • @WANandana-kk9wo
    @WANandana-kk9wo Месяц назад

    ඩෙන්හරි කෙටියෙන් කියන්න නෙත්තම් ලක්න ටිකම අහනකොට ඩවසෙන් බගයක් යනව වෙන වඩක් කරන්න වෙලවක් නෙති වෙඉ අපිට එනිස කතව අඩු කරල ලක්න ටික ඉක්ක්මන කිය ගන්න යන්න පුලුවන්නම් හොඩෛ කියල ඔබ තුමට මම කියනව.

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd Месяц назад

    පිස්සෙක් යන්නෙ කොහෙද මල්ලෙ පොල් අනවස්‍ය දෙඩවිලි වැඩියි

  • @KrishanthiKrishanthi-w5g
    @KrishanthiKrishanthi-w5g Месяц назад +2

    මම මේ මග බලාන හිටියෙ මොකද තාම වීඩියොව පරක්කු කියල

  • @ayeshahathurusinghe8024
    @ayeshahathurusinghe8024 Месяц назад

    🙏🙏🙏❤️👌👌👍

  • @thusithaws
    @thusithaws 28 дней назад

    වාදනේ මියුසික් එක අඩු කරනවනමි තමා හොද ඇහේනවා මදි

  • @RanjanaKumarasinghe-id2yc
    @RanjanaKumarasinghe-id2yc Месяц назад

    mun boru kiyanne 2024 usaba lagnayata hodama hoda auruddak kiyala kiwa salli mila mudal ladenawa kiwa Dan kiyana kata balanna

  • @HimalikaSamarawickrama
    @HimalikaSamarawickrama Месяц назад

    2024 oba kiwwwa vageema duk vinds