Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ බොහෝ විට බඩේ අමාරුව, පාචනය සහ වමනය ඇතුළත් වේ. රෝග ලක්ෂණ සාමාන්යයෙන් ආහාර අනුභව කිරීමෙන් පැය කිහිපයක් හෝ සමහරවිට දින කිහිපයක් ඇතුළත ආරම්භ වේ.
දැන් බලාගෙන ගියාම කන්න දෙයක් ඇත්තේම නැති තරම් ,හැම එකකම ආසනික් ,සයනයිඩ් තියනවා වගෙයි . ඔබ තුමා සිදු කල දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි .
සෑම දෙයක්ම සීමාවකින් භුක්ති විඳින්න.
මම නිතරම කාමරන්ගා ගෙඩි අපේ ගහෙන් කඩාගෙන කරනවා. දැන්නම් කන්න බයයි. හොඳ කරැණු ටිකක් දැනගත්තා. ස්තුති යි.
දියවැඩියාව රෝගීන්ට විශේෂඤ වෛද්‍ය වරයා අනිවාර්යෙන්ම නිර්දේශ කරන්නා B12විටමින් වර්ගය.
Yes