බෞද්ධයන්ගේ වැරදි දෘෂ්ඨි | | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 14

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 Месяц назад +1

    සාදු !!! සාදු !!! සාදු !!! සාරා සංකේය කල්පයන් පාරමී ධර්මයන් පෙරුම් පුරා,විඥාන ශක්තිය තුලින් ලැබුණු, සම්මා සම්බුද්ධ සර්වඥතා ඥාන ධර්ෂණය, පෘතුවි තළය මත, අති දුර්ලබව ලබන්නාවූ "මිනිස් ජීවිතය" සදහටම "නිවා "දැමීමේ මාර්ග ධර්ෂණය , නිවාර්ණ මාර්ග ප්‍රතිපදාව, චතු සත්‍ය ධර්මය අවබෝදයෙන් , මිනිස් විඥාණය ශක්ති ප්‍රභවය , පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළින් ප්‍රභවය දකිමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විදර්ශනා ඥාන පහළ කරගනිමින්, මිනිස් ගති ලක්ෂණ අණුව ( විඥාන ශක්තියට ) , ප්‍රතිපදාව අනුව ප්‍රතිපත්ති පුරමින්, (සිත තුල හටගන්නා ලෝභ , ද්වේශ, මෝහ සිතුවිල්ලි ප්‍රහාණය ) , මෙම ජීවිතය තුලදීම මාර්ග ඵල "නිවණ" සකස් කර ගැනීමයි !! ." ජම්බුදීප / හෙළ " භූමිය තුළ උපන් ගොතම සිදුහත් බුධුන් වහන්සේගේ සත්වයා දුකින් එතරකර වීම,, ප්‍රතිපත්තිය එකම පැතුමයි !!! මාඝධී / හෙළ, සිංහල භාෂා වන්ගෙන් උච්චාරණය වූ බුද්ධ භාශිතයයි !!! හෙළ / සිංහළ "ථෙරවාදී" ත්‍රිපිටක ලියවිල්ලයි, මහායානය (මද්‍යමික ), ටිබෙට් හින්දු, ඇතුළු අනිකුත් බවුද්ධ නිකායන් "නිවන් " ප්‍රතිපදා මග පසකළා, සමථ භාවනාව, "ආමිසය " "අයෝනිසෝමනසිකාර "අවිද්‍යාව මත, ලබුවාවූ මිනිස් ජීවිතයෙන් " කම්" සැප වළඳා " මතු " භවයක බ්‍රහ්ම, දිව්‍ය සැප ලබා පසුව නිවනින් සැනසීමටයි. ලාංකික ථෙරවාදී භික්ෂුවකගේ "ප්‍රතිපදාව " විය යුත්තේ විධර්ශනා භාවනාව තුල {යෝනිසොමනසිකර } "මාර්ගඵල නිවීමට" වෙර වඩමින්, , සිංහල ජණතාව ඇතුළු මිනිස් ජීවිත, "නිවනට" යොමු කරවීමයි !! සංඝයා වහන්සේලා,දිවිය පවත්නා තෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, විධර්ශ්නා ප්‍රතිපත්ති පාරමී ධර්මය පිරීමයි.

  • @nimashamadushani2032
    @nimashamadushani2032 Месяц назад

    තෙරුවන් සරනයි.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Месяц назад +1

    කිසිවක් නැති නම් අවබෝධ කර ගැනීමටත් කිසිවක් නැත 🙏

  • @Populartiktox
    @Populartiktox Месяц назад

    බොහොම පින් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 Месяц назад

    සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය ඇතිවෙමින් පවතියි.

  • @SasithUdayanga
    @SasithUdayanga Месяц назад +1

    සිමියුලේශන් තියරි අරව මේව කියල දැන් අය කීවට
    මීට බොහෝ කාලෙකට පෙර ඒවා විස්තර කරල හිතල තියෙනෙ මිනිස්සු
    විද්‍යාවෙ ගනිතයෙ දර්ශනයෙ ආරභය ග්‍රීසියට දුන්නට ආසියාවෙ ඒව ඉපදිල ඉවරනෙ ගොඩ කාලෙකට කලින්

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Месяц назад +1

    සබ්භ පාපස්ස අකරනං
    කුසලස්ස උප සම්ප දා
    ස චිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං 🙏🏻..මෙතන කය දමනය කිරීමක් ගැන කතාවක් නැහැ නේද ස්වාමීන් වහන්ස 🙏🏻

    • @KavithGamage-hk4ee
      @KavithGamage-hk4ee Месяц назад +1

      සබ්බ පාපස්ස අකරණනං කියන තැන සියලු අකුසල් නොකල යුතුයි කියන්නෙම කය දමනය කර ගැනීමක් තමයි

  • @SasithUdayanga
    @SasithUdayanga Месяц назад

    සර්වස්තිවාදය කියන්නෙ භෞතික වාදයට සමාන එකක්ද?

  • @sampathjanaka8319
    @sampathjanaka8319 Месяц назад

    ශුන්‍යතාවය කියන්නේ සියල්ල නැත කියන අදහස නෙවේ,ඒ කියන්නේ 0 නෙවේ නේ ස්වාමින්වහන්ස, මට දැනෙනවිදියට ක්වොන්ටම් සුපර් පොසිසන් එක,එතනදි තියනවාද,නැත්ද කියන දෙකම වලංගු වෙන්නත් පුලුවන්,නොවෙන්නත් පුලුවන්

  • @luckyperera8345
    @luckyperera8345 Месяц назад

    Bahira nathi kisiwak sithaka athiviya nohaka

    • @luckyperera8345
      @luckyperera8345 Месяц назад

      @@Niro7837 situvili hataganne sithin bawa aththa ewa hataganeemata hethu wanne kumakda

    • @Populartiktox
      @Populartiktox Месяц назад

      ​@@luckyperera8345වේදනා, සඤ්ඤා, සංඛාරයන්ට ප්‍රත්‍යය ස්පර්ශයයි. විඤ්ඤාණයට ප්‍රත්‍ය නාම රූපයි.