Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාධූ!....සාධූ!....සාධූ!...මේ ධර්මය ශ්රවණය කිරීමේ කුසලානුභාවයෙන් මටත් නිවන් දකිනා ජාති දක්වාම කාමය වරදවා හැසිරීමක් කවර කලකදීවත් නොම වේවා!...ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාටත් සැප සේම බ්රහ්මචාරීව විසීමට මේ පිනෙන් හේතුවාසනා වේවා....
Obawahanseta patha yam pathumak athe wenam ea ayurinma itu wewa itu wewa niduk nirogi suwapath wrwa🙏🙏🙏
තුන්වන සිකපදය සම්බන්ධව තිබූ ගැටලු සියල්ල පැහැදිලිව නිරාකරණය කල ඔබ වහන්සේට බොහෝ පින්. බොහෝ ස්වාමින්වහන්සේලා දේශනා කිරීමට පැකිලෙන මාතෘකාවක් ඉතාමත් සඥමයෙන් නිරවුල්ව දේශනා කිරීම බෙහෙවින්ම අගයකල යුතුයි. පරාභවයට පත් වන කරුණු සඳහන් කිරීමත් බෙහෙවින්ම අගයමි.
සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.
ධර්මානූකූලව මේ සිල්පද පහදා දුන් ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏🌸🌸🌸 මේ උතුම් ධර්මය ශ්රවණය කිරීමට සැලැස්වූ පිංවත් හැමට බෙහෙවින් පිං සිදුවේවා 🙏
මේ සිල් පද එකින් එක කියල දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදුබව අත් වේවා!
🙏🙏🙏🙏
@IIT අබ්රහ්ම චරියා ශික්ෂා පදය ගැනත් දේශනාවක් සිදු කරන්න පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාධූ සාධූ සාධූ සාධූ උතුම් වූ නිර්වාණ අවබෝධය ඉක්මනින් ම වේවා...🙏🙏🙏
සාධු ! සාධු ! සාධු ! පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🤍❤️
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏ධර්මය තුළ ශික්ෂා පදය විවරණය කර ඇති ආකාරයත්, වත්මන් සමාජයට එය ගළපා ගත යුතු ආකාරයත් ධර්මය ඇසුරින් ම පැහැදිලි කළ උතුම් බුද්ධ පුත්රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏"අබ්රහ්මචරියා වේරමණී" ශික්ෂා පදය පිළිබඳ දේශනාවත් ඉතා කැමැත්තෙන් බලාපොරොත්තුවෙන් සිටිමි!!! 😇🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🏵🏵🏵🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔දායක වූ සැමටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා...!!!
ඊලගට අබ්රම්මචරියා සිල් පදයත් කියල දෙන්න ස්වාමීන් වහන්ස .හරිම සුන්දර සිල් පද යක්.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. සිල් පදය නොබිඳුනත් මිත්රද්රෝහි කර්මය සිද්ධ වෙනව නේද.
සාධූ සාධූ සාධූ ..!!!!! නමො බුද්ධාය ....!!!!
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏
සාධූ!....සාධූ!....සාධූ!...මේ ධර්මය ශ්රවණය කිරීමේ කුසලානුභාවයෙන් මටත් නිවන් දකිනා ජාති දක්වාම කාමය වරදවා හැසිරීමක් කවර කලකදීවත් නොම වේවා!...ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාටත් සැප සේම බ්රහ්මචාරීව විසීමට මේ පිනෙන් හේතුවාසනා වේවා....
Obawahanseta patha yam pathumak athe wenam ea ayurinma itu wewa itu wewa niduk nirogi suwapath wrwa🙏🙏🙏
තුන්වන සිකපදය සම්බන්ධව තිබූ ගැටලු සියල්ල පැහැදිලිව නිරාකරණය කල ඔබ වහන්සේට බොහෝ පින්. බොහෝ ස්වාමින්වහන්සේලා දේශනා කිරීමට පැකිලෙන මාතෘකාවක් ඉතාමත් සඥමයෙන් නිරවුල්ව දේශනා කිරීම බෙහෙවින්ම අගයකල යුතුයි. පරාභවයට පත් වන කරුණු සඳහන් කිරීමත් බෙහෙවින්ම අගයමි.
සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.
ධර්මානූකූලව මේ සිල්පද පහදා දුන් ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏🌸🌸🌸 මේ උතුම් ධර්මය ශ්රවණය කිරීමට සැලැස්වූ පිංවත් හැමට බෙහෙවින් පිං සිදුවේවා 🙏
මේ සිල් පද එකින් එක කියල දෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදුබව අත් වේවා!
🙏🙏🙏🙏
@IIT අබ්රහ්ම චරියා ශික්ෂා පදය ගැනත් දේශනාවක් සිදු කරන්න පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාධූ සාධූ සාධූ සාධූ
උතුම් වූ නිර්වාණ අවබෝධය ඉක්මනින් ම වේවා...🙏🙏🙏
සාධු ! සාධු ! සාධු ! පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🤍❤️
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
ධර්මය තුළ ශික්ෂා පදය විවරණය කර ඇති ආකාරයත්, වත්මන් සමාජයට එය ගළපා ගත යුතු ආකාරයත් ධර්මය ඇසුරින් ම පැහැදිලි කළ උතුම් බුද්ධ පුත්රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏
"අබ්රහ්මචරියා වේරමණී" ශික්ෂා පදය පිළිබඳ දේශනාවත් ඉතා කැමැත්තෙන් බලාපොරොත්තුවෙන් සිටිමි!!! 😇🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🏵🏵🏵🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔
දායක වූ සැමටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏