බුදුවරු පහල වෙන්නේ මගුල් සක්වලේ විතරද | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 22

  • @Populartiktox
    @Populartiktox 24 дня назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸💮💮💮💮🌼🌼🌼🌼

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe Месяц назад

    සාදු සාදු සාදු

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Месяц назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻...කෝටි ලක්ෂයක් ලෝකධාතු වලට පිටින් තංමාත්‍ර කියලා පුංචි පුංචි ලෝකධාතු අනන්ත සංඛ්‍යාවක් පිහිටා තිබේ

  • @anuragoonaratna5653
    @anuragoonaratna5653 Месяц назад

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @namakelegama2574
    @namakelegama2574 Месяц назад

    Sadu sadu sadu sadu

  • @prasadinirajika5031
    @prasadinirajika5031 Месяц назад

    🙏🙏🙏

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486 Месяц назад

    Sadhu.....sadhu.......sadhu........
    ....

  • @SmEmdrani
    @SmEmdrani Месяц назад

    නමෝ බුද්ධාය උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දේශනා කරන ධර්මය.අසන විට එය ප්‍රඥාවෙන්ම අවබෝධ වේවා🙏🙏🙏

  • @mithrandirdhanush9040
    @mithrandirdhanush9040 Месяц назад

    මහා කල්පය හා කල්පය වෙනස්ද?

  • @panditha500
    @panditha500 Месяц назад

    හාමුදුරුවනේ ට්‍රිලියන ගණන් කතා කරන්න කලින් එකේ ඉඳල විස්සට ගණන් කරන්න පුළුවන් විදිය කියන්න පුළුවන්ද🙏🏽🙏🏽🙏🏽

  • @udayakodi
    @udayakodi Месяц назад +1

    සහස්ස ලෝක ධාතු විඥ්ඥාපන සූත්‍රයෙත් දේශණා කරල තියෙනව ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @panditha500
    @panditha500 Месяц назад

    මේ උතුම් සියුම් දහම ඇයි මෙච්චර බර කරන්නේ ???

  • @indikasilva7177
    @indikasilva7177 Месяц назад

    ස්වාමීන් වහන්ස,
    සූත්‍රයෙන් පිට ආඥා ක්ෂේත්‍රය කෝටි ලක්ෂයක් කියා සඳහන් වෙන්නේ කොහේද. බුද්ධ වචනයෙන් බැහැරව (සූත්‍ර, විනය, අභිධර්ම ) වෙනත් පොතකද තියෙන්නේ...? අටුවාවේ හැම එකක්ම නම් පිළිගන්න බෑ, අටුවාව නම් මහරහතන් වහන්සේලා රැගෙන ආපු ඒවා පසු කාලීනව වෙනස් වෙලා තියෙනවා කියලා අටුවා පරීක්ෂණය පොත අනූව නම් පැහැදිලියි.
    තෙරුවන් සරණයි!!!

  • @SumithWeerasinghe-c9y
    @SumithWeerasinghe-c9y Месяц назад

    අතිගරු ස්වාමීන් වහන්ස .කෙසේවෙතත් අටුවාවේ කොහොම කිව්වත් පැහැදිලි යි ධර්මය ට අනුව අප බුදු රජානන් වහන්සේ ට අයත් .අනසක පවතින චක්‍රය එපිට සක්වල බුදුන් වහන්සේ ලා පහල විය හැකිය. යන්නයි. මෙසේ සිතීම මිසදුටු අදහස ක් නොවේ නේද කාරුණික ව පැහැදිලි කරන මෙන් ඉල්ලමි ..නිවන් දොර වැසෙන්නේ නෑ නේද

  • @FreedomScientist
    @FreedomScientist Месяц назад

    මම අද පටන් අටුවා තේරවද බුදු ධහම අත්හරිනවා මන්ද ඔය 31ක් තලයක් විශ්වයේ හැමතැනම තියෙනවා කියන එක බුදු ධහමට අනුව බොරු මග මානවකයා ගේ ක්‍රීයාවක් නිසා තාවතිංසය හැදුනේ ඒක ඉස්සර කල්ප වල තිබ්බේ නෑ ඒ වාගේම අටුවාවේ එක තැනක තියෙනවා මේ සක්වලෙන් පිට වෙනත් සක්වල වල බුදු වරු බිහිවෙනවා කියලා සදහන්නෑ කියලා ඒක නිසා බුදු වරු වෙනත් සක්වල වල බිහිවෙන්නේ නැතිලු අමූලික බොරු මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා බුදු රජානන් වහන්සේ මේ සංසාර ය ආරම්බ ඌ හැටි අපේ පලවෙනි උපත භවය හැදෙන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා ද නෑ එහෙනම් ඔබලා කියන්නේ සංසාරය ආරම්බ වුනේ නෑ කියලාද අපිට මේ පටිච්ච සමුප්පාධ චක්‍රය ආරම්බ වූ දවසක් නැද්ද ?නෑ තියෙනවා ඒත් ඒක අතිශය දීර්ගයි එසේනම් බුදු රජානන් වහන්සේ වදාලේ නෑ කියලා වෙනත් සක්වල වල බුදුවරු බිහිවෙන්නෑ කියන්නේ අටුවා ගැන අන්ද බක්තියෙන් ඉන්න උන් ත්‍රිපිටකයේ බුදු රජානන් වහන්සේ ශී මුකයෙන් වෙනත් සක්වල වල බුදු වරු බිහි වෙන්නෑ කියලා දෙශනා කරපු දේශ්නාවක් පෙන්වන්න කියලා අභියෝග කරමි

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 Месяц назад

    මහායාන අපිට වැඩක් නෑ නේද ස්වාමින් වහන්සේ

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 Месяц назад

      එහෙම කියන්න බැහැ. සත්‍යයි දැනගන්න ඕනෙ.

    • @galamadasambuddhaloka5441
      @galamadasambuddhaloka5441 Месяц назад +2

      සත්‍ය තමයි චතුරාර්‍ය සත්‍ය ඒක දැන ගන්න. එතකොට හරි

    • @GauthamaBuduSasuna
      @GauthamaBuduSasuna Месяц назад

      Ow eka darama wikurthiyak kalayana mithraya.
      Buddha parinirwanayen Maharahath uthuman wisin muka paramparawen prawesamen yuthuwa ragena paminiya wu nirmala buddha wachanaya pawathinne therawadaya thula pamani.
      Suthra pitakaya
      Winaya, abidarmaya siyallen sampurnai.
      Wena wena ewata oluwa wehesawala me keti kale apatheyawaganna epa.

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ Месяц назад

    🙏🙏🙏