After watching this drama....pls do follow the following instructions: drinking water or clear liquids, eating small and frequent meals, avoiding greasy or spicy foods, getting plenty of rest, and avoiding tobacco and caffeine. Over-the-counter medications such as antacids or antidiarrheal drugs may also provide relief.
සමාධි ළිහිනි දැන් නම් හොදම යාළුවො ආන්න එහෙම හැමදාම ලියන්ඩ එදිරි මාමෙි ❤❤❤
ඔහොම ලියාගෙන ගිහින් එදිරි බැද්දෙ ගෙදර වගේ එකගෙයි කෑමක් සෙට් කරන්නත් බැරි නෑ. මේක තව කොටස් 2000 විතර ලියන්න මූල බීජත් එපැයි😂😂😂
ලිහිණි ගෙ කකුල් හැදෙයි කියලා කවුද දැක්කො 😂😂
අනෙ රදීෂ්වත් ගේන්නකො අප්පා.ඒ දෙන්නගෙ රොමෑන්ටික් කිටසක් කල්ප කාලාන්තරේකට නෑ ❤🥺
රදීශ් අයින් වෙලා මේකෙන්
සමාධි අක්කා ගොඩක් ලස්සනයි....❤😃
අද කතාව ගොඩාක් ලස්සනයි ❤❤
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤😊
එ සින්දුව මරු
අනුහස් ❤❤❤❤සමාදි
සමාධි අඩද්දිත් ලිහිණි හිනා වෙනවා 😂
අනුහස් ❤❤❤ සමාධි අදත් හාරිම ලස්සනයි❤❤
Deweni inima drama eka Ada godak lassanai ❤❤❤❤❤❤❤❤❤❤
අනුහස් ට/RAWEEN ට තියෙන demand එක...😌🔥 in high demand, no surprise.
Even in an awfully useless storyline.
සුබ දවසක් හැමෝටම ❤🙏තෙරුවන් සරනයි ❤🙏
රදීෂ්වත් පොඩ්ඩක් අනුහස්ගේ අයට හදුන්වලා දුන්නොත් හොදයි ...නැත්නම් ලිහිණි අනුහස්ගේ අයිතිවාසිකම් ගැන සමාධිට කියව කියව ඉදියි 😂💔
Eya ain wela
@@Dithmi556ලිහිනිට පලා ගන්න බැරිවුනාට ඊර්ෂ්‍යාව තියෙන්නේ....සමාදි ඇරගන්නව ලගදිම
අනේ ඔව් ඔව්
රදිෂ් වයි ලිහිනිවයි ඉක්මනින් බන්දවන්න
@@Nayomie-iw1nr Tā mā de
Ada sara lassanai
Wow dn nm pissuwaki dewani inima marama lassanai mn wage kiyna thawa innawa nm danna 👍👍👍👍
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉Lassanai 🎉🎉🎉🎉😊
LOVE is like WATER..FALL.....tomorrow will be nice day...ANUHAS SAMADI..
Both you are very sweet and cute
මේක කතාවක් තමයි..ඒත් අමීශා කියපු කතාව හරි.ගැහැනියක් තවත් ගැහැනියෙක්ව තේරුම් ගන්න ඕනේ..මොකද තමන් විදිනව වගේම වේදනාවක් සමහර විට ඊටත් වඩා වැඩියෙන් අනිත් ගැහැනිය ජීවිතේ විදවනවා වෙන්න පුළුවන්..අද දකින්න තියෙන්නෙම ගැහැනු ගැහැනු ඉරිසියාකම් කර කර කේලම් කියමින් එකිනෙකා කොටවමින් ජීවත් වීම.ඒත් ඇයි අනිත් කෙනා ගැන අනුකම්පාවෙන් ජීවත් වීමට නොහැකි
ආක්ෂා ව අපරාදේ අයින් කරේ අර අනිත් කතා වල රොෂෙල් අපුරුවට රගපාන්නේ කෙල්ලට මේකේ රගපාලා එපා වෙන්න ඇති ඒක නිසා අයින් වෙන්න ඇති
I love you dawani inima
රාටිකක් බීපු කාලයක් මතක නැ අප්පා. බොන්න හිතෙනවා මේක බැලුවාම.
Ra bonawa set eka
රොශාන්ව සෙට් කරයි වගෙ ලිහිනිට.. ඇත්තටමත් කපල් එකනේ..රදීශ් අයින් උනාම
එතකොට ආරන්‍යා
@@Seeker-iw1ebසමහරක් විට අනුහස් දෙන්නවම තියගනියි වගේ මේ කතාව ලියාග්ව්න යන විදිහට.
රවී උදේනි අමීශා
අනුහස් ලිහිනි සමාදි
Is history going to repeat??😮😮
@@Skol7856 අප්පා.... So true... Saman can do that too..🤮
ishara madushan drama eken ayin welada
@@SaraTVSriLankaඑගෙම කියනවා
Anuhas and Samadhi village gihin talking scenes thibuna nam 😊.
❤❤❤❤❤❤Beautiful soap opera.
ඔව් ඔව් අනුහස් ළිහිණි සමාදී හෙදම යාළුවෙ එහෙම තමයි ඉන්න ඔන
හ්ම් හ්ම් අගේ ඉදන් කණ එක වඩා ලේසියිනෙ.
එදිරියට බැනපු හින්දම සමාධි ලිහිණි යාලු කරල 😂😂
උන් දෙන්නා යාලු උන එකම තමයි භයානක😅
එදිරි මෙතන අපි comment කරන ඒවා අහන බලන එකෙක් නම් මෙලහට අනුහස් ආක්ශා බැදලා පලවෙනි බබා හම්බවෙන්න ඉන්නවා සහෝදරයා 😅😅😅
@@Skol7856සීසන් 1 නොබලපු අයනෙ මෙතන ගොඩක් ඉන්නෙ😅
@@Seeker-iw1ebtrue. උන් හිතන් ඉන්නෙ අනුහස් අතීතයක් නැති අහසින් වැටිච්ච ගන්දබ්බයෙක් කියලා, දාන comment වල හැටියට😂😂😂
සහන් ලිහිනිව සෙට් කර ගනී වගේ ❤😮
No Roshan
අපෝ නැහැ ... සහන් කැමති සාරාට... රොශාන් කැමති ෆ්ලැට් එකේ ගර්ල්ට
❤❤❤❤❤❤❤❤❤samadi💖💖💖Anuhas
After watching this drama....pls do follow the following instructions:
drinking water or clear liquids, eating small and frequent meals, avoiding greasy or spicy foods, getting plenty of rest, and avoiding tobacco and caffeine. Over-the-counter medications such as antacids or antidiarrheal drugs may also provide relief.
අදත්.කතාව.හරි.ලස්සනයි❤❤❤❤💖💖💖💖💖💘💘💘💘
අනේ සමාධි මීට වඩා කොන්ඩෙ වනලා ලස්සනයි.මෙහෙමත් ලස්සනයි.කොන්ඩෙ වනලා ඊට වඩා හොඳයි
ඔයා වනලද ඉන්නේ😂
@@Agathachristi2020 😂වනලා
Mona vanalada BN 😂😂 UBA wawala wenna athi kiyanna hadanne 😂😂
@@Agathachristi2020 වනලා ඉන්න මම act karanne nane.samadi newe kawru unath innawatath vada ලස්සනට innawata man kamathi.ekai mn ehema kiwwe
මේ වගේ නාට්‍යය හොඳයි මනෝ ලෝකවල ජීවත් වෙනමිනිස්සුන්ට අර්ථයක් ඇති වැදගත් නාට්‍යයක් දාන්නකෝ මේක දැන් කොයි කාලේ ඉඳන්ද ඔය
ඉතිං ඇයි අනේ ඔයා බලන්නේ... ඔය අනිත් චැනල් වල අර්ථයක් තියෙන නාට්‍ය පෙන්නන්නේ ....
@@nilanthi22nila93 ඒක තමයි😂😂
ඉක්මනට සමාදි අනුහස් ආදරේ පටන් ගන්නකො
ලස්සනයි
ආක්ශා මැරුන ට රානි ඇඩ් එකේ සබන් ගන්නෙ එයානෙ.😌
😂😂😂
මේක සෝප් ඔපෙරා නේ. ඒකයි මැරිච්ච ආක්ශාට සබන් ගාගන්න දීලා ඇත්තෙ කතාවෙ දැන් ඉන්න උන් නාගනිද්දි😂😂😂
LIHINI your behaviour and honest ideas sure.....we also love you
ඔන්න මේ කතාව අස්සෙත් ආක්සෙක් ඇදගන කියවන්න අදරගන 😂😂. හයියො මන්දා උන්බලා ආක්ෂාට ගෙවලා කතාවට අරන් වරෙල්ලාකු එතකොට හරි නෙ.
ගෙව්වත් එන්නෙ නැති line එකක්ලුනෙ බං තියෙන්නෙ agreement වලට හිරවෙන්න බෑ කියලා. මොකද ඉතින් කරන්නෙ??😂😂
@@Skol7856 එතකොට එයා සීසන් 2 එකට එන්න බෑ කියලා වගේ සීන් එකක්ද?මන් හිතුවෙ සීසන් 2 ගේන්න ඕන නිසා ඒ චරිතෙ සීසන් 1 එකෙන් එන්ඩ් කරා කියලා.හැබැයි මටත් දැන් හිතෙනව එයා බෑ කියන්න ඇති කියලා.
@@Seeker-iw1ebඑයා එන්න බැ කියලා තමයි කතාව එතනින් නවත්තල season 2 එකක් ගෙනල්ල තියෙන්නෙ
@@Seeker-iw1eb අහිලා තියෙන විදිහට නම් එහෙම තමයි. මොකද රොශෙල් එනවා කිව්වානම් කීයටවත් එච්චර hit chemistry එකක් fan base එකක් තිබිච්ච couple එක කඩලා season 2 ගේන එකක් නෑනෙ සමන් සාරංග ලක්සිරිලගෙ ඔලුවෙ අර ඉස්සගෙ ඔලුවෙ තියෙන ඒවාම තියෙනවානම් ඇරෙන්න😂😂😂
මතකද පරණ කට්ටිය ඔක්කොම කිව්වා හැමෝටම සතුටු හිතෙන end එකක් තියෙනවා කියලා. අනුහස් ලව්වා ආක්ශාට කියවපු දෙබස්. Analyse කරාම තේරෙනවා නේද ආක්ශාව මරන්න හිටියෙ නෑ කියලා.
Derana agreement sign කරාම අනිත් channels වලට යන්න බෑ කියන එක ප්‍රසිද්ද රහසක් නෙ. රොශෙල් අයින් වෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති.
එහෙම නැත්නම් අවුරුදු 4 රගපෑවට පස්සෙ එයාට රවීන් එක්ක රගපාන්න තරම් acting skill එකක් නෑ කියලා තේරුම් අරන් අතිදක්ශ චරිතාංග නිලියකට තැන දීලා අයින් වෙන්න ඇති මගේ POV අනුව😅😅
රදීශ් මේකෙන් අයින් වෙනවලු නේද😅😅ඒ කියන්නෙ ඉතින් එදිරිගෙ ආසාව ඉෂ්ට වෙයි කතාවෙ අන්තිමට.ඕක කරන්නනෙ සමල්කා හිටපු කාලෙ ඉඳන්ම දැඟලුවෙ🥴
එදිරි කියපු විදිහට සමල්කා මහණ වෙනවමලු කතාවෙ හැටියට. ඒ කාලෙ එතකොට ආක්ශා Australia වල ල්ංකාව ගැන වගක් නෑ, වයස බැලුවම සමාදි නම් ඉපදිලත් නැතුව ඇති. එහෙම බැලුවම සමන් අනුහස්ට ගෙනාව ඉරණම්කාරි කවුද කියලා පැහැදිලියිනෙ. රදීශුත් නැති එකේ වැඩේ තවත් ලේසියි.
මතකද උදේනි කිව්ව දුර පලාතක මලෙන් උපන් කුමාරිකාවගෙ කතාව😂😂😂
හැබැයි season 2 අලුත් කතාවක් නිසා අනුහස්ගෙ හදහන අලුතින් ලියලද දන්නෙ නෑ එදිරි. 😂😂😂
@@Skol7856මටත් ඒක මතක් උනා.ඒ දවස්වල හැනුලි ෆැන්ස්ලා ඕවා කියද්දි ගණන් ගත්තෙ නැ😂😂😂ඒත් අන්තිමට එහෙම වෙයි වගේ.දැක්කනෙ සමල්කාවයි ආක්ෂාවයි ලිහිණි ලවාම කපලා දැම්ම හැටි.😂
@@Seeker-iw1ebලිහිනි සදහටම කරේ ඕකනෙ.ඒ හැනුලිලා කීපදෙනෙක් season 2 එකටත් හැදිලා ඉන්නවා. 😂😂
අනුහස් සමාධිට වැඩිය අනුහස් ආක්ෂා හොදට ගැළපෙනවා ❤️🌹
Itath wada anuhas samalka ❤
@@KaveenSathsinduඔව් සමල්කා❤
ANUHASTA AKSHA tharam kauruwath galapenne na
❤❤ anukshaa 💖💖
@@StoryVibes-fu7dsකවුරු මොනවා කිව්වත්, කවුරු කාගෙ fan වුනත්, කාට කාත් එක්ක මොන හේතුවකට පෞද්ගලික arears තිබුනත්, පිලිගත්තත් නැතත් ඕක තමයි සහගහන ඇත්ත සාමාන්‍ය ප්‍රෙක්ශක ජනතාවට පේන. 🙂🙂
Anuhasta dan akashawa mathakawath na...❤
Anu sama adarei
වැඩි හිටියන්ට පමණයි
Wow dewni inima❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aksha hitapu kale harima asawen me kathawa baluwa.dannam balanne nathima tharam.anuhasta hodatama match wenn aksha thamai
Raween ඉන්න ad එක 🔥🔥 haven't seen this for a while. Much better than the drama.
ඒ අර ලිහිණි හිනාවෙනවනේ බං 😂😂😂
ඕකෙ director කෙනෙක් නෑ කියලා මං කියන්නෙ කට කහනවට නෙවෙයි බං
🎉අපේ ගම මේ 😍😍
Mawath ekkan ynku🥰
Koheda gama
Narampanawa bn
මට හිතෙනවා මෙ ඩ්‍රාමා එකෙ අවසානෙට අනුහස්ට ලිහිනිව එකතු කරයි මොකද අනුහස්ට ආදරෙ කරපු හැම කෙල්ලම අනුහස්ට හිමි උනෙ නැ හැබැයි මොන දෙ උනත් ලිහිනි කතාව පුරාම හිටියා අනුහස් එක්ක හොදම යාලුවා විදියට ලිහිනිව කතාවෙ හැටියට රදිශ්ටවත් එකතු කරෙ නැ දවසක ලිහිනියි අනුහසුයි එකතු වෙයි කියලා හිතෙන්නෙ මට විතරද
Radesh ra bila wechcha de mata vitharada mathaka?😂😅
😀😀😀💕💕💕😍😍😍
Ape sama anu adarei godak
Very funny miss to all😍😍
Windy lssnai ❤
🙂❤️
Hi
අර ආක්ශාගෙ funeral එක දවසෙද කොහෙද cemetery එකේ වගේ එයාගෙ photo එකක් තියෙනවා, හරිම ලස්සනයි එතන. මේ දවස්වල කතාවෙ makeup, hairstyle නම් අන්තිමයි එයාගෙ.
Oyath ❤😮
Oya ita wediye lassanai hlo❤😗
Lassanama couple eka
ඒවා යුතුකම්😂
අනුහස් සමල්කා ❤
අනුක්ශා
කොච්චර ලස්සනද එ සීන් ❤💔
සීසන් 2 කියලා ගහලා රවීන්ට සත 5කට මැච් වෙන් නැති එකම කතාවකවත් ප්‍රධාන නිනලියට රගපාලු නැති ඉරට්ටක් අරන් දැන් කාලාම දැම්ම කතාව 😂 අනිත් කතා tranding යනවා ඉනිම 😂
සංගීතෙ අසිනි මහී එත් බලපන් රගපාද්දි තීන ලස්සන ❤
ඔය නිලිය මැච් නැ ඔකට 😂 ෙදරන් අවුරැදු කුමරියො කොච්චර ලස්සන අය ඉදියද මේ කවකට්ට වඩා😒
( ටිපර් පාකන් එපා )😊
Samadige aiyai lihini dennth gelpenw 😂❤
එ දෙන්න ඇත්තටමත් කපල් එක නේ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම
17 Comments
138😂❤
204😅
214
220😂
243
Roshan lassanai gdk❤❤❤❤
Okkotama wada roshan lassanai kiyana aya me pathata⬇️⬇️⬇️
අනුහස් ලිහිනිට ❤
Anuhsvi samdivi ikmnt ekthu krnnko appa
Mathakada oya heta thiyana kotase thiyana place eke . Kanna nawaththala kalabee hamana sinduwa enne 😂😂
එදා පාටයි අද පාටයි කොහොමද? නියම cartoon
සහන් ❤❤❤ සාරා ❤❤❤ඕනේ 😢😢😢😢😢😢😢❤❤❤❤
Anuhas samadhi scene eka lassanai ❤
😢😢😢😢😢
Deweni 2 is interesting but don't slow or drag too much. Keep the sequences, events, twists and suspense flowing. Good job 👏
Are you sure you are in the right comment section???🤔🤔
සමාධියි ලිහිනිගෙයි දෙන්නගෙන් ලස්සන කවුද ❤❤❤
Lihini ❤️
සමාධි
Lihini neda
@@Pethumvirakoon මට නම් ලිහිනිගෙ සුද විතරයි.මහත නිසා එයා පෙනුමට පේනවා.සමාධි චූටියිනෙ.ඒ වුනාට එයා ලස්සනයි.ටිකක් මහත් වුනා නම් හැබැයි තව හොඳයි
ලිහිනි වෙන්න එපැයි. එයා අවුරුද කුමාරියෙක්නෙ. ඔය drama එකේ ඉන්න ගොබ්බ makeup artist දන්නෙ එකම hairstyle ටිකක් විතරනෙ. අර මුල ඉස්කෝලෙ teacher විදිහට ඉන්න කාලෙ ලිහිනි ඔයිට වැඩිය ලස්සනයි.
ලිහිනිලයි ගමෙ දොල ලස්සනයි.❤❤❤❤
සමාදියි අනුහසුයි වැටෙන සීන් එහෙකින්වත් ❤පටන් ගත්තනම් හරි නෙද දැන් ඔහොම වෙද්දි මොකද්දෝ අඩුවක් වගේනේ
samadi lassana mulin konde thibuna vidiyata
Samadige kandul u ....I love you and make you happy....anuhas
Aththamada ishara dan ain welada kiyannako plz
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌Yaluwoooo Set Eka Maru.❤❤❤❤❤❤😂😂Lihinith Pau😢😢😢😢😢😢😢😢😢😢
udeni amisha Ramani lassana samagama
ඒ උනාට ඇත්තටම අනුහස් සමාධි මැච් නෑ වගේ සමාදි පොඩි වැඩියි ඒ චරිතෙට අනුහස්ට ටිකක් වයස පේනවා ඉස්සර ආක්ෂා, සමල්කා මුල්ම ලිහිණි වගේ නම් අනුහස්ට ගැලපුනා😌
පරම සත්‍ය හැබැයි මුල්ම ලිහිනි පස්සෙ බැරල් මොඩ්ල් එකක් වුනානෙ.
@@Skol7856 ඔව් හැබැයි පස්සෙ පස්සෙ එයා මහත් වෙවී ආවා නේ හැබැයි කතාවෙ මුල් කාලෙ නම් එයා ලස්සනයි
❤
ලිහිණි marama ලස්සනයි නේ
ඔව් ඉතින් අවුරුදු කුමාරියක්නෙ. ලස්සන වෙන්න එපැයි
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙂🙂🙂🙂🙂🙂❤❤❤❤❤❤
Lihini lassanai
220 වෙනි කොටසේ දාන්න තිබුනු කැල්ලක්ද 222 දාලා තියෙන්නේ අනුහස්ගේ ශර්ට් එක කොහොමද එක පාර පාට වෙනස් උනේ 😒😒
lihini samadi hoda yaluwo karatanm kmk na samadiwama anuhasta set karanna harida ediri
Lihini samadi dan nan shok😊😊😊
ලිහිනව බදින්නෙ අනුහස් ....ඔන්න අද කිවා😊😊😊😊😅
Season 1 finale bouquet toss….
කෝ යකෝ මේකේ අවන්තගේ සීයා 😒
Anuhas❤samadi
😮😮😮😮
Ane dewmiwai awanthawai gennako ayeth😢
A❤❤S❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaryenma eka atta
❤❤❤🎉🎉🎉
😊😊😊😊❤❤❤
❤❤❤❤❤❤❤😂
Anuhas lihinita bandandanam mokatada samadhi kiyala character ekak genaawe...
කතාව අදින්නනෙ. 😅
ANUHAS SAMADI your MORTIVATION GOOD that forget your family PROBLEMS
And have PEACE
රා බීලා ඔහොම වෙනවද
Gage obanna oninee anuhas 😂😂😂
Sahan❤❤
😘😘😘😘😘😘😘😘 Wow
❤❤
anuhas lihini mona hari kiwwada ahaddi lihinita duka hithenna athi eyane mula idanma hitiye