@@SavithriDeSilva-zw1cj Thanks for the admiration. And you think Raween is doing this to himself on purpose, whatever you are referring to? රවීන් ට influence කරගන්න දෙයක් නෑ. කතාව රවීන් ගෙ. රවීන් ආවෙ තමන්ගේ ප්‍රේක්ෂකාගාරයක් අරගෙන but I am glad at least you remember this is Raween's drama. They failed to stay on track as they promised at the beginning. There are no work ethics. Yes, Raween's character development is very poor, and that's writer's fault not Raween. Raween does not have challenging and compatible work environment. And your accusing of Raween "not putting any effort" is ignorant because Raween cannot do anything other than follow the direction. You are oblivious to the obvious as to where it is going now, don't you think? ඔයා කව්ද කියන එක මට අදාළ නෑ කොහොමත්. කවද ඉදන් මේ කතාව බලනව ද කියන එක අදාලත් නෑ. I come here time to time ONLY because of Raween. Color glass එක අයින් කරගන්න ඕන ඔයා. Do you have an idea what happened to the Story of Anuhas Fernando and why Raween's fans not even watching this? What do you expect from a twisted storyline using Raween to promote a bunch of useless characters and talentless people nobody heard of leaving Anuhas' story completely away from the drama? Do you have an explanation for that? Have you not seen Raween is only on the thumbnail day after day and not in the episode? How do you expect Raween to show his talent and skills while writer and the director are giving airtime to bunch of irrelevant people sometimes with well written dialogues, allowing them to freely show their unfound talents? Rehearsing over and over. Have you NOT seen Raween is forced to sit and talk on the phone or drive? You think that's Raween's choice? Are you ignorant or totally oblivious to the obvious? If you remove your "color glasses" you will see. What happened to the story of ANUHAS FERNANDO they started with cricket? Didn't you see there are 3-4 couples having airtime but not Raween? Have you not seen they completely changed Samadhi's story with useless and total lies, about an ex-boyfriend and Shehan? and dragged Anuhas into those useless scenes? Samadi and Roshan's father's loss is a big deal, but Anuhas' father was also killed it's not a big deal. In all those side stories, Raween is in the middle to promote them agree or not. How else the people know 4 other couples in the drama? and the unknown people now seemingly known to people? Have you thought of that before you accuse Raween not performing well? And one more thing, රවීන් ගෙ දක්ෂතාව ගැනයි, මේ කතාවෙ වෙන දේ ගැනයි ඔයා මට අලුතින් කියන්න අවශ්‍ය නෑ., මොකද ඕන කෙනෙකුට ඒක පෙනෙනවා ඔයට නොපෙනුනාට. Also, I have seen Raween's performance since the day one he came to this industry. I think, ඔයා ගෙ color glass එක අයින් කරලා බැලුවම පෙනෙයි, මේ කතාවෙ රවීන් තමන්ගේ කොටස නොකරන වද, එහෙමත් නැත්තම් රවීන් ගෙ කොටස් එක්තරා සීමාවක හිර කරල වෙන චරිත ප්‍රමෝට් කරනව ද කියන එක. Cricket, Anuhas' father's story, Anuhas' company නැතුව බොලද ආදර කතාවක් වටේ අනුහස් යවන්නෙ රවීන් ගෙ උවමනාවට කියලා හිතන්නේ color glass එකකින් බලද්දි. Don't forget this is a drama that won most popular award for years, and this year again, that is thanks to Raween.
සමාධි ලස්සන ෆිගර් එකක් තියෙනවා. ස්ලිම්. බටහිර නිලියෝ වගේ. ලංකාවේ විදිහට මුණ ඇස් හරි 😘
සාරා ත් හරිම ලස්සනයි.
සමාධි ❤ අනුහස්
සහන් ❤ සාරා
Machine couple 💖
Happy birthday raween aiyaa❤❤
birthdaya එකට ඔයාගෙ අලුත් සින්දුවක් ඔනී❤️❤️❤️❤️❤️
මෙ කතාව මෙහෙම ගියොත් හත්මුතු පරම්පරාවටම බැලුවැහැකි.😂😂
Eka atta😂
අනුහස් ❤️සමාදී දෙන්නා ගෙ ආදර කතාව පටන් ගන්නකන් බලන් ඉන්නේ ❤❤❤❤❤❤❤
සිරාවටම
අනුහස්.❤සමාදි.අදත්.කතාව.හරි.ලස්සනයි.💞💞💞💞💖💖💖💖
Happy birthday RK ❤
Many more happy returns of the day anuhas bro...god bless you❤❤❤❤
සුභ උපන්දින යක්
රව්න්
කතාවේ අන්තිම හරියේ සමාධියි අනුහසුයි වෙලේ ඉඳන් කතා කර කර හිටිය ටිකට ආස මං විතරද .. ඒ ටික හරිම ලස්සනයි
Hamoma asai
අවසාන කොටස නම් මරු😘🐼
සුභ උපන් දිනයක් වේවා අනුහස් පුතේ
Happy birthday raween ayya ❤❤❤🎉🎉🎉many more happy returns ❤❤
Happy Birthday anuhas aiye hodin weda tika kara gnn sdp ❤❤
අපූර්වා මැණිකගෙ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ👌පුදුම ලස්සනක්💜💜💜💜
Happy birthday raween ayye❤️❤️
සහන් ❤ සාරා ලස්සනයි
ow❤
සුබ උපන් දිනයක් වේවා රවීන් අයියෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අලුත් song එකක් ඕනි 😍😍
හදවතින්ම සුබ ම සුබ උපන් දිනයක් ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි
සහන් & සාරා ♥️
Happy Birthday Raveen Kanishka ayya💕💕
එදිරියො දැන් අනුහස් විකුනගෙන කෑව ඇති
ස❤ම❤දි❤ 🎉🎉🎉 අ❤නු❤හ❤ස❤
අයියෝ යාලුවෙන්නකො අනුහස් ,සමාදි ❤❤❤
ලස්සනයි මම අනු හ ස් ටයි සමාධි ටයි අාදරෙයි😊
සුබ උපන්දිනයක් වේවා අනුහස්, 🙏 දීර්ගායු වේවා ඔබට 🙏
Happy Birthday Raween
Many happy returns of the day Raveen ayiye...❤🥰
Happy Birthday Raveen malli 🎉
Many happy returns of the day raveen aiye ❤
සමාදී ගෙ ඇදුමත් මාර ලස්සනයි අද සමාදී ත් ලස්සන යි ❤ අනුහස් ❤ ඒ ආදරේ නම් කල් යනවා
ඒ කාලෙකින් fight එකක් බැලුවේ නෑ. Fight එකක් දෙන්නකෝ එදිරි
Happy birthday ravin 🎊️🎉️❤🍰
Happy birthday ANUHAS/RAWEEN.
සමාධි අක්කා හරිම ලස්සනයි අනු හාස් අයි යාත් හරිමලස්සනායිඅපිහරිමඅසාවන්කතාවබලාන් ෙන්
Wish your Happy birthday raween aiya❤
HAPPY BIRTHDAY RAWEEN BRO💗🌚
සහන්.❤ සාරා..අදත් කතාව හරි ලස්සනයි 💖💖💖💖💖💖💖
ටිලිං ටිලිං හරි වගේ සහන්ගෙ දැන්නම් 💖🥹💖
happy birthday raween putha❤❤❤❤
අම්බෝ ගොඩක් ආසාවෙන් බලන්හිටියෙ සහන්ගෙ ආදර කතාව ❤❤❤❤❤❤❤❤❤❤
Happy birthday aiye 🎉🎉
ස💕 මා💕ධි💕 අ ❤ නු ❤හ ❤ස්
I love you❤
Godak lassanai happy birthday anuhas ❤❤❤❤
ලස්සන කෙල්ලෙක් ලග තියාගෙන ආදරේ නොකියන්න තරම් අනුහස් මෝඩයෙක් කරලනෙ මේ එදිරි😅
ඒකනෙ අනේ මෙහෙම ගියාම අපිට කකාව එපා වෙනවනෙ
අනුහස් ආදරේට කිරි කෝඩු නෙවෙයිනෙ බං ලග හිටපු පලියට ආදරෙයි කියන්න. ඒකයි මං හිතන්නෙ නොකියන්නෙ
Wish your happy birthday anuhas pugha
ලයික් 100 දෙන්නකො
ගමේ සීන් ලබන සතියෙත් අඳින්ටda කල්පනාව මේ kathava එක තැන් පැය බාගෙට ම පිස්සුවක් නටනවා 😅😅😅😅😅😅
තව මාසයක්වත් අදියි. රෑ තුනකට ආවෙ දැන් දෙකක්ම ඉවරයි. ලිහිනිගෙ ඉස්කෝලේට තාම ගියෙත් නෑනෙ අනුහස්. රා බිබී ඉන්නවා.😂 රබරුත් ඇම්බරෙනවා දෙවනි ඉනිම අදින ඇදිල්ලට.
Happy birthday raween aiya
🎉🎉 wish your happy birthday anuhas...
සමාධි කිව්වේ සහතික ඇත්ත.. ගොනා වගේ ඉදහන් බං.. තේරෙද්දි පෙරහැර ගිහින් තියෙයි..😂😂
අනුහාස් සාමාධි ❤❤❤❤
Oya hari lassanai samadi akki❤❤❤❤❤❤❤❤❤
ඔයත් ලස්සනයි පැටියෝ❤
Samadi akkita me♥️♥️♥️
@@MalithiMalithi-y9z ඊට වඩා මම ඔයාට ♥️
Samadhi mage withari 😪💗
A❤s❤ today beautiful
Ada wage hoda awastawsk labilath ...samadi gana adarayak hitune nadda...kiyanna❤🎉❤❤❤
AADARAYAK athivuna a...gawra va yak athi vuna. GRACEFUL..fell..in..LOVE..ANUHAS SAMADI
GOD BLESS YOU..
මෙ කතාව එක තැන දැන්
Happy birthday Rawin ayye 🎂🍰
සුභ උපන්දිනයක් වේවා රවින්ඔයා සිංගප්පුවාවෙන් ආපු දවසේඔයත් එක්ක මම ගනිපු ෆොටෝ එක එක මම තියාගෙන ඉන්na නළුවෙක්ඔයා
HAPPY BIRTHDAY RAWEN AIYYA ❤😊❤❤😊❤
OYAGE BIRTHDAY EKATA ALUTH SONG EKAK ONE ❤❤❤❤
Happy birthday 🎂
Mama nam kamathi lihinige hithe adara hageemak issella anuhas wenewen thibila thiyanawa kiyala samadiwath kiyanawat nethnam anuhas nodNama e kathawa wAlalila yanawa
මේ තරම් අසාර්ථක කතාවකත්, රවීන් ගෙ හැගීම් ප්‍රකාශන, හඩ පාලනය සුපිරි යි. රවීන් දක්ෂ නළුවෙක්. පිටපතයි, අධ්‍යක්ෂණයි අසාර්ථකයි. කතාව හරියට ලිව්වා නම් සාර්ථක කතාවක්. කතාව අසාර්ථකයි, Artist නිසා කතාව බලනවා කියලා තේරුම් ගන්න බැරි ළාමක ජීවිතත් මේ කතාව බලනවා.
😂😂😅😅 ගැලපෙන්නේ නැති ගොබ්බ කතා කියන්න එපා යකූ .
අනික යකූ මේක අසාර්ථක කතාවක් නම් උබ පිටරටක ඉදගෙනත් ලංකාවේ වෙලාවට මේකට දුවන් ඇවිත් comments දායි ද ( comments පට්ට ගොබ්බ එක වෙනම කතාවක් 😂😂😅😅 )
ඔයාගෙ comments admire කරනවා. හැබැයි රවීන් නම් මේකෙ අසාර්ථකයි.. කතාව ගිය කාලෙත් එක්ක රවීන්ගෙ character එක mature වෙන්නත් ඕන තව. ඉස්කෝලෙන් out උනා වගේ ඉන්න බැනෙ. තමන් හින්ද හදපු කතාවක තමන්ට තැනක් හදාගන්න influence කරගන්නවත් බැ වගේ. රවීන්ට වඩා ගොඩක් හොදට අලුත් කට්ටිය කීප දෙනාම හොදට රගපානවා. මම මුල ඉදලම කතාව බලපු board උනම බලන්නැතුව ආයෙ බලපු කාගෙවත් ලොකුවට fan කෙනෙකුත් නෙවෙ. කතාව interesting නම් බලනවා. Colour glasses අයින් කලොත් පේනවා රවීන් is not putting any effort on this.
කතාව ලියන්නා නම් අන්තිම අසාර්ථකයි තමා , 👍 scenes , dialogues සමහර තැන් කිසිම ගැලපීමක් නෑ, මුදුත් දැම්මා , අසනීප වෙලේ, ආදරේටනේ මෝඩයෝ කියලත් කිව්වා , b, party සිංදුවේ ඇඟිල්ල දික්කරලා සමාධි ව පෙන්නලා ඔය දෑසින් එපා...කිව්වා හැබැයි තාම දෙන්නා අතින් වත් අල්ලන්නෙත්, නෑ ආදරය ත් නෑ .....😂😅 😴🤔🤥 how sad.....😂
@@SavithriDeSilva-zw1cj Thanks for the admiration. And you think Raween is doing this to himself on purpose, whatever you are referring to? රවීන් ට influence කරගන්න දෙයක් නෑ. කතාව රවීන් ගෙ. රවීන් ආවෙ තමන්ගේ ප්‍රේක්ෂකාගාරයක් අරගෙන but I am glad at least you remember this is Raween's drama. They failed to stay on track as they promised at the beginning. There are no work ethics. Yes, Raween's character development is very poor, and that's writer's fault not Raween. Raween does not have challenging and compatible work environment. And your accusing of Raween "not putting any effort" is ignorant because Raween cannot do anything other than follow the direction. You are oblivious to the obvious as to where it is going now, don't you think?
ඔයා කව්ද කියන එක මට අදාළ නෑ කොහොමත්. කවද ඉදන් මේ කතාව බලනව ද කියන එක අදාලත් නෑ. I come here time to time ONLY because of Raween.
Color glass එක අයින් කරගන්න ඕන ඔයා. Do you have an idea what happened to the Story of Anuhas Fernando and why Raween's fans not even watching this? What do you expect from a twisted storyline using Raween to promote a bunch of useless characters and talentless people nobody heard of leaving Anuhas' story completely away from the drama? Do you have an explanation for that? Have you not seen Raween is only on the thumbnail day after day and not in the episode? How do you expect Raween to show his talent and skills while writer and the director are giving airtime to bunch of irrelevant people sometimes with well written dialogues, allowing them to freely show their unfound talents? Rehearsing over and over. Have you NOT seen Raween is forced to sit and talk on the phone or drive? You think that's Raween's choice? Are you ignorant or totally oblivious to the obvious?
If you remove your "color glasses" you will see. What happened to the story of ANUHAS FERNANDO they started with cricket? Didn't you see there are 3-4 couples having airtime but not Raween? Have you not seen they completely changed Samadhi's story with useless and total lies, about an ex-boyfriend and Shehan? and dragged Anuhas into those useless scenes? Samadi and Roshan's father's loss is a big deal, but Anuhas' father was also killed it's not a big deal. In all those side stories, Raween is in the middle to promote them agree or not. How else the people know 4 other couples in the drama? and the unknown people now seemingly known to people? Have you thought of that before you accuse Raween not performing well?
And one more thing,
රවීන් ගෙ දක්ෂතාව ගැනයි, මේ කතාවෙ වෙන දේ ගැනයි ඔයා මට අලුතින් කියන්න අවශ්‍ය නෑ., මොකද ඕන කෙනෙකුට ඒක පෙනෙනවා ඔයට නොපෙනුනාට. Also, I have seen Raween's performance since the day one he came to this industry. I think, ඔයා ගෙ color glass එක අයින් කරලා බැලුවම පෙනෙයි, මේ කතාවෙ රවීන් තමන්ගේ කොටස නොකරන වද, එහෙමත් නැත්තම් රවීන් ගෙ කොටස් එක්තරා සීමාවක හිර කරල වෙන චරිත ප්‍රමෝට් කරනව ද කියන එක.
Cricket, Anuhas' father's story, Anuhas' company නැතුව බොලද ආදර කතාවක් වටේ අනුහස් යවන්නෙ රවීන් ගෙ උවමනාවට කියලා හිතන්නේ color glass එකකින් බලද්දි. Don't forget this is a drama that won most popular award for years, and this year again, that is thanks to Raween.
@@criticalreview8890 කුවේට් කුමාරි අක්කා comment එක Edit කරලා 😂😂😅😅 . ඉතින් බන් රවීන් නිසා අසාර්ථක කතාවක් බල බල අසාර්ථක කතා වලට views නොදී රවීන් ඉන්න සාර්ථක කතාවක් බලපන්කො.
ආ 🙄🙄 අමතක උනා නේ. රවීන් ඉන්න වෙන මොකක් කියලා බලන්නද රවීන් ඉන්නේ මේකෙ විතරයි නේ අවුරුදු 8 ක් තිස්සේ . සොරි කුමාරි අක්කේ අමතක උනා හොඳේ 😅😅😂😂
Kawadaad ape bonikki sama api drei anu....
Happy birthday raveen kanishka aiyh❤❤❤
Raween 💙🙈
❤❤❤
Episode 223k giya dn wath anuhas samadi ekathu krnnakoo 😢❤
Anuhas,😘😘samadi
අම්බෝ දැන්නම් ටිලිං ටිලිං එක හරි යයි වගේ🎉
Rk best actor ..❤️❤️raween kanishka
Happybirthddy
Samadi and anuhas ❤❤❤❤S❤A
ලස්සනයි කතාව අද ❤❤
Happy birthday anuhas putha 🎉🎉🎉🎉
❤️❤️❤️
අනුහස් සමාධි හරිම ෙසා්ක්
🎉today super bro.a.s ❤ lot
Happy birthday raween aiye 🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️❤️
Godak adarei anu sama
Samadi❤ anuhas sara❤sahan❤ mechin kapal
Samady 💞Anuhas 💞💗♥️💗♥️💗♥️💗♥️💗
Anuhas samady harii shok ane ❤😊❤😊❤😊❤❤😊
Happy birthday anuhas aiya ❤❤❤ wada tika karan parissamin inna bs❤
Happy birthday rk🥰😘❤
සහන් අයියගේ ජීවිත ගමන ශෝයි... ලෝකේම ඉන්න කෙල්ලෝ ඔක්කොම ටිකත් එක්ක ද..?😂😂😂😂
lassanata wade dila adarei
Happy birthday Raween aiye❤😊
Patta
💕❤️
සහන් ❤❤ සාරා❤❤
👍👍👍
Anuhas ❤ samadi ❤❤❤❤❤❤❤❤my fv🎉
☺️☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️
Oya lassanaine godak ai oya noyanne apata lassanai ape sama
කතාව ලියන්නා නම් අනේ මංදා....එක episode එකක් ලස්සනට කරෝත් එතනින් එහාට හානවා... 😂😅දැන් කොටස් 200 ත් පැනලා යනවා තාම අනුහස් සමාධි ආදරෙයි කියා ගත්තේ නෑ ...හැම වෙලේම ලිස්සලා යවනවා....😂හැමදාම එකම තැන ...how sad එදිරි..directors side all so very poor 😂
☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
රද්ශ් නැති නිසා කතාව තාත්ව්ක නෑ .
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️🌸🌸🌸🌸