අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 1,8 тыс.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 месяцев назад +306

    ඇත්තටම මල්ලී මගේ ඇස් දෙකට කදුලු ආවා .ඔයාගේ අම්මා කියූ දේ තමා ,මටත් කියන්න ඇත්තේ,(මගේ පුතා බුදු වෙන්න ඕනෑ )..ඔය පිනම ඇති ඔබලා දෙදෙනාට,මේ සංසාර ගමනේ එතර වෙන්න..මමත් මගේ දෙමාපියන් වෙනුවෙන් උපරිම ඇප උපස්ථාන,කරමින්,ඔවුන් සෑම මොහොතකම සතුටින් තිබ්බ,කෙනෙක් වශයෙන් එක දෙයක් මා කියන්නම් ඔබ දෙදෙනාට ,කවදාවත් ඔයාලාට ජීවිතයේ වරදින්නේ නෑ .සෑම ,සැප සම්පත් ,ඔබලාට ලගා වෙනවා වෙනවාමයී.ඒක ස්ථීරයී .(මගේ සත්තය අත්දැකීමයී)..ඔබ දෙදෙනාට අනේක වාරයක් පින් සිදු වෙනවා මේ දෙමාපියන් වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන්.හරිම ආඩම්බරයී .🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +7

      අනේ බොහොම ස්තූතියි හදවතින්ම කරපු ඒ ප්‍රාර්ථනාවට. ❤️🥹🤗

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 6 месяцев назад +5

      Puthalata pin apith giya wage👌👌👌

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 6 месяцев назад +3

      Mage ess walata kandulu awa puthe oyata godak pin ammalage hith sathutu kalata oyata wedi wediyenma hari yanna oni matath innawa oya wagema daruwo 3 denek 2 inne rata eyala thawama igena ganna nisa wedi deyak karanna amaru unath puluwan widiyata mage raththaran duwala denna api dennawa sathutin thiyanna nitharama try karanne ane eyalatath oyalatath ammala gena balana hema kenektamath theruwan saranai!! Nirathuruwa sathutma lebewa!!

    • @SriyaniMahanama-yy5ll
      @SriyaniMahanama-yy5ll 6 месяцев назад +1

      😮😢😮😅J ​@@chandramalkanthi2892Lq

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 6 месяцев назад +3

      ඔයායි නෝනයි දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ❤❤❤❤❤

  • @lahirulaksri1989
    @lahirulaksri1989 6 месяцев назад +81

    ජිවිතේ දුන්න ජිවිතේ කියලා දුන්න ලොකේට යන පාර පෙන්නපූ අම්මා තාත්තා නොදුටු ලොකය පෙන්න ඔබට පිං 🙏❤️💪

  • @janakijagoda7935
    @janakijagoda7935 6 месяцев назад +134

    රත්තරං පුතේ, මට නිබ්බුත පද මතක් උනා.හැම දෙමව්පියන් ටම මෙවන් පුතාලා,ලේලිලා ලැබේවා !!💖💐

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +4

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @DEWalkers-up9bg
      @DEWalkers-up9bg 6 месяцев назад +1

      🥰🥰🥰🥰

    • @dasunanurudda8216
      @dasunanurudda8216 6 месяцев назад +1

      Bohoma sathutui aiya . Bohoma pin

    • @lathikadolawatta393
      @lathikadolawatta393 6 месяцев назад +1

      bohoma pin! math a pina anumodan wenawa hode 😂❤❤❤

    • @AnomaJayasekara-cv6et
      @AnomaJayasekara-cv6et 6 месяцев назад +1

      Truly, lovely family. May Tripl Gem bless you.

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 6 месяцев назад +76

    පුංචි කාලේ පොතක කියවපු පාඩමක් වගේ............ මම ගුරුවරයෙක් ... මම මේ video එක ලමයින්ට පෙන්නලා කිව්වා පුතේ හොඳට ඉගෙනගෙන මේ වගේ අම්මලගේ ඇස්වලට සතුටුකදුලු ගේන්න කියලා.... මේ මගේ දෙවනි comment eka.. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️😍🙏🌹

    • @dilushadilusha5974
      @dilushadilusha5974 5 месяцев назад +1

      Aiye iya godak wasanawai.as 2ta kaduluth awa

  • @RanjaniChandrasekara
    @RanjaniChandrasekara 5 месяцев назад +14

    මේක බලලා මටත් හිතුනා හොදට ඉගෙන ගෙන මගේ අම්මයි තාත්තයි දවසක ලෝකේ වටේ සවාරියක් එක්කන් යනවා කියලා.❤

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад +1

      ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 5 месяцев назад +1

      🙏🙏🙏

  • @ndhunter5280
    @ndhunter5280 6 месяцев назад +156

    ලොකු ලොකු සල්ලි කාරයෝ හිටියත් මෙහෙම දෙයක් දැකපු මුල්මවතාව ❤❤❤

  • @sansalawishmi6203
    @sansalawishmi6203 6 месяцев назад +28

    අනේ...මේ වගේ දරුවො ලෝකෙටත් වාසානවක්.ඔයාගෙ ජීවිතේම සතුටින් වාසනාවෙන් පිරිල, නීරෝගි වෙන්න ඕන...❤ මගේ තාත්තගෙ ඇස් දෙක නොපෙනෙන්න කලින් මටත් එයාලව මෙහෙම ගෙනියන්න ලැබෙන්න ඕන.ඉක්මන්ට ඉගෙන ගෙන ඉවර වෙලා. අම්මා තාත්තා ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

  • @kumarasiritherominimaruwe625
    @kumarasiritherominimaruwe625 6 месяцев назад +58

    අම්මගේ වචන ටිකට කඳුළුත් ආවා. ඒ වගේ ආදරණීය අම්මකෙනෙක් තාත්ත කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරල තියෙනව මල්ලී. ඒ වගේම ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ අයත් ගොඩක් පිං කරල තියෙනවා. තෙරුවන් සරණයි හැමෝටම..

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      බොහොම ස්තූතියි...!!!
      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 6 месяцев назад +76

    ඔයාට පින් අයියේ. පෝඩි කාලෙ ඉදන් උස් මහත් කරලා හදපු දෙමවු පියන්ට දැන් ඔයා ලොකේ ලෝකේ පෙන්නන්න එක්කරන් යනවාට. අනිත් එක ඔයා කිසි දෙයක් හන්ගන්නෙ නැතුව එලියට දාන එක පට්ට. බුදු සරණයි කට්ටියටම.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 6 месяцев назад +46

    ගොඩාක් අය තම දෙමාපියන් ලංකාවේ පන්සලකටවත් එක්කගෙන යන්නෙ නැති දරුවෝ අතර පුතා බෝධිසත්ව චරිතයක් 🙏

  • @S.TGayanSunilshantha-kd7zc
    @S.TGayanSunilshantha-kd7zc 6 месяцев назад +28

    මම ඔබෙන් දැක්ක වෙනස ඔබ හරි නිහතමානී. මුල හොදට මතකයි. වෙන රටක ජීවත් උනත් ඔබ ඔබට අඩි තාලම වැටුන මෙ පුන්චි රටට වචනෙ කින් වත් අපහස කරන්නෙ නැ.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️🙏

    • @ashakarunatilleke5048
      @ashakarunatilleke5048 5 месяцев назад +2

      ඒක නං සහතික ඇත්ත යුරෝපීය රටවල් වල ජීවත් වන utube channels පවත්වාගෙන යන සමහරුන් ලංකාවට ඇවිත් අපේ රටේ සුළු අඩුපාඩු ලොකු කරගෙන කියවද්දි ඇත්තටම ඔබ පිළිබඳව දැනෙන්නේ විශාල ආඩම්බරයක් !තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад +1

      @ashakarunatilleke5048 බොහොම ස්තූතියි...!!! ♥️

  • @roshanied357
    @roshanied357 6 месяцев назад +9

    ඔබ දෙදෙනාටම බොහෝම පින් දෙමව්පියන්ගේ සතුට දැක්කාම ඔය දෙන්නට කවදාවත්ම වරදින්නේ නැහැ සියලු දෙනාටම තෙරැවන්සරණයි

  • @chamzuw.k2246
    @chamzuw.k2246 6 месяцев назад +79

    ෂාහ් ඔයා මාර දරුවෙක් නේ... ආඩම්බරයි ඔයා ගැන 🙏🏻💐💐💐💐💐♥️♥️♥️♥️

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @SAKKDissanayake-ql1kr
    @SAKKDissanayake-ql1kr 6 месяцев назад +20

    අපූරුයි පුතා ඔයා අම්මටයි තාත්තටයි දීල තියෙන්නෙ ලොකුම ලොකු තෑග්ගක්.අපේ රටේ ළමයින්ගෙ ළමයින්ගේ තාමත් වියැකිලා නොගිය ගුණ ධර්ම තියෙනවා කියලා ඔයාලා වගේ දරුවො දැක්කහම අපිට හිතෙනවා ❤❤❤

  • @SepalaNew
    @SepalaNew 6 месяцев назад +25

    ඔයාලදෙන්නා බොහොම ගුනයහපත් දරුවො දෙන්නෙක් මුල අමතක නොකර තම දෙමාපියන්ට පවුලේ අයටත් සලකන යහපතක්ම වේවා දරුවනේ බුදුසරනයි ..

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰 තෙරුවන් සරණයි!! 🙏

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 6 месяцев назад +41

    පින්වන්ත පුතෙක් හා පින්වන්ත ලේලියක්.අම්මා තාත්තා පවුලේ අය සතුටු කරවන ඔයාලා දෙන්නාට ගොඩක් පින් සිදු වේවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

    • @annedesilva1224
      @annedesilva1224 6 месяцев назад

      you are the best daughter in law. ❤

  • @dahampasala4734
    @dahampasala4734 6 месяцев назад +47

    #අම්මට #තාත්තට #සලකන #දරුවට
    #කිසිදවසකනෑ #වරදින්නෙ
    #බුදු #දම් #සඝයන #තෙරුවන්සරණින්
    යන යන තැන ඔහු #ජයගන්නෙ❤

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 6 месяцев назад +16

    කළගුණ දත් රත්තරන් පුතෙක්... ❤🇱🇰❤

  • @evamallawaarachchi8979
    @evamallawaarachchi8979 6 месяцев назад +11

    නිබ්බුතා නූන සා මාතා
    නිබ්බුතා නූන සෝ පීතා
    විශ්වයේ මහා ආශීර්වාදය ඔබව රකිනු ඇති!!!!!

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @ravifernando1637
    @ravifernando1637 6 месяцев назад +74

    ඔය දෙන්නා හරිම පුණ්‍යවන්තයි. ✨🌷දෙමව්පියන්ට සැලකීම අතිවිශිෂ්ටයි. බොහොම සතුටුයි.
    ඕගොල්ලන්ට යහපතක්ම වේවා! ✨

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

    • @wageshayasas4611
      @wageshayasas4611 6 месяцев назад

      හොද දරැවෝ

  • @mallikagunathilaka8183
    @mallikagunathilaka8183 6 месяцев назад +6

    ආදරෙයි පුතා මගේ පුතාත් තාත්තායි අම්මායි එයා බැදපු දුවගේ අම්මායි තාත්තයි අපි හතරදෙනා දින පහලවක් ඩුබායි රටේ සෑම තැනකම අරන් ගිහින් ඔයා වගේම අපි සතුටින් තිබ්බා ඊට මාස පහකට පස්සෙ අපිට දබදීව යන්න සැලැස්සුවා මගේ ජීවිතයේ ලබන්න තියෙන හැම සැපසම්පත් සතුට මගේ පුතා අපිට ලබා දුන්නා දැනටත් හැම දේම සොයා බලලා කරනවා අපි වගේම ඔයාගේ දෙමාපියන් හරිම වාසනාවන්තයි පුතා ඔයාටත් මගේ පුතාටත් කවදාවත් වරදින්නේ නෑ යහපතක්ම වේවා ඔයාගේ අම්මා කිව්වා වගේම උතුම් බුදු බවම ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා බුදු සරනයි පවුලේ සියලු දෙනාටම

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @chulanirajika1862
    @chulanirajika1862 6 месяцев назад +5

    මේ වගේ දෙයක් දැකපු පලමු වතාව,පින්වත් දරුවන් ලැබු දෙමාපියන් ..

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 6 месяцев назад +13

    හැම දරුවම මේවගේ නෑ. සමහරුන්ට සල්ලි තිබිලත් දෙමාපියන්ට තෑග්ගක්වත් දෙන්නේ නෑ.ඔයා ගුණදර්ම දන්න නියම පුතෙක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම .

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 6 месяцев назад +12

    මල්ලි ඔයා ගැන දැනෙන හැඟීම කියන්න වචන නෑ.ඒ වගේ පුතෙක් ලබන්නේ දෙමව්පියන් ගොඩාක් පින් කරලා ඇති....බුදු සරණයි ඔයගොල්ලො හැමෝටම.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 месяцев назад +5

    සුපිරි පුතෙක්.කෙළෙහිගුණ දන්න පුතෙක්.වාසනාවන්ත දෙමවිපියො දෙන්නෙක්.සතුටුයි මෙහෙම පුතෙක්.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 6 месяцев назад +21

    දෙමව්පියන් ජිවත් වෙලා ඉන්න කාලේ එයාලා ව සතුටින් තියන්න ඕන එක දරුවන් ගෙ යුතු කමයි ඹයා ල සැමට තෙරුවන් සරණයි ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @shirleym4906
    @shirleym4906 6 месяцев назад +24

    Great Putha & Duwa. දෙම්පියන්ගේ සිහිනයක් සැබෑ කෙරුවාට.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @Inkzu
    @Inkzu 6 месяцев назад +10

    රත්තරන් පුතෙක් වගේම රත්තරන් ලේලි කෙනෙක් කවදාවත් වරදින් නෑ සතුටෙන් ම ඉන්න බුදු සරණයි .❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ♥️ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 6 месяцев назад +12

    සිංගප්පූරු නෙවෙයි පුතා කොළඹ රටටත් එක්කන් යන්න අකමැති අය ඉන්නේ ඔය ඇඳුම් වලින් එහෙම අයට ඔයා ලොකු පාඩමක් කියලා දෙනවා

  • @muthuperera6244
    @muthuperera6244 6 месяцев назад +8

    අනික් දුවල පුතාලත් කොපි කරන්න රැල්ලක් වගේ මේ වගේ හොද පුරුදු. යහපත් පනිවිඩයක් දෙන ඔබලාට දෙවි පිහිටයි❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! තවත් කෙනෙක් මේ වගේ දෙයක් කරනවා නම් අපිත් හරිම සතුටුයි! 🥰

  • @thejapanditharatne580
    @thejapanditharatne580 6 месяцев назад +5

    ඒ ආදරනීය පුතාටත්, ඒ ආදර කරුණාව තියෙන ලේලියටත් සසර ගමනම සැප ලැබේවා

  • @Nimali-sz7bc
    @Nimali-sz7bc 6 месяцев назад +6

    ඔයාල දෙන්නට තවත් හරියන්න ඕන.අපේ සතුට වෙනුවෙන් ජීවිතය කැප කරන එයාලට මොහොතකට හෝ සතුට දුන්න එකට .❤

  • @kalyaniwaduge4571
    @kalyaniwaduge4571 6 месяцев назад +10

    විශේෂයෙන්ම දුවට සෙත් පතනවා ,,ආශීර්වාද කරනවා ඔයාගෙ මහත්තයාගෙ මව හා පියා සමග මෙහෙම ගමනක් යන්න එයත් එක්ක එකග වීම ගැන,,,දුවට ඒ වගේම එපින්වන්ත පුතාට සීයලු රැකවරන ලැබෙන්න කියල පතනවා,,අම්මාට හා තාත්තාට බුදු සරණයි,,,,,භ,

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! 😍❤️🥰
      බුදුසරණයි!! ❤️🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 месяцев назад +17

    දෙමව්පියෝ මෙ විදිහට සතුටු කරන්න ලැබීම මහත් භාගයක් .පුතා ඔයාගෙ නෝනා ගේත් උදවු උපකාර නැතිව මෙවැනි deval කරන්න බැහැ.සතුටුයි .බුදු saranai .

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      අනිවාර්‍යෙන්ම... ❤️❤️❤️

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 6 месяцев назад +6

    මගෙ කොල්ලට බුදු බව අත්වෙනවා...ඒ වචන.......ආත්මයක්...❤🙏

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 5 месяцев назад +2

    පෙර පින් කරපු දරැවො දෙමවිපියෝ . හැබැයි ඉතාමත්ම ගරැ කරනව මෙි දරැවට. අපේ රටෙි සමහර දරැවො ගැන බලද්දි .
    පින්වන්ත ගුණගරැක නිහතමානී සරල සිතුම් පැතුම් ඇති දරැවෙක්. ඔබට ජයම වෙිවා පුතා. මුල මතක තියන දරැවෙක්. තෙරැවන්සරණයි ආදරණීය පුතාටත් ඔබෙි ආදරණීය දෙමවිපියන්ටත්.

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @dinushadilhani9053
    @dinushadilhani9053 6 месяцев назад +4

    මේ වගේ දරුවන් ලබන්න දෙමව්පියෝ කොයිතරම් වාසනාවන්තද.ඔය දෙන්නගෙ ඉදිරි ගමන තව තවත් වාසනාවන්ත වේවා.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 месяцев назад +8

    මල්ලී ඔයා මේ ආත්මෙ කරගන්න තිබිච්චි ලොකුම පින කරගෙන දෙමව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ❤❤❤😢

  • @SarathKarunathilaka-vd9rp
    @SarathKarunathilaka-vd9rp 6 месяцев назад +3

    අයියේ ඔයාගේ විඩීයෝ එකෙන් දැනුණු දේ වචන වලට කියන්න බැරි තරම් දෙයක් හදවතටම දැනුණා❤❤ඔයාට ගොඩක් පිං❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @sue4742
    @sue4742 Месяц назад +1

    අනේ ඒ අහින්සක අම්මගෙයි තාත්තගෙයි හිනාව මාර වටිනවා. ඔයා හොද පුතෙක්. හැමෝම මේ වගේ තමන්ගේ දෙමාපියන් බලා ගන්නවනම් කොච්චර හොදද ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  Месяц назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @randunumanike2468
    @randunumanike2468 6 месяцев назад +6

    ඔබ ගෞරවණීය පුතෙක්. ඔබගේ අම්මා තාත්තට වගේ ම අපිවත් ඔබ මෙ තුලින් දැනුවත් කලා. උතුම් පුතෙක්.🎉🎉🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @madubhashini-ww5gj
    @madubhashini-ww5gj 6 месяцев назад +14

    Great ,super දෙමව්පියන් සතුටින් තියන දරුවන්ට කවදාවත් waradinne නැහැ .

  • @nadunsameera7205
    @nadunsameera7205 5 месяцев назад +3

    දුවව ඉක්මනටම ලගට අරගෙන මේක පෙන්නුවා ..හැම දෙමපියෙක්ම මේ වගේ වාසනාවන්ත වේවා ....අනිවාර්යයෙන්ම කියන්න ඕන ඔයාගේ බිරිඳ ගැන ..මේ වගේ ලේලියෙක් වාසනාවක්

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ඔව් එයත් හොඳ ගරුක අම්මා තාත්තා දෙන්නෙක්ගේ දුවෙක්. 🥰♥️

  • @c-tech9890
    @c-tech9890 6 месяцев назад +24

    මම දැකපු සුපිරිම video එකක්......❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @waruranasinghe6400
    @waruranasinghe6400 6 месяцев назад +3

    පින්වත් පුතෙක් සහ විශේෂයෙන්ම පින්වත් ලේලියෙක්.. ඔයාලා දෙන්නට වැඩියෙන් ලැබෙන්න ඕනේ..❤

  • @surangaprabath5652
    @surangaprabath5652 6 месяцев назад +2

    අඩේ මල්ලියා ඔයා නම් මාර කොල්ලෙක් .ඔහොම සරලවම ජීවිතේ ගෙවපන් මල්ලියෝ.කොච්චර ලොකු තාන්න මාන්න තනතුරු තිබුණත් ඒවා තාවකාලිකයි.මානසික නිදහස තමයි වටින්නේ ගොඩක් .අම්මා තාත්තා සතුටින් තියෙනවා කියන්නේ ඒක බුදු වෙන්නම වටිනවා මල්ලියෝ ඔබට මතු🙏කොහේ ගියත් අපේකමයි ගමේ කමයි අමතක කරන්න එපා .ඔයාලා කවදාවත් එහෙම කරන්නෙත් නෑ මං දන්නවා .නිදුක් නීරෝගී සතුට සහභාග්‍ය ජයෙන් ජයම ලැබේවා .

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏 බුදුසරණයි!! ❤️🙏

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 6 месяцев назад +13

    ඔයා හොදයි පුතෙක් ඒ වගේම ඔයාගේ දෙමව්පියන් ට ලැබිලා තියෙන්නේ ලේලියෙක් නෙමේ දුවෙක් මේ හැමදේම මේ විදිහට සිද්ද වෙන්න එයා ලොකු සහයෝගක් දෙන්න ඕන නැත්නම් ඔයා දෙපැත්තෙන්ම තැලෙනවා එයාගේ දෙමව්පියෝත් එයාව ගුණ යහපත්ව හදලා තියෙනවා ඉතිං ඔය දෙන්නාට තමන්ට ජිවිතේ දුන්නු ඒ දෙමව්පියෝ හතර දෙනාටම ගොඩක් පිං මොකද මේ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසයි දෙමව්පියන්ට සලකන දරුවන්ට සියළු සැප සම්පත් ලැබ සතුටෙන් ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය නොවඩුව ලැබේවා........!🥰🥰🥰😘😘🎈

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ විදියට ලිව්වට. ❤️❤️❤️

  • @inushaperera5667
    @inushaperera5667 6 месяцев назад +4

    මල්ලි ඔයා ගැන අඩම්බරයි❤ඔයටයි නංගිටයි කවදත් වරදින්නෙ නැහැ ජිවිතෙ යන්න පුලුවන් ඉහළටම යනවා එක ඉස්තිරයි.ඔයා ඇත්තටම බුදු පුතෙක් 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 месяцев назад +10

    ඔබ තුමා ට ගොඩාක් පින් කිසිම දවසක වරදක් වෙන්නෙ නහැ සින්ගප්පුරුවේ ඉන්න අපි ට ත් ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි මේ වගේ දරුවන් තෙරුවන්ගේ සරන යි

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 6 месяцев назад +2

    ගොඩක් පින් ඔයාලට
    මට නන් වටින motivational videoක්
    ඔය වගේම ඒ දෙන්නව ධර්ම මාර්ගයටත් තව තවත් යොමු කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @SuperUnawatuna
    @SuperUnawatuna 6 месяцев назад +11

    ඔයාල තමයි දෙමව්පියන්ට නියම දරුවෝ. දෙවියන් වෙසින් ආපු නියම දරුවෝ. හරිම සංවේදී එකක්. හරිම ආඩම්බරයි ඔබ ගැන. මුල් අමතක නොකළ ඔබලා. ආදරණීය ඔයාලා හැමෝටම සියලු ජය හා සතුට. තෙරුවන් සරණයි 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      බොහොම ස්තූතියි...!!! අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ දෙවියෝ වගේ කැපවුණ නිසා තමයි අපි අද මෙතන ඉන්නේ 🥰

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 6 месяцев назад +2

    ඔයා හරිම හොඳ පුතෙක් ..ඔයාගෙ නෝනත් ඒ වගෙම දුවක් ..ආදරෙයි..ඇහැට කඳුලක් ආවා මට...දෙමව්පියන්ගෙ සතුට දැකලා

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @DinaisFanardo
    @DinaisFanardo 6 месяцев назад +17

    මල්ලී, නංගී ඔය දෙන්නා අම්මා ට තාත්තා ට සලකන විදිය දැක්කාම මට හිතෙන්නේ මේ ආත්මේ ව්තරක් නෙමෙයි ආත්ම 7 කට වත් මේ පින ලැබේවා.... මම කලින් ඔයාලගේ video බැලුවා. ඒවායෙත් දැක්කා ඔයාලා දෙන්නා ඔයාලගේ පවුලේ හැමදේනාට ම සලකන විදිය.. ඉතින් හරීම සතුටුයි නංගී ලේලි කියලා මට නම් පේන්නේ නැ. එයා මල්ලිගේ අම්මා, තාත්තා ගේ තව දුවෙක් වගේ ආදරනීයයී. මල්ලී ඔයත් බෑනා නෙමෙයි නංගී ගේ අම්මා ට තාත්තා ට ආදරනීය පුතේක්. ඒ දේමාපියන් හතරදෙනාට 0:02 පිං රත්තරං දරුවෝ දෙන්නෙක් බිහි කලාට... ...අපේ රටේ අනිත් දරුවන්ටත් මේ දෙන්නා ආදර්ශමත් වෙමින් අපිට ගන්න පුලුවන් දේ තියෙනවා ... හැමොටම සල්ලී නැ නමුත් තමන් ගේ දේමාපියන් ට සලකන විදිය ඉගෙන ගන්න පුලුවන් .. සමහර දරුවෝ ඉන්නවා රට ගියාම අම්මා තාත්තා සහෝදරයන් අමතක කරනවා..... ඒ අතින් බලද්දී ඔයාලා දෙන්නා රත්තරං දරුවෝ දෙන්නෙක්... මම ප්‍රර්ටනා කරනවා තව තවත් සැපසම්පත් ලැබී ඔයලාගේ ඉදිරියට හිතා ගෙන ඉන්න සියලුම බාලාපොරොත්තු ඉටුවේවා....... මල්ලී & නංගී
    ජේසු පිහිටයි ..... !☺️☺️

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      මේ type කරපු අකුරක් ගානේ ස්තූතියි...!!! ගොඩක් වටිනවා අපිට ඔයාලගෙ අදහස්. ඔයාටත් බුදුසරණයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!! ජයම වේවා🥰♥️😍🙏

    • @maneljayanthi4734
      @maneljayanthi4734 6 месяцев назад

      හරිම ආදරනීය දෙපලක් ඔයාල❤❤❤😂😂😂

  • @jayathilakapro
    @jayathilakapro 6 месяцев назад +2

    ඔයා නම් නියම පුතෙක්
    තෙරුවන්සරණයි පුතාටයි දුවටයි.

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 6 месяцев назад +4

    ඔබ වගේම ඔබේ බිරිඳත් හොද යහගුණවත් වෙන්න ඕනෙ මෙහෙම දෙමාපියන්ට සතුට ලබා දෙන්න සියලු දෙනාටම ජයෙන් ජය ❤️❤️❤️මේ vedio එක බලල තව ගොඩ දෙනෙක් තමන්ගෙ දෙමාපියන්ට මේ ආකාරයෙන් තමන්ට පුලුවන් ආකාරයට සතුට ලබා දෙන්න කටයුතු කරාවි ඒකත් ලොකු පිනක් 💐💐💐

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @thamarapathirana8126
    @thamarapathirana8126 6 месяцев назад +2

    හරිම ආදරෙයි මෙවන් දරුවො.. පින්වනතයො..

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @simpleart2252
    @simpleart2252 6 месяцев назад +9

    පට්ට චරිතයක් බන් අයියෙ ඔයා ❤...සමහරැ ඉගෙනගත්තට අම්මට තාත්තට සලකන්නෙ වත් නැ ... එ් අතින් ඔයානම් සුපිරි ❤
    අම්මය තාත්තාවයි ඡර්මන් වලත් visit එක්කන් යන් ගැම්මට ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      අම්මයි තාත්තයි ජර්මනියට එක්කගෙන යන්න ඕනි. ඒත් ඊට කලින් ලයිසන් එක අරන් වාහනයක් ගන්න ඕනි. මෙහේ සීතල නිසා කෝච්චි වල බස් වල එක්කගෙන ගියොත් ටිකක් අමාරු වෙනවා. ඒ නිසා තව වයස යන්න කලින් සිංගප්පූරුවේ එක්කගෙන ගියා. පස්සේ ජර්මනියට එක්කගෙන එන්න ඕනි. ❤🤗

    • @simpleart2252
      @simpleart2252 6 месяцев назад +1

      @@travellinglovebirds අනිවාරෙන් ගේමු ඉස්සර සුපිරි වාහනයක් 🔥🔥

  • @thusharichandrasena7913
    @thusharichandrasena7913 6 месяцев назад +1

    මේ වගේ දෘවෝ ලබන්න දෙමව්පියෝ මහා ගොඩාක් පිණ් කරල තියනවා ,ඔයාල දෙන්නට තෙරුවන් සරණයි

  • @sansalakankanamge912
    @sansalakankanamge912 6 месяцев назад +3

    ගොඩාක් සතුටුයි .ඒ වගෙම හරිම සන්වේදියි වීඩියෝ එක බලද්දි.ඔයාලා දෙන්නා අපිටත් ලොකු ආදර්ශයක් මල්ලී නන්ගී ❤තමන්ගේ දෙමාපියන් ට මේ වගේ සලකන්න ,එයාලව සතුටු කරන්න දරුවෙක්ට පුලුවන් කියන්නේ ඉතින්....කියන්න වචන na.මල්ලී නන්ගී ඔබ දෙපලට ජයෙන් ජය....මල්ලියෝ ඔයාගේ ඔය නිහතමානී කමට ගොඩාක් ගරු කරනවා...ඔයා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් මහත්මයෙක්.පරිස්සමින් ඉන්න.දෙන්නටම තෙරුවන් සරනයි..😊

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි. මේ වචන අපිට හරිම ශක්තියක් 🥰❤️🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 6 месяцев назад +2

    මෙවැනි පුතුන් ලද මව්පියන් නිවුනේමය..තෙරැවන් සරනයි පුතේ..

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 6 месяцев назад +9

    කියන්න වචන නෑ. අම්මගෙ‍යි තාත්තගෙයි සතුටු කදුලු දැක්කම ඇත්තටම මාර සතුටුයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ඔව්. ඒකනම් ඇත්ත. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @SupunLakshithaGamage
      @SupunLakshithaGamage 6 месяцев назад

      @@travellinglovebirds ❤️❤️

    • @sunilagulavita2478
      @sunilagulavita2478 6 месяцев назад

      හරිම සුන්දරයි
      හිතට දැනෙන අදහස් ගලප ගන්නත් අමාරුයි....ඒ තරමටම සතුටුයිආදරණීයයි.......
      සමහර දරුවෝ ලංකාවෙම ට්‍රිප් ගියත්දෙමාපියන්ව දාල තමයි ට්‍රිප් යන්නෙඒ කියන්නේ ඒගොල්ලන්ට දෙමාපියන්ව ගැලපෙන්නෙවත් නෑ වගේ...ඔයාලා බෝධිසත්ව දරුවෝ...
      විශිෂ්ටයි

    • @SupunLakshithaGamage
      @SupunLakshithaGamage 6 месяцев назад

      @@sunilagulavita2478 ඇත්ත

  • @RohiniGamage-qb9wk
    @RohiniGamage-qb9wk 6 месяцев назад +1

    ඔයා ගැන හරීම සතුටු යි පුතා අද කාලෙ මහලු මඩම් වලට දාන කාලෙ ඔයා උතුම් ගතිගුන ඇති පුතෙක්
    මේ පිනම ඇති ඔයාට පුතේ
    ඔයාගෙ බිරිඳ සමගින් ආදරණීය ව ජීවත්වීමට හැකි වේවා
    තුරුනුවන් සරණයි

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @appuhamisir
    @appuhamisir 6 месяцев назад +4

    ඔයාලාගේ විඩියෝ වලින් බලපු හොදම විඩියෝ එක... මේ හැගිම මම විදලා තියනවා... අපි දෙන්නාගේ දෙමාපියන් මේ විදිහට ම යුරොපය පුරා ඇවිද්දුවා... ඒ ගැන හිතට දැනෙන්නේ ආඩම්බරයක් ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      අනේ හරිම සතුටුයි .අපිත් ඒ හීනෙත් ඉෂ්ඨ කරන්න හිතන් ඉන්නවා. ♥️🥰🙏

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 6 месяцев назад +2

    ඔයාගෙ සමහර videos මම බලලා තියෙනවා .ඒහැම එකකටම වැඩිය හිතට දැනුනු එක තමයි මේ. හරිම ලස්සනයි .

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @nimalivijesiri3984
    @nimalivijesiri3984 6 месяцев назад +4

    ඔයා ගොඩාක් වටින දරුවෙක්.හැමොටම ආදර්ශයක්.එයාලගෙ සතුට❤බුදුසරනයි ඔයාලට.

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 6 месяцев назад +1

    රත්තරන් මල්ලි ඔයා බුදුවෙනව මේ අම්මා තාත්තා වෙනුවෙන් කරන දේවල් වලට...

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 6 месяцев назад +3

    ඔයාලා අපිවත් ශ්‍රී ලංකාවේ ඉඳලා සිංගප්පූරුව ට රැගෙන ගියාට ස්තූතියි පුතේ.

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 6 месяцев назад +1

    මේක දැකලා ඇස් දෙකට කදුළු ආවේ නැති නම් ඒ මනුස්සයෙක් නොවෙයි ඇත්තට ඔයාට ගොඩක් පිං දෙමුපියන් සතුටින් තියනවට තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️❤️❤️❤️❤️

  • @Tharuzvlog
    @Tharuzvlog 6 месяцев назад +2

    ඔයාගේ වීඩියෝ බැලුවට අද තමා කමෙන්ට් කරේ අයියේ. ඔයාටනම් කවදාවත් වරදින් නෑ. අක්කත් හොද නිසයි ඔයාට මේ වගේ දෙමව්පියන්ට සලකන්න පුළුවන් . අද සමාජේ මිනිස්සු ලොකු තැන් වලට ගියාම දෙමව්පියන් අමතක් කරනවා. සුපිරි අයියේ අක්කී. ජයම වේවා. 🥰👍

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 6 месяцев назад +2

    මෙවන් වාසනාවන්ත පුතෙක් ලැබෙන්න දෙමවිපියන් පින් කරන්න ඔිනේ ...පුතාට දෙවි පිහිටයි ..

  • @mdnissarmdnissar680
    @mdnissarmdnissar680 6 месяцев назад +15

    මල්ලි ඔයා ඇත්තටම දෙමව්පියන්ගෙ ආදරණීය පුතෙක් වාසනාවන් බොදු සරණයි

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 6 месяцев назад

      පුතා කොපමන හොඳ වුනත් ලේලි අකමැතිනමි මෙි දේවල් කරන්න බැහැ. එ් නිසා මිෙ කරගත්තෙ විශාල පිංකමක්. පුතා ඔබ දෙපලට නිදුක් නිරෙිා්ගි දීර්ඝායුශ ලැබෙිවා

  • @manojpriyankara1010
    @manojpriyankara1010 5 месяцев назад +1

    හැම දරුවෙක්ටම මෙහෙම පුලුවන් වෙන්න ඕනි.. එයාලගේ ජීවිතේම අපි වෙනුවෙන්.. මේ සිස්ටම් එකේ එයාලා එයාලා වෙනුවෙන් හිටියේ එයාලගේ අවිවාහක කාලේ විතරයි

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ඔව්. එයාලා ජීවිතේ වින්දේ ඒ කාලේ විතරයි. 🥹♥️

  • @somagovinnage2221
    @somagovinnage2221 6 месяцев назад +3

    ඔය දෙන්නා කරන්නේ ආශිර්වාදාත්මක කාර්ය්‍යක්.

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 5 месяцев назад +1

    ඇත්තටම හරිම වාසනාවන්ත පිංන්කාර පුතෙක් බුදුසරණයි පුතේ

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 6 месяцев назад +3

    ගොඩක්ම අහිංසකයි අම්මයි තාත්තයි දෙන්නම දෙන්නම ගොඩක් සතුටින් ඉන්නේ මේ වීඩියෝ එක ලොකු motivation එකක් අයියේ හැමදාම ඔයාලගේ පවුලට බුදුසරණයි ❤😘

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @upickupick9923
    @upickupick9923 5 месяцев назад +1

    බොහෝම හොද දරුවෙක් මොකද එයාලා ඔබට ලෝකය පෙන්නුවා වගේම ඔයාලත් එයාලට ලෝකය පෙන්වන්න ඕන හොද ගුනයක්

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! 💞🙏

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 6 месяцев назад +3

    මව් පියන් පෙර කලෙක
    හෙලූ නෙත කඳුළ,ගත දහඩිය.
    පිපී ඇති'යුරු
    ගුණ නැණ සුවඳ පිරි මලක් වී
    දකිමි සතුටින් ,විඳිමි සෙනෙහෙන්
    නෙත සිත පුරා බැතියෙන්..
    නිවුනේය මෙවන් පුතු ලද මාපියන්
    නිවුනේය නොනිම් හද සතුටින්..
    බැඳුනේය අපරිමිත සෙනෙහෙන්.
    ගෙවුනේය මව් කිරි පොදක.
    පිය දහඩිය බිඳක ,
    සසර ණය බිඳක්,
    ඉමක් නොදකින සසර බවයේ..
    දයාබර පුතණුවනි,
    ඔබට ස්වර්ණමාලී සෑ සමිඳු රැකවරණය වේවා..

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      අනේ බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම පද වැලක් ලිව්වට ❤❤

  • @madurasuranga
    @madurasuranga 6 месяцев назад +2

    හරිම නිහතමානී පොළවෙ පය ගහල ඉන්න පින්වත් මල්ලියෙක්😊

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 6 месяцев назад +3

    අනේ ඒ අහිංසක දෙමව්පියන්ගේ තියෙන අහිංසක සතුට❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ඔව්. එයාලා හරියට සතුටු වුණා.. 🥰

  • @premilawijethunga2320
    @premilawijethunga2320 6 месяцев назад +1

    Puthath duwata හරිම පින්වත් amma thatha පින් karala thiyenawa me wage puthek labana siyaludenatama yahapathakma වේවා

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @sahana5275
    @sahana5275 6 месяцев назад +3

    ඇඩෙනවා බං මේකට.මාත් ලගදිම එයාලව ඔහොම ගෙන්නනවා ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 6 месяцев назад +1

    ඇත්තටම මල්ලී.හරිම සතුටුයි.ඔයාට ගොඩාක් පින්.

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 6 месяцев назад +10

    උඹට පුළුවන් මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරුම තැන් අවුස්සලා, හාරලා ,මිරිකලා දාන්න.සමහර දේවල් ක්‍රියාවෙන් සහ සමහර දේවල් වචන වලින්...
    පොලවේ පයගහලා ජීවත් වෙන මිනිස්සුන්ගේ මනුස්සකම තියෙන්නේ අනිත් හැමදේටම වඩා ඉහළින්.උගත්කම කියන්නේ ගණිතය ,විද්‍යාව ,සාහිත්‍යය විතරක්ම නෙවෙයි කියලා ලෝකෙට උඹ පෙන්නනවා හරි අපූරුවට 😊.
    ජයවේවා සහෝදරයා ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! හැබැයි මම ඒවා එහෙම
      බලාපොරොත්තුවකින් නෙවෙයි කරන්නේ. අපේ අතීතය අපේ ජීවිතය වචන කරනවා. එච්චරයි! 🥰🤗

    • @Sandakathmini01
      @Sandakathmini01 5 месяцев назад +1

      බාගයක් බලනකොට මට හොඳටම ඇඬුණා.
      ඒකට හේතු එකක් නෙවෙයි. ගොඩක් තියෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 месяцев назад

      දුක නිවුනාට පස්සේ වෙලාවක් තිබුණොත් හේතු ටික ලියන්නම්

  • @d.mchamindi7909
    @d.mchamindi7909 6 месяцев назад +2

    ඇත්තටම අයියේ ගොඩක් ඔයා ගැන සතුටුයි..මගෙත් ලොකු ආසාවක් තියෙනවා අයියා දුන්න වගේම සතුටක් මගේ අම්මා තාත්තටත් දෙන්න...ඔයා නියම වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක්...❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 месяцев назад +4

    ඔයාලට වෙන පින් ඕනෙ නැ. දෙමව්පියන්ට සලකන දරුවන්ට උතුරන්න හරියනවා.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️

    • @Padmalath
      @Padmalath 5 месяцев назад

      Mata harima dukai

  • @yoshinimoksha997
    @yoshinimoksha997 6 месяцев назад +1

    පුතා ඔයා හොද ආදර්ශයක් ,දුන්නේ රටටම. ලොවක් වටිනා පුතෙක්.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @asokajayanthi9179
    @asokajayanthi9179 6 месяцев назад +4

    දෙන් එයාලට එයාල නොදකපු ලෝකය පෙන්වන්න තමයි මේ හදන්නෙ ඒ සුජාත පුතෙකු ගේ කටින් පිටවූ ලස්සන වචන පෙලක්. මගෙ කොල්ලට බුදු බවම අත්වෙන්න ඕනෙ.ආදරනීය අම්මෙක්ගෙ කටින් පිටවූ ලස්සන වචන පෙලක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! 🥰❤️🤗

  • @dammikagunathilaka416
    @dammikagunathilaka416 6 месяцев назад +2

    පුතා ඔයාලා දෙන්න ට හැම සතුටක් ම ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.හරිම
    වාසනාවන්ත යි
    ඔයාලා.🙏🏼

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl 6 месяцев назад +4

    ආත්ම ගානකට මේ පින ඇති..❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! ❤️ 🥹

  • @ajjj772
    @ajjj772 6 месяцев назад +1

    අනේ දරුවනේ හොඳ කළ ගුණ සැලසීම ඔයාලට මතු ආත්මයෙත් මේ වගේ දෙමාපියෝ ලැබිලා සතුටෙන් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @upekhanppd
    @upekhanppd 6 месяцев назад +3

    SANTHSHTI....PARAMAN DHANAN. Entire family in the maximum happiness. MAY this noble act of a son be a great example for entire Country.

  • @Monarch9432
    @Monarch9432 6 месяцев назад +2

    හරි ලස්සනයි මල්ලි නොදුටු ලෝකය ඔයාගෙ දෙමව්පියන් ටත් පෙන්නලා අපිටත් පෙන්නපු ඔයාලා දෙන්නටම ගොඩක් පිං ❤❤🎉🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
      තෙරුවන් සරණයි!! 🙏

  • @පියාපත්
    @පියාපත් 6 месяцев назад +4

    අයියා ඔයා මිහිපිට ඉන්න දෙවියෙක්. මගෙත් ඔය වගේම හීනයක් තියනවා අම්මවයි අප්පච්චිවයි දවසක රජ කරවන්න ❤️‍🩹

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 месяцев назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා මල්ලි මේ දේ නම්... ගොඩක් දරුවෝ ඉහළට ඉගෙන ගත්තහම.. ලොකු ලොකු රටවල්වලට ගන්නේ.. එයාලගෙ වයිෆ් දරුවෝ විතරයි... අම්ම තාත්තට ගොඩක් දුරට ඒ තැන දෙනවා අඩුයි... මේකනං ඇත්තටම නියම.. එකෙන්ම ඔයාල දෙන්නටම respect කරනවා❤️❤️🙏🫶

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️❤️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 6 месяцев назад +7

    අම්මාගෙයි, තාත්තගෙයි වාසනාව ඔයාල වගේ පින්වත් දරුවන් ලැ⁣බීම.. විශ්වය ඔබ නිවැරැදි මාර්ගයේම අරන් යනවා 🎉🎉❤❤ දිනෙන් දින දියුණුවට පත් වේවා .. විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..බුදු සරණයි .🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      හැමදාම අපි වෙනුවෙන් අදහස් පළ කරනවට ස්තුතියි!! බුදුසරණයි!! ❤️

  • @jontijonti1692
    @jontijonti1692 6 месяцев назад +1

    සුපිරි කොල්ලෙක් තමා ඉතින්❤💐🤗👍 ඒකටම ගැලපෙන හොද ලේලියකුත් ලැබිලා තියෙනවා ඒ අම්මටයි තාත්තටයි. ජේසු පිහිටයි ✝️🙋 ❤❤💐💐🤗🤗👍👍

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @isurutheekshana7886
    @isurutheekshana7886 6 месяцев назад +5

    මන් මගේ ජීවිතේ කරන්න හිතන් ඉන්න ඔක්කොම මේ channel එකේ පෙන්නනවනේ මරු..❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ඔයාටත් ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න ලැබේවා!🥰♥️

    • @isurutheekshana7886
      @isurutheekshana7886 6 месяцев назад +2

      @@travellinglovebirds ❤️🥰

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 5 месяцев назад +1

    අයියට නම් ගොඩක් පින්.ඒ අම්මයි තාත්තයි හුගක් සතුටින් 😍💗 වැඩි වැඩියෙන් හරියන්න ඕනි 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 6 месяцев назад +5

    හොඳ පුතෙකුගෙ වාසනාවන්ත දෙමාපියො ❤🙏 තෙරුවන් සරණයි පරිස්සමින් එන්න ලංකාවට ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 5 месяцев назад +1

    වාසනාවන්ත පිංන්කාර පුතෙක් බුදුසරණයි පුතේ ඔයා