ලෝකයේ ඉහළම වැටුප් ගෙවන ලක්ෂම්බර්ග් Public Transport Free Dream Country Luxembourg Sinhala Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 127

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 5 дней назад +20

    ගොඩක් අය පිටරට program කරනවා. But ඔයාලා දෙන්නා තමයි හොදටම program කරන්නේ. වැඩිය කියනන්නේ නැ. අවශ්‍ය ටික කියනවා. අවශ්‍යය දේ ඔක්කොම පෙන්නනවා. ජයවෙවා.!

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад +2

      ගොඩක් ස්තූතියි අපිව බලනවට ඒ වගේම අපිට comment එකතු කරාට. 🩷🫶🏻🌹

  • @dinukachamod9381
    @dinukachamod9381 5 дней назад +9

    ඇත්තටම මෙ දකින දේවල් ඇස් දෙකෙන් දකින්න මාරම ආසාවෙන් ඉන්නෙ ඒ ආසාවට ප්‍රදාන හේතුවක් ඔයාලා දෙන්නා 😊❤

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад +3

      ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා.🩷🫶🏻

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 4 дня назад +4

    මල්ලි ඔබගෙ විඩීයෝ බලනවා ලංකාවේ අපෙ කම් ඹබෙ කතා කරිමතුළ දැනෙනවා ස්තූතියි ජය සතුට,,,,,

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      ගොඩක් ස්තූතියි...!!! ජයවේවා!! ♥️🤗

  • @TharinduPushpakumara-q2t
    @TharinduPushpakumara-q2t 3 дня назад +3

    Ada idala blnna ptan gaththe..akke aiye maru meka digatama karan yamu 💚

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 4 дня назад +2

    ඒක පට්ට අයියා❤️❤️

  • @pulidurox7504
    @pulidurox7504 4 дня назад +2

    අපිට බලන්න යන්න බැරි ලෝකයේ ලස්සන පෙන්නනවට බොහොම ස්තූතියි

  • @san3jaya
    @san3jaya 5 дней назад +4

    country side යන්න මාරම ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад +3

      අපි යන්න හිටියේ. වැස්ස සෙට් වුණා නේ. ඊළඟ සැරේ යන්න ඕනි 🥲

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 5 дней назад +3

    හරිම ලස්සන රටක්❤❤❤

  • @isurangaekanayaka2270
    @isurangaekanayaka2270 3 дня назад +3

    Luxembourg වල පාවිච්චි කරපු බස් වගයක් රැමේනියාවට එව්වා මිට අවුරැද්දකට විතර කලින්......ඒ බස් පාවිච්චි කරපු ඒවා කියලා කියන්ඩත් බැ...අලුත් conditions එකටම තියනවා...ඒවා..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад +2

      ෂා.. එකනේ. ඒවා මාර confortable. එච්චර පෝසත් නිසා වෙන්න ඇති පාවිච්චි කරපු ඒවා වුණත් එච්චර හොඳට ඇත්තේ.

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 2 дня назад +2

    Lassanaaaai thanks

  • @indunilkalpana1997
    @indunilkalpana1997 5 дней назад +3

    හරිම ලස්සනයි. ඔය ෙදන්නා හැමදාම සතුටින් ,ආද ෙරන් ඉන්න මල්ලි,නංගි❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ishasewmini8635
    @ishasewmini8635 5 дней назад +2

    Thank you so much both of you.great work and I wish to success your everything❤️

  • @preethikapathirana236
    @preethikapathirana236 4 дня назад +3

    ඔයාලත් රස විඩ්8න ගමන් අනිත් අයටත් ලෝකේ පෙන්වන ඔයාලට ගොඩක් ස්තුති.

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      ගොඩාක් ස්තූතියි හැමදාම අපිව බලනවට...!!! 🥰♥️

  • @nimalir3633
    @nimalir3633 4 дня назад +2

    ලස්සන viog එකක් මල්ලී ,නංගී....❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @newone2024-s6b
    @newone2024-s6b 3 дня назад +2

    Your videos are cool and we like them....❤we wish your success....❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 дня назад +2

    Wow harim lasanai , kiyanna wachana nha, lasana video ekkak, harima lovely lasana couple ekak, Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 3 дня назад

      Ayubowan sir mama Colombo isipathana school eka ta geye mama Mharagama padinchi kenek mama Colombo hotel eka ka work karanawa Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ,) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, Sir mama Chithiya ta yakada kambi kuru okkama gatha, Sir puluwannam cimenthi kotta 20 valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna loku pinak, ( it will cost Around 75000/- + Bas kuliya 75000/' total cost Around 150000/- ) Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Budusaranai

  • @Shamal_Rangana
    @Shamal_Rangana 3 дня назад +3

    supiri ayya and akka videos .....camera ,lenses,drone monavada oyala use karana....😊😘

    • @Shamal_Rangana
      @Shamal_Rangana 3 дня назад +1

      reply ekk hari video ekk hari gemu...

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад +2

      Description එකේ කියලා තියෙනවා. 🤗

  • @simpleart2252
    @simpleart2252 День назад +3

    අැත්තටම මාර දියුණු රටක් පොදු ප්‍රවාහනය නිකන් උනාම ගොඩක් සංචාරකයෝත් එනවා එ්ක වාසි රටට❤❤
    අම්මෝ යුරෝ 48000 එ් ඔරලෝසුව😅😅 germany වල සුපිරි car එකක් ගන්න සල්ලිනෙ අයියෙ😅😅

    • @travellinglovebirds
      @travellinglovebirds  День назад +2

      යුරෝ 80000ටත් තිබුණා. දැක්කේ නැද්ද? 🤭

    • @simpleart2252
      @simpleart2252 День назад +3

      @travellinglovebirds දැක්කා එ්වා ගන්නනම් සුපිරි සල්ලි කාරයෙක් වෙන්න ඔ්න 😅😅

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 5 дней назад +3

    Excellent

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 дней назад +4

    ඇත්තටම හරිම ලස්සනයි මල්ලි.දෙයක් කියන්නද දැන් වාහනයක් ගන්න.එතකොට වාහනේ යනකොට මග තොට ලස්සන බලනත් පුළුවන් ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад +3

      ඔව්. ළඟදිම ගන්නවා. මේ දවස් වල ලයිසන් එක ගන්න වැඩේ යනවා

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 5 дней назад +3

      @travellinglovebirds යුරෝපයේ licence ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දාන්න බලන්න ❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад +3

      දාන්න ඕනි මං මේ වැඩේ ඉවර වුණ ගමන් 🤗

  • @AruniPriyanthi-l3n
    @AruniPriyanthi-l3n 5 дней назад +2

    Harima wasanawantha deannek...budu sarani.matah ohoma jivithayak leabewa

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
      ඔයාගෙත් ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @RanjithDikkubura
    @RanjithDikkubura 5 дней назад +2

    සහෝ නාකි නිසාද මංදා මටනම් පෙනුනේ ටෙන්ආර්චි වගේ.tks best rgds

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 3 дня назад +1

    Video eka patta aiye... ❤️
    Oyata request ekk dnma fb eke conform karandooooo😍

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @chaththa9903
    @chaththa9903 4 дня назад +2

    අයියෙ නම් Game of thrones පිස්සෙක් වගේ 😍

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 5 дней назад +1

    හරිම ලස්සනයි

  • @thusithasuraj755
    @thusithasuraj755 4 дня назад +1

    පට්ටම ලස්සනයි ❤️❤️❤️

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 5 дней назад +2

    Favorite country ❤❤

  • @maheshawijekoon6434
    @maheshawijekoon6434 5 дней назад +2

    Enjoy ❤🎉

  • @thusithasuraj755
    @thusithasuraj755 4 дня назад +4

    දුකයි අපේ හොර දේශපාලකයෝ අපිට කරලා තියෙන දේ ගැන හිතද්දී

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 4 дня назад +2

    Tous les vidéos générale , salut

  • @hitravelers7637
    @hitravelers7637 5 дней назад +1

    Wow. man asama rata

  • @Shashizoniya
    @Shashizoniya 4 дня назад +1

    Akka mara lassanai ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад

      අනේ ගොඩාක් ස්තූතියි...!!! 😍😍

  • @ShehanMadusanka-go7br
    @ShehanMadusanka-go7br 4 дня назад +2

    Aiye matha oya raththa Enna udau karannako

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      Luxembourg නම් එන විදිය දන්නේ නැහැ. ජර්මනියට එන ක්‍රම ගැන නම් අපි guide videos කරලා තියෙන්නේ මේ channel එකේම

    • @prabathrangana3748
      @prabathrangana3748 2 дня назад

      Oyage vedios mama balanava. Luxanbourge valata visit evith job karanna berida malliye..

  • @DeshanJeewantha-j2y
    @DeshanJeewantha-j2y 5 дней назад +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @234meandmine
    @234meandmine 14 часов назад +1

    Akke ayye kohomada jobs valata Luxembourg yanne poddak hoyala kiyanna puluvan da

    • @travellinglovebirds
      @travellinglovebirds  10 часов назад

      දන්නේ නැහැ ඒ ගැන නම්. අපි trip එකක් නේ ගියේ

  • @dulwanna3784
    @dulwanna3784 4 дня назад +1

    malli students visa video ekk gennako

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      අපි ගෙනාවා කලින්.
      මේ තියෙන්නේ 👉 ruclips.net/video/xibGkl1xDds/видео.htmlsi=toHibcYJ-vAXsOt4

    • @dulwanna3784
      @dulwanna3784 4 дня назад +1

      @ Thank you

    • @dulwanna3784
      @dulwanna3784 4 дня назад +1

      luxemboug students visa video ekk onee

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад

      Luxembourg ගැන දන්නේ නැහැ නේ. අපි ඉන්නේ ජර්මනියේ 🤗

  • @harshananandima6988
    @harshananandima6988 4 дня назад +1

    Aiyai , akki portugal 🇵🇹, spain🇪🇸 walta travel karala nadda .

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 5 дней назад +1

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 5 дней назад +1

    Posath bawa penawa aththatama

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 дней назад +1

    ❤🎉

  • @chandranisuriyaarachchi7154
    @chandranisuriyaarachchi7154 5 дней назад +1

    ❤❤❤

  • @heshansandeepa6248
    @heshansandeepa6248 5 дней назад +1

    Europe kiyanne paradisayak ❤❤

  • @7hsadaa544
    @7hsadaa544 5 дней назад +1

    Mm Poland wala enne.thawa masa thunakin witharaTrc eka Labenawa.mage wayasa 55 .Mata job ekata apply karanna puluwanda.

    • @travellinglovebirds
      @travellinglovebirds  5 дней назад

      කොහේටද? ජර්මනියටද?

    • @SemuthuAnuradha-mi5cs
      @SemuthuAnuradha-mi5cs 3 дня назад +1

      @@travellinglovebirdsපෝලන්ඩ් trc එකෙන් ඔය රටට travel කරන්න පුලුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  3 дня назад

      පුළුවන්. Schengen ඕනි රටකට travel කරන්න පුළුවන්. රටවල් 26ක් තියෙනවා.

  • @Vitocorleone962
    @Vitocorleone962 4 дня назад +1

    Next UK or France

    • @travellinglovebirds
      @travellinglovebirds  4 дня назад +1

      බලමු.winter එක ඉවර උන ගමන්ම 🩷

  • @kokilatennakoon3789
    @kokilatennakoon3789 5 дней назад +2

    I been to Luxembourg

  • @punsisipahasara7494
    @punsisipahasara7494 7 часов назад +1

    ලංකාවෙ අයට එන්න කොහොමද.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 часов назад

      දන්නේ නැහැ. අපි trip එකක් ගියේ ජර්මනියේ ඉඳලා

  • @Shiranfernando1
    @Shiranfernando1 4 дня назад +1

    ❤❤🎉🎉👁️👃👁️👊👍

  • @malanfernando2345
    @malanfernando2345 День назад +1

    13 හොද නෑ කියනවා නේද ? 😂

    • @travellinglovebirds
      @travellinglovebirds  День назад

      ඔව් ඔව්. ඉක්මනට තව එකකට යන්න ඕනි 😂

  • @samanalir9333
    @samanalir9333 Час назад +1

    Rolex Watch kiyanne sallima thamai..😂😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  Час назад

      ඔව්. ඒවට ඔරලෝසු කියනවට වඩා හොඳයි සල්ලි කියන එක 😌

  • @Dumindukavinda-09
    @Dumindukavinda-09 4 дня назад +1

    Oyl job ekk krnne ndd

  • @Levin_123
    @Levin_123 4 дня назад +1

    😍

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 5 дней назад +1

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 4 дня назад +1

    ❤❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 4 дня назад +1

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 4 дня назад +1

    💗💗💗💗

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 3 дня назад +1