Wow this was so relaxing and breathtaking. Wanna see this magical moments. We have to pay and see those sakura blossoms so see how lucky you guys are 😍 Can imagine how you might felt when you had to leave.
Oooo is it heaven ...🥺🥺 soooo beautiful .. soo clam.. u two ,,, really really lucky ayya and akki.. akki your presentation is realy frendly.. gd luck for uu a all achievement. Very nice ..
තවත් සුපිරි...එකක්.... අන්ඩර් වෝටර් ශොට් එක ...පට්ට්ට්ට්ට්ට...
Thank you mati ♥️😍
Nice 🤩
Pattai videoekak
Thank you ❤️
නොටිෆිකේශන් ආව ගමන් ආවෙ...☺️
අම්මෝ 😍😍😍
සකුරා....🎋මල් එක්ක එන නැචුරල් සවුන්ඩ්ස් ටිකත් අම්මෝ සුපිරියක් තමා..🎎
සේලර් කොල්ලා.. thank you bro ❤
Woow දිව්‍ය ලෝකේ ගියා වගේ 😍😍😍🌸🌸🌸
Thank you so much ❤️
Harima lassanai ennama hithennawa ballanna
I’m Japanguide .. ලස්සනට වැඩෙ කරනවා. කැමරාෂොට් සහ ඉදිරිපත් කිරීම 100%සුපර්. 頑張れ👍
බොහොම ස්තූතියි ❤
හැමදාම කියනව වගේ මාරම ලස්සනයි ❤️😍
Thank you ♥️ much love
අනේ ප්‍රෝටීන් බාර් ඕනේ 😍😍😍😍😍 ලස්සනයි මුලු ප්‍රෝග්‍රෑම් එකම.ආසයි .ජපානේ ආවත් නැතත් ඔය දෙන්නා හැමදාම මේ විදියට අපිට ලස්සන ලසන්න දේවල් පෙන්නන්න.
හැමදාමත් අපි එක්ක ඉන්නවට ගොඩක් ස්තූතියි ♥️😍
අපි හැමදාම බලනවා ඔයාලගේ වීඩියෝ. කෙල්ලනම් බක පණ්ඩිතයෙක් වගේ කියවිල්ල
හිටපියකෝ ලංකාවට එනකම් 🥺😂😂😂 මෝඩ මල්ලී
😆😆😆
ජපානේ කියන්නේ මන් ආසම රටක්. ජපානේ සංචාරය කර්න්න පුලුවන් වෙයිද දන්නේ නෑ. ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි අපිටත් ඒ අවස්ථාව ලබා දෙනවට. ඔය දෙන්න හොදට ඉදිරිපත් කරනවා. ❤❤ අද තමයි අහම්බෙන් බලන්න ලැබුණේ
බොහොම ස්තූතියි ඒ ආදරයට ❤
පට්ට 👍❤️ ඔහොම යන්
Thank you bro..❤
සුපිරි වැඩසටහක් . ලස්සනයි
බොහොම ස්තූතියි ❤
ලගදි සෙට් උන පට්ටම channel එකක් good job 😍🤩
නියමයි
ගොඩක් ස්තූතියි
Amazing video Shots superb❤️
Thank you so much ❤️
ජපානයේ ලස්සන ආසා හිතෙනවා 😘😘😍 ඉක්මනට එනවා ජපානයට
Enna ennaa 😍❤️❤️
නංගි, මල්ලි, ඔයාලා දෙන්නා ලස්සනට video ඒක කරන්නේ. තව තව video කරන්න. ♥️👍
මගෙන් උණුසුම් සුභ පැතුම් 🥰🙋♀️බුදුසරණයි 🙏
ගොඩක් ස්තූති අක්කා 😍❤️
🙋♀️♥️♥️
ෂා .................
මාරම ලස්සන තැනක් .ආසයි එන්න .තියෙන ආසාවට දැන් ඉදන්ම ජපන් ඉගෙන ගන්නව මං.ඔයාලගෙ video හැම එකක් ම බලනවා ..
ආදරෙයි 🌸😍💜️
ජපානේ එන්න හිතෙනවා ඔයාලා නිසා 👍🙋♀️😃🌹
Hee hee.. enna dawasaka 😍❤️
හා හා එන්නම්කෝ 🌹😍
Wow harima lasanai nangi thank
Thank you akka ❤️
විඩියෝ නියමයි . හැමදාම බලනවා
සුභ පතනවා දෙන්නටම ❤️❤️
හැමදාම අපි එක්කම ඉන්නවට ගොඩාක් ස්තූතියි ♥️😍
Harima lassanai video eka....🤩🤩❤❤
Thank you ♥️😍
Maaara lssnai akkiii🥺🥺🥺❤️❤️❤️♥️ video ekk enkn bln hitiye....
Thank You ♥️ much love
මටත් ජපානෙට එන්න තියෙන ආසාව තවත් වැඩි උනා අක්කා😍❤️එන්න ලැබුනොත් අනිවාරෙන්ම ඔයාලා දෙන්නවත් හම්බෙලා යන්න එන්නම්😊,ඇත්තටම ඔයාලා දෙන්නා හොදට program එක කරනවා,tnkuu ගොඩාක් මේවගේ videos වලින් අපේ උනන්දුව තව තවත් වැඩි වෙනවා,පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏❤️adaleiiii
Godaak lassanai 😍 (oyaa)
කවුද ?
❤️❤️ නියමයි නියමයි ❤️❤️
Keep it up අක්කෙ අයියේ ❤️
Thank you ♥️ much love
It's was a very beautiful village and very nice presentation enjoyed it. Keep up the good work waiting on the next one.
Thank you so much 😍
oyalage vedios godak lassanai man asama ratak Japan anna asawen enne Thanks me wage lassana places pennanawat 😍💝
අක්කා & අයියා ඔයාලා දෙන්නාගේ වීඩියෝ බලද්දී මතක් වෙන්නේ ඔශීන් අනේ මමත් අලුතින් විඩියෝ බලන්නේ සුබ පැතුම් ඔයාලා දෙන්නාටම ♥️♥️♥️
අනේ ගොඩක් ස්තූතියි නංගා ❤️ Much love
aththtama prasant kerana widiha godaaak perfect... ❤️
ගොඩක් ස්තූතියි ♥️
හරිම ලස්සනයි හැම video එකක්ම😍❤❤
Thank you hashini ❤️
ඔයාලගේ වීඩියෝ නිසා ජපානෙට එන්න තියෙන උවමනාව තවත් වැඩි වෙනවා, 🇯🇵❤️🎌
අම්මෝ ලස්සන 🤩
ඒකනේ මාරම ලස්සනයි 😍😍😍
හරිම ලස්සනයි අක්කේ ❤️
Thank you nanga ❤️ much love
You are the best among those who make videos from abroad. It feels like we have been there too
අක්කි ඔයා ශොයි...❤ thanks aiya akka..❤️
Thank you nanga ❤️ much love
මරූ ඈ 😍❤️😋🔥
ආදරෙයි ඈ 😍😁
@@HithumatheJAPAN හොරාට ගිය එකත් බලන්න ඕනී අපිට 😁🤭
ආයෙත් යන්න ඕනේ 😀 එහෙනම්
Harima lassanai surangana lokayak wage
ලව්නේ ♥︎♥︎
Much love 😍
මෙව දකිද්දි ජපානෙට එන්න තියෙන අාසාව තව වැඩි වෙනවා 💯
එන්න දවසක ❤
Oka lassana place eka math awa me lagadi mama inne fuji q highland ekata tikak ehaa
owne 😍❤️
හරිම ලස්සනයි අක්කියා ❤❤❤
Thank you so much Rashi ❤️
Wow beauty ❤️
Thank yo so much Radiiii 😍
ජපන් එන්න අඩිතාලම පටන් අරන් තියෙන්නේ ඉක්මනින් එනවා ❤️
supiri 👌
Thank you mango ♥️
8:56 අදනේ බයික් එක දැක්කේ 😍
😌😍
Video eka hadanne kawuru wunath patta weddek 😍
අපි දෙන්නම තමා වීඩීයෝ එක edit කරගන්නෙත් 😍
@@HithumatheJAPANDakshayo dennek 😋
Thank you ♥️😍
Underwater scene tika next level❤❤❤
Wow this was so relaxing and breathtaking. Wanna see this magical moments. We have to pay and see those sakura blossoms so see how lucky you guys are 😍 Can imagine how you might felt when you had to leave.
Come and travel to Japan one day. Let's go see Sakura. It was an amazing experience.❤️
@@HithumatheJAPAN Definitely 😍😍😍😍
Wow...going underwater
Thank you ♥️😍
Oooo is it heaven ...🥺🥺 soooo beautiful .. soo clam.. u two ,,, really really lucky ayya and akki.. akki your presentation is realy frendly.. gd luck for uu a all achievement. Very nice ..
❤️❤️❤️❤️🥰
❤️
Asai enna japaneta
Welcome To Japan 🙏🇯🇵
👌
❤️
ලස්සනයී😭😭මටත් ඔහේ එන්නෝනී😭😭
අනේ..... දවසක එන්න 😍 Thank you so much ❤
Ada thamai mulimma dakke.........oyala denna lassanata wade karanawa.dennatama suba pathanawa.koifish 🐟 ganath puluwan nam karanna.....🇱🇰 ජයවේවා..👍
Thank you ♥️ issarahata karannam
Potoshoot ekakata fattay akkiyoooo
Ekane 😍😍😍
@@HithumatheJAPAN අක්කේ මේ ඔහේ තියෙනවා නේද වැඩකරනවා උනත් අයින් කරපු😍 කම්පියුටර්...එව්ව ඕනි නම් නිකන් අරන් එන්න පුලුවන්ලු නේහ්...බැරිවෙයිද එකක් මටත් එවන්ඩ...පුලුවන්නම් විතරක්...☺️😅😅😘
කවුද එහෙම කිව්වේ 🧐
@@HithumatheJAPAN ohe apu un thama kiyanneee
ඒක නම් ඉතින් බොරු 🥺 used ඒවා ගණන් අඩුවට නම් තියෙනවා මල්ලි
ප්‍රෝටීන් බාර් එකක් කියදෝ..
Eka eka ganan walata thiyenawa
pissu hedennwa akki😍😍😍
Hee heee ❤😍
Me vlog eka lassanayi 😍
Oyala yana thena location eka demanam thawath hodai akke.ayye..gihin hari balanna puluwan .
Ane harima asaiii
මගේ 4n එකෙත් වතුරයට වීඩියෝ කරන්න පුලුවන් ...හැබැයි එකපාරයි😂....අඩියක් ගහන්න කියාපු පොට් එක...ඔයාලගෙ බයික් එක දැක්කෙ අද නේ...මම උනානම් ගන්නෙ hornet එකක්❤️😋
එක පාරක් වීඩීයෝ කරන්න 😂
Mal godaaaai ❤️❤️❤️❤️❤️
Oya harima cute ane 😍😍
kawda ane 🤓
@@HithumatheJAPAN oya ane wena kauda 😊😊
Apith aasai Japan aenna,oyala hari lucky
රට සුන්දර උනාට පිටරටක කෙනෙකුට ජීවත්වෙන්න අමාරුයි.කට්ට කාගෙන ඉන්න ඕනා ඉතින් 😁
Oyala awama meheth ewage ekak hadamu..😋
Ha ha
Godak lassanai akka
thank you nanga 😍❤
❤😍
අක්කා ඔයාලා ජපන් වල මොන පැත්තෙද ඉන්නෙ?
අනේ මේ ලස්සන ගමේ නම කියන්නකෝ අක්කි ❤
soju bottle ekak ewanna barida...?
Puluwan puluwan 😂
Akki japan wala bmw cars wala price penna ko
Lassnai
Thank you 😍
Wow 😍🥺
Aiye oyai akkai japan wala mokada karanne? Job ekkda natthan studies da?
Job karanawa mallii..
🎌❤️🇯🇵
ohata enna wenama japan visa onada asian eken enna puluwanda
Japan visa oni 👍
thanks mama japan giya nathi country ekak ekai ahuwe
❤️❤️
😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
日本で無料Wi-Fiはありますか?😋❤️👍
はい、あります
Mamath aniwaa enawaa 2023di... mn dn A/l 1weni awuruddaa....aniwaaa enawaaa...
Welcome to Japan 🙏🇯🇵
@@HithumatheJAPAN 😚😆😆😄😃🤠🤠🤠
Ftta
Than k you bro 😍
Today i could find that 🐸🐸🐸🐸
yeeeeee ❤
Mage heene♥️
Me village ekata aye parak travel ekak yamuko 🥺 deparak beluwa eka digata plz plz plzz tawa ekama eka parak yamu
හිම වැටුණාම යමුද..? 🥺 දැන් මලුත් නෑ
@@HithumatheJAPAN haaa ❤ aniwaren yamu hodee 🤩
@@_frame_of_mind_ sure 🙋🏻♀️🙋🏻♂️ yannnn
අක්කෙ ඔයා ජපන් ආවෙ student walatada
owww
pissu wageeee 💝💝💝💝💝💝
Akkala karana jobs monawada😁
Q&A ekak karannamko
Matath ewanna
මොනවද 🤔
😘😘😘😡horen gihin
Koheda 😀
😆😆
❤️❤️❤️
😍😍
❤️❤️❤️❤️
😍❤
❤❤
❤️
❤❤❤