Japan Case Study | How Japan Became One Of The Worlds Most Successful Country?

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 783

  • @IsharaR
    @IsharaR 2 года назад +86

    මිහිපිට දිව්‍ය ලෝකය ජපානයයි. මේ තරම් විනයවත් හා කරුණාවන්ත මිනිස්සුන් සිටින රටක ජීවත් වීමට ලැබීම විශාල භාග්‍යක්. මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා සහෝදරයා. ජපානයේ තියෙන තවත් දෙයක් තමයි මිනිසුන්ට අපහාස නොකිරීම හා පිරිසිදුකම. 🇯🇵❤️🇱🇰😊

    • @lukshmiwickremasinghe7521
      @lukshmiwickremasinghe7521 2 года назад +53

      මුලින්ම කියන්න කැමතියි හැමදේකම හොඳ පැත්ත විතරක් දකින එක හොඳ දෙයක්. මේ පුතාට හැමදාම හොඳ පැත්තම විතරක් මුනගැහෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි යතාර්ථය ඒක නෙවෙයි. මම ජීවිතේ සැදෑ සමය ගෙවන දැනට ජපානයේ ජීවත්වෙන ජපන් ජාතිකයෙකුගේ බිරිඳක්.මගේ අත්දැකීම්වල හැටියට මම ඒතරම් ඉක්මන්වෙන්නේ නෑ මිහිපිට දිව්‍යලෝකය ජපානය කියන්න. මිහිපිට දිව්‍ය ලෝක වගේ රටවල් ලෝකේ තවත් ඕන තරම් තියෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඔස්ට්‍රේලියාව තවත් ඒ වගේ රටක්. මගේ පෞද්ගලික අත්දැකීම් විදිහට, ජපානෙට වඩා මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන, ජපානෙට වඩා මිනිස් නිදහස තියෙන, ජපානෙට වඩා ජීවන වියදම අඩු නමුත් වැටුප් වැඩි රටක්. මේ පුතා කියන කාරනා දෙකකට මම එකඟයි, ජපන් වැසියන් විනයානුකූලයි, ඉතාමත් පිරිසිදුයි. මම තව ටිකක් ඒකට එකතු කරන්නම් ,අවංකයි නීතිගරුකයි විනීතයි. ඒක ලෝකේ අංක එක වෙන්නත් පුළුවන්. අපි වගේ දිනපතා පන්සිල් නොගත්තත් අපිට වඩා පන්සිල් රකින ජාතියක් කියලත් කිව්වහැකි. හැබැයි කරුණාව ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ මිනිසුන්ගේ වගේ අනුන්ගේ දුකේදි කරදරේදි හිත උණුවෙන ගතියක් නෑ මේ මිනිසුන්ගේ, ඒක අඩුයි මේ මිනිස්සුන්ගේ. ඒ දේවල් දකින්නේ තමන්ගේ වැරැද්ද, පුළුවන් කාලේ හම්බකරලා ඉතිරි කරලා තියාගන්න ඕන වගේ විදිහට. හැමවෙලාවකම නැතත් බොහෝවිට දෙමව්පියන් නෑදෑයන් යාළුමිත්‍රයන්ටත් අදාලයි මේක. මම මේ කියනදේවල් මම දකින අහනදේවල්, මගේ අවාසනාවට සහ නොලැබීමට මුලින් අද්‍යාපනයටත් රැකියාවටත් පසුව විවාහයටත් ජීවිතයෙන් අඩකටත් වඩා මව්බිමෙන් පිට ජීවත් වෙන්න සිද්ද වුනත් මම දකින සුන්දරම මිනිස්සු ඉන්න රට ලංකාව. අපේ මිනිස්සුන්ගේ අතින් වැරදි බොහෝමයක් වෙන්නේ ආර්ථික අපහසුකම් නිසා සහ පාලකයන් ඇතිකරලා තියෙන අයහපත් තත්වයන් නිසා කියලයි මගේ හැඟීම. අපේ රටේ ජනතාවාදී යහපත් පාලනයක් ගොඩනැගිලා මිනිසුන්ගේ ආදායම් තත්වය උසස් වෙලා ජීවන තත්වය යහපත් වුන දවසට මිහිපිට දිව්‍යලෝකය අපේ රට ලංකාවමයි!

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 года назад +3

      @@lukshmiwickremasinghe7521 රටේ පාලකයො ඒ තැනට එන්න තියන අන්තිම බලාපොරොත්තුවත් නැති කරන ගමන් තියෙන්නෙ...😓
      නැන්දා අවුරුදු කීයක විතර ඉඳන් ජපානෙ ඉඳල තියනවද.හිරෝෂිමා බෝම්බ් එකට මුහුන දීපු අය එහෙමත් මුනගැහිල ඇති නේද.

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 года назад +4

      @@lukshmiwickremasinghe7521 ow lankawa culture eken gena hoda deyak tamai parartakami bawa , lankawe minissunge hoda akalpa natte artika apasuta nisa nemei adyapanaya aul nisa

    • @damindutharinda8815
      @damindutharinda8815 2 года назад

      @@lukshmiwickremasinghe7521 පාලකයා බිහි වෙන්නෙත් මනුස්සයන්ගෙන්ම තමයි. ආය අමුතුවෙන් උඩින් පාත් වෙන් නෑ. ඔයා ජපානෙට බනින්නේ සමහරවිට මෙහේ වගේ අනුන්ගේ දුක අහන, අනුන්ගේ කේලම් හොයන, අනුන්ගේ ඕන කුණු ගොඩක් ඔලුවට දාගන්න මිනිස්සු නැති නිසා වෙන්න ඇති. ඕකම තමයි ලංකාව වගේම දකුණු ආසියානු සංස්කෘතියෙම තියන වැරද්ද. මුලින් තමන් හැදෙන්න ඕන. ඒකට තමන්ට ශක්තිය තියෙන්න ඕන, ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න ඕන, නිදහස් මනසක් තියෙන්න ඕන, අනෙකාගේ කේලම් හොයන්න අනෙකාට ඊර්ෂ්‍යා කරන්න අනෙකා අභිබවා යන්න හිතන කොටින්ම කිව්වොත් තමන්ගේ එකාට වල කපාන් අපහාස කරලා පොරක් වෙන්ඩ දගලන ලාංකික සමාජයේ චරිත වලට වඩා ඒවට වෙලාවක් වත් නැති තරම් බිසී වෙන හාත්පසින්ම වෙනස් ජාතියක් වෙන්න ඕන දියුණු වෙන්න. දියුණු වෙන්න නම් ඔය ලංකාව කරක් ගහන් එන සංස්කෘතිය සදාචාරය පැත්තකින් තියෙන්නම වෙනවා. එහෙම නැත්තන් ඒක කරන්න බෑ.

    • @Uthsara9
      @Uthsara9 Год назад

      @@sathira_anuk5179 අපේ ආර්ථිකය වැටුන එකෙන් ඔක්කොම අවුල් ගියේ

  • @ahannabalanna5503
    @ahannabalanna5503 2 года назад +84

    ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම වගේ බලපු කෙනෙක් විදිහට වැඩියෙන්ම කැමති "watch a book" සහ මේ වගෙ case study වලින් සමාජයට දෙන ආදර්ශ හා දැනුමයි. දිගටම කරගෙන යන්න ඔබ සහ ඔබේ team එක ගැන ඉතා ආඩම්බරයි. සියලුදෙනාට ස්තූතියි.

    • @Simplebooks
      @Simplebooks  2 года назад +13

      ගොඩක් ස්තූතියි..🔥🔥

  • @ozeevlogs6264
    @ozeevlogs6264 2 года назад +51

    Japan case study එක නම් 50% ක් විතර තමයි ලංකාවට ගැලපෙන්නෙ ..
    ලංකාවේ උන්ගේ attitude හදන්න අවුරුදු 100ක් වත් යයි ..
    Singapore වේ method එක නම් ගොඩක් දුරට ගැලපෙනවා

  • @saheesl9699
    @saheesl9699 2 года назад +29

    Japan Case Study එක තමයි Upload බලන් හිටපු සුපිරිම video එක..❤️😍🔥

  • @misuraramanayaka9713
    @misuraramanayaka9713 2 года назад +52

    අපිට මෙච්චර කල් හරියාකාරව දියුණු වෙන්න බැරි වුණේ අපිට ගොඩක් දේවල් තිබ්බ නිසා. හැබැයි දැන් හැමදේම නැති රටක් වෙලා. මේ අවස්ථාව තමයි අපිට දියුණු වෙන්න පටන් ගන්න හොඳම අවස්ථාව. මේ වෙලාවේ වත් මිනිස්සු වෙනස් වුණොත් ලොකු දෙයක්. 🥲🥲🥲

    • @thusharapriyantha9065
      @thusharapriyantha9065 2 года назад +3

      Aththatama meka thamai hodama velava talent thiyana minissungen vadak ganna

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Год назад

      නෑ අපිට හැම දේම නැතුව තිබුනත් අපි දියුනු වෙන්නෙ නෑ මොකද අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හරි නෑ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එකට කාට හරි බැන බැන ඉන්න එකයි කව්රුහරි ඇවිල්ල කරල දෙනකන් බලගෙන ඉන්න එකයි ඇර අපේ උන් ඒකට උත්තර හොයන්න්වත් මහන්සිවෙන්නවත් කැමති නෑ

    • @Uthsara9
      @Uthsara9 Год назад

      @@lakshanchamika9492 sirama kathawa

    • @EEFFFFOORRTT
      @EEFFFFOORRTT Год назад

      මෝඩ කතා කියන එපා හැම දේම තීනව කියල , මොකක්ම හරි අංශයක ආදිපත්‍යයක් අපේ රටට ගන්න පුළුවන් නම් අපිටත් හොඳ ආර්ථිකයක් , හොඳ ජීවන තත්ත්වයක් ලැබෙයි

  • @chamithsasanga7483
    @chamithsasanga7483 2 года назад +17

    තව ඉස්සරහටත් Country Case studies ඕනේ💓පාඩම් කරන ක්‍රම පාසලට වැදගත් අධ්‍යාපන ක්‍රමය ගැන ඒ වගේ videos සුත් ඕනේ🔥හැමදාම ඉන්නවා මේ Channel එකත් එක්ක💯💙

  • @amayasadamali2635
    @amayasadamali2635 2 года назад +20

    ඉතාම වැදගත් වැඩසටහනක්! ගොඩක් කල් බලන් හිටියා ජපානය සම්බන්ධව තොරතුරු ගේනකම්. ලංකාවේ අංක එකේ චැනල් එකක් simplebook ❤ ජයම වේවා! ඉදිරියටම යමු !

  • @sumuduprasad9650
    @sumuduprasad9650 2 года назад +17

    ඔබ කියපු සියලු දේ ඇත්ත, ඔබගේ සංනිවේදන කුසලතාව සහ ඒ හා සබැඳි දැනුම ඉතා උසස්, ඔබට ජය.

  • @btsarmysrilanka135
    @btsarmysrilanka135 2 года назад +8

    Quality වැඩි කරන ජපන් ක්‍රම ගැන Video ටිකක් කරන්නකෝ අය්යේ. මම මම වැඩ කරන්නෙත් ලංකාවේ තියන ජපන් සමාගමක. කාලය නාස්තිය අවම කරන්න, වැරදි අඩු කරන්න වගේම , මේවගේ තියන සංස්කෘතියත් ගොඩක් දියුණු එකක්. හැමෝම අසාවෙන් වැඩ කරනවා. වැරදි ගොඩක් අඩුයි. ඔයා කිව්වට විස්වාස කරයිද දන්නේ නෑ අපේ Big cleaning day එක දවසට Head Of Sri Lanka ත් අපේ office එකේ දුහුවිලි පිහල අතුගානවා.

  • @chamararathnayake3700
    @chamararathnayake3700 2 года назад +26

    පුලුවන් නම් Germany ගැන කරන්න..ලෝක යුද්ධ 2ක් කරපු රට..අද ඉන්න තැන..යුරෝපයේ බලවත්ම රට ගැන

    • @ans1628
      @ans1628 2 года назад +4

      අනිවාර්යයෙන්ම මම අහල තියෙනවා ජර්මනියට ඩොලර් බිලියන 80 හරි 30 හරි දීල තමයි මේ තත්ත්වයට දියුණු කරේ.

    • @sanjuduminda3921
      @sanjuduminda3921 2 года назад

      yeeeeeh want it

    • @EEFFFFOORRTT
      @EEFFFFOORRTT Год назад

      අනිවා ජර්මනින් අය කිය්න්නෙ මොලකාරයො ලෝකය වෙනස්කරපු අය

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Год назад +5

    ජපානේ වෙනස නම් ඔබ යමක් මිලදි ගත්තොත් එය ඔබේ ජිවිත කාලයෙන් හරි අඩකටවඩා කිසිදු repair එකක් නොමැතිව පාවිච්චි කරහැකි වීමයි💯

  • @asithakumara4575
    @asithakumara4575 15 дней назад +1

    Excellent speech 🎉

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 2 года назад +23

    මම ජපානෙ ඉන්නෙ ,ජපානය වැඩක් plan කරන්න ලොකු කාලයක් ගන්නව ,සමහර වෙලාවට මේව දැකපු අපට හිතෙනව මෙච්චර පොඩි දේකට ඇයි මෙච්චර කල් ගන්නෙ කියල ,හැබැයි වැඩෙ කරද්දි දවසට දෙකට ඉවරයි .

    • @lakshanrandika5379
      @lakshanrandika5379 2 года назад +1

      ඔය මොන දේවල් කරන්නෙත් සුද්දා ගේ අධ්‍යාපනය නිසා එම අධ්‍යාපනය නිසා තමයි සෑම නිශ්පාදනයක් ම කරන්නේ.

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 года назад

      @@lakshanrandika5379 ඒක ඇත්ත .

  • @nisalfernando5160
    @nisalfernando5160 2 года назад +57

    අයියේ මේ විදියටම දකුණු කොරියාව ගැනත් කේස් ස්ටඩී එකක් ඕන. මොකද ඒ රටත් අන්තෙටම වැටිල තිබිල අද වෙනකොට ලෝකේ 10 වෙනි හොදම ආර්ථිකයට හිමිකම් කියන තැනටම ඇවිත් තියෙන නිසා.

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 года назад

      ❤️

    • @VlogTimekeeper
      @VlogTimekeeper 2 года назад +2

      කො එතකො 4, 5, 6, 7, 8, 9 ටික. ඒ ටිකත් කරල ඉවර උනාම දකුණු කොරියාව කලා නම් හරි

    • @viharaperera7801
      @viharaperera7801 2 года назад +3

      @@VlogTimekeeper ආර්ථික බලවතුන් 10 අතරින් ජපානය,චීනය සහ දකුණු කොරියාව ඇරුනහම අනෙක් හැම රටක්ම වගේ අතීතයේ ඉදම්ම බලවත්, ධනවත් රටවල්.
      ඉතින් අපේ රටට ආදර්ශයට ගන්න පුලුවන් පොඩි තැනක ඉදන් ලොකු තැනකට ආපු රටවල් නිසා තමයි ජපානය,චීනය සහ දකුණු කොරියාව ගැන කේස් ස්ටඩී අපිට වැදගත් වෙන්නේ....,

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 года назад +2

    Excellent presentation ...! ජපානය ලෝකයේ විශිෂ්ටතම රටක් ...ගොඩක් ratings වල උඩින්ම ඉන්න රටක් ...ඒ ගැන තර්කයක් නෑ..ඒත් ජපානය ගැන මගේ පෞද්ගලික අත්දැකීමෙන් කිවයුතු වැදගත් දේවල් කිහිපයක් තියෙනවා ... මගෙ පුතා දැන් අවුරුදු හතක් ඉන්නෙ ජපානයේ ...student කෙනෙක් විදියට ගිහින් දැන් job එකක් කරනවා... මගෙ පුතා සහ දන්න කියන තවත් බොහෝ දෙනාගෙන් ලැබුන අත්දැකීම් වලින් මේ දේවල් කියන්නෙ .... හොඳ වගේම නරකම දේවලුත් තියෙනවා ඔවුන්ගේ ... ජපනුන්ගෙන් බහුතරය හරිම ආත්මාර්ථකාමී මිනිස්සු ...උදව් කරනවා හරිම අඩුයි ...විදේශිකයින් මරවලා වැඩ ගන්න ජාතියක් ...ඒ වගේම එහේ ඉන්න විදේශිකයින්ට ලබාදෙන වැටුප අඩුයි ..ඒ වැඩේටම ජපනුන්ට ලබාදෙන වැටුප වැඩියි ...ඒ අසාධාරන වැටුපෙනුත් අතිවිශාල ප්‍රමානයක් විවිධ ගාස්තු සහ බදු වශයෙන් ආපහු අයකරගන්නවා... ජපානයේ රැකියාවක් කරලා දියුණු වෙන්න අවස්ථාව තියෙන්නෙ සුලු පිරිසකට විතරයි ....නීතිගරුකව හම්බ කරන අයට හරිම අමාරුයි දියුණු වෙන්න .... අනිත් එක සීමාව ඉක්මවා වැඩ කරන එක සහ වැඩ ගන්න එක ඒ මිනිස්සුන්ට තියෙන මානසික ලෙඩක් වගේ ... කෙටියෙන් කිව්වොත් එහේ තියෙන්නෙ ඒ රටේ ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන ක්‍රමයක් ...මිනිස්සුන්ට ..විශේෂයෙන් විදේශිකයින්ට ⁣දෙන්නෙ හරිම පහත් තැනක් ...!

  • @peshalaperera4467
    @peshalaperera4467 2 года назад +10

    දාන හැම casestudy එකටම ඒවවල වටිනාකමට like එකකින් විස්තර කරන්න බැහැ ඒ තරම්ම වැදගත්

  • @travelpuma4738
    @travelpuma4738 2 года назад +13

    ලංකාවේ සුපිරිම motivational channel එක.

  • @binoshakv
    @binoshakv 2 года назад +7

    ලංකාවෙ තියන ඉතා වටිනාකමක් තියන educational youtube channel එකක් තමයි simplebooks කියලා කියන්නේ. Ex: අලුතින් Business එකක් පටන් ගන්න, Business eka next level එකට ගෙනයාමට. ගොඩාක් help කරන channel එකක්. ඔබේ නොමසුරු දායකත්වය ඒ සදහා ලබා දෙන්න shara කරන්න. මේ වගෙ වෙලාවක අපේ රටට වටින youtube channel එකක්.

    • @Simplebooks
      @Simplebooks  2 года назад +2

      බොහොම ස්තුතියි

  • @steminanusas5233
    @steminanusas5233 2 года назад +13

    ඇමරිකාවේ ආර්ථිකය ගැන වීඩියෝ එකක් කරන්නකෝ , අවුරුදු 100 ක් තිස්සේ ලෝකේ ආර්ථික බලවතා 🔥🔥🔥

  • @Thilina_madushan
    @Thilina_madushan 2 года назад +3

    Thank You Very Much Simplebooks ☺️
    Number 3

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 года назад +1

    අපේ රටට කෙලවෙච්චි හැටි ඉස්සෙල්ලාම කියන්න ඒක ලොකු දෙයක්

  • @whythissis
    @whythissis 2 года назад +2

    3.Usa
    ⭕⭕ Story telling skill ek nm maru🤗

  • @linodhesandu001
    @linodhesandu001 2 года назад +1

    Great full video Thank you simplebooks , I would like to case study about america.

  • @sachinthadilshan83
    @sachinthadilshan83 2 года назад +1

    Wow🤩 .එක තත්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවා.present කරම විදිහත් මාරම පැහැදිලි .great work👌

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 года назад +5

    no 2 china
    No 3 america
    Greate work 😍

  • @dunethchadeera5838
    @dunethchadeera5838 2 года назад +1

    Godk watinwa channel eka.. math podi kale idan godk garu krna ratak japan kiynne.. eyalage culture Eka, eyala wada karana widiha gana danaganna loku asawak tyenwa... thank you me viedio ekata ❤️ godk watinwa

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 8 месяцев назад +1

    ජපන් පොත් ගන්න youtube channal එකක් හොයන් යනකොට දැක්ක නිසා ටිකක් නැවතිලා vedio එක බැලුවා....

  • @foveromw
    @foveromw 2 года назад +5

    වලපල්ලෙට යන රටක් විදියට අපිත් දියුනු වෙලා මෙහෙම කතාවක් ලෝකෙට එන්න ඕන ..
    No 3 America ගැන ඕන

  • @lifestyle1358
    @lifestyle1358 2 года назад +1

    Thank you very much 💝 guys

  • @kavindyasewmini4670
    @kavindyasewmini4670 6 месяцев назад +1

    Best youtube chanal ❤

  • @thisaridilakshi2250
    @thisaridilakshi2250 Год назад

    Thank aiya❤

  • @nimekapahan2708
    @nimekapahan2708 Год назад

    පුදුම විදිහට වැදගත් මේ වැඩසටහන් ,ඔබ ඇතුලු ඔබේ කණ්ඩායමට බොහෝම ස්තූති 🙏

  • @hirunichandrarathna3703
    @hirunichandrarathna3703 Год назад

    Very interesting & informative 🌸
    Keep it ahead... Good luck !

  • @kookieheart3290
    @kookieheart3290 2 года назад +1

    Thank you

  • @rashbrosl
    @rashbrosl 2 года назад +1

    Grate Video Brother. Lots of information
    3. America

  • @tmadhusanka
    @tmadhusanka 2 года назад +3

    අයියට පුළුවන් නම් මේ ලංකාවෙ වැටිච්ච තැනින් කොහොමද ගොඩ ගන්න පුළුවන් කියලා වීඩියෝ එකක් කරන්න.ගොඩ ගන්න බැරිනම් මේ යන අගාදය පොඩ්ඩක් හරි වලක්වාගන්න පුළුවන් මොන විදිහටද කියලා

  • @ingurwaththagepathum8951
    @ingurwaththagepathum8951 2 года назад

    素晴らしいことです♪

  • @madusankaudara7319
    @madusankaudara7319 2 года назад +2

    වීඩියෝ එක දානකන් දින ගැන ගැන හිටියේ. බොහොම ස්තූතියි.💝
    ඊලගට ඇමරිකාව ගැන case study එක කරන්න.💝

  • @AshkaLakshan
    @AshkaLakshan 2 месяца назад

    Great video. As always ❤️❤️😃

  • @nauraprabath992
    @nauraprabath992 2 года назад +3

    ඔයාලා තමා මේ රටට ඕනී මිනිස්සු මිත්‍රයා ..✌😍❤ ජයවේවා

  • @lakshanimanike5101
    @lakshanimanike5101 2 года назад

    Thank you very much brother

  • @upulgamage9268
    @upulgamage9268 2 года назад +7

    ස්වභාවික සම්පත් අහිමි වීමත් දියුණු වීම සදහා බලපාන සාදකයක් . නැත්තම් විදේශ බලවේග රටට එනවා.

  • @ΣάχιθΝαβαντζάνα
    @ΣάχιθΝαβαντζάνα 2 года назад +8

    3:59 වැරදි Thailand කවදාවත් ජපානයට යටත් වුණේ නෑ.

  • @pradishge
    @pradishge 2 года назад +3

    Thank you aiya So super.....!!!!!!♥️♥️♥️♥️♥️😍🤗🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵😊😍😗♥️♥️♥️🇱🇰🇱🇰

  • @dothingsfast1611
    @dothingsfast1611 2 года назад +1

    I'm a Totally Video lover of your channel. Keep it Up! Thank you for every video. Good Luck!

  • @FroZon497
    @FroZon497 5 месяцев назад

    Grate one❤

  • @milindashehan8369
    @milindashehan8369 2 года назад +1

    මේ වෙනකොට මගේ කැමතිම චැනල් ලැයිස්තුවේ නැතුවම බැරි චැනල් එකක් වෙලා Simple books චැනල් එක.

  • @bandumapalagama8333
    @bandumapalagama8333 10 месяцев назад

    පුතා හොද ඉදිරිපත් කිරීමක්.තව රූප සටහන් දැම්මොත් හොදයි.ජයවෙවා

  • @NK_ONLINE
    @NK_ONLINE 2 года назад +2

    මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ 😍😍😍😍

  • @samanthathilakarathna9289
    @samanthathilakarathna9289 Год назад

    Thanks

  • @manjulaperera1393
    @manjulaperera1393 2 года назад

    Thanks..

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 года назад +23

    අපේ රටට මෙහෙම උනේ සුදුස්සාට සුදුසු තැන ලැබුන නැති නිසා. එදා ජපානය අපිටත් වඩා පහලින් හිටියේ . ඒත් අද අපි කොහේද ජපානේ කොහේද 😌

    • @usaloverhardcore
      @usaloverhardcore 2 года назад +5

      Magula boru kiyanna epa bn 2nd world war ekedi unta nuclear weapons witharai thibbe naththe, ape un amudayak gahan kuburu kota kota hitiye

    • @yohanthusitha7692
      @yohanthusitha7692 2 года назад +5

      හැබැයි මම දකින විදියට සුදුස්සාට සුදුසු තැන දුන්නත් වැඩක් නෑ අනිත් මිනිස්සුත් creative වෙලා ව්‍යාපාර පටන් අරගෙන්නේ නැතුව වෙනත් රටවල් වල හදන හැම දෙයක්ම ලංකාවට ගෙනල්ලා පාවිච්චී කරන්න බලා පොරොත්තූ වෙනවනං වැඩක් නෑ නේ
      මේ රට සුපිරියටම ගොඩ යන්නනං අපේ මිනිස්සුත් ජපානයේ මිනිස්සූ වගේ හිතලා ඒ විදියට වැඩ කරන්න ඕනේ

    • @chamindushaminda3580
      @chamindushaminda3580 2 года назад +4

      @@yohanthusitha7692 ඔව් ඒක හරි . එයාලා විකුනන්නේ product නෙමෙයි . Brand. එයාලා හැම දේම හදනවා. අපි මොනාද හදන්නේ.

    • @inurawathmal9632
      @inurawathmal9632 2 года назад +1

      Hinassaanna එපා bn

  • @ceylonpatriot1879
    @ceylonpatriot1879 2 года назад +8

    Important to note it that the character of the Japanese people fueled the development. Nothing will succeed if the People of the country is corrupt, arrogant and morally bankrupt. From childhood integrity, human values, honesty and respect and love for the country should be instilled. The Japanese early childhood education focuses on building character and human values. Even Singapore focused on building the character of the people before the Concrete Structures came in.

  • @navinduabhishek8564
    @navinduabhishek8564 2 года назад

    Thank you aiya!😍 & 3 USA

  • @isharaherath7297
    @isharaherath7297 Год назад

    Campus එකේ සබ්ජෙක්ට් එකක එක්සෑම් එකට තොරතුරු හොයන්න ගිහින් මාස හතරකට විතර කලින් චැනල් එක සෙට් වුනේ.. එක්සෑම් එකනම් ඉවර වෙලා ගොඩක් කල්.. හැබැයි චැනල් එකේ වීඩියෝස්නම් තවම බලනවා.. මට සෙට් වුන ලංකාවෙ වැදගත්ම චැනල් එක මේක. ❤️

  • @viduminianunada5982
    @viduminianunada5982 2 года назад

    Supiri👍💪❤️

  • @malshalankesh3865
    @malshalankesh3865 2 года назад +4

    එනකන් බලන් හිටිය case study එකක්😍no .3 ඕනි

  • @maheshsuranga5384
    @maheshsuranga5384 2 года назад

    great video.Thank you bro

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 года назад +1

    බොහෝ ස්තුතියි සහෝදරයා!🙏🙏

  • @samirasankalpa2186
    @samirasankalpa2186 2 года назад

    Great vedio

  • @malindadissanayake8754
    @malindadissanayake8754 2 года назад +3

    Discipline nam ithin no 1 ❤️ 🇯🇵

  • @nihondinesh
    @nihondinesh 2 года назад

    とても すばらしい お話です❤

  • @prasadcreations6097
    @prasadcreations6097 2 года назад +4

    චීනය ගැන case study එකක් අනිවා ඕනී 🇨🇳

  • @c_senuja6317
    @c_senuja6317 2 года назад +1

    More informative. Love it❤️
    3

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 2 года назад

    Great job.Lot to learn as a nation in order to move forward,

  • @jesminhameed5652
    @jesminhameed5652 2 года назад

    Excellent presenting skills...

  • @sunariwickramasinghe1164
    @sunariwickramasinghe1164 6 месяцев назад

    3. America
    and thank you simplebooks and you ayya...you ar a good speaker...good job

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 2 года назад

    ඉතාමත් වටින වැඩසටහන් ...සුබ පතනව සාර්ථකත්වයට 💪

  • @sunethsanjeewa6546
    @sunethsanjeewa6546 Год назад

    Interesting 💪🏻..

  • @SithijaYasiru
    @SithijaYasiru Год назад

    What a great video as usual. Comment number 3

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 года назад +1

    Thank you very much simple book for this video, A great video which looks from long time, My favourite country is Japan, Respect Simple book for this valuble effort, Next plz America... ❤️💥

  • @makeitsimple2762
    @makeitsimple2762 2 года назад

    One of tha priceless RUclips channel simple books .... & Brother presentation skil🔥

  • @pibidenalanka987
    @pibidenalanka987 2 года назад

    Very good channel. Please do a case study on Singapore. Thanks.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 года назад +2

    රටක් හොද තැනකට ගන්න මුලික අද්දීහපනය හරියට ලැබිය uthui.. අපේ රටේ අද්දීහපනය ලබාගැනීමේ අරමුණ.. රාජ්‍ය සේවයේ රැකියාව..

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 Год назад

    Great video

  • @navi8467
    @navi8467 2 года назад

    great!

  • @buddhikachamara7251
    @buddhikachamara7251 2 года назад

    thnx

  • @yakagegura1467
    @yakagegura1467 2 года назад +1

    Interesting

  • @sithumegodage8006
    @sithumegodage8006 2 года назад

    Simplebook is most useful channel for us

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 2 года назад +6

    තුනම එපා ඊලගට Germany දෙන්න 😌❤️

  • @slstats7948
    @slstats7948 2 года назад +1

    නියමයි 💎😃

  • @kosaladananjaya155
    @kosaladananjaya155 2 года назад

    Thnq brother for your service 🙌❤

  • @lalithaththanayaka1203
    @lalithaththanayaka1203 2 года назад

    Great

  • @Kuttttttttt
    @Kuttttttttt 11 месяцев назад +2

    ඇමරිකාව ගැන ඔිනේ🇺🇲🥰

  • @iplupdate_20
    @iplupdate_20 2 года назад +1

    Supiri ayye 🔥

  • @deshanasanka4197
    @deshanasanka4197 2 года назад +1

    Nice bro thanks you ❤️🤗

  • @buddhikar3105
    @buddhikar3105 2 года назад

    My request. Thanks 👍

  • @asithakumara4575
    @asithakumara4575 15 дней назад +1

    Good 👍 job brother

  • @pahanpremuditha138
    @pahanpremuditha138 6 месяцев назад

    Keep it up 👏

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 2 года назад

    Thank you aiye

  • @sithumdilanga650
    @sithumdilanga650 2 года назад

    awasome. need number 3

  • @Hotel_HQ
    @Hotel_HQ 2 года назад

    Super Video👍🏿💪🏿🤟🏿👏🏿 !!!!
    Comment number 3

  • @Aashifmusheer
    @Aashifmusheer 2 года назад +6

    no.2 China and also i like to recommend a book named "Change Activist: Make Big Things Happen Fast
    Book by Carmel McConnell" thank you.

  • @erangadisanayak9538
    @erangadisanayak9538 2 года назад

    next level

  • @sethakaindeepa3859
    @sethakaindeepa3859 2 года назад

    nice work.

  • @pandukaprabashwara8621
    @pandukaprabashwara8621 2 года назад

    ගොඩක් වටිනවා ඕගොල්ලන්ගෙ විඩියෝ මමත් බිස්නස් වලට කැමති කෙනෙක්‌

  • @manjulaperera1393
    @manjulaperera1393 2 года назад

    Thanks... No2

  • @lclighting2148
    @lclighting2148 2 года назад

    Please do videos on Concepts like KAIZEN, ,lean management etc.

  • @malithsheshan9028
    @malithsheshan9028 2 года назад

    Jaya!❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    වටිනා වීඩියෝවක්.