Sashrika Semini - Amma Kiwe Thaththa (අම්මා කීවේ තාත්තා) | Official Music Video
HTML-код
- Опубликовано: 3 дек 2024
- Full Song Available On
Stream & Download : vyd.co/AmmaKiw...
Spotify : tinyurl.com/34...
Apple Music : tinyurl.com/5n...
♪ Artist - Sashrika Semini
♪ Melody & Music - Tharindu Bandara (TB Recordz)
♪ Lyrics - Chathu Bandara
♪ Flute - Kosala Prasad
♪ Guitar - Tharindu Bandara
♪ Music lable - TB Recordz
♪ Mix & Mastering - Tharindu Bandara
♪ Script - Chathu Bandara
♪ Directed By - Damsara Bandaranayake (Motion D Production)
♪ Makeup - Ajantha Kumari (Selon Yasara)
♪ Powering By TR TUNES
♪ Chanel Network TR TUNES LIFE STUDIO
Casting
Dushani Madushika, Nipun Miushan, Sashrika semini, Charith Hirantha, Shahera Devindi, Tooby Boy
Special Thanks
Pathum Lakshitha, Sachith Maduranga, Damsara Bandaranayake , Vinoth Nirmal, Pasindu Sulakshana, Kosala Prasad, Charith Hirantha
Location Partner
Island Tea Co & Ceylon Coffee Club - Pinnawala - 0772961625
Dial Now … For Download "Amma Kiwe Thaththa" song as your RingIn Tone.
☎ Hutch - 369318382
☎ Mobitel - 74798378 / 74798379
☎ Dialog - 8713475686 / 8713475687
☎ Airtel - 8880129947 / 8880129948
#SashrikaSemini #AmmaKiweThaththa #අම්මාකීවේතාත්තා #newmusic #sinhalasongs
Follow for all TB Recordz's updates
Facebook : bit.ly/45gAjBr
TikTok : bit.ly/45dzt8N
(C)2024 TB Recordz
(P)2024 TB Recordz
This is the Official Music Video of Sashrika Semini "Amma Kiwe Thaththa".
මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාල ගොඩක් ආදරේ කරයි කියල විශ්වාස කරනවා ආදරේයි හැමෝටම ❤
මන් දැක්ක ලස්සනම සින්දුවක්
ඔයට හොද ගමනක් යන්න පුලුවන්
මන් සුබ පතනවා 😘😘
Godaaak lassani
Godaaak lassani sinduwa enakan maga balan hitiya
❤❤❤❤
@tharidu ayiya wadak karoth eka aye ahanne deyak naaa elatama thiyanawa mage sinduwath kare
Tharidu ayiya thama ❤❤❤❤
" අම්මා කීවේ තාත්තා" ගීතය මේ තරම් ආදරයෙන් වැළදගත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏🥺 comment එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි.🤍 තවත් ගීතයකින් ළගදීම හමුවෙමු !
❤❤❤
Awesome song sashrikaa🥹❤️🔥 really heart touching song🥹✨♥️love it alott❤❤❤❤
❤❤
You are super talent girl.So good luck your future.Best of luck sister❤️❤️
❤❤
මගෙ අම්මත් කිව්වේ මගෙ අප්පච්චි ඉන්නේ මගෙ ලග කියලා.මට අවුරුදු 2යි මාසයයි අප්පච්චි army එකේ ඉදලා නැති වෙද්දී.මේ ගීතයේ වගේම මගෙ අම්මගෙ තරුණ වයසෙදි එයා දුවෙක් එක්ක තනි උනා.ඒ වගේ අම්මාවරුන් සිය දහසක් ඇති මේ ලංකාවේ.ඒ හැම අම්මා කෙනෙකුටම දීර්ඝායුශ වේවා.
Proud to be a daughter of a soldier ❤ 😊 ❤❤
Same here. ❤
මම හරි අහම්බෙන් මේක දැක්කේ. හරිම ලස්සනයි. මගේ තාත්තා හමුදාවේ ඉදලා නැති වෙනකොට මට අවුරුදු 1 මාස 3යි. එදා ඉදන් මගේ අම්මා තමයි මගේ තාත්තා සහ අම්මා උනේ. එයා මාව අද ඉන්න තැනට ගෙන්න විදපු දුක කියන්න බැරි තරම්. අනේ තාත්තා හිටියනම් කියලා හිතුන වාර අනන්තයි. ඒත් අද මම ඉන්න තැන තාත්තා දැක්කනම් එයාට ආඩම්බර හිතෙයි.
මට තාම මතකයි ඒ කලේ ලියල තිබ්බ කවියක අන්තිම පදේ
"මුතු ඇටයක් වෙයන් දුව නුබ මා දිනු රටට "
මට තාත්තා නැහැ. අම්මා ඉන්නවනේ. මං හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න. පුදුම හයියක් ඇති අම්මෙක් මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.
රණවිරු පවුල්වලට උත්තමාචාරය.ලැබේවා.
❤
Thank you. Mge ayya navy😢😢❤❤ ada me tikakata kalin niwadu iwara wela apahu camp ekata giye😢❤
Ane oma balan inna aya kee denek athdda balaporoththu wee ho nowi....Mwka marama duka hithuna sinduwak......Harima lassanai......❤❤❤
Ekenma
Thanks
මගේ තාත්තත් හමුදාවේ.එයා යුද්දෙ කාලේ නැතිවෙලා මම තාත්තව දැකලවත්නැ මේ සිංදුව නම් ගොඩක් හදවතට දැනුනා...🥺❤️
Oyage Thaththa nisai ape ratama den nidahase inne oyalata pin
💚💚💚💚💚
Mage duwath me wagemae eyath thathta dakala na kawadawath adatath mn doniwa hada gannawa taniyama.nathi una eyage thathtata gaurawayak widiyata
😢😢😢❤❤❤
❤❤❤❤❤❤❤❤
🎉 මේක අනිවා ට්‍රෙන්ඩී යනවා, මට ලයික්✌️සීයක්වත් වැටෙනවා නම්❤❤❤❤❤ ❤❤❤❤❤❤
ඉස්සර මායි මල්ලියි බලන් ඉන්නෙත් තාත්තා එනකම්... තාත්තාගේ uniform බදාගෙන නිදියපු දවස් ඕනේතරම් ඇති.. යුද්ධ කාලේ ගෙදර එන්නෙත් කලාතුරකින්... 🥺 අම්මා ඒ සේරම දරාගෙන අපිව උස්මහත් කරා... තාත්තා දැන් ආර්මි එකෙන් විශ්‍රාම ගිහින් සෙඩ් එකක වැඩ කරන්නේ.. එයා මාසෙට දවස් 6යි ගෙදර එන්නෙත්.. මගෙ එකම අරමුණ තාත්තාවයි අම්මවයි දිනවන එක.... 💗🥺
මේ සින්දුව හිතට තදින්ම දැනෙනවා වගේම එයාලා අපි වෙනුවෙන් කරන කැපවීම මතක් වෙනවා 🥺
Lassanai ❤❤❤❤
අම්මටයි තාත්තටයි ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න.❤
🇱🇰🌹❤️🇱🇰
❤
Panatath vada adrei mage ammata❤
❤
❤❤❤❤❤❤@@Tharushikasewvandi
මගේ තාත්තත් army එකේ පොඩිකාලේ තාත්තා ගෙදර එනකන් බලන් ඉදපුවිදිය මතක් උනා.දැන් එයත් army එකේ දැන් එයා ගෙදර එනකන් මග බලනවා 🥺❤️
මගේ තාත්තත් හමුදා නිළදාරියෙක් අද එයා නැහැ අපි ගාව නමුත් අපේ හදවතේ සදහටම තාත්තා ජීවත් වෙනවා 🥺❤ මේ සින්දුව ගොඩක් හදවතට දැනුනා , අද මගේ අයියාත් හමුදා නිළදාරියෙක් ,නිහතමානී සතුටක් දැනෙනවා තාත්තයි අයියයි ගැන
🥺💔
Hm ow mn labennath kalin eya mawa dal gihin adarei thaththe oyt godak ammatath e wagema adarei eyath ranawiruwek❤❤
මගේ husband Army එකේ ඉන්නේ. ගොඩක් ආසාවන් බලාන් හිටියේ සිංදුව එනකල්. කොච්චර ඇහැවත් මදි ❤
ඔහොම තාත්තා එනකම් බලම් ඉන්න දරුවෝ කොච්චර ඇති ද 🥺❤ දැන් ගොඩක් මිනිස්සුන්ට ඒ අතීතය මතකත් නෑඅ ❤❤ මාරම ලස්සන සිංදුව කටහඬ හරිම ලස්සන නංගා 😭🙏
අම්මා. දුන්න ආදරය
තාත්තා දුන්න සෙනෙහස
ඒ දෙකම කවදාවත්ම අමතක කරන්න
බෑ❤❤❤
ඇයි සශ්‍රීකා මෙච්චර ලස්සන 🥹♥️
Good luck ශශ්‍රීකා
Excellent 🤩🤩
මේ සිංදුව හිට් වෙලා ට්‍රෙන්ඩින් වෙනවා ආය ලොවෙත් නැති වෙන්න.. 💯💯👌👌
mamath asae akata adaree aniwaren tend wenawa me song aka
Aniwarenma
අම්මටයි තාත්තටයි තීන ආදරේට ඔයාගෙ කටහඩත් එකතු උනාම දැනෙන හැගීම විස්තර කරන්න බෑ මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕනෙ🥺❤️
සශ්‍රිකා ලස්සන කෙල්ල❤...හොඳ අනාගතයක් තියෙනවා 💐
දුවේ ගීතය මිහිරියි මේ චාන් බව ඉදිරියටත් රැකගන්න දළදා සමිදු පිහිටයි
අක්කිගෙ මේ සින්දුව දානකම් බලාගෙන ඉදියේ අක්කි.. මාරම ලස්සනයි අක්කේ.. මේ වගේ ලස්සන වැඩ දිගටම කරන්න 👏👏❤️
හැම තාත්ත කෙනෙක්ටම දීර්ගායු ලැබේවා 🙏🏻❤️
මමත් හදාවේ සිටි කාලේ මතක් වුනා මේ ගීතය නිසා .ඒ අතීතය අමතක කරන්න හැදුවත් මේ ගීතය නිසා සතුටක් සහ වේදනාවක් දැනුනා .කෙසේ වෙතත් නිර්මාණය අගයමි .තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරන,මම ...
හේමා කටුකුරුන්ද ..
ප්‍රංශයේ දී......
ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව හැමදාම ඔයාට ආදරෙයි. ❤️❤️❤️❤️❤️
හරි ලස්සනයි ශස්රිකා ඔයාගේ සිංදුව.
ගොඩ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්❤❤❤❤vishuval ☝ 👍👍👍
මගේ තාත්තත් army එකේ 🥺🥺 මට අවුරුදු 6 දි ඒ කියන්නෙ යුද්ධෙ අන්තිම දවසේ තාත්තා අපි දාලා යනවා 🥺 මම පුංචි නිසා මට ගොඩක් මතක නැති උනත් අදටත් මතකයි තාත්තා අන්තිමට ගෙදර ආපු විදිහ 🥺 තාත්තා එක්ක ලොකු කාලයක් ඉන්න බැරි උනත් අදටත් ඉස්සරහටත් ඒ නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.. මේ song එක බලන්න බැරි තරම් දුකයි.. 🥺
අනේ 🥺
අනේ😢
😞@@MyDigitalDiary-c1q
❤✨
මගෙත් එහෙමයි 🥺💔
ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි සශ්‍රිකා අක්කි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️😘😘
අනේ හරිම ලස්සනයි අක්කියෝ🥺🩷🌼
අහන අපෙත් ඇස් වලට කදුලු උනන්න තරම් අද අක්කි සාර්ථකයි 🩷🖇️🎀
තවත් ඉස්සරහට යන්න අක්කියෝහ්🩷🎀
good luck 🩷🎀
මාරම ලස්සනයි මේ song එක එනකල් ආසාවෙන් බල්න් හිටියා ඇත්තටම මාර ලස්සන song එකක් ❤️
ලස්සනයි
කටද අනේ ආදරේ හිතේන් නැත්තේ
මම නම් කැමති ❤️ Music
දාන් කම් හිටියේ ආහන්න👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗
ලස්සනයි දෝනි
Fb ඒකෙන් දකින කොට ඉක්මනින් සිංදුව අහන්න හිතුනා. ගොඩක් ලස්සනයි ❤
Music ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ අම්මා තාත්තා ❤❤❤❤❤
ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි වගේම මේකේ Story එකත් ලස්සනයි ❤️🥺
ලස්සනයි ගොඩක් මේ song eka...... ❤️❤️❤️❤️😍😍😍😍😍
එ voice එක නම් මාරායි 👌❤️✨
මගේ අප්පච්චි මතක් උනා මට.. අනේ එයා මාව දාලා නොඑන්නම යද්දි මට අවුරුදු 11.. මං මනමාලියක් වෙනවා බලන්නවත් ඔයා හිටයේ නැත්තේ ඇයි මගේ අප්පච්චි ...😢😢😢😢😢
හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්.. ❤
Voice Color Perfectly Blended to the Song 🔥
Great Work Sashrika Nangi and Team 💕
හරිම ලස්සනයි
සශ්‍රිකා පැංචි ලස්සනයි ගොඩක්.. ඔයාගෙ හඩ , රංගනය හැමඅතින්ම පරිපූර්ණ ලස්සන පැංචියෙක්. මන් දැක්කා ඔයා කියනවා චූටි කාලෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා.. ඒ හීනෙ හැබෑවක් කර ගන්න.. ඒ හීනෙ අතාරින්න එපා..මොකද ඔය කරට වෙද නළාව වැටුනම ඔයා තවත් ලස්සනයි පැංචියේ.. බුදුසරණයි ඔයාට..❤
❤❤❤❤❤❤❤ලස්සනයි
හරිම ලස්සනයි නංගි❤️💐
Wish you all the best and god bless you🥰❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන වීඩියෝ එකක්.සශ්‍රීකා නංගි සහ නිර්මාණයට දායක වුනු සියලු දෙනාටම සුබ අනාගතයකට ආසිරි පතමි..🙏🙏🙏
Lassanai aarei akki හැමදාම
ඒ කටහඩ නම් භාවනාවක් ❤
සින්දුව හරිම ලස්සනයි
හරිම ලස්සනයි ❤
ගොඩක් ලස්සනයි සිංදුව.. ආදරෙයි ❤❤❤❤❤ බුදු සරණයි
ඒ කටහඩ දෙරනෙන් බිහිවූ තරුවන්
සිංදුව පට්ට ලස්සන යී. ❤️😍 සශ්‍රීකා ❤🎉
තුන් දෙනාම ලස්සනයි අනේ..❤❤❤❤❤
මේ සිංදුව ගොඩක් ලස්සනයි සශ්‍රිකා නංගි ❤️💖❤️💖❤️💖❤️💖❤️💖
රිලීස් කරනකල් ආසාවෙන් ඉදිය සින්දුවක්.best of luck nangi ❤🎉
හරිම ලස්සනයි ❤️🥰❤️🥰❤️
කවුරු උනත් අදින යුනිෆොම් එක ලස්සනට ඇන්දනම් තවත් ලස්සනයි congratulations wish your all the best..... favorite artist ❤
අම්මා කීවෙි තාත්තා
හරිම ලස්සනයි .ඔයාට බුදු සරණයි ! ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි.. ❤❤
ලස්සන නිර්මාණයක්
හැමොටම ජය වේවා 🙏
අනේ ලස්සනඉ😊😊😊😊😊
ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ සිංදුව රිලීස් කරනකං.❤❤❤❤❤
Ane poddak dukath hithuna 🥺 lassanayi sinduwa 👏💞🥺
1st comment 🥰 ගොඩක් කල් මේ සින්දුව එනකන් බලන් හිටියා.. ඇත්තටම මාරම ලස්සන සින්දුවක්.. තවත් මේ වගේ නිර්මාණ කරන්න සශ්‍රිකා නංගිට ශක්තිය දෛර්ය ලැබේවා.. ගොඩක් ආදරෙයි.. ඒ වගෙ ම TB rocordz YT channel එකත් මරු.. මගේ තාත්තත් මගෙන් ටිකක් ඈත ඉන්නෙ.. ඉතින් අපි වගේ ලමයිට ගොඩාක් දැනෙන සින්දුවක්.. 🥺 Thank you sooo much Sashrika Semini nangi.. @Sashrika Semini.. ❤🥰💜Love You Soo much Nangoo 😫💛 මන් ඔයාගෙ ලොකූ fan කෙනෙක් 🙌
Keep shining with your unique voice nangi ❤
ලස්සනයි නංගී ...ඔයාට බුදු සරනයි ❤❤❤❤❤
🥰🥰🥰හරිම ලස්සනයි🥺♥️
රංගනයෙන් දායක වුන අය හැඩ කලේ මගෙ අම්මා තමයි ඉතින්! 😩💗 "Saloon යසාරා"
❤😚
❤❤❤
❤
❤
ලස්සනයි මැණික ❤❤❤ඔයාට කොච්චර අපහාස ආවාත් ඉස්සරහටම යන්න❤❤
ගොඩක් ලස්සනයි නංගී.ආදරෙයි.❤️💛💜
හරිම ලස්සනයි අක්කේ ❤️❤️ ඔයාට සුබ පතනවා අක්කේ ❤️❤️
හමුදාවෙ ඉන්න තාත්තලගේ ලමයින්ට මේ සිංදුව ගොඩක් ෆීල් වෙනවා ලස්සනයි නංගි බුදුසරනයි ❤️
හරිම ලස්සනයි සිංදුව.ට්‍රෙන්ඩින් යන්නම ඕනි.
❤❤❤❤❤❤good luck
අනෙ හරිම ලස්සනයි ❤❤❤❤
*Song එක එනකම් බලන් හිටියේ ලස්සනයි 🥺❤️....*
අම්මා ❤
ඒක ලස්සන සින්දුවක්❤ කුහක නොවී අගයමු නේද 😊
සැබැවින්ම ලස්සන නිර්මාණයක් ❤️
ලස්සනයි... ඇත්තටම තාත්ත එක්ක යන්න මොන්ටෙරො එකක් අවද
මගේ කතාවමයි😓❤
කලෙකින් ලස්සන sinduwak❤
ලස්සනයි චුටි කෙල්ලෙ ගොඩක් ❤ ❤❤❤
හරිම ලස්සනයි..
එනකම් මඟ බලන් හිටියේ.....❤❤❤
තාත්තා ගැන සිංදුවක් සශ්‍රිකා නංගිගෙ කටහඬින් ඇහෙද්දි මට මතක් උනේම කුල්ෆිව❤🥹 සශ්‍රිකා නංගිගෙම කටහඬින් ලස්සන උන ඒ චරිතෙන් කලා ගමන පටන් ගත්ත සශ්‍රිකා නංගි කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුර ඇවිත් දැක්කම මාරම සතුටුයි ❤
Lassana akkai sinduwa adarei hemadama ❤❤❤
2007 - Mom & Dad ❤❤
2008 - This boy is just all my mind 😂😂
😂😂
Shashrika akkiyo mekanam mara lassanayi akki gold bless you
අම්මට යි තත්තටයි ගොඩක් ආදරේ අය කෝ බලන්න ❤❤❤❤❤❤❤
සිංදුව හරියට feel වෙනවා ඒ voice එකත් එක්ක...🥹❤
වීඩියෝ එකේ ඉන්න නිළියගේ ඇත්තම දුව වීඩියෝ එකටත් අරන්...ලස්සනයි වැඩේ
Kathai
සිංදුව හරිම ලස්සනයි නංගි ❤🌸
Harima lassana githayak , niyamaii good luck ❤❤🎉🎉🎉
ලස්සනයි සින්දුව ගොඩක් ට්‍රෙන්ඩින් වෙන්න කියලා සුභ පතනවා ❤❤❤❤❤
Godak ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි❤