Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තුශීට අමාරුවෙන් කෑ ගසන අතරේ වර්ණ රෝහලට තුශීව රැගෙන යයි. රමේශ්ට ඇමෙන්ඩාව හමුවෙයි. මේ අතරේ අමෝදිගේ මතක මතක් කරමින් ශේන් කාලය ගත කරන් අතරේ තමන්ගේ නිවුන් සහෝදරයා අමෝදිව රැගෙන පලා යයි. ශේන් අමෝදි සහ තමන්ගේ නිවුන් සහෝදරයා කොටු කර ගත්තත් අමෝදිව බේර ගන්න පොලිසියෙන් නිවුන් සහෝදරයාට වෙඩි තියයි. ශේන්ට ආයෙත් අමෝදි අයිති වෙයි. රමේශ් ඇමෙන්ඩාව තමන්ගේ කර ගනී ද? අද මෙතැන් සිට අවසාන සංසාරීණී කිටස බලන්න ඔයාලත් එකතු වෙන්න.
Anthima kotase summary ekat mekatama danna 😊
අැත්තටම මැරිලද අදිද්ත❤❤❤❤
කොයි මේකෙ අවසානයක් 🤭අපරාදෙ මෙච්චර දවසක් මේක බැලුවෙ.මෝඩ අවසානයක් 😁කාලේ කාල දැම්මා😢
Seasen 2 එකකුත් තිබ්බනම් හොදයි අපරාදේ 😢
Amenda aran giye anagilata deepau pau
මෙච්චර කාලයක් සංසාරිණී එක්ක රැඳී සිටි, 'තිහස්වර' ට ආදරය කළ ඔයාලට ස්තූතියි 🙏 ආදරෙයි 😘
❤❤
❤❤❤
ආදරේයි තිහස්වර අනගි ❤❤❤
ආදරෙයි තිහස්වර අනගි❤❤❤
ආදිත්‍යට ආදරය කරපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි .. සංසාරිනී බලපු සියලුම දෙනාට ගොඩක් ස්තූතී.. ආදරෙයි හැමදාමත් ඒ ආදරයට. ඉක්මනටම හමුවෙමු. .❤️
❤
❤😊
හැමොටම ගොඩක් ආදරෙයි ... බොහොම ස්තුතියි " රමේෂ් " ට දුන්න ආදරේට .. ගොඩක් පිං... ❤️
❤❤❤❤
සංසාරිණී සමග එකතු වෙලා හිටපු ඔයාලාහැමෝටම ගොඩාක් ස්තූතියි 💕❤️🌷🙏
😢❤
ඇමැන්ඩාගේ acting අද නම් 1000%❤ ඇත්තටම මැරිලා වගේ හිටියා
ලස්සන අවසානයක් තියනවා හැබැයි ඇමැන්ඩා මැරෙන්නැතිව එ දෙන්නාත් එකතු උනානන් තවත් ලස්සනයි 💖💖කියන අය කො බලන්න
A uanata daruwa pennuwe ne
Ou neda
Ou ane
හරියට හරි ඇමෙන්ඩාට ලොයිඩ් වෙඩි තියපු එකෙන් අවසානය චොර උනා.................
Ane ow ane 😢
පටන් ගත්තු දවසේ සිටම phone එකෙන් බලපු අය මේ කොනට මාර ලස්සන කතාවක් ඒත් අන්තිමට දුක හිතුනා ඇමන්ඩා වත් එකතු කරලා ලස්සන පවුලක් හදන්න තිබුණේ 💗🥺
කරපු වැරදි වලට දඩුවම් විදින්නම වෙනවා 😢
කලපවු පලදුන්නා
🎉
ඇමන්ඩා ගේ රන්ගණය මරු 🥺බලන්න ඇත්තටම මැරුනා වගේ හිටියා ඇස් දෙක හෙල්ලුවෙත් නැ 🥺 හරි ම දක්ෂයි
තප්පර ගානක් කාටත් ඉන්න පුළුවන් 😂 එකම චුට්ට සැරින් සැරේ පේනනුවා
අපෝ ඔයා අප්ඩේට් මදි dr.😂..මොන්ටිසෝරියෙ ඉදන් එමු ආයෙ
අනේ හා ඔයා කියනකම් හිටියේ 😂@@madhuwijesinghe3220
😂
සන්සාරිණී 2 එනවට කැමති අය කෝ බලන්න like කරන්න🎉🎉🎉
ආසාවෙන් බලපු ලස්සනම කතාවක් ...අවසානයත් හරිම ලස්සනයි ....ප්‍රේක්ෂක සියලු දෙනාට මේ වගේ කතාවක් ඉදිරිපත් කල සියලුම කලාකරුවන්ට ස්තුතියි ...❤❤
අමණ්ඩ මරුවා ඒක පවූ, රමේෂ් පවූ හොදටම 😭😭😭
Aney ow ara අම්මාන් di maranna තිබුණේ 😒😒😒🇱🇰🇦🇪
Amendage ammawa marann thibbe
😢😢
අනේ මගේ අප්පච්චි හරි ආසාවෙන් මේ කතාව බැලුව. අවසාන කොටස බලන්න අද එයා මේ ලෝකේ නෑ😢 එයාගේ මතක වගේම මේ කතාවත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ 💔
නිවන් සුව ලැබේවා තාත්තා
නිවන් සුව ලැබේවා තාත්තාට😢
♥️🥺
Oyage thaththa monawa welada nathi uney Rest in peace
😢
අනේ අවසානෙට ආදිත්‍ය පෙන්නුවා 🥺❤️❤️ අවසානෙට හරි පෙන්නුවට tnx
Ethokt e anthimt pennuwe mokkd
Asithyage holmanada???
@@KasuniSandamali-yw5vx nethuwa ithin GIS yaka ayi😂😅
අනෙ අපරාදෙ ඇමෙන්ඩාව මැරුවේ ඒ දෙන්නාත් එකතු කරන්න තිබ්බා නෙ 🥺❤️🩹
ow ane🥺
Ow ane
Ow
Ou appa
මේ කතාවට සංසාරිනී කියන්නෙ ඇයි කියල අන්තිමට ආදිත්‍ය දැක්කම තේරුනා..❤❤
කතාවේ අවසානයේ මෙසේ ලියන්නට සිතුනි...ඇමැන්ඩා - අමෝදි &ආදිත්ය වගේමරමේෂ්- අමෝදි & ශේන් ආදර මැදට පැනලා කඩාකප්පල් කරා...ඒ නිසා අවසානයේ ඒ දෙන්නටම ආදරේ මොකක්ද කියලා තේරුම් යද්දීම එයාලගෙ ආදරේ සදහටම නැතිඋනා...ලොවිඩ්ගෙ වැඩි තණ්හාව නිසා තමන්ගෙම දුව තමන් අතින්ම මැරුනා..තමන්ටත් මැරෙන්න සිද්ද උනා...අමෝදි ,අනගි, තිහස්වර, අනගිගෙ අම්මා, ලීලා, සාරන්‍යා අන්තිමට සතුටින් ජීවත් වෙනවා..මොකද එයාලා කාටවත් වරදක් නොකරපු නිසා...ඇලන් තමන්ගෙ පුතාලව විෂ්වාස නොකර...තමන්ම තනි තීරණ අරන් කාලයක් හිටපු නිසා අදටත් තමන්ගේ චූටී පුතා ගැන හිත හිත දුක් වෙනවා ඇති....තුශීට එක හිතක් නැති කම නිසා අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි දෙකම නැති උනා...ඩිමී & ඉන්දික කොහේ හිටියත් ඉන්දික හිතින් තවම අහනවා ඇති තමන් කරපු දේ හරිද වැරදිද කියලා...අවසානය තෙක්ම හොද කතාවක්..මැදදි boring තැන් තිබුනා...ඒත් හරි ලස්සනයි...කතාවේ නොවිසදූන තැන් :-උපුලි කෝ?උපුලිගෙ දුවගෙ හස්විගේ තාත්තා, තිහස්වරගෙ අනිත් සහෝදරය කව්ද?ලොකු බණ්ඩාරට මොකද උනේ ?ශේන් කෝ?❤කවදාවත් කොල්ලෙක් කෙල්ලෙක්ව සෙල්ලමට අරන් සල්ලි දීලා විසි කරන්න එපා...මොකද අනගිට එහෙම කරපු ආදිත්‍යට අනගි ළගම ඉපදෙන්න උනා...❤
අසාර්ථක කතාවක් මෙලො රහක් නෑ.අසාර්ථක නිමාවක්
ඇත්තටම මේක තමා සාරාංශය ..❤
ඇයි මේකෙ මුලදි සචින්,දුෂේනිත් හිටිය නේද😂😂පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද
ඇත්ත @@SubodhiDisanayaka
@@Seeker-y9lඅනගි කොළඹ ආව තැන ඉදන් අලුත් කතාවක්. අංගම්පොර නෑ , සුවිනීතා හිටියෙ මන්තර ගෑනු කෙනෙක් ට , එතකොට අනගිගෙ චූටි අයියා , ලොකු අයියා , නෑ. මානසික ලෙඩ්ඩු හිටියා එයාලත් නෑ .
අනේ 🥺🥺🥺🥺 ආදිත්‍ය අවසානෙට හරි ආයෙ පාරක් පෙන්නුව එකනම් ලොකු දෙයක් එයත් අද හිටියනම් 🥺
ආසාවෙන් බලපු කතාවක්...අවසනායත් ලස්සනටම තිබුනා...මේ නාට්‍ය නිර්මාණය කරපු හමෝටම වගේම රංගනයෙන් දායක උන හැමෝටමත් ස්තුති..🥰
හිරු එකේ ගිය ලස්සන කතාවක් ❤❤❤❤
දැනුණ අවසානයක්...
අයේ සංසාරීණි අලුතින් අපිට ඔන කියන අය කෝ?❤❤
ඉදල ඉදල ලැබුන ආදරේ රමේශ්ට නැති උනා,ඒ දෙන්න ව එකතු කලා නම් කොච්චර ලස්සන අවසානයක්ද ....
@@MAHESHI-dy2vg ou appa dukai kiyaganna bari taram
ආදිතයගෙ ඇස් තියෙන ආදිගෙ පුනරුප්පත්තිය නේහාන් බබා හරිම ගැලපීම නේහාන් පැටියෝ ආදරෙය් ❤❤
Eth awasanaye adithya pennapu eka waradi neda,eya aith opadila nam????
@@ravimarias5523eya ipdila nehe😅e holmana .neha Aditya podi kale wage echcharayi 😂Aditya pennuwe eya ipdila ne kiyala pennanna😂😅
ආදිත්‍යගේ පුනරුප්පත්තියට අරන් තියෙන නෙහාන් බබානම් හරිම ෂෝයි❤
Ane nehan shooiiii❤❤❤❤❤
🤗🥰
😍😍
E kiynne adi kiyna kena marunada
Adithya merune kohomada...mama a kotas beluwe ne.
හරිම ආසාවෙන් මුල ඉදන්ම මේ අවසානය වෙනකන්ම බැලුවේ❤️❤️❤️වැරදි කරපු හැමකෙනෙක්ටම ඒ ඒ විදිහට දඩුවම් ලැබුනා.ඒත් ආදිත්‍යයි ඇමැන්ඩයිත් මෙතන හිටියනම්🥺❤️
හරිම දුකයි කතාව ඉවර වුනාට මෙච්චර කල්ම ෆෝන් එකෙන් කතාව බැලුවා youtube එකෙන් ස්තුතියි
අවසානය හරිම ලස්සනයි..කවදාහරිම තමන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න වෙනවා..ඒක අපි කාටත්ම පොදු කාරනාවක්...❤ අන්තිමට කතාව ඇතුලේ වුනත් සතුටෙන් හිටියේ හැමදාම හොද කරපු මිනිස්සු විතරයි
සාරන්ග අයියා ආවට පස්සෙ fb short video එකක් දැකල කතාව බලන්න ආවෙ.කතාව ආසාවෙන් බැලුවා.අන්තිම හරියට එද්දි කතාව එපා වුනා .අද අන්තිම epi එක බලන්න ආවා.අනගි තිහස්වර ආදරේ ගැන ලස්සනට කියලා දුන්නා .අපිටත් ආදරේ කරන්න හිතෙන තරමටම .
සාරංග මේ Teledrama එකට ආපු දවසෙ ඉදලා තමයි සංසාරිණී බලන්න ගත්තේ .....අනගි💕තිහස්වර හරිම ලස්සන ආදර කතාවක් ....Thank You Sansarini Team💐😍
හරිම ලස්සන කතාවක්.ආයේ හිරැ බලන්නේ නෑ.ලංකාවෙන් එනකොට බලපු කතාව නිසා දිගටම ආසාවෙන් බැලුවා පිටරට ඇවිත් අවුරුද්දක්ම බැලුවා.ලස්සන කතාවක් ❤
Episode සියල්ලම බැලුවේ phone එකෙන්. එක කොටසක් වත් මිස් කරේ නෑ.. ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සැමට ස්තුතියි.. සුභ පැතුම්...
අවසානය හොඳයි.සාර්ථකයි.අපරාධකරැවන්ට දඬුවම් ලැබුනා.වැරදිකරැවන්ට කර්මය පලදුන්නා.හොඳ නිමාවක්.ස්තුතියි හැමෝටම.❤️❤️❤️❤️❤️❤️
Amanda pau.amandage ammawa marenna thibbe
ඇමන්ඩා මැරුණහම රමේෂ් අඩද්දි පුදුම දුකක් දැනුණෙ 😢💔
😢😢😢😢
Ane ow
😢😢😢ow
😢😢😢😢😢😢
😢😢😢😢😢
මනුස්සයෙක්ගේ වටිනාකම දැනෙන්නේ එයා ජිවිතේට නැති වුනාට...තුශීට වුනා වගේ...❤❤😢
Aniwaren 😢
අත්තටම මේකේ අවසානේ මීට වඩා ලස්සනට විදියකට පෙන්නන්න තිබ්බා.... මෙච්චර දවස් ඇදලා ඇදලා අවසානේ කලබලෙන් පෙන්නුව වගේනේ... 😢
ඇත්ත
ඒකනම් ඇත්ත
Hmmm
ඒක ඇත්ත
උත්සාහය හොඳයි නමුත් ප්‍රතිඵල අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නෙ ඇත්තටම. අවසානෙ කෑවා 😢
අනේ,ආදිත්‍යය හිටියනම් කොච්චර හොදයිද...අන්තිම ටිකට ඇඩුනා. මං මේ කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම ගොඩක් ආදරෙන් බැලුවා..😢😊😊😊
ආදි දකින්න ලැබීම ලොකු සතුටක් ..සාර්ථක අවසානයක්.ස්තූති හැමෝටම
හැම කොටසක්ම 4n එකෙන් බැලුව අය කෝ බලන්න ❤🎉😊
👋😊
Aneee math patan gaththa da idala eka episode ekak wath magaharennethuwa baluwe 4n eken harima lassani.. eth ramesh pau
Apith innawo
💓💓👇👇💓💓
Api
ගොඩක් ලොකු පාලුවක් දැනෙයි හෙට ඉදලා මොනා වුනත් බැන බැන හරි miss නොකර බලපු drama එකක්😢❤🎉🎉🎉🎉
අනේ ඔව් ඒකනම් ඇත්ත
අනිවාර්යයෙන් ❤
හරිම ආසාවෙන් ආදරෙන් බලපු කතාවක්..❤😘😢 ආදරෙයි සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම...💓🤗👍
ඇමැන්ඩා මරපු එක පව් රමේෂ්ට ඇමැන්ඩට කවදාවත් ආදරයක් ලැබිලා නෑ ඒ දෙන්නට ලස්සනට ඉන්න තිබ්බා මේ කතාවෙ මුලින් හිටපු දේව් .දාස් දෙන්නත් අන්තිමට පෙන්නන්න තිබ්බෙ 😢😢😢
ඇමැන්ඩ ❤රමේශ් වගේ ලස්සන ආදර කතා කවමදාවත් නැතිවෙන්නෙපා😢😢
Ane ow🥲❤️
ඒක ඇත්ත... ඒක නම් ගොඩක් හිතට දැනුනා කතාවට උනත්... රමේෂ් ගේ ආදරේ එයාට නොලැබුනා නේ ❤❤😢
@Ma❤❤❤dhu3732
@Adc79🎉18
ඒ උනාට ඇමැන්ඩට වෙඩි වැදිලා මැරුන එකනං මාරම දුකයි නේද...රමේෂ් හයියෙන් ඇඩුවා පව් 😢
Mata nam ehema wei kiyala hithuna
ඇමැන්ඩා කරපු පව් වලට දඩුවම
Anee ekani😢
Dukai
අනේ ආදිත්‍යව අවසානෙටම පෙන්නුවා ❤❤❤thanks ඒකට 🥰🥰🥰❤️😘
මම මේ නාට්‍යය ආරම්භයේ සිටම නරඹමින් සිටියත් අද මට තනිකමක් දැනෙනවා❤❤❤❤❤❤❤❤
Missing this drama
ඇත්තටම ලස්සනට ඉවර උනා 🥺🥺🥺 හැබැයි ඇමන්ඩටත් සාදාරණයක් කරන්න තිබ්බා🥺🥺🥺🥺 එයා ඉස්සර කරපු දේවල් එක්ක බැලුවමනම් අවසානෙ සුපිරි
Eka Nam sahathikA aththa
අනගිගෙ පළවෙනි දරුවව මැරුවෙ ඇමන්ඩත් එකතු වෙලානෙ
රංගනයෙන් දායක වුණ් හැමෝටම සුබ පැතුම්...ලස්සන කතාවක්,ශක්තිමත් ආදරයක් දැක්ක...ලස්සන අවසානයක්...හැමෝටම සුබපැතුම්...❤🎉🙏😘
2023. 3. 10 වෙනිදා ඉදලා මේක මුලින්ම බලන්න ගත්තේ මම නම් සචින් දුෂෙනි රගපාන නිසයි ඒ ජෝඩුව කතාවෙන් අයින් උනාම ටික කාලෙකින් මම මේක බලන එක නතර කරා මැදදී සාරන්ග රාගපාන් න ආවම 2023 අවසානේ දි වගේ ආපහු බලන්න ගත්තේ මම මේක අවුරුදු දෙකක් එක දිගටම බලන්න බැරි උනත් අවසන් කොටස විතරක් අද බලන්න ඕනේ අන්තිමට මොකද වෙන්නේ කියලා හිතුවා ඒ නිසා මම බැලුවා අද සංසාරිනි අවසන් එපිසෝඩ් එක ආදිත්‍ය ආපහු ආපු එකට නම් සතුටුයි. අද අවසන් කොටස නරබන්න ආපු අය කෝ 👍🏻 සංසාරිනි වගේ තවත් අලුත් කතාවකින් මුණගැහෙමු හිරු ටීවී තුලින් ඉස්සරහ ට ස්තුතියි සංසාරිනි ටීම් එකේ හැමෝටම
Yes Really Me To ❤🥺💓
ලස්සනට ඉවර උනා.
මමත්
ai sachinui dusheniyi ayin une
මාත් මේ මුලු කතාවටම කොටස් 10ක් බලන්න ඇති..
බලා ෙපා ෙරා්ත්තු වුනු විදියටම කතාව අවසන් වුනා කතාව ලියපු සහ රංගන ෙයන් දායක වුසැමටම ස්තුයි
පලවෙනි එකේ ඉදන් අන්තිම එක වෙනකම් හිටිය...සුපිරි ❤️
හරිම ආසාවෙන් බලපු කතාවක්...හරිම ලස්සනට අද ඉවර උනා...කතාවට රංගන දායකත්වය සැපයූ හැමෝටම ස්තූතියි....හෙට ඉඳන් ඇත්තට ම ගොඩාක් පාලු දැනෙයි....අනගි - තිහස්වර තමා ගලාගෙන ගිය ආදර කතාවලින් ගෞරවණීයම, ලස්සන ම ආදර කතාව ❤❤......කර්මයට අනුව මිනිස්සුන්ට ඒවා ප්‍රතිවිපාක වශයෙන් ලැබෙනවාමයි....අවසානෙදි ඒක කතාවෙත් ඔප්පු උනා....සංසාරිණි ලෙස නම් තබාඅප සැවොම සතුටින් තියායන්න යනවද මතක ගොන්නකප්රේමයේ සටහන් මකාස්තූතියි හැමෝටම ❤
සන්සාරිනි පටන් ගත්තේ අන්ගම්පොර මුල් කරගෙන අවසන් උනෙ ආදර කතා3 කින් මොනවාඋනත් ලස්සන අවසානයක් දුන්නා 🎉සන්සාරිනි හැමොටම හැමදාම අදරෙ 🎉❤🎉
තුසි එක්ක 4නෙ
ලස්සන අවසානයක්.. අනගි තිහස්වර❤ ආදර කතාවට ලෝභ හිතිලා බලන්න ගත්තේ.. සතුටු හිතෙන අවසානයක්..❤ ස්තූතියි සංසාරිණී ටීම් එකටම
මෙච්චර කාලෙකට ආසවෙන් බලපු එකම කතාව❤❤❤❤ මාර දුකයි ඉවර වෙනවාට මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා 😢😢😢😢😢හිතුවේ නෑ
Koobiyo balala nadda
පටන් ගත්ත දවසේ ඉදලා ආසාවෙන් බලපු කතාවක් එක එපිසෝඩ් එකකවත් මගැරියේ නැතුව බලපු මම...❤️😍
හිතුවෙවත් නැති අවසානයක්....
වර්ණ මහන වෙලා 😢 ආදිත්‍ය නැවත ඉපදිලා ඔයාලත් සතුටින් 😂 අපිත් සතුටින් 😊 ලස්සන අවසානයක් ❤😍
පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන්ම බැලුවා❤
ඇමැන්ඩා ❤❤❤ දරුවෙක් හම්බවෙන්නෙ ඉන්න අම්මා කෙනෙක්ව බේරගත්තා ❤❤❤
සංසාරිනී බලපු මට ගොඩාරියක් ඇඩුනා. ඔයාලටත් ඇඩුනද මරු කතාව ආදිත්‍ය මැරෙන්නැතුව අමෝදිත්තෙක්ක හිටියනං ඇමැන්ඩා රමේෂ් එකතුවෙලා හිටියනං ෂෝක්... මොකක් උනත් අපේ ආදර සංසාරිනී telegrama එකෙ නලු නිලියන් සුපිරියටම රගපෑවා මම ඔයාලට ගොඩක් ආදරෙයි... හිරු ටීවි එකට ගොඩාරියක් ආදරෙයී හැමදාම මේ වගෙ වැඩක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😢😢😭😭😭😭😭😭💞💔😣 නරක දේවල් කරනකොටත් වරදිනව කියලා මේ කතාව අපට පෙන්නුවා......... 👍🙏🙏🙏🙏
ලස්සන අවසානයක් තිබ්බ එකම කතාව❤
මට නම් ගොඩක්ම දුක හිතුනේ ආදිව දකිනකොට ❤
Yes True Me To ❤🥺
ආසාවෙන් බලපු කතාවක්..ගොඩක් ලස්සන අවසානයක් තිබුනා..ආදිත්‍යගෙ පුනරුප්පත්තිය පෙන්නන්න නෙහාන් බබා හොදටම ගැලපෙනවා..❤❤
ඔනි 2 අනෙ අදිගෙ පුනුරුප්පැත්තිය මුල් කරලා දෙන්නකො
@@Nethmidanushika4669 Yes True ❤😘
@@suddi11 ඒක නම් ඇත්ත
ආදිත්‍ය අන්තිමට ඈතට වෙලා බලන් ඉන්නවා දැක්කම ඇඩුනා 😢 ඒ සතුට දැකලා ❤
වෙනදාට වඩා රමෙශ්,තුශි ගේ රගපැම අද හරිම ලස්සනයි ❤❤
අමෝදි රට ඉදන් ආවේ ආදි එක්ක කියනකල් මම බලා හිටියේ..ආදිගෙ ඇස් දෙක අන්තිම තප්පරේ හරි පෙන්නුවට Thankyou 💖💖ලස්සන වැඩකින් අයේ හමුවෙමු විදූ❤❤❤🥰
Yes Me To ❤🥺
Addi maruna neda
@@MeedumHansi ආදි මැරුනා ඒ ආවෙ ආදිගෙ ආත්මයක්
@@MeedumHansi oww
ලස්සනම අවසානයක්.ඇමැන්ඩාටත් විදින්න උනේ තමන් කරපු දුශ්ටකම් වල ප්‍රතිපල.අනුන්ට රිද්දලා ලැබෙන්නෙ තාවකාලික සතුටක් .පස්සෙ තමන් කොච්චර හොද උනත් කරපු දේවල් විදවන්නම වෙනවා.💔ශේන් වත් පෙන්නුවානම් තමයි හොද..
අනේ එක දිගටම කතාව බැලුවා.අවසානය ලස්සනයි.ඒත් ගොඩක් දුකයි ඉවර උන එක ගැන.😢😢😢😢😢❤❤❤
අනේ පව් රමේශ්,එයා ගොඩාක් ආදරෙයි ඇමැන්ඩට
අනේ අර චූටි නෙහාන් නේ හිටියේ ❤❤❤
ඇමැන්ඩයි රමෙශුයි එකතු උනානම් තවත් ලස්සන්‍යි .ලොයිඩ් මැරිලා.. 💔😒😔😕
😂amandai ramesh akathu unanm Godk Lassanai
තුෂි පවු ගෑනුන්ට තමයි වරදින්නෙ හැමතැනම ඇමැන්ඩා රමේශ් එකතු වුනා නම් තවත් ලස්සනයි ලස්සන අවසානයක් ❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චර කල් ඇදපු එකේ Ending එක තව හොඳ වෙන්න තිබුණා..🙄 ඇමැන්ඩට වෙඩි වැදුන වෙලාවේ ඇමැන්ඩා මැරිලා කියලා හිතන් ලොයිඩ්ම එයාට වෙඩි තියාගෙන මැරිලා ඇමැන්ඩව hospital අරන් ගිහින් බේරගන්න තිබුණා.. එතකොට රමේෂ් ඇමන්ඩා දෙන්නත් එකතු වෙනවා❤ වර්ණ තුෂීව දාලා යනවට වඩා වර්ණගෙ මොන්ගල් ගති නැති වෙලා , දාලා ගියපු ඉන්දිකටත් පේන්න මනුස්සයෙක් වගේ තුෂීවයි දරුවවයි බලාගෙන සතුටින් ඉන්න තිබුණා ❤️ අනුන්ගෙ දේපල වලට තන්හාවෙන් හිටපු සැන්ඩ්‍රාට අන්තිමට කාත් කවුරුත් නැති වෙන්න තිබුණා..👍 තිහස්වරගෙයි අනගිගෙයි බබා ආදිත්‍ය කියලා අන්තිම කොටස් වලදි තේරැණා 🥰 ශේන් අමෝදි දෙන්නත් marry කලානම් Happy Ending 😁❤️
අනේ ඔව් මාත් හිතුවෙ මේ ටිකමයි ඇමැන්ඩා මැරිලා රමේෂ් අඬපු එකට දුකයි..😢
මම හිතුවෙ අමෝදි ශේන් දෙන්නා පිටරටක ජීවත් වෙන්න යන්න ඇති කියල...එතකොට ආදිත්‍ය අනගිගෙයි thihaswaragei පුතා වෙලා ඉපදුනානම් ඇයි ආපහු අන්තිමට ආදිත්‍ය ව පෙන්නුවේ..??? එතකොට අමෝදි ශේන් එකතු උනේ නැද්ද 😵💫
@@_UniSanSu ආදිතය මැරිලා නෑ 😊. අවුරුදු 5 ට ලොකු වෙනවද මිනිහෙක්
@@Djs-t6f ඔයා කතාවෙ ඔක්කොම කොටස් බැලුවෙ නැද්දඅමෝදි අදිත්යගෙ මිනිය බදාගෙන ඇඩුවෙ මල ගෙදරත් පෙන්නුවෙ ආදිත්ය මිනිපෙට්ටියෙ ඉන්නවා අදිත්ය මැරිලා නැත්නම් එ මිනිපෙට්ටියෙ හිටියෙ කවුද ? අන්තිමට පෙන්නුවෙ ආදියගෙ හොල්මන අනගිගෙ බබෙක් වෙලා ඉපදෙන්න කලින්
@@_UniSanSuඒ දෙන්නා පිටරටක තමා ජීවත් වෙන්න ඇත්තෙ ඇලන්ලාව බලලා යන්න අමොදි විතරක් එන්නැති ශේන්ගේ අනික් සහොදරයා එයාගෙ මරනෙ ශේන් ගෙ විදිහට නේ උනේ ඉතින් ඒ නිසා ශේන් ආයෙ ලන්කාවට නොඑන්නැති අවසානෙට ඉතින් ඒ ආදිගෙ ආත්මෙ වගෙ ආවා ඇත්තෙ
හරිම ලස්සන අවසානයක් ලස්සනයි හැමෝටම ආදරෙයි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
දෙවනි කොටසක් ඕනි අය කෝ❤
කාලකන්නි වැඩක් නේ කරේ ඇමැන්ඩව මරලා 😢😢ඒ දෙන්නා එකතු වෙනකල් බලං හිටියෙ පව්😢
අනේ 😢😢 හැමදාම ආදරයක් උරුම නැති උන රමෙශ් ඇමන්ඩා අදවත් එකතු වෙයි කියලා හිතුවේ
Owu maha jaraa widihata ne iwara kare meaka
Eka maha asadaranai
කතාව ඉවර වෙනකල්ම හැමදාම බැලුවේ යුටියුබ් එකෙන්..❤️🥺
මම ත්
කෝ අන්තිම කොටසේ ශේන්.අර එයාගේ පස්සෙන් පන්නපු ඇමතිටත් මොකද උනේ කියලා පෙන්නන්න තිබ්බා.මොනවා උනත් හැමදේම ලස්සනයි💜💙💜💙
සංසාරණීහිරු ටීවී තවත් ලස්සන වැඩක නිමාව❤💞ආදිත්‍යවත් කතාවේ අවසානයට පෙන්නුවා... එක්කම ආදිත්‍යගේ පුනරුප්පත්තිය වෙලා ඒ අනගිගෙයි තිරස්වරගෙයි දරුවා හැටියට... ලස්සන අවසානයක්... ඒත් ඇමැන්ඩයි රමේෂ්යි එකතු වුනානම්😢😢😢 තවත් ලස්සනයි... 😢😢😢😢 ඉතින් හිරූ ටිවී ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරවා... 🙏❤💞ආදරෙයි හැමදාමත් ❤💞ඒ වගේම සංසාරණී කතාවට රංගනයෙන් දායක වූ සියලුම රංගන ශීල්පින්ට ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 🙏❤💞මේ නිකන් අදහසක් කියන්නේ දිවිතුරා වගේ සංසාරණී season 2 එනවනම් කැමැති අය ඉන්නවද😁😁😁😁😁😁😁😍😍😍😍😍😍
Ou
ඔව්
අවසාන කොටසට කමෙන්ට් එකක් නොදා කොහොම ද ඇත්තටම ආදරේ කරපු කතාව වක් අසාවෙන් බලපු සහ එක එක කාලවල එකතැන කැරකෙන වෙලාවක කමෙන්ට් එකක් දැම්මා ප්‍රේක්ෂකයෙක් හැටියට ලස්සනට කතාව ගලා ගෙන යද්දී ලස්සන කමෙන්ට් දැම්මා..අදින් ඒ හැමදේම අවසන් සංසාරණි නමින් ස්කිප් ව්‍රයිටර් අධ්‍යක්ෂක මන්ඩලයට සහ නලු නිලියන්ට අපගේ හදපිරි ස්තූතිය 🙏 අදින් සංසාරණි නමින් කමෙන්ට් සෙක්ශන් එකේ සහ කතාව ඇතුලේ අවසාන කමෙන්ට් එක ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤
බැන බැන හරි බැලුව ලස්සන අවසානයක් තෑන්ක් ඇඩ්මි& හිරු
Abi akke 🥲
මම නම් හැමදාමත් බලනවා අද කතාව ඉවර වෙනවට ගොඩක් දුකයි මෙතෙක් කතාව දුන්නට hiru tv එකට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
අනෙ.අපි.මෙච්චර.කාලයක්.බලපු.ලස්සන.කතාව.සංසාරිණී.😢😢😢😢😢.අවසාන.කොටස.මෙ.
මුලදි ලස්සනට ගලාගෙන ගිය කතාවේ අවසානය අසම්පූර්නයි මට නම්😢
උපුලිගෙ ළමයගෙ තාත්තා කවුද කියලා හොයන අය මේ කොනට 🙂
Ane ou.matath mathak una.indika thusi ekathu unanm thawath hodai
@@chathuramadhushanherath768 upuli lmyw arn giyd lmywi upuliyti mokd une kiyl dn nene
Adiththaya
@@KumariKumari-id6zznaha adithya newe... thaththage kalin love eke daruwek... adithyage sahodarayek...
ලොයිඩ්ගෙ හොර වැඩ එවා
කතාව මුල ඉඳලාම බැලුවා කුවේට් සිට ....බොහොම ස්තුති සියලුම දෙනාට ....
කතාව අවසානය ගොඩක් දුකයි.. කදුළු පුරෝගෙනකතාව බැලුවේ, රමේෂ් පව් 😢 ඉදලා ඉදලා ආදරය ලැබුණු කෙනෙක් ට ආදරය කරන කෙනා නැති උනාම ඒ දුක🥺 අවසානය හොඳයි ඒත්, රමේෂ් පව්, 🥺 ❤❤❤❤❤❤
අනේ ඔව් කතාවක් තමා ඒත්..ආසවෙන් බලපු කතාවක්..අන්තිම එපිය බැලුවේ කදුලු පුරවගෙන.ඇමන්ඩා වර්න.....පව් නේද..ආසාවෙන් බලපු ලස්සන කතාවක්...❤
මෙ නාට්ටිය ඉවරවුනාට හරි ලොබයි අපි මුල ඉදම් බලපු නාට්ටියක් හරිම ලස්සනයි අැමෙන්ඩා මැරෙන්නෙ නැතිව රමෙශ්එක්ක හිටියානම් එක තවත් ලස්සනයි සන්සාරිනිය හරිම අාදරෙයි❤❤❤❤
ඇත්තටම හරිම ලස්සන කතාවක්. ජීවිත වලට විවිද විවිද පැතිවලින් ගොඩක් හොද ආදර්ශ ජීවිතේට ගෙනාපු කතාවක්. අනගිගේ චරිතෙ ඇතුලේ කෙල්ලෙක්ගේ හැගීම් , බිරිද කගේ හැගීම්, ලේලියෙක්ගෙ හැගීම් මේ හැමදෙයක්ම හරි ලස්සනට අකුරුවෙලා ඒ චරිතෙට ගීත්මා පනදුන්න විදිය ගැන කියල ඉවර කරන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ටයි. තිහස්වර වගේ පිරිමි මේ ලෝකෙ අල්පයි. කෙල්ලෙක්ගේ ජීවිතේ විනාසකරන්න පොරකන පිරිමි රොත්තක් ඇතුලේ ලොව අසරණ වෙන හැම කෙල්ලෙක්ටම තිහස්වර වගේ පිරිමියෙක් ජීවිතේට එන්න ඕන කියල කෙල්ලෙක් විදියට මන් ප්‍රාර්ථනා කරනවා. @saranga Disasekara your are the best . සමස්තයක් වශයෙන් මුලු සංසාරිණී crew එකටම හදවතින්ම සුභ පතනවා.
කොටස් 407 ෆෝන් එකෙන් බැලුවේ මන් විතරයි ද.❤.ආදිත්‍ය ආයෙත් ඒ පව්ලට ආවා❤.අවසානේ ලස්සනයි ..❤❤❤❤
Ai math pon ekenmai baluve❤❤❤
Me To ❤🥺
Mamath baluwa
@@dananjanirukshani6645 💚
@@SASINI549 ❤
අවසාන ය ලස්සන යි ලොයිඩ් මැරුවත් ඇමැන්ඩ ඇය් මැරුවෙ😢😢 ඒ දෙන්න ත් ආදරෙන් එකතු උනානම්❤❤
Ou appa paw
මෙ කතාව ගොඩාක් ක් ජිවිත වලට වැදගත් වෙන කතාවක්.. රමෙශ්ලගේ ආදරකතාව වගේ ආදර කතා කිසි කෙනෙක්ට නැතිවෙන්න එපා😢❤️... හෙට ඉදන් ගොඩක් පලුවක් දැනෙයි මන් ආසාවෙන් බලපු කතාවක් මෙක.. ගොඩක් ලස්සනයි
ආදිව පෙන්නද්දි නම් දුක හිතුනා💔🥹. නෙහාන් මැණිකව දාල තව episode දෙක තුනක් දෙන්න තිබුනනෙ🥹. ශේන්ව❤️පෙන්නුවෙත් නෑ🥹. මාත් මේ drama එක මුල ඉදන්ම බැලුව. මුලදි නම් බැලුවෙ මගෙ නංගි මේක බලපු නිසා. එයා දුශේනි වගේ නිසා දුශේනි ඉන්න ඒව ඔක්කොම බලනව🤣. පස්සෙ මම විදුරවිට ආස නිසා සහ අනගි තිහස්වරට ආස නිසා දිගටම බැලුවා. ඒත් ආදි මැරුණට පස්සෙ නම් බලන එක එපා වුණා😢. ආපහු ආසාවෙන් බැලුවෙ ශේන් රහල් චරිතය නිසා. මම යශ්ට❤ සහ එයාගෙ acting වලට ගොඩක් ආස වුණේ මේ drama එකෙන්. කොහොමහරි දිගටම බැලුව😊.මේ drama එකේ act කරපු සාරංග, යශ්, විදුරවි, නවිදි, ගීත්මා, ටනාෂා, ධනංජි, සචින්, වර්ණ, සචින් දුශේනි හැමෝටම මම wish කරනව ඉදිරියේදි හොද නිර්මාණ වලට දායක වෙලා වැඩි වැඩියෙන් සම්මාන ගන්න ලැබේවා කියල❤. හැමෝටම ගොඩක් ස්තූතියි මහන්සි වෙලා මෙචිචර දවසක් අපිව සතුටු කළාට❤❤. දිග වැඩිද මන්දා😊
සචින් දුශේනි දැන් කෝ
@@madhushacosta4456 Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅
Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅
ඔව් අනේ නෙහාන් ඉන්න තව ලස්සන scene ටිකක් දෙන්න තිබ්බා
@@Lavindi01 Yes True 💔🥺
කතාව වෙනම විදියකට පටන් අරන් අන්තිමට තව අය ඇවිත් මුලදි කතාව වෙනස්ම විදියකට හැරෙව්වා කෝම හරි අන්තිමට වැරදි කරපු අයට ස්වබාදර්මය විසින්ම දඩුවම් දුන්න මොනා උනත් ඇමැන්ඩවත් රමේශ්ට එකතු කරා නම් කතාව තව ලස්සනයි කෝම හරි මුලදි කතාවෙ හිටපු හා මගදි කතාවට එකතු උනු ගොඩාක් කතාවෙ අවසානයේ නෑ ඒ අයටත් උනු දේවලුත් එක්කම ඒ අයවත් පෙන්නුවනම් කතාවෙ අවසානය සර්තකයි ❤
සමාජයට හොද පනිවිඩයක් දීලා හරි ලස්සනට කතාව ඉවර උනා..හොද කරන මිනිස්සුන්ට හොදක් වෙනවා..නරක කරන අයට කවමදාවත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැහැ .👍🙏
හරිම ලස්සන කතාවක් ගොඩාක් ආසාවෙන් බැලුව ❤️
අවසානය හොදයි (හැබැයි ටිකක් විකාරයි)😒..ඒත් ඇමෙන්ඩට උන දේ ගැන නම් දුකයි 🥺සංසාරිණී season 2 ඕනි 😁❤️
Season 2 one 😢
Ow ane amandath rumesh pau duka hithuna awasanaye
ඇමැණ්ඩයි රමේෂ්ටයි ගොඩ දුක හිතුනා 😢💔
නෙහාන් බබා ...🥰🥰
ඇමන්ඩාට ලස්සන ජිවිතයක් දෙන්න තිබ්බා මරනයක් නැතුව ඇමන්ඩා හැමදාම ආදරය එව්වෙ ඒ ආදරය ලැබෙනකොට මරනය දිපු එක වැරදි 😢😢😢😢
Ane ekanm sththa eka karapu eka waradiy😢😢😢😢
මට කවදා හරි මැරින්න වේන්නේ මේ වගේ 😞😥😭
@@DilanDilruk-sh9df අනේ ඇයි ඒ 🥲🥲🥲
😢😢😢
හරි ම ලස්සනයි ❤️
තුශීට අමාරුවෙන් කෑ ගසන අතරේ වර්ණ රෝහලට තුශීව රැගෙන යයි. රමේශ්ට ඇමෙන්ඩාව හමුවෙයි. මේ අතරේ අමෝදිගේ මතක මතක් කරමින් ශේන් කාලය ගත කරන් අතරේ තමන්ගේ නිවුන් සහෝදරයා අමෝදිව රැගෙන පලා යයි. ශේන් අමෝදි සහ තමන්ගේ නිවුන් සහෝදරයා කොටු කර ගත්තත් අමෝදිව බේර ගන්න පොලිසියෙන් නිවුන් සහෝදරයාට වෙඩි තියයි. ශේන්ට ආයෙත් අමෝදි අයිති වෙයි. රමේශ් ඇමෙන්ඩාව තමන්ගේ කර ගනී ද? අද මෙතැන් සිට අවසාන සංසාරීණී කිටස බලන්න ඔයාලත් එකතු වෙන්න.
Anthima kotase summary ekat mekatama danna 😊
අැත්තටම මැරිලද අදිද්ත❤❤❤❤
කොයි මේකෙ අවසානයක් 🤭අපරාදෙ මෙච්චර දවසක් මේක බැලුවෙ.මෝඩ අවසානයක් 😁කාලේ කාල දැම්මා😢
Seasen 2 එකකුත් තිබ්බනම් හොදයි අපරාදේ 😢
Amenda aran giye anagilata deepau pau
මෙච්චර කාලයක් සංසාරිණී එක්ක රැඳී සිටි, 'තිහස්වර' ට ආදරය කළ ඔයාලට ස්තූතියි 🙏 ආදරෙයි 😘
❤❤
❤❤❤
❤❤
ආදරේයි තිහස්වර අනගි ❤❤❤
ආදරෙයි තිහස්වර අනගි❤❤❤
ආදිත්‍යට ආදරය කරපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි .. සංසාරිනී බලපු සියලුම දෙනාට ගොඩක් ස්තූතී.. ආදරෙයි හැමදාමත් ඒ ආදරයට. ඉක්මනටම හමුවෙමු. .❤️
❤
❤❤
❤❤❤
❤
❤😊
හැමොටම ගොඩක් ආදරෙයි ... බොහොම ස්තුතියි " රමේෂ් " ට දුන්න ආදරේට .. ගොඩක් පිං... ❤️
❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤
සංසාරිණී සමග එකතු වෙලා හිටපු ඔයාලා
හැමෝටම ගොඩාක් ස්තූතියි 💕❤️🌷🙏
❤
❤
❤❤
😢❤
❤
ඇමැන්ඩාගේ acting අද නම් 1000%❤ ඇත්තටම මැරිලා වගේ හිටියා
ලස්සන අවසානයක් තියනවා හැබැයි ඇමැන්ඩා මැරෙන්නැතිව එ දෙන්නාත් එකතු උනානන් තවත් ලස්සනයි 💖💖කියන අය කො බලන්න
A uanata daruwa pennuwe ne
Ou neda
Ou ane
හරියට හරි ඇමෙන්ඩාට ලොයිඩ් වෙඩි තියපු එකෙන් අවසානය චොර උනා.................
Ane ow ane 😢
පටන් ගත්තු දවසේ සිටම phone එකෙන් බලපු අය මේ කොනට මාර ලස්සන කතාවක් ඒත් අන්තිමට දුක හිතුනා ඇමන්ඩා වත් එකතු කරලා ලස්සන පවුලක් හදන්න තිබුණේ 💗🥺
කරපු වැරදි වලට දඩුවම් විදින්නම වෙනවා 😢
කලපවු පලදුන්නා
🎉
❤❤❤❤
ඇමන්ඩා ගේ රන්ගණය මරු 🥺බලන්න ඇත්තටම මැරුනා වගේ හිටියා ඇස් දෙක හෙල්ලුවෙත් නැ 🥺 හරි ම දක්ෂයි
තප්පර ගානක් කාටත් ඉන්න පුළුවන් 😂 එකම චුට්ට සැරින් සැරේ පේනනුවා
අපෝ ඔයා අප්ඩේට් මදි dr.😂..මොන්ටිසෝරියෙ ඉදන් එමු ආයෙ
අනේ හා ඔයා කියනකම් හිටියේ 😂@@madhuwijesinghe3220
😂
😂
සන්සාරිණී 2 එනවට කැමති අය කෝ බලන්න like කරන්න🎉🎉🎉
ආසාවෙන් බලපු ලස්සනම කතාවක් ...අවසානයත් හරිම ලස්සනයි ....ප්‍රේක්ෂක සියලු දෙනාට මේ වගේ කතාවක් ඉදිරිපත් කල සියලුම කලාකරුවන්ට ස්තුතියි ...❤❤
අමණ්ඩ මරුවා ඒක පවූ, රමේෂ් පවූ හොදටම 😭😭😭
Aney ow ara අම්මාන් di maranna තිබුණේ 😒😒😒🇱🇰🇦🇪
Amendage ammawa marann thibbe
😢😢
අනේ මගේ අප්පච්චි හරි ආසාවෙන් මේ කතාව බැලුව. අවසාන කොටස බලන්න අද එයා මේ ලෝකේ නෑ😢 එයාගේ මතක වගේම මේ කතාවත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ 💔
නිවන් සුව ලැබේවා තාත්තා
නිවන් සුව ලැබේවා තාත්තාට😢
♥️🥺
Oyage thaththa monawa welada nathi uney Rest in peace
😢
අනේ අවසානෙට ආදිත්‍ය පෙන්නුවා 🥺❤️❤️ අවසානෙට හරි පෙන්නුවට tnx
Ethokt e anthimt pennuwe mokkd
Asithyage holmanada???
@@KasuniSandamali-yw5vx nethuwa ithin GIS yaka ayi😂😅
අනෙ අපරාදෙ ඇමෙන්ඩාව මැරුවේ ඒ දෙන්නාත් එකතු කරන්න තිබ්බා නෙ 🥺❤️🩹
ow ane🥺
Ow ane
Ow
😢
Ou appa
මේ කතාවට සංසාරිනී කියන්නෙ ඇයි කියල අන්තිමට ආදිත්‍ය දැක්කම තේරුනා..❤❤
කතාවේ අවසානයේ මෙසේ ලියන්නට සිතුනි...
ඇමැන්ඩා - අමෝදි &ආදිත්‍ය වගේම
රමේෂ්- අමෝදි & ශේන් ආදර මැදට පැනලා කඩාකප්පල් කරා...
ඒ නිසා අවසානයේ ඒ දෙන්නටම ආදරේ මොකක්ද කියලා තේරුම් යද්දීම එයාලගෙ ආදරේ සදහටම නැතිඋනා...
ලොවිඩ්ගෙ වැඩි තණ්හාව නිසා තමන්ගෙම දුව තමන් අතින්ම මැරුනා..
තමන්ටත් මැරෙන්න සිද්ද උනා...
අමෝදි ,අනගි, තිහස්වර, අනගිගෙ අම්මා, ලීලා, සාරන්‍යා අන්තිමට සතුටින් ජීවත් වෙනවා..
මොකද එයාලා කාටවත් වරදක් නොකරපු නිසා...
ඇලන් තමන්ගෙ පුතාලව විෂ්වාස නොකර...
තමන්ම තනි තීරණ අරන් කාලයක් හිටපු නිසා අදටත් තමන්ගේ චූටී පුතා ගැන හිත හිත දුක් වෙනවා ඇති....
තුශීට එක හිතක් නැති කම නිසා අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි දෙකම නැති උනා...
ඩිමී & ඉන්දික කොහේ හිටියත් ඉන්දික හිතින් තවම අහනවා ඇති තමන් කරපු දේ හරිද වැරදිද කියලා...
අවසානය තෙක්ම හොද කතාවක්..
මැදදි boring තැන් තිබුනා...
ඒත් හරි ලස්සනයි...
කතාවේ නොවිසදූන තැන් :-
උපුලි කෝ?
උපුලිගෙ දුවගෙ හස්විගේ තාත්තා, තිහස්වරගෙ අනිත් සහෝදරය කව්ද?
ලොකු බණ්ඩාරට මොකද උනේ ?
ශේන් කෝ?
❤කවදාවත් කොල්ලෙක් කෙල්ලෙක්ව සෙල්ලමට අරන් සල්ලි දීලා විසි කරන්න එපා...
මොකද අනගිට එහෙම කරපු ආදිත්‍යට අනගි ළගම ඉපදෙන්න උනා...❤
අසාර්ථක කතාවක් මෙලො රහක් නෑ.අසාර්ථක නිමාවක්
ඇත්තටම මේක තමා සාරාංශය ..❤
ඇයි මේකෙ මුලදි සචින්,දුෂේනිත් හිටිය නේද😂😂පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද
ඇත්ත @@SubodhiDisanayaka
@@Seeker-y9lඅනගි කොළඹ ආව තැන ඉදන් අලුත් කතාවක්. අංගම්පොර නෑ , සුවිනීතා හිටියෙ මන්තර ගෑනු කෙනෙක් ට , එතකොට අනගිගෙ චූටි අයියා , ලොකු අයියා , නෑ. මානසික ලෙඩ්ඩු හිටියා එයාලත් නෑ .
අනේ 🥺🥺🥺🥺 ආදිත්‍ය අවසානෙට හරි ආයෙ පාරක් පෙන්නුව එකනම් ලොකු දෙයක් එයත් අද හිටියනම් 🥺
ආසාවෙන් බලපු කතාවක්...අවසනායත් ලස්සනටම තිබුනා...මේ නාට්‍ය නිර්මාණය කරපු හමෝටම වගේම රංගනයෙන් දායක උන හැමෝටමත් ස්තුති..🥰
හිරු එකේ ගිය ලස්සන කතාවක් ❤❤❤❤
දැනුණ අවසානයක්...
අයේ සංසාරීණි අලුතින් අපිට ඔන කියන අය කෝ?❤❤
ඉදල ඉදල ලැබුන ආදරේ රමේශ්ට නැති උනා,ඒ දෙන්න ව එකතු කලා නම් කොච්චර ලස්සන අවසානයක්ද ....
@@MAHESHI-dy2vg ou appa dukai kiyaganna bari taram
ආදිතයගෙ ඇස් තියෙන ආදිගෙ පුනරුප්පත්තිය නේහාන් බබා හරිම ගැලපීම නේහාන් පැටියෝ ආදරෙය් ❤❤
Eth awasanaye adithya pennapu eka waradi neda,eya aith opadila nam????
😢😢
@@ravimarias5523eya ipdila nehe😅e holmana .neha Aditya podi kale wage echcharayi 😂Aditya pennuwe eya ipdila ne kiyala pennanna😂😅
ආදිත්‍යගේ පුනරුප්පත්තියට අරන් තියෙන නෙහාන් බබානම් හරිම ෂෝයි❤
Ane nehan shooiiii❤❤❤❤❤
🤗🥰
😍😍
E kiynne adi kiyna kena marunada
Adithya merune kohomada...mama a kotas beluwe ne.
හරිම ආසාවෙන් මුල ඉදන්ම මේ අවසානය වෙනකන්ම බැලුවේ❤️❤️❤️වැරදි කරපු හැමකෙනෙක්ටම ඒ ඒ විදිහට දඩුවම් ලැබුනා.ඒත් ආදිත්‍යයි ඇමැන්ඩයිත් මෙතන හිටියනම්🥺❤️
හරිම දුකයි කතාව ඉවර වුනාට මෙච්චර කල්ම ෆෝන් එකෙන් කතාව බැලුවා youtube එකෙන් ස්තුතියි
අවසානය හරිම ලස්සනයි..කවදාහරිම තමන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න වෙනවා..ඒක අපි කාටත්ම පොදු කාරනාවක්...❤ අන්තිමට කතාව ඇතුලේ වුනත් සතුටෙන් හිටියේ හැමදාම හොද කරපු මිනිස්සු විතරයි
සාරන්ග අයියා ආවට පස්සෙ fb short video එකක් දැකල කතාව බලන්න ආවෙ.කතාව ආසාවෙන් බැලුවා.අන්තිම හරියට එද්දි කතාව එපා වුනා .අද අන්තිම epi එක බලන්න ආවා.අනගි තිහස්වර ආදරේ ගැන ලස්සනට කියලා දුන්නා .අපිටත් ආදරේ කරන්න හිතෙන තරමටම .
සාරංග මේ Teledrama එකට ආපු දවසෙ ඉදලා තමයි සංසාරිණී බලන්න ගත්තේ .....
අනගි💕තිහස්වර හරිම ලස්සන ආදර කතාවක් ....
Thank You Sansarini Team💐😍
හරිම ලස්සන කතාවක්.ආයේ හිරැ බලන්නේ නෑ.ලංකාවෙන් එනකොට බලපු කතාව නිසා දිගටම ආසාවෙන් බැලුවා පිටරට ඇවිත් අවුරුද්දක්ම බැලුවා.ලස්සන කතාවක් ❤
Episode සියල්ලම බැලුවේ phone එකෙන්. එක කොටසක් වත් මිස් කරේ නෑ.. ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සැමට ස්තුතියි.. සුභ පැතුම්...
අවසානය හොඳයි.සාර්ථකයි.අපරාධකරැවන්ට දඬුවම් ලැබුනා.වැරදිකරැවන්ට කර්මය පලදුන්නා.හොඳ නිමාවක්.ස්තුතියි හැමෝටම.
❤️❤️❤️❤️❤️❤️
Amanda pau.amandage ammawa marenna thibbe
ඇමන්ඩා මැරුණහම රමේෂ් අඩද්දි පුදුම දුකක් දැනුණෙ 😢💔
😢😢😢😢
Ane ow
😢😢😢ow
😢😢😢😢😢😢
😢😢😢😢😢
මනුස්සයෙක්ගේ වටිනාකම දැනෙන්නේ එයා ජිවිතේට නැති වුනාට...තුශීට වුනා වගේ...❤❤😢
Aniwaren 😢
අත්තටම මේකේ අවසානේ මීට වඩා ලස්සනට විදියකට පෙන්නන්න තිබ්බා.... මෙච්චර දවස් ඇදලා ඇදලා අවසානේ කලබලෙන් පෙන්නුව වගේනේ... 😢
ඇත්ත
ඒකනම් ඇත්ත
Hmmm
ඒක ඇත්ත
උත්සාහය හොඳයි නමුත් ප්‍රතිඵල අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නෙ ඇත්තටම. අවසානෙ කෑවා 😢
අනේ,ආදිත්‍යය හිටියනම් කොච්චර හොදයිද...අන්තිම ටිකට ඇඩුනා. මං මේ කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම ගොඩක් ආදරෙන් බැලුවා..😢😊😊😊
ආදි දකින්න ලැබීම ලොකු සතුටක් ..සාර්ථක අවසානයක්.ස්තූති හැමෝටම
හැම කොටසක්ම 4n එකෙන් බැලුව අය කෝ බලන්න ❤🎉😊
👋😊
Aneee math patan gaththa da idala eka episode ekak wath magaharennethuwa baluwe 4n eken harima lassani..
eth ramesh pau
Apith innawo
💓💓👇👇💓💓
Api
ගොඩක් ලොකු පාලුවක් දැනෙයි හෙට ඉදලා මොනා වුනත් බැන බැන හරි miss නොකර බලපු drama එකක්😢❤🎉🎉🎉🎉
😢
අනේ ඔව් ඒකනම් ඇත්ත
😢
Ow
අනිවාර්යයෙන් ❤
හරිම ආසාවෙන් ආදරෙන් බලපු කතාවක්..❤😘😢 ආදරෙයි සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම...💓🤗👍
ඇමැන්ඩා මරපු එක පව් රමේෂ්ට ඇමැන්ඩට කවදාවත් ආදරයක් ලැබිලා නෑ ඒ දෙන්නට ලස්සනට ඉන්න තිබ්බා මේ කතාවෙ මුලින් හිටපු දේව් .දාස් දෙන්නත් අන්තිමට පෙන්නන්න තිබ්බෙ 😢😢😢
ඇමැන්ඩ ❤රමේශ් වගේ ලස්සන ආදර කතා කවමදාවත් නැතිවෙන්නෙපා😢😢
Ane ow🥲❤️
😢
ඒක ඇත්ත... ඒක නම් ගොඩක් හිතට දැනුනා කතාවට උනත්... රමේෂ් ගේ ආදරේ එයාට නොලැබුනා නේ ❤❤😢
@Ma❤❤❤dhu3732
@Adc79🎉18
ඒ උනාට ඇමැන්ඩට වෙඩි වැදිලා මැරුන එකනං මාරම දුකයි නේද...රමේෂ් හයියෙන් ඇඩුවා පව් 😢
Mata nam ehema wei kiyala hithuna
ඇමැන්ඩා කරපු පව් වලට දඩුවම
Anee ekani😢
Dukai
අනේ ආදිත්‍යව අවසානෙටම පෙන්නුවා ❤❤❤thanks ඒකට 🥰🥰🥰❤️😘
මම මේ නාට්‍යය ආරම්භයේ සිටම නරඹමින් සිටියත් අද මට තනිකමක් දැනෙනවා❤❤❤❤❤❤❤❤
Missing this drama
ඇත්තටම ලස්සනට ඉවර උනා 🥺🥺🥺 හැබැයි ඇමන්ඩටත් සාදාරණයක් කරන්න තිබ්බා🥺🥺🥺🥺 එයා ඉස්සර කරපු දේවල් එක්ක බැලුවමනම් අවසානෙ සුපිරි
Eka Nam sahathikA aththa
අනගිගෙ පළවෙනි දරුවව මැරුවෙ ඇමන්ඩත් එකතු වෙලානෙ
රංගනයෙන් දායක වුණ් හැමෝටම සුබ පැතුම්...ලස්සන කතාවක්,ශක්තිමත් ආදරයක් දැක්ක...ලස්සන අවසානයක්...හැමෝටම සුබපැතුම්...❤🎉🙏😘
2023. 3. 10 වෙනිදා ඉදලා මේක මුලින්ම බලන්න ගත්තේ මම නම් සචින් දුෂෙනි රගපාන නිසයි ඒ ජෝඩුව කතාවෙන් අයින් උනාම ටික කාලෙකින් මම මේක බලන එක නතර කරා මැදදී සාරන්ග රාගපාන් න ආවම 2023 අවසානේ දි වගේ ආපහු බලන්න ගත්තේ මම මේක අවුරුදු දෙකක් එක දිගටම බලන්න බැරි උනත් අවසන් කොටස විතරක් අද බලන්න ඕනේ අන්තිමට මොකද වෙන්නේ කියලා හිතුවා ඒ නිසා මම බැලුවා අද සංසාරිනි අවසන් එපිසෝඩ් එක ආදිත්‍ය ආපහු ආපු එකට නම් සතුටුයි. අද අවසන් කොටස නරබන්න ආපු අය කෝ 👍🏻 සංසාරිනි වගේ තවත් අලුත් කතාවකින් මුණගැහෙමු හිරු ටීවී තුලින් ඉස්සරහ ට ස්තුතියි සංසාරිනි ටීම් එකේ හැමෝටම
Yes Really Me To ❤🥺💓
ලස්සනට ඉවර උනා.
මමත්
ai sachinui dusheniyi ayin une
මාත් මේ මුලු කතාවටම කොටස් 10ක් බලන්න ඇති..
බලා ෙපා ෙරා්ත්තු වුනු විදියටම කතාව අවසන් වුනා කතාව ලියපු සහ රංගන ෙයන් දායක වුසැමටම ස්තුයි
පලවෙනි එකේ ඉදන් අන්තිම එක වෙනකම් හිටිය...සුපිරි ❤️
හරිම ආසාවෙන් බලපු කතාවක්...හරිම ලස්සනට අද ඉවර උනා...කතාවට රංගන දායකත්වය සැපයූ හැමෝටම ස්තූතියි....හෙට ඉඳන් ඇත්තට ම ගොඩාක් පාලු දැනෙයි....අනගි - තිහස්වර තමා ගලාගෙන ගිය ආදර කතාවලින් ගෞරවණීයම, ලස්සන ම ආදර කතාව ❤❤......කර්මයට අනුව මිනිස්සුන්ට ඒවා ප්‍රතිවිපාක වශයෙන් ලැබෙනවාමයි....අවසානෙදි ඒක කතාවෙත් ඔප්පු උනා....
සංසාරිණි ලෙස නම් තබා
අප සැවොම සතුටින් තියා
යන්න යනවද මතක ගොන්නක
ප්‍රේමයේ සටහන් මකා
ස්තූතියි හැමෝටම ❤
සන්සාරිනි පටන් ගත්තේ අන්ගම්පොර මුල් කරගෙන අවසන් උනෙ ආදර කතා3 කින් මොනවාඋනත් ලස්සන අවසානයක් දුන්නා 🎉සන්සාරිනි හැමොටම හැමදාම අදරෙ 🎉❤🎉
තුසි එක්ක 4නෙ
ලස්සන අවසානයක්.. අනගි තිහස්වර❤ ආදර කතාවට ලෝභ හිතිලා බලන්න ගත්තේ.. සතුටු හිතෙන අවසානයක්..❤ ස්තූතියි සංසාරිණී ටීම් එකටම
මෙච්චර කාලෙකට ආසවෙන් බලපු එකම කතාව❤❤❤❤ මාර දුකයි ඉවර වෙනවාට මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා 😢😢😢😢😢හිතුවේ නෑ
Koobiyo balala nadda
පටන් ගත්ත දවසේ ඉදලා ආසාවෙන් බලපු කතාවක් එක එපිසෝඩ් එකකවත් මගැරියේ නැතුව බලපු මම...❤️😍
හිතුවෙවත් නැති අවසානයක්....
වර්ණ මහන වෙලා 😢 ආදිත්‍ය නැවත ඉපදිලා ඔයාලත් සතුටින් 😂 අපිත් සතුටින් 😊 ලස්සන අවසානයක් ❤😍
පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන්ම බැලුවා❤
ඇමැන්ඩා ❤❤❤ දරුවෙක් හම්බවෙන්නෙ ඉන්න අම්මා කෙනෙක්ව බේරගත්තා ❤❤❤
සංසාරිනී බලපු මට ගොඩාරියක් ඇඩුනා. ඔයාලටත් ඇඩුනද මරු කතාව ආදිත්‍ය මැරෙන්නැතුව අමෝදිත්තෙක්ක හිටියනං ඇමැන්ඩා රමේෂ් එකතුවෙලා හිටියනං ෂෝක්... මොකක් උනත් අපේ ආදර සංසාරිනී telegrama එකෙ නලු නිලියන් සුපිරියටම රගපෑවා මම ඔයාලට ගොඩක් ආදරෙයි... හිරු ටීවි එකට ගොඩාරියක් ආදරෙයී හැමදාම මේ වගෙ වැඩක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😢😢😭😭😭😭😭😭💞💔😣 නරක දේවල් කරනකොටත් වරදිනව කියලා මේ කතාව අපට පෙන්නුවා......... 👍🙏🙏🙏🙏
ලස්සන අවසානයක් තිබ්බ එකම කතාව❤
මට නම් ගොඩක්ම දුක හිතුනේ ආදිව දකිනකොට ❤
Yes True Me To ❤🥺
ආසාවෙන් බලපු කතාවක්..ගොඩක් ලස්සන අවසානයක් තිබුනා..ආදිත්‍යගෙ පුනරුප්පත්තිය පෙන්නන්න නෙහාන් බබා හොදටම ගැලපෙනවා..❤❤
ඔනි 2 අනෙ අදිගෙ පුනුරුප්පැත්තිය මුල් කරලා දෙන්නකො
@@Nethmidanushika4669 Yes True ❤😘
@@suddi11 ඒක නම් ඇත්ත
ආදිත්‍ය අන්තිමට ඈතට වෙලා බලන් ඉන්නවා දැක්කම ඇඩුනා 😢 ඒ සතුට දැකලා ❤
වෙනදාට වඩා රමෙශ්,තුශි ගේ රගපැම අද හරිම ලස්සනයි ❤❤
අමෝදි රට ඉදන් ආවේ ආදි එක්ක කියනකල් මම බලා හිටියේ..ආදිගෙ ඇස් දෙක අන්තිම තප්පරේ හරි පෙන්නුවට Thankyou 💖💖ලස්සන වැඩකින් අයේ හමුවෙමු විදූ❤❤❤🥰
Yes Me To ❤🥺
Addi maruna neda
@@MeedumHansi ආදි මැරුනා ඒ ආවෙ ආදිගෙ ආත්මයක්
@@MeedumHansi oww
❤❤
ලස්සනම අවසානයක්.ඇමැන්ඩාටත් විදින්න උනේ තමන් කරපු දුශ්ටකම් වල ප්‍රතිපල.අනුන්ට රිද්දලා ලැබෙන්නෙ තාවකාලික සතුටක් .පස්සෙ තමන් කොච්චර හොද උනත් කරපු දේවල් විදවන්නම වෙනවා.💔ශේන් වත් පෙන්නුවානම් තමයි හොද..
අනේ එක දිගටම කතාව බැලුවා.අවසානය ලස්සනයි.ඒත් ගොඩක් දුකයි ඉවර උන එක ගැන.😢😢😢😢😢
❤❤❤
අනේ පව් රමේශ්,එයා ගොඩාක් ආදරෙයි ඇමැන්ඩට
අනේ අර චූටි නෙහාන් නේ හිටියේ ❤❤❤
ඇමැන්ඩයි රමෙශුයි එකතු උනානම් තවත් ලස්සන්‍යි .ලොයිඩ් මැරිලා.. 💔😒😔😕
😂amandai ramesh akathu unanm Godk Lassanai
තුෂි පවු ගෑනුන්ට තමයි වරදින්නෙ හැමතැනම ඇමැන්ඩා රමේශ් එකතු වුනා නම් තවත් ලස්සනයි ලස්සන අවසානයක් ❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චර කල් ඇදපු එකේ Ending එක තව හොඳ වෙන්න තිබුණා..🙄 ඇමැන්ඩට වෙඩි වැදුන වෙලාවේ ඇමැන්ඩා මැරිලා කියලා හිතන් ලොයිඩ්ම එයාට වෙඩි තියාගෙන මැරිලා ඇමැන්ඩව hospital අරන් ගිහින් බේරගන්න තිබුණා.. එතකොට රමේෂ් ඇමන්ඩා දෙන්නත් එකතු වෙනවා❤ වර්ණ තුෂීව දාලා යනවට වඩා වර්ණගෙ මොන්ගල් ගති නැති වෙලා , දාලා ගියපු ඉන්දිකටත් පේන්න මනුස්සයෙක් වගේ තුෂීවයි දරුවවයි බලාගෙන සතුටින් ඉන්න තිබුණා ❤️ අනුන්ගෙ දේපල වලට තන්හාවෙන් හිටපු සැන්ඩ්‍රාට අන්තිමට කාත් කවුරුත් නැති වෙන්න තිබුණා..👍 තිහස්වරගෙයි අනගිගෙයි බබා ආදිත්‍ය කියලා අන්තිම කොටස් වලදි තේරැණා 🥰 ශේන් අමෝදි දෙන්නත් marry කලානම් Happy Ending 😁❤️
අනේ ඔව් මාත් හිතුවෙ මේ ටිකමයි ඇමැන්ඩා මැරිලා රමේෂ් අඬපු එකට දුකයි..😢
මම හිතුවෙ අමෝදි ශේන් දෙන්නා පිටරටක ජීවත් වෙන්න යන්න ඇති කියල...
එතකොට ආදිත්‍ය අනගිගෙයි thihaswaragei පුතා වෙලා ඉපදුනානම් ඇයි ආපහු අන්තිමට ආදිත්‍ය ව පෙන්නුවේ..??? එතකොට අමෝදි ශේන් එකතු උනේ නැද්ද 😵💫
@@_UniSanSu ආදිතය මැරිලා නෑ 😊. අවුරුදු 5 ට ලොකු වෙනවද මිනිහෙක්
@@Djs-t6f ඔයා කතාවෙ ඔක්කොම කොටස් බැලුවෙ නැද්ද
අමෝදි අදිත්යගෙ මිනිය බදාගෙන ඇඩුවෙ මල ගෙදරත් පෙන්නුවෙ ආදිත්ය මිනිපෙට්ටියෙ ඉන්නවා අදිත්ය මැරිලා නැත්නම් එ මිනිපෙට්ටියෙ හිටියෙ කවුද ? අන්තිමට පෙන්නුවෙ ආදියගෙ හොල්මන අනගිගෙ බබෙක් වෙලා ඉපදෙන්න කලින්
@@_UniSanSuඒ දෙන්නා පිටරටක තමා ජීවත් වෙන්න ඇත්තෙ ඇලන්ලාව බලලා යන්න අමොදි විතරක් එන්නැති ශේන්ගේ අනික් සහොදරයා එයාගෙ මරනෙ ශේන් ගෙ විදිහට නේ උනේ ඉතින් ඒ නිසා ශේන් ආයෙ ලන්කාවට නොඑන්නැති අවසානෙට ඉතින් ඒ ආදිගෙ ආත්මෙ වගෙ ආවා ඇත්තෙ
හරිම ලස්සන අවසානයක් ලස්සනයි හැමෝටම ආදරෙයි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
දෙවනි කොටසක් ඕනි අය කෝ❤
කාලකන්නි වැඩක් නේ කරේ ඇමැන්ඩව මරලා 😢😢ඒ දෙන්නා එකතු වෙනකල් බලං හිටියෙ පව්😢
අනේ 😢😢 හැමදාම ආදරයක් උරුම නැති උන රමෙශ් ඇමන්ඩා අදවත් එකතු වෙයි කියලා හිතුවේ
Owu maha jaraa widihata ne iwara kare meaka
Eka maha asadaranai
කතාව ඉවර වෙනකල්ම හැමදාම බැලුවේ යුටියුබ් එකෙන්..❤️🥺
මම ත්
කෝ අන්තිම කොටසේ ශේන්.අර එයාගේ පස්සෙන් පන්නපු ඇමතිටත් මොකද උනේ කියලා පෙන්නන්න තිබ්බා.මොනවා උනත් හැමදේම ලස්සනයි💜💙💜💙
සංසාරණී
හිරු ටීවී තවත් ලස්සන වැඩක නිමාව❤💞
ආදිත්‍යවත් කතාවේ අවසානයට පෙන්නුවා... එක්කම ආදිත්‍යගේ පුනරුප්පත්තිය වෙලා ඒ අනගිගෙයි තිරස්වරගෙයි දරුවා හැටියට... ලස්සන අවසානයක්... ඒත් ඇමැන්ඩයි රමේෂ්යි එකතු වුනානම්😢😢😢 තවත් ලස්සනයි... 😢😢😢😢
ඉතින් හිරූ ටිවී ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරවා... 🙏❤💞
ආදරෙයි හැමදාමත් ❤💞
ඒ වගේම සංසාරණී කතාවට රංගනයෙන් දායක වූ සියලුම රංගන ශීල්පින්ට ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 🙏❤💞
මේ නිකන් අදහසක් කියන්නේ දිවිතුරා වගේ සංසාරණී season 2 එනවනම් කැමැති අය ඉන්නවද😁😁😁😁😁😁😁😍😍😍😍😍😍
Ou
Ou
ඔව්
අවසාන කොටසට කමෙන්ට් එකක් නොදා කොහොම ද ඇත්තටම ආදරේ කරපු කතාව වක් අසාවෙන් බලපු සහ එක එක කාලවල එකතැන කැරකෙන වෙලාවක කමෙන්ට් එකක් දැම්මා ප්‍රේක්ෂකයෙක් හැටියට ලස්සනට කතාව ගලා ගෙන යද්දී ලස්සන කමෙන්ට් දැම්මා..අදින් ඒ හැමදේම අවසන් සංසාරණි නමින් ස්කිප් ව්‍රයිටර් අධ්‍යක්ෂක මන්ඩලයට සහ නලු නිලියන්ට අපගේ හදපිරි ස්තූතිය 🙏 අදින් සංසාරණි නමින් කමෙන්ට් සෙක්ශන් එකේ සහ කතාව ඇතුලේ අවසාන කමෙන්ට් එක ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤
බැන බැන හරි බැලුව ලස්සන අවසානයක් තෑන්ක් ඇඩ්මි& හිරු
Abi akke 🥲
මම නම් හැමදාමත් බලනවා අද කතාව ඉවර වෙනවට ගොඩක් දුකයි මෙතෙක් කතාව දුන්නට hiru tv එකට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
අනෙ.අපි.මෙච්චර.කාලයක්.බලපු.ලස්සන.කතාව.සංසාරිණී.😢😢😢😢😢.අවසාන.කොටස.මෙ.
මුලදි ලස්සනට ගලාගෙන ගිය කතාවේ අවසානය අසම්පූර්නයි මට නම්😢
උපුලිගෙ ළමයගෙ තාත්තා කවුද කියලා හොයන අය මේ කොනට 🙂
Ane ou.matath mathak una.indika thusi ekathu unanm thawath hodai
@@chathuramadhushanherath768 upuli lmyw arn giyd lmywi upuliyti mokd une kiyl dn nene
Adiththaya
@@KumariKumari-id6zznaha adithya newe... thaththage kalin love eke daruwek... adithyage sahodarayek...
ලොයිඩ්ගෙ හොර වැඩ එවා
කතාව මුල ඉඳලාම බැලුවා කුවේට් සිට ....බොහොම ස්තුති සියලුම දෙනාට ....
කතාව අවසානය ගොඩක් දුකයි.. කදුළු පුරෝගෙනකතාව බැලුවේ, රමේෂ් පව් 😢 ඉදලා ඉදලා ආදරය ලැබුණු කෙනෙක් ට ආදරය කරන කෙනා නැති උනාම ඒ දුක🥺 අවසානය හොඳයි ඒත්, රමේෂ් පව්, 🥺 ❤❤❤❤❤❤
අනේ ඔව් කතාවක් තමා ඒත්..ආසවෙන් බලපු කතාවක්..අන්තිම එපිය බැලුවේ කදුලු පුරවගෙන.ඇමන්ඩා වර්න.....පව් නේද..ආසාවෙන් බලපු ලස්සන කතාවක්...❤
මෙ නාට්ටිය ඉවරවුනාට හරි ලොබයි අපි මුල ඉදම් බලපු නාට්ටියක් හරිම ලස්සනයි අැමෙන්ඩා මැරෙන්නෙ නැතිව රමෙශ්එක්ක හිටියානම් එක තවත් ලස්සනයි සන්සාරිනිය හරිම අාදරෙයි❤❤❤❤
ඇත්තටම හරිම ලස්සන කතාවක්. ජීවිත වලට විවිද විවිද පැතිවලින් ගොඩක් හොද ආදර්ශ ජීවිතේට ගෙනාපු කතාවක්. අනගිගේ චරිතෙ ඇතුලේ කෙල්ලෙක්ගේ හැගීම් , බිරිද කගේ හැගීම්, ලේලියෙක්ගෙ හැගීම් මේ හැමදෙයක්ම හරි ලස්සනට අකුරුවෙලා ඒ චරිතෙට ගීත්මා පනදුන්න විදිය ගැන කියල ඉවර කරන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ටයි. තිහස්වර වගේ පිරිමි මේ ලෝකෙ අල්පයි. කෙල්ලෙක්ගේ ජීවිතේ විනාසකරන්න පොරකන පිරිමි රොත්තක් ඇතුලේ ලොව අසරණ වෙන හැම කෙල්ලෙක්ටම තිහස්වර වගේ පිරිමියෙක් ජීවිතේට එන්න ඕන කියල කෙල්ලෙක් විදියට මන් ප්‍රාර්ථනා කරනවා. @saranga Disasekara your are the best . සමස්තයක් වශයෙන් මුලු සංසාරිණී crew එකටම හදවතින්ම සුභ පතනවා.
කොටස් 407 ෆෝන් එකෙන් බැලුවේ මන් විතරයි ද.❤.ආදිත්‍ය ආයෙත් ඒ පව්ලට ආවා❤.අවසානේ ලස්සනයි ..❤❤❤❤
Ai math pon ekenmai baluve❤❤❤
Me To ❤🥺
Mamath baluwa
@@dananjanirukshani6645 💚
@@SASINI549 ❤
අවසාන ය ලස්සන යි ලොයිඩ් මැරුවත් ඇමැන්ඩ ඇය් මැරුවෙ😢😢 ඒ දෙන්න ත් ආදරෙන් එකතු උනානම්❤❤
Ou appa paw
මෙ කතාව ගොඩාක් ක් ජිවිත වලට වැදගත් වෙන කතාවක්.. රමෙශ්ලගේ ආදරකතාව වගේ ආදර කතා කිසි කෙනෙක්ට නැතිවෙන්න එපා😢❤️... හෙට ඉදන් ගොඩක් පලුවක් දැනෙයි මන් ආසාවෙන් බලපු කතාවක් මෙක.. ගොඩක් ලස්සනයි
ආදිව පෙන්නද්දි නම් දුක හිතුනා💔🥹. නෙහාන් මැණිකව දාල තව episode දෙක තුනක් දෙන්න තිබුනනෙ🥹. ශේන්ව❤️පෙන්නුවෙත් නෑ🥹. මාත් මේ drama එක මුල ඉදන්ම බැලුව. මුලදි නම් බැලුවෙ මගෙ නංගි මේක බලපු නිසා. එයා දුශේනි වගේ නිසා දුශේනි ඉන්න ඒව ඔක්කොම බලනව🤣. පස්සෙ මම විදුරවිට ආස නිසා සහ අනගි තිහස්වරට ආස නිසා දිගටම බැලුවා. ඒත් ආදි මැරුණට පස්සෙ නම් බලන එක එපා වුණා😢. ආපහු ආසාවෙන් බැලුවෙ ශේන් රහල් චරිතය නිසා. මම යශ්ට❤ සහ එයාගෙ acting වලට ගොඩක් ආස වුණේ මේ drama එකෙන්. කොහොමහරි දිගටම බැලුව😊.
මේ drama එකේ act කරපු සාරංග, යශ්, විදුරවි, නවිදි, ගීත්මා, ටනාෂා, ධනංජි, සචින්, වර්ණ, සචින් දුශේනි හැමෝටම මම wish කරනව ඉදිරියේදි හොද නිර්මාණ වලට දායක වෙලා වැඩි වැඩියෙන් සම්මාන ගන්න ලැබේවා කියල❤. හැමෝටම ගොඩක් ස්තූතියි මහන්සි වෙලා මෙචිචර දවසක් අපිව සතුටු කළාට❤❤. දිග වැඩිද මන්දා😊
සචින් දුශේනි දැන් කෝ
@@madhushacosta4456 Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅
Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅
ඔව් අනේ නෙහාන් ඉන්න තව ලස්සන scene ටිකක් දෙන්න තිබ්බා
@@Lavindi01 Yes True 💔🥺
කතාව වෙනම විදියකට පටන් අරන් අන්තිමට තව අය ඇවිත් මුලදි කතාව වෙනස්ම විදියකට හැරෙව්වා කෝම හරි අන්තිමට වැරදි කරපු අයට ස්වබාදර්මය විසින්ම දඩුවම් දුන්න මොනා උනත් ඇමැන්ඩවත් රමේශ්ට එකතු කරා නම් කතාව තව ලස්සනයි කෝම හරි මුලදි කතාවෙ හිටපු හා මගදි කතාවට එකතු උනු ගොඩාක් කතාවෙ අවසානයේ නෑ ඒ අයටත් උනු දේවලුත් එක්කම ඒ අයවත් පෙන්නුවනම් කතාවෙ අවසානය සර්තකයි
❤
සමාජයට හොද පනිවිඩයක් දීලා හරි ලස්සනට කතාව ඉවර උනා..
හොද කරන මිනිස්සුන්ට හොදක් වෙනවා..නරක කරන අයට කවමදාවත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැහැ .👍🙏
හරිම ලස්සන කතාවක් ගොඩාක් ආසාවෙන් බැලුව ❤️
අවසානය හොදයි (හැබැයි ටිකක් විකාරයි)😒..ඒත් ඇමෙන්ඩට උන දේ ගැන නම් දුකයි 🥺
සංසාරිණී season 2 ඕනි 😁❤️