Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙක ඇහුන වෙලේ ඉදන් පාරක් ඇහුවා.සුබ වෙවා ගමන මල්ලී❤❤❤❤එ කටහඬ හිත නිවනවා
බොහොම ස්තූතියි 🥰♥️♥️
සදාකාලික නොවූ ලෝකේසදාකාලික ප්රේමයක්සොයා නෙක ගම් දනව් පීරාගෙවූ කාලය සිහිනයක්මගේ දුක දැක ඔබේ දෙනයනඋපන් කඳුළින් සේදිලාමගේ දුක දැක ඔබේ දෙනයනඋපන් කඳුළින් සේදිලාඔබේ වත නොව ඔබේ හදවතපුරා සඳ සේ පෑදිලාසදාකාලික නොවූ ලෝකේසදාකාලික ප්රේමයක්සොයා නෙක ගම් දනව් පීරාගෙවූ කාලය සිහිනයක්එදා ළඟ සිට දුටුව ඔබ නොවමෙදා දුර සිට මා දකින්නේඑදා ළඟ සිට දුටුව ඔබ නොවමෙදා දුර සිට මා දකින්නේසදාකාලික නොවූ ලෝකයෙසදා කෙලෙස ද පෙම් බඳින්නේසදාකාලික නොවූ ලෝකේසදාකාලික ප්රේමයක්සොයා නෙක ගම් දනව් පීරාගෙවූ කාලය සිහිනයක්
මේ cover එක ඇහුණ වෙලාවේ ඉඳන් කටේ තිබ්බේ මේකමයි 🥺❤️ මාර රහයි..ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ 🥺🎶🎤🎵 භාවනාවක් 💆❤️🎧
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤ හමදාම දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි 😍
Well done thiwanka keep it up
❤❤👌👌 Supiri kolla thawa sindu oni degatama. man oyage sindu akak wath atha arinne na👍 subapathum ubata budusaranai ❤️
Bohoma Sthuthi ❤❤
ඒක 👌
අයියේ ❤🥰😍
එදා ළග සිට දුටුව නුඹ නොව මෙදා දුර සිට මා දකින්නෙ....❤🎵🎵 පට්ට...
මචෝ❤️❤️
ඒක සුපිරියක් අයියේ.. ❤
අඩේ බොහොම ස්තූතියි මල්ලි ❤🥰😘
තිවා අයියා කියන්නෙම වෙනම Brand එකක් 💪🥰❤️🙏
මල්ලි 🥰♥️
A great voice.
Thank You 🥰❤️
Yes..mihiran
❤❤❤❤ හදවතට කථා කරන හඬ සහ නද ❤️❤️❤️❤️❤️ ඔබට ජය 💐💐
බොහොම ස්තූතියි ❤️🥰
නිවෙන හඩක්..❤️🌻🌻ජයවේවා මල්ලි
බොහොම ස්තූතියි අක්කේ ❤🥰
ඊයේ තමයි මම මුලින්ම ඔයාගේ ගීතයක් ඇහුවේ.දැන් ඒ හඩට ඇබ්බැහිවෙලා.කිසිම කලබලයක් නැති හඩක්.අපේ පැරණි ගීත කොයිතරම් ලස්සනද.
බොහොම ස්තූතියි 🥰♥️
ඈතින් ඈතට විසිවෙලා ගියා.. ලස්සනයි .....💐
♥️♥️
තව මේ විදියේ සින්දු කරපන් බං...සුපිරි...😘😎
❤️❤️
Marama lassana kata hadak❤❤kiyanna wachana na godak lassanai ❤❤obata jayan jayama wawa.❤❤🇯🇵🇱🇰♥️♥️🇯🇵🇱🇰♥️♥️💐💐
බොහොම ස්තූතියි 🥰❤
Patta eka
Thank You ♥️
මචං මේක පට්ට... ❤️❤️❤️
බොහොම ස්තූතියි ❤❤
මම ඇබ්බැහි වෙලා අහනවා දැන් මේ සිංදුව 💔💔😭😫🌸🌸🌸🌸
🥰❤️❤️
දැන් 5 වෙනි පාරට අහන ගමන්.මේ තරම් එක දිගට එකක් ඇහුවමයී.කොහෙද ඉන්නෙ කීලා දන්නේ නෑ.මං ගොඩක් ආදරෙයී❤
අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️
@@thiwafilmmaker❤❤❤❤❤
නියමා........යි,. තවත් කරමු
බොහොම ස්තූතියි ඉන්දික අයියේ ❤
❤❤හැම සිංදුවක්ම හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් ඇති වීමක් නෑ❤❤❤
ලස්සනයි ❤😊
🥰❤️
Lassanai.Aiya.💜💜
This is the magical voice amazing
Thank you so much ♥️🥰
Superb voice❤❤ bro keep it up
@@isurapubudu1720 Thank You ❤️🥰
very interesting...
❤🥰
අපූරුයි තිවා. දැනෙන්න තියනවා... 😍😍 ජය ✌...
බොහොම ස්තූතියි මචෝ ♥️🥰
අමුතුම රහක් 👌 good luck අයියෙ
😍❤️🌧️ marama gathi ban
Thank You wewa වැඩේට දීපු සපෝට් එකට 😘🥰
Athharala giyane mamath tarahai..Mihiran...
Mona prashnayak oluwe tibunath okkoma amthaka wela yanawa aiye coverstika ahapuwama aiye..adarei
අනේ බොහොම ස්තූතියි 🥰❤️
මේක සුපිරියක් ! Keep this vibe machan..!
Thank You Machan ❤
Good job my brother.Don’t forget your Multitalented guy .I’m waiting your next song .
Thank you machoo 🥰♥️😘
සිරාවටම වැඩ්ඩෙක්❤ මියුසික් විඩියෝ කරනවනම් Thiwanka mihira තමයි ❤❤❤❤❤❤❤
♥️♥️🥰
❤❤❤.. My favourite... 🇱🇰
Thank You ♥️🥰
Location tika great ❤ niyamai...
Beautiful as always.Nice visual.oyagema song ekak release karannata suba pathum.🙏🌹🙏
බොහොම ස්තූතියි ♥️🥰 ඉක්මණින්ම බලමු 😊
@@thiwafilmmaker .👍🌹🌹👍
Super bro 👌 💯
thank you machan ❤
👌🎉💖💖
❤️🥰
Woooow niyamai eka ❤️
Thank you Nangi 🥰♥️
අයියා මේක පට්ටම ලස්සනයි🥺😍🥰 දැක්ක ගමන් ඇවිත් ඇහුවා තව මේ වගේ වැඩ කරමු අයියා ජය වේවා ❤️🥰
අඩේ බොහොම ස්තූති මල්ලි ❤🥰
වෙනම එකක් , වෙනම රහක් , දිගටම කරගෙන යන්න මචං
පුලුවන් උපරිමයෙන්ම උත්සාහ කරනවා.. 😊♥️
Marama lassanai mihiri..
අමුතුම රහක්...music voice හරිම පැහැදිලියි...
බොහොම ස්තූතියි ♥️🥰
Short ටික 🖤🖤🖤
වෙනස් ම රහක ❤
බොහොම ස්තූතියි 🥰
ඒ කටහඬ ❤️ හිත නිවනවා 💝😍
Super
ලස්සනයි bro ❤👍
Wow patta clear voice ekak
Thank you machoo 🥰♥️
wow. ❤❤❤❤😮පුළුවන් නම් අයියේ spotify දාන්න .. 🎶
මල්ලි spotify දාන්න බෑ cover එකක් නිසා. Copyright ප්‍රශ්ණයක් තියෙනවනෙ 😥
ලස්සනයි 🌷🌷
බොහොම ස්තූතියි ♥️
Wow..Superb ❤❤❤❤
Thank you ♥️
ලස්සනයි ♥️♥️♥️
❤❤❤
Supiri malli
Thank You ❤️
😍🤩🤩 කනට මී පැණි...
ලස්සනi,, ahan ඉන්න asai.❤.
wow
♥️🥰
Superb
ලස්සනයි ...💖💖💖🌷🌷🌷
Thank You Ayya... Mekata
Malli 🥰♥️😘
Paharak eknam Thiwanka Aiya 💥
Thank You ❤🥰
Nostalgic feelings bro! 😇
🥰♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Masterpiece 🔥
Thank You ❤❤
මෝහනය වෙනවා එතරම් ලස්සනයි ❤❤❤
අනේ 🥰 බොහොම ස්තූතියි ♥️
Api machan ❤
පට්ට ඒක ♥️♥️♥️
Hit For Heart ❤🤩
අධිමාත්‍රා මත් පෙති... ❤❤
භාවනාවක්❤️🩹
2024ත් අහන මම...❤❤❤
@@isurudalugoda7663 🥰❤️
හුදෙකලාව උපරිමෙන්ම දැනෙනවා Nice Work 😖❤️
Ado patta ❤️❤️😘
Machoo 🥰♥️
😍😍😍😍😍😍😍😍😍😍
💐💐💐💐👍🏻
🥰🥰♥️
😍❤️
ඒකනම් පිස්සුවක් 🖤🖤🖤🙏
Sadakalika na kiyala dannawa..
Ath mata oya sadakalikai
🥰🥰🥰🥰
wow❤😢
🎉😊
Amazing cover and a visual malli. Something different like a meditation even thought it is a song... Well-done. keep it up the good work..
Thank you ayya ❤🥰😍
❤👍
😍❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර රහයි 😍Premiere Pro එකෙන් නෙද ? Audio mix කරා කිව්වෙ 😍
අඩේ තැන්කූ බං ❤Master කරේ Premiere වලින් 🤪
A lot of improvements is a must !
පාට දෙනුනු song එක දෙන්න aiye
අනිවාර්යෙන්ම Try එකක් දෙන්නම් ♥️
පුලුවන්නම් මෙ සින්දුවත් කරන්න (මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසින්හ)
අනිවාර්යෙන්ම උත්සාහ කරන්නම් 🥰♥️
@@thiwafilmmaker 💚❤️💚
me voice eken me wage sindu tawa ona
අනිවාර්යෙන්ම දෙන්නම් ♥️🥰
Frist comment
❤
Kana lagin innwa nuben anturu mage namtai. amtumk
♥️
කියන්න වචන නෑ අයියේ ඒ තරම් ෆීල් වෙනවා 🥺 අතීතයට ඇදිලා යනවා සිංදුව අහද්දි ♥️💔🥀
මල්ලි ♥️🥰
මචන් සිංදුවට වඩා උබේ විශුවල් වලට ඇබ්බැහිවෙනව😮😮
අනේ බොහොම ස්තූතියි 🥰❤
Atahani matt waradune ITIN ahrunemi a sihenen harunemi mama a maga pahuwe unat
Me balanthotin uda pare nedaa bn.
Ow 🥰
2:28
♥️😘
👌👍🤍
🥰♥️♥️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🥰
මෙක ඇහුන වෙලේ ඉදන් පාරක් ඇහුවා.සුබ වෙවා ගමන මල්ලී❤❤❤❤එ කටහඬ හිත නිවනවා
බොහොම ස්තූතියි 🥰♥️♥️
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මේ cover එක ඇහුණ වෙලාවේ ඉඳන් කටේ තිබ්බේ මේකමයි 🥺❤️ මාර රහයි..ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ 🥺🎶🎤🎵 භාවනාවක් 💆❤️🎧
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤ හමදාම දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි 😍
Well done thiwanka keep it up
❤❤👌👌 Supiri kolla thawa sindu oni degatama. man oyage sindu akak wath atha arinne na👍 subapathum ubata budusaranai ❤️
Bohoma Sthuthi ❤❤
ඒක 👌
අයියේ ❤🥰😍
එදා ළග සිට දුටුව නුඹ නොව මෙදා දුර සිට මා දකින්නෙ....❤🎵🎵 පට්ට...
මචෝ❤️❤️
ඒක සුපිරියක් අයියේ.. ❤
අඩේ බොහොම ස්තූතියි මල්ලි ❤🥰😘
තිවා අයියා කියන්නෙම වෙනම Brand එකක් 💪🥰❤️🙏
මල්ලි 🥰♥️
A great voice.
Thank You 🥰❤️
Yes..mihiran
❤❤❤❤ හදවතට කථා කරන හඬ සහ නද ❤️❤️❤️❤️❤️ ඔබට ජය 💐💐
බොහොම ස්තූතියි ❤️🥰
නිවෙන හඩක්..❤️🌻🌻ජයවේවා මල්ලි
බොහොම ස්තූතියි අක්කේ ❤🥰
ඊයේ තමයි මම මුලින්ම ඔයාගේ ගීතයක් ඇහුවේ.දැන් ඒ හඩට ඇබ්බැහිවෙලා.කිසිම කලබලයක් නැති හඩක්.අපේ පැරණි ගීත කොයිතරම් ලස්සනද.
බොහොම ස්තූතියි 🥰♥️
ඈතින් ඈතට විසිවෙලා ගියා.. ලස්සනයි .....💐
♥️♥️
තව මේ විදියේ සින්දු කරපන් බං...
සුපිරි...😘😎
❤️❤️
Marama lassana kata hadak❤❤kiyanna wachana na godak lassanai ❤❤obata jayan jayama wawa.
❤❤🇯🇵🇱🇰♥️♥️🇯🇵🇱🇰♥️♥️💐💐
බොහොම ස්තූතියි 🥰❤
Patta eka
Thank You ♥️
මචං මේක පට්ට... ❤️❤️❤️
බොහොම ස්තූතියි ❤❤
මම ඇබ්බැහි වෙලා අහනවා දැන් මේ සිංදුව 💔💔😭😫🌸🌸🌸🌸
🥰❤️❤️
දැන් 5 වෙනි පාරට අහන ගමන්.මේ තරම් එක දිගට එකක් ඇහුවමයී.කොහෙද ඉන්නෙ කීලා දන්නේ නෑ.මං ගොඩක් ආදරෙයී❤
අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️
@@thiwafilmmaker❤❤❤❤❤
නියමා........යි,. තවත් කරමු
බොහොම ස්තූතියි ඉන්දික අයියේ ❤
❤❤හැම සිංදුවක්ම හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් ඇති වීමක් නෑ❤❤❤
බොහොම ස්තූතියි 🥰♥️
ලස්සනයි ❤😊
🥰❤️
Lassanai.Aiya.💜💜
බොහොම ස්තූතියි ❤❤
This is the magical voice amazing
Thank you so much ♥️🥰
Superb voice❤❤ bro keep it up
@@isurapubudu1720 Thank You ❤️🥰
very interesting...
❤🥰
අපූරුයි තිවා. දැනෙන්න තියනවා... 😍😍 ජය ✌...
බොහොම ස්තූතියි මචෝ ♥️🥰
අමුතුම රහක් 👌 good luck අයියෙ
😍❤️🌧️ marama gathi ban
Thank You wewa වැඩේට දීපු සපෝට් එකට 😘🥰
Athharala giyane mamath tarahai..
Mihiran...
Mona prashnayak oluwe tibunath okkoma amthaka wela yanawa aiye coverstika ahapuwama aiye..adarei
අනේ බොහොම ස්තූතියි 🥰❤️
මේක සුපිරියක් ! Keep this vibe machan..!
Thank You Machan ❤
Good job my brother.
Don’t forget your Multitalented guy .
I’m waiting your next song .
Thank you machoo 🥰♥️😘
සිරාවටම වැඩ්ඩෙක්❤ මියුසික් විඩියෝ කරනවනම් Thiwanka mihira තමයි ❤❤❤❤❤❤❤
♥️♥️🥰
❤❤❤.. My favourite... 🇱🇰
Thank You ♥️🥰
Location tika great ❤ niyamai...
Beautiful as always.Nice visual.oyagema song ekak release karannata suba pathum.🙏🌹🙏
බොහොම ස්තූතියි ♥️🥰 ඉක්මණින්ම බලමු 😊
@@thiwafilmmaker .👍🌹🌹👍
Super bro 👌 💯
thank you machan ❤
👌🎉💖💖
❤️🥰
Woooow niyamai eka ❤️
Thank you Nangi 🥰♥️
අයියා මේක පට්ටම ලස්සනයි🥺😍🥰 දැක්ක ගමන් ඇවිත් ඇහුවා තව මේ වගේ වැඩ කරමු අයියා ජය වේවා ❤️🥰
අඩේ බොහොම ස්තූති මල්ලි ❤🥰
වෙනම එකක් , වෙනම රහක් , දිගටම කරගෙන යන්න මචං
පුලුවන් උපරිමයෙන්ම උත්සාහ කරනවා.. 😊♥️
Marama lassanai mihiri..
අමුතුම රහක්...music voice හරිම පැහැදිලියි...
බොහොම ස්තූතියි ♥️🥰
Short ටික 🖤🖤🖤
❤🥰
වෙනස් ම රහක ❤
බොහොම ස්තූතියි 🥰
ඒ කටහඬ ❤️ හිත නිවනවා 💝😍
බොහොම ස්තූතියි ❤❤
Super
❤🥰
ලස්සනයි bro ❤👍
බොහොම ස්තූතියි ❤❤
Wow patta clear voice ekak
Thank you machoo 🥰♥️
wow. ❤❤❤❤😮
පුළුවන් නම් අයියේ spotify දාන්න .. 🎶
මල්ලි spotify දාන්න බෑ cover එකක් නිසා. Copyright ප්‍රශ්ණයක් තියෙනවනෙ 😥
ලස්සනයි 🌷🌷
බොහොම ස්තූතියි ♥️
Wow..Superb ❤❤❤❤
Thank you ♥️
ලස්සනයි ♥️♥️♥️
❤❤❤
Supiri malli
Thank You ❤️
😍🤩🤩 කනට මී පැණි...
මචෝ❤️❤️
ලස්සනi,, ahan ඉන්න asai.❤.
Thank You ♥️
wow
♥️🥰
Superb
Thank You ♥️
ලස්සනයි ...💖💖💖🌷🌷🌷
බොහොම ස්තූතියි 🥰♥️
Thank You Ayya... Mekata
Malli 🥰♥️😘
Paharak eknam Thiwanka Aiya 💥
Thank You ❤🥰
Nostalgic feelings bro! 😇
🥰♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Masterpiece 🔥
Thank You ❤❤
මෝහනය වෙනවා එතරම් ලස්සනයි ❤❤❤
අනේ 🥰 බොහොම ස්තූතියි ♥️
Api machan ❤
පට්ට ඒක ♥️♥️♥️
බොහොම ස්තූතියි 🥰♥️
Hit For Heart ❤🤩
Thank you ♥️
අධිමාත්‍රා මත් පෙති... ❤❤
භාවනාවක්❤️🩹
බොහොම ස්තූතියි 🥰
2024ත් අහන මම...❤❤❤
@@isurudalugoda7663 🥰❤️
හුදෙකලාව උපරිමෙන්ම දැනෙනවා Nice Work 😖❤️
බොහොම ස්තූතියි ♥️🥰
Ado patta ❤️❤️😘
Machoo 🥰♥️
😍😍😍😍😍😍😍😍😍😍
🥰♥️
💐💐💐💐👍🏻
🥰🥰♥️
😍❤️
♥️♥️
ඒකනම් පිස්සුවක් 🖤🖤🖤🙏
මල්ලි 🥰♥️
Sadakalika na kiyala dannawa..
Ath mata oya sadakalikai
🥰🥰🥰🥰
♥️♥️
wow❤😢
🥰♥️
🎉😊
♥️🥰
Amazing cover and a visual malli. Something different like a meditation even thought it is a song... Well-done. keep it up the good work..
Thank you ayya ❤🥰😍
❤👍
🥰♥️
❤❤
😍❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර රහයි 😍
Premiere Pro එකෙන් නෙද ?
Audio mix කරා කිව්වෙ 😍
අඩේ තැන්කූ බං ❤Master කරේ Premiere වලින් 🤪
A lot of improvements is a must !
පාට දෙනුනු song එක දෙන්න aiye
අනිවාර්යෙන්ම Try එකක් දෙන්නම් ♥️
පුලුවන්නම් මෙ සින්දුවත් කරන්න
(මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසින්හ)