සතිපට්ඨානය වඩන්න ද ? විපස්සනාව වඩන්න ද ?| Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024

Комментарии • 136

  • @asokaherath6291
    @asokaherath6291 Год назад +12

    🙏🙏🙏🌻🌻🌻සාදු සාදු සාදු තෙරැවන් සරණයි !!!මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සහ ගුණවත් නාරද ස්වාමීන් වහන්සේටත් උතුමි නිර්වානයම අවබෝද වෙිවා !!!🙏🙏🙏🌻🌻🌻

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 месяца назад

    🙏🙏🙏සාධු සාධු සාධු
    පින්වත් අපේ ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !,,,,
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @gnanadias1958
    @gnanadias1958 Год назад +11

    අනේ අපිට මෙච්චර අනූකම්පාවක්..ධර්මය පොවනවා... ඇත්තටම ආශ්චර්යයි...අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන්ගේම පිහිටයි...🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 месяцев назад

    පින්වත් ලොකුස්වාමින් වහන්සේටත් පින්වත් නාරද ස්වාමින්වහන්ස ඔබ වහන්සේලාගේ ධර්ම සාකච්චාවට
    මාගේනමස්කාරය වේවා
    ඔබ වහන්සේලා දෙනම පුාර්ථනා
    බෝධියකින් නිවන් සුවයට පත්වේවා😊

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Год назад +4

    නාරද ස්වාමීන් වහන්සෙට බොහෝම පිං ගිහි අප වෙනුවෙන් අපේ පැත්තෙන් හිතලා හැමපැත්තක්ම ආවරණය වෙන විදිහට මෙවැනි ප්‍රශ්න යොමු කරනවට 🙏🙏🙏 ලොකු ස්වාමීන් වහන්සෙටද බොහෝම පිං ඒ ගැටලු හරි ලස්සනට තේරෙන විදිහට විසදලා දෙනවට 🙏🙏🙏
    ගත යුතු බොහෝ දේ තිබුනා. ශෘෂ්ක විපස්සනාව තමාට යොමු කර ගැනීම , අභිධර්මය දැනුමට නොව කල කිරීමට යොදා ගත යුතු ආකාරය , නාම රූප පිලිබද තියෙන අවබෝධය කොතරම් සියුම් විය යුතුද යන්නත් වැටහුනා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Год назад

    තවම මුල්ම හරිය පටන් අරන් එන ගමන් මගෙ ස්වාමීන් වහන්ස. මාතෘකාව දැක්කම මේක බලන්න තව කල් තියනව නේද කියල හිතුවා. ඒත් ඔබවහන්සේගේ දේශණා එකක්වත් මග අරින්නෙ නැති නිසාත්, අද වෙනකල් දාල තියන ඔක්කොම දේශණා අහල තියන නිසාත්, අලුතින් අහන්න දේශණාවක් හොයාගන්න බැරිඋන නිසා දැන් මේක ඇහුව ස්වාමීන් වහන්ස. බොහොම පිං ඔබවහන්සේලාට, මට මේව අකුරු කරන්න තේරෙන්නෙ නෑ. ඒ කතාබහ ඇතුලෙ තිබ්බ අවබෝධය නම් මාරයි මගෙ ස්වාමීන් වහන්ස. ඔබවහන්සේලාගෙ ප්‍රඥාව තව තව දියුණු වේවා🙏🙏🙏. ඇත්තටම භාවනාව දිගටම කරගෙන යන්න මාර motivation එකක් වගේ උනා මේ දේශණාව අහපු එක. සමහර තැන් තේරුණේම නෑ ස්වාමීන් වහන්ස, ඒත් ඇහුව, කිසිම කම්මැලිකමක් හිතුනෙ නෑ. මේ ධර්මය ගැන මාර ශ්‍රද්ධාවක් , ගෞරවයක් ඇති උනේ මෙගෙ ස්වාමීන් වහන්ස.🙏🙏🙏. නාරද ස්වාමීන් වහන්සේවම මේ සාකච්ඡාවට සම්බන්ධ කරගැනීමත් පුදුම තරම් වටිනාකමක් උනා. මේ හැමදේකින්ම ඔබවහන්සේගේ ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඔබවහන්සේ දේශණා කරද්දි ගන්න උදාහරණය පවා, ඒ වගේම ඒ වචන වලට දෙන හැගීම්, කොච්චර ප්‍රායෝගිකව මේ දහම පාවිච්චි කරන ගමන්ද ඉන්නෙ කියන්න මනාව ඔප්පු වෙනව පිංවත් ස්වාමීන් වහන්ස. දවස් 05 භාවනා වැඩසටහනේදි පවා ඔබවහන්සේගේ වීර්‍යය , ප්‍රඥාව අපි දැක්කා. සසරෙ කරපු පිනකට ලැබුණු මේ කල්‍යාණමිත්‍ර සෙවන නම් කිසිදාක අත් නොහැරේවා. කල්‍යාණමිත්‍ර සම්පත්තිය කෙළවර උතුම් නිර්වාණයම වේවා🙏🙏🙏 . ඔබවහන්සේලාට පතන බෝධියකින් නිවී යාමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 . පාරමී වේවා🙏🙏🙏 . පාරමී දම් පිරේවා🙏🙏🙏. නැවතත් බොහොම පිං මගෙ ස්වාමීන් වහන්ස.🙏

  • @Sadasihansima
    @Sadasihansima 3 месяца назад

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ සම්බුද්ධ සාසනයේ ඔබවහන්සේ ලා වන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය දකින්න ට, මේ විසිතුරු ගැඹුරු ධර්ම සාකච්ඡාවන් අසන්නට අප කෙතරම් පින් කරන්න ට ඇතිද සසරේ.. මේ දුර්ලභ දේශනාවන් නිසාමයි වීරිය වඩන්නේ මේ උතුම් යථාර්ථය අවබෝධ කර ගන්නට ..පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා ඔබවහන්සේලාට.. සියලු අරමුනු සඵල වේවා🌷🌷 ..🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 Год назад

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 8 месяцев назад

    සාදු සාදු සාදු ...තෙරැවන් සරණයි අපේ ස්වාමිින් වහන්ස

  • @user-wm5ql9lz9r
    @user-wm5ql9lz9r 8 месяцев назад

    පින්වත් ලොකු ස්වාමින්වහන්සෙ මාගේ නමස්කාර වෙිවා

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Год назад +1

    බොහොම වටිනා සාකච්ඡාවක්. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Год назад +4

    ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරය වේවා!....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Год назад +4

    අති ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන ධාතුව සුවසේම අවබෝධ වෙිිවා .සාධු සාධු සාධු .🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 10 месяцев назад

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Год назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .උතුම් සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇත්තෙන්ම විදර්ශනා භාවනාව සමඟ ගලපමින් තමයි මෙ දිනවලදී මනසිකාර කළේ.ඊයේ නාරදවංශ ස්වාමීන් වහන්සේ සමඟ.කළ.මේ.සාකච්ඡාව ලොකු පිටිවහලක් උනා.ඔබ.වහන්සේලාට නිර්වාණ මාර්ගය පිණිස මේ ධර්ම දානය හේතු.වාසනා වේවා .🙏🙏🙏

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 Год назад

    Sadu sadu sadu sadu ලොකු හාමුදුරුවනේ teruwan saranai

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 වටිනා දේශනාවක්.. සතුටු හිතෙන ගුරු ගෝල සම්බන්ධයක්😊

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Год назад +3

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад

    තෙරුවන් සරණයි සරණයි ස්වාමීන් වහන්සමා මුලින්ම භාවනාව ගැන කිසිම දෙයක් නොදැනයි භාවනා කරේමුලින්මබුදුගුණ මෛත්‍රීභාවනාව ගැඹුරින් ම භාවනා කරාදෙතිස් කුනුපයමරණඅනුස්සතිභාවනාකරාකාලයත් සමගමසතිපට්ඨාන භාවනාවභාවනා මධ්‍යස්ථාන මධ්‍යස්ථාන වලත් නැවතිලා භාවනා කරආනාපානාසති භාවනාවදිගටම සතුටින් භාවනා කරාකායානුපස්සනාව වේදනාව ඉවසන්න බැරි වෙන්නවේදනාව දැනුනාඒ වෙලාවට දැනෙනවා දැනෙනවා කියලා තමයිමෙනෙහි කරන්න කියන්නේපස්සේනොයෙකුත් දේවල් පේන්න ඇහෙන්නගත්තාසොබාදහමෙහි ලස්සන වගේම භයානකපැත්තක් පෙනෙන්න දැනෙන්නටගත්තාස්වාමීන් වහන්සේ කිව්වා අධිමානසික අධි මානසික තත්ත්වයට පත්වෙලාඒ දවස් වල ඒවත් මොනාද කියල තේරෙන්නෑකාලයත් සමග භාවනාව අත්හැරියපොත පොත්පත් පරිශීලනය කරන්න පටන් ගත්තාගෙදර දී පමණක් භාවනා කරන්න පටන් ගත්තාචිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වඩනසිල් සමාදන් වීමටත් යනවාඒත් මට භාවනා කරන්න නැවතිලා සුදුසු තැනක් ලැබුණේ නැහැඅනිත්‍යයේ ලක්ෂණ භාවනාවනිරන්තරයෙන් මා වඩනකයේ සෑම වෙනසක් ම මට පෙනෙනවාමා තුලින් මා බලනවාගිහි ජීවිතයේ සිට මින් මේවා අමාරුවෙන්කරගෙන යන්නේදේශනාව අවසානයේ දී මත යම් කිසි අවබෝධයක්ලැබුණාඔබවහන්සේලා පාර්ථනා කරන අන්තරා බෝධීන් එක්තරා බෝධියටපැමිණ ඒවා🙏🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 Год назад +1

    සාදු සාදු සාදු .මේ ආකාරයට සාකච්ඡාව බුද්ධි මතුන්, බුද්ධිමතුන් අතර සිදුවන විට අප කරන හාවනාවද මේතුලින් ඉතා නිවැරදිව කරගැනීමට මහත් උපකාරයක් මයි. සාදු සාදු ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිය සපල වේවා.

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 Год назад

    සාදු සාදු සාදු ඔබවහන්සේලාගේ පාද වන්දනා කරමි .පලමු වතාවේ දේශනාව අහනවිට තේරුම් ගිය කරැනු දෙවන වර අහද්දි ඊට වඩා කරැනු තිබෙන බවදැනෙනවා. තුන්වෙනි වර අහද්දි ඊටත් වඩා දහම් කරුණු තිබෙන බව දැනෙනවා.කොයි ආකාරයට කෘතගුණ සලකන්නටද කියා සිතාගන්න බැහැ ස්වාමිනි සසරේ අතරමංව ඇවිදින මා වැන්නවුනට පිළිසරණ වෙන ආකාරය . කරැනාව
    ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Год назад +1

    💕🙏💕 බොහොම පින් පින්වන්ත ස්වාමීන් වහන්සේට🙏🙏ශුෂ්ක විපස්සනා කර්මස්ථාන ලබාදෙමින් අපමණ කරුණාවෙන් යෝගාවචරයන්හට සුදුසුම අවස්ථාවේදී සතිපඪානයද දේශනා කරමින් ඉන් මතුද ධර්ම සාකචඡා මගින් තව තවත් මග එළි පෙහෙළි කරනවාට. පතනා බෝධියකටම පාරමී පිරේවා🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 9 месяцев назад

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්සේලා දෙනමටම

    • @mallikanawarathna1456
      @mallikanawarathna1456 9 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 11 месяцев назад

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඇත්තටම හරිම වාසනාවන්තයි අපි මොකද ඔබවහන්සේ ගුරු දේවෝත්තමයන් වහන්සේ හැටියටඔබ වහන්සේ පුරුදු පුහුනු කරල පුන්චි ස්වාමීන් වහන්සේලාට මෙතරම් දැනුමක්දීල දැන් ගුරු ගෝල දෙපාර්ශයෙන්ම අපිට දැනුම ලබා දෙනවට කියන්න වචන නැ අපේ ජීවිතේ පුදුම තරම් බාවනා අතින් හිත දියුනු කරන බාවනාවල් ඔබ වහන්සේලා සාකච්චා කරන විට ඉබේම අපේ හිත දියුනුවෙල මේ පිනෙන් ඔබ වහන්සේලා දෙනමට වුතු නිර්වානය ලැබේවාසාදු සාදු සාදු

  • @erandimangala5987
    @erandimangala5987 Год назад +1

    ලොකු හුස්මක් ගන්න පුලුවන් වුණා ලොකු ස්වාමීන් වහන්ස,,,
    ඇත්තටම මට ශුෂ්ක විදර්ශනා භාවනාව මඟ හැරෙන්න ගියේ....
    මහා සංඝ රතනයට මාගේ නමස්කාරය වේ

  • @rohinipiris4191
    @rohinipiris4191 Год назад +1

    ඔබ වහන්සේලාට. උතුම් නිවන් නිවනම වෙවා!!!!

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Год назад

    සාදු සාදු සාදු

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Год назад +1

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස .🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 месяца назад +1

    Pinwath swamini obawahanse nivesenasewa s.s.s.

  • @asankawiggin
    @asankawiggin Год назад +2

    ගෞරවනීය ස්වාමින්වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏🙏 .

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Год назад

    මාගේ පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි නාරද ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරනයි

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Год назад

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r Год назад

    තෙරුන්වහන්සේදෙනමටම බොහෝ පින්...ඔබවහන්සේගේ දෙපානැමද නමස්කාර කරමි ...

  • @game_on4585
    @game_on4585 Год назад

    ගෞතම අමා මහ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya Год назад +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @thelife6622
    @thelife6622 Год назад +1

    🙏🙏🙏බොහොමත්ම පින් ඔබවහන්සේලාට🙏🌺🙏🌺🙏🌺

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Год назад

    .උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Год назад

    🙏🌹🙏🌹🙏🌹මෙවැනි හරවත් සාකච්ඡා අහන්න අහන්න අපේ දුර්වලතාම අවබෝධ වෙනවා... ප්‍රතිවාදියත් තමන් වුන, පහරදෙන්නත් තමන් වුන මේ යුද්ධය දිනන එක ලේසිනම් නැහැ කියලා භයක් ඇතිවුනේ. දවසෙම ප්‍රතිවාදියව සනසලා.... පොඩි වෙලාවක් යුද්ධ කරන අසරණ තරඟයක යෙදිලා ඉන්නෙ කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 Год назад

    Sadu sadu saaduu🙏🏻🙏🏻🙏🏻😈🌼🌼🌼🌼

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 Год назад

    තෙරැවන්සරණයි සවාමින් වහන්ස අපගේ සිත් කියවන්න හැකි අවබෝදය ක් ඔබ වහන්සේට ඇතිය කියා හිතෙනවා ඇත්තටම පැටලිලා තමයි හිටියේ නාරද සවාමින්වහන්සේ ද අපි ඇසිය යුතුයි කියා දැනුන පුශ්නම ඇසුවා.ඔබවහන්සේලාට මෙි භවයෙදිම උතුම් නිර්වාණයම අවබෝධ වෙිවා

  • @adjanitha4537
    @adjanitha4537 Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ROSHAN2023new
    @ROSHAN2023new Год назад

    නාරද ස්වාමින් වහන්සේගෙ භවනාවේ ප්‍රයොගික භවිතවයන් පිලිබද සාකච්චා වෙන කරුනු වල වටිනාකම කියල නිම කරන්න බෑ.සාකච්චාව අහන ඉදල ආනාපානසතිය වඩන ගමන් ඉන්න මම පරක්කුයිදො කියලත් හිතුන.ඔබවහන්සෙගෙ දෙශනා අහල ලබපු පුරුද්ද නිසා මේ කියන කරුනු ලිහිල් වෙලා කන ලගින් යනව පේනව.ආය අහනකොට තේරෙනව.ඔබ වහන්සෙට ගොඩක් පින් අපි වෙනුවෙන් කරන කැප කිරීමට 🙏🙏🙏. .කර්මස්තානය දෙන කර්මස්තාන ආචර්‍ය වරයා පිලිබද විශ්වාසය,කර්මස්තානය,කර්මස්තාන ආරම්මනය පිලිබද තියන විශ්වාස තුලින් උපදින ශ්‍රද්ධාව පෙරමුනු කරන් ධර්මයේ යෙදෙන්නට අපි සැමදෙනාටම ප්‍රත්ඥාව ඵලවේවා.🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Год назад

    theruwan saranayi swamin wahanselata guska wipassana bawanawa gana ithama watina deshanawa ithama hodata pahaduna swamin wahansa sadu sadu sadu

  • @isurasampath5111
    @isurasampath5111 Год назад

    මගේ ස්වාමීන් වහන්ස මං මේ මොකද කරන්නෙ මට කාළයෙන් ආපස්සට යන්න පුලුවන් උනානන්....හැඟීම් වචන කරගන්න බැරි අසරණ කමක් දැනෙනව ස්වාමීන් වහන්ස...බැඳීම් නිසා අපරාදෙ බුද්දෝත්පාද කාලෙ මගේ නිකරුනෙ ගෙවෙනවා.මේවගෙන් ඈත් වෙන්න සිදුරක් හොයනවා කෝ නෑනෙ...යහපත් බිරිදන් ලැබීම ශාපයක් වෙන විදිහනන් මනාව පැහැදිලියි ස්වාමීන් වහන්ස...කෙසේ වෙතත් වීර්යය උපදවන් ධම් සාකච්ඡාවක් මටනන්...උතුම් නිවන් සුව වේවා ස්වාමීන් වහන්සේලාට

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya741 Год назад

    හරිම පැහැදිලියි ඔබවහන්සේ තේරුම් කරන ආකරය.සාදු සාදු සාදු

  • @janarthrlkatgm
    @janarthrlkatgm Год назад

    Thank u venerable sir..🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Год назад

    මේ් තුන්ලෝකයෙ ඔබ වහන්සේ වැනි ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක් අමිලවු මාණික්‍ය රත්නයක් .ඔබ වහන්සේ තෙවන බුදුන් ලෙසමයි මට දැනෙන්නෙම.ඔබ වහන්සේගේ ගුණයත් ,ප්‍රඤ්ඤාවත් අසිිමිතයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthakumara-sv3lu
    @lasanthakumara-sv3lu Год назад +1

    Theruwan saranay ape swaminwahansa oba wahanseta

  • @niroshikadamayanthi4912
    @niroshikadamayanthi4912 Год назад

    ආශ්චර්යයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @nilminiwickramaratne9777
    @nilminiwickramaratne9777 Год назад +1

    🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Год назад

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙලාට.මාගෙනාමාස්කාරයවෙවාතූරූනූවනෙමසාරනායි🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Год назад

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @anomiwijesinghe
    @anomiwijesinghe Год назад

    සාදු සාදු සාදු!!!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl Год назад

    GURUDEWAYAN WAHANSETA PUTHUNWAHANSETA NAMASKARAWEWA THERUWAN SARANAIE

  • @amsda1986
    @amsda1986 Год назад

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @davikalk6667
    @davikalk6667 Год назад

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින්වහන්ස .

  • @malakasilva
    @malakasilva Год назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rosebowala8547
    @rosebowala8547 Год назад

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahanselta

  • @asankakumara2683
    @asankakumara2683 Год назад

    සාධුසාධු සාධු

  • @කාවින්දවිජේසිංහ

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🥰❤️

  • @anomamaggonage761
    @anomamaggonage761 Год назад

    කුමක් නම් කරන්නද සංසාරයේ කරන ලද අකුසල් බලවත්නම් උතුම් මග ඇහිරෙනවා ස්වාමීන් වහන්ස. මටද සිදුවී ඇත්තේ එවැන්නක්. කුඩා අවදියේ දුටු පියාගේ ගුරුවරියක් ලද අවාසනාවන්ත අත්දැකීමක් නිසා මට ඒ අවස්ථාවන් මගහැරෙනවා. ඒ ගුරුවරිය දිනපතා භාවනා පන්තිවලට සහභාගී වීමෙන් පසු කලෙක උන්මත්තක භාවයට පත්වී අවාසනාවන්ත ලෙස ජීවිතයේ අවසාන කාලයේ දුක්විඳ ජීවිතය හැරගියා. ඒ භාවනාවේ වරදක් නිසා නොව ඇයගේ කර්ම ශක්තියේ දුර්වල කමක් බව දනිතත්. මටද එවන් අකුසලයක් පල දේවිදෝයි යන සැකය කුඩාකල පටන් සිතට වද දෙන බැවින් අද දක්වාම භාවනාවට යොමුවීම මාව වළක්වන්නේ ඉතා අවාසනාවන්ත ලෙස. බුදුන් වහන්සේගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් හොඳින්ම වැටහෙතත් නමුත් එය ප්‍රඥාවෙන් දකින්නට අවස්ථාව මගහැරෙනවා බය හිතට වද දෙන නිසා. එයින් මම ලබන්නේ බලවත් දුකක් වුනත් සංසාරයේ ඇති දුක එයින්ම වටහාගෙන ඉවසන්නේ මතු සංසාරයේ බුදුකෙනෙකුන් හමුවේ සංසාරය නිමාකරගන්නට ප්‍රර්ථනා කරගනිමින්. වෙන කුමක් නම් කරන්නද. අහෝ සංසාර දුක යනු එයයි නේද ස්වාමීන් වහන්ස.

  • @user-jn9qo5wm5o
    @user-jn9qo5wm5o Год назад

    Sadu sadu sadu uthum kalyanmithra gurudewothyayananwahansa mage namaskaraya wewa

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Год назад

    සම්මා සම්බුදු සරණයි

  • @chamindadon527
    @chamindadon527 8 месяцев назад

    මග්ගාමග්ග මුල කොටසෙ ඉන්න මට අහම්බෙන් වගේ මේ දේශනාව අද ytube list එකට ඇවිත් තිබුන. මේකෙ තියෙන්නෙ මග්ගාමග්ගෙට සතිපට්ටානය link කරන විදිය. පුදුමෙ කියන්නෙ මට සතිපට්ටාන පොත ඊයෙ ලැබුණ. අද දේශනාව ලැබුණ. හේතු ගානට set වෙන හැටි 🙏🙏🙏🙏

  • @pushpakumari4319
    @pushpakumari4319 Год назад +1

    සාධු.. සාධු.. සාධු...🙏🙏🙏
    ඔබ වහන්සේ අපගේ හිත කියවනවා වැනිය..
    අප කෙරෙහි අනුකම්පාවෙන් අවශ්‍ය තැන්හිදී අවශ්‍ය අාකාරයට දේශනාවන් පැවැත්වීමට සිතීම පවා කොතරම් අාශ්චර්යක් ද?
    ඔබ වහන්සේගේ දේශනාවන් තුලින් අපගේ දැනුම අවබෝධය දවසින් දවස මුවහත් වනබව දැනෙනවා ලොකු ස්වාමීන්වහන්ස.
    නාරද ස්වාමීන්වහන්සේත් අපගේ හිත කියවූවා සේ අපට අැතිවේ යැයි හැගෙන ගැටළු ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කල සැටි අාශ්චර්යක්මය..
    මේ සියළු පින් ඔබ වහන්සේලාට සුවසේ නිවනින් නිවීමට හේතුවේවා..
    🙏🙏🙏🌷🙏🌸🌸🙏🌷🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад

    Sadu sadu sadu.pinwath swaminwahansela de

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 Год назад

    සතිපට්ඨාන දේශනාවෙන් ලබාගත් දහම් කරුණු විපස්සනාවෙදි ප්‍රයෝජනයට ගත හැකි වන්නේ කෙසේද , යන්න අපට ඇතිවූ ගැටලුවයි .
    මේ ධර්ම දේශනාමය කතිකාවත එයට ලොකූ පිටුවහලක් උනා.(අපේ සිත දිවසින් දැක්ක වගේ)
    අනේ අපි වෙනුවෙන් කරන කැපකිරීමට කොහොම පිං දෙන්නද ?

  • @ch-we3mr
    @ch-we3mr Год назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙය මෙය ඔබ වහන්සේලා අතර සාකච්ඡාවක් ද ඒ ඒ ඒකෙන් තව අයෙකුටදන්න අයටත් ගත ගතයුතු හරයක් නැද්දයූටියුබ් එකට දැම්මම අප හට ගත ගතයුතු හරයක් ඇතිසහ විමසීමෙන් අසනවා ඒත් ඔබ ඔබවහන්සේලාට ඇත්තලු ධර්ම සාකච්ඡාවක් කියා කනගාටු වෙනවා

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g Год назад +1

    ❤🙏❤

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @isurimaduwanthi8741
    @isurimaduwanthi8741 Год назад +1

    🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 8 месяцев назад

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Год назад +3

    එක පෙලට ‍ශ්‍රවංඅය කොට අවබෝධ කරගන්නට දේ‍ශනාවන් කීයක්ද .මේ දේ‍ශනාවන් පෙල අපහට ‍ශ්‍රවණය කරන්නට ඉඩ සලසාදෙන්නට ඔබවහන්සේ මොනතරම් නම් වෙහෙසෙන්නට ඇතිද .ඔබවහන්සේගේ කැපවීම කෙසේනම් අකුරු කරන්නද .ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා .🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 11 месяцев назад

      සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ ගෞරවනීය පූජනීය ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේට ටත්,සුජාත පුත්‍ර බුදු පුතුන් වහන්සේ ලාටත් ඉතා ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි.උතුම් බුදු පුතුන් වහන්සේ ලාගෙ සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 තෙරුවන් සරණයි🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 ඉතා වටිනා ධර්ම සාකච්චාවක් 🙏💎🙏

  • @liinapirs4954
    @liinapirs4954 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 Год назад

    🌼🙏🙏🙏🌼

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanilanka
    @jayanilanka Год назад

    🙏🏻🌸🙏🏻🌼🙏🏻

  • @DSD394
    @DSD394 Год назад

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Год назад

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад

    Sadu sadu sadu

  • @AmilaruwanKarunanayaka
    @AmilaruwanKarunanayaka Год назад

    ඈත්තටම මට කිසිම දෙයක් ලියන්න බැහැ.මොකද එහෙම උනොත් ඔබ වහන්සේ කරන මේ උතුම් ධර්මය අපිට අවබෝධ කරවීමට දරන උත්සාහය සදහා කරන අසාධාරණයක් වනු නිසැකය.....
    ලොකු දේවල් එපා මේ ආත්මයේ ම නිවන් දැකීමට පමණයි ඇවැසි....
    තෙරුවන් සරණයි සියලුම සුජාත පුත්‍රයන් වහන්සේලාටම.

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Год назад

      GURUWARAYATA KAWAFAWATH DASAMAYAKINWENASWELANEMAMA MTAGURUDEWAYSNGENATHIYENNE PUDUMASRADDAWAK MESAKACHCHWEDI MAN PHONE EKA ALLANINNAHETI OBAWANSE DAKINNAATHI SAMANMALDOTHAKUDS DOTHINGURUDEWAYAN WADAMAWAINNAWAGE PHONE EKATHIYAHITIY MILAKALANOHAKI AGANA MNIK KIYAN SRDDA MANASIKATHWAYEN ME AMULIKASRADDAWAK NOWE AKARAWATHIESRDDAWA GURUWARAYAGENA ME SAKACHCHAWEDOE EKA UTHURAYANA SRDDAWAK NIWANA OBAWAHNSE DOTHATA GENATHDUNNA METHANADIANIWANA APIHETAMA DUNNA UTHTHAMABAGYAWATHUN WAHANSETADA NAMASKARAWEWA AUTHUMDAHAMA ITHMASATALAWA APATA HEMAPARAKINMA PENUU MAGE GURUDEWAINI AWASARSIE PADSASIMBA NAMASKARAWEWA OOOBAWAHANSEGEDAKSPUTHRA RATHNAYATADA ARYAMAHASANGARUWANATADA NAMADMARAWEWA SAMMA SAMBUDUSARANAIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 6 месяцев назад

    NAMASKARAWEWA MAGE GURUDEWAYAN WAHANSETA UTHUMAN WAHANSE BIHIKALA UTHUMPUTHUN WAHANSETADA MAGE UTHTHAMA NAMAS KARAYA WEWA MAGE NIWANATADA OBAWAHANSELAGE PIHITAMAWEWA SAMMA SAM BUDU SARANAIE NIEROGIEWA DIER GAUUMAWEWA SUWASE SENASIEMEN NIWEWA SIWWARAM DEWIYO NITHI SURAKIEWA UTHUM SANGARUWANA

  • @yamunakumari7004
    @yamunakumari7004 Год назад

    Sadu 🎉sadu 🎉sadu 🎉

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 3 месяца назад

    Hithahanna.behe.samiduni.sakachchawa.sadaham.pipasitha.apata.maha.sisil.diya.daharak.obowahanseelata.boho.pin

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    MEGURUGOLA SAMBANDAYA HARIEMA SUNFARAIE DEKKATH SENADIEMAK MATAHITHUNA FEYA MILA KALA NOHEKI WATINA DIYAMANTHI FEKAK MAGE ISSARAHA APE MONATHARAM NAM WASAMAWSNTHADA DUJATHAPUTHRA WATINAMENIKWALAT MAHADIYAMANTHYATA SUWENSENASIEMAWEWA SAMMA SAMBUDU SARANAIE NIEROGIEWA DIERGAUWEWA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 месяца назад +1

    Swamini awasarai namarupa gena kisiwak nodena satharasathi pattana bawanawa weduwahama me wedenne dakinne mokakda kiyala denena awabodaya harima adui

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 Год назад

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk Год назад

    ධර්ම මාර්ගය නොකඩවා වඩන්නට පුදුමාකාර වීර්යයක් ඇති වෙනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 8 месяцев назад

    MEGURUGOLA EKAMUTHUWANAM HARIMA ASCHARYAIE DENAMAGE DARMA SAKACHCHAWA REYAK NIDINETHIWA ASAGENINNA PUTUWAN BUDURAJANAN WAHANSENAM MARAIIE MEWAGEUTHIMAN SRTEKAK APEKATA SETKARALA THIBBA ATHTHATAMA GURUDEWAYAN WAHANSA PUDURAJANAN WAHANSENAM MARAIE OBAWAHANSEGEN UGATH LASSANAKATHAWA DENAMAGE UTHTHAMA SAKACHHAWEDI HITHENA APPE PINATA OBAwahanselapahalauna NIDUKNIEROGOEWA DENAMATAMA DIERGAIWEIE SUWAEN SENASIEMEN NIWEWA SAMMA SAMBUDU SARANAIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    🙏🙏🙏🙏☠️🙏🙏🙏🙏🙏🙏💦🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☠️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    MAGGAMAGGA G NADARSANA WISUDDIYA WADANATHENAKADI SATHIPATTANAYS FEMMEEYI MANDAHA THIKKA PAGGANANAWA ANUWA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    MELLA NOUNA HARAK TIKAK MELLA KARANNA SAYHIPATTANAYA FUNNA

  • @bhagyaenterprises3895
    @bhagyaenterprises3895 Год назад

    Apata semadamath nirwanaya kiyadena lokudwamen wahanseta ikmaninma utum nirwansya lebewa. Sudu....sudu..sudu...

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    SANKARAUPEKKAWE NOWETHARIE INNA MAGGAMAGGAYE IDIRIYATTAYANNA SATHIPATTANAY A BAWITHA KARANNA SKSA WIPASSANAWA ADUTHEN PURAWANGANNA SATHWAPUDGALA BHAWAYENMA GAHALADANNA PANCHANIWARANAYE EKAKAWOTH EKADURUKARANATH SATHIPATTANAYAWEDIYEN BHAWITHAKARANNAKAMACHCHANDAYEDIE NAMARUPAPARICHCHEDAYA PRATHYA PARIGGAHAGANANAYA DKSAYEN GATH GANANaya sathipattanayen PATIKKULAMANASIKARAYEN MUTRAKIRIMEDI SATHIPATTANAYENYANNA DITHEN MUTHRA PAHAKIRIMEDIESATHIPATTANAYEN KARAGENAYANNA WIDARSHANAGANANAYA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Год назад

    UTHUM WATINÀ MENIK DEK SAMANPICHCJA MAL DODAKUDA MANTHIYAINNAWAWAGE MHASRDDAWAKDENUNA OBAWAHANSRLA DAKINNAETHI PNOEEKATHIYAHITAPU WIDIY Dothinthya HITIYE AMULIKASRADDAWSK NOWE MEDESANAWA ASADDIDENUNASRADDAWA NIWANAGENA ENAAWABODAYA WEDIWEDDIWENA AMUTHUMASRDDAWAK MAGEGURUDEWAYANTWAHANSETNARADAUTHIMAN WAHANSETA DEPANAMASKARAEEWA🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜💜💚💚💚💚❤❤🧡💜💛💜❤

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl Год назад

    MAGE GURUDEWAYAN WAHANSA WASARA13KA PUTHEK INNAWA MEYA MAMANITHARA DARMAYEMAINNAWATA THARAHAIE ABIDHRMA POTH HAGANAWAPODIKALE DEN KARANNE KARANNE BANA ASADDI phone eka udurala monawahari gahanawa mata adalanethy wetadi deyak tipe karalanam mata samaw samawenna mekollaMONAWA GAHANAWADA DANNENE PHONE WALA PIENANA DANNAWA ETH KIYALA SENNENE DAHAMATA WIRODITH NE UDESAWASS MAL PAHANPUDANAWA BUDUNWANDINAWA ETH NITHATAFAHAM ASADDIENORTY WEDAKARANAWS ANENEWATHA OBAWAHANSRGEN IĹLANAWA MEKOLLAMONAWAKARALADA MATA HOYANNABE DILIET KARANNA MATASAMAWENNA

  • @kasunwickramage371
    @kasunwickramage371 Год назад

    😂😂😂 good script