Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සසරේ අවිද්‍යාවෙන් පිරුනු සත්වයෝ වේවි. ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🌼🌼🌼 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏
තෙරුවන් සරනයි මගේ පින්වත් කල්යාන මිත්‍රයානන් වහන්ස🙏
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සසර දුකෙන් මිදිමට උපකාර හරිම අපූරු දෙශනාව බොහොම පිං තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය ඔස්සේ ධර්මය වහා අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🌷🌹🌸🌸
සාදු සාදු සාදුබොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්ස.ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.🌷🙏🙏🙏🌷
නමස්කාර වේවා!!!ගෞරවනීය පුජණිය වන්දනීය පින්වත් ස්වාමින් වහන්ස සරල බසින් ධර්ම දේශනාවන් දේශනාකොට මේ දුක්කිත සසර කතරින් එතෙර කරන්නට අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලබාදෙන්නට වෙහෙසෙන පින්වන්ත ස්වාමින් වහන්සේට අනන්ත වාරයක් පින් පිරේවා!!!සාදු සාදු සා.. . දු 🙏🙏🙏🌷🌷🌷
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා ..තෙරුවන් සරණයි පුරා ගත් සියලුම කුසල් දහම් බලයෙන් උතුම් නිවනම ලැබේවා .සාධූ සාධූ සාධූ 🙏🌹
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
සසරෙන් මිදෙන්නට , සත්‍යය අවබෝධය වන්නට ම ඉලක්ක කොට කරන මේ උතුම් දේශනා ,සදහම් වැසි මයි,සූර්යයාලෝකය මයි. සිත් සුවපත් කරවයි. ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේ ගේ ධර්ම අභිලාෂයන් සපිරේවා!!! 🙏🙏🙏
මගේ පින්වත් ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ තරම් මෙලොව සුවපත් කරන තවත් උත්තමයෙක් මා නම් දැක නැති තරම්....මහා වටිනා දේශනයක් මගේ ස්වාමීන් වහන්ස.....නිවන් දකින්න කැමති කෙනෙක්ට නම් පාර ඉතා පැහැදිලියි ඔබ වහන්සේ නිසා....🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
නිවන් දකින්න පාර කියා දෙන ලස්සන කර්මස්තාන දේශනාව ඇතුලේ සත්වයාට ඒ මග යන්න ගුන යහපත් කම් ටික පිලිවෙලකට හදා ගෙන නිවන් මාර්ගය කියා දෙන අපගේ බුදු පුතුන් වහන්ස.මේ යතාර්තය ලෝක සත්වයාට නිවරදිව දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා මේ අත් භවයේදිම ඒ උතුම් අමා නිවනින් නිවේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා 🙏 ..
උතුම් සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සංසාරේ හරි විද්‍යාවෙන් පිරුණු සත්වයෝ වෙති ඔබවහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏
අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම ධර්ම දේශනා පැවැත්වීමට නිදුක් නීරෝගීබව, ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා....මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරනයි අපේ පුජනිය ලොකු ස්වාමින්වහන්සේට .
තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස.🌼🌼🌼
ඔබවහන්සේගේ දේශනා අහන්න ලැබීම ආශ්චර්යයක් ...මාගේ ආදර ගෞරව නමස්කාරය ඔබවහන්සේ ට වේවා..🙏🌸
සදහම් රිවි කිරණෙන් අප සැම හදවත් සනසනා පින්වන්ත ස්වාමීන් වහන්සේ.🙏🙏බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේශනා ප්‍රාතිහාර්යයෙන් සපිරි පින්වන්ත ස්වාමීන් වහන්සේ🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් දැනුන ලස්සනම වැකිය...පන්සලට එන්නේ නවතින විදිය ඉගෙන ගන්නයි..🙏🌷🙏🌷🙏🌷කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏තෙරුවන් සරණයි!. මගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!🙏🙏🙏මේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයත්වය හා නිෙවරදි තතාගත දහම සියලුම සත්වයෝ නිවෙරදිව අවබොධ කර ගනිත්වා!!!ප්‍රඤ්ඤාව පහල වේවා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේගේ වැඩමවීම ශ්‍රද්ධාසම්පන්නව අගය කරමි.තව තවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏
2030 wanatburuhi youth ETHÌ NIWANA DAKINNA
මාගේ නමස්කාරය වේවා උන්වහන්සේට
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සනිමක් නොවන සසරගමන නිමාකරන මග මෙසේ ඉතා සරලවඅපට අවාබා්ධ කල ඔබවහන්සේටඋතුම්වු චතුර්යසත්ය අවබෝධ වේවා
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
.දළදා සමිදු රැකදේවා !!!මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏🌻🌻🌻සරල නිදසුන් දක්වමින් ගැබුරැ දර්මය අවබෝද කරදෙන ලොකු ස්වාමීන් වහන්ස ලෝකයේ උතුමිම සමිපත්තියම වන නිර්වාන සමිපත්තියම අවබෝද වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු ....සාදු .....සාදු .....!!!
සියළුම මිනිස්සුන්ට දර්මය අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
WYADIYA DUKKA IPADIEMA DUKAKWAYASATA NAMA DUKKA MARANAYA DUKAK SIYALU DUKATA HETHUWA THANHAWAIEMARANA DAMMENAW.ieYATHID ALABBATHANAN
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
මෙ,අපෙ,තරුන,ස්වාමින්වාන්ස,කොවිචර,දූරට,හිත,හදාගෙ,ඉන්නෙ,තෙරුවන්,සරනයි,ඹබ,වාන්සෙට
මාගේ කල්යානමිත්රයන්වහන්ස අපට අසරයි ඔබවහන්සේ ගේ පායුග වන්දනකරමි අනේ හිමියනි ඔබවහන්සෙට අනෙකවාරයක් දිර්ගායුවේවා ප්රතනා කරමි සාමින්වහන්ස හැකිනම් අතිඋතුම් තථාගතසධර්මයක් ඌ අභිධර්මය දෙශනාවක් මෙම නාලිකාව හරහා දෙශනකරනවානම් ඉතම වැදගත් වේවි තෙරුවන්සරණයි එඋතුම් නිවන සඳහා අපටද මේ, උතුම් ධර්මය හෙතුවසනා වේවා සාධු සාධු සාධු 🙏🌹🙏🌹♥️🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa වෙනුවෙන් obawahansey ganna උත්සාහය sadu sadu sadu a maga yanna apa උත්සාහ ගන්නවා swaminwahansa theruwan sarani pinwath swaminwahansa
පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ....🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️❤️🙏
පින්වත් ස්වාමින් වහන්ස බියකරැ සසරින් එතරවිමට වෙහෙම නොබලා මාර්ගය දේශනා කරන ඔබවහනසේට පිරැ පාරමිතාවකින් නිවන් අවබෝධ වේවා
මේකන්ම් බණක් නෙමෙයි ලොකුස්වාමීන් වහන්ස අමෘර්තයක්..මාරම ඇත්තක් ලොකුස්වාමීන්වහන්ස...මාගේ ලොකුස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා..🙏☸️🌿
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස මෙ සත්‍ය ධර්මය අපවෙත කරුණාවෙන් දෙශනා කරනවාට.ඔබවහන්සේ මෙ කරගන්නාවු පින් කුසල් සාදර ගෞරවය භක්තියෙන් අනුමොදන් වෙමි මටද මෙ නිවන් මග සාක්ශාත් කරගැනිමට මෙ අනුමොදන් වු පින් හෙතුවාසනා වේවා. සාදූ සාදූ සාදූ
පින්වත් ස්වාමීන් වහන්සේ විදින ඒ සැනසීම දිනක විදින්නට ඇත්නම් කොතරම් භාග්‍යක්ද, සිතේ..යථාර්ථවත් ජීවිතයකට උතුම් ධර්මය තුළින් මග තනණ පින්වත් සමිදානන් හට මාගේ නමස්කාරය වේවා…ඒ අමාමහ නිර්වාණය දුර නොවේවා.. 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !උතුම් වූ නිවනින් නිවේවා !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු...
Theruwan saranai athi poojaneeya swameenwahansa .mage namaskaraya wewa.
තෘෂ්ණාව පිළිබඳව මේ තරම් ගැඹුරු විග්‍රහයක් කරලා තවත් ජිව්තේ අනියත කියලා දුන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .......තව තවත් මිනිසුන්ට ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට ශක්තිය ලැබේවා ..🙏🙏
උතුම් නිවන් සුව ලැබේවා පිං වත් ස්වාමීන් වහන් ස
සාදු සාදු සාදු 🙏🙏🙏
Tharuwan saranai swminwahansa....sadu ..saadu ..sadu.....
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු... 🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽...බෞද්ධ ධර්මය පිළිබදව මම මුළුමනින්ම පැහැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා...මම වගේ මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න තවත් අයට මේ උතුම් බණ දේශනා ශ්‍රවණය කිරීමට ලැබේවා!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .යහපතක් ම වේවා .
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
oba wahanse apita maha pin kadak melawata pahala wuna budda puththrayan wahanse namak oba wahanse melawata janitha lala demawu piyan maha wasana wanthayi owun niwan dakinawamayi sadu safu sadu
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
සත්‍යයි සත්‍යයි සත්‍යයි සාධු සාධු සාධු ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අපට සංසාරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශනා කරනවා ඇත්ත වශයෙන්ම සත්‍යයක් මයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුලින් සිතහදා ගත්තා ඉන්න බෑ මට මහණ වෙන්න ආසයි මහන කරගන්න කැමතියි අපේ වයස නිසා මේ ගිහිගේ දුකක් ඔබ වහන්සේපින්වන්තයිමට පොඩි හාමුදුරුවන්ට කියලත් තියෙනවා එහෙත් සව්රුහැරිය අය ඉන්නවා දැක්කා ම දුකයි අපට සන්නාම අනේ මහණකමේ හිටිය නම් කියලා හිතනවා අනේ මහණකම රැක ගන්න මේ ජිවිතයෙ දුකක් අපේ දරුවන් බැදලා දුක් විඳින වා දැක්කාම සංවේගයට පත්ව වෙනවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු❤❤❤
උගුරට දැනෙන තුරු ලේ රස වෙහෙස ගෙන............. පහදා දෙසන බියකරු බව සසරෙ යන.................... සදහම් හිරු කිරණ ගලලා පුබුදු වෙන.................. මනසින් දකිමි තෙමි තෙමි අම දම් වසින.........
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
පන්සල ට එන්නේ නවතින්නේ කොහොමද ?යි ඉගෙන ගන්න 🙏🙏🙏
මගේ ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
සම්මා සම්බුදු සරණයි මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස .
❤DEWIYO LOKE MAWANNENE YAYANTHANHA PONOBHEIKA NANDANIE
Oba වහන්සේ ta nirvana අවබෝධ vawa .
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ උතුම් ගුරු ඇසුර මග පෙන්වීම නොලැබෙන්නට , මේ උතුම් වචන නොඇසෙන්නට..... මේ ජීවිතේ ලැබුණ ඵලයක් නම් තියෙනවද...
ජිවිතයේ යථාර්තය පැහැදිලි කිරීමට ගන්නාවූ උත්සාහයට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි.
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
සාදු සාදු ස්වාමිනි
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏...සාදු !සාදු !සාදු !...
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
සාදු සාදු සාදු!!!🙏🙏🙏
ආශ්චර්යයී ස්වාමීන් වහන්ස ආශ්චර්යයී .සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
සාධු සාධු සාධු .🌷🌷🌷🌷🌷🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏🌹🌹🌹
ඔබවහන්සෙට තියෙන්නෙ දේශනාමය ප්‍රතිහාරයක්
සාධූ සාධූ සාධූ 🙏
Oba wahansege bana ahala puduma dahiriyak hithata enne . Oba wahanseta pin
සාධු .! සාධු ..!! සාධු ...!!!
THANHAWA
100% සත්‍ය .මිනිස්සු තමන් කරන මෝඩකම් තේරැනොත් පමනයි දුකෙන් ගැලවෙන්න පුලුවන්
*සීලවන්තං ගුණවන්තං**පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං**දුල්ලභේන මයාලද්ධං**වන්දිතුං පස්සිතුං වරං**සාරිපුත්තාදි ථේරානං**ආගතං පටිපාටියං**සද්ධාසීලං දයාවාසං**බුද්ධපුත්තං නමාමහං**මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
KEMA BHAWA WOBHAWA THANHA❤
Tharuwan.sarani.ape.loku.suwaminwahwahansa.dapa.nmada.wandana.karami..sadu..sadu..sadu
සාදු 🙏සාදු🙏සාදු🙏
Samma sambudu saranayieg
සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
Sadu...sadu...sadu...
JARAWA DUKAK WAYASAYAYAMA
ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සසරේ අවිද්‍යාවෙන් පිරුනු සත්වයෝ වේවි. ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🌼🌼🌼 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏
තෙරුවන් සරනයි මගේ පින්වත් කල්යාන මිත්‍රයානන් වහන්ස🙏
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සසර දුකෙන් මිදිමට උපකාර හරිම අපූරු දෙශනාව බොහොම පිං තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය ඔස්සේ ධර්මය වහා අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🌷🌹🌸🌸
සාදු සාදු සාදු
බොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්ස.ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.
🌷🙏🙏🙏🌷
නමස්කාර වේවා!!!ගෞරවනීය පුජණිය වන්දනීය පින්වත් ස්වාමින් වහන්ස සරල බසින් ධර්ම දේශනාවන් දේශනාකොට මේ දුක්කිත සසර කතරින් එතෙර කරන්නට අප සියලු දෙනාටම ධර්ම අවබෝධය ලබාදෙන්නට වෙහෙසෙන පින්වන්ත ස්වාමින් වහන්සේට අනන්ත වාරයක් පින් පිරේවා!!!සාදු සාදු සා.. . දු 🙏🙏🙏🌷🌷🌷
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා ..තෙරුවන් සරණයි
පුරා ගත් සියලුම කුසල් දහම් බලයෙන් උතුම් නිවනම ලැබේවා .
සාධූ සාධූ සාධූ 🙏🌹
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
සසරෙන් මිදෙන්නට , සත්‍යය අවබෝධය වන්නට ම ඉලක්ක කොට කරන මේ උතුම් දේශනා ,සදහම් වැසි මයි,සූර්යයාලෝකය මයි. සිත් සුවපත් කරවයි. ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේ ගේ ධර්ම අභිලාෂයන් සපිරේවා!!! 🙏🙏🙏
මගේ පින්වත් ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ තරම් මෙලොව සුවපත් කරන තවත් උත්තමයෙක් මා නම් දැක නැති තරම්....
මහා වටිනා දේශනයක් මගේ ස්වාමීන් වහන්ස.....
නිවන් දකින්න කැමති කෙනෙක්ට නම් පාර ඉතා පැහැදිලියි ඔබ වහන්සේ නිසා....
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
නිවන් දකින්න පාර කියා දෙන ලස්සන කර්මස්තාන දේශනාව ඇතුලේ සත්වයාට ඒ මග යන්න ගුන යහපත් කම් ටික පිලිවෙලකට හදා ගෙන නිවන් මාර්ගය කියා දෙන අපගේ බුදු පුතුන් වහන්ස.මේ යතාර්තය ලෝක සත්වයාට නිවරදිව දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා මේ අත් භවයේදිම ඒ උතුම් අමා නිවනින් නිවේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා 🙏 ..
උතුම් සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොහිටින්න අප තව තවත් මේ සංසාරේ හරි විද්‍යාවෙන් පිරුණු සත්වයෝ වෙති ඔබවහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏
අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම ධර්ම දේශනා පැවැත්වීමට නිදුක් නීරෝගීබව, ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා....මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරනයි අපේ පුජනිය ලොකු ස්වාමින්වහන්සේට .
තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස.🌼🌼🌼
ඔබවහන්සේගේ දේශනා අහන්න ලැබීම ආශ්චර්යයක් ...මාගේ ආදර ගෞරව නමස්කාරය ඔබවහන්සේ ට වේවා..🙏🌸
සදහම් රිවි කිරණෙන් අප සැම හදවත් සනසනා පින්වන්ත ස්වාමීන් වහන්සේ.🙏🙏
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේශනා ප්‍රාතිහාර්යයෙන් සපිරි පින්වන්ත ස්වාමීන් වහන්සේ🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් දැනුන ලස්සනම වැකිය...
පන්සලට එන්නේ නවතින විදිය ඉගෙන ගන්නයි..🙏🌷🙏🌷🙏🌷
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි!. මගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!🙏🙏🙏
මේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයත්වය හා නිෙවරදි තතාගත දහම සියලුම සත්වයෝ නිවෙරදිව අවබොධ කර ගනිත්වා!!!ප්‍රඤ්ඤාව පහල වේවා !!!🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේගේ වැඩමවීම ශ්‍රද්ධාසම්පන්නව අගය කරමි.තව තවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏
2030 wanatburuhi youth ETHÌ NIWANA DAKINNA
මාගේ නමස්කාරය වේවා උන්වහන්සේට
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
නිමක් නොවන සසරගමන නිමාකරන මග මෙසේ ඉතා සරලව
අපට අවාබා්ධ කල ඔබවහන්සේට
උතුම්වු චතුර්යසත්ය අවබෝධ වේවා
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
.දළදා සමිදු රැකදේවා !!!මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏🌻🌻🌻සරල නිදසුන් දක්වමින් ගැබුරැ දර්මය අවබෝද කරදෙන ලොකු ස්වාමීන් වහන්ස ලෝකයේ උතුමිම සමිපත්තියම වන නිර්වාන සමිපත්තියම අවබෝද වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු ....සාදු .....සාදු .....!!!
සියළුම මිනිස්සුන්ට දර්මය අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
🙏🙏🙏
WYADIYA DUKKA IPADIEMA DUKAKWAYASATA NAMA DUKKA MARANAYA DUKAK SIYALU DUKATA HETHUWA THANHAWAIEMARANA DAMMENAW.ieYATHID ALABBATHANAN
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
මෙ,අපෙ,තරුන,ස්වාමින්වාන්ස,කොවිචර,දූරට,හිත,හදාගෙ,ඉන්නෙ,තෙරුවන්,සරනයි,ඹබ,වාන්සෙට
මාගේ කල්යානමිත්රයන්වහන්ස අපට අසරයි ඔබවහන්සේ ගේ පායුග වන්දනකරමි අනේ හිමියනි ඔබවහන්සෙට අනෙකවාරයක් දිර්ගායුවේවා ප්රතනා කරමි සාමින්වහන්ස හැකිනම් අතිඋතුම් තථාගතසධර්මයක් ඌ අභිධර්මය දෙශනාවක් මෙම නාලිකාව හරහා දෙශනකරනවානම් ඉතම වැදගත් වේවි තෙරුවන්සරණයි එඋතුම් නිවන සඳහා අපටද මේ, උතුම් ධර්මය හෙතුවසනා වේවා සාධු සාධු සාධු 🙏🌹🙏🌹♥️🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa වෙනුවෙන් obawahansey ganna උත්සාහය sadu sadu sadu a maga yanna apa උත්සාහ ගන්නවා swaminwahansa theruwan sarani pinwath swaminwahansa
පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ....🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️❤️🙏
පින්වත් ස්වාමින් වහන්ස බියකරැ සසරින් එතරවිමට වෙහෙම නොබලා මාර්ගය දේශනා කරන ඔබවහනසේට පිරැ පාරමිතාවකින් නිවන් අවබෝධ වේවා
මේකන්ම් බණක් නෙමෙයි ලොකුස්වාමීන් වහන්ස අමෘර්තයක්..මාරම ඇත්තක් ලොකුස්වාමීන්වහන්ස...මාගේ ලොකුස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා..🙏☸️🌿
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස මෙ සත්‍ය ධර්මය අපවෙත කරුණාවෙන් දෙශනා කරනවාට.ඔබවහන්සේ මෙ කරගන්නාවු පින් කුසල් සාදර ගෞරවය භක්තියෙන් අනුමොදන් වෙමි මටද මෙ නිවන් මග සාක්ශාත් කරගැනිමට මෙ අනුමොදන් වු පින් හෙතුවාසනා වේවා. සාදූ සාදූ සාදූ
පින්වත් ස්වාමීන් වහන්සේ විදින ඒ සැනසීම දිනක විදින්නට ඇත්නම් කොතරම් භාග්‍යක්ද, සිතේ..
යථාර්ථවත් ජීවිතයකට උතුම් ධර්මය තුළින් මග තනණ පින්වත් සමිදානන් හට මාගේ නමස්කාරය වේවා…
ඒ අමාමහ නිර්වාණය දුර නොවේවා.. 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !උතුම් වූ නිවනින් නිවේවා !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු...
Theruwan saranai athi poojaneeya swameenwahansa .mage namaskaraya wewa.
තෘෂ්ණාව පිළිබඳව මේ තරම් ගැඹුරු විග්‍රහයක් කරලා තවත් ජිව්තේ අනියත කියලා දුන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .......තව තවත් මිනිසුන්ට ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට ශක්තිය ලැබේවා ..🙏🙏
උතුම් නිවන් සුව ලැබේවා පිං වත් ස්වාමීන් වහන් ස
සාදු සාදු සාදු 🙏🙏🙏
Tharuwan saranai swminwahansa....sadu ..saadu ..sadu.....
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු... 🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽...බෞද්ධ ධර්මය පිළිබදව මම මුළුමනින්ම පැහැදුනේ ඔබ වහන්සේගේ බණ අහලා...මම වගේ මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න තවත් අයට මේ උතුම් බණ දේශනා ශ්‍රවණය කිරීමට ලැබේවා!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .යහපතක් ම වේවා .
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
oba wahanse apita maha pin kadak melawata pahala wuna budda puththrayan wahanse namak oba wahanse melawata janitha lala demawu piyan maha wasana wanthayi owun niwan dakinawamayi sadu safu sadu
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
සත්‍යයි සත්‍යයි සත්‍යයි සාධු සාධු සාධු ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අපට සංසාරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශනා කරනවා ඇත්ත වශයෙන්ම සත්‍යයක් මයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුලින් සිතහදා ගත්තා ඉන්න බෑ මට මහණ වෙන්න ආසයි මහන කරගන්න කැමතියි අපේ වයස නිසා
මේ ගිහිගේ දුකක් ඔබ වහන්සේ
පින්වන්තයි
මට පොඩි හාමුදුරුවන්ට කියලත් තියෙනවා එහෙත් සව්රුහැරිය අය ඉන්නවා දැක්කා ම දුකයි අපට සන්නාම අනේ මහණකමේ හිටිය නම් කියලා හිතනවා අනේ මහණකම රැක ගන්න මේ ජිවිතයෙ දුකක් අපේ දරුවන් බැදලා දුක් විඳින වා දැක්කාම සංවේගයට පත්ව වෙනවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු❤❤❤
උගුරට දැනෙන තුරු ලේ රස වෙහෙස ගෙන............. පහදා දෙසන බියකරු බව සසරෙ යන.................... සදහම් හිරු කිරණ ගලලා පුබුදු වෙන.................. මනසින් දකිමි තෙමි තෙමි අම දම් වසින.........
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
පන්සල ට එන්නේ නවතින්නේ කොහොමද ?යි ඉගෙන ගන්න 🙏🙏🙏
මගේ ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.
සම්මා සම්බුදු සරණයි මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස .
❤DEWIYO LOKE MAWANNENE YAYANTHANHA PONOBHEIKA NANDANIE
Oba වහන්සේ ta nirvana අවබෝධ vawa .
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ උතුම් ගුරු ඇසුර මග පෙන්වීම නොලැබෙන්නට , මේ උතුම් වචන නොඇසෙන්නට..... මේ ජීවිතේ ලැබුණ ඵලයක් නම් තියෙනවද...
ජිවිතයේ යථාර්තය පැහැදිලි කිරීමට ගන්නාවූ උත්සාහයට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි.
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
සාදු සාදු ස්වාමිනි
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏...සාදු !සාදු !සාදු !...
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
සාදු සාදු සාදු!!!🙏🙏🙏
ආශ්චර්යයී ස්වාමීන් වහන්ස ආශ්චර්යයී .සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
සාධු සාධු සාධු .🌷🌷🌷🌷🌷🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏🌹🌹🌹
Sadu sadu sadu
ඔබවහන්සෙට තියෙන්නෙ දේශනාමය ප්‍රතිහාරයක්
සාධූ සාධූ සාධූ 🙏
Oba wahansege bana ahala puduma dahiriyak hithata enne . Oba wahanseta pin
සාධු .! සාධු ..!! සාධු ...!!!
THANHAWA
100% සත්‍ය .මිනිස්සු තමන් කරන මෝඩකම් තේරැනොත් පමනයි දුකෙන් ගැලවෙන්න පුලුවන්
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*