එහෙනම් මටත් මරණය ඒකාන්තයි මම පින් කරගත්තා | ven.boralle kovida thero | bana katha | budun dakimu

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • එහෙනම් මටත් මරණය ඒකාන්තයි මම පින් කරගත්තා | ven.boralle kovida thero | bana katha | budun dakimu
    #bana_katha
    #boralle_kovida_thero
    #budun_dakimu

Комментарии • 40

  • @KusumaLatha-y9t
    @KusumaLatha-y9t 2 месяца назад +10

    අපේ හාමුදුරුවන් වහන්සේට නිර්වාන සුවයම ලැබේවා සාදු සාදු සාදු

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 2 месяца назад +1

    සාදු සාදු සාදු නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 2 месяца назад +4

    අපි කරන ලද පිං බලයත් ඔබවහන්සේට උතුම්වූ නිර්වානය ලැබිමට හේතු වේවා ,,! සාදු සාදු සාදු !!!!

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 месяца назад +1

    👏👏පංවති ස්වාමීන් වහන්සේට අජරාමර නිවන්සුව පුර්ඵනා කරමි🌷🙏 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 2 месяца назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපෙ පිංවත් ගරු කොලොන්නාව කෝවිද ස්වාමින් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා

  • @ඇන්ටාproduction
    @ඇන්ටාproduction 2 месяца назад

    ඔබ වහන්සේ ට..අමාමහ.නිවන් සුවය පාුර්ථනා .කර මි

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 2 месяца назад +2

    අනේ ස්වාමිනි වහන්සේගේ බණ කථා අහනවා අජරාමර නිවන් සුව අත්වේවා

  • @chandimakumari6304
    @chandimakumari6304 2 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේta ama maha නිවන් සුව ලැබේවා

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 2 месяца назад +1

    ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වෙිවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 2 месяца назад

    දීර්ඝායුෂ පැතූ ඔබවහන්සේ ට...නිවන් සුව කියා ලියන්න වුණේ ඉක්මන් භවයකදී අමා මහනිවන් සුව ලැබේවා..😢😢😢😢😢😢😢සෝම හිමියන් සේම ඔබවහන්සෙ ද. නැති අඩුව අපට කියා නිම කල නොහැකිය...උතුමිවු නිවනින් සැනසේවා...සාදු සාදු සාදු.

  • @RaleenaHajireen
    @RaleenaHajireen 2 месяца назад +3

    ඔබවහන්සේට නිවන් සුව

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 2 месяца назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝධය අත් වේවා !!! 🙏🙏

  • @KamaniRajuka
    @KamaniRajuka 2 месяца назад +1

    Obavahansata utum nivaninma, lagavawa,pinvat suvamin vahansa.sadu Sadu Sadu

  • @asokavithana8286
    @asokavithana8286 2 месяца назад +2

    Obba wahanseta Amma Maha niwan suwaya labawa kiyala patanawa sadu sadu sadu

  • @seelawelengoda1875
    @seelawelengoda1875 2 месяца назад

    අපෙ හාමුරැවන් වහන්සේට උතුම් නිරැවාන සම්පතියම ලැබේවා සාදු සාදු සාදු

  • @malikapayo1452
    @malikapayo1452 2 месяца назад +1

    Lak mawata aihimi une pin wath hamuduruwo keneak ane hamuduruwane
    Nirwanayama lebewa oba wanseta. Niwan suwa lebewa❤️❤️❤️❤️

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 2 месяца назад +1

    ඉක්මන් භවයකදීම උතුම් වූ නිර්වන සුවය ලැබේවා !!! ඔබ වහන්සේට

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 2 месяца назад

    අපේ.හාමුදුරැවනේ.ඔබ.වහන්සේට.අජරාමර.නිවන්සුව.ලැබේවා.උතුම්.අමාමහ.නිවනින්.සැනසේවා..සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l 2 месяца назад +2

    උතුම්,නිවන් සුව ලබේවා!3

  • @AmaraAmara-h8p
    @AmaraAmara-h8p 2 месяца назад

    අනේ අපේ හාමුදුරුවනේ ඇයි ඉක්මනින්ම අපවත් උනේ අපට ඉගනගන්න කොතරම් දේවල් තිද ඔබ වහන්සේට නිර්වාන්.සුවය.ලැබේවා සාදු සාදු සාදු

  • @DkfashionandTailor
    @DkfashionandTailor 2 месяца назад

    Nirwana suwaya labewa ape hamuduruwo sadu sadu

  • @srimathirathnayake4942
    @srimathirathnayake4942 2 месяца назад +1

    🧚‍♂️ obawahanse ta niwan suwa lebewa

  • @ChitraHerath
    @ChitraHerath 2 месяца назад

    උතුම් නිනනින් සැනසේවා🙏🙏🙏

  • @padmakumari643
    @padmakumari643 2 месяца назад +3

    Niwan Suwa Labewa.....😢

  • @ManJula-t1m
    @ManJula-t1m 2 месяца назад +1

    මා විසින් කරවන ලද ඝංඨාර කුලුනේ ...දොලොස් මහේ පහනේ...දිය බීමට සදා දුන් ලිදේ...ඇස් නොපෙනෙන කෙනෙක් ට ඇස් බද්ද කල ...පාසැල් දරුවන් ට අරන් දුන් ලැප්ටොප්...වැඩිහිටි නිවාසයට අරන් දුන්නා වු රෝද්දපුටු....වැඩි හිටි නිවාසයේ සීයලාට අරන් දුන් රෙදි පිලි ....කරගත් සැම පිනක් ම ඔබ වහන්සේ ටද අනුමෝඅන් වී අජරාමර නිවන් සුව ලැබේවා ...😢😢😢🙏🙏🙏🙏 තව තවත් ඉදිරියට කරන සැම පිනක් ම ඔබ වහන්සේ ට අනුමෝදන් වෙත්වා .....🙏🙏🙏🙏

  • @dinaligunasekara2938
    @dinaligunasekara2938 2 месяца назад +2

    Nirvana suwayama labewa

  • @WimalaseeliSomaratna
    @WimalaseeliSomaratna 2 месяца назад

    අපේපින්...හාමුදුරැන්ට..අජරාමරනිවන්.......සුවය.....පිාරාර්තනාකරමු.

  • @chulanialoka9471
    @chulanialoka9471 2 месяца назад +1

    Apagey sitha hadaganna bana deyshana kala obawahanseyta uthum nirwanaya labeywa

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 месяца назад

    Uthum niwanin sanasuma labewa ape hamuduruwane 😢😢😢😢😢

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 2 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @chandrikadesilvaChandrika
    @chandrikadesilvaChandrika 2 месяца назад +2

    😥🙏🙏🙏

  • @suduchutti1419
    @suduchutti1419 2 месяца назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dharmasena2550
    @dharmasena2550 2 месяца назад +2

    🙏🙏🙏❤

  • @LakshikaLakshikajeewamali
    @LakshikaLakshikajeewamali 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @chandrikadesilvaChandrika
    @chandrikadesilvaChandrika 2 месяца назад +2

    Oba wahnseta utm niwañin sanasima lbewa

  • @srimathirathnayake4942
    @srimathirathnayake4942 2 месяца назад +1

    Saadu Saadu Saadu

  • @WimalaseeliSomaratna
    @WimalaseeliSomaratna 2 месяца назад

    11:36

  • @SangeethaDabare
    @SangeethaDabare 2 месяца назад

    අපේ හාමුදුරුවන් වහන්සේ ට උතුම් නිර්වාන සුව ය ලැබේවා සාදු සාදු සාදු

  • @ChanadareRock
    @ChanadareRock 2 месяца назад +1

    🙏🙏🙏🙏