I read this book in 1999. I was in grade 9. At that time this book was not allowed to bring to the school. I can remember reading this book gave me so much joy.
14-07-2023 aye aluthen release karapu Sir ge wassana sihinaya potha aran me dn aran gedara awa witharai .kalin pre order kara nisa .sir ge signed copy ekak labuna🥰🥰❤️
වස්සාන සිහිනය හැමදාමත් හදවතෙහී ආදරණීයම තැනක තියෙන ආදරණීය නවකතාවක්❤❤❤
මේ කතාව මම කියෙව්ව 4 පන්තියේදී අක්කට හොරෙන් එයාගේ පොත අරන්
හරිම ලස්සනයි සංවේදී කතාවක්
මම සන්නස්ගල සර් අඳුරගත්තේ ,වස්සාන සිහිනයෙන්......90 ගනන්වල අරලිය පත්තරේ ගියා ඔය කතාව.......❤
වස්සාන සිහිනය තනිකරම පිස්සුවක් ❤
ජීවිතේ වැඩිම වාර ගානක් කියවපු පොත, ❤
සර් අන්තිමට කිව්ව වගේම මට හරියටම අවුරුදු 20 යි. " වස්සාන සිහිනය " කියවද්දි ඒ දැනෙන හැඟීම වෙනස්ම නුහුරු ලස්සනක් දැනෙන හැබැයි හුරු පුරුදු හැගිමක් ! සමහරවිට කාලයත් එක්ක අත්දැකීම් කියන දේ ජීවිත වලට එකතු වෙන විදිය වෙනස් වුණාට ආදරේ කියන දේ අපේ හිත් වල එහෙමම තියෙන නිසා ඒක එහෙම වෙනව ඇති...
වස්සාන සිහිනය තවමත් ජීවමානයි
සර් අපේ සිංහල පන්තිය මම 99 ගම්පහ සොබොන් කණ්ඩායම හිටිය ශිෂ්‍යයෙක් දැන් නම් ඉන්නේ ජපානයේ සර්ගෙ විඩියෝ මම නිතර බලනව සර් මම ලංකාවට ආවම මුණගැහෙන්න ආසයි අපිට ඒ කාලය හීනයක් වගෙයි පුදුම සතුටක් තිබ්බ ගීත රසාස්වාදය ඉගෙනගත්තේ සර් නිසාම තමයි විෂයට වඩා දෙයක් දෙයක් මම ජිවිතයට ගත්ත සර්ගෙන් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව සර්
interview මගුලවල් නැතිව වටින යමක් ඉදිරියටත් කරන්න වටි නව
සර් කවුරු ලගවත් දණ ගහන මනුසයෙක් නෙමෙයි හැබැයි පොත් ලගදී සර් අනිවාර්යයෙන්ම දණ ගහනවා ඒ පොත් වලට තියන ආදරේට❤❤❤❤
I read this book in 1999. I was in grade 9. At that time this book was not allowed to bring to the school. I can remember reading this book gave me so much joy.
මට මේ පොත කෙනෙකුට දෙන්න අවශ්‍යතාවය තියනවා. මම ඒක එයාටත් කියලා තියනවා.ඊට අමතරව මේ ප්ප්ත මම කියෙව්වෙ 90 ගනන් වල. සර් ලියන දේවල් වලට කියන දේවල් වලට කෙනෙක්ව කැමති කරා මම. සර් එක්ක එකම පලාතක සර් දන්න අයව දන්න ඌව පලාතේ වැලිමඩ සානුවේ ඉපදිලා එකම ජාතියේ කෑම කාපු කෙනෙක් විදිහට පොඩි ගැම්මක් තියනවා. සර්ව මුන ගැහෙන්න එන්න හිතන් ඉන්නවා ඉක්මනටම
සර් ඔය පොත ලියනකොට අපිට ආදරේ තේරුණේ නෑ. ඒත් ඊට අවුරුදු 5,6 කට පස්සේ චූට්ටක් විතර මොකක්දෝ නොතේරෙන හැඟීමක් ඇතිවුණා.ඒක ආදරේ කියල දැන් හිතෙනවා. වස්සාන සිහින කීපාරක් කියෙව්වාදා කියලා නම් මතක නෑ. ඒත් මම හදපු ගී තනුවකට "වස්සානෙක අග" කියල මුල්ම පදය විදියට මගේ අතින් ලියවුණේ අවුරුදු ගානකට පෙරත් ඒ" තරුණ සන්නා" ගේ වචන අපේ ලේවලටත් කිඳාබැස ඇති නිසා වෙන්නෑති. චාපට , කසුන් ට තාම ආදරෙයි ....
❤මගෙ සර්
පිස්සුවෙන් කියවන පොත...😍
සන්නාගේ පොත් හොයලා කියවන්ඩ ගත්තේ වස්සාන සිහිනය අඬ අඬ කියවලා. ඒත් අනිත් එක පොතක් වත් ඒ තරම් නැහැ. එපාම වෙච්ච පොත තමා අම්මා.
රහම එක ආයෙත් ❤️
ALL TIME FAVORITE ❤
තනිකරම පිස්සුවක් ❤
මිනිස්සු වයසට ගියත් ප්‍රේමය වයසට යන්නේ නෑ.❤❤
පොත් වලට ආදරේ මනුස්සයෙක් විදියට සන්නා පොතට කොච්චර ආදරේද කියලා හිතුනා පොත ගැන කියනවටත් වඩා පොත අතපත ගාන විදියෙන්.
පිස්සු වැටුණ නවල් එකක් ඒක..🔥
සර්❤
Superb
Sirta dirgauwewa🙏❤
ශිහාන් මිහිරන්ගගේ Interview එකක් ඕනේ!!!!
Sanna, can you set up a way to buy your book’s easily for people overseas
සර් ලේඛන කලාව ගැන වීඩියෝ එකක් කරන්න බැරිද ??
මගේ කුළුදුල් පෙම්වතී ❤️🩹
Supirima nowel ekak
Dear sanna....sandarenu pattare palawuu ahasa se oba ananthai .....kathawa soyagatha hakida??
14-07-2023 aye aluthen release karapu Sir ge wassana sihinaya potha aran me dn aran gedara awa witharai .kalin pre order kara nisa .sir ge signed copy ekak labuna🥰🥰❤️
මෙච්චරකල් හිතන් හිටියෙ කවරයෙ ඉන්නෙ හිමාලි සයුරංගි කියල😂
මෙ ලස්සන මුහුන දැන් නැතුව අැති මම අකමැතිම දේ එක
Sir,kiyannath kalin man Amma potha Oder kara Grantha eken
38weni potha mage ❤❤
අනිත් පොතුත් ඕනෙ සර් මගේ කුලුදුල් පෙම්වතී පොත ඕනෙ
Wassana sihiniya NM...🥺😩🤍✨
Aluth pothak nadda sir
බික්ශු පරිචේදෙ ඇර අනිත් ටික මම ඇවිත් අරන් ගියා ගිය අවුරුද්දෙ මට බික්ශු පරිචේදෙ ගන්න විදියක් කියන්න
Araliya paper eke hema sathiyama yana kotas ekathu karala potha heduwe.❤
කීපාරක් කියෙව්වද කියලා මටම මතක නැහැ
Fb ake video aka balala awa vitharai ❤
⭐️⭐️⭐️⭐️⭐️
👍💙
එක වල්ලෙ පොල්❤
සර්, භික්ෂු පරිච්ඡේදය මේ වෙද්දී Out of stock තියෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න ප්රකාශකයින්ව.
Eka marai❤
සර් මේ පොත නෙට් එකේ කියවන්න බැරිද...
❤❤❤
වස්සාන සිහිනයයි, ආදරනීය වස්සානයයි 2ක් ද එකක්ද
❤🙏
සන්නස්ගල ගුරුතුමා පුලුවන් නම් ගුරුතුමා ලියූ පොත් විවරණයක් කරන්න යූටියුබය හරහා.....සර්ගෙ පොත් කෑගල්ලෙ කොහෙවත් නෑ...පුලුවන් නම් පොත් සාප්පුවකට පොත් මිලදි ගැනීමට හැකි පරිදි සකසා දෙන්න..
🖤
චතුරිකා පීරිස් 😂
Sir, please remake the film.
hi
Mage asama potha
pissuwak ❤
සර් ගැන ඊරිසියයි
වස්සාන සිහිනේ කියන්නේ ආදරණීය වස්සානය ෆිල්ම් එකමද?
ඔව් ටිකක් වෙනස් චිත්‍රපටය
අපි ආදරෙන් කියවපු වස්සාන සිහිනය
Ammo ow cigarette ekak nam bonawa😮
❤
❤️
❤
❤️
❤