වස්සාන සිහිනය - උපුල් ශාන්ත සන්නස්ගල

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @UpulShanthaSannasgala217
    @UpulShanthaSannasgala217  2 года назад +11

    ලබාගත හැකි ස්ථාන:
    facebook.com/royaltaprobanian/
    rasakatha.lk/
    grantha.lk/

  • @prdeep143171
    @prdeep143171 2 года назад +63

    පාසල් කාලේ කියවපු ආදරණීය ම පොත, කට්ටක් කාලා සර්ගේ සමරු අත්සන ඇතුව මුල්ම පෙම්වතිය ට තිලිණ කරපු පොත, තවම ඇය ලඟ, තාමත් ආසා කරන මගෙ ආසම නව කතා කෘතිය...❤

  • @samsingha7088
    @samsingha7088 Год назад +12

    මම වස්සාන සිහිනය කියෙව්වේ 99 විතර මගේ පළමු සහ අවසාන ප්‍රේමයත් එක්ක, ආදරනීය වස්සානය කැසට් එකත් කටපාඩන් කර කර, එතකොට මට වයස 17. තාමත් ඒ සින්දු අහනකොට ඇඟ හිරිවැටෙනවා, අපේ ආදරණීය වස්සානය මතක් වෙලා. සතුටුයි සහ දුකයි අපෙ අහිංසක ආදරය මතක් වෙනකොට.

  • @manojdissanyake655
    @manojdissanyake655 2 года назад +14

    පාසල් කාලේදී කියවපු
    හිතට තදින්ම කා වැදුණු
    තාරුණ්‍ය ඉක්ම ගියත්
    අදටත් සිතේ මොකක්දෝ හැඟීමක් එක්ක
    සිතේ ගැඹුරුම තැනක නොනිමි මතකයක් වූ පොතක් ආයෙත් හොයාගෙන කියවන්න හිතෙනවා ස්තුතියි සර් මේ පොත ගැන මතකයන් අවදි කලාට

  • @manojpamuditha7388
    @manojpamuditha7388 2 года назад +14

    අපි AL කාලේ වස්සාන සිහින kiyewwe හරිම ආසාවෙන්. Vishaka එකේ නංගිලා චාපල වගේ පෙනුනා. උසස්පෙළ අහිංසක අාදරය. සන්නස්ගල සර්ට බොහොම ස්තුතියි තරුණ හිතට රාගයෙන් තොර ගැඹූරු ආදරේ ගැන කැප කිරීම් ගැන අත් දැකීම් ලබා දුන්නාට. දැනුත් පොත කියවනකොට හරිම pahan හැගීම්ක් දැනෙන්නේ.

  • @C424c424
    @C424c424 2 года назад +22

    උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ හැම කියවීමකම හැම පදවැලකම තියෙන්නේ ඔහුගේම ජීවිතේ සැබෑම අත්දැකීම් 💓💓💓

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 2 года назад +10

    ඒ සර් කියෙව්ව පේලි ටික තමා මට නම්. මුලු පොතේම තියන ආදරනීයම කොටස..
    කියවද්දී මවිල් කෙලින් වෙන තරමට.. ඒ වචන මාරම ලස්සනයි ........
    ජය වේවා සර්..

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 года назад +10

    වස්සාන සිහිනයෙ අවසාන පිටු දෙක තුන පාඩම් ! කටපාඩම් !! ❤

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 2 года назад +4

    සර්ගෙ කතාව බොහොම සිත් ඇද ගන්නා සුලුයි.මේ කෙටි වීඩිඕ එක සැප්තැම්බරේ පොත් මාසේ වෙනුවෙන් මාර්කටින්ග් කැම්පේන් එකක ද මන්දා.නොකියා කිව්වේ මිනිපිරියොන්ට මේ පොත ගන්න කියවන්න කියලා.

  • @chathudew8264
    @chathudew8264 2 года назад +19

    සුසුමේ තවරා සැගවූ සිහිනේ.... ❤️❤️❤️

  • @pmmadhusankha4054
    @pmmadhusankha4054 2 года назад +5

    මමත් මෑතක සන්නා හමුවෙලා කතුවරයගෙ අතරින්ම ගත්තේ ..
    කියවද්දී හිතුනා ඇත්ත අත්දැකීමක් කියලාමයි..
    අද පාපෝච්චාරණය ගැන සතුටුයි ලස්සනයි

  • @frontwheel1402
    @frontwheel1402 2 года назад +4

    ජිවිත නවකතාවේ ලස්සනම පිටුව ප්‍රේමයද කියලත් හිතෙනවා.සන්නස්ගල sir කියන්නෙම ප්‍රේමය හරි ලස්සනට දැකලා ඒ වින්දනය තව කෙනෙකුටත් දෙන්න පුදුමාකාර හැකියාවක් තියෙන කලා කරුවෙක්.කවද හරි sir ව සියැසින් දකින එක මගේ හීනයක්.

  • @pandukabalasooriya2902
    @pandukabalasooriya2902 Год назад +3

    1994 පලවෙනි රස්සාව කරලා පලවෙනි පඩියෙන් පොත් දෙකක් ගත්තා. එකක් " සකායි" . අනික " වස්සාන සිහිනය ". අපිට මේ පොත බොහොම සමීප අත්දැකීමක් උනා මොකද පොතේ චරිත අපේ වයසෙම චරිත උන නිසා ඒ කාලේ. ඊට අමතරව පාසැල් ප්‍රේමය පිලිබදව සහ ප්‍රේමය පිලිබදව මුල්ම අත්දැකීම් එක්ක අපි ඒ කාලේ තදින් බැදිලා හිටපු නිසා.
    මේ නවකතාවට චිත්‍රපටියක් ඔබතුමා පස්සේ කාලෙක හැදුවා. ඇත්තටම මම චිත්‍රපටිය බැලුවේ නෑ.ඒකට හේතුව පොත කියවනකොට මම මනෝ චිත්‍ර මවාගෙන තිබුනා. මගේ ඔලුව ඇතුලේ වෙනම චිත්‍රපටියක් තිබුනා.මම කැමති උනේ නෑ ඒ මගේ මනසින් මවාගෙන හිටපු චරිත වෙන කෙනෙක් රගපානවා බලන්න.මොකද මට හිතුනා එහෙම උනොත් මම පොත කියවලා වින්ද රසය අඩුවෙයි කියලා.අවුරුදු 30 කට පස්සේ අදටත් ඒ චරීත මගේ මනසේ ඇදිලා තියෙනවා.බොහොම ස්තුතියි ඔබතුමාට

  • @shehanchathushka9108
    @shehanchathushka9108 2 года назад +16

    පැය 6කින් වගේ ඔය පොත කියවලා ඉවර කලා.
    මං කියවපු පලවෙනි නවකතාව🌸♥️ මං සම්පුර්ණයෙන් කියවලා ඉවර කරපු පලවෙනි පොත🙂📖
    තාමත් මතක නැ ඇයි ඔය පොත මට කියවන්න හිතුනේ කියලා. 2018 දෙසැම්බර් හැදල සරසවි එකේ සන්නස්ගලගේ පොතකට කියලා තිබ්බෙත් මේ පොත විතරයි "වස්සාන සිහිනය" තාමත් හරිම අදරෙයි එ පොතේ තිබ්බ වචන වලට📖♥️

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 года назад +6

    මැදපෙරදිග රටක ඉතාම දුෂ්කර ජිවිතයක් ගත කරමින් සිටිනා අවදියකදි ඉතාම ආසාවෙන් කියවු කතාවක් . තවමත් එම රටේම ජිවත් වෙනව. දැන් මගේ දියණියට වසර විසි එකක් වෙනව.

  • @PasinduWeralugampala
    @PasinduWeralugampala 6 месяцев назад +1

    ඉස්කෝලෙ කාලෙ දැනුන ආදරය....ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට තේරුන මට .......විහිළුවක්....

  • @sameerarukman520
    @sameerarukman520 2 года назад +3

    සර්ගෙ හැම වචනයකින් ගන්න දෙයක් තියෙනවා ආදරෙයි හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි සර්

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 года назад +2

    ආදරනිය වස්සානය....CD එක මම බැලුවා...හරි ලස්සනයි

  • @noidea940
    @noidea940 2 года назад +7

    ආසම නවකතාවක්... ❤❤❤

  • @kaveesharukshan
    @kaveesharukshan 2 года назад +5

    ආ.........දරනීය වස්සානේ.....!!! Kasun Always Best ♥️

  • @virajpra1234
    @virajpra1234 2 года назад +5

    සමහරක් තැන පට්ටම ෆීලිං ♥️

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 года назад +2

    අපේ කාලයේආසාවෙන් කියවපු කතාවක්
    ඔබතුමා හැබැහින් බලන්න ආසාවෙන් හිටපු ඒ කාලයේ විජයකුමාරතුංග මහතගේ අවමංගල්‍ය උත්සවයෙදි භාෂාපරිවර්ථන කතාවක් කලා මතකයි
    ජයවෙිවා

  • @thecakesway6748
    @thecakesway6748 2 года назад +38

    සර්ට තියෙන්නෙ අහගෙන ඉන්න කෙනෙකුට ඇබ්බැහියක් ඇතිකරවන කටහඬක්......

  • @dhanushikapramodini7541
    @dhanushikapramodini7541 2 года назад +8

    තාමත් ආදරෙන් කියවන පොතක්. කිසිම ආදර කතාවක් මෙච්චර දැනිලා නෑ. ඇත්තටම මේ පොතේ කවරෙත් කතාවට වෙනම හැඟීමක් එකතු කරනවා. ඇත්තටම ඒක හරි කියා ගන්න බැරි දුකක් වගේ. නිකන් බූට් එකක් කෑවා වගේ හැඟීමක් දැනෙනවා.
    චාපා තාම ජීවත් වෙනවා කියලා දැන ගත්ත එක නම් සතුටක්.

  • @Tharudisehasna2006
    @Tharudisehasna2006 10 месяцев назад +1

    අනේ මන් කියවපු මාරම ලස්සනය පොතක් ✨❤️‍🩹

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ 2 года назад +3

    සර්ගේ පොත් වලින් ඉස්සල්ලාම කියෝපු පොත🥰

  • @SathsaraniGuruge-kw2er
    @SathsaraniGuruge-kw2er 3 месяца назад +1

    ❤️sirge adahas nam marai

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 2 года назад +3

    සර්ට තියෙන්නෙ අහගෙන හිටියහම පාඩම් වැඩ කරන්න තරම් හිතෙන කට හඩක්

  • @vishwaninavodya6121
    @vishwaninavodya6121 Год назад +3

    අම්මගෙන් හම්බුනේ මට පුදුම ලස්සන කතාවක් 😍

  • @ShriwanthaBuddhi
    @ShriwanthaBuddhi 2 года назад +25

    මම වස්සාන සිහිනය මිළදී ගත්තෙ මේ මෑතක. කියවන්න පටන්ගත්තේ මීට සතියකට පෙර. මුල පිටු කීපය කියවාගෙන යනවිට හිතුණා මේ සන්නාගේ ජීවිතයට ඉතාම ළඟ කතාවක්දෝ කියලා. දැං මේ වීඩියෝ එක බැළුවා. දැංනං වඩා දැණුවත්ව පොතේ ඉතිරිය කියවන්න පුළුවං.

  • @thathsaraworld8323
    @thathsaraworld8323 Месяц назад

    ප්‍රේමයට යම් කෙනෙක් වටිනාකමක් දෙනවා නම් ඒ කෙනා ළඟ තියෙන්නම ඕන පොතක් වස්සාන සිහිනය 💞💞💞🌹🌹🌹

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 2 года назад +5

    පොත කියවලා නෑ කවරෙන් අදුන ගත්තෙ අපි පොඩි කාලෙ තරුන කෙල්ලෝ ගාව අනිවාර්යයෙන්ම තිබ්බ නවකතාවක්

  • @giniwelle
    @giniwelle 2 года назад +2

    ආදරය... උමතුව... ජීවිතය...

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 2 года назад +4

    වස්සාන සිහිනය කියවා වසරකට ආසන්න යි. නවකතා කියවන්න විශාල පෙළඹවීමක් කළේ වස්සාන සිහිනය පොත 😍

  • @AnushaMuhandiramge
    @AnushaMuhandiramge Год назад

    ආත්මීය නවකථා..

  • @theviduherath
    @theviduherath 29 дней назад

    Love you sir ❤

  • @S_Rashmikah
    @S_Rashmikah Год назад +2

    මිනිස් මානවයා ප්‍රේමය පසුපස හඹා යන ඒ ලිංගිකත්වය නම් වූ මාතෘකාවෙන් එහා ගිය ඒ ආදර කතාව ....ඒ වස්සානේ දැකපු ලස්සනම හීනෙ වෙන්න ඇති🖤
    S_Rashmika

  • @cutieworld2512
    @cutieworld2512 2 года назад +5

    මගේ අදහස..
    මම මේ පොත කියවන්නෙ 2019 19දී ...මට ඔය පොතේ ගොඩාක් දේවල් මාර විදිහට දැනුනා...මොකද මම ඔය පොතේ එන පාරවල් විදීවල ස්කෝලවල ඇවිදලා තියෙනවා.....රොටරිය ,නුගේගොඩ ,ටවුන් හෝල් හැම තැනක්ම හොදටම පුරැදුයි....😢😢😢

    • @unknown320e05
      @unknown320e05 9 месяцев назад

      matath 19 dan math colaba nalande al science karanne potha denenawa wadi e nisa 😞

  • @sithuliyanwila1815
    @sithuliyanwila1815 2 года назад +2

    වස්සාන සිහිනය ❤️

  • @thanujamendis6151
    @thanujamendis6151 2 года назад +1

    ආසාවෙන් කියවපු පොතක් .❤

  • @priyankaramatarage6
    @priyankaramatarage6 9 месяцев назад

    This is the book I red in 1998 in first time, still I love vishakitan
    I had 3 experience from vishakitan
    I'm ispt. ......

  • @dahammataraofficial-dahamw6123
    @dahammataraofficial-dahamw6123 2 года назад +2

    Eka Lassana kathavak
    ❤️

  • @බලුනීතිය
    @බලුනීතිය 2 года назад +3

    අප්පිරියයි වස්සානය...⁣ඒ උනත් අහිංසකයි කොනේ කොන්සෙප්ට්එක....👂👂👂

  • @nithyarankothge5133
    @nithyarankothge5133 Год назад

    ඒක පොතක් නෙමෙයි ❤

  • @KasunMadusankq
    @KasunMadusankq 11 месяцев назад

    මට දැන් අවුරුදු 52 මම ඉස්කෝලෙ යනකාලෙ ඛලපු ලස්සනම පොත.මගෙ පුතාගෙ නම කසුන් වස්සානසිහිනයෙ කසුන්.

  • @aselasjayaweera8946
    @aselasjayaweera8946 2 года назад +1

    ඔබතුමා අතින් ලියවුන සිංදු ගැන කතාවක් ඕන

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 Год назад

    වස්සාන සිහිනය පොතක් වෙන්න ඉස්සෙල්ලා අරලිය පත්තරේ ගියපු ආදරනීය කතාව .සන්නස්ගල පටන් ගන්නෙ එතනින් ලස්සන කාතා එකතුවක් තිබුණු පත්තරේ .ඒ කාලෙ ෆෝන් නැහැනෙ .හැමදාම පිට කවරෙ නැවුම් කෙල්ලෙක් ගෙ පින්තූර යක් තිබුනා.අපේ ආදරනීය කාලෙ.මමත් ගාල්ලේ මහින්දයෙන් කොලබ ඇවිත් අනුලාවියක් එක්ක පෙම්බැන්ද කාලෙ . දෙකම සමාන කතාවක් .එයාට තිබුණේ ලෙඩක් නෙවෙයි .කුලය පිලිබද ප්‍රශ්නයක් .කොලබ කෙල්ලොත් කුලය පිලිබද හිතනවා.ඔයා කුලය ගැන හිතනවා නම් මම ජාතිය ගැනවත් හිතන්නේ නෑ කියලා .කොලබ දි හම්බවුන යාපනයේ කෝපායිවල කෙල්ලෙක් කසාද බැන්දා.ඒකත් නවකතාවක් ලියන්න තරම් වටිනා කතාවක් ..

  • @donlowe5835
    @donlowe5835 2 года назад +1

    SUPER FILM, GREAT MUSIC, DIALOGS Ect:

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +1

    සන්නා බොහෝ කලකසිට ඔබගේ මේ you tube විචාර, සිංහල පංතියට සහභාගි වී ලද පන්නරයෙන් ඔබ ලිවූ පොත්ටික කියවන්න ඇතිව තිබෙන කුතුහලය එමටයි.ලංකාවට නිවාඩුවට ආවිට ඇවිත් හමුව මේ පොතටික ලබාගැනීමට මඟබලා සිටිමි....ඔබගේ "තංගමලේ ඩයරීස්" වෙනුවෙන් ජය ප්‍රාර්ථනා කරමි....🙏🌼🍃

  • @ghgsanjeewa-c4e
    @ghgsanjeewa-c4e 10 месяцев назад

    pattama vidiyata danichcha kathavak

  • @JanakaAbeykon
    @JanakaAbeykon 10 месяцев назад

    Sir apita thawama obawa mathakai.

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 10 месяцев назад +1

    Eka park hri face to face hmbenn ona sirwa❤

  • @billyantony8812
    @billyantony8812 2 года назад +20

    චාපා ගංගාදරීගේ ඇත්ත නම මොකද්ද?
    එතුමියට වස්සාන සිහිනය දැනෙන හැටි ගැන සම්මුඛ සාකච්චාවක් කරන්න පුළුවන් නම් ගොඩක් සුන්දර අත්දැකීමක් වෙයි.

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 2 года назад +2

    කියවද්දි ඇඩුන එකම පොත ❤️

  • @maxymaxy4211
    @maxymaxy4211 2 года назад +1

    Sannasgala sir mata me film eka songs thamath hitha randila nada denawa💖💖💖💖 adarei sannasgala sir

  • @chinthakarodrigo601
    @chinthakarodrigo601 2 года назад +1

    Nostalgic

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 2 года назад +1

    ❤️❤️❤️

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 Год назад

    අපේ ගේ ලග ඉන්න සන්න අපිට වටින් නැති උනාට ගොඩක් අයට වටිනවනේ ..🙄

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 Год назад +2

    අන්තිමට චාපා නොමැරුවනම් තමා හොද😢

  • @nadeeshanjayasekara7309
    @nadeeshanjayasekara7309 2 года назад +3

    චාපා ඵක්ක programme ඵකක් කරමු

  • @dammikaguna
    @dammikaguna 2 года назад +1

    ❤❤❤❤❤❤

  • @tsc19
    @tsc19 2 года назад +1

    👍🏻

  • @Kaushika_anjani
    @Kaushika_anjani 2 года назад +1

    මේ පොත ගන්න තැනක් තියෙනවද... උඩ තියෙන ලින්ක් වලත් නෑ😢

  • @isurusenevirathne
    @isurusenevirathne 2 года назад +1

    can you share the ePdf to read?

  • @kiiorigin3544
    @kiiorigin3544 2 года назад +1

    තව පොත් ලියන්න බැරිද?

  • @roshanwickramasinh55
    @roshanwickramasinh55 2 года назад +3

    පොත ගන්න කොහෙවත් නැහැ ,දන්න කෙනෙක් කියන්න කොහෙන්ද ගන්න පුලුවන්

  • @wonderofnature3416
    @wonderofnature3416 Год назад

    Hodata hoo narakata man Meka kiyawaddi mata wayasa 12 I..

  • @avacadophobic
    @avacadophobic Год назад

    A/l karana kale pissuwen wage kiyawapu pothak...passe kaleka film akath godak rasawinda. Nidahas sitting bohoma adaraneeya widiyata waladagaththa ...awurudu 30 kata passeth mihiri mathakayak danenawa a kathawa liwwe ada enna sannasgala nemei..

  • @oshadamelan6861
    @oshadamelan6861 Год назад

    🖤

  • @Lifewithwcky
    @Lifewithwcky 2 года назад +2

    එක හුස්මට කියවපු, පොතකට එහා ගිය හෑගීමක්

  • @ruwannawarathna8530
    @ruwannawarathna8530 Год назад

    sir adath ape shinhala panthiye sir bs

  • @asianboy-f6s
    @asianboy-f6s 6 месяцев назад

    පොත මිලදීගන්නෙ කොහොමද?මොන ෂොප් එකෙද තීන්නෙ

  • @imalihewapathirana8167
    @imalihewapathirana8167 2 года назад

    Mama eka beluwe Kumari paththare yanakota

  • @iroshanbaranasuriya3975
    @iroshanbaranasuriya3975 2 года назад +1

    වස්සාන සිහිනය පොත දහ වතාවට වඩා කියවලා තියනවා. කියවන හැමදාම අලුත් පොතක් කියවනවා වගේ නැවුම් බවක් දැනෙනවා. පොත් කියවන්න ආසාවක් ඇතිකරවන පොතක්

  • @kaveesharumesh
    @kaveesharumesh 2 года назад +1

    ane sir mata thama meka kiywanna bari una.asawen kiywanna

  • @imalihewapathirana8167
    @imalihewapathirana8167 2 года назад

    Sir.. Kumari paththare ta liwwa sangilipalama novel eka potha tiyenawa da..

  • @chamaradilshan117
    @chamaradilshan117 2 года назад +2

    සර් වස්සාන සිහිනය කතාවෙ ඇත්ත සිදුවීමක් ද?, සර් කියනව අහල තියෙනවා ඩිබෙට් ටීම් එකෙදි චාපා දැකල හිතින් ප්‍රේමයක් හටගත්තා කියල සහ උසස් පෙල විභාගෙ ප්‍රතිඵල ආවට පස්සෙ වෙන මෙඩිකල් ෆැකලටියට සිලෙක්ට් වෙච්ච කෙනෙක් එයත් එක්ක යාලු උනා කියන එක. උසස් පෙල ප්‍රතිඵල එනකම් චාපත් සරුත් යාලු වෙලා හිටියද??චිත්‍රපටියෙ තියෙන්නෙ එක කතාවක්,කතා පොතෙ තියෙන්නෙ තව දෙයක්,සර් කියන්නෙ තව දෙයක්....pls ඇත්ත මොකක්ද 😌😌

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 года назад +4

    අනෙ සර්.. පිච්ච මල් පෙති දෙපෙති රටාවට, නිල්පාට රැළි ගවොම ඇඟලාන..
    අන්න ඒ කොටසත් කියමුකෝ ! හරිම වේදනාත්මකයි.!

  • @imalihewapathirana8167
    @imalihewapathirana8167 2 года назад

    Sindu 32 eliyata dannako sir

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 6 месяцев назад

    ඔයාගෙ ඇඟ හිරිවැටෙන්නෙ විශාඛා uniform එකට
    හැබැයි මගේ ඇඟ හිරිවැටිල යන්නේ අදත් SBC ( saint bridgets convent ) uniform එකට
    තාම SBC එක ඉස්සරහින් යනකොට අතීතය මතක් වෙනවා ..

  • @hdtv8370
    @hdtv8370 2 года назад

    Man deparak kiyewwa pothak.mata aye kiyawanna athnam

  • @lukmasingheranasinghe5139
    @lukmasingheranasinghe5139 2 года назад +1

    asawenma kiyawapu pothk

  • @chaandulajayasooriyao1571
    @chaandulajayasooriyao1571 2 года назад +3

    චාපා ගංගාදරි අබේසිංහ පාසල් කාලයේ දී ආසකරපු නමක්.විවාහයන් පස්සේ මටත් එ නම ලැබුණා.චාන්දුලා අබේසිංහ

  • @talkwithmano2024
    @talkwithmano2024 2 года назад +3

    කවරයේ ඡායාරූපය ගත්තෙ පවර සුජිත් මාරඹගේ නෙමේ ද?

  • @sureshchampika2499
    @sureshchampika2499 2 года назад

    Sulaga wage awidin kiyana pota (komar kolambage wenna oni katruu) 1999 dee wage kiyewwe. Mekata kalin. A nisa mata me pota echchara danune na.

  • @gayansameera7219
    @gayansameera7219 2 года назад

    Ane pothe kaware inne eththama suranganawakmada manda.. kochchara unath balan inna puluwan amuthuma feeling ekak denenawa. Pissu wage.

  • @ParadiseV360
    @ParadiseV360 2 года назад

    අරගල කරල මහන්සිත් ඇතිනෙ බොමුද සිතල වතුර උගුරක්😂🤣😂🤣🤣🤣😂😅

  • @surekapriyanthi6301
    @surekapriyanthi6301 2 года назад +1

    මේ පොත් කොහෙවත් නෑනේ

  • @හුදකලාවේසහෝදරයා

    danna kenek kiynawada film ekei,pothei kathawa ai wenas kiyla

  • @denethpahan1676
    @denethpahan1676 Год назад +1

    ඇත්තටම මන් දන්නේ නෑ සන්නා කොහොමද සුදු නංගිව මරන්න හිත හදාගත්තේ කියලා.
    ලේඛකයෙක් වගේම ඝාතකයෙක්.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 года назад

    රැට්ටාව දැම්මා රනිල්ව දිනවන්න.ඩීල් එකේ ගාන කීයද?

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 года назад +1

    පරයා

  • @AnushaMuhandiramge
    @AnushaMuhandiramge Год назад

    ආත්මීය නවකථා....

  • @vishwaninavodya6121
    @vishwaninavodya6121 Год назад +1

    අම්මගෙන් හම්බුනේ මට පුදුම ලස්සන කතාවක් 😍

  • @adhiproduction
    @adhiproduction Год назад +1

    ❤❤❤❤❤❤

  • @hkstranslate2596
    @hkstranslate2596 2 года назад +1

    ❤️

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Год назад

  • @lahirumanchanayake5526
    @lahirumanchanayake5526 6 месяцев назад