AMAL PERERA | SITH GATH GEE | MAL PITA MAL

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 36

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 года назад +6

    හරිම ලස්සනයි .....
    ආදරනීය යි............
    ආනන්දයෙන් , ආදරනීය වූ සංවේදී වූ මානුෂික සිතුවිලි කරා , අපේ සිත් ගෙන යන ,සංගීතය නම් විශ්ව භාෂාව , ආදරනීය හඩින් මෙහෙයවන , නියමුවානනි, අමල් පෙරේරා නම් සොඳුරු මිනිසාණනි,
    සැබැවින්ම ඔබ අනන්තයි ,අසමසම යි................❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ආදරනීය හංසි සහ සංජීව සෙනෙවිරත්න මහත්මා .....
    ඔබ දෙපලගේ විග්‍රහය හරිම ආකර්ශනීය යි........🌺🌺🌺
    සුබ පැතුම් .....හදවතින්ම ,
    🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

  • @anushagunaratna5073
    @anushagunaratna5073 3 года назад +1

    nadeemalwath genna barida....meka maru

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 4 года назад +4

    රසය නිමක් නැති, ආදරණීය, හැගිමි බර කටහඩක් ! අමල් අයියා, "ස‌ොදුරි මග‌ේ....." සිංදුව කියන්න. Please.

  • @shanfernando2459
    @shanfernando2459 4 года назад +4

    Wow අමල් uncle ඔයාගේ voice එක නම් කියලා වැඩක් නැහැ. ඒ හැගීම් පිරුණු voice එක ඔයාට කොහෙන් හම්බෙලාද කියලා හිතා ගන්න බැහැ. ඒ වගේම එදා කසුන් uncle ඒ විනාඩියේ ඒ තත්පරේ ඔයාට ඒ ගීතය දුන්න නිසා තමයි අද අපිට මේ හැගීම් පිරුණු voice එක මේ විදියට ගායකයෙක් වෙලා තියෙන්නෙ . ඒ වචන ටික ඔයාගෙ අතට දුන්න තත්පරේ වෙන්න ඇති ඔයාගේ ජීවිතේ වටිනම තත්පරේ . ඒ පරිත්‍යාගය විශ්මිතයි.ඒ පරිත්‍යාගය තමයි අද ඔයාට ගායකයෙක් උදව් කරේ. ඒ වගේම මේ වැඩසටහන ඉතාමත් අපූරු වැඩසටහනක් . දිගටම කරගෙන යන්න.අපි ඉන්නවා හැමවිටම.❤️❤️❤️

  • @nilushigunawardana6063
    @nilushigunawardana6063 4 года назад +4

    ආකර්ෂණීය ගීතයක් 😍 ආදරණීය හඬක්

  • @jayanthkalinga4751
    @jayanthkalinga4751 4 года назад +5

    Super, Amal,
    Different pitches, beautifully done.
    Perfect matching with Guitar!
    Body language showed, how deeply,
    You were in side the meaning of the
    Song, As Mr Senaviratne explained.
    Thanks
    GOOD LUCK!
    Need one or two
    English old ones!!
    May do one Tamil song as well.

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 4 года назад

      Will do few foriegn ones as well. Thank you so much for the comment ❤❤❤ appriciate it

    • @taprobanetv8943
      @taprobanetv8943  2 месяца назад

      Thank You - TTV Team

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 года назад +1

    Wow

  • @ninadisilva6699
    @ninadisilva6699 4 года назад +3

    super

  • @amilaliyanage5173
    @amilaliyanage5173 4 года назад +2

    Kasun kept this song for 4 years in his file without voicing as his voice is not appropriate, finally he found this rising wave ( Amal) and gave him
    This magical composition to Amal

  • @pramilasenarathna2393
    @pramilasenarathna2393 4 года назад +3

    ❤️❤️❤️

  • @subanieekanayake5114
    @subanieekanayake5114 4 года назад +3

    👍

  • @sujeewadarshani1402
    @sujeewadarshani1402 2 года назад +1

    👍👍👍👍👍😘

  • @SDINESHKA
    @SDINESHKA 4 года назад +3

    🤩🤩

  • @charukasandagiri6564
    @charukasandagiri6564 4 года назад +3

    💓🌹

  • @shanfernando2459
    @shanfernando2459 3 года назад +1

    අම්මෝ අමල් අන්කල් පුදුම guitar ගැහිල්ලක් ඒක. Wow wow!